OFFICIAL: 'Ahasin Eha' VIDEO Song | Adaraneeya Kathawak

  Рет қаралды 5,935,387

Colombage Films

Colombage Films

8 жыл бұрын

SONG - Ahasin Eha
MOVIE - ADARANEEYA KATHAWAK
SINGER - KASUN KALHARA | URESHA RAVIHARI
MUSIC DIRECTOR - UDARA SAMARAWEERA
LYRICS - NILAR N. CASSIM
DIRECTOR - PRIYANTHA COLOMBAGE
PRODUCER - CHAMINDA GAMAGE | PRIYANTHA COLOMBAGE

Пікірлер: 963
@themusictime9848
@themusictime9848 7 ай бұрын
2024 සෙට් එක මේ පැත්තට.මාර ම ලස්සන සින්දුක්.
@sadubro9696
@sadubro9696 6 ай бұрын
2024 anyone ? 🥺🤍💐
@user-oc1ey9kt8l
@user-oc1ey9kt8l 5 ай бұрын
Yeh ❤
@MoonLover426
@MoonLover426 3 ай бұрын
💚
@somalathakumari6130
@somalathakumari6130 Ай бұрын
😊❤
@kevinxvibes
@kevinxvibes Жыл бұрын
තාමත් ආදරේ කරන සිංදුවක් ❤️ 2023 ❤
@AnulaThennakoon-tj2ll
@AnulaThennakoon-tj2ll Жыл бұрын
💔💔💔💔💔💔
@thusarakulatunge9125
@thusarakulatunge9125 3 жыл бұрын
කසුන්ගෙ වොයිස් එක කියන්නෙ භාවනාවක් තමා😍
@raneluis2440
@raneluis2440 2 жыл бұрын
ඇයි උරේශා කියන්නේත් පොඩි වොයිස් එකක් නෙවෙයි . ලස්සනම ලස්සන වොයිස් එකක් නටනලා හඩක් වගේ
@ranjaniwanniarachchi903
@ranjaniwanniarachchi903 2 жыл бұрын
Sirawatama ●❤️‍🔥
@yashelrashmitha1293
@yashelrashmitha1293 Жыл бұрын
Ureshawathamathaka karanna epa 😊
@nileemawettasinghe9488
@nileemawettasinghe9488 2 жыл бұрын
අවුරුදු 5ක් ගිහිල්ලත් තාම ආසම සින්දුව කවදාවත් එපා වෙන්නෙ නෑ ❤️
@neth7743
@neth7743 Жыл бұрын
දවසක උතුම් කිරුලක් දරන් ඔබ එන්න රැජිනක් ලෙසේ ...හිතට වැඩියෙන්ම දැනුන තැන❤
@sheshanjayawardhana7567
@sheshanjayawardhana7567 3 жыл бұрын
2021 අහන අය පොඩ්ඩක් ගැම්මට විසිල් එකක් දෙන්න...😎❤😍
@isheerandi2231
@isheerandi2231 3 жыл бұрын
📯🎺🎺🎺
@ayodyaderani3970
@ayodyaderani3970 3 жыл бұрын
😆
@imashaumayangani6149
@imashaumayangani6149 3 жыл бұрын
😅
@sujanidilrukshifarnendo5423
@sujanidilrukshifarnendo5423 3 жыл бұрын
විසිල් කරා ඇහුනද මන්දා ඉතින් ....❤😋
@nethyafernando1147
@nethyafernando1147 3 жыл бұрын
My favorite ❤️❤️❤️ song forever.I always listen this song.i love so mush
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
අපේ කාලෙ ලස්සනටම මුහුවෙන හඬවල් ද්විත්වයක් තමයි මේ... කසුන් උරේශා ගැයූ යුග ගී සියල්ලක්ම වගේ ඉතා මිහිරියි.. අහන් ඉන්න ආසයි❤ ආසම දෙන්නෙක්... ලතා, ඇන්ජලින්, සුජාතා වගේ සිනමා ගායිකාවන්ගෙන් පසුව සිංහල සිනමාවේ බිහිවූ හොඳම screen voice එක උරේශා තමා🌟
@amaliiranthika3311
@amaliiranthika3311 2 жыл бұрын
Romantic සොන්ග්ස් වලට කසුන්ගේ voice එක තරම් match වෙන එකක් ලංකාවේ නැහැ
@samanmaliwijetunge4907
@samanmaliwijetunge4907 2 жыл бұрын
Definitely ♥️
@InduminiTennakoon
@InduminiTennakoon 3 жыл бұрын
2021 සද්දෙ ඕනෙ😍❤️
@fireblaze6781
@fireblaze6781 3 жыл бұрын
Huu hhuu
@sathnadeeedirisinghe6148
@sathnadeeedirisinghe6148 2 жыл бұрын
Huuuuuuuu
@niduniabeysinghe5674
@niduniabeysinghe5674 2 жыл бұрын
2022
@chathurika4362
@chathurika4362 Жыл бұрын
2022 😍
@shadowofficial913
@shadowofficial913 3 жыл бұрын
*Ane* *mage* *fav* *Kasun* ♥️ කසුන්ගෙ කටහඬ ඇහෙද්දි අමුතුම feeling එකක් දැනෙනවා.
@hfv2751
@hfv2751 Жыл бұрын
Aniwaryen..❤
@Vimukthi-ml7zl
@Vimukthi-ml7zl 2 ай бұрын
Hemalge kata hada kiyala hithuwe
@Shanuhan
@Shanuhan 4 жыл бұрын
I am from kerala .. but I like this song ..
@chathurangadissanayake9986
@chathurangadissanayake9986 3 жыл бұрын
Happy to hear you,,,,, from Kerala
@sharmilivellasamy5358
@sharmilivellasamy5358 3 жыл бұрын
Happy that you love our songs.. Endaenda visheaham chetta.. 😊
@Shanuhan
@Shanuhan 3 жыл бұрын
@@sharmilivellasamy5358 sugam ❤❤❤ sugalle? .. .. You know i dont understand the single word but i can understand beauty of music..
@Shanuhan
@Shanuhan 3 жыл бұрын
@@sharmilivellasamy5358 can you translate this song for me.. Want to make its malayalam version.
@sharmilivellasamy5358
@sharmilivellasamy5358 3 жыл бұрын
@@Shanuhan Yeah! You want it in English or Tamil translation? I can try both. 😊
@chethu6414
@chethu6414 2 жыл бұрын
2022 අහනවා . මේතරම් හිතට දැනුන song එකක් තවමත් හම්බ උනේ නෑ . I like this song 😍❤️
@ayeshalakshanjayalathlaksh6987
@ayeshalakshanjayalathlaksh6987 Жыл бұрын
ashiqui copy ekak meka...😒❤️
@LasaniSubodanee
@LasaniSubodanee Жыл бұрын
2023
@Susantha-kc3pw
@Susantha-kc3pw Жыл бұрын
Ai 2023 ❤
@chandimathushari8334
@chandimathushari8334 3 жыл бұрын
යකෝ මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නහැනෙ... 😅😅😍😍
@snprrr7372
@snprrr7372 3 жыл бұрын
Eekane appa 🙄🙄❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘😘😘😘
@ishanismail5051
@ishanismail5051 3 жыл бұрын
Ekane apa
@thejamanohari1959
@thejamanohari1959 2 жыл бұрын
aniwa
@malathiecabraal6165
@malathiecabraal6165 2 жыл бұрын
එපා වෙන්නෙ නෑ ...මේ සින්දුව නම් පුදුම තරම් විඳින්නේ .... Voices blend wenawa.. අම්මෝඕඕඕ මිහිර අප්‍රමාණයි
@chandimathushari8334
@chandimathushari8334 2 жыл бұрын
@@malathiecabraal6165 aniwah😍❤🔥
@hilmiyaanone3325
@hilmiyaanone3325 4 жыл бұрын
හදට දැනෙන සුන්දර ගීතයක්...කෙතරම් ඇහුවත් එපා වෙන්නම නැත....ඒතරම් සිත සුවපත් කරන ගීතයක්....
@bimsarapraveen8709
@bimsarapraveen8709 2 жыл бұрын
👍🤩
@JK__9701
@JK__9701 2 жыл бұрын
එදත් අදත් ලස්සන සිංදුවක්❤️හදට දැනෙන සුන්දර ගීතයක්...කෙතරම් ඇහුවත් එපා වෙන්නම නැ
@dulsara_manakal.
@dulsara_manakal. 2 жыл бұрын
කසුන් , උරෙශා ඒ හඬවල් මරු ❤️❤️👌
@tttttttttt2083
@tttttttttt2083 3 жыл бұрын
👉එක සැරයට වඩා අහපු අය මේ පැත්තට👈 👇 👇
@rashadhiahinsa9351
@rashadhiahinsa9351 2 жыл бұрын
2060 උන් ඉන්නවද අනාගත කමෙන්ටුවකි😍🙈❤️
@hansaniabeywickrama8379
@hansaniabeywickrama8379 2 жыл бұрын
Hitiyoth e kale aniwa ahno
@rashadhiahinsa9351
@rashadhiahinsa9351 2 жыл бұрын
@@hansaniabeywickrama8379 😍❤️🙈
@slpetghost4186
@slpetghost4186 2 жыл бұрын
😲👍
@guitarist4396
@guitarist4396 2 жыл бұрын
🤣
@dinuwandhananjaya7357
@dinuwandhananjaya7357 2 жыл бұрын
Aniwa
@DuminduFernandoDumindu
@DuminduFernandoDumindu 5 жыл бұрын
අහසින් එහා තරු මං දිගේ පියඹන්න දැන් විහඟෙකු ලෙසින්.. අහසින් එහා සිහිනය දිගේ පියඹන්න නම් ආසයි ඉතින්.. හිත කළඹමින් හැඟුමන් ඇවිත්.. ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුනු ලෙසින් හද ගී පොතේ - සත්සර නැගේ - ඒ ආදරේ.. සිතුවිලි කුසුම් විකසිත වෙමින් මකරන්ද සුවඳින් පිරේ.. ඔබගේ හඬින් විවරණ අරන් ජීවිතය ගීයක් වුනේ.. දවසක ඉතින් කිරුලක් දරන් ඔබ එන්න රැජිනක් ලෙසින්.. හිත කළඹින් හැඟුමන් එඹී ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුනු ලෙසින්.. අහසින් එහා තරු මං දිගේ පියඹන්න දැන් විහඟෙකු ලෙසින්.. අහසින් එහා සිහිනය දිගේ පියඹන්න නම් ආසයි ඉතින්.. හිත කළඹමින් හැඟුමන් ඇවිත්.. ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුනු ලෙසින් හද ගී පොතේ - සත්සර නැගේ - ඒ ආදරේ..
@indikairesha8716
@indikairesha8716 5 жыл бұрын
Dumindu Fernando copy walata mn nam asa na
@DuminduFernandoDumindu
@DuminduFernandoDumindu 5 жыл бұрын
@@indikairesha8716 e kiuwe??
@chamikasugandi5264
@chamikasugandi5264 5 жыл бұрын
😍
@tharupererasilva4107
@tharupererasilva4107 5 жыл бұрын
Fav song
@dumpyvlogs2071
@dumpyvlogs2071 4 жыл бұрын
Awith neme abi
@lotussff
@lotussff 7 ай бұрын
2023නේ අවුරුද්දෙ අන්තිම දවසෙ අහන අය ඉන්නවද 😊😢
@user-mf7tq1cx4d
@user-mf7tq1cx4d 2 жыл бұрын
මන් ආසම නලුවයි නිලියයි ආසම ගායකයගෙ කටහඩයි මාරම මාරම මාරම ලස්සනයි 😉😍😍
@user-kx2me9cn4j
@user-kx2me9cn4j 6 жыл бұрын
හෙමාල් අයියාගෙයි උදාරි අක්කාගෙයි රගපැමනම් 👌 ඔය දෙන්නටම් මම සුබ පතනවා
@nethucool5531
@nethucool5531 4 жыл бұрын
Ayeth me films eka dannako
@roshanroshanperera8049
@roshanroshanperera8049 4 жыл бұрын
👍👰😍
@shermihi3012
@shermihi3012 3 жыл бұрын
Ada giya
@sawmyapriyangi7713
@sawmyapriyangi7713 2 жыл бұрын
Hemel soura oya harema daksha lesa ragapanawa. Sada Mathakaye rendenawa oya dennama vesistai. Ma kamathi sinduwak. Oyala dennatama suba pathanawa.
@sujewaniuggalla3843
@sujewaniuggalla3843 Жыл бұрын
Mama asama denna❤
@m.d.e.dew...9487
@m.d.e.dew...9487 Жыл бұрын
වචනයක් ගානෙම හදවතට දැනෙන සින්දුවක්. ඉවර වුනාම දුකයි තව තිබ්බ නම් කියලා හිතෙනවා. ❤
@deemanthiheshala9857
@deemanthiheshala9857 3 жыл бұрын
අවුරුදු 5ක් ගිහිනුත් තාම මේ සින්දුව එපා වෙලා නෑ💖💖💖. 2021. 08.11🎉️🙏❣️❣️
@thejamanohari1959
@thejamanohari1959 2 жыл бұрын
ou. 2021/09/07
@hashanfernando8794
@hashanfernando8794 2 жыл бұрын
09/27
@hasanjinethmi9864
@hasanjinethmi9864 2 жыл бұрын
Ou 😍🥰
@kawee999
@kawee999 4 жыл бұрын
Kasun Kalhara 🔥🔥🔥 Legend ekak ❤
@tharukatharuka5755
@tharukatharuka5755 4 жыл бұрын
2020 ..හේමාල් ලස්සනයි
@tharidu6792
@tharidu6792 3 жыл бұрын
ඊට වඩා කසුන්ගේ වොයිස් එක
@samansaman4918
@samansaman4918 3 жыл бұрын
2021 බලන අය සද්දයක් දෙන්ඩෝ
@dilinipramodya5968
@dilinipramodya5968 4 жыл бұрын
2020 බලන අය සද්දයක් දෙන්ඩෝ....😍😍😍😍
@dilinipramodya5968
@dilinipramodya5968 4 жыл бұрын
😅😅😅😅😂😛
@user-pg6vh7mg2w
@user-pg6vh7mg2w 4 жыл бұрын
Dooon 💓💓💓
@dilinipramodya5968
@dilinipramodya5968 4 жыл бұрын
😀😂😂😂😘
@darshananuwan3824
@darshananuwan3824 3 жыл бұрын
ඩෝන් පටෝන්, ඩෝන් ඩෝන්. පටෝන්..
@dilinipramodya5968
@dilinipramodya5968 3 жыл бұрын
@@darshananuwan3824 😂😂😂😂
@IsharaMahanama
@IsharaMahanama 3 жыл бұрын
2021 බලන්නෙ කවුද.....
@hasiyavlogs
@hasiyavlogs 10 ай бұрын
එදා එයා එක්ක තුරුල් වෙලා බලපු ෆිල්ම් එක අද එයා එක තැනක මන් එක තැනක ❤🥲 මතකය අවුස්සන සිංදුවක් චිත්‍රපටියක් ❤
@Jane_2656
@Jane_2656 9 ай бұрын
🥺
@SL_TOON_WORLD
@SL_TOON_WORLD Жыл бұрын
මේ කතාව මුලින්ම tv එකේ යද්දි මං 5 වසරෙ (2017) හොදට මතකයි ඒ දවස්වල ලිදේ වතුර හිදිල නාන්න ඇනිකට් එකකට යන දවසක දවල් තමා අයියයි අක්කයි මායි මේක බැලුවෙ 2017 මං හිතන්නෙ😊
@shanikasewwandi2002
@shanikasewwandi2002 8 ай бұрын
😢ඒක බලන්න බලන්න ආසයි
@Ameesha1889
@Ameesha1889 6 ай бұрын
Math 2017 පහේ මේ අවුරුද්දෙ ol
@SL_TOON_WORLD
@SL_TOON_WORLD 6 ай бұрын
@@Ameesha1889 maath me may O level😢
@powerbutton6305
@powerbutton6305 2 жыл бұрын
No one can beat Hemal now ..His acting , Dancing , Fighting , Star quality ...💯👌
@preitydaang8238
@preitydaang8238 Жыл бұрын
agree though i don understand a word but watched on loop for him
@dbbuwa1911
@dbbuwa1911 Жыл бұрын
Aniwa
@sachinthanawijewickrama1347
@sachinthanawijewickrama1347 3 жыл бұрын
Kasun’s voice & Hemal 😍😍
@kpop9216
@kpop9216 Жыл бұрын
" හිත කලබමින් හැගුමන් ඇවිත් ඔච්චම් කලේ කවදාක හෝ නොදැනුනු ලෙසින් " I Feel It 🥺❤
@user-bs1ip6gw7i
@user-bs1ip6gw7i Ай бұрын
♥️♥️
@malathiecabraal6165
@malathiecabraal6165 Жыл бұрын
Ammoooo කසුන්ගෙ Voice එක හද පතුල සිසාරා..! එහෙම හඬක්.. මිහිර සෑහෙන වෙලාවක් දෝංකාර දෙමින් හදවතේ..❤️ කොහේද කවදා ද නොදැනෙන විඳපු මිහිරියාවක් ඒ ගීතය පුරාම...
@DanushaMadusanka
@DanushaMadusanka 8 жыл бұрын
දවසක උතුම් කිරුලක් දරන්...ඔබ එන්න රැජිණක් ලෙසින්...!!
@kaushanimunidasa6637
@kaushanimunidasa6637 7 жыл бұрын
Danusha Madusanka ,
@akilawijemanna2304
@akilawijemanna2304 7 жыл бұрын
Danusha Madusanka t
@chathusamaraweera2081
@chathusamaraweera2081 5 жыл бұрын
Danusha Kawisekarasenu
@krizaldavid8318
@krizaldavid8318 4 жыл бұрын
ඒක හදවතට දැනුනා
@chamudiupeksha2616
@chamudiupeksha2616 3 жыл бұрын
❤️
@k-popgirl5673
@k-popgirl5673 Жыл бұрын
2023ත් අහනවා ඉටිම්❤ සුපිරියක් තමා❤❤
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
😍❤️ එදත් අදත් ලස්සන සිංදුවක්❤️
@nadeeshananayakkara8554
@nadeeshananayakkara8554 2 жыл бұрын
This music and voices are like a meditation... amazing .. everything blends so nicely..
@coverwithsachiya9819
@coverwithsachiya9819 2 жыл бұрын
මතකයන් අවුස්සනවා මේව අහනකොට...🥺💔 කසුන් ඔයා නම් පිස්සුවක්❤
@sachirawewelwala424
@sachirawewelwala424 5 жыл бұрын
අහසින් එහා තරු මන් දිගේ. පියඹන්න දැන් විහගෙකු ලෙසින්. අහසින් එහා සිහිනය දිගේ. පියඹන්න නම් ආසයි ඉතිං... හිත කළඹමින් හැඟුමන් එබී. ඔච්චම් කළේ කවදාක හෝ නොදැනුණු ලෙසින්. හද ගී පොතේ.සත්සර නැගී. ඒ ආදරේ... සිතුවිලි කුසුම් විකසිත වෙමින් මකරන්ද සුවඳින් පිරේ. ඔබගේ හඩින් විවරණ අරන් ජීවිතය ගීයක් වුනේ. දවසක උතුම් කිරුළක් දරන් ඔබ එන්න රැජිනක් ලෙසින්. හිත කළඹමින් හැඟුමන් එබී. ඔච්චම් කළේ කවදාක හෝ නොදැනුණු ලෙසින්. අහසින් එහා තරු මන් දිගේ. පියඹන්න දැන් විහගෙකු ලෙසින්. අහසින් එහා සිහිනය දිගේ. පියඹන්න නම් ආසයි ඉතිං... හිත කළඹමින් හැඟුමන් එබී. ඔච්චම් කළේ කවදාක හෝ නොදැනුණු ලෙසින්. හද ගී පොතේ.සත්සර නැගී. ඒ ආදරේ...
@centuarydesignconstruction1337
@centuarydesignconstruction1337 Жыл бұрын
2023 තවමත් විදිනව මේ ගීතයට ජීවමානව පන පොවපු නිසා ❤️
@ishalkineha2391
@ishalkineha2391 Жыл бұрын
Aththa ❤❤😍😌😌
@song-cs1dk
@song-cs1dk 2 жыл бұрын
අවුරුදු හයකුත් ගිහින් .. අදටත් අහනවා . 2022
@SathmiSansiluni
@SathmiSansiluni 6 күн бұрын
2024ත් අහන සෙට් එක මේ පැත්තට...තාමත් ආදරෙන් අහන සිංදුවක් ❤😊
@BaminHannadige
@BaminHannadige 5 ай бұрын
Dear Hemal, I am a senior citizen of srilanka nearly 70 yrs old. Please don't spoil your life without a family because in future one-day you are will suffer it very badly. My only son is one year older to you and I have all the right to tell you because you are a huge asset to our country and so many people love you very very much. The life time is not very long and allow your loving ones to join you. May triple gem protect you and your family.
@saschawickramasinghe
@saschawickramasinghe 5 ай бұрын
beautiful comment
@mypushpi
@mypushpi 7 жыл бұрын
Dear composers (Ahasin eha). I think you have a best selection of voice for that song. very well matched that two sigers Uresha & Kasun with their pitches and sound pictures. No any replacement other than we can imagine. thank you and bestwishes.
@Gym975
@Gym975 2 жыл бұрын
100% agree
@mekalawijerathna5642
@mekalawijerathna5642 2 жыл бұрын
එදාත්..... අදත්...... මං ආසම..... සෝන් එකක් පට්ට ❤‍🔥❤‍🔥❤‍🔥
@chatz108
@chatz108 2 жыл бұрын
Kasun-Uresha best chemistry ❤️
@rasikanamali9432
@rasikanamali9432 4 жыл бұрын
උදරි ant හේමාල් best, lassanai...!👍👍👍👍💞💞💞💞
@dinindudisanayaka6926
@dinindudisanayaka6926 2 жыл бұрын
ඔව් අනෙ
@vimukthithilak610
@vimukthithilak610 Жыл бұрын
Eyavamai matak venne me sinduva ahana kota.. issarat adat hamadama asama sinduva.. dawasaka utum kirulak aran rajinak lesin enakam balan unna
@anuki6208
@anuki6208 2 жыл бұрын
මම නම් තාම අහන්වා 🌸🤩
@Buwee18
@Buwee18 8 ай бұрын
ඒ කාලේ ආසම සෝන්ග් එකක් 🥺❤
@sanjudilshan4076
@sanjudilshan4076 Жыл бұрын
🗣️Mama mage jivithe wadiyenma adare ❤️ karapu kene ekka mama issellama😔 balanna giya film eka kawadawath amarhaka 😞wenne na (eth dan eya na 🥺 ).....✍️
@chanakamaduranga5520
@chanakamaduranga5520 3 жыл бұрын
Nilar N cassim best lyrics..ඔබ මුස්ලිම් ජාතිකයෙක් වුනත් සිංහල භාෂාව හොඳින්ම පරිශීලනය කරල තියෙන බව ,මේ ගීතයෙන්ම හොඳින් පෙන්නුම් කරනවා. තරුන්ණ්‍යයේ පද රචකයා ඔබමයි..බුදු සරණයි ඔබට...! 👌👏👏👏👏👏👏❤️
@shehandananjaya8497
@shehandananjaya8497 Жыл бұрын
2023 දී ආයිත් අහනවා ඒ තරම්ම ලස්සනයි 🤟
@sajhak
@sajhak 3 жыл бұрын
Voice Sri Lanka එකේ battle round එකට මේක කියාවි අනිවා :)
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි මේ කතාවේ සින්දුයි, කතාවයි දෙකම. ❤️❤️❤️❤️💯
@hasanjinethmi9864
@hasanjinethmi9864 2 жыл бұрын
❤️❤️
@krishanthikumari7061
@krishanthikumari7061 2 жыл бұрын
ane mara lassani ogollanta pin
@user-qr2ey2hv4z
@user-qr2ey2hv4z 7 ай бұрын
Kochchr ahuwath ep wen ne kasun ureshage gayanaya wgema hemal udarige acting supiri
@tharushinethmini5834
@tharushinethmini5834 5 жыл бұрын
me film eka balala adapu hamoma like ekak dagena comment dagena yanna
@user-dg4cf8pe7g
@user-dg4cf8pe7g 6 жыл бұрын
ඇත්තටම ගොඩක් කාලෙකින් පස්සෙ රස විදින්න පුලුවන් ගීත නිර්මාණයක්.
@lkexpert825
@lkexpert825 Жыл бұрын
Playlist eke automa ra wenkot play wena sinduwa🥺❤
@user-dg9in9ns7o
@user-dg9in9ns7o Жыл бұрын
හේමාල් ටයි උදාරි ටයි ගැලපෙන ම වොයිස් දෙකක්
@Lakpriya
@Lakpriya 3 жыл бұрын
The Voice of Sri Lanka බලලද ඔයත් මේක අහන්න ආවෙ? 😍
@shadowofficial913
@shadowofficial913 3 жыл бұрын
Yes
@VilageLife
@VilageLife 3 жыл бұрын
🤣🤣🤣
@shyamalifernando16
@shyamalifernando16 3 жыл бұрын
Na
@Lakpriya
@Lakpriya 3 жыл бұрын
Athi yanthan ekkenek innwa 😆😆
@nethminaprageethgimhana6983
@nethminaprageethgimhana6983 2 жыл бұрын
2022 සෙට් එක මේ පැත්තට සෙට් වෙමු.....................🙄❤️😳
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 3 жыл бұрын
2021 අහන අය ගැම්මට like එකක් ඕනේ ආ
@walaraja
@walaraja 8 жыл бұрын
Probably the best movie soundtrack after 'Asai Man Piyabanna' back in 2007!
@Ranu..421
@Ranu..421 Жыл бұрын
2023 anyone 😊❤
@yasirurashmithe5565
@yasirurashmithe5565 Ай бұрын
Nope 2024...❤
@Ranu..421
@Ranu..421 Ай бұрын
@@yasirurashmithe5565 me tooooo
@senurivihara2350
@senurivihara2350 7 жыл бұрын
hemal is the most handsom acter. he has best persanality.
@fact1965
@fact1965 2 жыл бұрын
Kasun Kalhara is a living legend
@OSHADA_ASMR
@OSHADA_ASMR Жыл бұрын
2023 අහන සෙට් එක කෝ.
@kavindusandamal2023
@kavindusandamal2023 2 жыл бұрын
ඒක නම් භාවනාවක්❤️❤️ - 2022 -
@nishadihaturusinghe2642
@nishadihaturusinghe2642 7 жыл бұрын
I think this is the most beautiful song in this film. It is a heart touching song and the acting of Hemal and Udari is also brilliant .I WISH BEST OF LUCK FOR THE FILM.
@lifetostar9497
@lifetostar9497 2 жыл бұрын
Legend HEMAL💛🤘
@sanjanadiwyanjaleegunathilake
@sanjanadiwyanjaleegunathilake 2 жыл бұрын
Favorite song, favorite film, favorite actor, favorite actress, favorite singer ♥️♥️♥️
@rashinpriyarathna1124
@rashinpriyarathna1124 3 жыл бұрын
Best song in the movie🥺 Addicted in 2020 too❤💫
@donphill8914
@donphill8914 3 жыл бұрын
This song is Immortal 2021♥️
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
අහසින් එහා තරු මං දිගේ.. පියඹන්න දැන් විහගෙකු ලෙසින්.. 💕💕💕💕💕very SupErb & beautiful film...👏👏💙congratulations...SuPerb acting..(HeMaL RaNaSingHe).....💙💖💙
@narmosl5521
@narmosl5521 Жыл бұрын
2023 th ahanava ☺️☺️
@narmosl5521
@narmosl5521 Жыл бұрын
💕✌️
@ddmpraveen3167
@ddmpraveen3167 3 жыл бұрын
2021 කවුද ඉන්නේ
@virajinimeshika
@virajinimeshika 3 жыл бұрын
2021ත් බලන අය කෝ🙋
@de_vindi
@de_vindi 3 жыл бұрын
2021 කෝ ❤️
@raneluis2440
@raneluis2440 2 жыл бұрын
උරේශා ඔබේ හඩ නම් දේව හඩක් හරීම මිහිරියි
@anushapriyanganee1191
@anushapriyanganee1191 2 жыл бұрын
2022 ahana aya
@sashinisashini9839
@sashinisashini9839 3 жыл бұрын
කසුන් කල්හාර ❤❤
@chandunarlanka5209
@chandunarlanka5209 2 жыл бұрын
maram asa dawas tika eth e adare,,, dawsak uthum kirulath daran oba enna rejinak lesin ❤❤❤❤
@tharukaumeshwari765
@tharukaumeshwari765 2 жыл бұрын
Woooooow 💗💗💗 හරි ලස්සනයි
@hiruprarthana3323
@hiruprarthana3323 3 жыл бұрын
හේමාල් my fav ❤️
@sunethpathirage1184
@sunethpathirage1184 8 жыл бұрын
Nice song and also very combination kasun and uresha as. well as hemal and udari have good future for all of u guys
@fakedula6439
@fakedula6439 Жыл бұрын
Me film ekata thamath addicted 😩💗 pissuwak mekanam
@cylonnews6076
@cylonnews6076 5 жыл бұрын
kawruth garukaranna ona me sinduwa liyapu NILAR N KASSIM sahodarayata
@kamanisamarasinghe3457
@kamanisamarasinghe3457 4 жыл бұрын
👍👏👏👏🙏🙏🙏🙏😥❤❤❤😘🙏🙏
@kashstudio6964
@kashstudio6964 4 жыл бұрын
Aniwarenma. Sinduwa mechchara lassana wenna hethuwak thama eyage wachana
@perera1068
@perera1068 3 жыл бұрын
Aniwarenma
@npmblog8800
@npmblog8800 3 жыл бұрын
Aniwa ❤️
@mohammedsalsudeen4142
@mohammedsalsudeen4142 5 жыл бұрын
wow harima lassanai hemal aiyaaa. oya harima handsome
@world355.
@world355. 8 ай бұрын
2023❤️❤️❤️
@vanujaviboth9819
@vanujaviboth9819 11 ай бұрын
2023 anyone
@r.vindanithilakarathne7769
@r.vindanithilakarathne7769 2 жыл бұрын
Kasun is a legend 😘
@vidulaweerasinghe8004
@vidulaweerasinghe8004 2 жыл бұрын
2022 වෙලත් තවත් මේක අහන අය කෝ ♥️♥️♥️😍
@ruwanifernando6761
@ruwanifernando6761 3 жыл бұрын
2021 anyone ❤️?
@kavithmaomali5980
@kavithmaomali5980 9 ай бұрын
2023th ahanava❤❤❤
@mohamadzam7469
@mohamadzam7469 2 жыл бұрын
Kasun Kalhara & Nilar N Casim Legands 😍
OFFICIAL: 'Mee Obata Ahenawada' VIDEO Song | Adaraneeya Kathawak
3:16
Colombage Films
Рет қаралды 1,1 МЛН
1,000 Diamonds! (Funny Minecraft Animation) #shorts #cartoon
00:31
toonz CRAFT
Рет қаралды 39 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 44 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 4,7 МЛН
sihinayaki adare
1:24
Prabodha Yapa
Рет қаралды 2 М.
Bhawayen Bhawe | Official Music Video | Dedunu Akase Movie
2:44
Colombage Films
Рет қаралды 796 М.
OFFICIAL: 'Adare" VIDEO Song | Adaraneeya Kathawak
2:54
Colombage Films
Рет қаралды 407 М.