No video

Hamadama Oya Daasa (හැමදාම ඔය දෑස) | Keshan Shashindra & Kalpana Kavindi | Deweni Inima Song

  Рет қаралды 20,068,845

eTunes

eTunes

Күн бұрын

Hamadama Oya Daasa (හැමදාම ඔය දෑස) - Deweni Inima Song
(Available on Spotify, Apple Music/iTunes, Deezer & more)
Stream / Download : etunes.lnk.to/...
♪Spotify: spoti.fi/3HmIGhm
♪Apple Music: apple.co/3K4LTDQ
♪Deezer: bit.ly/3srOKks
♪Amazon Prime Music : amzn.to/3K38W2c
Artist - Keshan Shashindra / Kalpana Kavindi
Lyrics - Saman Edirimuni
Music - Nimesh Kulasinghe
___________________________________
LYRICS
හැමදාම ඔය දෑස හමුනොවන විට
නොසන්සුන් හිත තාම වාරු නෑ මට
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
තරු දෑස මගෙ නේද අතරමං වුන
හොය හොයා මගෙ දෑස වෙහෙස වෙනවද
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුණ වී
හිතක් තවරා පෙමක ඔබත් නිහඬව හිදී
මටත් නොකියා ඔහොම ඉතිං දඟකාර වී
හිතේ නවතින තුරුම ආදරේ නොදැනුනී
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
අවාරේ හමා යන සැඩ සුළං වැදී වැදී
රැක ගත්තේ නුඹ තමයි පෙලා යන්නට නොදී
මලක් වී ගසක් යට සුවඳ දී වැටි වැටී
ඔයා හිනහී ඉන්න හඬා කදුළක් නොවී
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
නුඹ ගැන හිත හිතා මිය යනවා හැර
සොදුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට
මං එක්ක යං කිව්ව ගමන එනවද
සොදුරු මාවත ළඟට ඇවිත් ඉන්නද
℗ 2021 eTunes
#DeweniInima #HamadamaOyaDaasa #හැමදාමඔයදෑස #DeweniInimaSong #eTunes

Пікірлер: 6 300
@udfack1610
@udfack1610 6 ай бұрын
2024 දිත් අහන සෙට් එක ❤️
@thegangster9960
@thegangster9960 14 күн бұрын
Thamath ahanava ❤
@AchalaPerera-ey8vb
@AchalaPerera-ey8vb 6 күн бұрын
@ruwanidissanayake48
@ruwanidissanayake48 7 ай бұрын
2024 අහන අය කෝ😂😂❤❤
@SisiraKumara-lj2sb
@SisiraKumara-lj2sb 4 ай бұрын
M❤❤❤❤❤❤❤❤❤❤
@DilkiImalsha
@DilkiImalsha 3 ай бұрын
♥️♥️♥️
@ishanidesilva9901
@ishanidesilva9901 2 ай бұрын
❤❤❤❤❤
@omethnethaka4020
@omethnethaka4020 2 ай бұрын
❤❤❤
@Sanduni-bp5nf
@Sanduni-bp5nf Ай бұрын
@bimsaranwanninayaka726
@bimsaranwanninayaka726 Жыл бұрын
කතාව එපා උනත් 2023 සිංදුව අහන අයකෝ ❤
@kaviya402
@kaviya402 10 ай бұрын
Inno
@JmDilshan-xh2lx
@JmDilshan-xh2lx 10 ай бұрын
Man
@P.N.DDamayanthi
@P.N.DDamayanthi 10 ай бұрын
@@JmDilshan-xh2lx qaaaaaa,,llqQàw
@user-ll5fv3ep2k
@user-ll5fv3ep2k 10 ай бұрын
​@@JmDilshan-xh2lxq4qs1awß3 use hi
@T4kofline
@T4kofline 9 ай бұрын
@indikakoswathta8986
@indikakoswathta8986 2 жыл бұрын
ශ්‍රී ලංකාවේ වැඩිම views තියෙන Sinhala සින්දු 5 අතරින් එකක් මේක....ඒ වගේම ශ්‍රී ලංකාවේ වැඩිම views තියෙන Sinhala Tele Drama එකේ සින්දුවක්💙💯🔥තාමත් අහනවා බලනවා...ගොඩක් ලස්සනයි...💙සුභ පැතුම්...💖💖බුදු සරණයි!!! ,දෙවි පිහිටයි!!!...💙🙏💙
@Mychanalhub
@Mychanalhub 3 жыл бұрын
2021දිත් බලනවා මේ දෙන්නා පේන්න හිටියෙත් නෑ නේ මේ දවස් වල ❤❤❤❤❤❤❤
@thrishudeva1418
@thrishudeva1418 3 жыл бұрын
ඹඹ
@ridmachandrasiri6919
@ridmachandrasiri6919 3 жыл бұрын
Ow bn
@gossipmithuro4734
@gossipmithuro4734 3 жыл бұрын
Nikan dewmi kiyanawa.wage
@krishanthakrish5161
@krishanthakrish5161 3 жыл бұрын
@@gossipmithuro4734hdir7
@krishanthakrish5161
@krishanthakrish5161 3 жыл бұрын
@@thrishudeva1418 vcky9
@nirwanwijesinghe7451
@nirwanwijesinghe7451 3 жыл бұрын
තාම මේක අහන අය කෝ බලන්න..
@Pushpa-vq2nx
@Pushpa-vq2nx Жыл бұрын
mn ahnw
@shalini9095
@shalini9095 Жыл бұрын
Mee
@kaveeshadewmini6365
@kaveeshadewmini6365 Жыл бұрын
Api🤚
@sachininavodya1185
@sachininavodya1185 Жыл бұрын
Me😌❤
@sithijaanuhas512
@sithijaanuhas512 Жыл бұрын
මෙ ඉන්නෙ
@dewantha_era2651
@dewantha_era2651 2 жыл бұрын
Pending it 👍👍🥰🥰🥰🥰
@sandakelummihidumihidu1491
@sandakelummihidumihidu1491 2 жыл бұрын
2022.05.24 thamath me song ekata godk adareiiii..Dn dewantha drama eketh na.Apita ithin balanna thiyenne mewa thamai.
@kaveeshadewmini8105
@kaveeshadewmini8105 3 жыл бұрын
දෙවෙනි ඉනිමෙ වැඩිම viwesla ප්‍රමාණයක් ඉන්න song එක තමයි මේක . අදටත් ගොඩාක් ආසවෙන් අහන්නෙ ....❤ දෙවන්ත ❤
@awi1656
@awi1656 3 жыл бұрын
අනිවාර්යයෙන් හැමදාම එහෙම වෙන්න ඕනී ❤️‍🔥😉💖
@shanakafernando6349
@shanakafernando6349 3 жыл бұрын
Owe dewantha nisa balanne
@shalinifernando_fansclub6961
@shalinifernando_fansclub6961 2 жыл бұрын
අවුරුදු 3ක් පුරා එකදිගට අහන සින්දුවක්.ඒත් මේ සින්දුව අහන එක තාම නවත්තන්න බෑ.🤩🤩 කේශ් කල්පනා ඒ voice දෙක❤✌..ඒ වගේම කේශ්තාරා ඒ expression වලට ගහන්න කවුරුත් නෑ❤✌.. ආදරෙයි කේශ්,තාරා,කල්පනා 💝💝💝
@gss9751
@gss9751 2 жыл бұрын
Missed you Dewantha 🥺❤
@yashii7588
@yashii7588 2 жыл бұрын
Sadudata me wagema lassana song ekk ❤️🙈 Dewantha 😘❤️
@myart2470
@myart2470 3 жыл бұрын
තාමත් මේක බලනව...දෙවෙනි ඉනිමෙ සිංදුවලින් ලස්සනම සින්දුව සහ ලස්සනම visual එක..
@disanayakaganawathi545
@disanayakaganawathi545 3 жыл бұрын
Aniwaaa
@manjulaprasanna9629
@manjulaprasanna9629 3 жыл бұрын
ලස්සන
@awi1656
@awi1656 3 жыл бұрын
💖💖💖💖💖
@shanakafernando6349
@shanakafernando6349 3 жыл бұрын
Owe
@nethushiakarsha8888
@nethushiakarsha8888 2 жыл бұрын
ඔව්❤
@TK-qm3ft
@TK-qm3ft 2 жыл бұрын
කේශ්තාරා💜️ පුන්චි තිරයේ දැකපු ලස්සනම හොදම යුවල 💛 මෙවන් ගැලපීමක් තව කොහෙන් හොයන්නද ඉතින් ❤️ ආදරෙයි ආදරෙයි අපි 🙈💚
@ashthil2330
@ashthil2330 2 жыл бұрын
හොය, හොයා මගෙ දෑස.... ❤️❤️ අවන්ත, දෙව්මි 😍😍
@chamodianjali9860
@chamodianjali9860 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ අප්පා 🤭 ඒ තරම් ආසයි♥️🙊😘
@thinu1868
@thinu1868 2 жыл бұрын
ලංකාවෙ වැඩිම විව්ස් තියන සිංහල ගිත පහ අතරට හැමදාම ඔය දැසත් එකතු වුනා කෝ බලන්න ඊටපස්සෙත් සිංදුව බලන අය
@awi1656
@awi1656 2 жыл бұрын
ඉන්නවෝ හැමදාම එක පාරක් හරි බලනවා අනිවාර්යයෙන් 😘
@shanikahennayaka2714
@shanikahennayaka2714 2 жыл бұрын
😍😍😍
@nayanatharamaduhansika2669
@nayanatharamaduhansika2669 2 жыл бұрын
2022 ahanawa.....❤❤❤❤❤
@ashthil2330
@ashthil2330 2 жыл бұрын
අපිත් එකතු වෙනවා දවසට එක සැරයක් හරි හැමදාම ඔය දෑස song එක බලන්න. අවන්ත❤️දෙව්මි❤️
@chathu3558
@chathu3558 2 жыл бұрын
මාත් බලනවා
@user-jq2qk9ss1j
@user-jq2qk9ss1j 3 жыл бұрын
කතා කෙසේ වෙතත් ඩ්‍රීම් ස්‍ටර්ලා දක්ශයි 😍❤️
@chathu3558
@chathu3558 6 ай бұрын
Ada valentine day eka 2024.dewantha adare 😍❤️
@nethulibhagya8386
@nethulibhagya8386 2 жыл бұрын
අවුරුදු තුනක් ගිහිල්ලත් තාමත් මේක අහනවා....😍 Happy 3rd Anniversary 💞💞
@Yenu912
@Yenu912 2 жыл бұрын
18million views තවමත් දෙවන්තගේ ලස්සන සිංදුව අහනවා..❤️👌 දෙරණ හැම කතාවකම සිංදු👌❤️....
@WWV146
@WWV146 2 жыл бұрын
අදත් ඇහුවා නියමයි 🔥 කෙශාන් අයියාගේ voice එක 👍👍 කල්පනා අක්කිගෙ voice එකට නයනතාරා අක්කිගෙ රංගනයයි blend උනාම මරු 👍👍👍🥳🥳
@awi1656
@awi1656 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති එකම සිංදුව ❤️ හැමදාම ඔය දෑස ❤️ ඔය දෙන්නගේ wedding එක ඉක්මනින් එනකන් බලාපොරොත්තු ගොඩාක් තියාගෙන බලාගෙන ඉන්නවා දෙවන්ත 😍😍❤️‍🔥🥺🥺
@user-nm1gy9zc3m
@user-nm1gy9zc3m Жыл бұрын
Oww
@kingqueen-sb2ne
@kingqueen-sb2ne 2 жыл бұрын
කෙශාන්ගෙයි කල්පනාගෙයි වොයිස් දෙක නම් ❤️❤️ මේ සිංදුව දැන් කීපාරක් නම් අහන්න ඇත්ද ඒත් තාම එපා වෙලා නෑ මේ සිංදුව අහනකොට අමුතු හැගීමක් එනවා 😍
@Athalekaluvitharana
@Athalekaluvitharana Жыл бұрын
Sinduva maru
@YuVee-zr6sg
@YuVee-zr6sg 2 жыл бұрын
දවසකට එක පාරක්හරි මේ සින්දුව අහන්නම ඕනෙ. කවදාවත් එපාවෙන්නෙ නැති සින්දුවක් තමා.. ❤️
@awi1656
@awi1656 2 жыл бұрын
ඇහුවේ නැත්ත්න් දවසෙම කෑවේ නෑ වගේ
@akeshi7384
@akeshi7384 2 жыл бұрын
ලංකාවෙ හොදම සින්දු පහ අතර තියෙන එක් සින්දුවක්...😍 ගැම්මක් තමයි ඉතින්..😌😎
@sahasrawickramasinghe7737
@sahasrawickramasinghe7737 2 жыл бұрын
මේ සිංදුව visual එක බලන ගමන් දවසට එකපාරක් හරි අහන්නම ඕනේ.. miss u dewantha 😥❤️
@chathu3558
@chathu3558 2 жыл бұрын
දහ පාරකට වඩා අහනවා 🙈.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
@vijayalakshmiv914
@vijayalakshmiv914 2 жыл бұрын
@@chathu3558👍
@wasanthakumata350
@wasanthakumata350 2 жыл бұрын
ආසම කරන,Sogi
@akeshi7384
@akeshi7384 2 жыл бұрын
මොන වැඩේ තිබ්බත් දවසට සැරයක් නම් අහනවාමයි...🙈❤️
@user-po4iy8ry3n
@user-po4iy8ry3n 2 жыл бұрын
අපිට ඉතිං දැන් බලන්න තියෙන්නේ සිංදු ටිකයි පරන episode ටිකයි තමයි 🥺😍.
@ruzanasaman2968
@ruzanasaman2968 2 жыл бұрын
මේ සින්දුවනම් කොච්චර ඇහුවත් එපා නොවෙන සින්දුවක්. අන්ක එකේ සින්දුවක් කොච්චර සින්දු ආවත් මේකට මේ සින්දුවට සම නොකල හැක. දෙවන්තටම ගැලපෙන සින්දුව. කේෂ්තාරා ❤❤❤❤❤
@akeshi7384
@akeshi7384 2 жыл бұрын
නිල්වර්ණා ඇහුවහම මේක අහන්න එන්න හිතුනා 🙈❤️
@dewanthaalovelikenoother7640
@dewanthaalovelikenoother7640 Жыл бұрын
මතක ගොන්නක් එක්ක මගේ මතකේ වෙනස්ම තැනක සිරවුන සින්දුවක් 😍😍 කිසිම විශේෂ arrangement එකක් නැතුව නිකන් ක්ලාස් රූම් එකක කියනවා දීලා මිනිස්සු පිස්සු වැටුන සින්දුවක් මේ.. කෙනෙක් තව කෙනෙක්ට ආදරේ ප්‍රකාශ කරන්න යොදාගත් තවත් විදියක් මේ.. යාන්තම් 500k සින්දුවක් සුපිරි හිට් එකක් උන කාලෙක 10M සින්දුවක් හදන්න හම්බුනාම කොහොම සතුටක් දැනෙන්න ඇද්ද.. congratulations මේක හදපු බලපු හැමෝටම ❤️❤️😍😍 අද 19M
@Mali-sw8in
@Mali-sw8in Жыл бұрын
Love the comment ❣️
@ashthil2330
@ashthil2330 Жыл бұрын
So true. 👍😍😍👌
@gss9751
@gss9751 2 жыл бұрын
දැන් යන දෙවනි ඉනිම බලනවට වඩා හොඳයි මේ සිංදුව අහන එක. සාමාන්‍යයෙන් සිංදුවක් repeat කර කර 10 පාරක් වගේ අහනකොට, දවස් ගාණක් ඒකම කරනකොට ඒක එපා වෙනවා. ඒත් හැමදාම ඔය දෑස එහෙම නෑ. ලක්ෂ පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ.තව ආස හිතෙනවා මිසක්. "නුඹ ගැන හිත හිතා මිය යනවා හැර.. සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට.." කියන වචන ටිකනම් මාරම feeling එකක් දෙන්නෙ.. හරිම ලස්සනයි. දෙවන්ත ආදරෙත් ඒ වගේම හරිම ලස්සනයි. හරිම ආදරණීයයි. ❤️❤️💗💗
@sgjbellanaga8708
@sgjbellanaga8708 2 жыл бұрын
@m.t.k.jcreations429
@m.t.k.jcreations429 2 жыл бұрын
දෙවෙනි ඉනිමේ මොන සිංදු ආවත් අපේ දෙවන්ත සිංදුවට ගහන්න එකක් නෑ 😘😘😘
@awi1656
@awi1656 2 жыл бұрын
අනිවාර්යයෙන් ඇත්ත කතාව 🥰💫 මේ සිංදුවට විවුස් ආවේ වෙන කාගේ වත් උදව්වෙන් නෙවේ අපේ දෙන්නගේ ප්‍රේක්ෂකයන් නිසාම තමයි 🥰🥰
@shiromiperera415
@shiromiperera415 2 жыл бұрын
@Shehan Madushanka 😂
@kesh_boy3066
@kesh_boy3066 Жыл бұрын
අවාරේ හමායන සැඩ සුලං වැදි වැදි රැකගත්තෙ නුඹව තමයි මිලියන 19....ක් ❤💙❤💙
@duliyasara6040
@duliyasara6040 Жыл бұрын
අපිට මේ සිංදුව මෙච්චරම වටින්නෙ දෙවන්ත පලවෙනි සිංදුව විතරක් නිසාම නෙවේ . අපි කව්රැත් මේ සිංදුවට views ගන්න කැම්පේන් කලේ නෑ . Etunes වල මහා ලොකු subscribers ලා ගානක් ඒ කාලෙ හිටියෙත් නෑ . Fansla සිංදුවේ පදිංචි උනේ නෑ . මෙච්චර views ආව පලවෙනි හා එකම ටෙලිනාට්ය ගීතය හැමදාම ඔය දෑස විතරමයි . ඒ ආවේ ජනතාවගෙ ආදරෙන්ම මිසක් campaign වලින් නෙවේ . ඒකයි අපිට මේක මෙච්චර වටින්නෙ ❤ congratulations 🙈
@ashthil2330
@ashthil2330 Жыл бұрын
True👍
@dewanthaalovelikenoother7640
@dewanthaalovelikenoother7640 Жыл бұрын
ලංකාවේ වැඩිම ගානක් අහපු ගීත ගොන්නට මාස ගානක් යන්නත් කලින් ඇවිත් මෙච්චර කල් තිබ්බ එකම මදිද?
@chathunawodya1531
@chathunawodya1531 Жыл бұрын
100% ඇත්තක්.ජනතාවගෙ ආදරයෙන්ම විතරයි
@_Tharu_
@_Tharu_ Жыл бұрын
අනිවාර්යයෙන්ම👍 සැබෑ ජනතා ආදරයෙන්ම hit වුන සිංදුවක් ❤
@Mali-sw8in
@Mali-sw8in Ай бұрын
💯
@dil_dewantha4344
@dil_dewantha4344 2 жыл бұрын
ශ්‍රී ලංකාවේ වැඩිම views ප්‍රමාණයක් තියෙන ගීත 5 අතරට ආව අපේ ආදරණීය ගීතය ❤️🌹
@awi1656
@awi1656 2 жыл бұрын
දෙවන්ත
@sinethpraboda7335
@sinethpraboda7335 2 жыл бұрын
Wow
@sinethpraboda7335
@sinethpraboda7335 2 жыл бұрын
@@awi1656 😲❤️💌♥️♥️♥️🌹
@user-pc8gj5uf8d
@user-pc8gj5uf8d 4 ай бұрын
Keshthara❤❤
@jeewakailangasinghe384
@jeewakailangasinghe384 3 жыл бұрын
දෙව්මි නෙමෙ කියන්නෙ කියලා හිතන්න බෑ ඔය දෙන්නට හැමදාම ආදරෙයි යුගයේ බිහිවූ ආදරනීය කපල් එක
@lalithprasangeewa2787
@lalithprasangeewa2787 2 жыл бұрын
ලස්සන යිසින්දුව,😍😍😁👍
@dewanmid8047
@dewanmid8047 2 жыл бұрын
කේෂ්තාරා කියන්නේ විජයමාලනී දෙන්නට පස්සේ දැන් ඉන්න හොදම chemistry එක තියෙන කපල් එක ❤️❤️.
@upekshadasanayaka5061
@upekshadasanayaka5061 2 жыл бұрын
👍👍❤️‍🔥
@kawindi8125
@kawindi8125 2 жыл бұрын
❤️❤️❤️❤️🔥
@user-pc8gj5uf8d
@user-pc8gj5uf8d 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@juneharimalassanaipeiris8611
@juneharimalassanaipeiris8611 2 жыл бұрын
Ahanda ahanda epa wennema nehe. E tharamata aadarei Dewanthata.❤❤❤❤❤
@vihanganimsara1871
@vihanganimsara1871 3 жыл бұрын
මිලියන 18න් පස්සෙත් අහනවා ❤️✨️
@awi1656
@awi1656 3 жыл бұрын
මාත් ❤️😉
@stars...2372
@stars...2372 3 жыл бұрын
ow ane
@shanakafernando6349
@shanakafernando6349 3 жыл бұрын
Hamadam ahanva. E adreta hamadam adrei.
@awi1656
@awi1656 3 жыл бұрын
@@shanakafernando6349 දැන් නන් දෙව්මි නැතුව වැඩක්න්නෑ ☹️
@shanakafernando6349
@shanakafernando6349 3 жыл бұрын
@@awi1656 owe man blanneth na dewantha avama blanva. Dan ehempitinm vikaryak.
@nissankawijekoon5722
@nissankawijekoon5722 2 жыл бұрын
ඔයල දෙන්නට හදවතින්ම සුබ පතනවා හමදාම අදරෙයි 😍😘❤️
@Flowersbloomw
@Flowersbloomw 2 жыл бұрын
තාමත් අහනවා Love You Dewantha ♥️
@dewanthaad3147
@dewanthaad3147 2 жыл бұрын
හිතට දැනනෙන ලස්සනම song එක 😍 දෙවන්ත ආදරේ ලස්සනම කාලේ.....
@shalinifernando_fansclub6961
@shalinifernando_fansclub6961 2 жыл бұрын
මේ ආදරේ නම් අපේ හිතින් කවදාවත් නොමැකෙන එකක් නෑ..ඒ තරම් ටෙලිනාට්‍යකින් හිතට දැනුනු එකම couple එක..ආදරෙයි දෙවන්ත 🥰💌❤💛
@awi1656
@awi1656 2 жыл бұрын
ඒක ඇත්ත හැමදාම දෙවන්තට ආදරෙයි
@chamikasewmini4246
@chamikasewmini4246 2 жыл бұрын
Maraiiiiii
@shanakachathuranga519
@shanakachathuranga519 2 жыл бұрын
අයියේ වටිසැප් එකතු වෙන්න
@shanakachathuranga519
@shanakachathuranga519 2 жыл бұрын
💖💕💕💞💖💖💖💖💕💕💕💕💗💗💗💗💗💞
@nayanatharamaduhansika2669
@nayanatharamaduhansika2669 2 жыл бұрын
Aniwaryenma....adarei dewantha....❤❤❤❤❤❤❤❤
@malsha3860
@malsha3860 Жыл бұрын
කෙෂාන් ,කල්පනා ,නයනතාරා ,නිමේෂ් ,හැමෝටම උණුසුම් සුභ පැතුම් .හැමදාම ඔය දෑසට 19M ❤❤❤❤🤗🤗🤗
@TK-qm3ft
@TK-qm3ft 2 жыл бұрын
කේශ්තාරා😍🔥 මෑත කාලයේ පුන්චිතිරයේ බිහිවෙච්ච හොදම couple එක😍🔥❤️
@user-zw3oj6xb6x
@user-zw3oj6xb6x 2 жыл бұрын
😍 අවාරේ හමා යන සැඩ සුලන් වැදී වැදී.....රැකගත්තේ නුඹම තමයි 😍
@akeshi7384
@akeshi7384 2 жыл бұрын
කොච්චර සින්දු ආවත් තාමත් හදවතේ අන්ක එකට තියෙන එකම සින්දුව💝 ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නෑ💯💯💝 ʜᴀᴍᴀᴅᴀᴍᴀ ᴏʏᴀ ᴅᴀsᴀ💫💝
@YasiruRasmitha-ig9kq
@YasiruRasmitha-ig9kq 4 ай бұрын
2024 අහන අය me පැත්තට 😌👌🏻
@AT-fq9yp
@AT-fq9yp 2 жыл бұрын
Apith dewantha ekka eyala Yana soduru gamana blnna hamadama innawa. Hamadama adrei dewantha ❤️🤍
@awi1656
@awi1656 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤️‍🔥
@keshtharafanclub7911
@keshtharafanclub7911 2 жыл бұрын
Happy 3rd Anniversary Dewanthiens 🙉💞❤️💞💞💞
@chathu3558
@chathu3558 2 жыл бұрын
සිංදුව release වෙලා අදට අවුරුදු 3 ක්.💓💓💓.තාමත් ගොඩක් ආසාවෙන් අහනවා ❤️‍🔥
@dilkiperera9536
@dilkiperera9536 3 жыл бұрын
18 millions views ......🌷 Congratulations 'හැමදාම ඔය දෑස ' Keshan ,nayanathara ,kalpana ,saman edirimuni & saranga mendis ❤️ Get well soon darling nayanathara 🙏
@chamiraw
@chamiraw 3 жыл бұрын
👍
@dil_dewantha4344
@dil_dewantha4344 3 жыл бұрын
dewmi 🌹 avantha
@shanakafernando6349
@shanakafernando6349 3 жыл бұрын
Yes
@shalinifernando_fansclub6961
@shalinifernando_fansclub6961 2 жыл бұрын
සිත් ඇඳගන්නා සුළුයි.එක්වරක් හෝ ඇහුවොත් හරි බැලුවොත් හරි ආයේ අහන එකයි බලන එකයි නම් නවත්තන්න බැ..❤🙈 Keshan & Kalpana addicted Voice ❤✌ Dewantha Power ❤✌🙈
@chamodianjali9860
@chamodianjali9860 2 жыл бұрын
Dewgeyi avanthageyi me chemistry ekanam පුදුමාකාරයි ♥️🙈
@AT-fq9yp
@AT-fq9yp 2 жыл бұрын
When keshan said නුඹ ගැන හිත හිතා මිය යනවා හැර සොඳුරු මිනිසෙක් වෙන්න හිතක් නෑ මට I felt it❤️❤️❤️
@AT-fq9yp
@AT-fq9yp 2 жыл бұрын
@Dewantha Universe MN dakka🤭😘😘😘😘
@dorinbanes8167
@dorinbanes8167 2 жыл бұрын
Guttii sneha.😄😄
@dorinbanes8167
@dorinbanes8167 2 жыл бұрын
Dont say that mi.
@Dewmi_Avantha.
@Dewmi_Avantha. 2 жыл бұрын
කොච්චර ඇහුවෙත් එපා වෙන්නේ නැති ගීතයක් .....🌹
@sachiiresha2975
@sachiiresha2975 2 жыл бұрын
🙂☺😎😋😊😍🌹.🌷
@chathu3558
@chathu3558 2 жыл бұрын
💓💓💓
@sachiiresha2975
@sachiiresha2975 2 жыл бұрын
@@chathu3558 ☺☺☺💋💋💋💕💕💕
@malithi4206
@malithi4206 2 жыл бұрын
Ow
@sachiiresha2975
@sachiiresha2975 2 жыл бұрын
@@malithi4206 💋💋💋💓💓💓💖💖💖😍😍😘😘
@Krishan_C
@Krishan_C 2 жыл бұрын
මේ කතාව මම බලලා නැහැ , බලන්න ආසත් නැහැ ... ඒ උනාට මේ සිංදුව ගොඩාක් ගොඩාක්ම ලස්සනයි .... 200% ක් Romantic සිංදුවක් මේක !!! (👌ජාති )
@user-zw3oj6xb6x
@user-zw3oj6xb6x 2 жыл бұрын
තාමත් පිස්සුවෙන් වගේ මේක අහන මම 🥰🙈🙈🙈💫
@shalinifernando_fansclub6961
@shalinifernando_fansclub6961 2 жыл бұрын
කතාවේ දෙවන්ත නැති හින්දා දෙවන්ත සින්දු බලන මම වගේ තවත් අය සිටීද ❤🥰
@awi1656
@awi1656 2 жыл бұрын
මේ ඉන්නේ අපි හැමදාම මේ සින්දූ ටික එක්ක තමයි 🥰
@sahasrawickramasinghe7737
@sahasrawickramasinghe7737 2 жыл бұрын
ඉන්නවෝ ✌️
@dorinbanes8167
@dorinbanes8167 2 жыл бұрын
Hhhhhhmmmmnee.❤❤😍😍
@akeshi7384
@akeshi7384 2 жыл бұрын
හැමදාම ඔය දෑස් දෙකම තමා ඉතින් අපිටත්💝
@akeshi7384
@akeshi7384 2 жыл бұрын
මටත් නොකියා ඔහොම ඉතින් දගකාර වී....❤️🔥
@madhuandchanu8202
@madhuandchanu8202 2 жыл бұрын
තාමත් බලනවා.😍තාම අහනවා🎧🎧
@irishanipriyangika3957
@irishanipriyangika3957 3 жыл бұрын
හැමදාමත් ආදරෙයි මෙි කපල් එකට
@awi1656
@awi1656 3 жыл бұрын
අඅනිවාර්යයෙන් හැමදාම ❤️😉
@gss9751
@gss9751 2 жыл бұрын
අනේ මන්දා දෙව්මි අවන්ත..., හැමදාම මේ සිංදුව අහන එක මගේනම් පුරුද්දක්. ඒත් දෙවනි ඉනිමෙ ඔයාලා නැති නිසා දුකකුත් තියෙනවා. ඒත් ඔයාලාට හැමදාම ආදරෙයි. කේශ්තාරා / දෙවන්ත කියන්නෙ brand එකක්. ඒක කිය කිය යන්න දෙයක් නෑ. ඔප්පු කරලා ඉවරයි. 💜️Missed u Dewantha💜️
@chathu3558
@chathu3558 2 жыл бұрын
Ow.kathawa e denna nethuwa paluyi
@himqueen9393
@himqueen9393 2 жыл бұрын
Harima lassana Song ekak.. e wagemai couple eke acting hadawathatama feel wenawa.. simple and sweet
@kawindi8125
@kawindi8125 2 жыл бұрын
2022.01.10.තාම අහනවා.මාරම ලස්සනයි දෙව්මි අවන්ත ❤️❤️❤️❤️......කෙශාන් නයනතාරා ආදරෙයි හැමදාම 🔥🔥🔥🔥🔥
@dilhanirathnayake8011
@dilhanirathnayake8011 3 жыл бұрын
ඔයාගේ අලුත්ම සිංදුව බලලා මේකත් ආයෙ බලන්න හිතුනා මාර වොයිස් එකක්
@rushilpanagoda9327
@rushilpanagoda9327 3 жыл бұрын
yaa thts true man
@nishanirandika471
@nishanirandika471 3 жыл бұрын
Thanks grrrt
@gunasiribndra7565
@gunasiribndra7565 3 жыл бұрын
@@rushilpanagoda9327 3²2²33322222323322222²wwwwwwwwwwwwwwew333322wwwwwwwwwwww3333332233332332333³323333333322232333
@livi...1174
@livi...1174 2 жыл бұрын
much love for all. කෙශාන් තමා එහෙම කියලා තිබුනේ. 😊😊😊😘😘2021/10/11
@hima3079
@hima3079 2 жыл бұрын
Tell him that we love him 😍😍😍😍
@prasdi9391
@prasdi9391 2 жыл бұрын
19 M 🙈 counting 💫
@awi1656
@awi1656 2 жыл бұрын
හැමදාම මතකයේ තියෙන මේ අපේ සිංදුවට අදට අවුරුදු 3ක් 😍😍😍😍🥳.
@dewantha_perfection
@dewantha_perfection 2 жыл бұрын
- "ආදරී..." පළවෙනි කොටස - දෙව්මියි අවන්තයි car එකට නැග්ගේ campus නිවාඩු දවසේ ටිකක් නිදහසේ ඉන්න හිතාගෙන. "කොහෙද අවන්ත අපි මේ යන්නෙ?" "ලස්සනම ලස්සන තැනක් ඔයාට පෙන්නන්න තියනවා දෙව්. මුලින් මට හිතුනෙ නම් marry කරලම මේ ගමන යන්න ඒත් මට ඒ වෙනකන් ඉවසන්න බැරි වුනානෙ ඉතින් මේ ආවා ඔයාවත් එක්කගෙන නිවාඩු දවසේ" අවන්ත කියන්නෙ සුපුරුදු මනමාල බැල්මෙන් දෙව්මි දෙස බලන ගමන්. එසැනින් දෙව්මිගේ කම්මුල් රතුව ගියේ අවන්ත ද එදෙස බලා සිනාසෙන විටයි. "මොකක්ද අවන්ත ඒ සද්දේ?" විටෙන් විට නවතිමින් හෙමීට ඉදිරියට යන වාහනය දෙස අමුතු බැල්මක් හෙලූ දෙව්මි අසන්නෙ දැනටමත් විමසිල්ලෙන් සිටි අවන්තගෙන්.
@manir4116
@manir4116 2 жыл бұрын
💛💛
@chathu3558
@chathu3558 2 жыл бұрын
🙈 ඉක්මනට ඊලග කොටස ඕන 👍
@nethulibhagya8386
@nethulibhagya8386 2 жыл бұрын
😍😍😍
@dewanmid8047
@dewanmid8047 2 жыл бұрын
ජීවිතේට මාව දාලා ගිහින් නෑනෙ ප්‍රශ්නෙකදී🥺❤ ♥අවන්ත♥..
@gamingwithmelon4493
@gamingwithmelon4493 23 күн бұрын
😊
@hirushiniwarthana7838
@hirushiniwarthana7838 Жыл бұрын
Congratulations ❤❤
@sitheshif7683
@sitheshif7683 Жыл бұрын
Celebration mode is on 💃💃💃
@raghavendravishwas5929
@raghavendravishwas5929 3 жыл бұрын
I don't understand but a melodious song.. ❤️ Srilanka n sinhala from India..
@shanthaperera3844
@shanthaperera3844 3 жыл бұрын
That girl ❤😉
@tiruhiru604
@tiruhiru604 2 жыл бұрын
අනේ දෙව්මි අක්කගේ කොන්ඩේ 🥺❤️‍🔥 ගොඩක් ලස්සනයි දෙවන්ත වගේ ම සින්දුව ත් ❤️‍🔥
@prasdi9391
@prasdi9391 Жыл бұрын
All time favorite 🙈 " හැමදාම ඔය දෑස " 💫❤🥰😘
@dewanthaadfanpage1494
@dewanthaadfanpage1494 2 жыл бұрын
අයාලේ ගිය හිතට නෙතක් තරු ලකුන වී......❤️❤️.
@sahasrawickramasinghe7737
@sahasrawickramasinghe7737 2 жыл бұрын
මේ සිංදුව එපා වෙන්නෙ නෑ කවදාවත්ම. තවත් ආසාව වැඩිවෙනවා මිසක් ❤
@kingavqueendew2444
@kingavqueendew2444 2 жыл бұрын
එදා මෙදා තුර ශ්‍රී ලාංකීය ඉතිහාසයේ වැඩිම KZbin නැරඹුම්වාර ප්‍රමාණයක් හිමි සිංහල ගීත පහ අතරට එක් වීමට කෙශාන් ශෂීන්ද්‍ර හා කල්පනා කාවින්දි විසින් දෙවෙනි ඉනිම වෙනුවෙන් ගායනා කල " හැමදාම ඔය දෑස " ගීතයද එක්වී ඇත. තවද මෙය ටෙලිනාට්‍ය ගීතයක් විසින් ලබා ගත් ඉහළම නැරඹුම් වාර සංඛ්‍යාවයී.. ටෙලි නාට්‍ය වංශ කතාව නව මානයකට රැගෙන ගිය දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ කෙශ්තාරා මැවූ ප්‍රේමණීයතම ආදර අන්දරය දෙවන්ත වෙනුවෙන් , සමන් එදිරිමුණි රචනා කල නිමේශ් කුලසිංහ සංගීතවත් කල සාරංග මෙන්ඩිස් අධ්‍යක්ෂණය කල මෙම ගීතයට මේ වන විට මිලියන දහ අටක් ඉක්මවූ නැරඹුම් වාර සංඛ්‍යාවක් හිමිවී ඇත
@thinu1868
@thinu1868 2 жыл бұрын
🔥🔥🔥
@anushabandaranayake6424
@anushabandaranayake6424 2 жыл бұрын
👍💯🔥
@awi1656
@awi1656 2 жыл бұрын
👍🥰👍😍
@kawindi8125
@kawindi8125 2 жыл бұрын
තාම අහ්නවා..love u so much keshan thara...and dewantha ❤❤❤❤❤
@kawindi8125
@kawindi8125 2 жыл бұрын
අදත් ආව..දෙව්මි අවන්ත බලන්න...❤❤❤❤
@shalinifernando_fansclub6961
@shalinifernando_fansclub6961 2 жыл бұрын
අවුරුදු 03ක් ගිහිනුත් මේ සින්දුවට එදා තිබ්බ ආදරේ අදටත් තියෙනවා 🤩❤✌💝
@siddneetfans7873
@siddneetfans7873 3 жыл бұрын
18 M viwes ඇවිත් .අදත් බලනවා.කොච්චර බැලුවත් ඇති වෙන් නෑ.හදවතින්ම සුබ පතනවා කෙෂාන් ,නයනතාරා ,කල්පනා ❤❤❤❤
@shanakafernando6349
@shanakafernando6349 3 жыл бұрын
Owe
@TK-qm3ft
@TK-qm3ft 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙම නෑනෙ..🥰💫
@sakunibashini9835
@sakunibashini9835 2 жыл бұрын
2022.02.02 🙉🙉 Still Listening ❤🖤😍🎧
@keshufan5401
@keshufan5401 2 жыл бұрын
අවාරේ හමා යන සැඩ සුලන් වැදී වැදී රැක ගත්තේ නුඹම තමයි 💗💗💗.
@Flowersbloomw
@Flowersbloomw 2 жыл бұрын
පල්ලෙහා දේවන්ත FF එක නම් ON THE SPOT පට්ට ලස්සනයි ♥️🔥
@upekshadasanayaka5061
@upekshadasanayaka5061 2 жыл бұрын
කෝ අනේ හොයාගන්න බෑ නේ🥺
@chathunawodya1531
@chathunawodya1531 2 жыл бұрын
තව ටිකායි ✌️🙈
@ashthil2330
@ashthil2330 Жыл бұрын
Congratulations 🎉🎉❤️❤️ Keshan, Nayanathara keep Shining Love you both. ❤️❤️😍😍🤴👸🥰🥰
@dewanthaadfanpage1494
@dewanthaadfanpage1494 2 жыл бұрын
හැමදාම දෙවන්තව දැක්කේ නැති උනහමත් අපේ නොසන්සුන් හිත වාරු නැති වෙනවා අවන්ත 🥺🥺💜️❤️ දැන් ඉතිං අපිට මේ සිංදු වලයි පරන එපි වලයි පිහිට තමයි ඉතිං 💜️🥺
@achalagimsara6888
@achalagimsara6888 3 жыл бұрын
මේක නම් කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ..ගොඩක් ලස්සනයි ❤❤
@shanakafernando6349
@shanakafernando6349 3 жыл бұрын
Owe.harima lassani.
@wondersl8500
@wondersl8500 2 жыл бұрын
දැනුත් මේ එකපාරම මතක් වෙලා ආවේ බලන්න
@airtb1006
@airtb1006 2 жыл бұрын
Kalapna akki...❤️❤️❤️
@akeshi7384
@akeshi7384 2 жыл бұрын
දෙවන්ත ඇබ්බැහියක්😍🔥❤️
@hesh123
@hesh123 11 ай бұрын
ඒ දෙන්නගෙ wedding එකේ trailer එක බලල ආයෙ මෙතනටම ආවා🖤 එදා stage එක උඩ දාහක් දේවල් හිතේ හංගගෙන සින්දු කිව්ව ඒ දෙන්නා අද ආයෙම ඒ සින්දුව ඒ විදියටම කියනව married couple එකක් විදියට 🥺❤️
@Sachi217
@Sachi217 11 ай бұрын
❤❤❤
@TK-qm3ft
@TK-qm3ft 2 жыл бұрын
හැමදාම ඔය දෑස ඇහුවෙ නැත්නම් නින්ද යන්නෙත් නෑ...🙈❤️ ඒ තරම් ඇබ්බැහිවෙච්ච සින්දුවක්🔥❤️ කෙශාන් අයියගෙ voice එකයි කේශ්තාරායි නිසාම තමා ඉතින්...🙈❤️
@Flowersbloomw
@Flowersbloomw 2 жыл бұрын
මේකේ කොමෙන්ට් එකක් දාන්න බැරි වුනාට මේක හැමදාම අහනවා ආදරෙයි දේවන්ත ♥️🥺
@sureshsuresh-th7yv
@sureshsuresh-th7yv 2 жыл бұрын
Always dewantha❤️‍🔥❤️‍🔥 this is my fav couple in srilankan teledrama industry
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 4,8 МЛН
Deweni Inima | Episode 892 27th August 2020
22:16
TV Derana
Рет қаралды 3 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН