OGF එක ඇතුලේ මහ හයියෙන් කෑ ගැහුවා.😳😭/මස්සිනා එක්ක දවසක්🌝❤️/හොස්පිටල් ඇඩ්මිට් උනේ ඇයි.😳

  Рет қаралды 11,649

Our Diary With AMA

Our Diary With AMA

Күн бұрын

Пікірлер: 89
@MoneyboySrilanka
@MoneyboySrilanka 2 сағат бұрын
හී..හී.... එදා නම් මරු දවස..🙈❤️✨💕
@mashiC-MC
@mashiC-MC 2 сағат бұрын
අවුරුදු විසිඑකක් වෙලත්,මලපෙරේතයා වගේ ගෙදරට වෙලා කකා බුදියන මම😂🙂
@nimesha_21
@nimesha_21 Сағат бұрын
pit😅
@sandunichathu-yg9fe
@sandunichathu-yg9fe Сағат бұрын
26k wenna ena man 😂
@SanjanaDilrukshi-z6g
@SanjanaDilrukshi-z6g 38 минут бұрын
Math 😂
@DsunSampath-bt8rn
@DsunSampath-bt8rn 36 минут бұрын
මාත්😮😮😮😮😮😂😂😂😂😂
@Daywithkavi
@Daywithkavi 35 минут бұрын
22😂❤
@VihagiDawumini
@VihagiDawumini Сағат бұрын
Money boy ගෙ gf ට හැමොම බැන්නට ළු කෙල්ල යාලු වුණෙ money boy ළුක්ක නෙමේයි නම් කවුරුත් මෙ කෙල්ලට බනින්න නැ😂❤
@Deshani-yt9iv
@Deshani-yt9iv 52 минут бұрын
Kauru monawa kiwwath me kollata salli nath nam me kellath yalu wenne nene eka thamai aththa
@MoneyboySrilanka
@MoneyboySrilanka 29 минут бұрын
@@Deshani-yt9iv nikamo ekk yalu wela duk vidinn ammala daruwo haduwe nallune😅
@Nethmi_samaranayaka
@Nethmi_samaranayaka 29 минут бұрын
හෙනම වැදගත් මහාචාර්යවරු ටිකක් කමෙන්ට් කරලා.😂එයාලා ලව් කරලාම නැතුව ඇති 😂 .පවුලෙ අයත් දැනගෙන ලව් කරන එක වැරදි. එතකොට හොරාට මගුල් නටන උන් හොදයි 😂 ඒ කොල්ලට‍යි කෙල්ලටයි පවුලෙ අයටත් නැති ප්‍රශ්නනෙ මේකේ ඉන්න උන්ට තියෙන්නේ 😂🤌 බලන්න බැරි අය නොබලා හිටියනම් ඉවරනෙ 😌🤌 ලංකාවෙ මිනිස්සු නම් අනෙ මන්දා.
@MoneyboySrilanka
@MoneyboySrilanka 26 минут бұрын
😂
@PathumShanaka-qc7fh
@PathumShanaka-qc7fh 8 минут бұрын
ම්ම් හොදට වටේ ගිය කෙනෙක් වගේ 😂
@Nethmi_samaranayaka
@Nethmi_samaranayaka 5 минут бұрын
@@PathumShanaka-qc7fh 😂🤌 pduwe wedk blgnn plz.
@mashiC-MC
@mashiC-MC 4 минут бұрын
@@Nethmi_samaranayaka අපෙ ගෙදරින් නම්, ඔහොම නැටුවොත් පහුවදාට බත්කන්න දත් ඉතුරු වෙන්නෑ😂 ඒක ෂුවර් හැබැයි 🌝😂
@mashiC-MC
@mashiC-MC 4 минут бұрын
@@PathumShanaka-qc7fh කනට ගැහුවා වගේ 😂😂
@HRlife-fk1fs
@HRlife-fk1fs 39 минут бұрын
A amma wage ammek matath hitiyanam weradiyata hithanna apa apata ohoma inna dila nene. Kollekge athin allan ohoma giyanam ada reta bath kanneth dath nethiwa.. Love ekata 10 aurudu.. Gedarata kiuwe merry karanna balan den aurudu 14k. A athin oyala wasanawanthai 👍.
@navodadilrukshi7912
@navodadilrukshi7912 2 сағат бұрын
අර පොඩි කෙල්ල දකිද්දි මට හිනා අනෙ...පිස්සුද අනෙ ..ඉගෙන ගන්න තියෙන කාලෙ ඉගෙන ගන්නෙ නැතුව මොකක්ද ඔය කරන පිස්සුව .අනෙ මන්ද..හැමෝම එක වගෙ හිතන්නෙ නෑනේ
@himasharanasinghe3072
@himasharanasinghe3072 2 сағат бұрын
Seriously 💯
@PathumShanaka-qc7fh
@PathumShanaka-qc7fh Сағат бұрын
Atta❤
@thilinisakunthala-gf4xj
@thilinisakunthala-gf4xj 11 минут бұрын
Kiyl wedk ne.e lamaya A/L wath krda dan ne..oni deyk apita wedk ne😮
@PiumiIshara-m3u
@PiumiIshara-m3u Сағат бұрын
අම්මායි නංගී නම් මාර හොදයි අමාව වඩාගෙන ඉන්දුවා නංගී .අමා කැගද්දි අම්මා කකුලෙන් අල්ලා ගත්තා . ලස්සන පව්ලක් මල්ලී නම් මරු එය හොදට හිනා වුනා
@MayuriAshani
@MayuriAshani 52 минут бұрын
Harima lassana paulak wasanawata thamai ohoma paulak hambenne sathutin inna hamoma❤
@sachilakshan9660
@sachilakshan9660 Сағат бұрын
Nanala denna nm supiri ohoma thm inn one
@sachilakshan9660
@sachilakshan9660 Сағат бұрын
Menna don gihin kattiyata.kella kollata kamathi nam kolla kellata kamathi nam gewal Wala ayath aulak nattam katawath ai wedana😊pitin balala manussayo maninna ba yaluwa..
@bhagya753
@bhagya753 Сағат бұрын
සතුටින් ඉන්න ඔක්කොම❤..නන්ගිගේ අලුත් ආදරයටත් සුභ පතනවා.ඒ දේවල් එක්කම හොදට ඉගෙන ගන්න නන්ගියෝ 😍♥️
@sahasrasiyomi2151
@sahasrasiyomi2151 2 сағат бұрын
Nangita hodata isselama ugannann.eyt adare gana therena wayasakawath nemei mn hithnne inne.igena gnn kaale e dewal focus krnn ona.kasadaya nemei mulin ona.kauruth wishwasa krnn ba ne. kagen wth depend nowi inn puluwn widiyt hodt ugnnl job ekk krn level ekata awata psse marriage ekk gana hithnn nangi.😊
@sayu252
@sayu252 Сағат бұрын
අනිවා....
@bhagya753
@bhagya753 Сағат бұрын
ඇත්ත..ඒත් ඒ දේවල් කර ගද්දි ජීවිතේ හොදම හමුවීම මග ඇරෙන්න පුළුවන්..ඉතින් බැදීමත් එක්කම ඒ දේවල් ලස්සනට කර ගෙන යනවා නම් තමා හොද කියලා මට හිතෙනවා❤
@sahasrasiyomi2151
@sahasrasiyomi2151 Сағат бұрын
​@@bhagya753Ek atta dear.eth jeewithe gana therena wayasakadi hamadema balance Kara gena krnn puluwn.podi wayasakadi adare krnw kiynne priority denne adareta.ethkot jeewithe gdk dewal maga arila iwarai.e dewal terenne pahu wenkot
@AmaliThathsarani-o7k
@AmaliThathsarani-o7k 18 минут бұрын
Me kellt ayasa kiyd
@savindisanjula2738
@savindisanjula2738 2 сағат бұрын
හැමදාම සතුටින් ඉන්න ❤
@raveesha1587
@raveesha1587 Сағат бұрын
❤❤❤❤❤ හායි කටිය ගොඩක් ආදරේ යි මනි බොයි අක්කේ ⁣ඉක්මනට හොද වෙන්න
@RashmiDiwya
@RashmiDiwya Сағат бұрын
Oyage nm amuthuma lssnak tynne❤❤
@MuththimapatabedigeMpnl
@MuththimapatabedigeMpnl 2 сағат бұрын
Me vedio eka genakm balan hitiye akkee 🥺💗😍 adarei oylata godak budusarani 🥺💗💕😍
@hiruniamanda9938
@hiruniamanda9938 2 сағат бұрын
Lassanama denna oyai aiyai thm Ani 😊❤
@wathsaladhananjani6094
@wathsaladhananjani6094 2 сағат бұрын
9:56 අය්යා ඉන්න හැටි 😂😂 ඉස්සර කාලෙ රජෙක් වගේ 😂😂
@SumedhaLakmal-z3g
@SumedhaLakmal-z3g 2 сағат бұрын
Oya vidiyo ekadanakam balan hitiyi watsap chanal eke dala thibbe ane oyalata harima kamathii akki
@navodadilrukshi7912
@navodadilrukshi7912 2 сағат бұрын
නන්ගිගෙ bf 😂😂..මුලු පවුලෙම අය අඩු වයසින්ද බදින්නෙ..ඔක්කොම එකයිනෙ බන්..කසාදය කියන්නෙ මුලු ජීවිතේම නෙවෙයි ..ඒක කවදා කර ගන්න බැරිද ? ඒ නිසා ඔය පොඩි කෙල්ලට හොදට උගන්නන...ජිවිතේ වටිනාකම තියෙන්නෙ එතන ❤️
@himasharanasinghe3072
@himasharanasinghe3072 2 сағат бұрын
Seriously 💯
@thimansarajapaksha2799
@thimansarajapaksha2799 Сағат бұрын
True
@sanjanadilrukshi4096
@sanjanadilrukshi4096 Сағат бұрын
Nangige wayasa keeyada?
@Nethmi_samaranayaka
@Nethmi_samaranayaka Сағат бұрын
ඒක ඉතිම් එයාලගෙ කැමත්ත ඔයා ප්‍රශ්නයක් කරගෙන ඇයි ඉතින් 🤌
@navodadilrukshi7912
@navodadilrukshi7912 Сағат бұрын
@@Nethmi_samaranayaka මම ඒක හොදට කිව්වෙ dear ?..ඒක ඔයා ප්‍රශ්නයක් කර ගන්න එපා.
@PawaniApsara385
@PawaniApsara385 Сағат бұрын
Thawama love ekh thyeddith gdrt nokiya inne dn awrdu 5k welath love ekt 😟
@champikasudarshani6938
@champikasudarshani6938 2 сағат бұрын
ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤
@AkarshaHasarali
@AkarshaHasarali Сағат бұрын
නෑනා සල්ලි කාරයෙක් හොයාගෙන නේද ❤❤
@madushikalakmini7316
@madushikalakmini7316 Сағат бұрын
Budu ammo me nangita kiyana katha tika neda 😂 E kellatai e kollatai paule ayatai prashnyk neththan anith ayata mona prashnada 😂 Sathutin inn kattiyama ❤❤
@shenudima
@shenudima Сағат бұрын
අර කෙල්ලටයි කොල්ලටයි කියන කතා 😂 මෙකෙ උන් ඔකොම හෙන වැදගත් , ඉගෙනිමෙන් ඉහලටම ගිහින් කොල්ලො හොයා ගත්ත හෙන වැදගත් සෙට් එකක් න්හෙ ඉන්නෙ 😂😂😂 අනුන්ගෙ සතුට බලන්න ඉන්න බැයිනම් කටවහන් ඉන්න 😂
@Nethmi_samaranayaka
@Nethmi_samaranayaka 40 минут бұрын
@@shenudima ඇත්තක් 😂 ගෙවල් වලින් දැනගෙන ප්‍රසිද්දියෙ ලව් කරාම වැරදි. ගෙවල් වලට හොරෙන් ලව් කරන හරි 😂🤌 මේකෙ ඉන්න උන් හෙනම වැදගත් ඉතිම් ලව් කරලම නැ ඉගෙනීමටම විතරයි මුල් තැන දීලා තියෙන්නෙ 🤣 පුදුම මිනිස්සු.
@PathumShanaka-qc7fh
@PathumShanaka-qc7fh 6 минут бұрын
වටේ යන හැටි මටත් කියල දෙන්න බැරිද අක්කෙ 😅
@Ishibhagya
@Ishibhagya 2 сағат бұрын
Oyt dem hody ned akkiyoo.prismin inn hemdm akki 😩💗
@heshanidunanya1234
@heshanidunanya1234 2 сағат бұрын
Akkatanam mara asai ara podi ekita wada ❤
@alokaperera8912
@alokaperera8912 3 минут бұрын
Akkata piththashaye galda thiyenne
@MalithiFernando-sw2yh
@MalithiFernando-sw2yh 3 сағат бұрын
god bless u ❤️
@dinulakmali29
@dinulakmali29 Сағат бұрын
❤akkiyo ikmanata sanipa wenna 🙏🙏🙏🙏🙏
@ChethanaWeerasingha
@ChethanaWeerasingha 9 минут бұрын
ඒ ගර්ල්ට මොකට බයිනවාද මන්දා සමහරුන්ගේ තියරියට අනුව හොයාගන්න ඕන දුප්පත් කට්ටියද😂😂 අනේ මන්දා අනික මෙකේ ඉන්න උන්ගේ නොහැකියාවට ඒ ගර්ල් පලි නැනේ ඉගෙනූමයි ආදරෙයි ඒ ලමයා බැලන්ස් එකට කරගනී ඒ ලමයාගේ පවුලේ අයටවත් නැති ප්‍රශ්න මෙකේ ඉන්න අයට තින්නේ 😂😂 කවුරුහරි සතුටින් ඉන්න එක ගොඩයන්න දගලනකොට අකුල් හෙලන කුහම මානසික මට්ටම්වල මිනිස්සු ඉන්නේ ඊයා ඔයලා හැමෝටම බුදුසරණයි💐
@nadeeshanmaduranga5971
@nadeeshanmaduranga5971 2 сағат бұрын
Nangige kollanam maha gothayek wage
@Navodya_Gunathilaka
@Navodya_Gunathilaka 2 сағат бұрын
හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤
@OshaniSithumini
@OshaniSithumini 37 минут бұрын
Akki skirt eka gaththe kohenda
@thilinisakunthala-gf4xj
@thilinisakunthala-gf4xj 10 минут бұрын
Ara nngige wayasa kiyd😂
@DinethmiSathsarani
@DinethmiSathsarani 2 сағат бұрын
❤️❤️❤️
@sithuminiofficial29
@sithuminiofficial29 17 минут бұрын
නංගිට වයස කියද
@kaveeshamadushani4248
@kaveeshamadushani4248 2 сағат бұрын
Kiyanna nn godai.habei kiyanna.😂 🙄
@devindi4qc
@devindi4qc 2 сағат бұрын
පොඩි එකිට තාම 16 ය්නෙ🙄🤣
@Sanjul_123
@Sanjul_123 2 сағат бұрын
😂😂😂
@paramisathsarani9199
@paramisathsarani9199 2 сағат бұрын
19
@Kalyani-e2l
@Kalyani-e2l 2 сағат бұрын
Hii akki💕💕✨️
@MalithiFernando-sw2yh
@MalithiFernando-sw2yh 3 сағат бұрын
First comment ❤️
@UvuvYfwZjevuze
@UvuvYfwZjevuze 3 сағат бұрын
1st comment 0:30
@VRT-v8n
@VRT-v8n 49 минут бұрын
Godyo wesk blnn gihin wge😂
@AparnaTiroshani
@AparnaTiroshani Сағат бұрын
Ammo e pusage as deka 😮😮😮
@adeepamanohara9280
@adeepamanohara9280 2 сағат бұрын
𝗖𝗛𝗔𝗡𝗘𝗟 𝗲𝗸𝗲 𝗹𝗶𝗻𝗸 𝗲𝗸𝗮 𝗱𝗮𝗻𝗻𝗮
@LakshithaSadaruwan-o8e
@LakshithaSadaruwan-o8e 2 сағат бұрын
Mokadda upreshan eka 😢
@NishaPremachandra
@NishaPremachandra 2 сағат бұрын
❤❤❤❤
@PrincesshiruPrincesshiru
@PrincesshiruPrincesshiru 2 сағат бұрын
🥰❤️
@MalithiFernando-sw2yh
@MalithiFernando-sw2yh 2 сағат бұрын
@ChathuriNimasha-t1c
@ChathuriNimasha-t1c 2 сағат бұрын
❤❤
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 20 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
අනේ... හරිම හුරතල් 😜
1:42
Sirasa TV
Рет қаралды 9 М.
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 20 МЛН