අපේ නෝනාගේ පරන ඉස්කෝලේ program එකක් කරන්න මට ආරාධනා කරා

  Рет қаралды 192,229

Sajeev Rajaputhra

Sajeev Rajaputhra

Күн бұрын

Пікірлер: 167
@r.d.n.isewwandi6370
@r.d.n.isewwandi6370 Ай бұрын
රත්තරං ලමයි ටිකක් ඉන්නවා ඔබ තුමාට....හැමොම මේ විදියට සතුටින් ලැබෙන්ඩ කියල ප්‍රර්තනා කරනව....මං දැකපු ලස්සනම පවුල...ගුන යහපත්න දරුවෝ ටිකක් ඉන්නෙ...කොච්චර සල්ලි තිබ්බත් හරි නිහතමනි ලමයි ටිකක් වගේම හොදම අම්ම තාත්තා කෙනෙක්❤
@Charmingdarlingv
@Charmingdarlingv 29 күн бұрын
ලොකූ දුවට තියෙයන්නෙ අමුතුම ලස්සනක්...හරිම ලස්සනයි !!!!♥
@hashiyunara2381
@hashiyunara2381 Ай бұрын
හරිම නිහතමානී සුන්දර ආදරණීය පවුලක් තෙරුවන්සරණයි හැමොමට ❤❤
@SreemaliPradeepika
@SreemaliPradeepika Ай бұрын
රත්තරන් දරැවෝ ටිකක් ඉන්නවා ඔබ තුමාට. කවිරැත් දැක්කේ නැති දෙයක් මම දැක්කා ලොකු පුතාගේ.බලන්න ලොකු පුතා චූටි නංගි සින්දුවට නටනකොට පුටුවට අත තියනවා නංගිට අනතුරක් වෙයි කියලා.බලන්නකෝ තියෙන ආදරය සහෝදරකම
@Damayanthi-t1h
@Damayanthi-t1h Ай бұрын
කෙනෙකු සතුටින් ඉන්නවා දැක්කම හදවතින්ම සුභ පතන්න..පෙර ආත්ම වල කල කුසල්.. මේව බලල උදව් ඉල්ලන්න හොඳ නෑ. Wishing you all happy ,prosperity & good health .🎉🎉🎉🎉🎉🎉 19:24
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk Ай бұрын
චුටි දුව හරිම ආදරනියයි ❤
@danukaadeesha
@danukaadeesha 24 күн бұрын
මොලෙන් ගහපු ගේම් වල ප්‍රතිපල විදින මිනිස්සු❤
@nilushalakmali2563
@nilushalakmali2563 Ай бұрын
දරුවෝ හැදෙන්නෙ දෙමව්පියන්ගේ ගතිගුණ අරන්..හැදියාව හික්මීම 🙏😇
@Madara__Maheshika
@Madara__Maheshika Ай бұрын
Aunty saree එකට තමා ලස්සනම.. 😍💗
@MadushaniSandareka
@MadushaniSandareka Ай бұрын
සර් ඔයාලා ආදරෙන් ඉන්න නිසා තමයි ළමයි ආදරේ ගැන දන්නේ. එයාලට පේන්න ඔයාලා දෙන්න හරිම ලස්සනට ආදරෙන් ඉන්නවා. බබාලා දකින්නේ නිතරම ඔයාලගේ පුංචි ගෙදර ආදරේ විතරයි. ඉතින් ඒ බබාලා ඔය වගේ ගුණගරුක වුණේ නැත්නම් තමයි පුදුම. respect sir
@dahamvijethunga8517
@dahamvijethunga8517 Ай бұрын
පින්වන්ත පව්ලක් 🌻🌻🌻🌻🌻තෙරුවන් සරණයි 💖💖💖💖💖
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
ජිවිතෙ විදින හරිම ලස්සන අහිංසක ෆැමිලි එකක් ❤❤❤
@Sunshine1188-g6n
@Sunshine1188-g6n Ай бұрын
This little girl is so lucky to have big handsome brothers.
@PriyanganiPinidiya
@PriyanganiPinidiya Ай бұрын
හදුනන්නෙ නැතත් ඔබ සැමදැකීම හිතට සතුටක්,ජයම වේවා බුදු සරනයි !
@malshankawi818
@malshankawi818 Ай бұрын
Daddli sirisange duwa saha bana
@beautiestlady1488
@beautiestlady1488 Ай бұрын
බුදුසරනය් මුලු පවුලටම❤❤
@anomagamage4992
@anomagamage4992 Ай бұрын
සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ආදරෙයි ඔක්කොමලාටම අද වීඩියෝ එකේ දිව්‍යානා මැණිකගෙ හුරතල් ගොඩාක් දැක්කා හරිම සතුටුයි මැණික ඔයා ටික ටික ලොකු වෙන දිහා මම ආසාවෙන් බලා ඉන්නවා පැටියෝ මමත් අත්තම්මි කෙනෙක් ඔයා වගෙ මිණිබිරියො ඉන්න තෙරුවන් සරණයි !!!ඔයාලට ❤❤❤❤❤
@deliciousfoodwithkanthikic3172
@deliciousfoodwithkanthikic3172 29 күн бұрын
❤❤❤❤❤I love you and your loving family . May god bless you all.
@nirmalaperera7891
@nirmalaperera7891 Ай бұрын
හරි සතුටුයි ඔබ තුමාගේ පවුලේ වාසනාවන්ත කමට හරි සතුටුයි . Sir video s පටන්ගත් කාලෙන් මා comment s දැමීමා . ඉතා කෙටියෙන් කියනවා නම් මා හොඳ රැකියාව ක් කල කාන්තාවක් . මගෙ එකම දුව ආබාධිතයි . කිසිවක් කර කියා ගන්න බෑ. මා රැකියාව නැති කරගැනීම නිසා ආර්ථික ප්‍රශ්න හුගාක් තියෙනවා . ඔබ දෙපොලගෙ දරුවාන්ට පිං කුසල්‍ රැස් වෙනවා, මගෙ දුව ට පුලුවන්, කැමති විදියකට උපකාර යක් කරන්න පුලුවන් නම් හුගාක් පිං කුසල්‍ . සිය පවුලට ම තෙරුවන් සරණයි දිර්ගායුෂ නිරෝගිමත් ජිවිතවලට ලැබේවා .🙏💐🪔❤
@Df-Dammi
@Df-Dammi Ай бұрын
හැමදාම ලස්සනට සතුටින් ඉන්න ලැබේවා 🎉❤❤
@DilmiLakshika1998
@DilmiLakshika1998 Ай бұрын
ලස්සන පවුලක් මන් ආසයි හරිම💜️😊
@bhagyapahandi5089
@bhagyapahandi5089 Ай бұрын
බුදු සරනයි ඔයාලා හැමොටම ඔයාලාව බලලා අපි සතුටු වෙනවා
@sreemathilka9633
@sreemathilka9633 Ай бұрын
Thunuruwanae ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් ඔබ පවුලේ හැමෝටම සතුටින් ඉන්න ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤❤❤❤❤❤
@Shani__Vm
@Shani__Vm Ай бұрын
බුදු සරණයි ආදරණීය පවුලට 😍❤️
@sudharmadarshani404
@sudharmadarshani404 Ай бұрын
වැදගත් ඇදුමින් පාසැලට ගිය එක හරිම ලස්සනයි චුටි. දුවගෙ හුරතල් ආස හිතෙනව
@AnamMana-x1n
@AnamMana-x1n Ай бұрын
Buddheshwar
@CandrikamalaniMalanl
@CandrikamalaniMalanl Ай бұрын
විජිත හෙරත් ඔබ තුමාට ස්තූතියි හරියට නිතිය අකුරට
@WonderBites-D
@WonderBites-D Ай бұрын
Videos මාරම Interesting ❤🎉
@IndikaKumari-k2w
@IndikaKumari-k2w Ай бұрын
ආදරණිය පවුලට ❤❤❤❤❤❤❤
@janajana7879
@janajana7879 Ай бұрын
අනේ රෝස මල 💋උම්මා බුදුසරණයි 🙏🏾🙏🏾ෆැමිලි එකටම ❤❤❤❤❤❤❤
@olgawijerathne6410
@olgawijerathne6410 Ай бұрын
Ape school eka ne ❤❤.. proud to be a Hillwoodian.
@Erandi-r1s
@Erandi-r1s Ай бұрын
Ow ne aurudu ganakin school blagatta poddkwat wenaswela nane ❤💛
@sujikaniroshani4348
@sujikaniroshani4348 Ай бұрын
Your family l love you theruwan saranai hamotama me ayage family eka diha balala puluwan hama family ekak ma sathutuin inna labewa
@WimalarathnaBandara-h7o
@WimalarathnaBandara-h7o Ай бұрын
Theruwan saranai හැමෝටම
@sunethrapadmini3838
@sunethrapadmini3838 Ай бұрын
හැමදාම සතුටින්ම ඉන්න 🎉❤
@inoshakarunarathna7875
@inoshakarunarathna7875 Ай бұрын
රටේ මෙවැනි අවශ්‍යතා තියන පාසල් ගොඩාක් තියනවා , ඒ අය වෙනුවෙනුත් දෙයක් කරන්න . ගොඩාක් පිං ඔබසැමට 🙏
@Rhiaaa-r1q
@Rhiaaa-r1q Ай бұрын
Google Hillwood College.... A prestigious school in Kandy❤
@seuwandisamudrika3286
@seuwandisamudrika3286 Ай бұрын
Adarei hamotama. ❤❤❤❤❤❤❤
@HarshaPradeep-l8x
@HarshaPradeep-l8x Ай бұрын
Ane oya wage adaraniya mahaththayek matath labana atme wath hamuwewa kiyala prarthana karanawa oya dewikenek mihipita inna❤🙏🙏🙏🙏♥️
@AsheradewminiDharmasiri
@AsheradewminiDharmasiri Ай бұрын
බුදු සරනයි ..සියලු දෙනාටම ..
@sljokermax8764
@sljokermax8764 Ай бұрын
තෙරුවන් සරණයි හැමොටම ❤❤❤
@sachithsandaruwan-i6j
@sachithsandaruwan-i6j Ай бұрын
🎉🎉🎉🎉හායි.කොහොමද.ඔයාලා.කොහෙද.හිටියෙ..මෙච්චර.කල්..
@NimaliMendis-m8u
@NimaliMendis-m8u Ай бұрын
Lassanayi hemoma.ahankara minisun athare nihathamani oba sematama jaya.
@wsifernando5656
@wsifernando5656 Ай бұрын
බුදු සරණයි මුලු පවුලටම.❤
@nadeekashyamali2391
@nadeekashyamali2391 Ай бұрын
මන් දැකපු ආදරනීයම පවුල.❤❤❤❤
@Hirui-qw3vt
@Hirui-qw3vt Ай бұрын
Balanna nangi putuwe wadi kiyala aiya ata tibba aiya balanna tata wage.bs❤
@AnushkaSadamali-k5z
@AnushkaSadamali-k5z Ай бұрын
බුදු සරණයි පවුලේ සියලු දෙනාටම❤❤❤❤❤❤❤❤❤❤
@asankarathnayaka1292
@asankarathnayaka1292 Ай бұрын
Budusaranai family ekatama ❤❤❤❤
@MangalikaLokuge
@MangalikaLokuge Ай бұрын
බුදුසරණය ❤❤❤❤
@NishaNisha-ks7ce
@NishaNisha-ks7ce Ай бұрын
Budu sarani ❤️❤️❤️❤️❤️❤️
@ChayaBond
@ChayaBond Ай бұрын
Thare is familly in need your support from Mr and Mrs Rajaputhra I don't know wether you can help cos Sean you all busy with kids .allso the familly seek help invold ten and ellawen if you could help it will be grade TC GOD may BLESS for the familly for ever ✝️
@enethrapiyumini
@enethrapiyumini Ай бұрын
adaraneeyama pawlak budusranai siyaluma deneta
@monikadil7020
@monikadil7020 Ай бұрын
Hamotama budusaranai ❤❤❤❤❤❤❤
@SandaliDissanayaka-r5c
@SandaliDissanayaka-r5c Ай бұрын
Jivithe dakapu lassanama Paula hamadama sathutin parissamin inna mage ammai appachchi na dennama mata awrudu 21i eth mata oyalava dakiddi eyalage mathaka valata yanaea hamadama sathutin inna bs
@malaNandani-uv7ur
@malaNandani-uv7ur Ай бұрын
බුදු සරණයි සැමටම
@pubudhunidarshika8425
@pubudhunidarshika8425 Ай бұрын
Sooo cute baby❤❤❤❤❤❤
@Aroshidesilva9533
@Aroshidesilva9533 Ай бұрын
Dulaj my favorite ❤❤❤❤❤❤❤❤❤❤ Love you family 🥰😘
@maskon8878
@maskon8878 Ай бұрын
I want to know the exact way that you loose your weight . Since you said that without even exercise you did I really want to hear that because my weight is putting day by day and I can’t control it also there is a leg issue in my left leg thereby I can’t even hit to the gym. Just need some-tips and tricks. Hope you will give us an update
@asithabopakadage6665
@asithabopakadage6665 Ай бұрын
Lovely family ❤❤
@bshvhegc3455
@bshvhegc3455 Ай бұрын
❤❤❤❤❤❤❤❤ theruwan saranai
@nishunish1338
@nishunish1338 Ай бұрын
Ane sudu duwage kaiwaruwa ❤❤❤
@MihipaliFernando
@MihipaliFernando Ай бұрын
Oyalage fa.mily eka harima hodatama lassanai
@shehaninimesharathnayake5148
@shehaninimesharathnayake5148 Ай бұрын
Puthage swimming meet eke paraduna reason eke kiyuwama thaththa koitharam proud unada. ❤️❤️
@RuwanPriyantha-n5g
@RuwanPriyantha-n5g Ай бұрын
I like your family great family
@sreemathilka9633
@sreemathilka9633 Ай бұрын
Thwa කෙනෙක් වෙනුවෙන් thmange awshtwa දෙන්න thran thyagasili una ලොකු pute oyta පවුලේ හැමෝටම teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤❤
@Anyshorts-m-pg
@Anyshorts-m-pg Ай бұрын
Thanks for 702 subscribers ❤
@mangalaliyanage471
@mangalaliyanage471 Ай бұрын
Samata Theruwan saranai!
@sass3013
@sass3013 Ай бұрын
හුරැතල් දු පැටියා සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා
@sarojinidamayanthi8289
@sarojinidamayanthi8289 Ай бұрын
Teruwan saranai Oba samata
@jananihewage9240
@jananihewage9240 Ай бұрын
Aneee ape school eka ❤❤❤❤
@sihfdo
@sihfdo Ай бұрын
Hi Rajaputhra , I d like know whts your opinion abt lgbtq society ???
@sihfdo
@sihfdo Ай бұрын
Just the opinion only, please
@swing-lw7mx
@swing-lw7mx Ай бұрын
It should be prevented from this country and biggest curse of the young generation
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 Ай бұрын
Budusarani ❤🎉🦋🌍🇮🇪
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj Ай бұрын
Nice Videos Sajeev. Ple wer the Shirt , when you in the Videos. Its Look nice. 😊
@NuwaraeliyeUpasama-cd7hm
@NuwaraeliyeUpasama-cd7hm Ай бұрын
Tharuwansarani mamath hillwoodin kenak.සතුටුයි
@sameerasameera2890
@sameerasameera2890 Ай бұрын
බා තොරන කාලෙ අරි උරතල් සොයි මැනික පැටියා අම්මිගෙ තාත්තිගෙ බඩපිස්සි සොයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️💞💞💞💞💞❤️❤️💞❤️💞❤️
@shyamaudawatte1529
@shyamaudawatte1529 Ай бұрын
Mr රාජපුත්ත්‍ර තරුන වෙලා.❤
@malanirajaratne-qj9hw
@malanirajaratne-qj9hw Ай бұрын
Theruwan saranai Dewi pihitai
@dewminidewmini1813
@dewminidewmini1813 Ай бұрын
Lassani.
@kisasamaranayaka8825
@kisasamaranayaka8825 Ай бұрын
Ththtatama galapena chuti duwak. Budungema saranai.
@RohiniMalkanthi-z4b
@RohiniMalkanthi-z4b Ай бұрын
Hi uncle ! Cuti.manika shoi ane ❤
@chandrikaanojaka5605
@chandrikaanojaka5605 Ай бұрын
Ane mage manika hurathal budu saranai
@SurangikaAtigala
@SurangikaAtigala Ай бұрын
Lovely husband
@samanthabbandara
@samanthabbandara Ай бұрын
You are so funny😅😅
@hirunisathyanka6148
@hirunisathyanka6148 Ай бұрын
Ane shoi chuti doni ❤
@annindika7070
@annindika7070 Ай бұрын
🥰🥰🥰
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh Ай бұрын
Ana manikage natuma showi.😘😘❤
@SamanthiMuru-tb9dr
@SamanthiMuru-tb9dr Ай бұрын
සර්ට පුලුවන්නමිි තාත්තාට පිටි එකක් ගන්න උදවිි කරන්න අක්මා රොගියෙක් සතියට 3ක ඔන එකක් 6000යි මට 1ක් ගන්න උදවිි කරන්න
@subashinirenuka2812
@subashinirenuka2812 Ай бұрын
උදව් කරන්න සර්ට පුළුවන් නම් ලොකු පිනක්
@sujanichandramali4168
@sujanichandramali4168 Ай бұрын
ඔයා කොහෙද ඉන්නේ
@ndassanayake293
@ndassanayake293 Ай бұрын
Meken message karana epa Puluwan nan fb ekata dana
@ChampikaJeyakody
@ChampikaJeyakody Ай бұрын
Oya koheda enne.
@ENSIMANO
@ENSIMANO Ай бұрын
සතියට 3 ක් ?
@priyanjaleefdo4148
@priyanjaleefdo4148 Ай бұрын
Good luck
@gayanichampika9842
@gayanichampika9842 Ай бұрын
Harema hurathal chute duwa Budu saranay
@ruchirasurangika6644
@ruchirasurangika6644 Ай бұрын
Me family aka minissu ta hari karunwanta family akak
@samanthikk8223
@samanthikk8223 Ай бұрын
Sir, mage husband japaneta gihin danata masa 5k wenawa , hariya job ekak nathiwa..hariya duk widinawa..me mama sirta msg karana dewana wathawa..eya German tec full time corse eka karapu kenek , Arpico Richard Peris 12_13 SERVICE ekakuth thiyenawa.puluwannam Job ekkata udauwak karanna..mama dakala thiyenawa oya godak ayata help karanawa..ekai help ekak illuwe. Oyalage family ekatama budusaranai..😊
@circainidi7839
@circainidi7839 Ай бұрын
ලොකුපුතා friendship ekata maara weda karala tiyenne
@lakshaniekanayake8020
@lakshaniekanayake8020 Ай бұрын
Ape scl eka ❤❤❤❤❤
@Chandimapandith
@Chandimapandith Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@duminda8079
@duminda8079 Ай бұрын
ඔයාගෙං නෝනනමි කවදාවත් මහත්ම වෙන්නේ නැහැ...ගෝනියක් කෑවත්...හොදට කෙටිටු අයට හොදට කන්න පුලුවන්.අපේ අක්කා ඔය වගේ තමයි තනවා කනවා ඉවරයක් නැහැ..ඒත් බට කෝටිටක් වගේ
@Shaadi-111
@Shaadi-111 Ай бұрын
♥️♥️♥️♥️♥️♥️
@akeeshaakeesha5291
@akeeshaakeesha5291 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@InokaKarunanayaka-m1d
@InokaKarunanayaka-m1d 17 күн бұрын
Oya tharam sepa wedina jeewethaya aka pinak hari dawasakata karanna hitha purudu karanna
@fiorenzaperera7345
@fiorenzaperera7345 Ай бұрын
❤❤❤❤❤
@nishanthi-b7x
@nishanthi-b7x Ай бұрын
Meya hitiye A / L class eke 2 years vitharai. Oya bye kiyana teacher ekale hitiyeth ne.
@specsfamily2289
@specsfamily2289 Ай бұрын
Can I get the time to meet you for five minutes when you come to ur office at parkland building.
@DayaniSenevirathna-m3n
@DayaniSenevirathna-m3n Ай бұрын
❤❤❤❤
@whitegossip8691
@whitegossip8691 Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@RubyJohn-rb3ee
@RubyJohn-rb3ee Ай бұрын
Ane darling baba
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 26 МЛН
Lamborghini vs Smoke 😱
00:38
Topper Guild
Рет қаралды 56 МЛН
А я думаю что за звук такой знакомый? 😂😂😂
00:15
Денис Кукояка
Рет қаралды 6 МЛН
#2 Talking about:: Mom & Me! with Togosmaatogs
1:34:26
ROOM
Рет қаралды 41 М.
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
Accompanying my daughter to practice dance is so annoying #funny #cute#comedy
00:17
Funny daughter's daily life
Рет қаралды 26 МЛН