Most Dangerous Trail in Sri Lanka | Devil’s Staircase | TRIP PISSO VLOG #65

  Рет қаралды 416,870

Trip Pisso

Trip Pisso

Күн бұрын

Пікірлер: 1 100
@TripPisso
@TripPisso 3 жыл бұрын
ඕනෑම ගමනක් යන්න සුපිරි Bike එකක් rent එකට ගන්න නියම තැන Bike Rental Ceylon :👉 facebook.com/bikerentalceylon
@THE__USG
@THE__USG 3 жыл бұрын
Ado Bike aka Wattuwa Ne!! 13:28
@sumuduasiri
@sumuduasiri 3 жыл бұрын
Ko yakage padi pela? Pennuwe nene?
@paranoidman2002
@paranoidman2002 3 жыл бұрын
Umbata chappiyak thamai machang hari yanne :D
@dilshanmadusanka8012
@dilshanmadusanka8012 3 жыл бұрын
Ads danne ai ban mechchara video eka balanna epa wenawa
@countryroads3540
@countryroads3540 3 жыл бұрын
Rent ekaata aran wattagattama mokda karanne LOL
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
අම්මෝ ඒ අපිද බං? ෆිල්ම් එකක් වගේ. 🤩 ආයෙ යං ඈ. 😁
@muhaonline2003
@muhaonline2003 3 жыл бұрын
Aiya oya trip ekt KTM eu eke performance kohmd??
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
@@muhaonline2003 කඳු අදිනකොටනම් ටිකක් අමාරැයි 125 නිසා. අනිත් හැම අතින්ම නියමයි.
@TripPisso
@TripPisso 3 жыл бұрын
ඔව් ඔව් අපි අපි 😁👍
@sachithgayantha8448
@sachithgayantha8448 3 жыл бұрын
Ktm eu ekak gattda
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 3 жыл бұрын
@@mr.gurusinghe අපිත් එන්නද ට්‍ර්ප් එකක් යන්න බයික් එකෙ බුදු සරනයි දෙවි පිහිටයි මරු හොදෙ නියමයි බන්
@nalinwanisekara6927
@nalinwanisekara6927 3 жыл бұрын
මම උබලගෙ එකමුතුවට මාර කැමතියි ... තව කෙනෙක්ව හදුන්වල දෙන එක මාර වැදගත් දෙයක් .... ඔයාලට ජයවේවා ... ❤️❤️❤️❤️
@MagicCompass
@MagicCompass 3 жыл бұрын
ගමන යන්න විතරක් නෙවෙයි ඒ ගමන පුරාවට වීඩියෝ කරන්නයි, ඒක එඩිට් කරන්නයිත් පට්ටම මහන්සියක් වෙලා තියෙනවා කියලා මේ වීඩියෝ එක බැලුවම තේරෙනවා. ඒ මහන්සියෙ ප්‍රතිපල උපරිමයි බන්. 😍😍😍 යන්න ආසම, ඒත් යන්න වෙන එකක් නැති වෙයි කියලා හිතෙන ගමනක් තමයි බන් අපිටනම් මේක.
@TripPisso
@TripPisso 3 жыл бұрын
ඒක දන්නෙ උඹල අපි වගේ චැනල් කරන අයම තමයි. ස්තූතියි. ජය වේවා උඹල දෙන්නටත් ❤️✌️
@Vihanagarukshan
@Vihanagarukshan 3 жыл бұрын
Aiyo owa monada mama ekkan yannam
@ChampikaDevindaOfficial
@ChampikaDevindaOfficial 3 жыл бұрын
මේක Trending ආවෙ නැත්තං නං වැඩක් නෑ. වැඩේ පට්ට මචංලා. ජය
@TripPisso
@TripPisso 3 жыл бұрын
😍✌
@TheMapMaker
@TheMapMaker 3 жыл бұрын
දවස් දෙකක, පැය 26 ක Bike ride එකක්... 😍😍 ලංකාවේ යන්න තියන අමාරුම පාරක Adventure එකට මටත් කතා කලාට Thank you *Trip Pisso* නියම Experience එකක්... ඒ Landscape, ඒ Climate එක විඳින්න ආයම යන්න තියනව නම් දෙපාරක් නොහිතා ආයෙත් යනවා... 💜💜
@TripPisso
@TripPisso 3 жыл бұрын
මැපා ❤️✌️
@TheMapMaker
@TheMapMaker 3 жыл бұрын
@@TripPisso ♥♥♥
@destiagolk6984
@destiagolk6984 3 жыл бұрын
map maker aiya mokada silent....man oyata fb msg danma....
@GayaWalker
@GayaWalker 3 жыл бұрын
පටන් ගත්ත වෙලේ ඉඳන් වීඩියෝ එකට ඇබ්බැහි වෙලා ඉවරවෙනකම්ම් තප්පරයක්වත් මිස් නොකර බැලුව.. well done brothers 🔥🔥👏👏
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 жыл бұрын
Math baluwa සුපිරි eka
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
සුපිරී වැඩක් ! පට්ටම Trip එකක් Congrats TRIP PISSO The Map Maker Mr.Gurusinghe
@TheMapMaker
@TheMapMaker 3 жыл бұрын
Thank you guys.. 💜💜
@lochanachathurka1625
@lochanachathurka1625 3 жыл бұрын
හැම සෙට් එකකම ඉන්නව සේරම සුපිරි බයික් පදිද්දි ස්කූටියක එන එකෙක්😂
@neoemohmax6604
@neoemohmax6604 3 жыл бұрын
ස්කූටිය තමා ලේසිම එකෙ සුපිරිය තෙරෙන්නෙ නැද්ද යාලුවා ඔයාට 😂
@thisaraudayanga3758
@thisaraudayanga3758 3 жыл бұрын
ape set eke nm e man thamai ona paraka ithin dio thamai
@sstechhublk
@sstechhublk 3 жыл бұрын
Niyamai ban
@varunaheshan2192
@varunaheshan2192 3 жыл бұрын
social waddo hyyy ahamben dkke
@harendrawijesinghe6685
@harendrawijesinghe6685 3 жыл бұрын
ට්‍රිප් පිස්සනි රෝද දෙකේ රස්තියාදුව එක්ක නැවත හමුවෙමු! 😊👌
@oselaamarasinghe7523
@oselaamarasinghe7523 3 жыл бұрын
මරු කොල්ලෝ ටික..කෙල්ලත් ඒකට ගැලපෙනවා..ලාමක ටිං ටිං නැති කෙල්ලක්❤️
@fanmade5817
@fanmade5817 3 жыл бұрын
Trip pisso, Treval with wife,අපේ කතාව, ඔක්කම එක්ක එකට වීඩියෝ එකක් කරමු..
@sldisbro3475
@sldisbro3475 3 жыл бұрын
මෙයාලගේ videos පට්ට ආසාවෙන් බලන්නේ කවුද මම නම් මාරම ආසයි
@usulawathit4020
@usulawathit4020 3 жыл бұрын
Siriyasly
@dineshrukmal9789
@dineshrukmal9789 3 жыл бұрын
පට්ට අම්මෝ අර හිනා යන කැලි නම් මරු ආ අසේලයගේ ඔහොම තමා ඕන
@lasithapathirana6881
@lasithapathirana6881 3 жыл бұрын
මේක මම දැකපු හොඳම travelling vedio එකක්..නියමයි trip පිස්සනි..ආඩම්බරයි අපේ රෝද දෙකේ රස්තියාදුවේ සහෝදරවරුනි....
@SinhaTv
@SinhaTv 3 жыл бұрын
නියමයි ඉදිරියට ම යන්න සුභ පැතුම්!!!ඔබේ සැප මගේ සතුටයි 😃❤️👍 හදවතින්ම ආදරෙයි ❤️🙏
@madushadilhaan8046
@madushadilhaan8046 3 жыл бұрын
Mn asama youtube hadawathinma adarei 😊
@THE__USG
@THE__USG 3 жыл бұрын
0:31 මං හිතුවේ වෙන Seen ඒකක්
@kalana419
@kalana419 3 жыл бұрын
යකාගේම පාරක් තමා♥️🤜🤛 හැමදාමත් ආදරෙයි trip pisso 🌹
@kethakasandakan2080
@kethakasandakan2080 3 жыл бұрын
දහ පාරකට වැඩිය බැලුවා 😍...සුපිරිම ගමනක්.. ජය වේවා Trip පිස්සෝ 🥀✌
@boysntoyss
@boysntoyss 3 жыл бұрын
මාරම ලස්සනයි අපිටත් යන්ට හිතෙන විදිහට කරල තියනවා.. බයික් වලින් ගන්න ආතල් එක මාරම fun.ලංකාවේ ඉදල ගියෙ නැත්තම් වැඩක් නෑ.❤🌻
@lapaisipai6653
@lapaisipai6653 3 жыл бұрын
යකූ pleasure එකක් ඔය පාරෙ අරන් ගියාට උඹලට සම්මානයක් දෙන්න වටිනවා. ඒ මදිවට ඩබල් දාලා.. 😁😁😁
@slae46
@slae46 3 жыл бұрын
ඔය තුවාලේ ඩෙටොල් චුට්ටක් ගාගෙන ඉදපන් යකෝ ඔකී ඔච්චර කියන එකේ😁😁👊❤️
@surangahemachandra
@surangahemachandra 3 жыл бұрын
ඒකි ඩෙටෝල් තියනවා ඩෙටෝල් තියනවා කියනවා එකෙක් ගනන් ගන්නෑ. 😂
@ruwanthaification
@ruwanthaification 3 жыл бұрын
Sirawata paw bn.. 😂
@sarfukhan6096
@sarfukhan6096 3 жыл бұрын
😹😹😹😹😹👈
@express6468
@express6468 3 жыл бұрын
Video editing පට්ටම කියන උන් 👇👇👇
@TripPisso
@TripPisso 3 жыл бұрын
ස්තුතියි ❤️🙏🏻
@surangahemachandra
@surangahemachandra 3 жыл бұрын
ow supiri
@shakilaperera9075
@shakilaperera9075 3 жыл бұрын
කූඩාරම අස්සේ කොල්ලටයි කෙල්ලටයි නිදහසේ ඉන්න දෙන්නෙත් නැහැ මුන් ඒකත් වීඩියෝ කරලා 😂
@HeyMelani
@HeyMelani 3 жыл бұрын
I just discovered your channel and I'm in love with it 😍 Some shots were amazing! I miss Sri Lanka after this 😭
@TripPisso
@TripPisso 3 жыл бұрын
😘✌️
@zhangshing3905
@zhangshing3905 3 жыл бұрын
ජැක්සන් ඇන්තනී වගේ ඔයාලට අදහසක් නැද්ද ලංකාවේ පුධාන ගගක් දිගේ ගමන් කරන්න
@ruwankumara-co6xg
@ruwankumara-co6xg 3 жыл бұрын
අපේ R2R (රෝද දෙකේ රස්තියාදුව ) කොල්ලො දෙන්නත් ඉන්නේ...අයෙත් පාරක් අපේ R2R සෙට් එකත් එක්කම යමු මේ වගේම ගමනක්... එදාට අපි ඔක්කොම එනවා. ❤️❤️
@TripPisso
@TripPisso 3 жыл бұрын
❤️❤️
@sajithudayanga5840
@sajithudayanga5840 3 жыл бұрын
පට්ටයි.. MR. GURUSINGHE බ්‍රෝ.. ත් ඉන්නවා
@ShyanAdventures
@ShyanAdventures 3 жыл бұрын
සතුටුයි motorcycle travel video එකක් trending යනව දකිද්දී 👌😍 Well done 👍
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
සතුටුයි කිය කිය ඉඳලා හරියන්නෑ වීඩියෝ එකක් දාහං ඉක්මනට 😍😁
@lahirulaksri1989
@lahirulaksri1989 3 жыл бұрын
පට්ට ගමනක් wow ලංකාවට අපුහම set wela yanna asayi palaweni comment eka trip pisso.. sira supiri ,
@I_am_Dharsh
@I_am_Dharsh 3 жыл бұрын
ඒක පට්ට මචංලා.... අපිත් ගියා ඔය පාරේ... පට්ට ෆන්... උඹලට ජය...
@kavindukarunarathna6991
@kavindukarunarathna6991 3 жыл бұрын
Nice one gura! Gura nam bike Bike nam Gura!!
@GeekBroSLV
@GeekBroSLV 3 жыл бұрын
ඇඟත් එක්ක හිරි වැටුණා අර පොඩි කෑල්ලෙන් බයික් එක අරන් යනවා දැක්කම 😐
@nimeshgayan2847
@nimeshgayan2847 3 жыл бұрын
අපේ පැත්තටත් ආවා එහෙනම්, ජය වේවා Trip පිස්සෝ, Mr. ගුරා & මැපා ✌💙🙏
@TheMapMaker
@TheMapMaker 3 жыл бұрын
Cheers!
@usulawathit4020
@usulawathit4020 3 жыл бұрын
😎😎😎😎
@mobilelegends5933
@mobilelegends5933 3 жыл бұрын
අපේ ගම ආඩම්බරයි☺❤
@m.s.ms-gama4650
@m.s.ms-gama4650 3 жыл бұрын
අපි FZ එකේ ඩබල් දාලත් ගියා බං, සමහර තැන් වල පිටිපස්සේ එකා බැහැලා ගියා , මහලොකු අවුලක් නෑ, සුපිරි ගමන, kingslynn estate workes rest room එක පහල තැන්න මරැ කූඩාරම් ගහන්න, පට්ට පේලේස් එක,
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
වීඩියෝ එක බලද්දී වෙලාව යනවා තේරෙන්නේ නෑ.ඒ තරම් ලස්සනයි.Edit එකත් නියමයි 👍 මැප් මේකර් මල්ලිත් ගිහින්නේ බලන් යද්දී 😀
@TheMapMaker
@TheMapMaker 3 жыл бұрын
වෙනුර අයියා... 💜💜
@AluthLokaya
@AluthLokaya 3 жыл бұрын
patta video ekak❤️❤️❤️
@AkiVlogsSL
@AkiVlogsSL 3 жыл бұрын
perfect combination .. superb guys ... gura +trip pisso+mapa+ roda2 .... cheers!!!
@TripPisso
@TripPisso 3 жыл бұрын
🥰 Thank you 🙏🏻
@TheMapMaker
@TheMapMaker 3 жыл бұрын
💜💜 Cheers!
@chamaraperera935
@chamaraperera935 3 жыл бұрын
Wade maru bro.mm asama kattiyak.mechchara lassana video ekk dekke ne.drone,gopro shots tika supiri.issarata me wage videos oni.
@TripPisso
@TripPisso 3 жыл бұрын
❤️❤️
@rosagecharika7667
@rosagecharika7667 3 жыл бұрын
සුපිරි 😍 ලංකා ඇල්ලෙන් උඩ ඉඳන් තමා යකාගේ පඩිපෙල පටන් ගන්නේ.තාම තියෙනවා පඩිපෙල❤️
@kavishgimhan2088
@kavishgimhan2088 3 жыл бұрын
13;27 කෑගැස්සුන යකො වැටුන පාර 😂❤❤😍👋
@R2Rmc
@R2Rmc 3 жыл бұрын
නියමයි සෙට් එක. තව එකක් යන්න ලගදිම සෙට් වෙමු හොදේ. තව හැංගිච්ච අමාරු පාරවල් ගොඩයි ලංකාවේ. 🖤🖤🖤🖤🖤🖤
@ManushaAmal
@ManushaAmal 3 жыл бұрын
ඒක තමා අපිත් එක්ක ආයේ bike ride එකක් යමු
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සුපිරි රයිඩ් එක❤️❤️❤️ වීඩියෝ එක බැලුවමත් පට්ට එක්ස්පීරියන්ස් එකක් ගත්ත වගෙ දැනෙනව.=== ජය වේවා ට්‍රිප් පිස්සෝ==
@trekkingreds4785
@trekkingreds4785 3 жыл бұрын
උඹලට අර දුෂ්කර ගම්මානය හම්බවුනාද? ඒ මිනිස්සුන්ව දැක්කාම නම් අපි මොනතරම් වාසනාවන්තද කියල හිතුණා. ඒ කාලේ අපි ළඟ කැමරා තිබුණා නම් කියලා හිතෙනවා මේක බැලුවහම. නියමයි video එක.
@sankalpa5972
@sankalpa5972 3 жыл бұрын
Supiri trip pisso. ❤ Karana deyak parissamin budusaranai adarei ❤
@BUSTERDable
@BUSTERDable 3 жыл бұрын
Very good brothers and sister! Make Sri Lanka great again! much Love from Mount Lavinia!
@youtubegoogle6957
@youtubegoogle6957 3 жыл бұрын
1993 mama giya Kalupahanin harilaa World ends (Hortan plains} dakwaa, e kale paara meetath wada amarui. Thanks to all Trip pissanta.
@shanakadilshan7081
@shanakadilshan7081 3 жыл бұрын
තත්පරයක්වත් මග නොහැර බැලුවා😍😍😍😍 මරූ..❤️❤️
@bhashinianuththara203
@bhashinianuththara203 3 жыл бұрын
😍🌿🍂 Mara lassanai Map maker 😁 2ni paratath gihinnn
@TheMapMaker
@TheMapMaker 3 жыл бұрын
💜💜💜
@Travel_With_Tilan
@Travel_With_Tilan 3 жыл бұрын
Ammo උදය අයියා මරු 😍😍😍 Notification ආපු ගමන් Trip Pisso ටික කෝ 😍😍
@chamara_bandara9999
@chamara_bandara9999 3 жыл бұрын
යන්න බැරි උනාත් එ ආතල් එක වීඩියෝ එක බලලා ගත්තා
@HeamGeek
@HeamGeek 3 жыл бұрын
‌ඔය ගමනම අපි පයින් , පාරවල් හොය හොය පාරවල් හදාගෙන වතු මැදින් කැලෑ මැදින් ගිහින් ගත්ත experience එක තවත් රසවත් උනා 🔥
@travelwithshan6645
@travelwithshan6645 3 жыл бұрын
jaya wewa . man hamadamna balanawa oyalage video fatta lassanai. idiriyatama yamu
@isurusandeepa9243
@isurusandeepa9243 3 жыл бұрын
කියන්න තියෙන්නේ එකම දෙයයි ඔය පාරෙ යනවනම් කොට බයික් එකක යන්න ඕනෙ කියන එක තමා 🤣🤣🤣
@TheMapMaker
@TheMapMaker 3 жыл бұрын
😂😂😂
@vihangathathsara7174
@vihangathathsara7174 3 жыл бұрын
KTM එක දැකලා ආවෙ..Video එක මරු❤
@AselaMalli
@AselaMalli 3 жыл бұрын
ආතල්ද ඕනෙ😁😁
@TripPisso
@TripPisso 3 жыл бұрын
😂 අසේල 😁✌️
@සදනුවනිලියනගේ
@සදනුවනිලියනගේ 3 жыл бұрын
මේකනම් පට්ට අයියලා.. සෙට් එකටම ජයම වේවා...!! ♥️😂🍃
@neoemohmax6604
@neoemohmax6604 3 жыл бұрын
ඩිමකුත් ඔය පාරෙන් යනව කියන්නෙ අපෙ බයික් හොදටම හොදයි 😁
@asankaranepura
@asankaranepura 3 жыл бұрын
ඩිමාක් පැදලා නැද්ද බන්.පට්ට බයික් එක
@neoemohmax6604
@neoemohmax6604 3 жыл бұрын
@@asankaranepura පැදලා තියෙනව බයයි කැඩුනොත් පාට්ස් නැතිවෙයි කියලා
@varunaheshan2192
@varunaheshan2192 3 жыл бұрын
Oya dio pdinnth byaine sis
@Orywa
@Orywa 3 жыл бұрын
very good example for "ජීවිතේ විදින්න බයික් එකක් ඇති කියන එක" ! enjoyed watching this a lot. great work guys and keep on travelling.
@muhaonline2003
@muhaonline2003 3 жыл бұрын
KTM bike ek nisa baluwe!!🥰
@sanjeewakumarikkanda1611
@sanjeewakumarikkanda1611 3 жыл бұрын
trif pisso and map marker supiri vidio eka patta jaya wewa
@TheMapMaker
@TheMapMaker 3 жыл бұрын
Thank you soo much.... 😍😍 ජය වේවා...💜💜
@petahhh-r5q
@petahhh-r5q 3 жыл бұрын
6:28 ගෙන්නන්න එපා කාලී😂💔
@krishkrishteen1982
@krishkrishteen1982 3 жыл бұрын
Harima asawen balana supirima vedio ekak. Me lassana vedio eka karanna oyala patta kattak kanawa neda. Excellent.😍😍😍😍
@TripPisso
@TripPisso 3 жыл бұрын
කාපු කට්ට අමතක වෙනවා මේ වගේ කොමෙන්ට් දැක්කම. ස්තූතියි ❤️🙏🏻
@krishkrishteen1982
@krishkrishteen1982 3 жыл бұрын
@@TripPisso 😍😍😍 much love trip pisso 😍😍😍
@EnigmaTravel
@EnigmaTravel 3 жыл бұрын
මැපාගේ වීඩියෝ එකත් ඕන් අයිත් බැලුවා.. සුපිරිගමනක්..🤞💖
@TheMapMaker
@TheMapMaker 3 жыл бұрын
ජය වේවා bro.. ♥♥♥
@ashminiwijewardhana4987
@ashminiwijewardhana4987 3 жыл бұрын
Mr.Gurusinghe ❤ ඒක මරු😍❤
@HD-hr9ox
@HD-hr9ox 3 жыл бұрын
අපිත් ඔය පාරේන් ඔහියට ගියා හැබැයි පට්ට අමාරුයි.. යකාගෙම පාරක් තමයි ඒක .. ජිවිතේට අමතක වෙන්නැ ඒ ගමන.. වහන ඉවරයි ගියාම..
@issamusic.8630
@issamusic.8630 3 жыл бұрын
Ai e
@madusankavlogs3154
@madusankavlogs3154 Жыл бұрын
Bike nam oil seal ලෙප්ට්😂
@hashandhanoj9780
@hashandhanoj9780 3 жыл бұрын
ඒ රියැලිටි එක නිසාම වීඩියෝ එක බලන්න ආසයි මචං.මරු❤️❤️
@madusankawithanage7648
@madusankawithanage7648 3 жыл бұрын
missed it so badly, hope to ride agin with you guys very soon. රෝද දෙකේ රස්තියාදුවත් එක්ක නියම විදියේ motocamping අත්දැකීමක් ගන්න ආයම සෙට් වෙමු සෙට් එකම ඉක්මන්ටම. 💪💪
@TripPisso
@TripPisso 3 жыл бұрын
අනිව මචෝ මද්දා 🥰🙏🏻
@madusankawithanage7648
@madusankawithanage7648 3 жыл бұрын
@@TripPisso 🖤🖤
@Dulmisenarathna2
@Dulmisenarathna2 Жыл бұрын
මං ආසම team එක..ඉස්සර ඔයාලගෙ වීඩියෝ බැලුවෙ නෑ..ඒත් දැන් හැම වීඩියෝ එකක්ම බලනවා..මාරම ආසයී..❤❤❤❤❤ යන හැම ගමනක්ම පරිස්සමෙන් යන්න ලැබෙන්න ඕනි. බුදු සරණයි ජය වේවා❤❤
@sayurualoka2231
@sayurualoka2231 3 жыл бұрын
ඒ පාරෙ පටන් ගන්න කොට තිබ්බ ගස්වල වෙනසයි ඉවර වෙනකොට තිබ්බ වෙනසයි බලන්න.20km වල දුරකට සෑහෙන්න වෙනසක් උනා.
@tripstorieswithdanu
@tripstorieswithdanu 3 жыл бұрын
Supiri aiye eka එක තප්පරයක්වත් මග අරින්නේ නැතිව බැලුවා වීඩියෝ එකේ 👍👍👍😍😍😍
@TripPisso
@TripPisso 3 жыл бұрын
❤️✌️
@dulaaspov2890
@dulaaspov2890 3 жыл бұрын
Gurusinghe bro ❤️🤩 #KTMorc
@walkingthroughjapan6962
@walkingthroughjapan6962 3 жыл бұрын
8:40 what a shot.... great work mcn... keep itn up...
@hiran7389
@hiran7389 3 жыл бұрын
අම්මෝ ඇස්ට්‍රා ලීක් එක. නෑ නෑ sorry oil ලීක් එකක් 😂😂😂
@asankasameera9398
@asankasameera9398 3 жыл бұрын
හැමදාම ආශාවෙන් බලනවා vlog ටික ලංකාවෙන් පිට ඉන්න අපිට මේවා පෙන්නනවට පිං බං බුදුසරණයි
@isurualahakoon7495
@isurualahakoon7495 3 жыл бұрын
එකනන් පහරක්❤️
@nalinwanisekara6927
@nalinwanisekara6927 3 жыл бұрын
ගුරුසින්හවනම් කලින් subscribe කරල තිබුනෙ ඔන්න The Map Maker subscribe කලා .... ජයවේවා
@TripPisso
@TripPisso 3 жыл бұрын
❤️❤️
@TheMapMaker
@TheMapMaker 3 жыл бұрын
Thank you brother.. 💜💜
@shamainnawoda6313
@shamainnawoda6313 3 жыл бұрын
25:34 හරියටම ඒ පේන හෙවනැල්ල වගේ සීන් එක මොකද්ද අයියෙ?...
@tiktoksrilanka6193
@tiktoksrilanka6193 2 жыл бұрын
trip akaka reality aka experience aka e widiyatama video karala tiyenawa... superb machan
@sahankulathunga8195
@sahankulathunga8195 3 жыл бұрын
Pattama gamanak ekanm.apith 2019 gya ❤️❤️
@electrical1316
@electrical1316 2 жыл бұрын
eththatama hoda vedio ekakk.. nodanna kenekta denagena yanna godak watinawa mekaaa.. balanna hemomaaa.. thaknx broooooo
@express6468
@express6468 3 жыл бұрын
පවුබන් map maker . ඌ ඊට කලින් තනියම ගියාද කොහෙද යකාගේ පඩිපෙලේ. අද උබලා නිසා ආයේ ගිහින් වගේ
@TheMapMaker
@TheMapMaker 3 жыл бұрын
සිරාවටම.... 😂😂🙏🙏💜💜
@thisarutheekshana42
@thisarutheekshana42 3 жыл бұрын
එලකිරි ඈ..nice etid...cameranam supiri.👍
@lahirulakshan6604
@lahirulakshan6604 3 жыл бұрын
අපි දවස් ගියා ඔයාලා කෑම්ප් කරපු තැන කෑම්ප් කරන්න හිතන්නවත් බෑ හුලං කපොල්ලක් හුලං පාරේ සැර කියනවානම් අපෙ ගිය බයික් එකකුත් පෙරෙලුනා හුලං පාරට... ඔය වගේම තමා මග යන අතර මග බයික් තුන් පාරකට වඩා පෙරලුනා... යන කට්ටිය පරිස්ස්මට යන්න..
@onyx7439
@onyx7439 3 жыл бұрын
අපේ හෙල්මට් එකක් ගියා එතන බිම තියල තිබුන😁
@travelboy5996
@travelboy5996 3 жыл бұрын
3වෙනි රැල්ල කාලෙ ආයි බලනවා . ඉක්මනටම මේ වගේ ඇවිදින්න ලැබේවා!
@naveenperera1304
@naveenperera1304 3 жыл бұрын
#KTM_ORC ❤️🧡 traveling mn bike tama 🧡#MrGurusinghe🕺😍#KTMPissuwa
@johnfeeling1137
@johnfeeling1137 3 жыл бұрын
Supiri bro.. dial eka watune henkadaya gahuwa wage. Hoda welawata major injuries na.. Good luck bro
@kobislife2495
@kobislife2495 3 жыл бұрын
vera level thala loves from jaffna
@lifehunts4725
@lifehunts4725 3 жыл бұрын
අම්බෝ... බලන්නම ඕනි සුපිරි video එකක්...😍😍🇱🇰❤️❤️🥰 පට්ට...
@kasuwa2756
@kasuwa2756 3 жыл бұрын
KTM Orange riders club🧡 Group admin mr.gurusinghe
@piyumikaivon
@piyumikaivon Жыл бұрын
පරිස්සමෙන් ඉදිරියටම යන්න ජය පතනවා ජේසු පිහිටයි
@Kasper_Bro
@Kasper_Bro 3 жыл бұрын
අපෝ බං වීඩියෝ එක නම් පට්ටම සුපිරි... මෝල් කාරයෝ එක්කං යන්න එපා බං.. පොඩ් එවුං තියං බලන්නෙ උබලව විශ්වාස කරලනෙ. උංව මෝල් අමාරුව හොද කරගන්න ගෙදර තියලා උබලා යමල්ලා...
@JudeKolithaSilva
@JudeKolithaSilva 3 жыл бұрын
Ado eka nam supiri😍❤
@BHC-nf4yx
@BHC-nf4yx 3 жыл бұрын
ට්‍ර්ප් පිස්සො ගිය පට්ටම ට්‍රිප් එක තම 😘😘😘😘😘😘😘
@ibba89
@ibba89 3 жыл бұрын
පට්ට video එක.👌👌👌 අර නාය ගියපු තැන තව කඩා ගෙන ගියොත් මේ පාරෙ ඉවරයි නේහ්.
@Kalana4482
@Kalana4482 3 жыл бұрын
Mr.Gurusinghe ❤️❤️❤️
@mr.gurusinghe
@mr.gurusinghe 3 жыл бұрын
😍👍
@sakuva7819
@sakuva7819 3 жыл бұрын
අම්මෝ හෙනම. ආතල් එකක් ❤️😎 මාත් යනවා කවද හරි තනියෙන් හරි 😎❤️
@HasithaCJ
@HasithaCJ 3 жыл бұрын
The Map Maker ගේමක් ගහනවා දවසක
@TheMapMaker
@TheMapMaker 3 жыл бұрын
Thank you මචං... 💜💜
@mnmnishab
@mnmnishab 3 жыл бұрын
Patta video eka... niyamai.. travel with wife eken passe balana hodhama traveling video eka...dhigatama karagena yamu 👍👍👍👍👍
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,5 МЛН
Deadliest Hike in Kandy, Sri Lanka 😱 | Kanawiddagala
30:40
Trip Pisso
Рет қаралды 114 М.
Beauty of an Undeveloped Village | Meemure  |  TRIP PISSO VLOG #67
26:24
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39