Things to do in Walapane Ep-02 | Kurundu Oya Waterfalls | Harasbedda Mini World's End | Highforest

  Рет қаралды 17,683

Travel Weekend

Travel Weekend

Күн бұрын

#travelweekend #nissanpatrol #walapane #nuwaraeliya #Kuruduoyaella #offroad #4wd #kurunduoyaella #harasbedda #nuwaraeliya #highforest #wildfire #nissanpatrol
වලපනේ අපේ සංචාරයේ දෙවෙනි දිගහැරුම තමයි මේ . වෙනදා වගේම අදත් ගමන පටන් ගත්තේ අපි නවාතැන් ගෙන හිටපු කුරුදු ඔය ඉකෝ කබානා හෝටලයෙන් . උදේම ගමන පිටත් වුනේ කගෙත් වැඩිය ඇහැ නොගැටෙන හයිපෙරස්ට් විවි පොයින්ට් එක හොයාගෙන යන්න. වලපනේ පහු කරලා කි.මි. දෙක තුනක් යද්දි හමුවෙනවා මහ ඌව හන්දිය එතනින් තමයි හයි පොරස්ට් වලට යන මාර්ගය පටන් ගන්නේ . මේ පාර දිගේ ඕනනම් යන්න පුලුවන් මන්දාරම් නුවරට වුනත් ලොකු දල බෑවුමක් දිගේ වට වංගු මාර්ගයේ ඉහලට අපි කි.මි. පහක් හයක ගමනකින් අපි අපේ සංචාරක ගමනාන්තයට ලගා වුනා . මතු රට වත්තේ තමයි මේ හයිපොරස්ට් විවි පොයින්ට් එක පිහිටලා තියෙන්නේ . මෙතනට ආපුවාමු කුරුදු ඔය ඇල්ලේ ඉහල කොටස දැක බලා ගන්න පුලුවන් ඒ වගේම කුරුදු ඔය ඇල්ල ගලාගෙන යන නිමිනය ඒ කදු පංති පිහිටලා තියෙන ආකාරයත් හරි අපුරුවට දැක බලා ගන්න පුලුවන් .
ඉන්පස්සේ අපි ආයේත් ගිය මාර්ගය දිගේම කුරුදු ඔය ඇල්ල පහලට එන්න පිටත් වුනා . වලපනේ ප්‍රධාන මාර්ගයට ඇවිත් ජපන් සාම චෛත්‍යයට යන මාර්ගයෙන් තමයි අපේ ගමන පටන් ගත්තේ . මේ පාර ටිකක් දුස්කර මාර්ගයක් ලොකුම බෑවුමක් දිගේ තමයි ඉහලට යන්න තියෙන්නේ . ඒ වගේම මේ ගමනේ හමුවෙනවා අමාරුම වැලමිට වංගුවක් . අතරමගදි ගහක් වැටිලා තිබුනා එතනින් ටිකක් ලොකු වාහානයකට යන්න ටිකක් අමාරුයි ඒ හින්දා රංජි අයියගේ ජීජ් එකෙන් ඒ ගහත් ඇදලා තමයි අපි ඉදිරියට ගියේ .
මේ පාරත් මහ ඌව වත්ත දිගේ තමයි ඉහලට වැටිලා තියෙන්නේ . කන්ද නැගලා ඉහලට ආපුවාම දකින්න ලැබුනේ දුක්බර දර්ශනයක් .මේ දිනවල වලපනේ පැත්තට තියෙන කාලගුනයත් එක්ක මිනිස්සු ගොඩක් කදු වලට ගිනි තියනවා අපි ඉදිරියෙන් තියෙන කන්දත් හොදටම ගිනි අරන් . ඇත්තටම මේවා නවත්ත ගන්න පුලුවන්නම් ලොකු පරිසර විනාශයක් නවත්තා ගන්න පුලුවන් .
කදු වැටි දිගේ තවත් කි.මි. කිහිපයක ගමනකින් පසු අපි කුරුදු ඇල්ලේ පාමුලට ලගා වුනා . මේ ඇල්ල තමයි ලංකාවේ දෙවෙනියට උසම දිය ඇල්ල වන්නේ . කොටස් දෙකකට කඩා හැලෙන මේ දිය ඇල්ලත් ලංකාවේ තියෙන තවත් සුන්දරම දිය ඇල්ලක් . මේ ඇල්ල පාමුලින් පුංචි ජල විදුලි බලා ගාරයකට ජලය රැගෙන යනවා හොද වෙලාවට මේ ඇල්ල පාමුලින් ජලය රැගෙන යන්නේ නැත්නම් ඉතින් මේ ඇල්ලත් අද වෙන කොට දකින්න ලැබෙන්නේ නැහැ .
ඉන් පස්සේ තමයි අපි හරස් බැද්ද විව පොයින්ට් එකට ලගා වුනේ . හරස්බැද්ද කඩ මංඩිය ලගින් පොඩි දුරකින් මෙතනට ලගා වන්න පුලුවන් මෙතනත් ඇත්තටම බොහොම ලස්සන තැනක් . දවසක ඔබත් සංචාරය කරන්න මේ වලපනේ පැත්තේ යන්න හොදම කාලය තමයි ජනවාරි මාසේ . kurudu oya eco kabana එකේ තමයි අපි රාත්‍රි දෙකක්ම නවාතැන් ගත්තේ - 0775208853 මේකට කතා කරලා ඔනනම් වෙන්කර ගන්න පුලුවන් .
kurudu oya eco cabana එකේ කළමනාකාරතුමා සමන් මහත්තයා , ගොලුමලේ ගමගේ මහත්තයා, ග්‍රාම නිළධාරි පියසිංහ මහතා , වලපනේ ප්‍රාදේශිය ලේකම් තුමිය. වලපනේ මුලස්ථාන පොලිස් පරික්ෂකතුමා සහා ගරු අමාත්‍ය සි.බී . රත්නායක මැතිතුමා ආදි හැමෝටම ස්තුති වන්ත වනවා අපේ මේ සංචාරය සාර්ථක කර ගන්න උදව් උපකාර කලාට.
facebook -
Walapane Episode - 02| වලපනේ බලන්න තියෙන අනිත් සුපිරිම තැන් ටික| #Kurunduoya #Harasbadda
#Hieghforest
Things to do in Walapane | Kurundu Oya Waterfalls | Harasbedda Mini World's End | Highforest
00:00 Intro
00:00 Good Morning ( kurudu oya eco cabana )
02:15 Walapane Town
02:39 Hightforest road
06:02 Agriculture
07:04 Mathurata Estate
09:10 Highforest View point
12:27 Tea Time
13:00 Road to Kurundu oya ella
13:51 fallen tree and recover road
17:30 Dangerous " Z " bent
19:15 Wild fire
22:15 Kurundu Oya Waterfall View point
24:00 Kurundu Oya Waterfall
27:35 Harasbedda Mini World's End
29:41 බෙලිමල් කොප්පයක් බොන ගමන් සිංදුවක්

Пікірлер: 170
@YasasSriWickramasinghe
@YasasSriWickramasinghe 9 ай бұрын
ලංකාවේ හැමදාම යන තැන් කිහිපය ඇරෙන්න වෙන මොනවද බලන්න තියෙන්නේ කියල අහන අයට තවත් එක සුන්දරම චාරිකාවකින් පිළිතුරක්! මහා සංචාර කොතෙකුත් රූපවාහිනියේ දැකල තිබුනත්, හෝටල් විතරක් පෙන්න පෙන්න ඉඩක් ලැබුනොත් විතරක් වටපිටාවත් යන්තමට පෙන්නන KZbin නාලිකා කොතෙකුත් තිබුනත්, ඒ අතරේ @TravelWeekend වගේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සංචාරකයන් පිරිසක් දැනගන්න ලැබීමත් සතුටක්! තම්බපන්ණියේ සංචාරක සිතියම නවමානයකට ගෙනියන, @TravelWeekend Team එකටම ජය ශ්‍රී! ❣
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
ඔව් මල්ලී ලංකාව කියන්නෙ අපි මැරෙනකන් ඇවිදලා ඉවර කරන්න බැරි තරමි තැන් මේ රටේතියෙනවා. ප්‍රස්න කියන්නේ වගකිවයුතු අය රටේ ලස්සන තැන් ටික ගැනවත් අවබෝදයක් තියෙනවද කියන එකයි. ජය වේවා මල්ලී ♥️
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 6 ай бұрын
සහතික ඇත්ත
@neetharanjani1692
@neetharanjani1692 10 ай бұрын
සගවා කදුසිකර ම්හිදුම ගලන ව්ට❣️සොලවා තුරැලතා මදනල හමන ව්ට❣️සොදුරැයි පියකරැයි දසදෙස බලන ව්ට❣️ලෝකෙන් උතුම් රට මගෙ රට නොවෙද මට❣️❣️❣️හරිම සුන්දර වැඩ සටහනක් ඔබ සැමට තෙරැවන් සරනයි ❣️❣️❣️
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබතූමියගේ අදහස් ට්කට. සූබ දවසක්
@iswaragekusum9996
@iswaragekusum9996 2 ай бұрын
හරිම සුන්දරයි ජයවේවා! මේ වීඩියෝ එක මගහැරී තිබුණේ
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@tharindudilshan7499
@tharindudilshan7499 5 ай бұрын
මගෙ ආසම chanel එක..හරිම නිහතමානී කෙනෙක් .ඒ වගේම ලංකාවෙ ගොඩක් දේවල් පිලිබද හොද දැනුමක් තියනවා උබතුමාට. තෙරුවන් සරනයි ...❤❤
@TravelWeekend
@TravelWeekend 5 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️.
@yakdessalk
@yakdessalk 10 ай бұрын
මධ්‍යම කදුකරයේ නැගෙනහිර බෑවුමේ සුන්දරත්වය අරන් ආවට බොහොම ස්තූතී. තවත් එක් සුන්දර සංචාරයක අවසානය 🌿
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
ඔව් මල්ලී ලස්සන පැත්තක් දවසක යන්න. බොහොමත්ම ස්තූතියි මල්ලී ♥️ ♥️
@donsyd
@donsyd 6 ай бұрын
වීඩියෝස් දෙකයි බලුවේ සබ් පාරක් ගැහුවා ..ලන්කාවේ වෙනම ලෙවල් එකකට ඕෆ් රෝඩ් ආතල් එකත් අරගෙන ට්‍රවලින්ග් බලන්න සුපිරිම චැනල් එකක් වෙනවා සත්ත්යී..ජයවේවා පරිස්සමෙන් හමෝම🥰🥰💯💯🤟👈👉🙌🤜🤛👏👏
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
බොහොම ස්තූතියී. ජය වෙවා ❤️❤️❤️
@amiththusitha2914
@amiththusitha2914 10 ай бұрын
සු...පි...රි... ජයවේවා...💪❤👍
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@gayanigeethika161
@gayanigeethika161 4 ай бұрын
අපෙ ගම❤️
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
ලස්සනම ගමක්. අපි ආයෙම එනවා .❤️❤️❤️
@gayanigeethika161
@gayanigeethika161 4 ай бұрын
@@TravelWeekend 💙
@WajiraRanjan
@WajiraRanjan 9 ай бұрын
මමනමි දැක්ක ජෙනිවින්ම මිනිසෙක් වෙන වුන් වාගේ බොරැ සොබන නැ යතාර්තය ව්තරයි අර දිනෙස් A පැතුමි කියන එකා එහෙම දාන සොබන විතරක් ඉරට වදිනවා දිය ඇලි වලට වදිනවා හමුදුරැවො නමක් ලගට ගිහින් පහට දහයට නැමිලා හෙන සිල වන්තයෝ වෙන්න හදනවා කැමරාවට විතරක් එ අතින් බලද්දී 100 ට 1000 ක් වටින චරිත තමයි මෙ මිනිස්සු අපේ ඉබිබාගමුවටත් අඩාමිබරයක් අයියා ඔබ ජය වෙවා❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි මල්ලි
@kavindukulathunga2406
@kavindukulathunga2406 10 ай бұрын
Wow ලස්සන views ටිකක් , drone shot නම් සුපිරි 🔥🔥🔥
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බොහොම ස්තුතියි මල්ලී ♥️
@sulanthafernando8806
@sulanthafernando8806 2 ай бұрын
What a challenge driving n places...
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
❤️❤️❤️💪💪💪
@Life_to_Explore_LK
@Life_to_Explore_LK 10 ай бұрын
සුන්දර සංචාරයක අත්දැකීම් අප සමග බෙදා ගැනීම ගැන ඔබ සැමට ස්තූතිය පුද කරමි. තව තවත් සුන්දර ගමනාන්තයන් කරා අපව රැගෙන යාමට වාසනාව ධෛර්යය ලැබේවා. සුභ ගමන්.😊
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි ජය වේවා ❤
@user-rz4hv1kv3o
@user-rz4hv1kv3o 10 ай бұрын
Superb......
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
thanks ❤️❤️❤️
@ceylontravelers69
@ceylontravelers69 9 ай бұрын
niyamai aiye...lassana gamanak
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි❤❤❤
@hermansiri6947
@hermansiri6947 2 ай бұрын
Great video
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
Thankyou so much ❤️❤️
@lalithgamage3951
@lalithgamage3951 4 ай бұрын
Niyamai supiri jayawewa Trawal weekend. 👍👍👍👍
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි. ♥️
@vikumsrisusirith8825
@vikumsrisusirith8825 9 ай бұрын
ලංකාවෙ කරගෙන යන ලස්සනම වැඩසටහන...❤❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@BNR_RANA
@BNR_RANA 10 ай бұрын
Superb off road ... Journey...... Go ahead . .. tc...🎉🎉🎉
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
Thanks ♥️ brother
@isuruumayanga7489
@isuruumayanga7489 10 ай бұрын
සුපිරි 💗👌👌
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
❤❤❤❤
@imalka128
@imalka128 2 ай бұрын
😮❤
@TravelWeekend
@TravelWeekend 2 ай бұрын
❤️❤️❤️
@user-du6yc9qg8j
@user-du6yc9qg8j 10 ай бұрын
dewani vidio eka danakan api balan hitiye. mee wage lassana places pennanawata thanx oyalata 😊
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
bohoma sthuthiyi. ape anek videoth balala oyalage adahas yojana adupadu comment karanna
@Caminago
@Caminago 9 ай бұрын
නියමයි.... හැමදාම වගේ අදත් සුපිරිම ලස්සනම පැත්තක්..🇮🇹🇮🇹♥️♥️♥️🇱🇰🇱🇰
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි
@user-cc6wy2jm3b
@user-cc6wy2jm3b 10 ай бұрын
Keep doing, really enjoyed
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
thanks a lot. stay with us ❤️❤️
@travelwithpathumtwp6345
@travelwithpathumtwp6345 9 ай бұрын
Superb
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
❤️❤️❤️
@nayanakapriyanath5982
@nayanakapriyanath5982 10 ай бұрын
Supirima channel ekk ❤❤❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බොහොම ස්තූතියි ❤️
@harindatraveller
@harindatraveller 10 ай бұрын
ලස්සනයි 🎉
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බොහොම ස්තූතියි
@Anurasg
@Anurasg 9 ай бұрын
Maarama sundara athdakeemak . Jayawewa
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
.බොහොම ස්තූතියි .
@thissadissanayaka865
@thissadissanayaka865 10 ай бұрын
අනුර මල්ලී ,අපේ ගම ලස්සනයි නේද??කඳු ගිනි තියන එක හරිම ගැටලුවක් තමයි ,වැඩ සටහන හොඳට කරල තියනවා ,සුබ පැතුම්!!
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
ආ.. තිස්ස අයියේ. ඇත්තටම ලස්සන පැත්තක් සංචාරකයන්ගෙන් ටිකක් මගහැරුණු පලාතක්. ♥️
@badullewalakruwan
@badullewalakruwan 10 ай бұрын
ඇත්තටම දෙවනි කොටස එනකල් බලන් හිටිය.....ඇත්තටම ලස්සන වීඩියෝ එකක්....සුභ පතනව මේ වගේම හොද වැඩටිකක් ඉදිරියටත් කරන්න ලැබෙන්න කියල
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බොහොම ස්තුතුයි .. සුභ දවසක් 😍😍
@KasunPriyalal-mm3fl
@KasunPriyalal-mm3fl 9 ай бұрын
ලස්සන පලාතක් ❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
❤️❤️❤️ ඔව් මල්ලි. යන්නම ඔනෙ පැත්තක්
@manularandika3112
@manularandika3112 10 ай бұрын
ගොඩක් ලස්සන වීඩියෝ එකක්
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
ගොඩක් ස්තුතියි ❤❤
@bindugimhan3364
@bindugimhan3364 9 ай бұрын
නියමයි ❤
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
❤️❤️❤️ bohoma sthuthiyi
@ravanking9865
@ravanking9865 6 ай бұрын
❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 6 ай бұрын
❤️❤️❤️
@chathuraranatunga8211
@chathuraranatunga8211 10 ай бұрын
නියමයි අයියේ මාරම ලස්සනයි මම හැම වීඩීයෝ එකක් ම බලනවා ඒ හැම වීඩීයෝ එකක්ම මාර ම සුන්දරයි
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි ජය වේවා..😍😍😍
@prasannamanoj3758
@prasannamanoj3758 10 ай бұрын
Woow සුපිරි ❤❤❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බොහෝම ස්තූතියි ❤ ❤
@sameerasampathgunasekara9935
@sameerasampathgunasekara9935 10 ай бұрын
ලස්සන ගමනක් ❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@gayanthilina1600
@gayanthilina1600 10 ай бұрын
👍👍👍👍👍 top ❤
@user-ng1ii5eu7k
@user-ng1ii5eu7k 10 ай бұрын
Woow ❤❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
thanks bro''😍😍😍
@wenukagtx
@wenukagtx 10 ай бұрын
I love this video over other for a reason I don't understand. Good stuff ayya 🥰🥰
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
Oh thank you😍😍😍 malli
@kalpagamage5942
@kalpagamage5942 10 ай бұрын
Super 😍😍
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
Thank you so much 😀❤
@TravelStories_SL
@TravelStories_SL 10 ай бұрын
බොහොම සුන්දර video එකක් හරස්බැද්දට, වලපනේට, ගොලුමලේට අපිත් ගියා පහුගිය සතියෙ. මේ තැන් තවමත් පිරිසිදුව ලස්සනට තියෙනව. අපි යන තැන් හැමෝටම පෙන්නන්න තමයි අපෙත් බලාපොරොත්තුව. හැබැයි පුංචි බයක් තියෙනව හුඟක් සෙනග ගැවසෙන්න ගත්තට පස්සෙ මේව අපවිත්‍ර කරයි කියල 😟
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
එහෙම එකක් තියනවා තමයි.. හැබැයි සභාවකට පුලුවන් මැදිහත් වෙලා ආදායමක් ආදායමක් හොයා ගෙනම මේතැන් නියාමනයක් කරන්න..
@namalbrandigampala1608
@namalbrandigampala1608 9 ай бұрын
මාරයි ඒ වීඩියෝ එක නම්..drone ෂොට්ස් නම් සුපිරියි❤️
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️❤️
@preethikamihipali7727
@preethikamihipali7727 8 ай бұрын
❤❤❤
@vajirawijeratne7848
@vajirawijeratne7848 10 ай бұрын
Very nice videos , editing and presentation....
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
Thank you so much 🙂❤
@sarathmuthukude8750
@sarathmuthukude8750 10 ай бұрын
Budusaranai aiye ❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
සුභ දවසක් මල්ලි..😍😍
@bushanjayasekara9823
@bushanjayasekara9823 10 ай бұрын
සුපිරි ගමනක් අය්යෙ.පාරවල් ටිකේ කොහොම ගියාද කියල හිතා ගන්න අමාරුයි. 😮😮😮
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
ඹව් මේකත් ලස්සනම ගමනක් .. ජය වේවා මල්ලි..😍😀
@maheshpriyankara5955
@maheshpriyankara5955 7 ай бұрын
💚💚💚💚💚💚💚💚💚💚💚
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
❤️❤️❤️❤️
@diliniherath3625
@diliniherath3625 10 ай бұрын
හරි ලස්සනයි .කදු ගිනි තියන එක තමා නරකම වැඩේ.තවත් ලස්සන වීඩියෝ එකක් එනකම් බලාගෙන ඉන්නවා.
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
මිනිසුන් දැනුවත් කිරීම තමයි කරන්න වෙන්නේ එහෙම වුනොත් ගිණි තියන එක අඩු කර ගන්න පුළුවන් වෙයි. බෙහෙවින්ම ස්තූතියි ❤
@chaloedirisinghe6746
@chaloedirisinghe6746 10 ай бұрын
👌❤️
@shanthamallika9999
@shanthamallika9999 10 ай бұрын
mama dakapu lassanam diyu ali walin akak harima lassanai oyala hama parissamin teruwan saranai 🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි.. සුභ දවසක් ❤❤
@manjukajayaweera1969
@manjukajayaweera1969 10 ай бұрын
හරිම ලස්සන තැන් ටිකක් ❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@VajiraWijesinghe-
@VajiraWijesinghe- 10 ай бұрын
තවත් ලස්සන ගමනාතයකට අපව රැගෙන ගියාට බොහෝම ස්තුතියි
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
අපෙ වීඩියෝ රසවිදිම ගැන සතුටුයි. අපේ අනෙක් විඩීයෝත් බලන්න. ඔයාලගෙ අදහස් යෝජනා අඩුපාඩු කමෙන්ට් කරන්න ❤️
@aqfa5948
@aqfa5948 10 ай бұрын
Supiri ❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️
@hithuwakkarayo
@hithuwakkarayo 10 ай бұрын
Good job ❤❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
❤️❤️❤️
@tharangatc4811
@tharangatc4811 9 ай бұрын
😍😍😍
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
😍😍😍
@KasunPriyalal-mm3fl
@KasunPriyalal-mm3fl 9 ай бұрын
😍
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
❤️❤️❤️
@youtubeshorts983
@youtubeshorts983 10 ай бұрын
අපේ ගම ❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
💚💚💚
@sasikasaubagya6045
@sasikasaubagya6045 6 ай бұрын
Harasbedde camp krnna pluwnda
@amrmoney5169
@amrmoney5169 10 ай бұрын
enakan balagen hitiye♥
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
පබහෙවින්ම ස්තුතියි සහෝ..😍😍😍😍
@subashjayawardana5188
@subashjayawardana5188 10 ай бұрын
❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
❤️❤️❤️
@travelwithsandaruwan
@travelwithsandaruwan 10 ай бұрын
සුපිරි ❤❤ මාත් යන්න ඕන ඔය පැත්තෙ. ගිහින්ම නෑ අයියෙ❤❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
දවසක අනිවාර්‍යෙන්ම යන්න. යන්න කලින් කෝල් එකක් දෙන්නකො. විස්තර දෙන්නම්
@ama4169
@ama4169 10 ай бұрын
❤💚💚
@LayanRakshitha
@LayanRakshitha 10 ай бұрын
සුපරි video එකක් අයියේ🔥🔥...අයියත් එක්ක ට්‍රිප් එකක් යමු දවසක😊😊...ජය වේවා ✌✌
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි මල්ලි .. ඔව් දවසක යමු ....😍😍😍
@navindunethsara5648
@navindunethsara5648 10 ай бұрын
❤🔥🇱🇰🇱🇰
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
❤❤❤
@chariththimantha
@chariththimantha 10 ай бұрын
💚💚💚💚
@lakshithavlogs
@lakshithavlogs 10 ай бұрын
සුපිරියක් අනුර අයියා ❤❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️ ♥️
@NishanDarshaka
@NishanDarshaka 3 күн бұрын
GPS Points or Google Map Location ටික දාන්න පුලුවන් ද?
@TravelWeekend
@TravelWeekend 3 күн бұрын
ඔන තැන් ටික කියන්න හෙමීට හොයලා දාන්නම්. 😊
@ruwanthathakshala8147
@ruwanthathakshala8147 10 ай бұрын
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
❤❤❤
@shanejayasekara2965
@shanejayasekara2965 10 ай бұрын
Labana wedak jayawewa
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
❤️❤️❤️
@user-ix3mi1tz9i
@user-ix3mi1tz9i 10 ай бұрын
Wenada wagema patta video ekak video eka patan gannakotama dala tiyena video transition eke name eka mokakda kiyanwada
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
කී වර්ඩිස් පාවිචි කරලා හදුවේ මල්ලි ... බෙහෙවින්ම ස්තුතියි .. ජය වේවා..😍😍😍
@thusithaindika444
@thusithaindika444 10 ай бұрын
වීඩියෝ එක බලන්න දවසක් පරක්කු වුණාට සමාවෙන්න... (පෙරහැර බලන්න ගියා ඊයේ) මොනවද කියන්නේ කියලා තාම හිතාගන්න බෑ. Travel Weekend වීඩියෝ බලද්දි වෙනම ලෝකෙකට යනවා වගේ හැඟීමක් දැනෙන්නේ...ඒකට මුලින්ම ස්තූති වන්ත වෙනවා වීඩියෝ එකේ production team එකට. video shots, Edit එක,Color Grading, music පාවිච්චි කරන විදිය, ඒව හරියටම ගැලපිලා නිසයි එහෙම feeling එකක් එන්නේ. ඒකට බොහෝම ස්තූතියි. දන්නවද අයියේ.. ඔයාලා මේ කරන්නේ ජාතික වගකීමකටත් එහා ගිය දෙයක්... අපේ රටේ ධනවත් අය ස්විට්සර්ලන්තයේ යනවා, නෝර්වේ යනවා, තවත් සුන්දර රටවල් වල යනවා... මොකටද...? මේ විදියෙම භූ විෂමතා ටිකක් බලන්න... හිම පිරුණු කඳු මුදුන් ඇරුණම අනිත් හැම දේම අපේ රටේ තියෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ බොහෝ ඉසව් කවුරුත් වැඩිය දන්නේ නෑ. වැඩිය නෙමෙයි දන්නේම නෑ... ඉතිං ඒ නොදන්න ප්‍රදේශ වල මේ සුන්දරත්වය පෙන්වන එක ජාතික වගකීමකටත් එහා... අපේ රටේ මුදල් අපේ රටේම ඉතිරි කරන්, විදේශ විනිමය ගේන්න පොටක් පාදන්න පුලුවන් වටිනා වැඩක්. ඒ මෙහෙවරට ජය වේවා කියලා හදවතින්ම පතනවා. කුරුඳු ඔය, වීඩියෝ වලින් ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි එතෙන්ට යන පාර මේ වගේ සුන්දරයි කියල දැක්කේ මේ වීඩියෝ එකෙන් අයියේ. වෙලාවකට හිතෙනවා මමත් අයියලාගේ පව්ලේ කෙනෙක්වත් වුණානම් මටත් මේ සුන්දරත්වය සජීවීව දකින්න තිබුණානේ කියලා... මේ වෙනුවෙන් ඔයාලා වෙන මහන්සිය මොනතරම්ද කියලා හොඳින්ම දන්නවා. ඒ නිසා නැවත නැවත ස්තූතියි ඔයාලට. නිකන් youtube එකේ කම්මැලිකමට වීඩියෝ බැලිල්ලක් නම් නෙමෙයි මේක. මේක වෙනම level එකක්. ඉක්මනින්ම තව තවත් ජනතාව අතරට යන්න ඕන මේ චැනල් එක... බොහොම ස්තූතියි අනුර අයියේ ඔයා ප්‍රමුඛ කණ්ඩායමටම. අර කැලෑ ගිනි තියන අය ගැන මොකුත් නොකියා ඉමු. කියලා තේරුමක් නෑ. බහුතරයක් අපේ රටේ ඉන්නේ තමන්ගේ වැඩේ කෙරුණම ඇති කියලා හිතන අය. ඒ අතින් ඔයාලා කරන මේ වැඩේට ආයෙමත් පාරක් ස්තූතියි. මට නම් කොච්චර ස්තූති කලත් මදි ඇත්තටම. ජය වේවා කට්ටියටම. තෙරුවන් සරණයි.
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි මල්ලී ♥️. ඔයාගේ කමෙන්ට් එකත් දැන් වැටුනේ නැත්නම් අඩුවක් වගේ. දවසක අපි ඔයාව රවුමක් ගෙනියනවා. ජයවේවා මල්ලී ♥️. 0757481125 මට කතා කරන්න නිවාඩු වෙලාවක
@thusithaindika444
@thusithaindika444 10 ай бұрын
@@TravelWeekend බොහෝම ස්තූතියි අයියේ. තෙරුවන් සරණයි.
@kavindudilshan9347
@kavindudilshan9347 9 ай бұрын
අයියේ මේ පාරවල් වල යන්න කොහෙන් හරි අවසර ගන්න ඕනද hilux එකක් යන්න පුලුවන් ද difflock නැති
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
යන්න පුළුවන් මල්ලී. අවසර ගන්න අවශ්‍ය නැහැ
@user-ul6ls9tc8n
@user-ul6ls9tc8n 10 ай бұрын
හර් පැහැදිලිව කරන වැඩසටහනක්
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
බෙහෙවින්ම ස්තූතියි ❤
@sarathmuthukude8750
@sarathmuthukude8750 10 ай бұрын
🙏🙏🙏🙏💪💪💪😘😘😘❤❤❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
😍😍😍😍
@nimesh452
@nimesh452 7 ай бұрын
දෙවෙනියට උසම ඇල්ල නෙවෙයි අයියා තුන්වෙනියට උසම දියඇල්ල 1.බඹරකන්ද 2.දියලුම
@TravelWeekend
@TravelWeekend 7 ай бұрын
බබරකන්ද මිටර් 241.කුරුදු ඔය ඇල්ල මිටර් 189.දියලුම මීටර් 171. මල්ලී. ♥️
@ruchiranamalee5018
@ruchiranamalee5018 10 ай бұрын
හරිම ලස්සනයි .ඒත් ගිනි ගන්න විදියට පුදුම කලකිරීමක් දෙනුනෙ..කොහොම මේ අපරාධ කරන්න හිත් හදගන්නවද? මටනම් අම්මා තාතාත්තට ගිනි තියෙනවා වගේ හැගිමක් එන්නේ .හරිම දුකක්
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
එක තමයි ... අපිටත් දැක්මාම මාර දුකක් දැනුනේ ඒ පැත්තේ මිනිස්සුන්ට වගේ වගක් නැහැ.. 😪
@ranillisanka534
@ranillisanka534 10 ай бұрын
අනුර අයියා ඔයා වෘත්තියෙන් ග්‍රාම නිලධාරී නේද? අද එක්සත් ග්‍රානි සංගමේ නියෝජිත සමුළුවට ආවා නේද?
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
ඹව් මල්ලි මම අද ආවා .. ඇයි කතා කරන්න එපැයි ..
@ranillisanka534
@ranillisanka534 10 ай бұрын
@@TravelWeekend මම හික්කඩුවෙ. ඒ පැත්තට ආවොත් කතා කරන්න.
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
@@ranillisanka534 නම්බර් එක දාලා තියන්න මම කතා කරන්නම් මල්ලි
@janakaishara4605
@janakaishara4605 10 ай бұрын
මේ වීෆියො ගහන ඩ්රොන් එක මොකක්ද අයියා
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
Mavic air 2 එකක් මල්ලී ♥️
@sujanrangana4682
@sujanrangana4682 4 ай бұрын
a
@TravelWeekend
@TravelWeekend 4 ай бұрын
.❤️❤️
@diamond.1234
@diamond.1234 10 ай бұрын
ඔය රතු පාට පැට්‍රෝල් එකේ ඉස්සර ටයර් වල අවුලක් තියෙනවා නේ ටයර් වල පැත්ත ගෙවිලා තියෙන්නේ හදා ගත්ත නම් හරි නැත්තන් අපරාදේ ටයර්
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
එක තමා ... බලන්න වෙයි නේද...😀
@gayanthanimalsiri3882
@gayanthanimalsiri3882 8 ай бұрын
❤❤❤
@sameerasampathgunasekara9935
@sameerasampathgunasekara9935 10 ай бұрын
❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
❤️❤️❤️
@dulanjanwimarshana3960
@dulanjanwimarshana3960 10 ай бұрын
❤❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
❤❤❤
@vishmithafernando5102
@vishmithafernando5102 9 ай бұрын
❤😍😍
@TravelWeekend
@TravelWeekend 9 ай бұрын
❤️❤️❤️
@udayafantasy7796
@udayafantasy7796 10 ай бұрын
❤❤❤
@nishasadaruvan7155
@nishasadaruvan7155 10 ай бұрын
❤❤❤❤
@TravelWeekend
@TravelWeekend 10 ай бұрын
❤❤❤
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 7 МЛН
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 6 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 65 МЛН
Мы никогда не были так напуганы!
00:15
Аришнев
Рет қаралды 4,2 МЛН
බැද්දේගම  | Travel With Chatura
23:15
Travel With Chatura
Рет қаралды 111 М.
ИРИНА КАЙРАТОВНА - АЙДАХАР (БЕКА) [MV]
02:51
ГОСТ ENTERTAINMENT
Рет қаралды 7 МЛН