Ol subjects selection | සාමාන්‍ය පෙළ සඳහා නිවැරදිව විෂයන් තෝරාගමු | Bucket Subjects | Sinhala

  Рет қаралды 11,612

Dimuthu Prabath

Dimuthu Prabath

Күн бұрын

Пікірлер: 37
@Daham123
@Daham123 11 ай бұрын
හරිම පැහැදිලි සර්.බුදු සරණයි
@Godofyumeth
@Godofyumeth 2 ай бұрын
Commerce කරලනම් රජයේ campus එකක software engineer වෙන්න නම් බැහැ .අනිවාර්යයෙන්ම maths කරන්න ඔනෙ
@gayathchathuranga5121
@gayathchathuranga5121 7 ай бұрын
මෙතන පොඩි වැරැද්දක් කියනවා..OL කාණ්ඩ විශයන් උසස් පෙලට බලපෑමක් වෙන්නෙ නෑ..ඒකට හොඳ උදාහරණයක් තමයි මම... මම OL වලට කාණ්ඩ විශයක් විදිහට කොමස් තෝරාගත්තෙ නෑ..මගේ යාලුවෙක් කොමස් තෝරාගත්ත..ඒත් අපි දෙන්නම උසස් පෙල කලේ කොමස් වලින්..සාමාන්‍ය පෙල කොමස් නොකරපු මං A3 ක් අරන් කැම්පස් යද්දී අර සාමාන්‍ය පෙල ඉඳලාම කොමස් කරලා හොඳට පුරුදු යාලුවා 1stShy CSS, 2nd shy C3 යි..තව එක්කෙනෙක් හිටියා එයත් OL commrce kare..AL Bio කරලා පශු වෛද්‍ය ගියා..ඒ නිසා OL කරපු විශයන් වත් OL ප්‍රතිඵලයවත් කිසිම විදියකින් බලපෑමක් ඇති කරන්නෙ නෑ..උසස් පෙලට..ඒ අවුරුදු දෙකේ අපි වැඩ කරන විදිහ අනුවයි උසස් පෙල ප්‍රතිඵල තීරණය වෙන්නෙ...
@dimuthup
@dimuthup 7 ай бұрын
ඔය කතාව හරියටම හරි.ඒත් මම කියන්න උත්සාහ කරන්නේ අපි O/L ICT කරොත් අපිට ඒකෙන් ලොකු තල්ලුවක් ලැබෙනවා උසස්පෙලට.මොකද මොකුත් නොදැන පටංගන්නවට වඩා හොඳයි නේද ඒක.මොකුත් නොදන්නවා උනත් ගැටළුවක් නෑ උසස්පෙළට. ඒත් o/l කරලා තියෙනවා නං ඒකෙං වාසියක් මිසක අවාසියක් වෙන්නෙ නෑ කියන එක තමා මගේ මතය
@gayathchathuranga5121
@gayathchathuranga5121 7 ай бұрын
@@dimuthup ගොඩක් සිසුන් වගේම ගුරුවරුත් කියන වැරදි මතයක් තමයි ඕක..O/L කාණ්ඩ විශයන් තෝරගද්දි A/L කරන්න හිතාගෙන් ඉන්න විශයන් වලට සමගාමී ඒව තෝරන්නෙ කියලා කියන එක..ඒත් ඊට වඩා මං දකින්නෙ ලේසි විශයන් තුනක් තෝරන්න එක හොඳයි A9 ක් ගන්න හිතාගෙන..මොකද අමාරු විශයක් තෝරගෙන A8,B1ක් ආවොත් අපරාදෙ..කවුරුත් අහද්දි වුනත් ඒ විශය අමාරුයි,හැමෝටම තියෙන්නෙ B,එහෙම නිදහසට උත්තර කියනවට වඩා..9A කියලා කට පුරා කියන්න පුළුවන්..එතකොට කවුරුත් අහන්නෙ නෑ මොනවද ඔයා කරපු විශයන්,ආ ඒව ලේසියි විශයන් නෙ..කවුරුත් එහෙම කියන්නෙ නෑ..ඒ ළමයට A9 යි කියලා විතරයි කියන්නෙ..ඒ නිසා මම නම් කියන්නෙ ලේසි විශයන් තුනක් තෝරාගන්න..
@suganda_kithulgoda
@suganda_kithulgoda Жыл бұрын
ICT නම් දිමුතු සර් තමයි.
@HarshaPradeep-nh2vj
@HarshaPradeep-nh2vj 2 ай бұрын
රට යනවනම් කරන්න ඕනා විෂයන් මොනද කියල කියන්නකෝ❤
@WasanthaPerera-p4d
@WasanthaPerera-p4d 19 күн бұрын
ICT karam
@VinushaThilakarathna
@VinushaThilakarathna Күн бұрын
astronaut කෙනෙක් වෙන්නනම්.O/L, A/L වලට කරන්න ඕන මොනවද
@LeaningEssay
@LeaningEssay 4 ай бұрын
කවුරු හරි කියන්න සන්ගීතයද , චිත්‍ර කියන විෂයන් අතරින් ලේසි විෂය මොකක්ද මට ඉක්මනින් කියන්න
@subashtechprojects345
@subashtechprojects345 4 ай бұрын
Art
@MudhithaPriyanga-k4o
@MudhithaPriyanga-k4o 4 ай бұрын
මං හිතන විදියට music.... මොකද peper එකට ලකුණු නැති උනත් practical වලට ලකුණු එනවානේ.........
@LeaningEssay
@LeaningEssay 4 ай бұрын
@@MudhithaPriyanga-k4o ඔයා කීය වසරෙ ඉදන්ද music කරන්නේ
@LeaningEssay
@LeaningEssay 4 ай бұрын
@@MudhithaPriyanga-k4o ඔයා කීය වසරෙ ඉදන් ද music කරන්නේ
@LeaningEssay
@LeaningEssay 4 ай бұрын
@@subashtechprojects345 ඔයාට අවුලක් නැද්ද චිත්‍ර
@KelumSilva-ir9el
@KelumSilva-ir9el 2 ай бұрын
Sir mata therenne naha thora ganna,mama a/l walata maths karanna inne.mama art and anith kandawalata thora ganna hoda subjects kiyannako.please ikmanata
@Aloneboyyyyy
@Aloneboyyyyy Жыл бұрын
Sir O/L වලට commerce කරනවනම් ICTත් කරන්න ඕනෙද? Commerce & කෘෂි හා ආහාර තාක්ෂණය විෂයන් දෙක කරොත් අවුල් වගේද😢😥
@theswanilush3617
@theswanilush3617 Жыл бұрын
තැන්ක්ස් සර් මේ දේවල් කියා දුන්නට..ගොඩක් වටිනවා .....❤ සර් ICT , Commerce , English lit කරන්න ඉන්නේ... සර් English Literature අමාරුද...
@Deioaazzl
@Deioaazzl 8 ай бұрын
කරල බලන්න ආස හිතෙයි😢
@theswanilush3617
@theswanilush3617 8 ай бұрын
@@Deioaazzl select karageththe naha english lit amaru nisa.... Thank you dear
@dimuthup
@dimuthup 7 ай бұрын
අමාරු වෙන එකක් නෑ මුල ඉඳලා පිලිවෙලට වැඩ ටික කරන්න
@Thaneeshadenuwan
@Thaneeshadenuwan 3 ай бұрын
හරි සර් ❤️🥺🥺🎉😅
@anuhasekanayaka052
@anuhasekanayaka052 2 ай бұрын
Teaching yanna monada karanna one
@wishwachamod7487
@wishwachamod7487 Жыл бұрын
Sir maths ekka it karala cs karanna baneda
@dimuthup
@dimuthup Жыл бұрын
පුලුවන්
@LalithRanasingha-m7k
@LalithRanasingha-m7k 10 ай бұрын
Godak vatinawa sir thank you
@Nawo456
@Nawo456 9 ай бұрын
O/L commers කරන්න Maths හොදටම පුලුවන් වෙන්න ඕනිද.ලකුනු 50ක වගේ කෙනෙක්ට commers තෝරගන්න බැරිද
@Kasunpahasara7174
@Kasunpahasara7174 7 ай бұрын
අපෙ මිස් කිව්වා කොමස් කරනවන්ම් maths වලට 50 ට වඩා ගන්න ඕනේ නැත්නම් කරන්න බෑ කියලා
@gayathchathuranga5121
@gayathchathuranga5121 7 ай бұрын
Ehema ekak na
@dimuthup
@dimuthup 7 ай бұрын
එහෙම එකක් නෑ.Commerce වල ගණනය කිරීම් තියෙනවා.ඒත් ඒවා ගණිතය තරම් අමාරු නෑ.අනික ළමයි ඉන්නවා ගණිතය S හැබැයි Commerce A
@subashtechprojects345
@subashtechprojects345 4 ай бұрын
sir A/l Doctor kenek wenna Civic & Ict krnn barida😊
@tech9704
@tech9704 Жыл бұрын
ගුරුවරයෙක් වගෙ වෙන්නනම් මොන විශයන්ද කරන්න ඔනේ o/l වලට
@dimuthup
@dimuthup 7 ай бұрын
ඒක ටිකක් වෙනස්.ගුරුවරයෙක් වෙන්න කලිං හිතන්න 01.ඇයි මම ගුරුවරයෙක් වෙන්න්නේ ? 02.මොනවා උගන්නන්නද මම ගුරුවරයෙක් වෙන්නෙ ? 03.මම දක්ශ සහ කැමති මොනවාද ?
@arunapeiris9066
@arunapeiris9066 4 ай бұрын
රට යනවා නම් කරන්න හොද මොනවාද ?
@JeewanKumara-ld9mq
@JeewanKumara-ld9mq 11 ай бұрын
That is a good vedio.
@iroshanidilhani8428
@iroshanidilhani8428 11 ай бұрын
Melo wadak na
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН