KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
කර්ම කාරක වාක්‍යය 2වන කොටස. සිංහල දළුවත්ත. Sinhala daluwattha
21:11
සමාස පාඩම ලේසියෙන්ම ඉගෙන ගමු 😇 | සමාස | Samasa | මේඝ සිත්රු | සිංහල | AL Sinhala | Online Class
23:19
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
00:24
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
01:41
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
How Many Balloons To Make A Store Fly?
00:22
කර්ම කාරක වාක්‍යයක් පහසුවෙන් හදමු. sinhala daluwattha
Рет қаралды 83,251
Facebook
Twitter
Жүктеу
1
Жазылу 57 М.
Sinhala Daluwattha
Күн бұрын
Пікірлер: 1 000
@chamodkalhara6255
10 ай бұрын
හෙට exam අද මේ විඩියෝ ටික බැලුව කියපු සේරම තේරුනා ❤️
@HirushaGihan-p8q
10 ай бұрын
අවුරුදු 13 ස්කුල් ගියා🙂🙂එත් හරියට බැරුව හිටියේ සර්ගේ මේ විඩියො එක බැලුවා විතරයි කර්මකාරක වාක්‍යය හදන්න දන්නවා❤🎉තැන්කිව් සර්❤
@sheha7812
2 жыл бұрын
අම්මො සර් කර්මකාරක වාක්‍ය පෙව්වා වගේ ෆීලින්ග් එකක් ආවෙ♥️
@neth__sanjana
Жыл бұрын
මේ වගේ හදවතින්ම උගන්නන ගුරුවරයෙක් මම නම් දැක්කාමයි..දැන් සිංහල වලට බය නෑ. අපේ සර් ගෙ වීඩියො ටික තියෙන නිසා. ❤ තවත් මෙහෙම උගන්නන්න අපේ සර්ට කිසිම ලෙඩක් දුකක් නැතුව දිගු කාලයක් ජීවත්වෙන්න පුළුවන් වෙන්න ඕන.🧡 හැබැහින් දැකල නම් නෑ ඒත් අපිට තාත්තා කෙනෙක් වගේ උගන්නනව. ආසම ගුරුවරයා 🧡 🥰
@SinhalaDaluwattha
Ай бұрын
ස්තුතියි පුතේ ආදරෙයි 😊
@neth__sanjana
Ай бұрын
@@SinhalaDaluwattha මම අද ජපුර සිලෙක්ට් වුනා සර්. 😍♥️ එදා මේ තැනට එන්න පාඩම් කරන්න සර්ගෙ වීඩියො ලොකු හයියක් වුනා. A3 k දාලා කැම්පස් සිලෙක්ට් වුනා එදා මේකට මහන්සි වෙන ගමන් තමා ඔය කමෙන්ට් එක දැම්මෙ 💫🥺😍
@champikapriyadarshani3977
10 ай бұрын
මෙච්චර කල් තේරුම් නැති වුන දෙයක් .හෙට exam eka .ගොඩාක් පිං සර්. මන් මේ video eka දැන් බැලුවේ ❤
@RuvindiNimsara-ui5vy
10 ай бұрын
සර් මට මේ පාඩම හොදටම තේරුනා සර්.මම ශිෂ්‍යත්ව කාලෙ ඉදම්ම අතාරින පාඩමක් මේ මම අද තමා ඒලෙවල් ලියන්න යන්නෙ. සර්ට පිං සිද්දවෙන්න මට ඒ ප්‍රශ්නෙ තෝරගන්නම ආස හිතුනා. හුගාක් පිං සර් මේ කරපු උදව්වට.❤❤❤
@ThiliniHansani-g6l
10 ай бұрын
කියන්න වචන නෑ මෙච්චර දවස් පන්ති ගියේ මොකටද කියලා හිතෙනවා 😢 සර්ගෙ මෙක බැලුවම තමයි හොදටම තේරුනේ 👌 මරු 💗
@pushparanirani954
10 ай бұрын
හෙට 2023 සිංහල අද බැලුවේ සුපිරි සර් ❤️🥰
@dilminishadini2044
10 ай бұрын
සර් මම 2023 A/L batch එකෙ හෙට අපිට සිංහල ව්‍යාකරණ මම clz ගියා ඒත් මං කවදාවත් ඔය ප්‍රශ්නෙ තෝරගන්නැ එත් අද මට හිතුන මම හෙට ඕක තෝරන් හොදට ලියනව කියල 🙏❤️❤️❤️
@ashanrangana664
10 ай бұрын
මාත්...🙏❤
@handcraftsbycute
10 ай бұрын
මාත් ❤
@pradeepchandana8584
10 ай бұрын
මාත්
@ridmihansika8420
10 ай бұрын
මාත්
@HansiHansi-cm5hs
10 ай бұрын
මාත්
@danushakumara-uq5io
Ай бұрын
සර් ...ඔයාට ගොඩාක් පින් ....අපි ස්කොලේ ගියාට කවදාවත් ඔහොම කියල දුන්නෙ නෑ ...අද තමයි හරියටම තේරුනේ සර් ❤❤❤❤❤..එකෙන්ම හදවතේ ගුරුතුමා ❤❤❤❤😊😊
@risandisihansa6207
Жыл бұрын
🥺🥺💟සර් කියලා දීපු තරන් හොදට මේවෙනකක් කව්රුත් කියලා දුන්නෙ නැ ගොඩක් පින්🥺💟
@Poojaniweerasinghe
9 ай бұрын
පාඩම හොදට තේරුනා සර් ... කර්මකාරක වල ඉදිරියට ඇති පාඩම් ටික කියාදෙන්න සර් .❤😇🙏
@MaliduNipun-bh2mu
10 ай бұрын
කියන්න දෙයක් නෑ සර් සිංහල නම් දලුවත්ත සර් තමයි බුදු සරණයි සර් 🙏❤
@kavindishehara8355
2 жыл бұрын
කර්තෘ කාරක කර්ම කාරක, වාක්‍ය, සමාස ..........ව්‍යාකරණ, සාහිත්‍ය මෙ හැමදේම ඉගෙනගත්තෙ සර්ගෙන්..සරලවම කීවොත් සිංහල විෂය ඉගෙනගන්න ආසහිතුනෙ, හරිම රහට ඉගෙනගත්තෙ සර්ගෙ පන්ති ආපු දවසෙඉදන්...සර්ට ගොඩක් පින්...බුදු සරණයි ..හදවතේ ගුරුතුමා❤️🙏🙏
@SinhalaDaluwattha
Ай бұрын
ස්තුතියි පුතේ
@ChalakaSanjeewa
8 ай бұрын
ගොඩක් ප්‍රයෝජනවත් වීඩියෝවක්
@Tathsarani-i4v
4 күн бұрын
ගොඩක් හොදට තේරෙනවා
@vishmithashyamal8257
2 жыл бұрын
දළුවත්ත සර් ආදරෙයි තාමත් ඒ කටහඩට 😢😢❤❤❤❤❤❤❤❤
@sajeewanikarunarathne2984
Жыл бұрын
Sir class karane koheda
@SinhalaDaluwattha
Ай бұрын
ආදරෙයි
@ashinshanageethamalikavindaya
Жыл бұрын
සුපිරි sir thawa issarahat kiyla denkko
@nethmisanjulaa2974
9 ай бұрын
අපේ සර්..🙏♥️ කොවිඩ් කාලෙ අපි A/L කලේ...මං එක සබ්ජෙක්ට් එකකටවත් ටියුෂන් clz ගියෙ නෑ ලකුණු 80 මට්ටමේ හිටිය නිසා.....ඒත් මට සිංහල වලට හැමදාම ලකුනු 70, 69 ආවෙ....අපරාදෙයක් ඒක මගෙ අනිත් සබ්ජෙක්ට් වල ලකුනු එක්ක බලද්දි.....ඉතිං මං සිංහල වලට විතරක් අන්තිම මාස 3 සර්ගෙ clz එකට ආව....සර්ගෙ උගන්නන දේ හරි කැපවීමෙන් කරා. මං සම්පූර්ණ පේපර් එකක් clz ගියාට පස්සෙ මුලින්ම ලිව්වෙ A/L exam එකේදි.....සර් උගන්නපු දේවල් හරි ඉක්මනින් ලියාගෙන ගියා, පේපර් එක එකතු කරන්න විනාඩි 5 කට කලින් දන්නෙ 1 විචාරෙයක් ලියන්න මට misse වෙලා කියල, රිසාල්ට් එනකම් මං හිටියෙ ඒ ගැන දුකෙන්....... ඒත් අදහා ගන්න බෑ මට A 3 ම තියෙනවා.......හරි සතුටුයි මට එදා. සර්ටත් කෝල් කරල කිව්ව. ඇත්තෙන්ම සුපිරිම ගුරුවරයෙක් ❤😊🙏
@KaveeJayarathna-i3v
2 сағат бұрын
තේරෙන් නැතිව හිටියේ මේ පාඩම සර්ට ගොඩක් පිං 🥺❤️🙏
@yakkadahisaduni8717
2 жыл бұрын
සර්ගෙ ක්ලාස් එන්න තිබ්බනම් කියල හිතුනා අද තමයි මුලින්ම සර්ගෙ පාඩමක් බැලුවෙ හොදට තේරුනා සර් ගොඩාක් පිං සර් ❤️ මේවගේ ගුරුවරු අපේ රටේ තවත් බිහි උනානම්❤️ ......
@SinhalaDaluwattha
Ай бұрын
ස්තුතියි පුතේ
@manushikarukmal5020
27 күн бұрын
හදවතේ ගුරුතුමා බුදුසරනයි සර් ❤️❤️❤️
@peshalamuthu3637
2 ай бұрын
අනේ සර් ගොඩාක් හොදට තෙරුනා කර්ම කාර්ක වාක්‍ය හදන විධිය ගොඩාක් පිං සර් 😊🙏🧡
@kingshadow7030
10 ай бұрын
සර් මම 2023 A /L බැජ් එකේ හෙට අපිට විබාගේ මන් මේ පශ්නය තොරගන්නේ නැතුව ඉන්න හිතන් හිටියේ අමාරු නිසා එත් සර්ගේ මේ විඩියෝ එකේන් හොදට පැහැදිලි උනා එ නිසා අනිවාරෙන් හෙට මන් මේ ප්‍රශ්නයට උත්ත්තර ලියනවා හිතේ බයක් නැතුව සතුටින් , සර්ට බොහොම ස්තුති මෙච්චර ලේසියට මේ ටික කියලා දුන්නට ❤🙏🙏🙏
@INNOCENT_GAMING-TDT
3 ай бұрын
maru sir.......... aththatama hodata theruna.daksha guruwarayek..
@Socialtik12
10 ай бұрын
elatama theruna sir digatama karanna jaya veva
@madusangamadusanga8257
2 жыл бұрын
හොදට තේරුනා සර් සිංහල වලට මට හම්බ උන හොදම ගුරුවරුවරයා සර් නම් දෙවියෙක් හදවතේ ගුරුවරුතුමා අපේ සර් 😍😍
@Achini2004
10 ай бұрын
සර් ඇත්තටම ගොඩක් ස්තුතියි මේ කරන සේවයට කර්ම කාරක වාක්‍ය හරියටම ඉගෙන ගත්තේ අද
@hashinitharuk7881
Жыл бұрын
මාර විදියට තේරැණා සර්. ගොඩක් ස්තූතියි 🙏
@kaveehadissanayake6740
10 ай бұрын
කවදාවත් කරන්න බැරුව අතහැරලා තිබුණු පාඩමක් හොදටම තේරුනා.. ඕලෙවල් කාලේ ඉදන්ම බෑ මේක. අවුරුදු ගානක් බැරි ඒක අද මේ වීඩියෝ එක බලලා ඉගෙන ගත්තා ලේසියෙන් (2023 A/L )
@dilshanvikum
Жыл бұрын
නියමයි සර් මන් දැක්ක හොදම සිංහල ගුරුවරයා 😍😍😍😍😍😍😍😍😍😍😍😍🌹 සර් වගේ ගුරුවරු අඩුයි ගොඩක් පින් මන් 2022 a/l ළමයෙක් හෙට සිංහල ව්‍යාකරණ පේපර් එක අද තමයි පාඩම තේරුනේ 😍🌹
@SinhalaDaluwattha
Жыл бұрын
ජය ම. වේවා
@sahankaushalya3622
Жыл бұрын
නියමයි සර්...හොදටම තේරුනා පාඩම.
@hlgaming4749
11 ай бұрын
Niyamai sr
@IndunilApsara-zu7np
10 ай бұрын
බුදු සරණයි සර් ගොඩක් හොදට තේරුනා ...
@SamanKumara-tk2gf
Жыл бұрын
නියමයි සර්...පාඩම හොදට තේරුනා... ❤️🤗
@GAMINGSHADOW-c6p
2 ай бұрын
හොදට තේරුනා සර් පට්ට අමාරුම පාඩමක් දැන් නම් ලේසි ❤
@crazykella4007
Жыл бұрын
ඇත්තමයි sir..ඉස්කොලෙ නිදිමතෙ අහන් හිටපු පඩාමක්..මෙලො දෙයක් තෙරුනෙ නැ..ගොඩාක් අමාරුයි කියලා හිතුවෙ එත් ඒ විඩිඔ එක බලන්න කලින්.. පාඩම හොදට තෙරුනා සර් 😁
@NeharSewmini
Ай бұрын
නියමයි සර් තැන්කිව් ගොඩාක්👍
@GOD_of_Day
Жыл бұрын
💫ළමයින්ට උපරිමය මහන්සි වෙලා උගන්නන සර් කෙනෙක් ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙනවාමයි!!..Thank you sir💫...
@Alphagenaraton
Ай бұрын
හොඳටම තේරුනා❤ 😊
@PriyanthaBandara-h8u
3 ай бұрын
Sir i am in grade 9 i got 12/14 for sinhala essay thankyou for your teaching ❤❤❤you are the one of the best sinhala teacher in the world 😊
@SinhalaDaluwattha
3 ай бұрын
ස්තුතියි පුතේ
@ThusithaChandani-nu1pt
Жыл бұрын
Niyamayi sar hodata theruna sar padama 👍👍👍
@dinalinavidya4389
Жыл бұрын
නියමයි සර්...හොදටම තේරුනා පාඩම... දිගටම මේ වගේ videos ගේන්න සර්.. ඒක ගොඩක් වැදගත් වෙයි ඉගෙනගන්න ලමයිට... සර්ට ගොඩක් පින් සර් ❤
@dil7529
Жыл бұрын
සුපිරී සර්...බොහොම ස්තුති.! දරුවන්ට විතරක් නෙවෙයි ගුරුවරුන්ටත් හරිම වටිනවා.
@kanthilatha2125
Жыл бұрын
හොදටම තේරුනා සර් 🙏 ඒක ගොඩක් වටිනවා.. වගේම ගොඩක් වැදගත් සර්ට ගොඩාක් පිං 🙏🙏♥️
@anonymous-sm1wj
6 ай бұрын
වාක්‍යය රීති ප්‍රශ්නය අයින් කරලම තිබ්බෙ, මෙ වීඩියො එක බැලුවට පස්සෙ ගොඩක් හොදට තේරුනා ස්තූතියි සර්...
@a.k7214
2 жыл бұрын
මට නම් හොදටම තේරුනා සර් 😇 වාක්‍ය සේරම හොදටම පැහැදිලියි 👍🤟
@swarnawijayawardhana2116
Жыл бұрын
ස්තුති සර් . ඇත්තටම හොදටම අවබෝධය ලැබුනා . සර්ට තවත් දරුවන් බෝහෝමයකගේ හදවතෙ රැදෙනා ඇදුරුතුමන් වීමට වරම් ලැබේවා🙏💐 .තෙරුවන් සරණයි 🙏🙏 .
@sudeerashehan5871
11 ай бұрын
එපාම වෙලා තිබුන කොටසක් සර් උගන්නපු විදිය නිසා දැන් හරිම ලේසී ❤thnx sir 💙
@SinhalaDaluwattha
Ай бұрын
ස්තුතියි
@malkasumudu6600
Жыл бұрын
නියමයි සර් බැරුවම තිබුන පාඩමක් මාර ම සරල විදියට කියලා දුන්නා.ඒ වගේම සුපිරියට ඔලුවට ගියා.thank you sir 🥰
@thiwankathiwanka5700
Жыл бұрын
ගොඩක් වටිනවා බැරිම තැනක් හොදටම තේරුනා.. ඉතුරු රීති ටිකත් මේ වෙලාවෙ වටිනවා සර් ❤️🙏🙏🙏🙏🙏🙏
@ChinthanaChathindu-ox8vw
Жыл бұрын
ක්ලස් එකෙන් ඉගෙන ගත්තා..වෙන යු ටියුබ් වීඩියෝ බැලුවා අහම්බෙන් හම්බෙලා මේ විඩියො එල බැලුවෙ.මේකෙන් විතරයි මොලේටම ගියෙ❤❤❤ ගොඩක් පින් සර්✨️❤️
@kohikadilrukshi4951
Жыл бұрын
ඇත්තටම සර් අනිද්ද A/L.සිංහල තියෙන්නේ... ඔය ප්‍රශ්නේ තමයි අමාරුම කොහොමද කරන්න ද කියලා හිත ගන්න බැරුව හිටියේ. සර් එක පාරයි බැලුවේ ඔලුවට හරියටම වැටුන. බොහොම ස්තුතියි සර්...
@Pasindu-n6e
10 ай бұрын
අනේ මටත් එහෙමයි
@ThimiraSathsara-vt6mv
2 ай бұрын
හෙට භාශා භාවිතය තරගයක් තියෙනවා සර් හොදටම තේරුනා ගොඩක් වටිනවා ❤
@K_A_V_I386
22 күн бұрын
හොදටම තේරුනා සර් 😊❤️
@Slchub
Жыл бұрын
සුපිරි සර් තව ඉදිරියට පාඩම ඕනෙ
@saheeramadushanka4440
Жыл бұрын
මරු සර් සුපිරි ඒකනම් මට කිසි දෙයක් තේරෙන්නේ නැතුව තිබ්බේ දැන් නියෙමට තේරෙනවා..සර්ට පින්..🙏❤ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න සර් 🙏
@SupunChanaka-j7d
2 ай бұрын
මටත් එපා වෙලා හිටපු පාඩම් සර් සර් කියල දුන්න විදිහට හිදට තේරුනා සර්ට ගොඩාක් පිං සර්🙏🙏🙏🙏
@HashiniNimesha-v2c
2 ай бұрын
කියන්න වචන නෑ සර්.ඒ තරම් සතුටුයි ❤ හොදටම උගන්නවා සර්
@MalinduSeneshka-fp3ow
9 ай бұрын
ගැම්මක් තමයි මේ ඉගැන්වීම නම් 😍🖤 කෙලින්ම මොලයට 🙏
@dhanushikadewminihettiarac1641
2 жыл бұрын
අදයි සර් විඩියො එක සම්පූර්ණ බලන්න හම්බ උනෙ...හොදට තෙරුනා සර්...සර් කර්ම කාරක වාක්‍ය හදන හැටි හරි පිලිවෙල ට කියලා දෙනවා...ගොඩක් ස්තුතියි සර්...කර්ම කාරක වාක්‍ය්‍ය තමයි මට ආමාරුම එත් සර්ගෙ පන්ති ආපු දවසෙ ඉඳන් සර් හැමදාම දෙන කර්ම කාරක වාක්‍ය්‍ය අභ්‍යාස නිසා කර්ම කාරක වාක්‍ය දැන මට හරිම ලේසි මෙ විඩියො එකෙන් ඒ දැනුම තවත් වැඩි උනා ගොඩක් ස්තුතියි සර්...සර්ට බුදු සරණයි...
@SarathRathnayaka-ic6lt
Жыл бұрын
කර්මකාරකයන් තනා ගන්නා අයුරු සොයා.... නොයෙක් තැන් වල සැරිසැරුවෙමි... නමුදු, තේරෙනා ලෙස එය දැනගන්නට නොහැකි විය... නමුත් අද, කර්මකාරකයන් ඉගෙන ගත්තෙමි... කිසිදාක අමතක නොවෙන ලෙස... බුද්ධියේ නොමැකෙන ලෙස... ඉතින්, දලුවත්ත ගුරු පියාණෙනි...👀 බොහෝ තුති වේවා ඔබ තුමන් හට...💜️ පතනෙමි දිගාසිරි...🥀 බුදු සරණයි..🙏💕
@SinhalaDaluwattha
Жыл бұрын
තුති ඔබට
@KaveeshaSamudi
10 ай бұрын
සර් කියලා දීපු තරම් හොදට මේ වෙනකම් කවුරුත් කියලා දීලා නැ..සුපිරි සර්..හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ සර්ගෙ..❤❤❤
@Weerasingheschin
10 ай бұрын
😮
@SinhalaDaluwattha
Ай бұрын
ස්තුතියි පුතේ
@Dil_tharu
2 күн бұрын
පිං සර් කියන්න වචන නෑ සුපිරියටම තේරුනා 🥺🙏❤
@nipunidulanjalee4093
9 ай бұрын
Superb sir❤🙏
@Revizz657
3 ай бұрын
සර් ...ඔයා නම් මාරයි... හැමදාම සිංහල විකාර වෙලා ඔහේ අහගෙන හිටිය මට ...ඔලුවට පොල්ලකින් ගැහුව වගේ .... එකෙන්ම තේරුනා ... සර් ට සුබ අනාගතයක් සර් ... ලොකු සේවයක් මේ කරන්නේ...
@SinhalaDaluwattha
Ай бұрын
ස්තුතියි පුතේ
@chamathkanethmi3779
2 ай бұрын
අනේ සර් හොදටම තේරුනා. ඉදිරි කොටසත් අපට කියල දෙන්නකෝ ❤🥺🥺🙏 ඔබතුමාට ගොඩක් පින්.
@SinhalaDaluwattha
2 ай бұрын
දාලා තියෙන්නෙ පුතේ
@sl.gayanmaxa4994
9 ай бұрын
ස්කොලෙදිවත් ඔච්චර තේරෙන්න කියලා දුන් නෑ සර්. ගොඩක් ස්තුතියි සර්ට ❤️🥺.
@hardikpandyahardikpandya3025
2 жыл бұрын
හොදටම තේරුනා සර් සර් තමයි සිංහල විෂයට හොදම ගුරුවරයා සර් තමයි අපේ හදවතේ ගුරුතුමා සර්ට ගොඩක් පිං අපි වෙනුවෙන් සර් ගෙ කාලෙ වැයකරනවට 🙂🙂🙂🙂🙂🙂🙂
@SinhalaDaluwattha
Ай бұрын
ස්තුතියි පුතේ
@anjaliperera741
10 ай бұрын
මට කොච්චර පන්ති ගියත් කවදාවත් කර්තෘ කාරක කර්ම කාරක වාක්‍ය හදන්න පුලුවන් උනේ නෑ..මට බැරිම උනේ අන්තිමට ආඛ්‍යාතය තියන එක.ඒත් ගිය පාර විභාගයට කලින් දවසේ නිකමට you tube එකෙ search කරලා බලනකොට සර්ගේ වීඩියෝ එක අහම්බෙන් හම්බවුනා..ඒක බැලුවට පස්සේ මම පාස් පේපර් වල ඔක්කොම කර්තෘ කාරක වාක්‍යය ටික හදලා බැලුවා..ඒ ඔක්කොම හරි..සර් කියලා දීපු දේ හොදට තේරුනා..සර්ගේ පිහිටෙන් තමා මට ඒ ලකුණු ටික ගන්න පුලුවන් උනේ..හරිම සතුටුයි මට සිංහල වලට A එකක් තිබ්බා..ඒත් කැම්පස් යන්න ලකුණු ටිකක් මදි වුනු නිසා ආපහූ මේ පාර ලියනවා..හෙට විභාගේ අද ආයෙත් මේ වීඩියෝ එක බලනවා..සර් නිසා තමා මට කර්තෘ කාරක කර්ම කාරක පුලුවන් උනේ..මේ වගේ තවත් දරුවන්ගේ ඇස් පාදන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි..❤💐💖✨🙏
@hiru_fashion
2 жыл бұрын
මට කියන්න වචන නැ සර් ඒ තරන් පැහැදිලි🥰 මේ විදියට නිරවුල්ව කියලා දෙනවට ගොඩාක් ස්තූති💪❤️
@Achini2004
10 ай бұрын
සර් මං 2023 මේ පාර al කරන්නේ හෙට ව්‍යාකරණ පේපර් එක මං කර්ම කාරක වාක්‍ය පොඩ්ඩක්වත් දැනන් හිටියේ නැහැ දැනට දවස් පහකට කලිනුත් මේ වීඩියෝ එක බැලුවා අද දෙවනි වතාවටත් බැලුවා දැන් මට කර්ම කාරක වාක්‍ය පුලුවන් සර්ට ගොඩක් ස්තුතියි ගොඩක් පිං 💟
@gayaniwathsala5210
Жыл бұрын
සුපිරි සර් සින්හල නියමටම තෙරුනා..🙏🙏😍
@NilukaPriyadarshani-qc6uj
3 ай бұрын
Supiri kiyanna vachana bokkarama vaduna sir sir budu saranay ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nethmichethana1932
Жыл бұрын
මට ඔය පාඩම අවබෝධයක් තිබ්බෙ නෑ සර් 31 exam දැන් මේ වීඩියෝ එක බැලුවේ හොදටම තේරුනා බොහෝම ස්තුතියි 🙏
@AishaShahani-it1hs
2 ай бұрын
සර් ඇත්තටම හොදට තේරෙනවා ❤
@malanimarasinha3083
Жыл бұрын
Thank you sir...🙏❤️සර්ට බුදු සරනයී...♥️
@Respectful_Vision
2 ай бұрын
sir supiriyatama kiyala denwa class eke kochhra kiyala dunnath terunne nha thanks sir mehma kiyala dunna sir godak pin sir
@bhagyakumari2318
2 жыл бұрын
අනේ සර් සර්ට ගොඩක් පින් 🙏🙏🙏 අද තමයි මේ වීඩියෝ එක දැක්කේ.මේ පාඩම ගොඩක් අය කියලා දුන්නා.ඒත් අද තමයි හොදටම තේරුනේ.සර්ට ගොඩක්ම ගොඩක් පින් සර් 🙏🙏🙏🙏🙏
@DewnihasaraRanawira
Жыл бұрын
Aknanm supiriy sir niymet theeun
@sanjanasandaruwani7322
2 жыл бұрын
මෙ ගැන කිසි තෙරුමක් නොදැනයි මෙච්චර කාලයක් හිටියේ සර් ගොඩක් පිං සර් හින්දා මට දැන් වාක්‍ය හදන්න පුළුවන් .. ඉතුරු කොටත් කරලා දෙන්න අපි වෙනුවෙන් 🙏🙏
@SinhalaDaluwattha
Жыл бұрын
දාලා තියෙනවා පුතා
@chathurikaherath4798
10 ай бұрын
හොදටම තේරුනා කිසිම දෙයක් මගනොහැර කියලා දුන්නා. thank you sir❤️🌸
@hkmhaputhanthrige4325
Жыл бұрын
මම ග්‍රාම සේවා විභාගය ලියන්න සල්ලි දීලා ක්ලාස් එකකට ගියා.මම උසස් පෙළට වාණිජ විෂය හදාරපු නිසාද මන්දා මට ඒ සර් සල්ලි අරගෙන කියදීපු මේලෝ දෙයක් තේරුනේ නැතිව ඉන්නකොට තමා සර් ගේ වීඩියෝ ටික දැක්කේ.ඇත්තටම සර් මට හොඳටම තේරුණා.ඔබතුමාගෙ පැහැදිලි කිරීම් විශිෂ්ටයි
@SinhalaDaluwattha
Ай бұрын
ස්තුතියි ඇගයීමට
@Ravishanka5402
10 ай бұрын
Pin sir...supiriyata theruna....pattai...❤❤❤❤...amathaka nowennama waduna oluwara ...godakma watinawa thanks sir❤❤❤❤❤❤❤❤❤❤
@ehansaroomini6420
Жыл бұрын
ඇත්තමයි පාඩම හොදටම තෙරුනා ගොඩාක් පින් සර්ට♥️
@Fillystar20
Жыл бұрын
Aththamai godak dewal igenagaththa.meweni guruwaru sampathak..❤
@lpspkawindi...6083
2 жыл бұрын
Thank you sir 😀 හොඳට තේරුණා වාක්‍ය හදන විදිහ...
@anomachandani2812
Жыл бұрын
Niyamai sir
@Srilanka-o5v
11 ай бұрын
ගොඩක් හොදට තේරුනා සර්❤️
@DinusMenu
Жыл бұрын
Niyamai sir hodata kiyala dunna budusaranai
@mashisanjana244
2 жыл бұрын
හොඳින් තේරුම් ගියා සර්🙏❤️අමාරු පාඩමක් මෙක
@SiranthiPranando
Жыл бұрын
Eka pattai sir
@hashanithamasha1100
Жыл бұрын
Your great sir නියමටම තේරනවා thank you so much sir ❤️
@deshanimadusha2230
4 ай бұрын
අද තමයි සර් මේ පාඩම හරියට ඉගන ගත්තෙ 🙏❤😇
@imashikawya1470
2 жыл бұрын
මෙන්න සර්ලා නියමයි සර් 👍 ❤️ හොදට තේරුනා සර් ,🥰❤️ බුදු සරණයි! " සර් කරන කියන හැම වැඩක්ම සර්තක වෙන්න ඔනි" !! 🥰❤️
@akshaabesinghe2961
2 жыл бұрын
Niyamai sri.hodata pehediliwa kiyala denawa sri.ada tamai sri,hodatama pehedili une me padama.srita budu saranai.
@Vivekrukshan25_
Жыл бұрын
මරු මරු සිංහල නම් දලුවත්ත සර් තමයි 💫💥❤
@ahsahsShshsj
2 ай бұрын
Sir man 2024 bach eka..me padama mta berima padamk..mn meka thoragaththeth nh..eheth dennm hari asawen mn me padama krnne..thank you sir...❤❤❤
@Pathirana1
Жыл бұрын
පට්ටම වැඩ්ඩෙක් තේරෙනවා හොදටම❤
@BuddhankotteJinanandaThero.
Жыл бұрын
තෙරුවන් සරණයි sir බෙහෙවින් තුති 💯🤍🙏🙏🙏
21:11
කර්ම කාරක වාක්‍යය 2වන කොටස. සිංහල දළුවත්ත. Sinhala daluwattha
Sinhala Daluwattha
Рет қаралды 24 М.
23:19
සමාස පාඩම ලේසියෙන්ම ඉගෙන ගමු 😇 | සමාස | Samasa | මේඝ සිත්රු | සිංහල | AL Sinhala | Online Class
මේඝ සිත්රු
Рет қаралды 61 М.
00:24
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
Minec Music Short
Рет қаралды 11 МЛН
01:41
Этот беспредельщик ПЕРЕШЁЛ ЧЕРТУ и за это был СЕРЬЁЗНО НАКАЗАН #shorts
BalcevMMA_BOXING
Рет қаралды 10 МЛН
00:34
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
SKITSFUL
Рет қаралды 7 МЛН
00:22
How Many Balloons To Make A Store Fly?
MrBeast
Рет қаралды 147 МЛН
1:38:00
The Sound of Inner Peace 7 | Relaxing Music for Meditation, Yoga, Stress Relief, Zen & Deep Sleep
Inner Peaces Music
Рет қаралды 4,3 МЛН
14:22
අකාරුණික ෆෙන්ගල් රටම කළඹයි - ගසාගෙන ගිය සිසුන්ගෙන් සිරුරු 3ක් සොයාගත් හැටි - Hiru News
Hiru News
Рет қаралды 59 М.
31:03
2024 ඉවර වෙන්න කලින් මේ ලග්න හිමියෝ 4 දෙනාට නොසිතූ ධන නිධානයක්! - මේ අය පරිස්සම් වෙන්න ජිවිතේ අනතුරේ
Welawa
Рет қаралды 8 М.
19:08
ජීවක වෛද්‍යවරයාගේ කතාව. සරල ව. සිංහල දළුවත්ත . පූජාවලිය .සිංහල
Sinhala Daluwattha
Рет қаралды 50 М.
19:56
කර්තෘ කාරක හා කර්ම කාරක වාක්‍ය | Kathru karaka ha karma karaka wakya
ST Education
Рет қаралды 164
20:53
අනුර කුමාර ජනාධිපතිතුමාට අවවාදයක් දෙයි | පූජ්‍ය කාගම සිරිනන්ද හිමි | kagama sirinanda thero
JPS STUDIO
Рет қаралды 182 М.
16:59
ස්වර්ණතිලකා කතා වස්තුව. සිංහල උසස් පෙළ . සිංහල දළුවත්ත
Sinhala Daluwattha
Рет қаралды 52 М.
22:56
අනුරුද්ධ කුමාර කතා වස්තුව. සරල භාෂාවෙන්. උසස් පෙළ සිංහල. සිංහල දළුවත්ත.
Sinhala Daluwattha
Рет қаралды 22 М.
15:13
කාලගුණ විපර්යාසයෙන් රට පුරා සිදුවූ විනාශය...
Ada Derana
Рет қаралды 20 М.
26:17
අකාරාදී පිළිවෙළට ලිවීම සරල ව. Sinhala . daluwattha සිංහල දළුවත්ත
Sinhala Daluwattha
Рет қаралды 37 М.
00:24
Can You Find Hulk's True Love? Real vs Fake Girlfriend Challenge | Roblox 3D
Minec Music Short
Рет қаралды 11 МЛН