No video

පොඩි රවුමක්🌷| පොඩ්ඩො ආස හිතෙන කෑමක්🍝| Omu rice 🌸| Life in japan 🇯🇵🌸🌹

  Рет қаралды 77,540

Anusha jeewani

Anusha jeewani

Күн бұрын

Anusha jeewani Life in Japan

Пікірлер: 278
@dilrukshiumeshika9788
@dilrukshiumeshika9788 2 жыл бұрын
අක්කේ අක්කා ජපානෙට අාවේ කොහොමද , අක්කගේ පවුලෙ අයත් ඔහෙම ,හස්බන්ව හම්බුනේ කොහොමද අක්කි ගැනත් දාලා විඩියෝ එකක් කරන්නකෝ....❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
මම ඉස්සරහට කරන්න බලන්නම්🌹🌹🌹🥰
@poojagimhani5891
@poojagimhani5891 2 жыл бұрын
Ane ou akke apitath kiyannako family eka gana
@dularimanjula8842
@dularimanjula8842 2 жыл бұрын
Ow apith asi danagana
@duleekasandamali7448
@duleekasandamali7448 Жыл бұрын
Math kiyannamai hitiye. Api asai denaganna. ❤️
@ruwinilakshika7623
@ruwinilakshika7623 2 жыл бұрын
ඇස් වහා කට වහක් නෑ .මරිනා දිහා කොච්චර බලන් හිටියත් ඇති වෙන්න නැ. හරිම අහිංසක හරිම ලස්සන මැණිකක්. .... 😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
අනෙ බොහොම ස්තූතියි නංගියො😘😍😍
@sajanimadhushani3269
@sajanimadhushani3269 2 жыл бұрын
😂😂
@chandracha-yt6sc
@chandracha-yt6sc 10 ай бұрын
මරීනාට ගොඩාක් ආදරේ හිතෙනවා
@dinushalakmali2475
@dinushalakmali2475 5 ай бұрын
හිතට පුදුමාකාර නිදහසක් දැනෙන්නේ ඔයාගේ වීඩියෝ බලනකොට...ගොඩාක් ස්තූති❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@surangikakulasekara
@surangikakulasekara 2 жыл бұрын
දුවෙක් ඉන්න කොට ලොකු වෙද්දී හරිම ආසයි නේද? ලස්සනට අන්දලා හැඩ කරන්න පුළුවන් නේ...ලස්සනයි අදත් video එක..❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ඒක නම් ඇත්ත නංගි 🥰🥰 මගෙත් ආසාව එයාව ලස්සනට අන්නදලා බලන එකයි🥰🥰
@tharushi8396
@tharushi8396 2 жыл бұрын
aunty ඔයාගෙ මම එක වීඩියෝ එකක් අහම්බෙන් දැක්කෙ..අර නංගියාගෙ සතුට වෙනුවෙන් කරපු වීඩියෝ එක.ඒක බලලා මන් එක දිගට වීඩියෝ ඔක්කොම බැලුවා.ඇත්තටම ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි ඔයාගෙ special recipe හරිම creative😍 .good job aunty. Wishing u all the very best & do more videos with day vlog with awesome recipes 😍❤️ keep it up💫
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
අනෙ බොහොම ස්තූතියි පැටියො.. 🥰🌹 ඔයාව ආදරෙන් පිලි ගන්නවා මගෙ චැනල් එකය🌹🥰🥰
@dissanayake7901
@dissanayake7901 2 жыл бұрын
දැන් රස්නෙ කාලේ හින්දා ලමයින්ට හරි හැපි ඇතිනෙ ඒලියට බැහැලා හොදට සෙල්ලමි කරන්න පුලුවන් නිසා. දුව අහිංසකයි ❤️ දුවලා ලොකු වෙනකොට හැඩ ඉන්න ඕනෙ 😍 අපිටනමි හැමදාම රස්නෙ ලංකාව ලස්සන විඩියෝ ඒකක් අරන් ආයෙත් එන්න. ජේසු පිහිටයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ඔව් දැන් රස්සෙ නිසා ගොඩාක් සතුටෙන් ඉන්නෙ ලමයි.. සීතල කියලා ත් ගානක් නෑ ලමයින්ට නම් හිම ගොඩෙත් සෙල්ලම් කරනවා.. බොහොම ස්තූතියි ජේසු පිහිටයි🥰🌹🥰
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 2 жыл бұрын
මරීනා කියන්නේ හරිම ලස්සන දරුවෙක්..ඔයා වගේ ලස්සනට පිළිවෙලට ඉන්න මාත් ගොඩාක් ආසයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much nangiyo 🥰🥰🥰🥰🥰🙇‍♀️🙇‍♀️
@cheminisurandi1731
@cheminisurandi1731 9 ай бұрын
Harima ලස්සනයි aunty oyge video ❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️♥️♥️
@travelwithroadmaster1175
@travelwithroadmaster1175 2 жыл бұрын
මේ වගේ ලස්සන videos තවත් ඔනේ 💐 ආදරෙයි සුන්දර ජපානයට 🖤❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🌹🌹
@saduninilakshika5616
@saduninilakshika5616 2 жыл бұрын
ඒ පිලිවෙළ පිරිසිදුකම හරිම ආසයි අක්කේ 😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@DilminiWorld
@DilminiWorld 2 жыл бұрын
අපටත් එන්න හිතෙනවා 🙂🙂🙂🙂 , මගේ දෝණිත් මේ වගේ ලොකු වෙනකන් මාත් මග බලනවා..... දුවයි පුතායි එක්ක ඇවිදින්න මමත් ආසයි ...... ලස්සනයි ඔයාගෙ වීඩියෝ ..... මම ඔයාව දැනගත්තෙ මම්ස් ග්‍රෑප් එකේ ඔයාගෙ ලිපි වලින්. ඒත් චැනල් එකට එකතු උනේ මේ ලගදිනෙ.....
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ඒකනෙ🥰🥰 එයාලා එක්ක එකතු වෙලා ගමන් යනවා කියන්නේ ඒක මාරම සතුටක් දැනෙන්නෙ හිතට🥰🥰 ශ්‍රී ලන්කා මාම්ස් ගෲප් එකට මම ඉස්සර ගොඩාක් පිලි ලිව්වා 🥰🥰🌹
@udaramadubashini1002
@udaramadubashini1002 5 ай бұрын
Ane anu akkiyooo e video ekath bawanawak wage..lassanai ..apith e parisare ennwa wage danuna.akki hari wasanawanti ..oyta budusaranai jesus pihitai akki...hamdama oya wage satutin enna wasanawa labenna oni..-sithu-❤❤
@anushajeewani2016
@anushajeewani2016 5 ай бұрын
ස්තූතියි හොඳේ ♥️♥️♥️♥️
@user-zb6ty4kt5p
@user-zb6ty4kt5p 6 ай бұрын
අක්කේ මමත් මගේ දුවත් එක්ක ඔයාගේ videos නම් නිතරම බලනවා අපි හරිම අසාවෙන් එවා බලන්නේ මගේ දුව හරිම ආදරෙයි මරිනාට ඒ වගේම ඔයා කතා කරන විදිහටම පරිස්සමෙන් සතුටින් ඉන්න කියන්නත් එයාට පුළුවන් .❤
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
බොහොම ස්තූතියි ඔයාලට 🥰♥️♥️♥️ ආදරෙයි 😘
@user-zb6ty4kt5p
@user-zb6ty4kt5p 6 ай бұрын
ආදරෙයි අපිත් ❤❤❤❤❤
@madushikaudayangani6576
@madushikaudayangani6576 2 жыл бұрын
අක්කෙ මන් you videos බලන්න ගතතෙ ලගදි.හරිම ලසන්නයි.අනිත් අයගෙ වගෙ බොරු සොබන නැ.පොඩි අයගෙ කැම හරිම ලස්සනට හදනවා .හරිම ආදරෙයි .
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@thusharicfanendo3587
@thusharicfanendo3587 2 жыл бұрын
මේ විඩියෝ එකත් හරිම ලස්සනයි ..හරිම ආසවෙන් බැලුවා .ඔබට බෙහෙවින්ම ස්තුතියි .
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️
@deepikanilnthi386
@deepikanilnthi386 2 жыл бұрын
වෙනදා වාගෙම ඔයාගෙ video එක හරිම ලස්සනයි .මම ගොඩක් ආස ඔයා කෑම හදන විදිය බලන්න.ඔයාට , දුවට බුදු සරනයි සතුටින් ඉන්න
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰💕🙇‍♀️🥰
@hasithajayalath6947
@hasithajayalath6947 2 жыл бұрын
Godak asawen oyage vedio blnne akki. Mamat inne japane. Lagadi awe. Oyagen godak dewal iganagatta. Thank you soo much watina dewal loba nathuwa kiyala dunnata. Oyage donitat godak adarei. Budusaranai ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🌹🌹🥰 බුදු සරණයි
@udenidisanayaka9489
@udenidisanayaka9489 Жыл бұрын
Man lagadi thamai akkage video dekke nidahas welawata man balannema akkage videos harima lassanai akkage life eka okkotoma budu saranai matath gidak asai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 😍🥰😍🌸🌸🌸
@sakunthalanavarathna6717
@sakunthalanavarathna6717 9 ай бұрын
අනේ හරිම ලස්සනයි අපි ඉතින් මෙහම විඩියෝ එකකින් ජපානෙ සුන්දරත්වය බලලා සතුටු වෙනවා ❤ මරිනා දුව අද හින්දි නිළියක් වගේ 🎉❤🎉❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@LifestyleParadiseya
@LifestyleParadiseya 2 жыл бұрын
Hi Anusha, Marina is such a God gifted child she is a very innocent child . Mommy girl අද ගොඩාක් ලස්සනයි outfit එකත් ගොඩාක් මැච් වෙනවා. සතුට ගෙනාවා මේ විඩියෝව. ජපානයේ අයගේ පිරිසිදු කම.විනිතකම දැකලා ආසයි ලංකාවෙ අය ලග ගොඩක් නැත්තේ ඒක. Play area එහෙම තිබ්බොත් ඒවා maintain කරන්නෙ වත් නෑ ලංකාවෙ ලමෙකුට සෙල්ලම් කරන්න යන්න හරියට තැනක් නෑ. ලස්සන ම ලස්සනයි විඩියෝ එක. Your cooking style is so satisfing . ස්තූති අනූ හැම සිත් පිනවනවාට. නිරෝගිව සතුටුටින් හැමදාමත් ඉන්න. 🙏🙏🙏🙏🙏 ගොඩාක් ආදරේ මගෙ මිතුරිය. ❤️❤️❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි තනු🌹🥰🥰😊 මෙ ලස්සන කමෙන්ට් එක ආසාවෙන් මම කියෙව්වෙ 🥰🥰
@malaniperera2839
@malaniperera2839 2 жыл бұрын
Vedio eka harima lassanai.oyage nirmana hakiyawa agaya karanna ona ..e wagema awata parisaraya harima lassanai.matanam harma sathutui anusha oya gena budusaranai jesupihitai.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි ඩියර්. 🌹🥰🥰🥰 මෙ වගෙ කමෙන්ට් එකක් කියවද්දි දැනෙන සතුට වචන වලින් කියන්න බැරි තරම්🥰🥰🌹 පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
@nimeshaharshani2486
@nimeshaharshani2486 2 жыл бұрын
Harima lassani nande video eka oylge gedra inna anith sinhala kena kuda
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
මගෙ ලොකු අයියා නංගි .. ස්තූතියි නංගියො😘😍😍
@nimeshaharshani2486
@nimeshaharshani2486 2 жыл бұрын
@@anushajeewani2016ane hako nandee
@AH-dr1zt
@AH-dr1zt 2 жыл бұрын
Kunu nathi nisa lssanai .ape rate hama thanama kunu .minissu ratata athareilu .namuth rata gana hitanne na.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🌹🌹🌹🌹
@nirupikaamali1266
@nirupikaamali1266 9 ай бұрын
Lassnai akke thundenthma budu sarnai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷😘
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️
@ashayasathsarani908
@ashayasathsarani908 11 ай бұрын
අක්කගේ අලුත් වීඩියෝ බලලා ඉවර නිසා මං දැන් මේ පරන ඒව බලන්වා. බලපු නැති ඒව. අක්කගෙ වැඩ දකිද්දි මගෙ ප්‍රශ්න ගොඩක් අමතක වෙන්වා. ඒ නිසා අක්ක වීඩියො එකක් දානකල් මං බලන් ඉන්නෙ.❤️ අනික ඔයාගෙ ගෙදර තියෙන දෙවල් බලන්න මං ගොඩක් ආසයි.
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
ස්තූතියි නංගියො😘😍😍 ආදරෙයි ❤️💕 අද එන්නම්කො ඔයාලව බලන්න.. ❤️💕
@shamilmadurakshitha4824
@shamilmadurakshitha4824 2 жыл бұрын
ඔයා පුදුම හිතෙන් දෙවල් තමයි නිතර නිතර හදන්නෙ පොඩී අයට අස හිතෙන දෙවල් කවුරු මොනො කිවුවත් ඔයාගෙ කැමැත්තට කරන් දෙවල්නෙ ඔයා තව තවත් එවා කරන්න ඔයාට සුබ පතනවා අනුන් කියන කිසි දෙයක් අහන්නෙ නෙතුව ඉදිරියටම යන්න ඔයා ජයග්‍රහණය කරම යන්න
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි ඔයාට🥰🥰🌹🌹 ඔයාගෙ කමෙන්ට් එක කියවද්දි ලොකු සතුටක් දැනුනා හිතට. ආයෙත් වතාවක් ස්තූතියි මෙ වගෙ ලස්සන කමෙන්ට් එකක් දාපු එකට🌹
@sumudunisansala4337
@sumudunisansala4337 2 жыл бұрын
Harima happy akki godake asie oyaga video walata
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
@@sumudunisansala4337 thank you 🥰🥰🥰
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 8 ай бұрын
සුභ නත්තලක් වෙිවා චූටි මරිනාට අක්කීට අයියාට ❤❤❤❤ ජෙසු✝️✝️ පිහිටයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 නෙත්මි ඩුබායි සිට❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 8 ай бұрын
එසේම වේවා ඔයාලටත් ♥️♥️♥️🌹🌹🎄🎄
@MPwerasekara
@MPwerasekara 2 жыл бұрын
Harima asi oyge video balnna.poddith hari hurathal,lassanai .ammata kohomada dn.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰 හොඳින් එයා දැන්
@reshanthiwickramasinghe3988
@reshanthiwickramasinghe3988 Жыл бұрын
ගිහින් බලන්න බැරි අපිට මෙහෙම පෙන්නන එක කොච්චර දෙයක් ද. කවුද අප්පා මේ vedio බලන්න කම්මැලියි කියපු අති කම්මැලියා😅😅😅මම නම් ගොඩාක් ආසයි ඔයාගේ vedios බලන්න
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ආදරෙයි 😍😍🥰🥰❤️🙇‍♀️
@chandramalkanthi2892
@chandramalkanthi2892 Жыл бұрын
Adarei puthe 💚
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰😍🙇‍♀️
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
හරිම ලස්සනයි හැමදේම.ලස්සනට කියාදෙනව.ලස්සන ඔයාලත්
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🥰
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
අම්මෝ අක්කි ලස්සන යි ගොඩක් ඒ පාර්ක් එක නම් ස්තූතියි අක්කියෝ අපිට පෙන්වනවට ඔහෙ ලස්සන ❤️❤️❤️ ආදරෙයි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️🙇‍♀️
@supundhanushka3710
@supundhanushka3710 2 жыл бұрын
akkage vedio balankota nm japan ennamai hitha ☺☺☺☺☺😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️
@subhasurasingha6518
@subhasurasingha6518 2 жыл бұрын
Godak aasawen balanne oyage videos...hamadaama sathutin inna labewa.💐💐
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰 ඔයාලටත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
@menakaekanayake4289
@menakaekanayake4289 2 жыл бұрын
අසාවේ බැහැ කන්නම හිතෙනවා හරිම ලස්සනයි අක්කාගේ කතාව ඊට වඩා ලස්සනයි 😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🥰🥰
@thusharasampath5059
@thusharasampath5059 Жыл бұрын
Hari ma lassana thanak akki mamai mage babala dennai oyalage hema videos ekakma balanawa
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි 💕🥰😍😍
@rangikaoshani8736
@rangikaoshani8736 2 жыл бұрын
අහිංසක දු පැටියා .ලස්සනයි video එක්ක
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️🥰
@rusaridilrukshi6862
@rusaridilrukshi6862 2 жыл бұрын
Oya windina sathuta apith ekka bedagaththa oyaata godaak pin akkee... Hithata loku sathutak danenawa... B. S. Parissamin inna oyala hamooma.... 😘
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🙇‍♀️🥰🙇‍♀️🥰💕
@emishenu
@emishenu 2 жыл бұрын
අක්කි හරිම ලස්සනයි වීඩියෝ එක.හරිම නිර්මානශීලී නේද අක්කි ඔයා.හැමදේටම දක්ශයි.අක්කි,නන්ගි බබයි දෙන්නම හරිම ලස්සනයි.අක්කිගෙ ගවුම ශෝයි.අක්කි ඉන්නෙ නගෝයා වලද? හැමදාම ඔය වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කි.ජේසු පිහිටයි 🧚💖🥺💗🌿
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍 දුවගෙ සතුට වෙනුවෙන් පුංචි කැපකීරිමක් කරනවා එච්චරයි 🥰🥰 මම ඉන්නෙ Hokkaido වල ඔයාලත් පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි🥰
@tashmithasomasinghe8252
@tashmithasomasinghe8252 9 ай бұрын
Adarei akke harima asawen balanne asai dakkama adarei bs
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️😘😘🙏🙏
@imaniayanthika9600
@imaniayanthika9600 2 жыл бұрын
Oyage videos harima lassanai 🥰😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🥰🌹
@Tharusl382
@Tharusl382 Жыл бұрын
මරිනා බබී😍🥰❤️
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤️❤️❤️
@guwanikodituwakku771
@guwanikodituwakku771 3 ай бұрын
Akki oyage duburuoata kit eka harima lassanai eke SHEIN ekeda gaththe ❤❤❤❤oyata marama lassanai ❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
Shein එකෙ ගත්තේ ♥️ ස්තූතියි නංගියො😘😍😍
@guwanikodituwakku771
@guwanikodituwakku771 3 ай бұрын
Good morning akkiyo
@guwanikodituwakku771
@guwanikodituwakku771 3 ай бұрын
Ane oyage Messenger eka Instagram eka mata at venne nane nathvama
@dewsanju
@dewsanju 2 жыл бұрын
ඔයාගෙ වීඩියෝස් නම් ශෝයි අනේ ❤😍 මරිනාත් හරිම ලස්සනයි 🌻🖤හැමදාම මේවගේ වීඩියෝස් දාන්න 💛god bless you 💐
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි God bless you 🥰🌹🌹🥰
@ishanishanika1
@ishanishanika1 2 жыл бұрын
අක්කී අදත් ලස්සනයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි නංගියො😘😍😍
@thameerasusantha9612
@thameerasusantha9612 2 жыл бұрын
බලන්න කලින් කමෙන්ට් කලා😍😍😍😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි 🌹🥰🥰🥰😊
@dilanialuvihare7321
@dilanialuvihare7321 2 жыл бұрын
harima lassanai. oya ge duwa harima hodai.lassana places.tulip mal harima lassanai.api godak asawen baluwa.oya rasa kama lassanata hadanawa.❤❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි ඩියර්. 🌹🥰🥰🥰🥰
@chamodchathuranga6779
@chamodchathuranga6779 Жыл бұрын
ana marama lassani apita oyaga pilivalakama godak hodai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much 🙇‍♀️💕💕🙇‍♀️🥰
@danuand2882
@danuand2882 10 ай бұрын
Lovely tulip
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️♥️
@Chathu2331
@Chathu2331 2 жыл бұрын
දුව හරිම අහින්සකයි අක්කි.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගියො😘😍😍
@dularimanjula8842
@dularimanjula8842 2 жыл бұрын
Yes
@SandaliDewmini-ud6bg
@SandaliDewmini-ud6bg 9 ай бұрын
ලස්සනයි ❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
ස්තූතියි ♥️♥️😘🙏
@sudeemanivanthi6748
@sudeemanivanthi6748 Жыл бұрын
මරිනාගේ වයස කියද?අපි මෙි දවස් වල ඉතාලි ඉන්නේ හැමදාම ලමයි 2න්නා සමග විඩියෝ බලනවා මගේ දුව අවු10 එයා අාසයිගොඩාක් මරිනාගේ දෙවල් බලන්න.සුහ පතනවා හැම දේයටම
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
බොහොම ස්තූතියි ඩියර්. 🙇‍♀️💕💕 මරීනාට අවුරැදු 9 යි
@user-fz6jm5wx1q
@user-fz6jm5wx1q 3 ай бұрын
Oyala.makap.nahiunta.kamak.na.oyala lassanai puha.mawa apita.paanauwata.thank.god.b. youmama.jeewa.
@anushajeewani2016
@anushajeewani2016 3 ай бұрын
♥️♥️♥️♥️🙏
@kumeshasandarenu3044
@kumeshasandarenu3044 2 жыл бұрын
Harima lassanai akke 😍🔥
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි 🥰🌹
@chamaranuwan3296
@chamaranuwan3296 Жыл бұрын
මරීනා
@deepikahemakumari8042
@deepikahemakumari8042 Жыл бұрын
Ape lamai dennama mareena akkawa balamu kiyala videos dakkama kaa gahanawa.
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
අනෙ එහෙමද 🥺🥺🥺🥰🥰🌸🌹💕
@indigomark401
@indigomark401 2 жыл бұрын
අනුෂා අක්කා, ඔයා ජපානේට ආවේ කොහොමද ? හස්බන් හම්බ උනේ කොහොමද ? අනේ ආසයි ඒ ගැන දැන ගන්න, අකමැති නැත්නම් ඒ ගැන කියන්නකෝ
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️💕 කියන්නම්කො
@shamilathilini8418
@shamilathilini8418 2 ай бұрын
Harima harima lassanai❤❤❤❤
@anushajeewani2016
@anushajeewani2016 2 ай бұрын
ස්තූතියි 💕🥰🙇‍♀️💕🙏😍
@yash.upeksha
@yash.upeksha 2 жыл бұрын
Q&A video ekak onee!❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🥰🌹😊
@RuwaniLakmali-rd3gk
@RuwaniLakmali-rd3gk 9 ай бұрын
Ada godak lassanai Doni akkii❤
@anushajeewani2016
@anushajeewani2016 9 ай бұрын
♥️♥️♥️♥️
@chandracha-yt6sc
@chandracha-yt6sc 10 ай бұрын
මරීනාගේ ගවුම හරිම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 10 ай бұрын
♥️♥️♥️🙏🙏🙏
@tharumika.9906
@tharumika.9906 2 жыл бұрын
ඔයාගෙ video hari lassanai.oya japan වලට ආවෙ කොහොමද අක්කෙ
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
මම මෙහෙ කෙනෙක් මැරි කරලා මෙහෙට ආවේ.. ස්තූතියි 🥰🌹
@iroshinifranando419
@iroshinifranando419 2 жыл бұрын
හස්බන්ව හම්බ උනේ කොහොමද අක්කී...කැමති නම් කියන්න්කෝ...❤️❤️ඔයාගේ හැම විඩියෝ එකක්ම හරිම ආසාවෙන් මන් බලන්නේ 😘
@samanthikadarshani2183
@samanthikadarshani2183 2 жыл бұрын
අද outfit එක නම් හරි ම ලස්සනයි ❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰🙇‍♀️
@johnlayisa9603
@johnlayisa9603 2 жыл бұрын
මරිනා දෝනි ඔයා හරිම ලස්සනයි, ඔයා ට වයස කීයද 😍♥️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🌹
@ajithperera6308
@ajithperera6308 2 жыл бұрын
හරිම ලස්සනයි ...... ❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි 🌹🥰🥰
@tdrhomecreations5439
@tdrhomecreations5439 2 жыл бұрын
හරිම ලස්සනයි 👍😍❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි ඩියර්. 🥰🌹🌹
@user-sk9yt2dk1f
@user-sk9yt2dk1f Ай бұрын
Beautiful dress
@anushajeewani2016
@anushajeewani2016 Ай бұрын
♥️♥️♥️♥️
@shanikadayarathne3804
@shanikadayarathne3804 2 жыл бұрын
Akki japan awe kohomada kiyala video 1k karannako.marry karapu ayata japan enna barida akki.ane kiyannako.plzz akkiyoo 💗💗💗💗
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ඕනෙම කෙනෙකුට මෙහෙට එන්න පුළුවන් නංගි 🌹 බැඳපු අයට එහෙම එන්න බෑ. කියලා එහෙම නීතීයක් නෑ..
@shanikadayarathne3804
@shanikadayarathne3804 2 жыл бұрын
Thanks akkiyoo.😍😍😍
@shanikadayarathne3804
@shanikadayarathne3804 2 жыл бұрын
Apita japan enna monavage dewalda karanna one akki.enna puluvan vidi gana video 1k karannako.thanks podi ayata lassanata kama jathi hadana hati kiyadenavata.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
@@shanikadayarathne3804 🌹🥰🥰🥰🥰👍
@adaracreations5452
@adaracreations5452 2 жыл бұрын
Wow very beautiful 😍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you 🥰🥰
@siirisinisalmi5420
@siirisinisalmi5420 Жыл бұрын
Hokkaido වලට මමත් ආසයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
🥰💕💕🙇‍♀️💕
@wajirapriyangani5219
@wajirapriyangani5219 2 жыл бұрын
Theruwan saranai akke oyala hamadenatama parissamen inna.
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි බුදු සරණයි 🌹🥰🥰
@wajirapriyangani5219
@wajirapriyangani5219 2 жыл бұрын
@@anushajeewani2016 pinbara poson poho dinayak wewa akke oyatath pawule siyalu denatath 🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
@@wajirapriyangani5219 ස්තූතියි නංගියො😘😍😍 ඔයාලටත් ඒසේම වේවා
@roshinimadushani3847
@roshinimadushani3847 2 жыл бұрын
අක්කි මරීනා පැටියගේ කොන්ඩේ හදලද තියෙන්නේ
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
අනෙ නෑ නංගි .. එයාගෙ කොන්ඩෙ කපලා තියනවා මිසක් කවදාවත් හදලා නෑ🥰🌹
@sakyauvindi3277
@sakyauvindi3277 Жыл бұрын
ජපානය නොමිලේ නරඹන්න පුලුවන් ඔයා නිසා ❤😊
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@kavishkathanuranga50
@kavishkathanuranga50 Жыл бұрын
හරිම ලස්සනයි
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you 💕🥰🥰🙇‍♀️
@chathurikavithanage2619
@chathurikavithanage2619 Жыл бұрын
අක්කාගෙන් ඉගෙනගන්න දේවල් බොහෝයි,, ස්තුතියි, දුව ටිකෙන් ටික ලොකු උනත්, එයාගේ හුරතලේට ආදරෙයි, ඇත්තටම,, ❤❤❤😘😘බුදුසරණයි අක්කෙ 🙏🙏🙏
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
Thank you so much nangiyo 🥰💕🙇‍♀️🙇‍♀️🙇‍♀️🥰
@chathuedirisingha9803
@chathuedirisingha9803 2 жыл бұрын
Woww nice family ....butifull
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you 🌹🥰🥰
@Sadaminiherath2495
@Sadaminiherath2495 2 жыл бұрын
akke e walaha achchuwa kohenda gaththe mathath inne chuti duwala 3 denek hadala dunnoth asa hithei mtth asa hithuna eke thawa tiyenawada achchu wenas ewa
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
මේක මම ගත්තේ මෙහෙ තියෙන 100¥ Shop එකෙ.. මම ගොඩ කල් අරගෙන🥰🥰🌹
@Sadaminiherath2495
@Sadaminiherath2495 2 жыл бұрын
@@anushajeewani2016 hari akka😘😊
@naduudaneesha5687
@naduudaneesha5687 2 жыл бұрын
Akkii lassnai video eka 😘 baba t waysa kiyada
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
එයාට වයස 9 ඉවරයි ස්තූතියි 🥰🥰🌹
@kaushalyaperera2026
@kaushalyaperera2026 11 ай бұрын
Amazing ❤
@anushajeewani2016
@anushajeewani2016 11 ай бұрын
Thanks ❤️
@user-my7lj1cq2i
@user-my7lj1cq2i 6 ай бұрын
Akki dress eka kohenda gtthe
@anushajeewani2016
@anushajeewani2016 6 ай бұрын
Shein එකෙ වෙන්න ඕනෙ ♥️
@asankakumara1988
@asankakumara1988 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කා......❤️❤️❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි 🌹
@isaliyehansa4292
@isaliyehansa4292 Жыл бұрын
Mmath asi
@nimalrathnasiri739
@nimalrathnasiri739 2 жыл бұрын
Lassanai.hamotama b.saranai anushi
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි 🌹🥰🥰🥰
@samanthikadarshani2183
@samanthikadarshani2183 2 жыл бұрын
වීඩීයෝ එක කොහොමත් ලස්සනයි නෙ
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️
@dularimanjula8842
@dularimanjula8842 2 жыл бұрын
I like ur videos very. Love u all dear
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🥰
@kanchanajayarathna6304
@kanchanajayarathna6304 2 жыл бұрын
අක්කි ඔයාගෙ videos බලද්දි හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා...❤
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
බොහොම ස්තූතියි 🥰🌹🌹🥰
@chamaranuwan3296
@chamaranuwan3296 Жыл бұрын
මරීනා වයස කීයද
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
9 යි 😍
@maleefdo8699
@maleefdo8699 2 жыл бұрын
Ane oyala harima wasanawanthai
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🌹😍🥰🥰🥰🌹
@yoganidhanushka1011
@yoganidhanushka1011 2 жыл бұрын
ලස්සනයි අක්කි
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
ස්තූතියි 🥰🌹🥰🥰
@nimmifer99
@nimmifer99 2 жыл бұрын
Wonderful day 🌼
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🌹🥰🥰🌹😊
@eshapriyaa6901
@eshapriyaa6901 2 жыл бұрын
Thank you akke. ❤❤❤👍
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🌹🥰🥰🌹🌹🥰
@user-jo8pk6ox5y
@user-jo8pk6ox5y 2 жыл бұрын
Harima sundarai
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🌹🥰🥰🥰🌹🌹
@NiroshaniAmali-dj1qh
@NiroshaniAmali-dj1qh 22 күн бұрын
❤❤❤❤
@dilrukshiags8585
@dilrukshiags8585 Жыл бұрын
Congratulations
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
💕💕💕
@warunavibuthi8198
@warunavibuthi8198 2 жыл бұрын
Oyaage diva boonekkek vage lassanai man dinesha duva
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
Thank you so much 🥰🥰🙇‍♀️🙇‍♀️🙇‍♀️
@shehanrathnayake1981
@shehanrathnayake1981 2 жыл бұрын
Akki 🇯🇵❤️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🙇‍♀️🙇‍♀️🥰🥰
@sanjiwaniamarasinha9548
@sanjiwaniamarasinha9548 10 ай бұрын
💖💖💖💖
@kasunidinika5774
@kasunidinika5774 2 жыл бұрын
බබාට සින්හල කතා කරන්න පුලුවන්ද ☺️☺️
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
පොඩි පොඩි වචන තෙරෙනවා
@maheshkulasingha8151
@maheshkulasingha8151 7 ай бұрын
❤❤❤❤😊
@ajithperera5658
@ajithperera5658 Жыл бұрын
Akka oyata Budu saranai
@anushajeewani2016
@anushajeewani2016 Жыл бұрын
😍🥰🥰😍🙏🙏🌸🌸
@parindivithanage2582
@parindivithanage2582 2 жыл бұрын
Wooow life❤️❤️💝
@anushajeewani2016
@anushajeewani2016 2 жыл бұрын
🥰🥰🥰🥰
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 14 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 72 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 14 МЛН