සත්දන්ත අලි පාරේ උදේට😍 On the way to Trincomalee 🧡 උදෙන්ම උණුවෙන් රොටි කාලාම ගියා 😍 Sri Lanka 🧡

  Рет қаралды 25,784

Travel With Lahiru

Travel With Lahiru

3 ай бұрын

කන්තලේ වැව ගාව අසිරිය නොවේ මෙවන් වින්දනයක් ලොවේ 😍
#travel #food #srilanka
මම ආසයි මට හිතුන තැන වල සොදුරු රස්තියාදුවක පැටලෙන්න 😍
Lahiru Neththasinghe Fan Page - web. profile.php?...
Travel with Lahiru FB - web. profile.php?...

Пікірлер: 321
@dsvlog6100
@dsvlog6100 3 ай бұрын
එකෙන් ම ලහිරු කියන්නෙ මුදලට ආත්මය පාවා නොදෙන අවංක චරිතය ක් .ඒක යි අපි හැමදාම වීඩියෝ එකක් දැම්ම ම ඉවර වෙනකං බලන්නෙ . මොකද ඒ වීඩියෝ එක ඇතුලෙ ජීවිතේ ට ගන්න පුලුවන් හොද වචනය ක් හරි තියෙනවා ❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ස්තුතියි ඒ විශ්වාසෙට ❤❤
@janakascr1
@janakascr1 3 ай бұрын
salute
@youfoodbook
@youfoodbook 3 ай бұрын
Great
@niroshandee2314
@niroshandee2314 3 ай бұрын
මම හැමදාම කියන්නෙ ලයියා කියන්නෙ මට නම් පොරක්, ඒ මනුස්සයා වගෙ සෑහැල්ලුවෙන් ජීවත් වෙන එක තමයි ජීවිතය කියන්නෙ ප්‍රශ්න අමාරු ඇති හැබැයි මේ මනුස්සයෙක් ජීව්තෙ ට දුක කියලා නෑ, හැම වෙලේම දෙන්නෙ මොරාල් එකක් අලුත් hope එකක්, මෙන්න follow කරනවා නම් මිනිස්සු ,අමාරු ජීවිතය අමාරු නැතුව විදින්න කියලා හරි අමුතු මනුස්සයෙක් ❤❤ මම තාමත් මගේ ජීවිතෙ මම පොරවල් පස්සෙ යන්නෙ නෑ ජීවිතයට ඒත් මම මාර ආසයි මේ මනුස්සයව දකින්න පුදුම මනුස්සයෙක් මේ ඉන්නෙ ❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ආදරෙයි දවසක හම්බෙමු ❤❤
@chamindabandara5575
@chamindabandara5575 3 ай бұрын
ඔය නිහතමානී මහත්මා ගතිගුණ තියෙන නිසා තමයි කොහේ ගියත් මිනිස්සු ඇවිල්ල කතා කරන්නේ මචං අද කාලේ සල්ලි වලට විකිණෙන මිනිස්සු අතරේ බයක් නැතුව ළමයකුට බලන්න පුළුවන් චැනල් එකක් ලොකු පොඩි හැමෝටම බලන්න පුළුවන් සුපිරි චැනල් එකක් ජය වේවා මචං තෙරුවන් සරණයි කවදාවත් වරදින්නේ නෑ මචන් ජය වේවා ❤❤❤❤ මචං නවතින්න පුළුවන් හොටෙල් ටිකක් හඳුන්වලා දෙන්න
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ආදරෙයි ❤❤❤
@Mahindajayamaha64
@Mahindajayamaha64 3 ай бұрын
මෙහෙම රටක් බංකොලොත් උනේ කොහොමද කියලා හිතා ගන්න අමාරුයි. ඔයාගේ දිරියට මගෙනුත් සුභ පැතුම්❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
වැඩක් නැ කියලා හොරු හදපු රටවල් නෑ
@ishanikumuduni7310
@ishanikumuduni7310 3 ай бұрын
කන්තලේ කියන්නේත් හරි සුන්දර පැත්තක් තමයි ,❤😊
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@ffyt506
@ffyt506 3 ай бұрын
හොදචැනල්එකක් පොඩිකෙනෙක්ට උනත් බලන්න පුලුවන් ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ආදරෙයි ❤❤❤
@slcreations4
@slcreations4 3 ай бұрын
බොහොම ස්තූතියි සහෝදරයා. ඔයාගේ චැනල් එක හරිම ආසාවෙන් බලන්නේ ❤ ඉතින් ඔයා කල්පනාවෙන් පරිස්සමින් යන්න වීඩියෝ කරගෙන පාරෙ යද්දී . තෙරුවන් සරණයි..🙏🙏
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ස්තුතියි ❤❤❤🙏
@nabiajulia5678
@nabiajulia5678 Ай бұрын
ඔයාගේ කතාව සුපිරි ලහිරු. මුදලට විකිනෙන සමාජයක ඔබනම් අව්‍යාජ. පුතෙක්.ජයවේවා ලහිරෑ❤.......🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
ස්තුතියි ❤❤🙏
@manojvlog5856
@manojvlog5856 3 ай бұрын
ලහිරු අයියා ❤.
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤👍
@kumarisitha5161
@kumarisitha5161 3 ай бұрын
නිහතමානි් ලමයෙක් පොඩි කඩේකින් කාල අපිට ලංකාවෙ ලස්සනම තැන් පෙන්නනව.ජේසු පිහිටයි පුතේ.
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ආදරෙයි ස්තුතී 🧡🧡
@TravelwithCnk
@TravelwithCnk 3 ай бұрын
එක ඇත්ත ලහිරු අයියේ ටාගට් එකට යමු සාදාරණ විදියට ❤ ඒ වචන ටික පට්ට 😊
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
අනිවා දිනමු
@nalakanalaka3650
@nalakanalaka3650 3 ай бұрын
සුපිරියක් ලහිරුවා
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤👍
@lifeofkivi
@lifeofkivi 3 ай бұрын
ඔයාගේ වීඩියො බලලා අපි ඇබ්බැහි වෙන්නේ සොදුරු සංචාරකයො වෙන්න තමා ❤️ පොල් රොටි + මීකිරි + ලහිරු එක්ක පිස්සුවක් තමා 🤩
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ආදරෙයි ❤❤
@sriyaniwijesekara5191
@sriyaniwijesekara5191 3 ай бұрын
නිහතමානීකම ඉතා වටිනවා.නිදහසේ සැරිසරා ලස්සන ලංකාවේ හද්වත් ලස්සන කරන්න .
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤🙏
@RavinduMalshan9890
@RavinduMalshan9890 3 ай бұрын
වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ 😍❤️
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
🧡🧡👍
@motivationquotesbyRY
@motivationquotesbyRY 3 ай бұрын
Respect ❤ 33 වෙනි විනාඩියේ ඉදන් කියන දේට. වරදින්නෑ කවදාවත් සොබාදහමත් හැමවිටම ඔබ ලග ඉදීවි. අවංකව කිව්වොත් ඔය කියන සයිට් එක promote කරන හොද contents තියන ගොඩක් අයගේ channels අපි notification එන එක පවා block කරා. වැටිලා තියන රට ඔය සයිට් එක නිසා තව තවත් එක පැත්තකින් වට්ටනවා කියලයි මට හිතෙන්නේ. පව් පොඩි දරුවෝ ඉක්මනින් දියුනුවෙන්න කියල හිතන් ඕවට අහිංසක අම්මලා තාත්තලගේ සල්ලි දාලා විනාසවෙනවා. ඕකත් මහ පිලිලයක් දැන් ඔන්ලයින් තියන.
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ඔව් ඒක ඇත්ත ඉස්සර වගේ නෙමේ බුරු ගහනවට වඩා මේවා බයානකයි ඕන තැනක ඉදන් කරන්න පුළුවන් online නිසා නැති වෙනකම්ම දන් නෑ පව්
@sanjayaruppage960
@sanjayaruppage960 3 ай бұрын
jaya wewa malli ,parissamen budu saranai
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤🙏
@chitraniramyalatha6242
@chitraniramyalatha6242 3 ай бұрын
ඔව් ඔව් සුන්දරයි ඒක කාටවත් පේන්නේ නෑ නේ ඒකයි කරුමේ
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤
@sanjaya-sunnykarunaratne7843
@sanjaya-sunnykarunaratne7843 3 ай бұрын
ඇත්තටම මොන තරම් ලස්සනයිද ලංකාව 👌👌👌. ඒ මිකිරි එක නං මාරම රස පාටයි😋😋😋 . It's always very nice listening to your ideas and you are such an admirable person Lahiru Ayya 🤗🤗.
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ආදරෙයි මල්ලි ❤❤🙏
@lazylizard6682
@lazylizard6682 3 ай бұрын
😍හප්පා..ගොඩ දවසකින්..මම ඒත් බැලුවා මොකෝ කියලා..
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
දෙන්නම් දිගටම
@user-ju4gy7jl4d
@user-ju4gy7jl4d 3 ай бұрын
ලහිරු අයිය මෙහෙම තනියම යන ට්‍රැවල්නම් සුපිරියි...😌❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@jaba2272
@jaba2272 3 ай бұрын
මාත් ගියා ඔය පාරෙ කුලියාපිටියෙ ඉදන් පට්ට ලස්සනයි පාරෙ වාහනත් වැඩිය නෑ😊
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@dpdamith6000
@dpdamith6000 3 ай бұрын
Supiriyak ayye jayen jaya❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@gaminibandara3022
@gaminibandara3022 3 ай бұрын
ලහිරු ඔබ නිහතමානීව අපි කාටත් මතක්කර දුන්න ආකල්ප වෙනස බෙහෙවින්ම වටිනවා. කටපාඩම් කරගෙන උත්තර ලියන යල්පැනපු අධ්‍යාපනය ක්‍රමය යටතේ අවුරුදු 76 ක් තිස්සේ රාමුවකට කොටුවුන බොහෝ පිරිසකට ආකල්පමය වෙනසකට පරිවර්තනය දුෂ්කර කාර්යයකි. කෙසේවෙතත් ලස්සන ලංකාව සුන්දරව විදින්නට ඔබ දරන වෙහෙසට මගේ අවංක හදපිරි ප්‍රණාමය.❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ස්තුතියි ❤❤❤
@kavindamunasingha
@kavindamunasingha 3 ай бұрын
Awesome brother Nice thoughts u have keep it up boy Jayawewa 🙏🙏🙏🙏
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@thiwanakadilshanthiwankadi2921
@thiwanakadilshanthiwankadi2921 3 ай бұрын
Ambooo..👍👍👍👌👌 ජයවේවා ලහිරු අය්යා parisamin ❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
🧡🧡🧡🧡
@travelwithsushan1015
@travelwithsushan1015 3 ай бұрын
ලහිරු අයිය ඉතින් කවත් හැමදාම හොඳම දෙයක්නෙ අපට දෙන්නෙ
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤🙏
@travelwithapidenna
@travelwithapidenna 3 ай бұрын
Supiri ❤❤ jaya 💪💪💪
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
🧡🧡🧡
@charithaweerasinghe2146
@charithaweerasinghe2146 3 ай бұрын
Respect ලහිරු aiya 👍👍❤❤❤...
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤🙏
@amidumadusankahemantha6957
@amidumadusankahemantha6957 3 ай бұрын
Supiri aiye video eka. December mula idala thamai ahapaw habarana kele lassana wenna gaththe. Okkoma gini thiyala thibbe. Dan yaddi aththatama marama sathutui gaswala kola pirila thiyeddi. ❤❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ඔව් හරිම ලස්සනයි
@dsvlog6100
@dsvlog6100 3 ай бұрын
අපිට අලි පෙන්නන්න රිස්ක් එකක් ගන්න එපා ලහිරු ඔයා බයික් එකේනෙ වාහනේ ආරක්ෂා සහිත නෑ
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ඔව් ටිකක් ඇතින් මම ගියේ
@BimbaDesilva-wq6sl
@BimbaDesilva-wq6sl 3 ай бұрын
අදහස් ගොඩක් වටිනවා පුතා, හැමෝම ඔයවිදිහට හිතනවානම් කොච්චර හොදද ♥️♥️🙏🙏
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤❤
@deepmark6842
@deepmark6842 3 ай бұрын
Adarei malliyo pressamen budusaranai wish you all the best xxxxx
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@user-nr6hc4kq8p
@user-nr6hc4kq8p 3 ай бұрын
Super video lahiru aiye ❤❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@heshanibimanya6599
@heshanibimanya6599 3 ай бұрын
Wow ලස්සනයි thank u ලහිරු ❤❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤🙏
@TravelwithCnk
@TravelwithCnk 3 ай бұрын
ලහිරු අයියේ ඔයා ගැන ආඩම්බරයි ❤ මේ අලියා ට කිට්ටු කරන් එක හොද නෑ බයික් එකේ
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤👍
@PrimeUZER.
@PrimeUZER. 3 ай бұрын
Jayawewaa❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
🧡🧡🧡
@chanukadesilva2527
@chanukadesilva2527 2 ай бұрын
සහතික ඇත්ත අයියේ...පරදිනවා විතරයි..ඔයා සුපිරි මනුස්සයෙක්..🖤🖤🖤👌💪
@travelwithlahiru
@travelwithlahiru 2 ай бұрын
❤❤🙏
@dush_95
@dush_95 3 ай бұрын
සුපිරි ❤😋
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@dilrukshidil5338
@dilrukshidil5338 3 ай бұрын
අයියා නියමයි මම ගොඩක් කැමති අයියාගේ වීඩියෝ බලන්න ආදරෙයි අයියා හැම දාම ❤❤❤❤ බුදු සරණයි ❤❤❤❤🎉🎉🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ආදරෙයි
@user-qj5cb3rd9t
@user-qj5cb3rd9t 3 ай бұрын
ලහිරු අයියා සුපිරි ව්ඩියෝ එකක් ☝️
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@SaNa_Official_
@SaNa_Official_ 3 ай бұрын
Respect ❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@RavinduMalshan9890
@RavinduMalshan9890 3 ай бұрын
ලහිරු අයියා ❤😍 මරු❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
🧡🧡🧡👍
@greenlanka.
@greenlanka. 3 ай бұрын
Supiri thama
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@ceylonfastfood6912
@ceylonfastfood6912 3 ай бұрын
Marama watina adahas tikak
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@pradeepchandana299
@pradeepchandana299 3 ай бұрын
එල එල අයියා ගැම්මක් තමයි දැං බලන්න පුළුවන් උනේ busy වෙල hitiye sorry ඉක්මනට බලන්න බැරි උනාට අදත් එලම ගැම්මක් ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤👍
@tharushanethsara-uq6oh
@tharushanethsara-uq6oh 3 ай бұрын
යන ගමන ජයෙන් ජයම වේවා
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤
@nayanarukmali7397
@nayanarukmali7397 3 ай бұрын
වීඩියෝ එකක් දානකම් බලා ඉදියේ අයියේ.ලස්සනයි ගොඩක්.
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤🙏
@rafikarafika4358
@rafikarafika4358 3 ай бұрын
Kiyanna wachana ne e tharamata godak lassanay vidio eka 🐘🐘🐘🐘👌🌹
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@shanejayasekara2965
@shanejayasekara2965 3 ай бұрын
Ammo paluwen Hitiye Lahiru dewipihity jayawewa oyata
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤😍
@DKCinematic
@DKCinematic 3 ай бұрын
සුපිරි ❤ travel with lahiru ගෙන් ඇබ්බැහි වෙන්නෙ traveling වලට තමයි ❤🔥
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@isuruchathuranga6940
@isuruchathuranga6940 3 ай бұрын
❤🌿
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@kiki6037
@kiki6037 3 ай бұрын
Great awareness of that surroundings Lahiru your dedication is very much appreciated and commendable. Keep up the good work
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
Thanks a lot
@kiki6037
@kiki6037 3 ай бұрын
@@travelwithlahiru preserve this beautiful environment for the future generations! Your children and grandchildren. You are truly an environmental warrior. Be with the nature its fauna and flora and especially the voiceless the poor animals of Sri Lanka 🫶
@travelwithlakshanlk
@travelwithlakshanlk 3 ай бұрын
Lahiru Aiye gamananan lassanai habai oya mata chanal ekak hadala dunnah🙏 (oya yana gamana sarthaka wewa mama jayawardanapura malli)
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
මම එක තැනක ඉන්න එකෙන් නෙමෙනේ
@MrChamDe123
@MrChamDe123 3 ай бұрын
well said lahiru ayya really appreciate about you thoughts 👏🫡 really appreciate what you said
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
🧡🧡🧡👍
@Asitha_De-silva
@Asitha_De-silva 3 ай бұрын
gammk ayya thanks aaa ilpu gmn video aka thunnata
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
😍🧡🧡🧡👍
@sanujadilanka1482
@sanujadilanka1482 3 ай бұрын
Salute,for not promoting casinos..best of luck
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤🙏
@rashminamuthuthanthri6512
@rashminamuthuthanthri6512 Ай бұрын
Im glad that your man of honour ❤❤ may god bless you more
@travelwithlahiru
@travelwithlahiru Ай бұрын
You too ❤❤🙏
@ChaRuX
@ChaRuX 3 ай бұрын
Maruuu ❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@dinukadeshappriya8536
@dinukadeshappriya8536 3 ай бұрын
ලංකාව කොතරම් සුන්දරද...❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@zerostar1651
@zerostar1651 3 ай бұрын
ekenma...lahiru aiya baninne lankawa vinasakarana unta,lankawa supiriyatama manage karanna puluwan....world no1 karanna pulwan ....singappuru kale....horu tikai,lassana akalpa nathi minissu tikai innakam nam baha kohomath😌😌
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ඔව් ඒක ඇත්ත
@user-ed9xq9fe2j
@user-ed9xq9fe2j 3 ай бұрын
Lahiru attatama lassanai digatama ohoma yan ohoma dewal tamai lassana hadawath tiyana minisdu illanne hemadama api balanawa
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
🧡🧡🧡
@menushan96
@menushan96 3 ай бұрын
Video ekak danakam balan hitiya man wage aya sitida😢ලහිරු අයියේ සුපිරි පරියක් ආ ආ පුලුවන් නම් විඩියෝ ටිකක් දන්න කෝ එක දිගට❤ආසාවෙන් බලන චැනල් එකක් travel with lahiru කියන්නේ ගැම්මක් 👌👌👌
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
දෙන්නම ඉක්මනින් තව ඒවා පහු ගිය ටිකේ අතේ සල්ලි තිබ්බෙ නෑ රවුම් ගහන්න 😍
@menushan96
@menushan96 3 ай бұрын
@@travelwithlahiru ඒ උනාට උදාරයි උදාරයි ආදරෙයි ආදරෙයි ලහිරු අයියේ❤️❤️❤️
@anuruddikadasanayaka1815
@anuruddikadasanayaka1815 3 ай бұрын
මල්ලි ඔයාගේ හොද ගතිගුන නිසා තමයි අපි ආදරේ.❤ බුදුසරනයී.
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ආදරෙයි ❤❤🙏
@nimaofficial1129
@nimaofficial1129 3 ай бұрын
Niyamai ❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
🧡🧡
@chandracha-yt6sc
@chandracha-yt6sc 3 ай бұрын
ලහිරු කතා කරන විදිහ හරිම ලස්සනයි හුගක් අය කතා කරන්නේ හායි ගයිස් කියලා නමුත් ලහිරු මගේ ආදරනීයන් කියන්නේ ඔයාට බුදුසරණයි ❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ආදරෙයි ❤❤
@pradeepchandana299
@pradeepchandana299 3 ай бұрын
අයියා ස්කූටරෙන් අර එදා දවසෙම රෑ ගියා නේද ඒකත් එල ආයි එහෙම දවසෙම උදේ ඉදල යමුද චාරිකාවක් ස්කූටර් එකෙන් ඒක සුපිරිය් නේ ඒත් අලි ඉන්න තැන් වලින් යන්න බයයි නේ ගියත් පරිස්සමෙන් අයියෙ ❤❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ආදරෙයි ❤❤❤
@kavindumihiranga2945
@kavindumihiranga2945 3 ай бұрын
ලහිරු අයියා ගැම්මක් තමා අපිට පිස්සු හොඳේ ...........ඔයා යන ගමන ජයෙන් ජයම වේවා ජේසු පිහිටයි ලහිරු අයියේ
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ආදරෙයි ❤❤❤
@kamanihandunge6578
@kamanihandunge6578 3 ай бұрын
පරිස්සමෙන් යන්න කල්පනා වෙන් 🙏🙏🙏
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
හරි ස්තුතියි
@sujeewanifernandomanjula8264
@sujeewanifernandomanjula8264 3 ай бұрын
ඔබේ වීඩියෝ ඉතාම ලස්සනයි . ලංකාවේ මිනිසුන් අපේ පරිසරය විනාශ කරනබව ඔබ පෙන්නවවා නිතරම. නමුත් අවවාදයට වඩා ආදර්ශය උතුම් නේද.
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤👍
@akshanakshan8510
@akshanakshan8510 3 ай бұрын
1st comment bro nice❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
😍🧡🧡👍👍
@dinushibandara
@dinushibandara 3 ай бұрын
Lahiru kema kana widiya tamai balanna asama😊
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
😍😍😍
@user-fp4rr5cv5f
@user-fp4rr5cv5f 3 ай бұрын
Super
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
Thanks
@tharakadesilva5254
@tharakadesilva5254 3 ай бұрын
ඔයා වගෙ මේ රටේ පාලකයොයි මිනිස්සුයි ප්‍රතිපතිගරුක වුනානම් මේ රට කොච්චර ලස්සනද👍
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
🧡🧡🧡
@rajithaedirimanna986
@rajithaedirimanna986 3 ай бұрын
Ela ela.. ❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@Praba_1626
@Praba_1626 3 ай бұрын
Aniwa aiye mth wituddai oya pramo code dila suduwt polabawanaaw meke youtube karana aya e athin oya Gemmak adarei ❤️❤️
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ආදරෙයි ❤
@dinushibandara
@dinushibandara 3 ай бұрын
Safety first ...you have a family ❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
Yes, thank you
@Shery2009
@Shery2009 3 ай бұрын
අනුරාධ මහත්තයා, හිතේ කහටක් නැතුව යන එන තැන් වල location හරියට පැහැදිලිව කිව්වොත් මොකද වෙන්නෙ.බය වෙන්න එපා එත කොට තව ටිකක් වැඩි පුර හරියයි!!!
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
😍😍❤❤❤
@dinushibandara
@dinushibandara 3 ай бұрын
Roti is our favorite when travel
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
😍😍❤❤
@palithasamarathunga1997
@palithasamarathunga1997 3 ай бұрын
නියමයි කවදාවත් ආත්මය පවා දෙන්න එපා ආඩම්බරයි ලහිරු
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@deepthaabesingha5911
@deepthaabesingha5911 3 ай бұрын
Lahiru aiya kohomada goda dawasakin Habarana haraha neda Trinco giye ❤❤❤❤❤😊😊😊😊
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ඔව් ඔව් සුන්දර හබරන පහු කරන් ගියේ
@naradadasanayaka7624
@naradadasanayaka7624 3 ай бұрын
Israel ඉදල බලන්නේ bro ජය වේවා 👍
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@user-fh5qs8iv3m
@user-fh5qs8iv3m 3 ай бұрын
හදවතේ❤️❤️චැනල් එක🌹🌹☸️✝️🇶🇦🇶🇦✈️✈️
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ආදරෙයි ❤❤❤
@fernandosarath4694
@fernandosarath4694 3 ай бұрын
Lassana wachna tika ❤❤❤❤❤❤ From Italiya
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤🙏
@user-lw9cy8ls2w
@user-lw9cy8ls2w 3 ай бұрын
❣️❣️❣️❣️jp මල්ලි ලස්සනයි නේද
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤ ඔව් මාරම ලස්සනයි
@helawoodcinema
@helawoodcinema 3 ай бұрын
You r greatest ❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤🙏
@kavinaroshan2260
@kavinaroshan2260 3 ай бұрын
Ah lahiru mahathaya vlog ekkah enakan balan hitiye
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
🧡🧡🧡👍
@user-kc1sh4kh5p
@user-kc1sh4kh5p 3 ай бұрын
චිරන්ජීවතු ජේසුපිහිටයි පුතා
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤🙏
@tharindu8996
@tharindu8996 3 ай бұрын
ආදරණීය සංචාරකයා❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@dammialwis8557
@dammialwis8557 3 ай бұрын
I went trincomalee in two time with motorbike from ja-ela. Lot of beautiful Buddhist temple there vist pichcha mal viharaya there is navy persons.
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@lisal_chandeepa
@lisal_chandeepa 3 ай бұрын
First
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
🧡🧡👍👍
@sciencewiththarul8180
@sciencewiththarul8180 3 ай бұрын
👍
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
🧡🧡🧡👍
@DamithDeSilva84
@DamithDeSilva84 3 ай бұрын
👌👌👌
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤
@prabathsudarshana1068
@prabathsudarshana1068 3 ай бұрын
හැබැයි මචන්⁣ බුත්තල කතරගම පාරෙ ඉන්න අලින්ගෙන් බෙිරේන්න බැ.මෙි අලි.නමි ඒචිචර අවුලක නැහැ
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
එහෙමද අම්මෝ
@ThiwankaPathirana
@ThiwankaPathirana 5 күн бұрын
ඔයාගෙ විඩියොනම් කියලා වැඩක් නෑ❤
@travelwithlahiru
@travelwithlahiru 5 күн бұрын
ආදරෙයි ❤❤
@dejavu1754
@dejavu1754 3 ай бұрын
Oyage wachana me rate inna godak ayata hoda paththata ganta puluwan kamathi nam mamath ratawal sehena ganakata gihilla thiyanawa eth me rata thama jeewath wenta widinta hodama rata malli oyata suba gaman!
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ස්තුති දිරිගැන්වීමට 🧡
@gayankumar8581
@gayankumar8581 3 ай бұрын
Oya koheda hitiye Lahiru, videos nathuwa paluwen hitiye. Abbahi wela. Apita pissu 😂😂♥️❤️💖💖💝👍👍👍👍👍
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
ආදරෙයි ❤❤❤
@krishanthakrishantha721
@krishanthakrishantha721 3 ай бұрын
ලහිරු ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤👍
@DushanPrabhath
@DushanPrabhath 3 ай бұрын
පොඩ් කඩයකින් කන එක නම් අම්මො පුදුම ලස්සනක් මගේ රට ආදරේයි 🎉🎉🎉❤❤❤ලොකේ ලස්සනම රට දුකයි එත් හරි නායකයෙක් නැති එක😢😢😢😢
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤❤
@user-zd1rh5pd7h
@user-zd1rh5pd7h 3 ай бұрын
@travelwithlahiru
@travelwithlahiru 3 ай бұрын
❤❤
ТАМАЕВ vs ВЕНГАЛБИ. ФИНАЛЬНАЯ ГОНКА! BMW M5 против CLS
47:36
Children deceived dad #comedy
00:19
yuzvikii_family
Рет қаралды 4,7 МЛН
Получилось у Вики?😂 #хабибка
00:14
ХАБИБ
Рет қаралды 5 МЛН
Каха ограбил банк
01:00
К-Media
Рет қаралды 9 МЛН
ТАМАЕВ vs ВЕНГАЛБИ. ФИНАЛЬНАЯ ГОНКА! BMW M5 против CLS
47:36