ලංකාවේ එකම පෘතුග්‍රීසි ගම්මානය | On Topic with Hasitha Wijewardena

  Рет қаралды 246,887

Ada Derana

Ada Derana

6 ай бұрын

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews #portuguese
» Subscribe to Ada Derana: bit.ly/2UXSHQ2
» Watch the latest from Ada Derana: bit.ly/3t1BwcY
අද දෙරණ Threads සමග දැන්ම මෙතැනින් එක්වන්න...
www.threads.net/@adaderana_si...
» Ada Derana සිංහල
WEB: sinhala.adaderana.lk
FACEBOOK: / sinhala.adaderana.lk
TWITTER: / adaderanasin
INSTAGRAM: / adaderana_sinhala
TIKTOK: / adaderanasinhala
THREADS: www.threads.net/@adaderana_si...
» Ada Derana English
WEB: www.adaderana.lk
FACEBOOK: / adaderana
TWITTER: / adaderana
INSTAGRAM: / adaderana_english
TIKTOK: / adaderana
THREADS: www.threads.net/@adaderana_en...
» Ada Derana தமிழ்
WEB: tamil.adaderana.lk
FACEBOOK: / deranatamil
TWITTER: / adaderanatamil
INSTAGRAM: / adaderana_tamil
TIKTOK: / adaderana_tamil
THREADS: www.threads.net/@adaderana_tamil
» WhatsApp Channel: whatsapp.com/channel/0029Va93...
» Telegram Channel: t.me/AdaDeranaNews
» Viber Channel: bit.ly/3gH7QwB
» News Alerts on your mobile: goo.gl/lnsVyc
» Mobile App:
GOOGLE PLAY: goo.gl/42v9Jl
APP STORE: goo.gl/TV9Yls
#NewsBulletin #AdaDerana #TVDerana #DeranaNews #FacebookLive #KZbinLive #SriLankaNo1NewsChannel #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #CurrentAffairs #Sports #Business #BizNews #Technology #Entertainment #TrendingNews #ViralNews
#adaderana #derananews #adaderananews

Пікірлер: 1 200
@sadunsuranga9077
@sadunsuranga9077 6 ай бұрын
හසිත ඔයා වැරැද්දක් කරනව..program එක තව දිග වෙන්න ඕන 🤓🤓😍
@RaptorF22Titanium
@RaptorF22Titanium 6 ай бұрын
හරිම වටිනව අ ෙප් පෟතුගිසි අ ැත් ෙතා් ගැන දැනගත්ත
@Kotuwemute
@Kotuwemute 6 ай бұрын
​@@RaptorF22Titaniumපම්ක පෘතුගීසි පම්ක 😹වැල්ලෙ කරවල වාඩියෙ කලවං ජාන වහල්ලු පෘතුගීසි වෙන්නෙ කොහොමද වුට්ටො 😅
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 6 ай бұрын
​@@Kotuwemute😂😂😂😂😂😂😂😂😂😂
@RaptorF22Titanium
@RaptorF22Titanium 6 ай бұрын
ඹයා කලු වැඩි ඹයා කාපිරි ව ෙග් අපි Lisbon වලින් පරමිපරා 4 කට එහා@@Kotuwemute
@thusharicfrenando8858
@thusharicfrenando8858 5 ай бұрын
ඒක ඇත්ත .
@rane387
@rane387 6 ай бұрын
සුපිරි. හැම සංස්කෘතික දෙයක්ම එකතු වෙච්ච රටක් . දේශපාලකයෝ වාසි ගන්න මිනිස්සු බෙදුවට හැම සංස්කෘතියක්ම එකට එකතු උනාම පට්ට ලස්සනයි. ❤️❤️
@dexterff8743
@dexterff8743 6 ай бұрын
ට්‍රැක්ද උබට 😅
@Mrfakeyt687
@Mrfakeyt687 6 ай бұрын
@@dexterff8743 ubat thgamna modayo
@Kotuwemute
@Kotuwemute 6 ай бұрын
Ehemada 😅ha
@five41768
@five41768 6 ай бұрын
​@@user-up8lp8dp5r දූපත් මැඩියා
@Sandakathmini01
@Sandakathmini01 6 ай бұрын
පරයෝ ඇවිත් කරපු වින්නැහියක්
@namaldhanjaya8461
@namaldhanjaya8461 6 ай бұрын
මේවගෙ අය ලංකාවෙ ඉන්නව කියල දන්නෙත් අද...😂
@dilthanu-mi7xq
@dilthanu-mi7xq 6 ай бұрын
Ow..math
@himayakumarage2266
@himayakumarage2266 6 ай бұрын
ඒක ඇත්ත
@swoosh-lw7mx
@swoosh-lw7mx 6 ай бұрын
මේ වගේම චීනෙන් ඒකාල ආපු අය අදත් ඉන්නවා කොලඹ
@sathan-sathan-666
@sathan-sathan-666 6 ай бұрын
බර්ග කට්ටිය කියන්නේ ඒ අය
@avishka8141
@avishka8141 6 ай бұрын
සිරාවටම
@HappyTV-kd4rs
@HappyTV-kd4rs 5 ай бұрын
මෙවැනි ගම්මානයක් තියෙනවා කියලා මමත් දන්නේ අද,අපිට ළමයින්ට මේ ගැන කියන්න පුලුවන්.බොහොම ස්තූතිය
@kadullatv_
@kadullatv_ 5 ай бұрын
මේ වගේ වැදගත් කරුණු ගැන දැනුවත් වෙන එක හොදයි
@Kavish700
@Kavish700 5 ай бұрын
අඩේ මරුනේ අද දන්නේ❤ලංකාව හරි ලස්සනයි නේ. හැමෝම එකා වගේ ඉන්නකොට😊 එත් දුකයි අපේ රටට මෙහෙම උන එක ගැන😢
@Kumari-kq1py
@Kumari-kq1py 6 ай бұрын
❤❤❤අවසානම එක මී වදයකි ජීවිතේ. මී පැනි පිරීලා ඇතේ
@N.Thenuwara7093
@N.Thenuwara7093 6 ай бұрын
ජාතිවාදී ආගම්වාදී කතා පොඩ්ඩක් පැත්තකින් තිව්වොත්.., මේ වගේ ආවේනික උප සංස්කෘතික ජන කොට්ඨාස වලින් සංචාරක ආකර්ෂණය ගන්න පුලුවන් විදියේ වැඩක් ගන්න පුළුවන්. ඒ වගේ දේකට මේ අයත් කැමති වෙයි. මේ වගේ ඒරියා වෙනම වෙන් කරලා යම්කිසි නීති රාමුවකට යටත්ව සංචාරක අමාත්‍යාංශය යටතේ විශේෂ අවධානයක් දීලා ප්‍රවර්ධනය කරා නම් වටිනවා.😊
@cs6575
@cs6575 5 ай бұрын
ලෝකයේ කිසිම රටක එහෙම දෙයක් සිද්ධ වෙනවද ??? ලංකාවේ පුත්තලම පැත්තෙත් ඉන්නවා අප්‍රිකානු සම්භවයක් තියෙන නිග්‍රෝ ජාතිකයන් . ලංකාවේ මිනිස්සුත් එංගලන්තය, ඇමරිකාව , ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල පදිංචි වෙලා ඔය විදිහට සමාජගත වෙලා තියෙනවා ... ඒ අය ඒ රටවල් වල එක් එක් සමාජ සංගම් හදාගෙන අපේ සංස්කෘතිය ආරක්ෂා කරගෙන ඉන්න අයත් ඉන්නවා !.
@madawaya
@madawaya 4 ай бұрын
ඔයාගෙ කතාවෙ හොද පැත්තක් වගේම නරක පැත්තක් තියෙනවා. මොකද තවමත් ආක්‍රමණික පිරිස් එංගලතේ ඉන්නවානම් ඒ අයට මේ තැනට ඇවිත් මේ ගමේ අයට සල්ලි වෙනත් වටින වස්තු දීලා මෙයාලව ඒ අයගෙ පැත්තට නම්මගෙන ආයෙත් කැරලි ඇතිවෙන්න පුළුවන්. අතීතයෙත් උනේ ඒ වගේ සිද්ධි තමා. අනික සද්ද නැතුව හිටියට තාමත් මේ රටට කෙල හලන රටවල් තියෙනවා.
@VKD7733
@VKD7733 5 ай бұрын
ලංකාවෙ මිනිස්සු තමන්ගෙ සංස්කෘතිය නැති කරගෙන ඉංග්‍රීසි භාශාව බදාගන්න දගලන විදිහට, පෘතුගීසි ජාතිකයෝ ලංකාවෙ ඉදන්, පෘතුගීසි පාසලක්වත් නැතුව එයාලගෙ සංස්කෘතිය රැකගන්න වෙන මහන්සිය හරිම පුදුමයි,...😢💔
@RandaraDeMel
@RandaraDeMel 5 ай бұрын
Mehemai ithin English kiyanne global language ekak Global language ekak danne naththan wadakuth na Lankawe inna Portuguese mix communities pawa English dannawa, eka nisa gobba comments danna epa 😂😂
@VKD7733
@VKD7733 5 ай бұрын
@@RandaraDeMel ee ubla hithn vidih.japan, south korea vge ratval me loke thiyen ratvl neveid gobbayo....😂🤣🤣 suddonge ***$## kaka hitpn...thopiv hdnn ba.konda kelin thiyn ved krpn dnvath kohevth thiyen language ekk nisa thmnge minissu ekk randu vennathuv...issellam hoyla blpn english international language ek vune kohomd kiyla...moodaya...💔
@user-ho2np8wk7v
@user-ho2np8wk7v 4 ай бұрын
​@@RandaraDeMeloh එහෙමද? But ඔයාට එ comment එකෙන් කිව්ව meaning එක understand වෙලා නෑ වගෙ, you see මේ comment එකෙන් show කරල තියෙන්නෙ , අපෙ culture එක destroy කරගෙන another ලෝකෙක culture එකක් ours කියල hold කරගෙන ඉන්න people කොට්ටාසයක් this country එකෙ ඉන්නව කියල. ඔයා mentioned කරපු cloth එක about නෙවෙ original comment එක තියෙන්නෙ. So කියවල ඔය tiny brain එකෙන් tinyata හිතල බලල comment again. තේරෙන්නෙ නැත්තන ignore කරල move on, හැබැයි තේරෙන්නෙ නැතිවත් comment කරල stupidness එකනම් show කරන්න එපා. 😂
@dhananjamotors476
@dhananjamotors476 3 ай бұрын
මොනවද පගො ලින භශාව ටව් කන්ඩ @@RandaraDeMel
@dhananjamotors476
@dhananjamotors476 3 ай бұрын
@@RandaraDeMel කන තරමක් වෙන රටවල් වලින්ම පිනට කකා මුන් දාන comments බලපල්ලකො
@divinejourney-official50
@divinejourney-official50 5 ай бұрын
So cool 🌸🌼 හරීම ලස්සනයි .... ලංකාවට මේ වගේ විවිධත්වයක් තියන එක කොච්චර ලස්සනද
@guwani01
@guwani01 5 ай бұрын
ඔව්, අද ඹවුන් අපේම සහෝදරයන් හා සමානය්. ඹවුන්ගේ රට ලංකාව මිස වෙන කොහේවත් නොවෙය්❤
@rubyperera8926
@rubyperera8926 5 ай бұрын
lankaawe hamoma ekamuthuwa hitiya nan kochchara hondada ❤
@guwani01
@guwani01 4 ай бұрын
@@rubyperera8926 🙏
@user-do6wx1ie2v
@user-do6wx1ie2v 4 ай бұрын
ලස්සනයි.මතක තියා ගන්න අතිතයේ අපේ වටින දේවල්,වටින පුද්ගලයන් විනාස කරපු එක ජාතියක් තමයි , සිඝ්‍ර බෝවිමකින් සියලු දේ යටත් කර ගත හැකි බව මතක තබා ගමු,,,,,,,
@madawaya
@madawaya 4 ай бұрын
​@@user-do6wx1ie2vඅනිවාරෙන්. ඒත් එහෙම වෙන්නෙ නැතිවෙයි.
@dhananjamotors476
@dhananjamotors476 3 ай бұрын
කන තරමක් වෙන රටවල් වලින්ම පිනට කකා මුන් දාන comments බලපල්ලකො
@rosairodelester5989
@rosairodelester5989 5 ай бұрын
ලන්කාව සුන්දර එ විවිදත්වය නිසයි 👍❤
@nidarshabandara9504
@nidarshabandara9504 5 ай бұрын
Aniwaren mchn
@kasunpradeep8650
@kasunpradeep8650 6 ай бұрын
මේකනම් නියමයී.... මෙයාලව හොදින් බලා ගන්න ඕනෙ... ඒ ගම මාර ලස්සනයී....
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 5 ай бұрын
Yeah greece wage...marama lassanai!
@user-zu3no4zk1r
@user-zu3no4zk1r 4 ай бұрын
Mun slawala danna ons
@Justiceandlaw
@Justiceandlaw 6 ай бұрын
මම දන්න ලංසි අය නම් ඕන තරම් ලංකාවේ ඉන්නවා.. ඒ ගොඩ දෙනෙක් සිංහල දෙමළ කලවම් වෙච්ච කට්ටිය... මේකේ සමහරු මේ ගොල්ලොන්ට බැනලා දාලා තියෙනවා හැබැයි සිංහල දෙමළ අලුත් අවුරුදු මේසයට නැතුවම බැරි "කොකිස්" කොහෙන් ආව දෙයක්ද ඒ වගේම තමා "අල්මාරි, ඉස්තෝප්පුව, කවිච්චිය" අපිට කොහෙන් ආව වචනද අපි ජපනා අනුකරණය කරන්න ඕන දෙවන ලෝක යුද්දේ පැරදිලා ඇමරිකන්කාරයෝ ජපානෙට ඇවිත් ජපන් කාරයාට ගේම දෙන්න හැදුවාට ජපන් කාරයෝ උන්ම උපයෝගී කරගෙන දියුණු උනා ඇමරිකන් කාරයාට නස්පුක්‌ වෙන්න ඇමරිකාවේ වෙළද බලයත් ඇල්ලුවා ලෝකේ මානව වර්ගයාගේ ආරම්භය පටන් ගත්ත අප්‍රිකාවේ මිනිස්සුන්ටත් උන්ගේම කියලා කියන්න පුළුවන් සංස්කෘතියක්‌ අද නෑ ඒ කියන්නේ අප්‍රිකාවෙන් ලෝකේ දස දෙසට විහිදුන මානවයෝ ඒ ඒ තැන් වලදී තමන්ට එකතු වෙච්ච දේවල් ආපහු අප්‍රිකානු වැසියන්ට දීලා තියෙනවා.. අතීතයේ ඉඳලාම ජාතියක් විදිහට අපිත් එහෙම මොලෙන් වැඩ කරා නම් අද අපි මේ මූන දෙන ව්‍යසන රටේ ඇති නොවෙන්නත් ඉඩ තිබුනා උදාහරණයක් විදිහට එදා අර බටහිර ජාතීන් අපේ රට ආක්‍රමනය කරපු වෙලාවලදී මෝඩ නොවී උන් වගේම උපක්‍රමශිලීව "අපිට එපා තොපේ ආයුධ" නොකියා ඒවගෙන්ම උන්ට ආපහු කෙලබාලා ඇරියානම් අර සුද්දෝ මරණයත් ජීවිතයක් අතර සටනක් කරලා මෙච්චර සාගර ගානක් පහුකරගෙන ලංකාවට ආවේ අපේ රට දියුණු කරන්න කියලා කියන එවුන් අද ලංකාවේ හොයාගන්න නැතිවෙනවා ෂුවර් එකටම..
@kavindujayaweera6293
@kavindujayaweera6293 6 ай бұрын
E kale Apita guns tibuna saho. Navy ships tibune nathi nisa thamai api paradune. 😢
@TxRx-sw4of
@TxRx-sw4of 5 ай бұрын
ජපානය වග රටවල ඒ ගැම්ම කියලා වැඩක් නෑ 👍
@thusharicfrenando8858
@thusharicfrenando8858 5 ай бұрын
ඇත්තටම හරිම ආසාවෙන් බලපු Program එකක්.අදයී මම දන්නේ ,එයාලා තාම ඉන්නවා කියලා අපේ රටේ.හරිම සතුටුයී .
@Gagana4899
@Gagana4899 6 ай бұрын
සංතෝසෙන් ඉන්න.ඔයාලා දැන් අපේම අය 💟
@Kotuwemute
@Kotuwemute 5 ай бұрын
පක 😹
@malinirupama6584
@malinirupama6584 6 ай бұрын
ඒක නම් මරු. ආදරෙයි අපි ඔයාලට. අපිට බලන්න ආසයි. දක්ෂ තරුණයෙක්
@nimeshnuwanpriya8037
@nimeshnuwanpriya8037 5 ай бұрын
ටිකිරි කුමාරයා ( සීතාවක රාජසිංහ ) ත් හිටියනම් තවත් මරු.😅. එහෙනම් මේ වෙද්දී ගමටම ගිනි තියලා.😅😅😅. මොනා උනත් හරිම ලස්සනයි . අපේ රටේ මිනිස්සු විදියට එයාලත් අපිත් එක්ක සතුටින් ඉන්න ඕනේ❤❤❤
@Harsha.Dhananjaya
@Harsha.Dhananjaya 5 ай бұрын
සිරාවටම ඕයි😂😂😂😊
@newmobile9414
@newmobile9414 5 ай бұрын
Tikiri kumaraya eunta keleuvata? 😮😂
@marlontharusha5171
@marlontharusha5171 4 ай бұрын
සීතාවක රාජසිංහ හින්දු ආගමට හැරිලා පන්සල් එහෙමත් විනාශ කලානෙ
@newmobile9414
@newmobile9414 4 ай бұрын
@@marlontharusha5171 koi pansalada vinasha kale ? 🤔 Lankawe tika denai Sinhala Baudda anit hamoma Baudda unta Devala gane, Kataragama ehema yanne ai ? Pattini Maniyanta bara venne ai ??? 🤔🤔🤔 Tikiri kumaraya Devi varungen pihita Aran yudda Kare rata bera Ganda 👍 Ada vage edat chivara darin hitiya neda Saturata udaw karanna patte kandayam valta support karanna? 🤔 Niyama Chivaradarin deshapalaneta enne na 🙂🙏
@buddhinanayakkara778
@buddhinanayakkara778 3 ай бұрын
​@@marlontharusha5171 එහෙම කල බවට ඉතිහාසයේ සඳහනක් තිබුණත් අද වෙනකොට ඒක පිළිගන්න බෑ. බොහෝ දුරට විමලධර්මසූරිය රජුගේ වීරත්වය ඔප්නංවන්න ඉතිහාස කතාකාරයෝ එහෙම ලිව්වා කියලා හිතන්න පුළුවන්. සිංහල රාජාවලියේ අවසාන කාල පරිච්ඡේදයේදී අපිට පූර්ණ වශයෙන් සිංහල රජ කෙනෙක් පහලවුණානම් ඒ සීතාවක රාජසිංහ රජු විතරයි. විමලධර්ම සූරියත් අපේ කෙනෙක් නෙමෙයි.
@anuruthwijeyekoon7683
@anuruthwijeyekoon7683 6 ай бұрын
Very beautiful,multi culture,multi language in one country.what these Portuguese community doing to protect their heritage is marvellous 👍 hope you guys spread more Portuguese music in the country.keep it up
@samankudage332
@samankudage332 5 ай бұрын
මේ ගම්මානය ඉස්සර ඉදලා ම තියෙනවා ද? මම හිතුවේ මේ අයගෙ භාශාවෙ වචන විතරයි අපට ඉතිරි වෙලා තියන්නෙ කියල. කොහොම උනත් වැඩ සටහන කරන මල්ලිට ස්තුතියි . තව දුරටත් කාලය දිගු උනානම් හොදයි මල්ලියේ . 🌹
@santhajayakody4505
@santhajayakody4505 6 ай бұрын
අලුත්ම අත් දැකීමක්. බොහොම ස්තුතියි 💥❤
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 6 ай бұрын
මොනතරම් ලස්සනද අපෙරට දෙවල් තවතවත් දකින්න අලුත්.,,දෙ ❤
@dunith305
@dunith305 6 ай бұрын
ඔබලා රට ලස්සන කරනව ❤❤❤❤
@user-up8lp8dp5r
@user-up8lp8dp5r 6 ай бұрын
ඇටේ තමයි
@BogalaSawundiris
@BogalaSawundiris 6 ай бұрын
LABBA
@Glowacki-Francis
@Glowacki-Francis 6 ай бұрын
ඔලුව පුක පැත්තට නවාගෙන කකුල් දෙක යටින් ඇටේ දිහා බලපන් 😂 එතකොට පෙනෙයි ලස්සන 😂
@five41768
@five41768 6 ай бұрын
​@@Glowacki-Francis දූපත් මැඩියා
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 6 ай бұрын
​@@five41768වට වේසාවා
@user-ms8er6ge5z
@user-ms8er6ge5z 5 ай бұрын
ලස්සන කොල්ලෙක් 🫠❤
@ravimunasinghe8955
@ravimunasinghe8955 6 ай бұрын
A very rare video clip of introducing descendants of former Portugese people who came to Sri Lanka. Very well done. The presenter was referring to Portugal as Prutugiesiya. Thr correct Sinhala version for Portugai is Prutugaalaya.
@zonik7699
@zonik7699 6 ай бұрын
කන තරමක් වෙන රටවල් වලින්ම පිනට කකා මුන් දාන comments බලපල්ලකො 🙂
@thusharajayamanna9254
@thusharajayamanna9254 Ай бұрын
Tho itin walaenna nathiwa idu...😆
@zonik7699
@zonik7699 Ай бұрын
@@thusharajayamanna9254 wachana 11 k thiyena 1 comment ekka mokakda bn welalila thiyenne
@dineshcmr5566
@dineshcmr5566 6 ай бұрын
වටිනවා ❤
@chandrakanthiliyanage6112
@chandrakanthiliyanage6112 5 ай бұрын
හරිම වටිනා පු‍ංචි කාලයක් . ස්තුතියි ඔබට මේ ඉදිරිපත් කිරීම ගැන.
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 3 ай бұрын
නියමයි. ඒ සංස්කෘතිය ඉදිරියට රැගෙන යන්න. ඉදිරියේ ටුවරිස්ම් ප්‍රොමෝට් කරන්න.
@wordfactory6524
@wordfactory6524 5 ай бұрын
අපි අද ගෙවන ජීවිතේ, අපි සිංහල කියලා හිතන් කතාකරන වචන, අපි කන කන බොන කෑම බීම, අපි දැන් අපේ සංස්කෘතිය කියන සංස්කෘතිය උනත් බාගෙට බාගයක් පෘතුගීසින් ගෙන් ආව දේවල්.
@kadullatv_
@kadullatv_ 5 ай бұрын
අපිත් එකටනම් එකග වෙනවා 👍
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 5 ай бұрын
ප්‍රංශයේ නිෂ්පාදනය කරනා ඖෂධ ලංකාවෙන් කොපි කරපුවා ....
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 5 ай бұрын
ඔහොම කතා කරනා උන්ගේ ජානත් පෘතුග්‍රීසි න්ගෙන්ම ආපුවා තමා ඉතිං .... ආයේ ඒකේ දෙකක් නෑ ... 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@hasithawijesekara8429
@hasithawijesekara8429 5 ай бұрын
Bageta bagayak neme 100% 😂
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 5 ай бұрын
@@hasithawijesekara8429 තවත් පෘතුග්‍රීසි ජානයක් 😂😂😂😂😂😂😂😂😂
@ivonnrukshsni8779
@ivonnrukshsni8779 6 ай бұрын
Good Luck DERIK.ඔයාලා ගැන කලින් දැනන් හිටියානම් ගිය අවුරුද්දේ ත්‍රිකුණාමලේ ආපු වෙලාවේ එනවා ඔයාලාව බලලා යන්න.ආයෙත් ආවාම එන්නම් හොදේ.god bless u all.
@sathyasoya1581
@sathyasoya1581 6 ай бұрын
Koheda eyala inne
@extremebp8891
@extremebp8891 6 ай бұрын
​@@user-up8lp8dp5rඇයි පකෝ උඹේ අම්ම බලන්න එන්නද එහෙනම්?
@kavindujayaweera6293
@kavindujayaweera6293 6 ай бұрын
​@@user-up8lp8dp5r me machan Kurusakarayo kohomath suddonta asai bn. Un thamai godakma suddonta kade yanne.😉
@TxRx-sw4of
@TxRx-sw4of 5 ай бұрын
​@@user-up8lp8dp5rkiyala wedak ne 😅
@user-xi4io1bz9d
@user-xi4io1bz9d 5 ай бұрын
Thanks Hasitha...but video is too short...pls. do a another long video about them ..lm waiting to see it ...sooooo..nice programme...like to see their village and the way they live. Hurry up Hasitha..awaiting for a lovely video.❤
@sithuminarajapaksha500
@sithuminarajapaksha500 5 ай бұрын
රටක් විදිහට ජන වර්ගයාගෙත් විවිධත්වයක් තියෙන්න ඕනි. මමත් එන්නම් ප්රුතුගීසි ඉගෙනගන්න.
@nawaladhammananda8718
@nawaladhammananda8718 4 ай бұрын
අපි මෙතෙක් කලක් නො දැන හිටපු දෙයක් ගෙනාවාට හසිතට අපේ ස්තූතිය ...
@KaveeshaSenal
@KaveeshaSenal 6 ай бұрын
Well done.. and Thank you Hasitha aiye.. ඔයාල video එකක් කලොත් මරු...❤ very informative and very interesting...👊
@maheshsrilanka3398
@maheshsrilanka3398 5 ай бұрын
A timely effort to preserve the multi-faceted culture of Sri Lanka. Unity in diversity. How soothing that we can blend the communities so well..
@sanjeewasamarakoon6942
@sanjeewasamarakoon6942 6 ай бұрын
ඇත්තටම සතුටුයි ❤❤❤❤❤.ආදරෙයි ගොඩක් .මෙයාටලට සිංහල පුළුවන්නේ
@ej4458
@ej4458 6 ай бұрын
prutugisi kiyanne Sinhala, demala saha mulsim minissu marapu jathiyak. Ung thama hitiyanam api Sinhala wachanayak wath danne na.
@warnakulasuriyafernando4408
@warnakulasuriyafernando4408 6 ай бұрын
​@@ej4458tho dakkada ponnayo
@Chalani.94.
@Chalani.94. 6 ай бұрын
බුදුන් වහන්සේගේ පිංතුරයක් දාගෙන පෘත්ගිසින්ට ණයට කහිනවා ලැජ්ජ නැද්ද
@janiyehandagama5509
@janiyehandagama5509 4 ай бұрын
​@@ej4458 ඉතින් ඒකට මේගොල්ලො පලිද. සුදු ඇමෙරිකන් අය කලු ජාතිකයන්ව වහල්ලු කරගත්තා. හැබැයි සුදු ජාතික චන්ද වලින් කලු ජාතිකයෙක් ජනාධිපති උනා. බ්‍රිතාන්‍යය ඉන්දියාව යටත් කරගත්තා. යුද්ධ කරලා ඉන්දියන් අය සෑහෙන්න ගානක් මැරුවා වහල්ලු කරගත්තා. අන්තිමට ඉංග්‍රීසින්ගෙ චන්ද වලින් ඉන්දීය සම්බවයක් තියෙන කෙනෙක් බ්‍රිතාන්‍යයේ අගමැති උනා. උන්ට වෙනස් වෙන්න පුලුවන් නම් ඇයි අපිට බැරි. දැන්වත් ජාතිවාදය පැත්තකට දාන්න. මේ 21 වෙනි සියවස. යටත් විජිත යුගයවත් වැඩවසම් යුගයවත් නෙමෙයි
@user-yk6qr2wb5u
@user-yk6qr2wb5u 6 ай бұрын
This episode is🤍👌🏻 wow! Thank you so much!
@Pathum_Gunasekara.
@Pathum_Gunasekara. 6 ай бұрын
නියමයි..❤🎉
@123ban
@123ban 6 ай бұрын
Respect them to maintain their culture for 5 centuries
@ej4458
@ej4458 6 ай бұрын
Yeah and what about the portugese trying to wipe out our culture by killing countless innocents and destroying various ancient artificats, do you respect that as well?
@Chamarabandara12345
@Chamarabandara12345 6 ай бұрын
💯 agreed
@janithawithyoutube9901
@janithawithyoutube9901 5 ай бұрын
දැනුවත් කරාට බොහොම ස්තුති නියම වැඩක් ❤️❤️😀
@pathmagamage1374
@pathmagamage1374 5 ай бұрын
ආයුබෝවේවා ඉස්තුතියි අපව මේ පිළිබඳව දැනුවත් කිරීම පිළිබඳව අපගේ ප්‍රනාමය සැමටම ජය සතුට සැප නිරතුරුවම ලැබේවා 🌷🙏🌷❤
@pavithrapyumi534
@pavithrapyumi534 5 ай бұрын
ඇත්තටම දන්නේ අද පෘතුග්‍රීසි ජාතීන් ඉන්නවා කියලා දන්නේ අද මෙයාලා හරි ලස්සනයි නේ
@dexterperera1101
@dexterperera1101 Ай бұрын
Indian Goa community protect
@TuitionDays
@TuitionDays 6 ай бұрын
What a beautiful culture Portuguese have..❤
@user-ci6mp3mj6f
@user-ci6mp3mj6f 6 ай бұрын
හරි ආසයි.ඔයාලට .
@TharangaMadusanka-uw2xj
@TharangaMadusanka-uw2xj 6 ай бұрын
මරු ❤❤
@user-ci6mp3mj6f
@user-ci6mp3mj6f 6 ай бұрын
මුලු ලෝකයේම ඉන්නේ මනුස්සයෝ .අපි හැමෝම මැරෙනවා.ඉන්න ටික කාලයේදී සතුටින් ජීවත්වෙන්න ලැබෙවා.
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 6 ай бұрын
ඉක්මණටම මැරියන් .... සිංහල උන් ගොඩක් මුඩුක්කු වළ ඉන්නේ උන්ට ඉඩ නෑ
@dinhaswijesuriya4491
@dinhaswijesuriya4491 6 ай бұрын
ඉතින්.. මේ පෘතුගීසියෝ ඉන්නෙත් මාලිගාවල නෙමේ. ඉන්ඩ මන් උබට මාලිගාවල ඉන්න සෙට් ඒක කියන්න. ප්‍රථම ස්ථානය - රාජපස්ස ඊළඟta-විකි සියා තමුන්ගේ නොවන මාලිගාවල ඉන්න බෞද්දයෝ තමා ඒ
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 6 ай бұрын
@@dinhaswijesuriya4491 මුන් මාළිගාවල නෑ .... උන් අපේ කෙල්ලව බඩ කරලා .... අපේ වස්තුවත් අරං ගියා .... එහේ උන් ඉන්නේ මාළිගාවල .... මුන් තාම උන්ගේ වරුණේ ගහන නිසා උන්ගේ අපරාධ චෝදනා මුන්ටත් අයිතිය ... උන්ට නම් රටම හෝදන් යන්න ට්සුනාමියක් ආඅවා කරපු අපරාධ වළ විපාක ....
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 6 ай бұрын
@@dinhaswijesuriya4491 බෞද්ධයෝ මාළිඟාවල ඉන්නේ මිණීමරලා නොවේ .... උඹ ඔය නම මාරු කරගන් .... ලැන්තෝ ලෙවර්ඥ්ඤෝ වගේ වාසගමක් එක්ක ....
@user-dg4yx1nh3g
@user-dg4yx1nh3g 5 ай бұрын
😊​@@dinhaswijesuriya4491
@chanukamayuranga3982
@chanukamayuranga3982 6 ай бұрын
රනිලාගෙ Vat එකට පෘතුගිසියොත් තාම ඉන්නවනම් අපිටත් බැරි නෑ සිංහලුනි…👆🤪🙌🙏
@srilankanchannel1439
@srilankanchannel1439 6 ай бұрын
බයවෙන්න එපා රනිල ඉන්දියාවෙ උනුත් ගේනවා. දැනටම යාපනේ ඉන්දියන් මුදල් භාවිතා වෙනවා. රනිල කොහොමත් බෙදනවා රට. අපේ උන් ආතල් ගන්නවා. ඒක ඌත් දන්නවා 😂😂😂
@nishantha1422
@nishantha1422 6 ай бұрын
​@srilankanchannel1439 ගොන් පොරත් පටන් අරගෙන
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
😭😭😭
@jayasena1605
@jayasena1605 4 ай бұрын
😂😂
@pmwijeratne1896
@pmwijeratne1896 Ай бұрын
නියමයි. අද තමා දැන ගත්තේ
@kalutaralegalassociates9314
@kalutaralegalassociates9314 Ай бұрын
ඉතා සතුටුයි මේ ගැන දැනගැනීම, ඉස්තුතියි !
@vishwamudra9577
@vishwamudra9577 6 ай бұрын
ඇත්තටම ලස්සනයි. 🙏❤️
@ashokarandeniaya6396
@ashokarandeniaya6396 5 ай бұрын
අතිතයේ සිදුවීම් මොනව වුනත් වෙනත් ජාතීන් සමග ජාන කලවම් වී ඉපදෙන අය බොහෝම දක්ෂතා දක්වනවා
@SriLankaExplored-qq3oe
@SriLankaExplored-qq3oe 5 ай бұрын
ස්තූතියි 🙏
@nihalperera4473
@nihalperera4473 5 ай бұрын
මරු සුපිරි. විවිධත්වයකින් යුතු සංස්කෘතිකාංග ඇති රටක පුරවැසියෙකු වීම ආඩම්භරයි ❤️✨️🥺
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
අක් මුල් සිඳ දමා...... සත්‍යය වසන් කල දේව මිත්‍යාවෙන් දෑස් අන්ධ කළ ඒ පාපයට වන්දි ගෙවිය යුතූය.
@nihalperera4473
@nihalperera4473 5 ай бұрын
@@Sandakathmini01 පිස්සුද සුදේව 🤣🤣 ඔය වගේ මෝඩ කතා කියන මට දැනෙන්නෙ උඹ ගැන ලොකු අනුකම්පාවක් 🤣🤣 උඹ වගේ තව කීදෙනෙක් ඇතිද ලංකාවෙ ඔය වගේ ලදරු මානසිකත්වයකින් ඉන්න ගෝත්‍රික මිනිස්සු .🤣🤣. මෝඩයෝ මේක 21 වෙනි සියවස. අවුරුදු දෙසීය ගානක් කෝමා එකකද හිටියේ 🤣🤣 මුන් මේ අවුරුදු ගානක තරහා තාම තියන් ඉන්නවා කියන්නෙ ඉතින් හිතාගන්න පුලුවන් ඉන්න මානසිකත්වය. මොකක්ම හරි ආගමක් මිත්‍යාවක් කියල ක්ෂණිකයකින් එහෙම බැහැර කරන්න පුලුවන්ද කිසිම අවබෝධයක්වත් නැතිව 🤣🤣🤣. මොකක්ද ඕයි අර සත්‍ය වසන් කරපු කතාවක් කිව්වෙ .දන්නෙ නැති නිසා අහන්නෙ පොඩ්ඩක් පැහැදිලි කරල දෙන්න බැරිද හරියටම 🤣🤣
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
@@nihalperera4473 ඔබේ නොදන්නාකම මෙයින් පැහැදිළි වේ. කරුණාකර මනා අවබෝධයකින් යුතුව අදහස් ප්‍රකාශ කිරිමට වග බලාගන්න.
@shegiofficial7939
@shegiofficial7939 5 ай бұрын
සුපිරිනෙ අද තමා දැනගත්තෙ 😍🧡
@sanjanaravindu746
@sanjanaravindu746 6 ай бұрын
මේ කොල්ලා නේද voice එකේ sing කලේ ❤️
@Angela-dl7vs
@Angela-dl7vs 5 ай бұрын
ඔව් එයා තමයි
@87sfdo
@87sfdo 6 ай бұрын
අපොයි මොකද අනේ...මේ වැඩසටහන මේ තරම් කෙටි........ වෙන දිගු වීඩියෝ එකකුත් තියෙද මේකේ.....❤
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 6 ай бұрын
This is such a amazing ❤❤
@beetanandani243
@beetanandani243 5 ай бұрын
පෘතුගාලය ලස්සන රටක්වීඩියෝවක මම දැක්කා❤ඒගොල්ලො හරිම මිත්‍රශීලීලංකාවේ අතීතය ගැන ලියලා තියෙන දේවල් ගැන කියනකොට නං හරි දුකයිලස්සන ජන කොට්ඨාසයක්❤
@Kotuwemute
@Kotuwemute 5 ай бұрын
ඔව් උන් උබෙ ආච්චිගෙ බෙල්ලට කඩුව තියලා උන්ගෙ ආගමට එන්න කිව්වා නැත්තම් මරනවා 😹හරිම හොද මිත්‍ර සීලීනම් පකටද අපි එක්ක යුද්ද කරලා රට අල්ලගන්න හැදුවෙ 😹
@shameeramahawattage7150
@shameeramahawattage7150 5 ай бұрын
@@Kotuwemute ගොන් කතා කියන්න එපා බන්. බෙල්ල ට කඩුව තියලා කොහොමද ආගම අදහන්නේ
@WhitaDanial-tb3vx
@WhitaDanial-tb3vx 5 ай бұрын
පෘතුගීසින් අපේ ,ලක්ශ ගානක් සින්හලයෝ මැරුව ,දැරිවියගෙ සිට මැහැල්ල දක්වා ස්ත්‍රී දූෂණය කලා ,නැව් පිටින් රතර්න්,මුතු ,මැනික්,කලාත්මක නිර්මාණ කොල්ල කෑව කෑව E.g.-කෝට්ටෙ කොල්ල කෑම ...etc ,මේව වාර්තා කරල තියෙන්නත් පෘතුගීසි ලේඛකයකුම තමයි
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
@@shameeramahawattage7150 නොදන්නා දේවල් ගැන විස්තර ටිකක් හොයල බලන්න. නිකං බොරුවට වලිගේ උස්සාගෙන දුවන්න එපා. පරංගි කාල සමයේදී කැළණි ගඟ ආශ්‍රිතව තිබූ මල්වානේ සිට පාලනය කල දොන් ජෙරනිමෝ අසවේදු නම් ප...යා කරපු දේවල් කොහොමද කියලා........ එවිට ඔබටම තේරෙයි.ප
@lasunamaljith6126
@lasunamaljith6126 6 ай бұрын
සෙට් එක 💕 දැකීමත් සතුටක් 😊
@nickdenverragal9464
@nickdenverragal9464 6 ай бұрын
Proud to be a Portugese Burgher ♥️♥️
@Kotuwemute
@Kotuwemute 6 ай бұрын
Paka proud toge hati balapanko ponnaya kavuda ubata kiwwe uba prutugisi kiyala kalawan ponnya😂😅
@Chalani.94.
@Chalani.94. 6 ай бұрын
පිස්සුද මංද 😂😂
@raviherath8082
@raviherath8082 6 ай бұрын
​@Alexpereira881 Look who's talking? 😂😂 A Pereira is a pure breed?, I suppose. Got to be kidding. 😂😂. Look at your face in the mirror ape 😂😂
@asha.ranatunga2581
@asha.ranatunga2581 6 ай бұрын
@@Kotuwemute Look who's talking? 🤣🤣 Pereira's are a pure breed, I suppose. 🤣🤣 Did you forget to look at yourself in the mirror? 🤮
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 5 ай бұрын
wow,nice...kalu sinhalayo kiyana ewa ganan ganna epa..mamath burgher!
@nilukaniludahanayaka7723
@nilukaniludahanayaka7723 6 ай бұрын
Thank you ONTOPIC.
@manjufdo8484
@manjufdo8484 6 ай бұрын
අපිත් පෘතුගීසි තමයි .....කතෝලික .....christian .....සතුටුයි .......අනිවාර්යයෙන් ඒ සංස්කෘතිය අපි රැකගත යුතුය ........god blessed you .....
@mangodeliverylimited5435
@mangodeliverylimited5435 6 ай бұрын
Pissuda ban .umbala sinhala buddhist , at time of Portuguese era converted forcefully or for some money or jobs / some benefits .
@user-up8lp8dp5r
@user-up8lp8dp5r 6 ай бұрын
කවලමා
@Glowacki-Francis
@Glowacki-Francis 6 ай бұрын
අපෝ කලවමෙක්නෙ 😂
@warnakulasuriyafernando4408
@warnakulasuriyafernando4408 6 ай бұрын
Proud to be a Christian ❤
@Glowacki-Francis
@Glowacki-Francis 6 ай бұрын
​@@warnakulasuriyafernando4408🤣
@piumirajakaruna9392
@piumirajakaruna9392 6 ай бұрын
Vow, nice video, thanks for uploading it. Their culture is specially nourished with music & dancing.
@Kotuwemute
@Kotuwemute 6 ай бұрын
😅😅😅
@preethigron817
@preethigron817 6 ай бұрын
Wow Absolutely Amazing ❤
@samanpriyantha4407
@samanpriyantha4407 4 ай бұрын
Really beautiful . Great to hear. Love!
@Glowacki-Francis
@Glowacki-Francis 6 ай бұрын
පෘතුගීසිකාරයොන්ගෙන් ආස රොනාල්ඩෝට විතරයි ♥️
@warnakulasuriyafernando4408
@warnakulasuriyafernando4408 6 ай бұрын
Moooda wesige puthek
@Glowacki-Francis
@Glowacki-Francis 6 ай бұрын
​@@warnakulasuriyafernando4408 මොකෝ වේසිගෙ පුතෝ 😂 අපිත් සිංහල බෞද්ධ තමයි 😂 හැබැයි රොනාල්ඩෝට ආස උනාම කොහොමද කියහංකො සිංහල බෞද්ධ ජාතියට ඒක බලපෑමක් වෙන්නෙ ඔහොම කුනුහරුප කියන්න තරම් 😂 අම්මගෙන් ගිහින් අහගනින් උබේ මෝඩ ජාතකෙ 😂 එතකොට උබටම තේරෙවි උබ ඔය කියල තියෙන්නෙ උබ ගැනනෙ කියල 🤣🤣🤣
@shehanshanuka4207
@shehanshanuka4207 6 ай бұрын
@@Glowacki-Francis ela bro niyameta kyl dila harakata😹
@gayanbuddhika5036
@gayanbuddhika5036 6 ай бұрын
​@@Glowacki-Francisඑකෙන්ම.. උගේ ජාතකේ ගැන ඌවත් දන්නෙ නෑ.. 😂😂😂😂😂😂
@FashionHouse1017
@FashionHouse1017 6 ай бұрын
​@@Glowacki-Francisරොනාල්ඩෝ කියන්නෙ කවුද? footballer ද?
@renoldrenold8083
@renoldrenold8083 6 ай бұрын
I have some Portuguese friends. And I learnt Brazilian Portuguese. I have attended a funeral at Anuradhapura. There is Portuguese colonial in Batticoloa
@dileenijayatileke5712
@dileenijayatileke5712 27 күн бұрын
Very interesting. SriLankan watching from the UK. 🇱🇰🇬🇧
@neathusha.
@neathusha. Ай бұрын
සංචාරක කර්මාන්තය දියුනු කරන්න මොවුන්ගේ දායකත්වය ගමු.රටට ඩොලර් උපයමු.පාලකයන්ට හොරා කන්න දෙමු.
@thusitha.senaratna
@thusitha.senaratna 6 ай бұрын
Lovely ❤
@kanijudesajendra8642
@kanijudesajendra8642 6 ай бұрын
It was really nice ❤
@TUTU82083
@TUTU82083 6 ай бұрын
අම්බො වහල්ලු 😂
@samithnishshanka
@samithnishshanka 6 ай бұрын
Wow මරු❤
@craftsforall4337
@craftsforall4337 5 ай бұрын
ඇත්තටම සතුටුයි ❤
@shamanthasumith5531
@shamanthasumith5531 6 ай бұрын
එයාල ඉන්නව කියල දන්නෙත් අද. ඇත්තටම ලස්සනයි .තව ටිකක් දිගට වැඩ සටහන අරන් ගියානම් තමයි හොද
@ranjanrathnathunga3758
@ranjanrathnathunga3758 6 ай бұрын
මඩකලපුවෙත් වෙනම ප්‍රදේශයක මොවුන් ඉන්නවා
@kariyawasamdias1975
@kariyawasamdias1975 6 ай бұрын
කොහෙද? කියන්න කෝ
@user-cc4mk3om4z
@user-cc4mk3om4z 6 ай бұрын
Dach Bar @@kariyawasamdias1975
@ashenmaliweerarathna3161
@ashenmaliweerarathna3161 6 ай бұрын
koheda @@kariyawasamdias1975
@sunilhewage1684
@sunilhewage1684 Ай бұрын
මඩකළපුවෙ කල්ලඩි පාලමට ආසන්න ගමක.
@yvonnefernando6504
@yvonnefernando6504 5 ай бұрын
Thank you somuch for introducing them to us,n hope they will move forward n protect their identity.
@antonyantony7920
@antonyantony7920 5 ай бұрын
One of the best programmes. Thank you very much.
@nayanaedirille135
@nayanaedirille135 6 ай бұрын
හරි ලස්සනයි එයාලා❤
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
ඔය වගේ හිතපු කාලකන්නි මිනීමරු ආගම් රොඩු ඔලුවට දා ගත්තා
@nayanaedirille135
@nayanaedirille135 5 ай бұрын
@@Sandakathmini01 මොනවද ඔයා මේ කියන්නේ.ඉස්සෙල්ලාම ඔයාගේ බාසාව හදා ගන්න.මම කීවේ එයාලා ලස්සන්‍යි කියල.මොන ආගමේද මොන ජාතියද අදාල නෑ.හැමදේටම දේශපාලනයයි ආගමයි ගාවගන්න එපා.අනික මට මේ සමජ මාධ්‍ය තුල මගේ අදහස දැක්වීමේ අයිතිය තියෙනවා.ඒවගේම මම කාලකන්නීයෙක් නෙවේ.ඒවගේ රලු වචන මිනිසුන්ට යොදාගන්න ඔයා ගැන හැරිල බලන්න
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
@@nayanaedirille135 කියලා තියෙන්නේ මොකක්ද? ආයෙමත් හොඳ ළමයා වගේ දහසැරයක් කියවලා බලන්න. ඊටපස්සේ තේරුම් ගන්න බැරි වෙන එකක් නෑ. තේරුම් ගන්න බැරි වුනොත්.... කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.
@nayanaedirille135
@nayanaedirille135 5 ай бұрын
@@Sandakathmini01 තේරුම් ගන්න අමුතු දෙයක් නෑ මහත්මයා මීට පස්සේවත් සංයමයකින් සංවාදාත්මක වෙන්න..
@Sandakathmini01
@Sandakathmini01 5 ай бұрын
@@nayanaedirille135 තේරුම් ගන්න බැරි වුණාම ඔහොම වෙනවා. ඉස්සර හිටපු 🐰 ක් අහස කඩා වැටෙනවා කියලා කෑ ගහගෙන දිව්වා..... මතක් වුනා. ඒ 🐰 ට එකතු වෙච්ච තවත් ගොඩක් අය හිටියා කියලා මං අහලා තියෙනවා. ඒ අය දැන් නෑ කියලා කොහොමද අපි හරියටම කියන්නේ?
@NandasiriDissanayake-be3gs
@NandasiriDissanayake-be3gs 6 ай бұрын
එක මරු අපේම රටෙ ඉස්සර හිට්ය ම්නිසුන් ඉන්නවා කියනඑක අපි ට හරි ම ලොකුදෙයක් අපිව යටත් කර ගන්න ආපුඅය අපි එකට ඉන්නවා හරිම පුදුමයි නියම යි
@jsasaaus3420
@jsasaaus3420 5 ай бұрын
Wow, absolutely love it❤❤❤
@ranjanpremathilaka587
@ranjanpremathilaka587 4 ай бұрын
සුලු පිරිසක් උනත් සංස්කෘතිය රැකගෙන ඉන්න අය අපේම රටේ අපේම අය දැනුවත් කලාට ගොඩක් ස්තුතිය ❤❤❤
@user-gw7bz9vi4q
@user-gw7bz9vi4q 6 ай бұрын
මෙයාලා කලවන් අයනෙ... පෘතුගීසි කාරයෙක් මෙයාලගෙ ලගින් හිටෙව්වොත්..ලොකු වෙනසක් පෙනෙවී...
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 6 ай бұрын
Mahaloku wenasak naha..portuguese aya suddo wage newei api wagemai..dumburu patai...balanna portuguese people kiyala google eke! Ronaldoge puthage hati balanna aduma gane..Lankawe kollek wagemai!
@dunith305
@dunith305 6 ай бұрын
🤬🤬🤬🤬
@dexterff8743
@dexterff8743 6 ай бұрын
නෙදර්ලන්ත උන් වෙනස්
@cs6575
@cs6575 6 ай бұрын
කොහොමත් මිශ්‍ර වෙලා තමයි ඒ පවුල් ලංකාවේ පැවතුනේ...
@Kotuwemute
@Kotuwemute 6 ай бұрын
​@@gamithawanasinghe4096පක තමා පෘතුගීසි උන් සුදුයි 😅
@samadhiwickramasingha8858
@samadhiwickramasingha8858 6 ай бұрын
❤ රැක ගන්නෝන දේවල්
@PasinduPabasara-ip9tk
@PasinduPabasara-ip9tk 6 ай бұрын
අනිවාර්යයෙන්ම
@TUTU82083
@TUTU82083 6 ай бұрын
ඉස්සේල්ලා තමන්ගෙ උරුම සිංහල කම බෞද්ධ ආගම රැකගන්න බලපන් කොහෙන්වත් ආපු දෙයක් රැකගන්න කලින්
@ruwanchaminda4166
@ruwanchaminda4166 6 ай бұрын
1956 bandara nayaka karapu weden me minissu godak lankawa dala autrailia wage aratawalata giya..owun hitiyanam lankawa ada godak diunui lassanai
@TUTU82083
@TUTU82083 6 ай бұрын
@@ruwanchaminda4166 ලබ්බ තමා 😂😂😂
@ruwanchaminda4166
@ruwanchaminda4166 6 ай бұрын
@@TUTU82083 sinhala boudda bankolot..rata kudu ganja ice ..horu inna rata tiyenne ban oya henayak wat netuwa niyametama araksa wela
@kkdkoralage2790
@kkdkoralage2790 6 ай бұрын
ලස්සනයි
@ownerbmw4396
@ownerbmw4396 5 ай бұрын
we should encourage and protect this small segment of the Sri Lankan society and their own culture. this small social group is a Part of Sri Lankan History.
@nipundilanka1960
@nipundilanka1960 6 ай бұрын
❤❤👌👌
@Glowacki-Francis
@Glowacki-Francis 6 ай бұрын
අපේ සිංහලයොන්ට පිල් බෙදිල රන්ඩු වෙන්න මේ වීඩියෝ එකත් ඇති 😂🤭👇
@asha.ranatunga2581
@asha.ranatunga2581 6 ай бұрын
Aye ahala. 😂comments dekka- ha puduma kala- kireemak da-nenney. Avurudu 2500 uthum sans-kruthi-ye ling madiyo tika baka baka gaanawa. 😔😢
@nithyawarnakulasooriya3320
@nithyawarnakulasooriya3320 6 ай бұрын
Trueee. පුදුම කුහක කමක් තියන්නෙ සිංහල උන්ගෙ😂
@aplhagamer8855
@aplhagamer8855 5 ай бұрын
@@nithyawarnakulasooriya3320 ai oya sinhala neweda?
@heshandesilva6917
@heshandesilva6917 5 ай бұрын
ලංකාවට නිදහස හම්බුනාට පස්සේ මහින්ද මහත්‍තයාට වෙනකල් ලංකාව පාලනය කරපු කට්ටිය ඔය හොදට කරලා තියෙන්නෙ රටට, මගුල් නිදහස ලංකාව විනාශ කරලා දැම්මෙ සින්හලයෝ කියලා ලොකුවට කෑ ගහන උන් තමා😂 ඉන්ග්‍රීසින් හිටියනම් ඉන්ග්ලන් passport එක හරි තියෙනවා.
@SriLanka-gv7se
@SriLanka-gv7se Күн бұрын
ඉතාමත් වටිනා වැඩවටහනක්
@user-my2xd6mf2h
@user-my2xd6mf2h 5 ай бұрын
සුපිරි
@binuragalappaththi
@binuragalappaththi 6 ай бұрын
මාර අභිමානයක් දැනෙන්නේ 😂 රැක ගන්න ඕන දේවල් මෙව්වා.. 🥴🥴
@raviherath8082
@raviherath8082 6 ай бұрын
Maara abi maanyek da- nenney oya wagey aya kata ari-yahama 😅😂
@binuragalappaththi
@binuragalappaththi 6 ай бұрын
@@raviherath8082 රැක ගන්න ඕන දේවල් මෙව්වා, ඇයි ප්‍රස්නයක් ද 😏🤗
@rakithaheenatimulla5034
@rakithaheenatimulla5034 4 ай бұрын
Ape un kohomath adare karanne unta pahara dunna ewnta 😂😂😂😂
@srilankanchannel1439
@srilankanchannel1439 6 ай бұрын
මෙහෙ කඩවතත් හිටිය ලොරෙන්සෝද අල්මේදගෙ පරම්පරාවෙන් එන පිරිසක්. තුන්වෙනි සහ හතරවෙනි පරම්පරාව 👍
@aplhagamer8855
@aplhagamer8855 5 ай бұрын
Nama mokkda
@srilankanchannel1439
@srilankanchannel1439 5 ай бұрын
@@aplhagamer8855 එයාල දැන් මෙහෙ නැහැ. අපේ යාලුවගෙ නම සුරන්ග (එයා 4 හෝ 5 පරම්පරාව) හැබැයි ඒ නම විතරයි සින්හල එතනින් එහාට ඔක්කොම පෘතුගීසි නම දිගටම. එයා ලීඩ් ගිටාරිස්ට් කෙනෙක් කොලබ රොක් බෑන්ඩ් එකක 👍
@telmafernando3521
@telmafernando3521 6 ай бұрын
May God bless you all !
@shiwadilhara5538
@shiwadilhara5538 5 ай бұрын
හරිම ලස්සනයි
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 6 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹❤️🙏🌹🌈️❤️
@Glowacki-Francis
@Glowacki-Francis 5 ай бұрын
අනුර ද ?😂
@newmobile9414
@newmobile9414 5 ай бұрын
😮
@rienziefernando8332
@rienziefernando8332 5 ай бұрын
I am so heartning to here for the first time in Sri lanka a portugese village. Myself portugese sinhalese mix, but lives whole my life in Sweden, Germany and the Netherlands and it is so wonderful to have multicultural sfeer and our european and Srilankan heritage we must thrive to be proud and never to be forget.
@anurakithulagoda7462
@anurakithulagoda7462 6 ай бұрын
Fantastic we must protect the culture.
@bandulasenanayake2704
@bandulasenanayake2704 5 ай бұрын
Hi mr hasitha..... oya harima lassana deyak elidarukale sathutui......
@astrinelappen7934
@astrinelappen7934 6 ай бұрын
❤❤❤
@TUTU82083
@TUTU82083 6 ай бұрын
😂
@chathuraprasad1690
@chathuraprasad1690 6 ай бұрын
ඇයි බන් මේ වගේ රටක කට්ට කන්නේ😂😂
@slfishworld6043
@slfishworld6043 6 ай бұрын
😂😂 අඩෝ
@randimarodrigo4588
@randimarodrigo4588 6 ай бұрын
Aththamai. Eyalage muthun miththange gonkam nisa new generation eka hingana rataka duk vindinava . Paw 🙄
@Kotuwemute
@Kotuwemute 6 ай бұрын
​@@randimarodrigo4588උන් පෘතුගීසි නම් පෘතුගාලෙට කෝල් එක්ක දීලා උන්ට එහෙ ජීවත් වෙන්න ඉඩ කඩ දෙන්න කියපන්කො දෙයිද බලන්න පඩේකටවත් ගනන් ගන්නෙ නැ මේ වහල්ලුන්ව 😅😅😅
@Samcromer444
@Samcromer444 6 ай бұрын
@@Kotuwemuteඇයි නැත්තෙ දෙනවා ගන්න පුලුවන්.
@FashionHouse1017
@FashionHouse1017 6 ай бұрын
කොයි රටට ගියත් කට්ට කන්න ඕනේ. නිකං හම්බ වෙන්නෙ නැනේ කොහේ ගියත්. තමුන්ගේ රටේ ඉන්න කොට , අපේ රටේ අඩුපාඩුකම් ගැන වැඩියෙන් අපිට දැනෙනවා, වෙන රටක ඉන්නකොට ඒ රටේ අඩුපාඩුකම් වලට වඩා. වෙන රටක ඉන්නකොට සුලු ජාතියක් විදියට වෙන කෙනෙහිලිකම් සැහෙන කාලයක් විදින්න වෙන (රටින් රටට වෙනස් වෙන්න පුලුවන්)
@user-em2lt5xc2m
@user-em2lt5xc2m 5 ай бұрын
හරිම ලස්සනයි එයාලගේ සංස්කෘතිය.
@champikasudarshani6938
@champikasudarshani6938 6 ай бұрын
සුපිරි නියමයි
The Other Side Episode 05 - Chinese people in Sri Lanka
23:01
TV Derana
Рет қаралды 141 М.
Gladwin Derrick  | Hallelujha | Blind Auditions | The Voice Sri Lanka
6:16
The Voice Sri Lanka
Рет қаралды 299 М.
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 99 МЛН
Haha😂 Power💪 #trending #funny #viral #shorts
00:18
Reaction Station TV
Рет қаралды 15 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 29 МЛН
The Portuguese in Sri Lanka (1505)
16:36
manel rebera
Рет қаралды 56 М.
The day of the sea 🌊 🤣❤️ #demariki
00:22
Demariki
Рет қаралды 99 МЛН