OnmaxDT, පිරමීඩකාරයන්ගේ සල්ලි වලට යටවෙලා උන්ව රකින්නේ මහ බැංකුව.

  Рет қаралды 11,356

Chamuditha News Brief

Chamuditha News Brief

Күн бұрын

චමුදිත සමරවික්‍රම සමග.
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #srilanka #chamuditha

Пікірлер: 177
@MangalaPemachandra
@MangalaPemachandra Жыл бұрын
අපි වෙනුවෙන් කතා කරන ඔබ තුමා ආරක්ෂා කරත්ව.ඔබ වැනි උතුම් මිනිසුන් අපේ රටට අවස්‍ය්යි..
@shantisoma4042
@shantisoma4042 10 ай бұрын
ඔබතුමාට ගොඩක් පිං
@renukadamayanthi21
@renukadamayanthi21 6 ай бұрын
ජයවෙිවා සහෝදරයා දුප්පතුන් වෙනුවෙන් සටනට
@dhamayanthikumari9948
@dhamayanthikumari9948 Жыл бұрын
අහිංසක මිනිසුන්ගේ මුදල් ලබාගන්න දරන උත්සායට කරන කැපකිරීමට ඔබතුමාට ගොඩක් පින්..
@slnishanbro3094
@slnishanbro3094 Жыл бұрын
Supiri jayawewa obalata
@actingshooting4155
@actingshooting4155 Жыл бұрын
අගතියට පත් අප වෙනුවෙන් කතා කරන ඔබතුමාට සියළුම ශක්තිය අපි ඉදිරියේදී ලබා දෙනවා....ඔබ වැනි අය තමයි මේ රටේ ඉදිරියට එන්න ඕන.....
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb Жыл бұрын
ඇත්තටම ඇත්ත කිව්ව
@wathsalawiccramasinha484
@wathsalawiccramasinha484 Жыл бұрын
මිනිස්සු වෙනුවෙන් කතා කරන ඔබතුමාට තෙරුවන් සරනයි
@paransoothikaandeepan2621
@paransoothikaandeepan2621 Жыл бұрын
Thank you so much. Ape muthal apita thiyan.
@roshananandha2796
@roshananandha2796 Жыл бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි අගතියට පත් වු මිනිසුන් වෙනුවෙන් හඞ නැගීමට🙏 ..සන්බර්ඩ් මහහොරු රැල ...අපේ සල්ලි දියව් ..
@prabathudayanga7091
@prabathudayanga7091 Жыл бұрын
නියමයි Shiran හොඳ පැහැදිලි කිරීමක්
@maheshpreethika1392
@maheshpreethika1392 Жыл бұрын
ජයවේවා ❤❤❤❤
@NandanaPriya-vw6gb
@NandanaPriya-vw6gb Жыл бұрын
මහ බැංකුව වග කියන්න ඕන මේ වැඩේට
@BrightFriend
@BrightFriend Жыл бұрын
ආණ්ඩුවට කඩේ යන හා මෙි වගේ වැඩ පටන්ගත්ත හොරුන්ට ටිකක් රිදිලා වගේ බොරුවට Shiran ට බණිනවා. මේවගේ වැඩසටහන් ගෙනැල්ල මේ හොරු ඔක්කොම අල්ලන්න ඕන.
@Chandrarathna-yi7qy
@Chandrarathna-yi7qy Жыл бұрын
Ape salli apita diyau..!! Onmaxdt maha horu nidalle. Rajaye baladarin meh gana awadanaya yomu karanna.! Shiran mahatha meh karana kapaweemata obata godak sthuthii!
@PaminduWijesuriya
@PaminduWijesuriya Жыл бұрын
Jayawewa..
@jeewanisugandika2636
@jeewanisugandika2636 Жыл бұрын
Sir oba apa nisa me ganna wayama jaya ganna ona.obatat nirogi sampanna anagatayak wawa🎉
@laksmanmahesh-j1m
@laksmanmahesh-j1m Жыл бұрын
අනිවාර්යයෙන්ම මහ බැංකව වගකියන්න අපේ මුදල් වලට
@ruwanpradeep6248
@ruwanpradeep6248 Жыл бұрын
මේකට තනිකරම රටේ දේශපාලන අධිකාරිය හා මහ බැංකුව වගකිව යුතුයි මෙවැනි හොර ජාවාරම් වලට වර්ධනය වෙන්න දීල ඒකෙ උපරිමයට ආවම සල්ලි ටික රජයට ගන්නවා
@sadeepanirmal7594
@sadeepanirmal7594 Жыл бұрын
අගතියට පත් අප වෙනුවෙං කතා කරන ඔබතුමාට පින්.
@sadeepanirmal7594
@sadeepanirmal7594 Жыл бұрын
අපේ සල්ලි අපට ලබා දීමට කටයුතු කරන්න.
@BabybalaBaby
@BabybalaBaby 11 ай бұрын
Super sir
@shashikadilshan8552
@shashikadilshan8552 Жыл бұрын
ශිරාන් මහත්තයා ඔබ අප වෙනුවෙන් දරන වෑයම අගය කරමි.ඔබට දිරිය ශක්තිය ලැබේවා.අපගේ නොමද සහයද ඔබට ලබා දෙනවා.
@GeethaOnmax-gb2zg
@GeethaOnmax-gb2zg Жыл бұрын
අහින්සක අපේ මුදල් මේ.හොර ජාවරම් කරයො ලග තියාගන උන් හොටෙල්වල පව්ල් පිටින් කාලබිලා ජොලි කරනවා මුන්ට මේ මහ පොලවේ පය ගහන්න ඉඩතියන්න එපා සර් ඔබ තුමා වගේ කෙලින් කතාකරන කෙනෙක්.මේ අහින්සක අපේ මුදල් වෙනුවෙන් කැ ගසන්නැ තවත් සක්තිය දහිරිය ලැබේවා අපිත් සටනට එනවා බයනැ
@nissankadewage6008
@nissankadewage6008 Жыл бұрын
ශිරාන් මහත්මයා සුපිරි ජයවෙවා
@lakshansadu
@lakshansadu Жыл бұрын
Good job
@laxmandassanayaka
@laxmandassanayaka Жыл бұрын
Good job 👍
@yasiru75
@yasiru75 Жыл бұрын
සාධාරණයක් ලැබෙන්න ඕනි
@wasanthatikiribandara130
@wasanthatikiribandara130 Жыл бұрын
සරලම කතාව ලංකාවෙ සාමාන්‍ය ජනතාවට බැංකු සහ පොලිසිය නෑ ඒව තියෙන්නෙ හොරුන්ට යි බලවතුන්ට විතරයි ස්තූතියි සිරාන් මහත්තය
@סיווןאיגודה
@סיווןאיגודה 7 ай бұрын
Api wenuwen katha kara obathumata sthutee
@malanichandralatha2108
@malanichandralatha2108 Жыл бұрын
අගතියට පත්වුණු api වෙනුවෙන් kathakaranna ඔබතුමා ආරක්ෂා kerewa
@BabybalaBaby
@BabybalaBaby Жыл бұрын
When will we get the money? please
@actingshooting4155
@actingshooting4155 Жыл бұрын
Onmaxdt නායකින්ටයි මේ විශේෂ නිවේදනය...අපි සියලු දෙනා...ශිරාන් මහතා සමග පෙළ ගැසී හමාරයි...අපෙන් උදුරා ගත් සල්ලි....නැවත අපට දෙන වැඩපිළිවෙළක්....පෙබරවාරි මුල් සතිය තුළ....ආරම්භ කරව්.....නැතිනම් මේ රැල්ල....කොහෙන් නතර වෙයිද කියා.....තොපිලට හිතාගන්නවත් බැරිවෙයි....අපි මරාගෙන මැරෙන්න උනත් දැන් සූදානම්....අපි දුක් මහන්සියෙන් හම්බ කරපු මුදල්.....අපිට ලැබෙන....වැඩපිළිවෙළක් සකස් කරපියව්......මේ උඹලට දෙන අන්තිම නියෝගය.....
@lakshansadu
@lakshansadu Жыл бұрын
විස්තර දැනගන්න පුළුවන් whatsapp group එකක් නැද්ද 😢
@niroshanidevi
@niroshanidevi Жыл бұрын
❤❤❤❤❤❤
@PPR7755
@PPR7755 Жыл бұрын
Mr Chamuditha pls see MTFE Problem
@RB-ot8yp
@RB-ot8yp Жыл бұрын
ඌ ප්‍රශ්න බලන්නේ නෑ. විස්තර තියෙනව නම් ගිහින් කතා කරපං
@LumbiniKumari-i2l
@LumbiniKumari-i2l Жыл бұрын
Ahinsaka minissuge mudal wenuwen ediriyata yana oyata ape subapathum
@KahadagamageVijitha
@KahadagamageVijitha Жыл бұрын
@SanathChandrasiri-uv6cx
@SanathChandrasiri-uv6cx Жыл бұрын
අපේ සල්ලි අපට දියවු.ජීවිතේ හදාගන්න සල්ලි දැම්මේ සල්ලි ටිකක් වැඩියෙන් ගන්න.ඒත් අපට වැඩියෙන් ලැබුනෙ ප්‍රශ්න
@Dini-s7g
@Dini-s7g Жыл бұрын
අපේ සල්ලි අපට දියව්. පිරමීඩ ජාවරම් කාරයොන්ට උපරිම දඩුවම් දියව්
@MaleeshaMadhushani-z7h
@MaleeshaMadhushani-z7h Жыл бұрын
අපේ සල්ලී අපිට දෙන්න, අහින්සක මිනිස්සුන්ගේ සල්ලි මේ ,
@igcas
@igcas Жыл бұрын
ගව සම්පත
@ravindrakumara1170
@ravindrakumara1170 Жыл бұрын
හොර පිරමීඩ නොව මහ ජනතාව ආරක්ෂා කිරීමට රජය බැඳී සිටිය යුතුය.
@chandimabandara1995
@chandimabandara1995 Жыл бұрын
Maha Bankuwa..Aiyo.. Minissunge Salli Depalla😢😢😢
@chandanikendangamuwa5827
@chandanikendangamuwa5827 Жыл бұрын
අහිංසක මිනිස්සු අමාරු වේ දාන්න එපා
@Chandralathanbm-os8ug
@Chandralathanbm-os8ug Жыл бұрын
Ape මුදල් අපිට diyawu පිරමිඩ කාරයෝ bangawewa
@NishNishan-i8w
@NishNishan-i8w Жыл бұрын
ane mage salli duk widala aragathtbu.oba thumage medohath weemen hari apita lebenawanam ape salli tika.ane uda inna dewiyoth udaw karanna ahinsaka minisunge salli aran denna
@lahirukodi4493
@lahirukodi4493 Жыл бұрын
👍👍👍👍👍
@chathuraniarampaththa
@chathuraniarampaththa Жыл бұрын
Ok
@MawalageWickramasingha
@MawalageWickramasingha Жыл бұрын
සන්බර්ඩ් පදනමේ හොරුන්ට දඩුවම් දියව් .. අපේ සල්ලි අපිට දියව්
@Thusha_Gaming
@Thusha_Gaming Жыл бұрын
Api wenuwen penisitina obathumata idiriyata wsda karagena yamata sakthiya dirya labewa ahinsaka minissu wenuwen katha karanawata godak pin.🙏
@aushakumarasena
@aushakumarasena Жыл бұрын
අහිංසක අපේ සල්ලි අපට දියව්
@MawalageWickramasingha
@MawalageWickramasingha Жыл бұрын
අපේ මුදල් අපිට දියව්.. හොර පිරමිඩ එලවපියව්....
@NadeekaRuwan-k2v
@NadeekaRuwan-k2v Жыл бұрын
අපේ සල්ලි අපිට දියව්
@Upeksha199
@Upeksha199 Жыл бұрын
මිනිස්සුන්ව රවට්ටලා බොරු කරපු නිසයි මේ වගේ දේවල් ට අහු වෙන්න වෙන්නෙ..මේකෙ නායකයෝ හැමෝට දඩුවම් දීලා සැබැවින්ම අගතියට පත් වූ අයට සාදාරනයක් ඉටු කල යුතුයි
@renukadamayanthi4878
@renukadamayanthi4878 Жыл бұрын
අපේ මුදල් අපිට දියව් ,අහින්සක මිනිස්සගේ මුදල් දියව් දියව්.
@Amaasuba5977
@Amaasuba5977 Жыл бұрын
අපේ මුදල් අපිට දියව්..හොර පිරමීඩ කාරයොන්ට දඩුවම් දියව්..
@manjulabandara881
@manjulabandara881 Жыл бұрын
ආණ්ඩුවේ හොරු ඒ සල්ලිත් හොරා කෑවද?අහිංසක මිනිස් සුන්ගේ සල්ලි දීපියව්..මේ වෙනුවෙන් කතාකරපු ඔබතුමාට ස්තුතියි..ගේම අතහරින්න එපා.
@malanichandralatha2108
@malanichandralatha2108 Жыл бұрын
අපෙ මුදල් අපිට දියව් පිරමිඩ කාරයෝට දඩුවම් දයව්ට්
@SeethaKumari-x3e
@SeethaKumari-x3e 10 ай бұрын
අපේ සල්ලි දෙන්න
@sameerapradeep8627
@sameerapradeep8627 10 ай бұрын
කාටවත්ම තවම සල්ලි ගෙවල නැද්ද.
@sandayanishanthirandeni3845
@sandayanishanthirandeni3845 Жыл бұрын
අපේ මුදල් අපිට දියව්.හොර පිරමීඩ කාරයව් එලවපියව්..
@kd9006
@kd9006 Жыл бұрын
අපේ සල්ලි අප‍ට දියව්
@NilminiChandima-h7x
@NilminiChandima-h7x Жыл бұрын
අපේ සල්ලි අපට දියවි⁣ හොරැ පිරපිඩි කාරයෝ අල්ලපියවි
@madutv2096
@madutv2096 Жыл бұрын
කොහොම හරි මේක මිනිසුන්ට una ලොකු අසාධාරණයක්
@ruwanromesh2499
@ruwanromesh2499 Жыл бұрын
ශිරාන් මහත්මයා නියමයි.නියම කොන්දක් තියෙන මිනිහෙක් ඔබ තුමා.අපි ඔබත් එක්ක ඉන්නවා.
@ruwanpradeep6248
@ruwanpradeep6248 Жыл бұрын
අපේ මුදල් අපට දියවි හොර පිරමීඩ කාරයන් එලවපියවි
@lte4-kq6pw
@lte4-kq6pw 7 ай бұрын
මුං.අහිංසක.මිනිස්සුන්ගේ.සල්ලි.අරන්.ගෙවල්හදල.ඉඩකඩමි.අරගෙන.තොපේ.දරැවොත්.එක්කම.ඔවට.යටවෙලාම.මැරිලම.පල.දෙවියනේ..
@priyantaattaragama3856
@priyantaattaragama3856 Жыл бұрын
අපිව මේකට පටලැප එවුන් හොයාගන්නවත් නෑ උන්ගෙ ගාන හොයාගෙන ඉවරයි අපිට තමයි කෙළවුණේ අපේ නැතිවෙච්ච සල්ලි ගැන එකෙක්වත් නෑ කතා කරන්න මෙතුමා කරන දේ ගොඩාක් අගය කරනවා. මෙතුමා තමයි පොඩ්ඩක් හරි කෑ ගහන්නවත් මනුස්සයෙකුට ඉන්නේ
@MawalageWickramasingha
@MawalageWickramasingha Жыл бұрын
අපේ සල්ලි අපිට දියව්.. පිරමිඩ ජාවාරම් කරුවන්ට දඩුවම් දියව්...දියව්...දියව්..
@sunethhettiarachchi5645
@sunethhettiarachchi5645 Жыл бұрын
අපේ සල්ලි අපිට දියව් හොර පිරමීඩ ජාවාරම් නතර කරව්
@thusharidamayanthi6354
@thusharidamayanthi6354 Жыл бұрын
Ape salli apata diyau .onmaxdt nayakayanta daduwam denna .
@NAlaka245
@NAlaka245 Жыл бұрын
මේ වගේ තමයි 365 DIGI ADS නමින් කොළඹ කොල්ලුපිටියේ හඩ්සන් පාරේ පවත්වාගෙන ගිය හොර මුල්‍ය ආයතනයක් පවත්වාගෙන ගොස් රංගනාදන් වාසෙවන් කල්මුණේ සහ බරන් තප්පරන් සහ නුවර මහයියාව මුස්ලිම් උමේනා නැමැති අය රුපියල් කෝටි 500 පමණ මුදල් එකතුකර බොරු බේගල් කියලා ඉංදියාවට පැනලා හැංගිලා ඉන්නවා දැනට අවුරුදු තුනක් අඛණ්ඩව ඉංදියාවෙ විසා කාලය ඉක්මවා ගොස් සැගවී සිටියද ඔවුන්ට කිසියම් විශේෂිත ක්‍රමයකට මේ රටට ගෙන්වා දැඩි ද 12:43 ඩුවම් දිය යුතුය
@Ratavasiya
@Ratavasiya 11 ай бұрын
නිකං ඉදලා සල්ලි හොයන්න ගිහින් කාටවත් බැනල වැඩක් නැහැ
@actingshooting4155
@actingshooting4155 Жыл бұрын
කතාව නම් කතාව මෙන්න කතා....පිරමිඩ කියන එක ලංකාවෙම අතුගා දාන්න ඕන...ඔබතුමත් එක්ක ආපි එක පෙලට හිටගන්නවා....
@ushenminsanda9953
@ushenminsanda9953 Жыл бұрын
අපෙ සල්ලි අපට දියව් හොර පිරමීඩ කාරයො එලවපියව්
@DhammikaWije-n6b
@DhammikaWije-n6b 10 ай бұрын
Api lassanata business ekak karan රටෙ ආර්ඵිකයට දායක වෙමින්…මිනිස්සුන්ට රැකියා දෙමින් හොදින් ජිවත් වුණා…අපිට ඔය වගේ වංචනික දේවල් පස්සෙ යන්න ඔිනෙ වුනේ නෑ….ඒත් rate arthikaya kala vinashama karala damme api nomee.api rats goda danna Danita helapu gaanu….eth arthikaya wattuwe deshapalakayo.ath porawan hitiya ratee samahara purawasiyo…apita business watinawa wena ayojana awastha nathikaralama Dapu Ratana api asarana unaa…bora diye malu banna purudu una pirameeda karanta apee durwalakamin prayojana ganna lesi unaaa….dan api asarana welaa inne loku putuwala inna minissu nisai…danwath api wenuwen hadak naganna deshapalanayata kondak thiyenna one…me wagee welawaka ratee gatalu wisadanna barinam mokatada ratata deshapalanayak… mee gataluwa wisadanna parleementhuwe inna minissunta puluwan wenna one
@gunendradesilva5600
@gunendradesilva5600 Жыл бұрын
තන්හාය ජයාති ශෝකෝ!
@tharushalasinga1890
@tharushalasinga1890 Жыл бұрын
මේ කාලකන්නි අපිව රැවැට්ටුව එක කලේ හැමදාම,පිරමීඩයක් කියලා මුලදි දැනන් ඉදියනම් ජීවිතේට දාන්නෙ නෑ රුපියලක්වත්,, අපිට කිව්වෙ මේක ට්‍රේඩින් ප්ලැට්ෆෝම් එකක් කියලා
@nisadidanushika2306
@nisadidanushika2306 Жыл бұрын
අපේ සල්ලි අපිට දියව් දුප්පත් මිනිස්සු න්ට කරපු අපරාදයට මුන් ව ජිවිතාන්තය දක්වා හිරේ දාන්න ඔන⁣ෙ
@sumithwijenayake751
@sumithwijenayake751 Жыл бұрын
අපිට බොරු සුරංගනා ලෝකයක් මවලා අහිංසක මිනිසුන්ගේ සල්ලි අරන් ඉහළ ඉන්න අය ගෙවල් හැඳුවා, ඉඩම් ගත්තා , වාහන ගත්තා අපේ සල්ලි වලින්. ඒවා පවරාගෙන හරි අපේ සල්ලි දෙන්න බලධාරියණි
@Piyumalitailors
@Piyumalitailors 11 ай бұрын
මගෙපුතත් අහු උන නිදි මරගෙන නොක නොබි හම්බ කරපු සල්ලි පවු .. 😢😢😢 මුන්ට හෙන ගහනවා... අම්පාරෙ... ටිච කෙනෙක් තමයි මේක කරන්නේ... මේ ගෑනිව තාම පොල්සියෙන් ඇල්ලුවෙ නෑ
@KalanaKalana-pj3hb
@KalanaKalana-pj3hb Жыл бұрын
අපේ මුදල් අපිට diyau hora පිරමීඩ karai alawapiyaw
@SubhashanaMuthukumara
@SubhashanaMuthukumara Жыл бұрын
මුන්ට සතයක් දෙන්න හොද නැ..පල් හොරැ
@kusumalathakusuma9310
@kusumalathakusuma9310 Жыл бұрын
Ape salli Apata Diyaw.pirameeda horunta daduwam diyayuthumay.
@thusithaperera7631
@thusithaperera7631 Жыл бұрын
Ape salli apita diyaw දුප්පත් minissunwa අසරණ nokara මුදල් labadiyaw
@chandihemanthi
@chandihemanthi Жыл бұрын
Siran බැලුවාම මේ company ගැන දන්න දේවල් බැලුවාම මේ siran මේ campanye aythikenawage
@GehanMasry-j1p
@GehanMasry-j1p Жыл бұрын
අපේ සල්ලි අපිට දියව් හොර පිරමිඩ කාරයෝ එලවපිලව්
@NadeekaRuwan-k2v
@NadeekaRuwan-k2v Жыл бұрын
අපේ මුදල් අපිට දියව්
@futuretrading6602
@futuretrading6602 Жыл бұрын
1st view
@isurg_
@isurg_ Жыл бұрын
ඔන්න ඔන්මැක්ස් වෙබ් සයිට් එක හදපු ලංකාවේ හොරා අල්ලගෙන. ඕක ඕස්ට්‍රේලියාවේ කියල කිව්වානේ. මහබැංකුවෙන් හිර කලසල්ලි ලැබෙන්නෙ නෑ එච්චරයි 😂. නෙත් බැලුම්ගලින්, පිරමීඩ විරෝධී පේජ් වලින් කොච්චර කිව්වද උන්ට බැන බැන සල්ලි දාපු අයට හොද වැඩේ.
@harshaliyanage7577
@harshaliyanage7577 Жыл бұрын
මුන් සල්ලී දුන්නේ නෑ අද වෙනකන් දින විතරයි දුන්නේ
@indikadamayanthi7183
@indikadamayanthi7183 Жыл бұрын
අපේ මුදල් අපිට දියවු...හොර පිරමීඩකාරයෝ එලවපියවු..
@ushenminsanda9953
@ushenminsanda9953 Жыл бұрын
අපෙ සල්ලි අපට දියව් හොර පිරමීඩ කාරයො අත්අඩංගුවට ගනිව් තන්හාවට නෙමෙයි සල්ලි දැම්මේ රත්තරන් බඩු බෙරගන්න ෆිනෑන්ස් ගෙවන්නයි
@nroutx77
@nroutx77 Жыл бұрын
Onmaxdt හොර රැල අපේ සල්ලි අපිට දියව් !
@himaljayarathne8124
@himaljayarathne8124 Жыл бұрын
මිනිසුන් බොරුවෙන් රවටන පිරමීඩ කාරයන්ට නීතිය ක්‍රියාත්මක කරනු. අහිංසක මිනිසුන් ගේ මුදල් ලබා දෙනු
@lte4-kq6pw
@lte4-kq6pw 7 ай бұрын
මෙිකේ..දේසනවලට..නාමල්.රාජපක්ස.කතාකරනව..චමිපිකරනවක.කතාකරනව...මෙිව.පෙන්නල.තමයි.පොඩිමිනිහගෙ.ඔඑගෙඩි.කැවෙ..තොපේ.දරැවන්ටත්.එක්ක.හෙනමගහාපිය.පවු.මිනිස්සු
@AnuraEdirinayaka
@AnuraEdirinayaka Жыл бұрын
Shiran obata apage sahayogaya
@CHANDANAPALANSOORIYA
@CHANDANAPALANSOORIYA Жыл бұрын
අපේ මුදල් අපට දියව් හොර පිරමිඩ් කාරයෝ එලවපයව්
@IndiaudayakumaraSenaweera
@IndiaudayakumaraSenaweera Жыл бұрын
Ape mudal apita diyau hora piramid karayo allapiyaw
@mountlankatours3090
@mountlankatours3090 Жыл бұрын
ඒකා පස්සේ එකා එන හොර ගෙඩියන්ට තන්හාව නිසා අහුවෙන මුන්ට හොද වැඩේ
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41