No video

open university selection test තෝරාගැනීමේ පරීක්ෂණය

  Рет қаралды 24,760

Cyber Awakashaya - සයිබර් අවකාශය

Cyber Awakashaya - සයිබර් අවකාශය

2 жыл бұрын

#CyberAwakashaya #open university #selection test
මෙම වීඩියෝව හරහා ඔබට තෝරාගැනීමේ පරීක්ෂණ පිළිබද දැනුවත් කෙරෙයි. තරඟ විභාග සඳහා අනිවාර්යයෙන්ම සිසුන් සූදානම් වීමේ දී විභාග නීති රීති සහ ප්‍රශ්න පත්‍ර සැකසෙන ආකෘතිය මනාව දැනගත යුතුය. ඒ සඳහා අවශ්‍ය දැනුවත් වීමට මෙම වීඩියෝව මහඟු උපකාරයක් වනු ඇත. කිසිදු නාලිකාවක ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ තෝරාගැනීමේ පරීක්ෂණ සඳහා බහුවරණ ලබාදී නොමැත. එබැවින් හොඳින් විභාගයට මුහුණ දීමට දිගටම රැදෙන්න. නැවත අලුත් වීඩියෝවකින් හමුවෙමු.
උත්සහය අතහැරීමෙන් ජීවිතය දිනීමේ මාවත, මගහැරී යයි. උත්සහය අත්හැරීම වෙනුවට විකල්ප අත්හදා බලන්න. තවදුරටත් හරිම දේ තෝරාගැනීමට ප්‍රමාද වූවෙකු නොවන්න.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැනුම බෙදාහැරීම සඳහා අපි උත්සහ දරමු. මේ වන විටත් බොහෝ දෙනෙක් අප හා එක්ව දැනුම බෙදාගෙන ඇත. ඔබත් එක්වන්න.
අපේ යූටියුබ් නාලිකාව
#CyberAwakashaya (සයිබර් අවකාශය)
දැන්ම Subscribe කරන්න.
ප්‍රධාන තේමාවන්
• A/L සහ O/L සිසුන්ට ඉලක්ක පෙන්වාදීම
• උසස් සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා, උපාධි වැනි අධ්‍යාපන සුදුසුකම් සඳහා මග පෙන්වීම
• විවිධ රැකියාවන් සඳහා අයදුම් කිරීමට මග පෙන්වීම
• පරිපාලන සහ වෙනත් තරඟ විභාග සඳහා සහය වීම
• ගුරු ජීවිතය සාර්ථකත්වයට මග පෙන්වීම
• අධ්‍යාපනික ශිෂ්‍යත්ව සඳහා අයදුම් කිරීමට
• Education, PGDE, BA උපාධි නිබන්ධ සඳහා සහයවීම
ඔබේ අධ්‍යාපනික හා වෘත්තීමය ජීවිතයට දැන ගැනීමට අවශ්‍ය දේවල් comment කරන්න. ඒ සඳහා නොමසුරුව බුද්ධිමය දායකත්වය ලබාදෙන්නෙමු. පහත සබැඳීන් හරහාද සම්බන්ධ විය හැකිය.
FB - පිටුව
www.facebook.c...
ටෙලිග්‍රෑම් සමූහය
t.me/+_bnIpgoy...

Пікірлер: 160
@BuddhistCouncelling
@BuddhistCouncelling Жыл бұрын
Bsc Psychology degree එකේ Selection test එකේ ප්‍රශ්න ගැනත් serious එකක් කරන්න පුළුවන් නම් බොහොම වටිනවා.ස්තූතියි .
@SLGAMER770
@SLGAMER770 7 ай бұрын
2024 selection test ekta adalawath dann
@Gayathridayana-2
@Gayathridayana-2 11 ай бұрын
Management eke selected exam eka.2023 liyn kuruth ndd app
@HadhiyaHadhiya-dz3np
@HadhiyaHadhiya-dz3np 4 күн бұрын
Psychology degree entrance test me paara 21 thiyanwa puluvn kenek e gena visthara tikak dhenna beridha😢
@everything...4965
@everything...4965 Жыл бұрын
Software engineering degree එකේ silection test එකට iQ , ගණිත ගැටලු , english grammer ,සාමාන්‍ය දැනීම අහනවද..ඉක්මනින් උත්තරයක් දෙන්න
@PemarathnaPemarathna-yx8su
@PemarathnaPemarathna-yx8su Жыл бұрын
Samanyen gazette eka kawadada
@AchinthaNirmal-uk1gy
@AchinthaNirmal-uk1gy Жыл бұрын
Bsc IT degree එකේ Selection Test එකට මොන වගේ ප්‍රශ්න ද එන්නෙ.. 🙂
@nethmisandalika571
@nethmisandalika571 Жыл бұрын
matath e gena denaganna oni
@AchinthaNirmal-uk1gy
@AchinthaNirmal-uk1gy Жыл бұрын
මොකක්ද center එක
@dilsaniherath7696
@dilsaniherath7696 Жыл бұрын
Matath Dana ganna oni
@nethmisandalika571
@nethmisandalika571 Жыл бұрын
@@AchinthaNirmal-uk1gy matara demme exam center ekt
@isharasewmini4358
@isharasewmini4358 Жыл бұрын
Kandy center ekt dapu kenek invd
@nuwankumara2494
@nuwankumara2494 2 жыл бұрын
Exam aka nam අමාරුයි 😭 man liyala dan awe
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
chat.whatsapp.com/DMVXJbztphWJrW2rfqfB9m මේ ගෲප් එකට ආපු ප්‍රශ්න මතක ඒවා මැසේජ් එකක් දාන් යන්න ඊලග අවුරුද්දෙ කෙනෙක්ට ඒක ගොඩක් වටී
@nuwankumara2494
@nuwankumara2494 Жыл бұрын
Man pass 👍👍
@punsadajayasri6936
@punsadajayasri6936 Жыл бұрын
Bse digree ekt මෙහෙම whtsapp group nedd
@nuwankumara2494
@nuwankumara2494 Жыл бұрын
@@punsadajayasri6936 select unma seniors la group hadala awata apiwa add karanawa
@anlyng7147
@anlyng7147 Жыл бұрын
@@nuwankumara2494 ඔයා මොන course එකට ද apitute test eka kle
@greshaniruwanmali2590
@greshaniruwanmali2590 2 жыл бұрын
Psychology degree selection test eka gana kiyanna
@Harry55116
@Harry55116 Жыл бұрын
Ow e gana kiyannko
@rashiipm5062
@rashiipm5062 Жыл бұрын
hmbunada wisthara mkuth
@user-li5tq5gs6e
@user-li5tq5gs6e 5 ай бұрын
2024 වර් ෂයට අදාළව B.Ed උපාධියට අයදුම් කරන්න ඔින කොයි කාලෙදිද?
@dhammikabandara5131
@dhammikabandara5131 2 жыл бұрын
LLB entrance exam paper structure ek gen kynnkoo
@user-ke7jk3rd3j
@user-ke7jk3rd3j 3 ай бұрын
Bachelor of science ( BSC ) degree eke selection test ekata hadapu what's app/ telegram group thiye nam kawru Hari ewanna
@mandakini6503
@mandakini6503 Жыл бұрын
Me paara primary education selection test ekata පැයක kaalayak thamai apita deela thiyenne 🙄ethakota prashna keeyak enna puluwan da?
@milindinawoodyaa9211
@milindinawoodyaa9211 8 ай бұрын
Ana matath kiyannako wistara tikak
@upulpriyankara7168
@upulpriyankara7168 Жыл бұрын
Exam eketa lakunu denne kiyenda saha awama api kochchara lakunu ganna oneda kiyala kiyanna puluwanda
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
තෝරාගැනීමේ පරීක්ෂණයෙන් පරීක්ෂණයට ලකුණු දෙන පටිපාටිය වෙනස් වෙන්න පුලුවන් . නමුත් එම පරීක්ෂන වල වැඩිම ලකුණුවල සිට අවශ්‍ය ප්‍රමාණය තෝරන්නේ
@KasuniSandamali-yw5vx
@KasuniSandamali-yw5vx 2 ай бұрын
Me para selection test ek kwdd thiyenne
@nipunliyanage1876
@nipunliyanage1876 Жыл бұрын
වයිද්‍ය රසායනාගාර සදහා තෝරාගැනීමේ පරීක්ෂණය මොන බාශාවෙන්ද තියෙන්නෙ ,plz reply එකක් දාන්න
@prasannakasun2110
@prasannakasun2110 11 ай бұрын
ප්‍රංශ
@Rev.NiyagamaPriyankaraThero
@Rev.NiyagamaPriyankaraThero 2 жыл бұрын
🌟
@ddmpraveen3167
@ddmpraveen3167 5 ай бұрын
අයිය bsc it drgree එකේ selection test එකේ past pepers නැද්ද හොයා ගන්න
@user-pk2qr9bn4y
@user-pk2qr9bn4y 23 күн бұрын
අනෙ මටත් කියන්නකො
@senuudara2180
@senuudara2180 2 күн бұрын
Mtth hoygnn oni
@senuudara2180
@senuudara2180 2 күн бұрын
Ehm group ekk thiyenwnm link ekk dannko
@ddmpraveen3167
@ddmpraveen3167 2 күн бұрын
@@senuudara2180 na past pepers group nn thiyenw
@ddmpraveen3167
@ddmpraveen3167 2 күн бұрын
@@user-pk2qr9bn4y na ne pepers
@lochanapeiris3677
@lochanapeiris3677 Жыл бұрын
LLB entrance exam eka gana kiyanna puluvan da. Exam ekata ena papers gana
@nipunliyanage1876
@nipunliyanage1876 Жыл бұрын
වයිද්‍ය රසායනාගාර සදහා තෝරාගැනීමේ පරීක්ශාව තියන්නේ මොන බාශාවෙන්ද
@user-sp1tc9ct5h
@user-sp1tc9ct5h Жыл бұрын
Open University eke Bsc honours in psychology wala selection exam eka kohoma weida kiyanna koo
@hasinimaniyangama3120
@hasinimaniyangama3120 Жыл бұрын
Matath danaganna one ane.
@samadhipahuruthota9996
@samadhipahuruthota9996 Жыл бұрын
​@@hasinimaniyangama3120 General knowledge & paragraph
@chamo2577
@chamo2577 6 ай бұрын
2024 certificate in science eka me.mase 17,18 thiyanawa ane ekta enne.monda kiynnakooi
@HasiniPrabhashiNawodya
@HasiniPrabhashiNawodya 6 ай бұрын
Oya hoyagththada
@chamo2577
@chamo2577 6 ай бұрын
@@HasiniPrabhashiNawodya නැහෑ.12 වසරෙ පාඩම් වලින් එනවා කියල තමයි ගොඩක් අය කියන්නෙ
@HasiniPrabhashiNawodya
@HasiniPrabhashiNawodya 6 ай бұрын
@@chamo2577 oya adurana kenek nadda e exam eka karapu?
@chamo2577
@chamo2577 6 ай бұрын
@@HasiniPrabhashiNawodya නෑනෙ මාත් හොයනවා කාව හරි past papers ටිකක් ඉල්ලගන්න🥴
@chamo2577
@chamo2577 6 ай бұрын
@@HasiniPrabhashiNawodya ඔයා කරන්නෙත් මේ කෝස් එකමද?
@ktd_ot7
@ktd_ot7 Жыл бұрын
Software engineering selection exam eka English medium neda thiyenne?
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
ඔව් පෙරහුරු විභාගයක් තියනවා බොහෝවිට
@sadeepniranjana1654
@sadeepniranjana1654 11 ай бұрын
Sinhala medium ndd
@NishiHarshani
@NishiHarshani 2 ай бұрын
​@@sadeepniranjana1654 mtth dengnn one
@diludilu2971
@diludilu2971 2 жыл бұрын
Primary test eka tibbani eka tora gaththama danum denne kohomada university eken
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
වෙබ් එකේ දානවා
@milindinawoodyaa9211
@milindinawoodyaa9211 8 ай бұрын
Me course eka toraganna mulika sudusukam monawada
@nipunliyanage1876
@nipunliyanage1876 Жыл бұрын
අනේ කරුනාකරලා reply එකක් දාන්න ,මොන බාශාවෙන්ද exam එක තියෙන්නෙ
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
,b.ed එක සිංහලෙන්
@nipunliyanage1876
@nipunliyanage1876 Жыл бұрын
වයිද්‍ය රසායනාගාර වලට තියන test එක මොන බාශාවෙන්ද ,ply reply
@ruksh_riyas3986
@ruksh_riyas3986 Жыл бұрын
@@cyberawakashaya-9693 a/l tamil medium karanag paper enne mona language ekandha? Plz reply me
@IsiniSadalika
@IsiniSadalika Жыл бұрын
Software engineerin selection test ekt enne mona wge questions d ?
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
Iq , english grammar
@IsiniSadalika
@IsiniSadalika Жыл бұрын
@@cyberawakashaya-9693 thank you
@AA-yu1uv
@AA-yu1uv Жыл бұрын
@@cyberawakashaya-9693 ඒකෙ genaral knowledge නැද්ද?
@kasunjanith5277
@kasunjanith5277 Жыл бұрын
@@AA-yu1uv matath dana ganna onee ekeee.
@NishiHarshani
@NishiHarshani 2 ай бұрын
It enne nedd
@hiruninirasha9450
@hiruninirasha9450 Жыл бұрын
Hema dgree ekm oy wage questions d ahnne
@nayanatharanethmini5105
@nayanatharanethmini5105 Жыл бұрын
Software engineering course eke selection exam ekt English ahanne nedda
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
ඔව්. පෙරහුරු විභාගයක් තියනවා බොහෝවිට
@NishiHarshani
@NishiHarshani 2 ай бұрын
Oy krd mek
@hiruninirasha9450
@hiruninirasha9450 Жыл бұрын
IT ek oya wage goliya prshanth ahnwd
@kavindya6257
@kavindya6257 2 жыл бұрын
Ane kauruhari kenek bed ekata awa prashna monada kiyala mathaka nam mekata reply karannako .loku udauwak 🙏🙏🙏
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
මේ වීඩියෝ ප්‍රශ්න 15 තියනවා ආපු ඒවා පහක් විතර අඩු ඉතුරු 20ගණිතය
@kavindya6257
@kavindya6257 2 жыл бұрын
👍👍
@DineshaRasanjali
@DineshaRasanjali Жыл бұрын
​@@cyberawakashaya-9693 ganithaya 5 wasarata sambanda ewada enne
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
එහෙම හිතන්න අමාරුයි.....
@VIJAY-gs3ok
@VIJAY-gs3ok Жыл бұрын
Al 4th shy apply karanna puluwandha❔
@Harry55116
@Harry55116 Жыл бұрын
Puluvn
@sssissanujisethuli2026
@sssissanujisethuli2026 11 ай бұрын
Puluwan 👍
@samanwanniarachchi1061
@samanwanniarachchi1061 2 жыл бұрын
MA Literature Selection test
@chutti2571
@chutti2571 3 ай бұрын
Nuesing course eke exam eka gna kiynnako
@slmotivator8330
@slmotivator8330 Жыл бұрын
Bsc in it degree eke selection test eka mona wageda
@senuudara2180
@senuudara2180 2 күн бұрын
Mtth dangnn on.
@hashinibhagya5664
@hashinibhagya5664 11 ай бұрын
Job ekak karana gaman karanna puluwanda
@slmusic_hub72
@slmusic_hub72 6 ай бұрын
A/L General Knowledge paper ekata samana da?
@bhagyarathnayake2699
@bhagyarathnayake2699 Жыл бұрын
Mt danagnna one Master of Education gna
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
මැයි ජුනි වගේ පේරාදෙණිය පටන් ගන්නවා අලුත් බැජ් එකක්
@isharasewmini4358
@isharasewmini4358 Жыл бұрын
Bsc it degree ekt apply krpu kandy aya invd
@lokkaaa
@lokkaaa Жыл бұрын
Oww
@CreativeBrite
@CreativeBrite 11 ай бұрын
Mn polgolla demme
@nethmisandalika571
@nethmisandalika571 11 ай бұрын
Ow mt het selection test ek
@isharasewmini4358
@isharasewmini4358 11 ай бұрын
Mth het exam ek liynv evge pass paper hoya gnn n ned
@hiruninirasha9450
@hiruninirasha9450 11 ай бұрын
Oww
@Charu900
@Charu900 Жыл бұрын
Exam eka thiyenne english medium da
@NexGen_Official
@NexGen_Official Жыл бұрын
Bsc IT selection test ekata enne mona wage questions da? dannawa nm kiynnko
@CreativeBrite
@CreativeBrite 11 ай бұрын
Math me para it ek liynw. Polgolle
@tharushikadhananjani9452
@tharushikadhananjani9452 Жыл бұрын
LLB exam eke test eka kohom weid
@tharushisewwandi3110
@tharushisewwandi3110 Жыл бұрын
මොන උපාධි එක කරත් හැමෝටම ලැබෙන්නෙ එකම ප්‍රශ්න ඇතුළත් පේපර් ekak da
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
වෙනස්
@nipunliyanage1876
@nipunliyanage1876 Жыл бұрын
මේ test එක තියෙන්නෙ මොන බාශාවෙන්ද
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
සිංහල
@prasannakasun2110
@prasannakasun2110 11 ай бұрын
ප්‍රංශ
@bunnygaming6596
@bunnygaming6596 Жыл бұрын
Software engineering eke exam eka kwdd
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
Pre- registration Counseling sessions will be held on following dates online Sept 13, 2022 (5.30 pm ) You are invited to a Zoom meeting. When: Sep 13, 2022 05:30 PM ColomboRegister in advance for this meeting: us02web.zoom.us/meeting/register/tZwudOusrzktGtGcAf-FbywWWgsKGOYB1OvJ මේ මීටින් එක වැදගත් වෙයි ඕපන් එකෙන් කරන්නේ හවස
@nethradevindhi4043
@nethradevindhi4043 11 ай бұрын
Selection test eka taman kamti language ekakin karanna puluwan meda
@user-sz7qp5uw7s
@user-sz7qp5uw7s 2 ай бұрын
Selection test eke medium eka mokadda
@HadhiyaHadhiya-dz3np
@HadhiyaHadhiya-dz3np 4 күн бұрын
English I guess
@dulekshalakmini1021
@dulekshalakmini1021 2 жыл бұрын
English enne ndda
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
ආසන්නම තෝරාගැනීමේ පරීක්ෂණය ට English ආවේ නෑ
@thilinapradeepmadhuranga9003
@thilinapradeepmadhuranga9003 2 жыл бұрын
@@cyberawakashaya-9693 awaa..mn liwa eka..english awa
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
සමාවන්න. මන් කිව්වේ මේ පහුගිය මාසේ තිබ්බ b.ed selection test එක ගැන....
@umandasandeepani4750
@umandasandeepani4750 2 жыл бұрын
​@@thilinapradeepmadhuranga9003 english mona wge ewada awe 😊...essay eksk ehm?
@thilinapradeepmadhuranga9003
@thilinapradeepmadhuranga9003 2 жыл бұрын
@@umandasandeepani4750 na චේදයක් දීලා ප්‍රශ්න අහලා තිබ්බෙ
@user-ke5cx2cw1m
@user-ke5cx2cw1m 2 жыл бұрын
Het managment exam.eka
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 2 жыл бұрын
හොදට ලියන්න ආවේ මොනාද කියලත් මතක තියන්න එන්න ජයවේවා
@sapoo6616
@sapoo6616 Жыл бұрын
selection test wlt adala Past papers gnna widihk nadda?
@cyberawakashaya-9693
@cyberawakashaya-9693 Жыл бұрын
ඒවා එලියට දෙන්නේ නෑ
@user-ev2rw7pq7k
@user-ev2rw7pq7k 11 ай бұрын
Ane mekat apply karanne kohomada
@gayanisandamali7439
@gayanisandamali7439 11 ай бұрын
Online
@lionboygaming8797
@lionboygaming8797 Жыл бұрын
Software Engineering ekata Mathes Enawa neda,english Medium neda Thiyenne.?
@d.k.a.m2140
@d.k.a.m2140 11 ай бұрын
ow
Harley Quinn's desire to win!!!#Harley Quinn #joker
00:24
Harley Quinn with the Joker
Рет қаралды 8 МЛН
Вы чего бл….🤣🤣🙏🏽🙏🏽🙏🏽
00:18
OUSL Primary Education Degree එක ගැන හොයන අයට.
26:08
Open University Primary Education Degree Selection Exam - 2022
12:49