රුසියාව යොදාගත් අර්යේෂ්නික් (Oreshnik) මිසයිලය ගැන පුටින් කියයි

  Рет қаралды 18,988

Chamara Sumanapala

Chamara Sumanapala

Күн бұрын

Пікірлер: 142
@JosefStarling-t2d
@JosefStarling-t2d 8 сағат бұрын
නම අහලවත් නැති ඒවා එලියට එන්නෙ දැං😮
@udshehan4794
@udshehan4794 2 сағат бұрын
🔥🔥
@Lahirukavinda-em9fe
@Lahirukavinda-em9fe 5 сағат бұрын
අම්මෝ යකෝ ඒකෙ speed එක
@kanishkamahelajayathilaka1981
@kanishkamahelajayathilaka1981 48 минут бұрын
ස්තූතියි ඔබට
@nishanegodage8651
@nishanegodage8651 7 сағат бұрын
මද්‍යස්තව බැලුවොත් පුටින් ජනපතිවරයා සෙලෙන්ස්කි වගේ අඩන්නෙත් නෑ...කියවන්නෙත් නෑ...හැබැයි ක්‍රියාත්මකවෙනව.මොකක්ද ඒකෙ අදහස අධික විශ්වාසයද?නැත්තම් චරිතයේ ස්ව්භාවයද?
@Rtr-h6g
@Rtr-h6g 7 сағат бұрын
චරිතයෙ ස්වාභාවය
@හිරුණිකාz7oi
@හිරුණිකාz7oi 4 сағат бұрын
රුසියාව කියන්නේ බලවත් රටක්.ලෝකේ දෙවන යුධ බලවතා. අනික ජෝකර්ට වඩා පුටින්ට ගොඩක් දේවල් ගැන හොද දැනුමක් වගේම පරිණතභාවයක් තියනවා.
@nadunlahiru5756
@nadunlahiru5756 3 сағат бұрын
​@@හිරුණිකාz7oi අන්න කතාව
@dammirathnayaka4437
@dammirathnayaka4437 Сағат бұрын
​@@හිරුණිකාz7oi 2nd නෙවෙයී 1st රුසියාව 🇷🇺 ඇමරිකාව මහ ලොකුවට රැඟුවට උන්ට යුද්ධ කරන්න බැහැ. උන් යුද්ධ දිනන්නේ Hollywood Movies වල විතරයී 😂😂 හොඳම උදාහරණය වියට්නාම් යුද්ධය 💯
@Rpp21
@Rpp21 Сағат бұрын
@@dammirathnayaka4437එහෙනම් බන් රැසියාවත් පරාද උනේ තාලේයිබාන් කාරයෝන්ට
@shanthiperera705
@shanthiperera705 5 сағат бұрын
පුටින් මොළ හිටවපු වනාන්තරයක්
@mohamedimran8470
@mohamedimran8470 8 сағат бұрын
මේක නම් සුපිරියක් .. මම දැක්ක වීඩියෝවල යන වේගේ යකෝ දැක්කෙත් නිකන් ,,, හිතාගන්නවත් බැහැ .. ඔය බටහිර පරයෝ නවතයි ඇ.... දෙක . තත්පරයට 3 km
@හිරුණිකාz7oi
@හිරුණිකාz7oi 4 сағат бұрын
උබ හිතන්නේ ඉන්නේ බටහිර රටවල් වලට බැලැස්ටික් මිසයිල නෑ කියලද? 😂 රුසියාවේ විතරක් නෙමේ අනිත් රටවල් වලත් බැලැස්ටික් මිසයිල කොහොමත් hypersonic වේගයට වඩා වැඩි වේගයෙන් යනවා.මොකද ඒවා අභ්‍යාවකාශයට ගිහින් එන නිසා.
@Gihan-Sandeepa
@Gihan-Sandeepa 4 сағат бұрын
​​@@හිරුණිකාz7oiහම්බයෙක්නෙ බන් උන්ට ඉතින් පඩයක් ගියත් වැරදි බටහිර රුසියාව ගාව එලියට දාපු ආයුද තියෙනවනම් ඇමරිකාව ගාව කොච්චර ඇත්ද
@harshaudayanga3914
@harshaudayanga3914 4 сағат бұрын
@@හිරුණිකාz7oi උඹ හිතන් ඉන්නෙ හැම බැලස්ටික් මිසයිලයම අභ්‍යාවකාශයට යනවා කියලා ද😂 එහෙම ඒවා තියෙන්නේ ලෝකෙ හරිම පොඩි රටවල් ටිකකට..ඒවායෙත් හොඳම ඒවා රුසියාවේ..
@හිරුණිකාz7oi
@හිරුණිකාz7oi 3 сағат бұрын
@@harshaudayanga3914 දැන් මම කිව්වද හැම බැලැස්ටික් මිසයිලයක්ම space එකට යනවා කියලා.track ද? 😂 Short-Range Ballistic Missiles space එකට යන්නේ නෑ කියලා දන්නවා. හොදම ඒවා රුසියාවට තියනවා කියලා කවුද කිව්වේ? Range,speed වගේ සාධක කීපයක් විතරයි සසදන්න පුලුවන්. ඇමරිකාවේ හා රුසියාවේ technologies ගොඩක් වෙනස්.
@හිරුණිකාz7oi
@හිරුණිකාz7oi 3 сағат бұрын
@@harshaudayanga3914 දැන් මම කිව්වද හැම බැලැස්ටික් මිසයිලයක්ම space එකට යනවා කියලා.track ද? 😂 Short-Range Ballistic Missiles space එකට යන්නේ නෑ කියලා දන්නවා. හොදම ඒවා රුසියාවට තියනවා කියලා කවුද කිව්වේ? Range,speed වගේ සාධක කීපයක් විතරයි සසදන්න පුලුවන්. ඇමරිකාවේ හා රුසියාවේ technologies ගොඩක් වෙනස්.
@Mahasona69
@Mahasona69 6 сағат бұрын
වැදුණු වැදිල්ලෙ සැර කොච්චරද කියනවනම් යු ක්‍රේ නෙ පිස්සු ජෝකර්ල කිව්වෙ ඒක අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් කියලා 😂😂
@ChamaraSumanapala
@ChamaraSumanapala 6 сағат бұрын
ඕකෙ රේන්ජ් එක තියෙන්නෙ ඒ දෙකේ මාර්ජින් එකේ. ඔන්න ඕකයි ප්‍රශ්නෙ
@pubudu.indika
@pubudu.indika 6 сағат бұрын
Thanks. Keep us updated pls
@ChamaraSumanapala
@ChamaraSumanapala 6 сағат бұрын
Will do! Thank you bro!
@sanidu_ygc
@sanidu_ygc 6 сағат бұрын
රුසියාවට ජය වේවා
@subhashwaraperera2511
@subhashwaraperera2511 3 сағат бұрын
❤ සුමනේ
@Dhanushkaweerasinghe3217
@Dhanushkaweerasinghe3217 5 сағат бұрын
පේට්රියට්, චීස් ඩෝම් කියන්නේ මොනවාද බන් 😂😂 ලෙප්ට්
@හිරුණිකාz7oi
@හිරුණිකාz7oi 4 сағат бұрын
අනේ අනේ ගොං කතා කියවන්න එපා.😂 patriot හදලා තියෙන්නේ කොහොමත් ballistic missile නවත්තන්න නෙමේ.ඒකට වෙන ආරක්ෂක පද්ධති තියනවා.S300 වලට අර ඉරානෙදී වැදිලා තිබුනා නේද කුඩු වෙන්න.🥲 nuclear facility වගයකටත් කෙලලා.😂
@තිස්සකුට්ටි
@තිස්සකුට්ටි 6 сағат бұрын
මන් නම් හිතන් නෑ ඇමරිකාවට මේ තත්ත්වය අනුව "ලෝක බලවතා" කියන නාමය වැඩි කල් තියාගන්න පුළුවන් කියලා..🤔🤐 ඒවගේම ගොඩක් විද්වතුන්ගේ අනාවැකි අනුව 2050 දී ලෝක බලවතා වන්නේ චීනය, ඒ වගේම අපේ රටේ නැගිටීමක් ගැනත් අනාවැකියක් තියෙනවා. බලමුකෝ ඉස්සරහට😁 ලංකාවට ජය!!! රුසියාවට ජය!!
@Dhanushkaweerasinghe3217
@Dhanushkaweerasinghe3217 5 сағат бұрын
ඕකෙන් දෙක තුනක් හුතීලාගෙන් ඇමරිකන් නැව් දෙක තුනකට වැදුනම අම්මෝ සන්තෝසේ බෑ.. දාලා දුවන්නවත් හම්බ වෙන්නේ නෑ 😂😂
@හිරුණිකාz7oi
@හිරුණිකාz7oi 4 сағат бұрын
හිතුවද කලු මුහුදේ තියන රුසියානූ නැව් වගේ කියලා ඇමරිකාවේ ඒවත්.😂 රුසියාවේ ඒවට නම් drone වලින් ගහලනේ ගිල්ලන්නේ.🥲
@Mahasona69
@Mahasona69 4 сағат бұрын
හූතිගෙ හුජ්ජ මිසයිල කෑලිත් එයාක්‍රාෆ්ට් කැම්‍රියස් වලට 200m වෙනකන් ලං වෙනවා 😂😂🙏 මෙව්වෑන් ගැහුව කියන්නෙ වදින එක වදිනවා ආයෙ ලොවෙත් නැති වෙන්නම් 😂😂 ආයෙ ඉතින් සද බොද වෙලා තරු ඇද වෙනවා 🤣🤣
@හිරුණිකාz7oi
@හිරුණිකාz7oi 4 сағат бұрын
Moskva,Caesar Kunikov,Samum වගේ තව ටකරන් නැව් කියන් නම් අර යුක්‍රේනයේ හුජ්ජ drone වලින් කෑවද? 😂💔 කොහොමත් ඔය වගේ කෞතුකවස්තු වලට මිසයිල use කරන එක අපරාදෙනේ.🥲 ගහපූ ගැහිල්ලට කලු මුහුදේ බලඇණියට බඩ ගිහින් මැරෙන්න ඇත්තේ.😂💔
@හිරුණිකාz7oi
@හිරුණිකාz7oi 4 сағат бұрын
Moskva,Caesar Kunikov,Samum වගේ රුසියාවේ ටකරන් නැව් කීයක් නම් කලු මුහුදෙදී හුජ්ජ drone වලින් මකබෑඋනාද.😂 දැන් නම් යකඩ වලටවත් විකුණන්න බැරුව ඇති.😂කොහොමත් කෞතුකවස්තු වලට ගහන්න මිසයිල use කරන එක අපරාදෙ නේ.🥲💔 ඒ කාපූ කෑමට කලු මුහුදේ බල ඇණියට බඩ ගිහින් මැරෙන්න ඇත්තේ.😂
@හිරුණිකාz7oi
@හිරුණිකාz7oi 3 сағат бұрын
Moskva, Caesar Kunikov, Samum වගේ රුසියාවේ ටකරන් කීයක් නම් රතු මුහුදෙදී හුජ්ජ drone වලින් කලා මකබෑඋනාද? 😂 වෙලාවට මිසයිල වලින් නොගැහුවේ.කොහොමත් කෞතුකවස්තු ගිල්ලන්න මිසයිල use කරන එක අපරාදෙනේ. ආයී ඉතින් කලු මුහුදේ බල ඇණියට බඩහිගින් මැරෙන්න ඇත්තේ.😂💔
@adithyamusiccreations7620
@adithyamusiccreations7620 5 сағат бұрын
Thanks
@nimeshzov
@nimeshzov 7 сағат бұрын
Lanaka A news කියන චැනල් හැක් කරන්න ඕන අර දෙරනට කලා වගේ 😂
@ravindinawanjana6293
@ravindinawanjana6293 8 сағат бұрын
Putin👑👑👌❤
@yaddalaharischandra8888
@yaddalaharischandra8888 7 сағат бұрын
ඇමරිකාවෙට හැරෙන්නවත් බැහැ රැසියාවෙි මිසයිල එක්ක .තවම එලියට ආවෙි නැහැ සුපිරි බඩු .සාතන් 2 එහෙම හදල තියෙන්නේ මෙන්න හේතුව නිසයි ඉලොන් මස්ක් රැසියාවට පහර දෙන්න එපා කියන්නේ.
@Rtr-h6g
@Rtr-h6g 7 сағат бұрын
රුසියාවේ මිසයිල තාක්ෂණය අමෙරිකාව වඩා ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ
@හිරුණිකාz7oi
@හිරුණිකාz7oi 4 сағат бұрын
ඇමරිකාව තාම ලගක දී battlefield එකක උන්ගේ ballistic missile test කරලා නෑ. ඉතින් උබ කොහොමද කියන්නේ ඇමරිකාව හැරෙන්න බෑ කියලා.😂 වෙනස ඇමරිකාවේ ඒවා තාම පාවිච්චි වෙලා නෑ.
@chamararanasinghe-x9y
@chamararanasinghe-x9y 4 сағат бұрын
@@හිරුණිකාz7oi 🤭🤭🤭🤭🤭
@madushansadheepa5909
@madushansadheepa5909 3 сағат бұрын
​@@හිරුණිකාz7oi ටෙස්ට් කරලා වැඩකුත් නෑ බන් උන්ට බෑ අවුරුදු ගානක්.ගිහිල්ලත් SARMAT 2 එක ට කිට්ටුවෙන්නවත් MISSILE එකක් හදාගන්න 😂
@Devil678-j9j
@Devil678-j9j 3 сағат бұрын
​@@හිරුණිකාz7oitest කරලා මොනා කරන්නද යකො අර ඒබ්‍රහම් ටැන්කි සැමන් ටින් වගෙ කුඩු වෙන්නෙ😂
@ashanshammika2124
@ashanshammika2124 8 сағат бұрын
For Russia and Putin 🫡🇷🇺, Russia Technology ekata loke kora US and Europe fully down 😂
@Freedom......146
@Freedom......146 8 сағат бұрын
ඒක මරු..හැබැයි නිවුස් එකේ වටිනාකම මොකක් හරි හේතුවක් නිසා අඩුවෙන් දැනෙන්නෙ අද..😢
@WmlKumara
@WmlKumara 6 сағат бұрын
මත් අසයි යුකි ගවයෙක් වෙන්න ❤❤❤💪💪💪
@nalakaarunadeeranalakaarun2393
@nalakaarunadeeranalakaarun2393 6 сағат бұрын
😅😅
@shashikamadushan
@shashikamadushan 2 сағат бұрын
Mona ලබ්බෙන් ගැහුවත් ඔච්චර තමා 😂😂😂😂😂😂
@KasunBandara98
@KasunBandara98 7 сағат бұрын
ඇටමැස්සා වගේද හේසල් නට් 😂
@nadunlahiru5756
@nadunlahiru5756 2 сағат бұрын
Podi sarai
@mangalawell9042
@mangalawell9042 Сағат бұрын
රැසියාවටත් බැලස්යික් මිසයිලයකින් පහර දිය යුතුයි
@PresannaPresanna-c4b
@PresannaPresanna-c4b 8 сағат бұрын
මාදය හමුවේදී මාරියා ශැකරෝවාට ආව දුරකථන ඇමතුම මොකද්ද යූටියුබ් එකේ වීඩියෝ යනවා
@AmilaAmarathunga-t6f
@AmilaAmarathunga-t6f 6 сағат бұрын
❤❤❤
@Onevog
@Onevog 5 сағат бұрын
රටවල් දෙකකින් අවසර දීලා ගැහුවා දෙපාරක්, ,,හැබැයි රුසියාව ගැහුවේ aka parai ලෝකෙම හෙල්ලිලා, ,,බලන බලන හැම විදෙස් චැනල් akakama එකම විතරයි පෙන්නන්නේ බං 👀
@nadunlahiru5756
@nadunlahiru5756 2 сағат бұрын
Thawa sahana ediriyeddi denawa - putine
@Ekanayaka1300
@Ekanayaka1300 13 минут бұрын
Lanaka A news eke ගොන් අල්මේදා තමයි ඕව කියන්නේ 😂😂😂
@WmlKumara
@WmlKumara 6 сағат бұрын
Moko කියන්නේ api ඉන්දියාවth එක්කත් යුද්ධයක් පටන් gamuda 🤣🤣🤣🤣🤣
@Lakshan_Viduranga
@Lakshan_Viduranga 5 сағат бұрын
දවස් 02යි 🥴
@danushkadarshanaedirisoori5415
@danushkadarshanaedirisoori5415 3 сағат бұрын
මොලයක් එකෙක් තියෙන කතාවක් ද කියන්නෙ උබ😂
@sanjeewajayarathna7037
@sanjeewajayarathna7037 3 сағат бұрын
යුද්ධ කරන්න දෙයක් නෑ බං, කයිය නායක සහෝදරයා ලංකාව පාවල දීලා ඉවරයි ඉන්දියාවට. 😂
@Proheshan
@Proheshan Сағат бұрын
ලංකාවේ රොකට් ලොන්චර්10000 ඉන්දියාවේ බැලැස්ටික් මිසයිල 1 😅
@nmk5698
@nmk5698 Сағат бұрын
අන්රයිය කියන්නෙ ඉන්දියාවෙන් තුන්වෙනි පාරට අපට එවපු බොම්බෙ අපි හෙන අාදරෙන් බදාගෙනනෙ ඉන්නෙ ඕක තව සෑහෙන කල් පුපුර පුපුර තියේවි
@කාවි1743
@කාවි1743 5 сағат бұрын
රූපරාමුත් දාලාම වීඩියෝ එක කරන්නකෝ අයියෙ එතකොටනෙ හොඳ.
@SameeraAdikari-h5k
@SameeraAdikari-h5k 3 сағат бұрын
❤❤❤🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺🇷🇺💪💪💪💪💪
@dhanajatheekshana8551
@dhanajatheekshana8551 7 сағат бұрын
ko ykrenaye baiyo tika,,commet dada wallai walali hitiyne
@PraveenZV
@PraveenZV 6 сағат бұрын
Multiple warheads ගෙනියන්න පුලුවන් මිසයිලයක් නේද ඕක. එක දිගට පහ හයක් වදිනව නේ🤔🤔 ඕක ගහන්න තිබ්බේ බටහිර යුක්රේනය පැත්තට.පෝලන්තේ කිට්ටුව මොකක් හරි එකකට.😂😂😂😂
@අයින්ස්ටයින්
@අයින්ස්ටයින් 2 сағат бұрын
කබඩ් එකේ මතරොෂ්කා එකක් තියනවනේ?
@ChamaraSumanapala
@ChamaraSumanapala Сағат бұрын
ඔව්.
@nadunlahiru5756
@nadunlahiru5756 3 сағат бұрын
Onna machan badu dan enne oya akak thawa kiyak eliyata danne nathuwa adda danwath americawa, batahirata theronoth athi me yaka lesi pahasu yakek newei kiyala
@WmlKumara
@WmlKumara 6 сағат бұрын
ඇයි ඇඇමරිකාවට බැරි රුසියාවට පුම්කෙ අරින්න🤔🤔🤔
@WmlKumara
@WmlKumara 6 сағат бұрын
යුකී ගවයෙක් වෙන්න ඔන සුදුසුකම් මොනවාද 🤔🤔🤔🤔🤔🤔🤔
@santechlk5906
@santechlk5906 6 сағат бұрын
⁣පුතානොට ජන්දය දීල තියෙන්න ඔනි,එ ගමෙම ඉන්න ගොබිබා වෙන්නත් ඔනි,සරලයි
@PraveenZV
@PraveenZV 6 сағат бұрын
මොකුත් ඕන නෑ. උන්ගේ උපතිනම් සාමාන්‍ය දැනීම නැතුව ඉපදිලා තියෙන්නේ 😂😂😂
@mangalawell9042
@mangalawell9042 Сағат бұрын
අවසානයේ බටහිර රටවල් යුක්රේනයට නස්ටික අවි ලබා දෙනු ඇත. අවසානයේ රැසියාව සහ යුක්රේනය යන රටවල් දෙකම අමු සොහොන් වෙනවා ඇත
@ShashimalNiranjana
@ShashimalNiranjana 3 сағат бұрын
Onna janapathiwaru gemma ape janapathi thumata putin janapathi thumagen igena ganna padamgodak thiyanaw jayawewa rusiyawata❤❤❤
@ashanshammika2124
@ashanshammika2124 7 сағат бұрын
Oya boruwa nam kiwwe LankaAnews 😂 mamath baluwa okun gahannema boru
@danushkahewage5907
@danushkahewage5907 5 сағат бұрын
ජෙනරාල් V K Singh ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද, මෙයා අපරාධ කරපු කෙනෙක් කියල් සඳහන් වෙනවා, සිංලෙන් වැඩි විස්තර හොයා ගන්න අමාරුයි🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@bithuuvlog7766
@bithuuvlog7766 7 сағат бұрын
සමහර විට සන්නිවේදන ⁣වයර් මීයො කාලද දන්නෙ නැහැනෙ 😃😃😃
@tharangakumara645
@tharangakumara645 3 сағат бұрын
සුමනේ ඔයා නිව්ස් කියන්නේ රුසියාව ගහන එවා විතරයි යුකේනය රුසියාවට ගහන එවා කියන්නේ නෑනේ?? හැමදේම සමබරව කියන්න. පැත්තක් ගන්නේ නැතුව..
@Yohanpimpii
@Yohanpimpii 2 сағат бұрын
Itim ucnno atta kiynn epai 😂
@ChamaraSumanapala
@ChamaraSumanapala Сағат бұрын
එයාලා ගැහුවද​?
@tharangakumara645
@tharangakumara645 Сағат бұрын
අනිත් නිව්ස් චැනල් වල කියලා තියෙන්නෙ ATMS මිසයිල වලින් රුසියාව ට ගහනවා කියලා. එකයි ඇහුවේ.
@Samanthahr
@Samanthahr 7 сағат бұрын
oya mee ego talks wedak nethema nehe eth, dan e gahapu gahillen mokadda una prathipale kiyanna ekek nehe
@ChamaraSumanapala
@ChamaraSumanapala 7 сағат бұрын
ඒක කතා කරා නේද​? මොකක්ද ප්‍රශ්නෙ? කට්ටියට බැන්නාම හිත රිදුනා නම් කරන්න දෙයක් නෑ.
@ruvindasadeepnakandala4164
@ruvindasadeepnakandala4164 6 сағат бұрын
​@@ChamaraSumanapalaදැන් ඔයා ඕවා කතා කරා කියලා ඔයාට මොනාද ලැබෙන්නේ. අඩුම බලපෑමක්වත් කරන්න පුළුවන් ද යුද්ධයට.
@AkashPerera-xj7bx
@AkashPerera-xj7bx 6 сағат бұрын
​@@ruvindasadeepnakandala4164මේක නිව්ස් එකක් බන් මනුස්සයෙක්ට තොරතුරු දැනගන්න යුද්දය ගැන
@ChamaraSumanapala
@ChamaraSumanapala 6 сағат бұрын
@ruvindasadeepnakandala4164 දැන් ඔයා මේ කමෙන්ට් එක දැම්මා කියල ඔයාට මොනවද ලැබෙන්නෙ? අඩුම වශයෙන් මං කතා කරන එක නවත්වන්න පුලුවන් ද ඔයාට?
@Lakshan_Viduranga
@Lakshan_Viduranga 5 сағат бұрын
​@@ruvindasadeepnakandala4164 උබ නිවුස් බලන්නෙ මොකටද බං 💩😅
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 85 МЛН
Из какого города смотришь? 😃
00:34
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,4 МЛН
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 80 МЛН
Sadhguru makes a foreign anchor speechless | Best reply
11:00
Varun Sharma
Рет қаралды 3,1 МЛН