ගස් කහ වෙලාද? ගෙදරම හදන්න පුළුවන් දියර පොහොර | Organic Fertilizer | Ceylon Agri Kabanika Pohora | 04

  Рет қаралды 57,477

Ceylon Green Market

Ceylon Green Market

Күн бұрын

ගස් කහ වෙලාද? ගෙදරම හදන්න පුළුවන් දියර පොහොර | Organic Fertilizer | Ceylon Agri Kabanika Pohora | 04
#ceylonagripohora #ceylonagrikananikapohota #nitragenfertilizer

Пікірлер: 97
@jayaminiharshani3426
@jayaminiharshani3426 3 жыл бұрын
අද කාලෙ රූපවාහිනී නාලිකා වල රසායනික පොහොර හිගය ගැන ලොකුවට කථා කරනවා නමුත් බලන්න ඔබ තුමා n.p.k පොහොර අපෙ රටෙ ගස් කොළ වලින් හදපු විදිහ. සිය රට දේ සිරි සැප දේ කියලා ඔබ තුමා අපට පෙන්නලා දුන්නා ඔබ තුමට ගොඩක් පින් සිද්ධ වෙනවා!
@dimuthushamika9955
@dimuthushamika9955 3 жыл бұрын
අපේ රටේ තියෙන ගස් වල කොළ වලින්ම පොහොර නිෂ්පාදනය කරන්න කියල දෙනවට ඔබතුමාට බොහොම ස්තුතියි.
@thejanilmini3219
@thejanilmini3219 3 жыл бұрын
රසායනික පොහොර නොමැතිව වගා කරන්න අමාරුයි කියන අයට ඔබතුමා ඉතා ම සාර්ථක පිලිතුරක් ලබා දිලා තියනවා .
@ksenanayaka8084
@ksenanayaka8084 Жыл бұрын
harima watinawe adahas
@mangalikaalison6255
@mangalikaalison6255 3 жыл бұрын
ඔබ තුමා ට පින් බුදු සරණයි
@vishwaprebath9776
@vishwaprebath9776 2 жыл бұрын
ස්තූතියි
@surekalakmini4488
@surekalakmini4488 2 жыл бұрын
ගැඩවිල් දියර පොහොර ය හදන හැටිත් ගෙනෙන්න. මේ video එක හොද යි කියන අය like කරන්න
@ruwanpriyantha69
@ruwanpriyantha69 2 жыл бұрын
අයුබෝවන් මහත්තයා , මට දැනගන්න ඕනි පරිසරයේ ඇති දෙහි ගහකින් අත්තක් පැළ කරගතහොත් කොපමණ කාලයක් යයිද පලදාව ලැබිමට , ඉන් පසුව මාසයෙන් මාසයට පලදාව ලැබෙනවා ද , ඔබතුමා කරන මෙම සත්කාරයට බොහෝම ස්තුති. තෙරුවන් සරණයි..!
@rjlasantha3858
@rjlasantha3858 3 жыл бұрын
ඉතාම වටිනවා . ඔබට ජයවේවා .
@madjayasundara9554
@madjayasundara9554 2 жыл бұрын
Theruwan saranai
@pereraperera3327
@pereraperera3327 Жыл бұрын
බුලත් වලට භෙදයිද
@achinthachandika434
@achinthachandika434 3 жыл бұрын
බොහොම ස්තූතියි
@diluthakumsrage5355
@diluthakumsrage5355 3 жыл бұрын
😃
@ramanigunasekara9514
@ramanigunasekara9514 3 жыл бұрын
Thank u very much for your clear Explanation
@chamilaprasadani2049
@chamilaprasadani2049 3 жыл бұрын
Thank you Ceylon agri📚
@chathurapremawardhana
@chathurapremawardhana 2 жыл бұрын
ඔබතුමා ගෙ මේ මෙහෙය පින් රැස් වෙන මෙහෙයක්
@hiraanaariyarathna9515
@hiraanaariyarathna9515 3 жыл бұрын
මෙන්න උත්තර, වස කන එක සහ කවන එක සම්පූර්ණයෙන්ම නතර කරමු.දරුවන්ට වසවිෂ නොදෙන වැඩිහිටියන් වෙමු
@sameerasanjeewani644
@sameerasanjeewani644 3 жыл бұрын
ඵල දරන්නේ නැති පොල් ගස් වලට මොනවද කරන්න ඕනේ. ඒවටත් කාබනික පොහොර තියෙනවද? පොල් ගස්වල පලදාව වැඩි ඵලදාව වැඩි කර ගන්න මොනවද කරන්න ඕනේ .
@renukapriyadarshani9667
@renukapriyadarshani9667 Жыл бұрын
බොහෝම ස්තුති බුදුසරණ යි
@omanmuscutmuscut6262
@omanmuscutmuscut6262 2 жыл бұрын
Thanks mr ඔබ‍ට
@achinthachandika434
@achinthachandika434 3 жыл бұрын
ගිනිසිරියා කොල කතුරුමුරුංගා කොළ ත් තියෙනවා අනිත් කොළ නැහැ
@siriyawathisiyabalagahaged7484
@siriyawathisiyabalagahaged7484 3 жыл бұрын
ස්තුති ඔබතුමාට 👍
@thamarasandanayaka2526
@thamarasandanayaka2526 Жыл бұрын
Thanx obathumata
@henryperera1998
@henryperera1998 2 жыл бұрын
Than you
@gennyl493
@gennyl493 7 ай бұрын
Thank you so much.
@ramanilokusooriya3095
@ramanilokusooriya3095 Жыл бұрын
හරිම හොඳයි
@anandapremalal6079
@anandapremalal6079 3 жыл бұрын
ඔය මිශ්‍රනය කල් තියා ගන්න පුලුවන්ද,ඔබ තුමාට ගොඩාක් පින්,,,
@treetopsjunglelodgewildlif5142
@treetopsjunglelodgewildlif5142 3 жыл бұрын
මේ පොහොර එක හදලා දින කීයක් තියාගන්න පුලුවන්ද
@sumuduamarasinghe2237
@sumuduamarasinghe2237 Жыл бұрын
සති දෙකෙන් දෙකට දාන්න කියන්නේ ගොඩක් කල් තියාගන්න පුලුවන්නේ මාසයට වැඩිය පුලුවන්
@pasinduinduwara3206
@pasinduinduwara3206 3 жыл бұрын
Thank you
@niroshadilrukshi2258
@niroshadilrukshi2258 3 жыл бұрын
ගොටුකොළ ,මුකුනුවැන්න වලට මේක හොඳයිද
@ramawickkramagamage7927
@ramawickkramagamage7927 2 жыл бұрын
great 👍🙏🙏🙏
@chandrawijayalath7613
@chandrawijayalath7613 Жыл бұрын
Thanks you mister.
@janakasisirakumara1592
@janakasisirakumara1592 3 жыл бұрын
🙏
@TheFlashmark
@TheFlashmark 2 жыл бұрын
කුඩා කුරුදු පැල සදහා ගිරිසිඩිය කොළ කෙලින්ම පසට එකතු කිරීමෙන් Nitrogen ලබා දීම සාර්ථකද?
@jayanthidesilva3568
@jayanthidesilva3568 2 жыл бұрын
Is 'Wal Soorya Kantha' same as the 'Jerusalem Artichoke? which has an edible root. Plant and the flower are similar.
@manojajayasuriya8741
@manojajayasuriya8741 3 жыл бұрын
Great video
@surangiweerasinghe2648
@surangiweerasinghe2648 3 жыл бұрын
මෙම පොහොර එක කල් තබා ගන්න පුළුවන්ද පුළුවන් නම් ඒ කෙසේද
@dayanandawijesinghe9613
@dayanandawijesinghe9613 2 жыл бұрын
පොටෑසියම් ගන්න කෙසෙල් පිති පාවිච්චි ක්‍රරන්න බැරිද
@kalpaniursha4869
@kalpaniursha4869 2 жыл бұрын
👍👍👍👍👍
@mydreamsacademy1455
@mydreamsacademy1455 2 жыл бұрын
සියබලා කොල නැහැ ඒ⁣ වෙනුවට වෙන කොල වර්ගයක් කියන්න
@BethmageChathurika
@BethmageChathurika 4 ай бұрын
wal sooriyakantha ,ipil, kappettiya ,Thora,
@gaminipadmasiri5016
@gaminipadmasiri5016 3 жыл бұрын
මහත්මයා all spice පැළ කොහෙද ගන්න තියෙන්නෙ?
@ceylongreenmarket
@ceylongreenmarket 3 жыл бұрын
0777994859 number akata msg akak danna
@suneethaepasenevratne3432
@suneethaepasenevratne3432 3 жыл бұрын
පැහැදිලි කිරිම හරිම හොඳයි . ස්තුතියි .
@asankasanjeewa1915
@asankasanjeewa1915 2 жыл бұрын
Maame,Api use karana kola warga ekka goma ekathu karanda baridha
@hashan9112
@hashan9112 3 жыл бұрын
සති දෙකෙන් දෙකට දිගටම දැම්මට කමක් නැද්ද
@malanimalani3281
@malanimalani3281 2 жыл бұрын
👍
@pasarapasara7770
@pasarapasara7770 Жыл бұрын
කාබනික පොහොර යෙදිමෙිදි ..කාබකින කෘමි විසර්ක යෙදිම එකම විට සුදුසු නැද්ද .
@hansajapreneeth223
@hansajapreneeth223 2 жыл бұрын
ඔය දියර පොහොර එකට katuru මුරුංගා කොළ වෙනුවට මුරුංගා කොළ දැන්මාට ප්‍රශ්නයක් නැද්ද දන්න කවුරු හරි කියන්න කෝ plz plz
@BethmageChathurika
@BethmageChathurika 4 ай бұрын
Awulak naa
@jayasriliyanage
@jayasriliyanage 3 жыл бұрын
ඔබතුමව මුනගැසීමට පුලුවන්ද . දුරකථන අංකය දෙන්න.
@ceylongreenmarket
@ceylongreenmarket 3 жыл бұрын
0777199130
@chamarasadaruwan4562
@chamarasadaruwan4562 5 ай бұрын
Bulath beeja nadda
@treetopsjunglelodgewildlif5142
@treetopsjunglelodgewildlif5142 3 жыл бұрын
Sir Rambutan wala paladawa nathi gaswala paladawa ganna video ekak karanna
@k.sgaming9893
@k.sgaming9893 8 ай бұрын
නයි මිරිස් වගාවට හොදද
@elawithtravel320
@elawithtravel320 3 жыл бұрын
kochara kalayak thiyaganna puluvan da
@sahan7221
@sahan7221 3 жыл бұрын
Meka hadala kopamana kaayak thiyaganna puluvanda
@prathnayaka43
@prathnayaka43 2 жыл бұрын
All spice pala ganna puluwanda?
@ramanilokusooriya3095
@ramanilokusooriya3095 Жыл бұрын
Kaha vela thiyana ewata vitharada danne
@udenifernando5272
@udenifernando5272 3 жыл бұрын
Gread ideas 👍👍👍
@PushpaKumara-ch9nd
@PushpaKumara-ch9nd 8 ай бұрын
Dahi.gas.kaha.pata.wanawata.danna.puluwannda
@RSZ-Channel
@RSZ-Channel 3 жыл бұрын
Ranawara රණවරා kola hondhaidha
@ymdissanayakadissanayaka275
@ymdissanayakadissanayaka275 Жыл бұрын
V wagawata hodaida
@Sanjiwa-
@Sanjiwa- 11 ай бұрын
😁
@madipolaarafa317
@madipolaarafa317 3 жыл бұрын
obathuma kiyala dhunna vage athu pala kireemea dhi ahi kunu wenawa. hethuwa monawaadha?
@raveenshavinda5932
@raveenshavinda5932 3 жыл бұрын
වතුරෙ පල් කරන්නෙ නැතුව නිකන් ශාකය වටේට දැම්මොත් හරි යන්නෙ නැද්ද
@naleenbuddhika1120
@naleenbuddhika1120 7 күн бұрын
තේ වගාවට සුදුසුද
@christysiprasho9856
@christysiprasho9856 3 жыл бұрын
lee kudu walin kara dahayya hadaganna kohomada . pahadili kirima eta hodai . obata suba dawasak👍
@Thathsareeunit2010
@Thathsareeunit2010 3 жыл бұрын
Rose පැල වලට හොඳ ද
@ceylongreenmarket
@ceylongreenmarket 3 жыл бұрын
හොඳයි
@samudinisewwandi5362
@samudinisewwandi5362 3 жыл бұрын
කොම්පෝස්ට් නැතුව දියර පොහොර විතරක් ගස්වලට ඇද්ද
@madjayasundara9554
@madjayasundara9554 2 жыл бұрын
Theruwan saranai.
@ranjithlakshman3048
@ranjithlakshman3048 2 жыл бұрын
Kudumatta,,batadella.wall nasaka.nedda?
@sahan7221
@sahan7221 3 жыл бұрын
Anthuriyam valatath Meka hodada
@champikathilak3674
@champikathilak3674 2 жыл бұрын
Hadana.pohara.kopamana.kal.tabaganna.puluwanda.kiyannako
@shehanhirusha2629
@shehanhirusha2629 3 жыл бұрын
තේ් පැල වලට හොඳයි ද
@ceylongreenmarket
@ceylongreenmarket 3 жыл бұрын
ගොඩක් හොදයි
@SarathKumara-wh7ps
@SarathKumara-wh7ps 2 жыл бұрын
Pala
@shehanhirusha2629
@shehanhirusha2629 2 жыл бұрын
@@SarathKumara-wh7ps 🤔🤔
@isankamaduwanthi5214
@isankamaduwanthi5214 2 жыл бұрын
Anthuriyum podi pela walata hodaida dilira hani enne nedda okata
@malithsameera4518
@malithsameera4518 Жыл бұрын
කොහොඹ නිස්සාරණය හදන හැටි කියන්න
@menikewelivitigoda5561
@menikewelivitigoda5561 2 жыл бұрын
Mal witharak pipes dabala walata mokada karanna puluwan
@priyankamuthumala7982
@priyankamuthumala7982 2 жыл бұрын
කොල වලට ස්ප්‍රේ කරන්න බැරිද
@BethmageChathurika
@BethmageChathurika 4 ай бұрын
Puluwan.habai perala
@rupawathimenike9478
@rupawathimenike9478 3 жыл бұрын
ඔබතුමාව සම්බන්ද කරගන්න විදිහක් කියන්න
@ceylongreenmarket
@ceylongreenmarket 3 жыл бұрын
0777199130
@lalithsamanthilake1032
@lalithsamanthilake1032 3 жыл бұрын
තණකොළ තද කොළපාට වෙන්න, දියර පොහොරක් කියන්න පුලුවන්ද ? නැතිනම් මේ දියර පොහොරම භාවිතා කරන්න පුලුවන්ද ?
@hansajapreneeth223
@hansajapreneeth223 2 жыл бұрын
මේ පොහොර එක කල් තබා ගන්නා ආකාරය කියන්න කෝ
@mkpradeep9310
@mkpradeep9310 2 жыл бұрын
Pohora isina video 1 ona
@සිජෙ.හසලක
@සිජෙ.හසලක 3 жыл бұрын
👍🌸👍🌸👍🌸👍🌸👍🌸👍🌸👍🌸👍🌸
@sajeewanicooray7243
@sajeewanicooray7243 2 жыл бұрын
Mage Hama grahams kaha wenawa
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 3 жыл бұрын
Oba wage aya ratata sampathak
@MrDilshan2011
@MrDilshan2011 2 жыл бұрын
Mekata sudu pata podi පණුවන් enne ai ahema ආවාට kamak නැද්ද
@anandasamarawickrama5053
@anandasamarawickrama5053 2 жыл бұрын
Thank you so much
@priyanthaliyanage336
@priyanthaliyanage336 Жыл бұрын
Pipinva kola laha wemawa
@shafeekraju9187
@shafeekraju9187 2 жыл бұрын
Vanilla wagawata hodada
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 28 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,4 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
අනුරගේ පුතත් මාට්ටු...!
27:36
SL Deshaya
Рет қаралды 442 М.
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 28 МЛН