බදුන්ගත කාබනික ගෙවතු වගාව සදහා නිවැරදිව බදුන් කවර පිරිවිම බදුන් සදහා පස් මිස්‍රනය Organic gardening

  Рет қаралды 42,979

agriculture nihal ranasingha

agriculture nihal ranasingha

Күн бұрын

077 307 3509 බදුන්ගත කාබනික ගෙවතු වගාව සදහා නිවැරදිව බදුන් කවර පිරිවිම බදුන් සදහා පස් මිස්‍රනය Organic gardening
කාබනික ගෙවතු වගාව හා කාබනික ව්‍යාපාරික වගාව සම්බන්දව උපදෙස් ලබාගැනීමට හා පුහුනු වැඩසටහන් පැවත් වීම සදහා විමසීම් (මුදලකට යටත්ව )
I am practically an organic farmer. My Channel aims to provide you with the knowledge I have learned in practice on how to grow vegetables in the home without the use of poison, and to give you the knowledge I have learned about flowering, fruit and tree planting and planting. Thanks for visiting the face book page. The link on the page www.facebook.c...
මා ප්‍රායෝගිකවම කාබනික ගොවිතැනේ නිරතවන ගොවියෙක්වෙමි. වසවිසින් තොරව නිවසේ මුලුතැන්ගෙට අවස්‍ය කරන ‍එලවලු වර්ග නිවසේම හදාගැනීමට අවස්‍ය කරන දැනම ඔබවෙත ලබාදීම හා මල්, පලතුරු අතු පැලකිරිම, ශාක බද්ද කිරිම ,සම්බන්දව මා ප්‍රායෝගිකව ලබාගත් දැනුම ඔබවෙත ලබාදිම මගේ චනල්එකේ අරමුනයි. ‍‍‍මේ මගේ fb පේජ් එකේ ලින්ක් එක www.facebook.c...
ඔබට අවස්‍ය කරන විඩියෝ කිහිපයක ලින්ක්
පස ජීවානුහරනය
• පස ජීවානුහරනය කරගැනීමේ...
• Soil sterilization පස ...
• Soil disinfection පස ජ...
• පස ජිවානුහරනය කිරිම රා...
• Soil sterilization පස ...
බීජ තවන්කිරිම
www.youtube.co...
#nihalRanasingha#Agriculture#Homegardening

Пікірлер: 60
@lathaudagedara2749
@lathaudagedara2749 8 ай бұрын
බින්දුවෙන් පටන්ගත් මිනිස්සු ඉහලට යනකොට සතුටුයි සුභ පතනවා මල්ලි
@nilakshidilhari7649
@nilakshidilhari7649 6 ай бұрын
You tube එකේ කොච්චර agriculture channel තිබුනත් මන් බලන්නෙ මේ ගොවි මහත්මයගේ වීඩියෝ තමයි.සරලව හැමදේම පැහැදිලිව කියල දෙනව.වගා බිමත් හරිම සරු සාරයි.
@hirunaishan5467
@hirunaishan5467 8 ай бұрын
ඔයා අලුතින් ගත්ත තැන සරු සාර වේවා
@Mihiridk
@Mihiridk 8 ай бұрын
මට මේ ලගදි මෙතුමාව අහම්බෙන් මුනගැසුනා.. හරිම නිහතමානී මනුස්සයෙක්.. අලුත් ගොවිපලේ වැඩකටයුතු සාර්ථකවෙන්න පතනවා.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 8 ай бұрын
බොහොමත්ම ස්තුතියි වගා බුමියේ ලොකේසන් එක maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 වැඩි විස්තර මේ අංකයට කතාකරන්න 075 200 111
@AnushaSandamali-pk9vh
@AnushaSandamali-pk9vh 8 ай бұрын
ආදරෙයි, ආඩම්බරයි, සන්තෝසයි..
@malkilokuge1498
@malkilokuge1498 8 ай бұрын
ඔබට ජය වේවා!!!!!
@chandradk8578
@chandradk8578 8 ай бұрын
ගොඩාක් ස්තූතියි තෙරුවන්සරණයි ඔබට
@DiaryVerseLk
@DiaryVerseLk 8 ай бұрын
ජය වේවා..
@surdin794
@surdin794 2 ай бұрын
හරිම වටිනවා ඔබතුමා වැනි මිනිසුන්
@dsjayawardhane3498
@dsjayawardhane3498 8 ай бұрын
ඉතාමත් ස්තූතියි ඔබ තුමාට...ජය සතුට හැමදාම ලැබේවා !
@omanmuscat8273
@omanmuscat8273 8 ай бұрын
ආයුබෝවේවා හැම දෙයක්ම ඉතාම පැහැදිලිව කියල දෙන ඔබතුමාට බොහොම ස්තුතියි ඔබටත් පවුලේ සැමටත් සුවපත් දිවියක් වේවා
@gangarajapaksha3233
@gangarajapaksha3233 8 ай бұрын
ඔබට තෙරුවන් සරනයි
@psmusic3209
@psmusic3209 8 ай бұрын
ඔබතුමා දන්න දේ හරිම පැහැදිලිව කියලා දෙනවා... ඔබතුමාට තෙරුවන් සරණයි... සියලු කටයුතු සාර්ථක වෙවා...
@HarshanVidanalage
@HarshanVidanalage 8 ай бұрын
නිහල් මහත්මයා අපිට මේ දෙන්නා වූ දැනීම මහඟු සේවාවක් ඔබතුමාට අනේක වාරයක් ස්තුතියි
@sujeewafernando6446
@sujeewafernando6446 7 ай бұрын
Binduwen patan aran tiken tika ihalata yanawa dakiddi hari sathutui.obe manussakama ahinsaka hinawa hemadamath thiya ganna❤❤
@kanchanak7096
@kanchanak7096 8 ай бұрын
බොහොම ස්තුතියි
@pajayalath9967
@pajayalath9967 8 ай бұрын
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවායි පතමි .
@priyanthikakahaduwa6809
@priyanthikakahaduwa6809 8 ай бұрын
තව තවත් දියුණු වේවා
@deepthikumari9306
@deepthikumari9306 8 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@MallikaHerath-p2s
@MallikaHerath-p2s 8 ай бұрын
Great video.Thank you Mr.Ranasingha.I follow your advice for my gardening in USA also.All the best.
@PabodhasandaruwanලෙCa
@PabodhasandaruwanලෙCa 8 ай бұрын
❤ නියමයි 👊
@omanmuscat8273
@omanmuscat8273 8 ай бұрын
ගෙවතු වගාවේ අභිරහස් පොත ලබාගන්නේ කොහෙන්ද
@achinisamarasinha3621
@achinisamarasinha3621 8 ай бұрын
පුළුවන් නම් සාදාරන මිලකට හරි කමක් නෑ බීජ අලෙවි කරන්න .අපි ගන්න බීජ පැලවෙන්නේ නෑ .පැල උනත් සාර්ථක පල ලැබෙන්නේ නෑ
@NilminiFernando-pf4xm
@NilminiFernando-pf4xm 8 ай бұрын
Tank you
@apeparamparikawedakama2270
@apeparamparikawedakama2270 8 ай бұрын
පොත් ගන්නෙ කොහොමද
@shantharanasinghe3323
@shantharanasinghe3323 8 ай бұрын
ඔබ විසින් රචිත ගෙවතු වගා ග්‍රන්ථය ලබාගන්න හැකි ආකාරය දන්වන්න ස්තුතියි
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 8 ай бұрын
078 697 44 18 කතාකරන්න
@malanisudharma7223
@malanisudharma7223 8 ай бұрын
Wali wenuwata karadahiya yodaganna bahada mamath obathumage vidio balanawa godak sathuti theruwansaranai
@prasannasir7482
@prasannasir7482 8 ай бұрын
ඔබතුමාගේ පොත මිල දී ගන්න කැමතියි.ලබා ගත හැකි ආකාරය කියන්න.
@BudhikaHarshani
@BudhikaHarshani 8 ай бұрын
Matath ganna oni
@sanjeewarathnayaka5952
@sanjeewarathnayaka5952 8 ай бұрын
respect bro,,,,,,,,,,,
@NilminiSamarasekara-iq8et
@NilminiSamarasekara-iq8et 8 ай бұрын
@udayakumari6592
@udayakumari6592 8 ай бұрын
Godak watina widiyo akak math waga karanna godak asa kenek
@kumaripathirana7192
@kumaripathirana7192 8 ай бұрын
bohoma sthuti
@madhus5729
@madhus5729 8 ай бұрын
🙏
@sachinijanadari1020
@sachinijanadari1020 8 ай бұрын
Supiri
@dharmasooriyarathna7749
@dharmasooriyarathna7749 8 ай бұрын
මේ කෘමිනාශක බෙහෙත් ඉසින්නේ දවසේ කුමන වෙලාවකටද .? ඊට පෙර ජලය එක් කළ යුතුද ?
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 8 ай бұрын
හවස හතරෙන් පස්සේ යොදන්න
@amilakarunarathna7150
@amilakarunarathna7150 8 ай бұрын
🎉❤❤❤🎉
@chamarajanarangana1749
@chamarajanarangana1749 8 ай бұрын
දිලීර එනවා පැලය පැලවිගෙන එද්දී මැරෙන්න වා
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 8 ай бұрын
🙏🙏
@suneethajayawickrema3091
@suneethajayawickrema3091 7 ай бұрын
🎉🎉🎉🎉
@gamageprem632
@gamageprem632 8 ай бұрын
❤❤❤
@sriyanganiranasinha9635
@sriyanganiranasinha9635 8 ай бұрын
බීජ වර්ග ලබා ගන්නෙ කොහොමද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 8 ай бұрын
078 697 44 18 කතාකරන්න
@prasadhinirodrigo5841
@prasadhinirodrigo5841 8 ай бұрын
Fresh Milk ganna puluwanda?
@sriyanikurugalaarachilage7120
@sriyanikurugalaarachilage7120 8 ай бұрын
කොහොමද ගන්නේ පොත
@umarsheref6970
@umarsheref6970 8 ай бұрын
මට බීජ පැළ ඔයාගේන් ගන්න පූළුවන් ද
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 8 ай бұрын
078 697 44 18 කතා කරන්න
@nishaliperera7089
@nishaliperera7089 8 ай бұрын
බීජ අපිට ලබගන්න විදිහක් කියන්න.
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 8 ай бұрын
maps.app.goo.gl/7nHf3RNKpCLv7Mie9 කුලියාපිටියේ පූගල්ල කිතලව ......... GOLDEN WISH AGRO no 08 පූගල්ල වත්ත කිතලව කුලියාපිටිය ...078 697 44 18
@deepika-ii5ve
@deepika-ii5ve 8 ай бұрын
Hamadema thalagoi haranawa.mokakda wisaduma.....?
@ruhanifonseka2054
@ruhanifonseka2054 8 ай бұрын
❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏
@ShiromaRamya-lr6gk
@ShiromaRamya-lr6gk 8 ай бұрын
ඔබ තුමාගෙ පෝන් වැඩ කරන්නැහැනෙ මට බන්ඩක්කා ඇටයි තව ඇට වර්ග ටිකක් ගන්නඕනි අනෙපොන් එක ගන්නකො
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 8 ай бұрын
078 697 44 18 කතාකරන්න
@kishankaminda3
@kishankaminda3 8 ай бұрын
what's up msg balanne nedda
@razoruz
@razoruz 8 ай бұрын
ඔක්කොමත් හරි එළකිරි තම නැත්තේ
@kalanikrishanthi-tc3qy
@kalanikrishanthi-tc3qy 8 ай бұрын
❤👍
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 18 МЛН
මල් පෝච්චියේ  මිදි හදමුද
35:36
Days Of Saliya
Рет қаралды 28 М.