නිකොලා ටෙස්ලා හොයාගත්ත අවුරුදු 13000ක ඉඳන් ලෝකෙන් සැඟවුණු රහස | TESLA KNEW the secret of pyramid

  Рет қаралды 69,671

TAG Knowledge

TAG Knowledge

Ай бұрын

අපේ ලෝකයේ බිහිවුණු බුද්ධිමතුන් අතරින් නිකොලා ටෙස්ලා කියන්නේ අපිට ඉතිහාසයෙන් අමතක වෙලා ගිය චරිතයක්. එහෙම වෙන්න හේතුව ඔහුගේ සමහර සොයා ගැනීම් ලෝක ඉතිහාසය වගේම අනාගතයත් වෙනස් කරන්න පුළුවන් කමක් තිබ්බ නිසයි.
ඒ නිසාම බලවත් පුද්ගලයින් බලවත් රටවල් ඔහුව අපිට අමතක කෙරෙව්වා. ඒ සොයා ගැනීම් අතරින් ටෙස්ලා මීය පිරමීර ගැන දැනට අපිට හම්බෙන ලොකුම අභිරහස හොයා ගත්තා.
ඒ වගේම ඒක භාවිතා කරලා ලෝකය වෙනස් කරන්න හැදුවා.
එහෙනම් මේ වීඩියෝ එකෙන් අපි බලමු ඊජිප්තු පිරමීඩ ගැන ටෙස්ලා දැනගෙන හිටියේ දේ
#education #knowledge #story #ancient #history #tesla #nikola #pyramid #secret #powerplant #energy #world
------------------------------------------------------------------------------------------------------------------------
ලියනාඩෝ ඩාවින්චි ලෝකය ගැන දැනගෙන හිටිය රහස
• ලියනාඩෝ ඩාවින්චි ලෝකය ...
ඓතිහාසික ශිෂ්ටාචාර හා වෙනත් ලෝකවල ජීවීන් අතර තිබු සම්බන්ධය
• ඓතිහාසික ශිෂ්ටාචාර හා ...
------------------------------------------------------------------------------------------------------------------------
TAG knowledge චැනල් එකෙන් ලංකාවේ සහ ලෝක ඉතිහාසය ගැන, විශ්වය අභිරහස් ගැන, නවීන තාක්ෂණික ලෝකය ගැන, ලෝකයේ සැඟවිලා තියෙන අභිරහස් සිද්ධි වගේම ලෝක දේශපාලනය ගැන දැනුවත් කරන වීඩියෝ ඔබ වෙත දිනපතා ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අපේ බලාපොරොත්තුව ලංකාවේ KZbin චැනල් අතරින් හොඳම අධ්‍යාපනික චැනල් එක වීමයි.
The TAG knowledge channel aims to bring you daily videos on Sri Lankan and world history, the mysteries of the universe, the world of modern technology, the hidden mysteries of the world and world politics. Our hope is to be the best educational channel among the KZbin channels in Sri Lanka.
------------------------------------------------------------------------------------------------------------------------
Music use in Video :
Music: Power Music Factory
Channel URL : / powermusicfactory
• Suspense Thriller Dark...
• історія - Epic Historical Background ...
♪ Tears (Prod. by MX Audio Library)
Link :
To - Re Download The Background
• Emotional Epic Cinematic - Inspiring ..
------------------------------------------------------------------------------------------------------------------------
Follow Us
Like us on Facebook: / charawimu92
Follow us on Instagram: / charaka.ama. .
Follow us on Twitter: / chara1992

Пікірлер: 200
@chamarifernando7578
@chamarifernando7578 Ай бұрын
සිංහලයො වෙලත් කෙනෙක්ගෙ කැපවීම,උත්සහය අගය කරන්න දන්නෑ..ලෙහෙසි නෑ මේ වැඩෙ..අරයා හොඳයි මෙයා හොඳයි කියලා ව්වේචන කරනවාට වඩා හොඳ නැද්ද මේ විඩියෝ එකෙන් අපට ගන්ඩ පුළුවන් දේ ගත්තම..දිගටම මේ වැඩෙ කරන් යන්න චාරක..හරිම වටිනවා..❤️❤️❤️
@djcop5913
@djcop5913 Ай бұрын
Sinhalaya Modaya.. eeya chater
@tharakajayakody1302
@tharakajayakody1302 20 күн бұрын
මම මේ පිරමීඩ ලගට ගියා.ඒක වෙනම ලෝකයක් මේ වීඩියෝවෙ බලද්දී දැන් තමා ඒකෙ පුදුමෙ තේරෙන්නෙ❤ Thanks for sharing
@Darkfienix-bc5vv
@Darkfienix-bc5vv Ай бұрын
ඔබ නම් ඇත්තටම අතිවිෂිශ්ට පුද්ගලයෙක් ....
@raniselvarani
@raniselvarani 3 күн бұрын
කියන දෙත් හොදට තේරෙනව අයියා දිගටම කරන් යමු වැඩෙ සුපිරියක්🤟❤️
@sudeshbandaranaike1943
@sudeshbandaranaike1943 3 күн бұрын
බොහොම වැදගත්! Thank you!
@avishkapasanka2695
@avishkapasanka2695 10 сағат бұрын
අනතිම කොටස අහද්දි ඇස්වලට කඳුලු ආව....😢😢😢😢😢ඒ කාලෙ මානව වර්ගයා ගැන අනුකම්පාවෙන් බලන ලෝක බලවතුන් හිටියනම් දැන් මේ ලෝකෙ දියුනුව හිතාගන්න බැහැ.....⁣ඔබතුමාට ගොඩාක් ස්තුතිය මේවනි වටිනා රූපරචනාවක් කරාට ගොඩාක් පිං ජයවේවා හැමදාමත් බුදුසරණයි ❤❤❤❤❤
@kavishaaradana8346
@kavishaaradana8346 Ай бұрын
ජයවේවා සහෝදරයා දිගටම video ඕනේ
@sameeramax8823
@sameeramax8823 3 сағат бұрын
Maru machan. Oyage chanl eka adai set une. Good job.
@kasjanakee6003
@kasjanakee6003 18 күн бұрын
ගොඩක් වටිනාකමක් ඇති video එකක් ❤ thank you ❤
@Ranjan84829
@Ranjan84829 17 күн бұрын
ඇත්තටම වටිනා දැනුම් ගොඩක් . හුගක් මහන්සිවෙලා කරපු විඩියෝ එකක්. බොහොම ස්තූතිය ❤❤❤❤
@danushkaamaranath8296
@danushkaamaranath8296 Ай бұрын
Supiri පැහැදිලි kireemak..thanks💗😁
@hasitharoshan
@hasitharoshan 28 күн бұрын
patta ban mara watinawa man meh gena hoya hoya hotiye niyama video ekak❤
@thusharahr
@thusharahr 15 күн бұрын
Very good presentation, and very informative..thank you.
@manojarathnayake4615
@manojarathnayake4615 Ай бұрын
Very informative ...Thank you very much
@udithadilshan2802
@udithadilshan2802 Ай бұрын
Woww. Nice Work Broo. Please Keep it up 🔥🔥
@JoinTravelcircle
@JoinTravelcircle 5 күн бұрын
Documentary is really interesting brother 👍 watched it till end . 👌keep it up
@mohamedsameer999
@mohamedsameer999 Ай бұрын
Niyamai vd ada nam ❤
@roadlens1
@roadlens1 Ай бұрын
නියමයි සහෝ.. දිගටම මෙවැනි විඩියෝ කරන්න. මමත් මේ ගැන හරිම උනන්දුයි..
@KapilaKw-kx3eq
@KapilaKw-kx3eq Ай бұрын
Me aurudde mata hambuna hodama chanel eka. Loku danumak labagatta oba nisa. Thaman laga tiyena danuma me widiyata laba dena eka bohoma pin wadak. Obata thawath shakthiya dairiya labeewaa. Mama mage daruwan ekkama baLANawa me videos
@lordganeshafoundationatuda7503
@lordganeshafoundationatuda7503 Ай бұрын
Subscribed...great explanation ..
@jayathissaidis
@jayathissaidis Ай бұрын
Patta.. thanks.. godak dewal dana gaththa...
@dilanipriyadarshani1949
@dilanipriyadarshani1949 Ай бұрын
ආතර් සී ක්ලාර්ක් මහතා ලංකාව ගැන ඉදිරිපත් කළ අදහස් ගැන වීඩියෝ එක්ක කරන්නකො
@gayanwithana4510
@gayanwithana4510 Ай бұрын
බොහොමත්ම ස්තූතියි මෙම වැඩසටහනට. මේකෙන් මට හිතෙනවා අපේ ලංකික මුතුන්මිත්තන් ස්තූප හදන්න ඇත්තෙ වැදුපුදුම් වලට පමණක් නොවෙන්නත් ඇති කියලා. ඒ නිසා ස්තූප ගැන පර්යේෂණ කරන අයට වෙනම මානයකින් හිතන්නත් මෙවැනි අදහස් වැදගත් වෙයි
@Venushka97
@Venushka97 Ай бұрын
හරිනම් ලංකාවේ තියෙන ඓතිහාසික දේවල් ගැනත් මීට වඩා ගොඩක් දේවල් හොයාගෙන තියෙන්න ඕන මේ වෙද්දි. අදටත් බහුතරය තියෙන්නෙ ඉංග්‍රීසින්ගේ කාලෙ ආරම්භයක් අරන් කරපු පර්‍යේශන වල තොරතුරු, නිදහසෙන් පස්සෙ ගතවෙච්ච කාලයට සාපේක්ෂව අපි හොයාගෙන තියෙන දේවල් මදි. දියුණු රටවල් වලින් එහෙම පර්‍යේශන කරන්නත් එන්නේ නෑ මොකද ලංකාවේ නීතියක් තියෙනවා එහෙම තොරතුරු මොනා හරි හොයාගත්තොත් ඒව සම්පූර්නයෙන්ම ලංකාවට අයිති වෙන්න ඕනයි කියලා. ඒ නිසා පිට රටවල් වල අය එනව අඩුයි. එහෙමයි කියලා මෙහෙ අය කරන්නෙත් නෑ, මොකද ලංකාවේ මේවට ඇති තරමට ප්‍රතිපාදන නෑ.
@RAJLakshika
@RAJLakshika Ай бұрын
ඔය කතාව මගෙ තාත්තත් කිව්වා එයා කිව්වෙ යම් රසායනික සංයුතියත් තියෙන ස්ඵටිකයක, කිසියම් ක්‍රමයකින් ස්තූපයකින්, වැස්ස වැස්සෙව්වා කියලා ඒ කියන්නෙ රට ස්වයංපෝෂිත කලා කියලායි මේක 2005 කලින් කිව්ව කතාවක්
@RAJLakshika
@RAJLakshika Ай бұрын
ලංකාවෙ ඉතිහාසය ගැන කියනවා නම් සෑහෙන්න දේවල් තියෙනවා කියන්න, ඇත්තටම තාත්තා පුදුමාකාරයි වෙලාවකට මට හිතෙනවා එයා 👽 ජීවියෙක්ද කියලා.... හරීම විහිලුවක් 😂😂😂
@gayandilip6875
@gayandilip6875 Ай бұрын
@vishandanushkalowe9110
@vishandanushkalowe9110 22 күн бұрын
ඔව් වැදුම් පිදුම් වලට එක ලග ලග හදන්න උවමනාවක් නෑනෙ අනිවාර්යයෙන්ම ඒවල හැඩය සහ මුදුනෙ ක්‍රිස්ටල් එකක් බාවිතා කරන්නෙ යම් ශක්තියක් මුදාහරින්න හෝ උරා ගැනීමට අපේ පිස්සො ටික උදේ ඉදන් හවස් වෙනකම් ඒකට වදිනවා හොයන්නෙ නෑ මොකද්ද කියලා
@chamoddissanayake2114
@chamoddissanayake2114 Ай бұрын
Aiye astronomy ganath playlist ekak patan gamuko ❤
@user-xq3pn9oc4l
@user-xq3pn9oc4l Ай бұрын
මට හිතෙන විදියට මෙ පිරිමීඩ, අපෙ චෙයිත්ති, වගෙ දෙවල් හදල තියෙන්නෙ ඔය කියන තාක්ෂණය ගන්න. ඒ මිනිස්සු අනාගතෙ මෙවා හියාගනි කියල හො විනාශ කරයි කියල ඒවා ඇතුලෙ තියෙන්නෙ ඒ ඒරටවල් වෙල ආගමික නායකයොගෙ ආගමික අදහන දෙවල් කියල නම් කරන්න අඇති,එතකිට මිනිස්සු ඒවා කඩන්න මිදින්න ,පරීක්ශන කරන්න යන්නෙ නෑනෙ
@cheflukcysvlog......1734
@cheflukcysvlog......1734 Ай бұрын
Super analysing good luck
@thejananalin4329
@thejananalin4329 Ай бұрын
සුපිරි පැහැදිලි කිරීමක් ❤
@user-ry8pr5cu8b
@user-ry8pr5cu8b Ай бұрын
නියමයි පට්ට පැහැදලී. ❤
@nisalprobodha734
@nisalprobodha734 Ай бұрын
Hodata karanawa lassanai tawath wedagath wena dewal danna...bs
@betterceylon1735
@betterceylon1735 Ай бұрын
Good explanation
@kavindathilakarathna8179
@kavindathilakarathna8179 Ай бұрын
Anunadaya ek kampana sankyathayakata anuwa thawath yamak kampanaya wiime kriyawa neweda?
@harithaseniya9461
@harithaseniya9461 Ай бұрын
පිරමීඩ වලින් එම clean energy එකක් හදලා දුන්නා කියන්නකෝ, හබැයි උපයා ගත්ත energy එක utilize කරපු ව ගැන සාක්ෂි නැහැනේ ?? 🤔
@NuwanIndika-xi7wf
@NuwanIndika-xi7wf Ай бұрын
Well done keep it up bro
@sanjayasamarakoon2801
@sanjayasamarakoon2801 11 күн бұрын
Perfect 👌
@Vishmithalowawata
@Vishmithalowawata 4 күн бұрын
keep it up bro😊
@harshanalinchathuranga4389
@harshanalinchathuranga4389 22 күн бұрын
එල බොසා ජය වේවා.. !
@nimeshikarathnasiri2601
@nimeshikarathnasiri2601 Ай бұрын
මේවගේ වීඩියෝ එකකින් මෙච්චර දීර්ග විස්තරයක් දැක්කමයි ඇත්තටම මාරයි
@dinisavisl9724
@dinisavisl9724 8 күн бұрын
Supiri❤
@charith-umesh-buddhika-97815
@charith-umesh-buddhika-97815 Ай бұрын
හොද පැහැදිලි කිරීමක්
@hansikaariyadasa
@hansikaariyadasa Ай бұрын
රාවණා ඉතිහාසය ගැන තව වීඩියෝ ඕනී 😶😣
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg Ай бұрын
❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න ගයාන් සඳකැලුන් එපිසෝඩ් 60 හොඳින් නරඹන්න භූගතව ඇති මාලිගා......
@bamba285
@bamba285 Ай бұрын
Pala hukanno ynna
@Hirusha_
@Hirusha_ Ай бұрын
Epaa
@ReedJksn
@ReedJksn Ай бұрын
Rawana kiyala ekek na whotto 😹😹😹
@shiranmadusanka3064
@shiranmadusanka3064 20 күн бұрын
නියමයි ❤
@anulasenevirathne7123
@anulasenevirathne7123 20 күн бұрын
Superb ❤❤❤
@Kicomark
@Kicomark 13 күн бұрын
1එතකොට ඊජිප්තුන් බිහි උනේ කොහොමද 2.මානව පරිණාමයක් උනා නම් ඊජිප්තූන්ට ඇයි ,අර වගෙ දියුණු තාක්ෂණික් තියන පිරිසක් වෙන්න බැරි උනේ . දියුණු තාක්ෂණික ජීවීන්ගෙන් පසුව ලෝකයෙ බිහිවුණු පළමු ජීවීන්(අනික් ජීවීන්ද ඇතුලත්ව ) ඊජිප්තුන් ද . උත්තර ටිකක් දෙන්න ❤️
@dinisavisl9724
@dinisavisl9724 8 күн бұрын
Supiri bro ❤
@RohiniBandara-zp6ur
@RohiniBandara-zp6ur Ай бұрын
ඔබ නියම වැඩ්ඩෙක්.
@jsyanthapem3836
@jsyanthapem3836 22 күн бұрын
Great 😮
@sakuarachchi1780
@sakuarachchi1780 29 күн бұрын
ගොඩාක් ස්තූතියි
@rusithkaushalya3445
@rusithkaushalya3445 Ай бұрын
අඩෝ ඉතිහාසෙට ගිහින් බලන්න ආසයී ඔයී...😍
@SlPlusEdits
@SlPlusEdits Ай бұрын
😭matath
@bandulaamarawardena6576
@bandulaamarawardena6576 Ай бұрын
Very old knowledge is from the time of Atlantis. It can be anything from 5000 years to 25,000 years before the present development of the humans. Within this period there was the Buddhist era of Kashypa Buddha... etc...
@Nuwan_Madusanka
@Nuwan_Madusanka 16 күн бұрын
ඉතා වටිනා වීඩියෝවක්..❤️ ඒ කාල වකවානුවේ පිරමීඩ ශක්තිජනක බලාගාර ලෙස පාවිච්චි උනා නම් ඒ ශක්තිය භාවිතා කරල බලගැන්වුන උපකරණත් තිබුන කියල කොහෙදිහරි ශාක්ෂි තියෙන්න ඕනෙ නේද..?? හරියට දැන් තියන බල්බ්/TV වගේ ඒ කාලෙට ගැලපෙන දෙයක්..
@vimukthikathriarachchi5403
@vimukthikathriarachchi5403 7 күн бұрын
Dadu monare ahasin giye me technology use krala wenna berida
@lakshikadevindi4859
@lakshikadevindi4859 17 күн бұрын
Thank you❤
@bigboss1964
@bigboss1964 Ай бұрын
පිරමිඩ අකුණු වලින් විදුලි ගත්තා වෙන්න බැරිද
@mixedsalads1645
@mixedsalads1645 Ай бұрын
මේ වගේ විශ්විය mysteries ගැන වැඩ්පුර ගේන්න. තව ලෝක ඉතිහාසෙ තියෙන මායන් ඉන්කා වෙග් ශිෂ්ඨාචාර ගැනත් විස්තර ගේන්න.
@hak_tharaka_hettiarachchi
@hak_tharaka_hettiarachchi 11 күн бұрын
time travel gana mokda hithnne??
@shanweerasooriya4481
@shanweerasooriya4481 Ай бұрын
Supiri machn
@roshanloshini3371
@roshanloshini3371 23 күн бұрын
Thank you💞
@deepalpradeep5343
@deepalpradeep5343 Ай бұрын
thanks
@avishkadasun2089
@avishkadasun2089 Ай бұрын
Me kathawata mamath ekagai. E wagema thawa deyak lankaweth pyramids thiyenawa godak..🙏🙏❤️
@kshonnjey
@kshonnjey 8 күн бұрын
Kiyala denawa phadili❤
@heshn
@heshn Ай бұрын
J.P. Morgan ගෙ business තාමත් ලෝකෙ තියෙන ලොකුම business විදිහට තියෙනව. ලෝකෙ වැඩිපුරම assets තියෙන්නෙත් JP Morgan chase bank එකකට.
@thilinadhananjaya6969
@thilinadhananjaya6969 Ай бұрын
Lankawe thibena, seegiriya, wishmitha kalugal nirmana wage dewal ashrayen purana thakshanayan gena wedasatahanak karanna
@ashenchanuka7218
@ashenchanuka7218 Ай бұрын
supiri
@ishantharusha2133
@ishantharusha2133 Ай бұрын
Forbidden archaeology book eka gna katha karamu ❤❤
@maleegamage7282
@maleegamage7282 14 күн бұрын
බොහොම ස්තුති මම මේක බලන්නේ ජර්මනියේ මගේ කුස්සියේ උයන ගමන් ලංකාවේ සූර්ය ගෙන් මොන තරම් ශක්තිය ක් අපිට ලැබෙනවද ඇයි කවුරුත් ඒ ගැන උනන්දු නොවෙන්නේ😢 😢😢😢😢😢
@user-nu6qu3ls3h
@user-nu6qu3ls3h 29 күн бұрын
සිරාම Content එක නිසාම සබ් එකක් දුන්න ඔන්න😍😍😍
@haroonbabanoor9099
@haroonbabanoor9099 19 күн бұрын
Apey rata diunu wenna thibba namuth thaamath duppath bawata path uney teslata una demai 👍👍👍🙏
@NadishanMaduranga
@NadishanMaduranga 8 күн бұрын
මීලග යුග විනාශයට තව ඒ වගේම විශාල සූර්්‍ය කුණාටුවක් එන්න ලගයි. ලැහැස්ති වෙලා ඉන්න. කලියුගයෙන් නව ආධාත්මික යුගයකට පිවිසෙන කල්ප විනාශය.
@wasalasamaranayake8503
@wasalasamaranayake8503 13 күн бұрын
Ela ela ela❤
@avianhiker
@avianhiker 18 күн бұрын
369 කියන යතුර නම් මුලාවක්.. වීඩියෝ එක සුපිරි
@charlie_putha
@charlie_putha Ай бұрын
Maath hithanne me hama amuthu widihe parana location ekakma සෑහෙන parana civilization ekak hadala passe ape civilization ehekin mamee,රත්තරන් wage eewa thanpath karanna use karala ,dn ape un eewa ehemai kiyala hithanawa wage🤔 Habai C test ekata ooka ahuwenawa nm melahakatath ahu wenawa , bt gal warga nisa poddak case athi
@DARKOFMOON-dinU
@DARKOFMOON-dinU 4 күн бұрын
ක්වොන්ටම් විද්‍යාව ගැන මොනා හරි විස්තර ටිකක් ඔනී...🙃
@Sumithnandana-yw1bh
@Sumithnandana-yw1bh Ай бұрын
අඩෝ.....🤔නිකොලා නම්😟මරු මිනිහෙක් උනත්, 😩අද මුලු ලෝකෙම විනාසයි බං තිරිසන් මිනිස්සු😢හින්දා
@djcop5913
@djcop5913 Ай бұрын
Mahinda maththaya tharam honda minihek newi
@E.A.Science
@E.A.Science 27 күн бұрын
කොහොමද aiye mee thoarathuru hoya ගත්තේ
@pushpikayasarathna4684
@pushpikayasarathna4684 24 күн бұрын
kzbin.info/www/bejne/joaXanmJft1jlcksi=muI3Mfe3S_Fm57V3
@user-nk9kt5wf2m
@user-nk9kt5wf2m Ай бұрын
👌
@namalmadhuranga5175
@namalmadhuranga5175 23 күн бұрын
Noratel eke hitiya charaka aiya ned me? ❤👊
@ruwanthidias1044
@ruwanthidias1044 Ай бұрын
👍
@kidssimpalcreationsnivinit1758
@kidssimpalcreationsnivinit1758 Ай бұрын
Malgudi day...pilimaya katwa,,,
@MBMBLANKA
@MBMBLANKA Ай бұрын
එකඟයි 100%
@canamacreative5386
@canamacreative5386 11 күн бұрын
Both kiyanna apa
@kelumwihshwa5894
@kelumwihshwa5894 Ай бұрын
Adupadu hoyana ostharla ta man kiyanne me video oke original sakshi mularshra a a parikshana wartha sadaka sahithawa egenaganna oni nam,,,, okkoma gihin balanna RANDIKA mahathmaya ge """RAMUWA"" KZbin channel akata,,, a channel akata wada supiri wena Chanel akak mata nam hambawela neha,,, hema sector akakma hema subject akak ma ake pehedili karanawa, egenaganna asawak tiyena minissu a channel aka balanna,, me chanel akath balanna,,
@MaheshWimalasena-wo2wi
@MaheshWimalasena-wo2wi 19 күн бұрын
සහෝ මට හිතෙන්නේ අපිට තිබුනා auto set උන පිරමීඩ..දිඹුලාගල වගේ😮😮
@nimnaeranda9662
@nimnaeranda9662 Ай бұрын
Piramida kiyanne jala thulanaya kara haki Saha shakthiya gabada kara bedahariya haki prabala madyasthanayak.e magin siruru narak nowema Saha kal thaba ganimada kara haki.
@MBMBLANKA
@MBMBLANKA Ай бұрын
Pyramid hadapukale othana thibila thinne wasi wanantharayak mn hithanne.
@dilrukshijayalath877
@dilrukshijayalath877 Ай бұрын
Teslata kalin ape rate me thakshanaya thibuna eth pirimi kamathi wikinenna neda
@viruhash8740
@viruhash8740 13 күн бұрын
🤔 ape rate thibba thakshayai "pirimi kamathi wikinnena " kiyana eke sambande mokakda?
@deyandesaram
@deyandesaram Ай бұрын
@batuwitamaithri9789
@batuwitamaithri9789 16 күн бұрын
මාඑක්ක කාලයක් පිලිපිනේ අය වැඩ කලා එ අය ඇලුමිනියම් පටිවලින් පිරමිඩය හදලා බැටරිය ආරෝපණය කරනවා ?
@user-ko3pt4dt5g
@user-ko3pt4dt5g 12 күн бұрын
පැහැදිලි කරන්නකො ඔයාට පුළුවන් නම් ❤️
@NewMicroElectronics-yv1ek
@NewMicroElectronics-yv1ek 15 күн бұрын
ටෙස්ලා සෝවියට් දේශයේ ,සර්බියාවේ. අමෙරිකාවේ නොවේ,පසුව අමෙරිකාවට ගියා ආර්ථික හේතු මත 😢😢පව්😢.හොඳ මොලයක් 😮
@user-po5gh8ii1e
@user-po5gh8ii1e 10 күн бұрын
🙏🙏🙏
@SameeraAshan
@SameeraAshan Ай бұрын
පැතලි ලෝක සංකල්පය ගැන විඩීයෝවක් කරනවා නම් හොදයි කියලා හිතෙනවා..
@monstrback
@monstrback 24 күн бұрын
Ptt
@hasitharoshan
@hasitharoshan 28 күн бұрын
JP Morgans la kiyanne thamath horu … oil trade eka weda thiyagena un oya wage weda karanna sthi
@nimnaeranda9662
@nimnaeranda9662 Ай бұрын
Epamanak nowe thawath boho rahas mehi athulath wenawa
@samithasamarathunga9252
@samithasamarathunga9252 Ай бұрын
440Hz = A Note (Not F#)
@virajkasun5850
@virajkasun5850 Ай бұрын
❤❤❤❤❤
@prabathkumara122
@prabathkumara122 Ай бұрын
රාවන ඉතිහාසය ගැන වීඩියො එකක් ඕනි .රාවන ඉතිහාසය නොදන්න උං මේකෙ වැලලුනාට කරන්න දෙයක් නෑ 😗🍃
@Don-ll1ch
@Don-ll1ch Ай бұрын
රාවානා කවදාවත් එන්නෙ නෑ බ්‍රෝ,😂😂😂ඔයා ගෙදර කන්න තියෙනවද බලන්න,ඇගේ හැටි බලන්නකෝ😂😂
@creationd6097
@creationd6097 Ай бұрын
😂😂😂 රාවනා නැගිටිනව උදේට
@dimuthuniro1456
@dimuthuniro1456 10 күн бұрын
❤❤❤
@sipa4775
@sipa4775 Ай бұрын
🔥
@nimnaeranda9662
@nimnaeranda9662 Ай бұрын
Piramida nirmanaya kirimata maha rawana Raju pitasakwala sahayath labagaththa.e wagema Lanka purayen ahasin aa sinha minisun athara kala tharanayen anagathayen genwagath. piramida gana mana danumak athi helainda sitinawa.
@gayansampath3079
@gayansampath3079 Ай бұрын
😅sehennaa Boru godakuth kiyanwa...
@viruhash8740
@viruhash8740 13 күн бұрын
Ekane 😅
@sanjeewapushpakumara2191
@sanjeewapushpakumara2191 2 күн бұрын
❤❤❤❤❤❤❤
@udithmihindukulasuriya2067
@udithmihindukulasuriya2067 Ай бұрын
❤️🙏🙏🙏❤️
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 31 МЛН
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 46 МЛН
නෝන්ඩි නැති සයිබර් චන්ඩි
1:23:24
Royal Taprobanian
Рет қаралды 188 М.
Папа помог Дочке 🥹❤️ #shorts #фильмы
0:30
Sigma Kid Hair  #funny #viral #comedy
0:17
CRAZY GREAPA
Рет қаралды 2,8 МЛН
Парковка ТАКСИ от клоуна!
0:22
Клаунхаус Kids
Рет қаралды 4,2 МЛН
Poor beggar, fortunately there have joker to help#joker #shorts
0:57
Untitled Joker
Рет қаралды 10 МЛН