A day in my life/ ඔන්න lipstick number එකත් කිව්වා🙈💖

  Рет қаралды 255,827

Yohani Hettiarachchi

Yohani Hettiarachchi

Күн бұрын

Пікірлер: 427
@Shirojayasingha
@Shirojayasingha 3 ай бұрын
චූටී නංගෝ මේක තමා මම ඔයාගේ බලපු පලවෙනි vlog එක.....පොඩි වයසින් කලාකාරිනියක් විදියට පටන්ගෙන ගොඩක් දුර යන්න උත්සහ කරනවා කියලා තේරෙනවා...ඒකට ආශිර්වාද කරන ගමන් කියන්නේ නංගෝ පරිස්සමෙන් යන්න මොකද හරි නරක සමාජ රටාවක අපි දැන් ජීවත් වෙන්නේ ඒක නිසා ලස්සනට පටන් ගත්ත ජීවිතේ පරිස්සම් කර ගන්න මැනික....bs ඔයාට...❤❤ (ඔයා තනියෙමද ඔය පෙන්නපු ගෙදර ඉන්නේ....)
@Kavima9565
@Kavima9565 3 ай бұрын
ඔයා යාලුවො ගැන කිව්ව කතාව සහතික ඇත්ත..ඒම මිනිස්සු ඕනෙ තරම් හම්බු වෙලා තියෙනවා
@Panchoo2-c3k
@Panchoo2-c3k 3 ай бұрын
ශනූ අක්කිගේ vlogs වගේ මාර ම ආසයි මෙ ලස්සන ළමයා ගේ vlogs බලන්න 😊❤️
@chathukavindi6634
@chathukavindi6634 3 ай бұрын
Me too♡
@TharushiSandupama
@TharushiSandupama 3 ай бұрын
Ow ane 🥰🥰🥰
@manjusilva2721
@manjusilva2721 3 ай бұрын
Siravata
@prasadikahatharasinghe3910
@prasadikahatharasinghe3910 3 ай бұрын
Math
@sachinikoshila5633
@sachinikoshila5633 3 ай бұрын
Oww ❤
@NirashaAwanthi-y6e
@NirashaAwanthi-y6e 3 ай бұрын
දොණි ඔයා බොහොම පුංචි වයසක් උනත් මම ඔයාගේ volgs බලනවා.අද ඉදන්. මෙක මම ඉස්සරලම දැක්කෙ.ඔයා හරිම sweet.
@sasii54
@sasii54 2 ай бұрын
Comment බලද්දි තේරෙනවා "ගැහැනියකට ඉරිසියා කරන්නෙ තවත් ගැහැනියක් කියන එක්"💯🙂♥️
@chamodisumuduchaya
@chamodisumuduchaya 3 ай бұрын
ඔයායි යාලුවායි matching couple 🥰
@chamodisumuduchaya
@chamodisumuduchaya 3 ай бұрын
ඇත්තටම මම ඉස්සර ඔයාට කැමතිම නෑ 😢 ඒත් දැන්නම් මගේ fvo ඔයා ❤❤ ඔයා හරිම නිහතමානී කෙනෙක්..❤
@widya779
@widya779 3 ай бұрын
@billionairetalktv
@billionairetalktv 3 ай бұрын
Mee too
@KaushiLakna-td2wd
@KaushiLakna-td2wd Ай бұрын
Fv.❤
@sheronisubasinghe6347
@sheronisubasinghe6347 3 ай бұрын
අහම්බෙන් බලන්න ගත්තේ පැටියෝ හරිම ලස්සනයි.
@NethmaPerera
@NethmaPerera 3 ай бұрын
ඕනාවට වඩා අවංක වෙන්න එපා අන්න එතන තමා අපිට වරදින තැන ව්ලොග්ස් කරද්දි උනත් ඕනාවට වඩා අවංක වෙන්න යන්න එපා අවශ්‍ය තැනදි සද්ද නැතුව ඉන්න ආදරේට කියන්නෙ තරහා වෙන්න එපා ❤
@NimaliSadarekha
@NimaliSadarekha 2 ай бұрын
hm
@SehaniSeuwandi-y1e
@SehaniSeuwandi-y1e 3 ай бұрын
ලස්සනයි අනේ ඔය ❤ ඔයාගේ ස්කින් ක්ලර් එක මාරම ලස්සනයි❤ හරිම කියූට් අනේ❤ ඔය ඩයට් කරන්න එපා අක්කි ඔය චබී විදියට ඉද්දී ඔය හරිම ලස්සනයි❤
@අමාතරු
@අමාතරු 3 ай бұрын
කෝ අම්මලාවත් පෙන්නනකෝ❤ නංගෝ.ඔයා තනියමද ඔය appartement එකේ ඉන්නෙ👀
@Sandun-no1no
@Sandun-no1no 3 ай бұрын
ලොකු කම් නැතිව ලස්සනට පොලොවෙ පයගහල ඉන්න අක්කි මිනිස්සු ආස එකට 😊❤
@20035abcs
@20035abcs 29 күн бұрын
Pare inna bawwontath aran dennko පුළුවන් nm..eyla pawu😢❤
@Targaryen4308
@Targaryen4308 9 күн бұрын
මිනිස්සු අතේ දුරින් තියාගන්න.ඒක තමයි හොඳම දේ 🤍
@NimnadiHansika-ut4ei
@NimnadiHansika-ut4ei 3 ай бұрын
මාත් ඔයාගෙ වයසෙමයි.... මන් මාරම ආසයි ඔය වගෙ වෙන්න.. ඇත්තමයි යොහානි ඔයාගෙ vlog එකක් එනකන්මයි ඉන්නෙ... 🥰❤ හැමදාම සතුටින් ඉන්න බුදුසරනයි 🫶😊❤
@NethmaPerera
@NethmaPerera 3 ай бұрын
ඕනම කෙනෙක්ව ඕනාවට වඩා විශ්වාස කරන්න යන්න එපා කොල්ලො කෙල්ලො දෙගොල්ලොම ඔයා ගොඩාක් හොද කෙනෙක් කියලා හිතෙනවා හිත් රිදීම් අඩුයි මිනිස්සුන්ගෙන් ඈත් වෙලා ඉද්දි ❤
@Gossiplanka-mz8jv
@Gossiplanka-mz8jv 3 ай бұрын
ඇත්ත පාරේ ඉන්න අයට සල්ලි වලට වඩා අවශ්‍ය දෙයක් දෙන එක ගොඩක් වටිනවා
@Rose-xo8mx
@Rose-xo8mx 3 ай бұрын
E ayta awshya dewal api danne nane salli dunnma eylata ඕනේ deyk eyla gnnawa
@watson1212
@watson1212 3 ай бұрын
😂😂😂😂
@Thisari93
@Thisari93 3 ай бұрын
කෙහෙල්මල. ඒ මිනිස්සුන්ට අවශ්‍ය දේවල් ඔයා කොහොමද දන්නේ? අසරණ මනුස්සයෙක්ට වැඩිපුරම වටින්නේ සල්ලී. එතකොට එයා අවශ්‍ය දේවල් අරගනියි
@IreshaKasthuri
@IreshaKasthuri Ай бұрын
Eka eththa.
@sdds6315
@sdds6315 3 ай бұрын
අක්කේ ඔයා ට shanu අක්කා වගේ you tube trending vedio කරන්න පුලුවන් .දිගටම Day vlogs upload කරන්න .අපි ඔයත් එක්ක හැමදාම ඉන්නවා❤ .ඇත්තම කිව්වොත් මම චුට්ටක්වත් ඔයා ට කැමති නෑ අක්කේ ඉස්සර ඒ ඔයා කරපු සමහර චරිත නිසා😂 .ඒත් අක්කේ මම ආසම නිලියන් ගෙන් එක්කෙනෙක් ඔයා .ඒ වගේම මන් oyage fashion follow කරනවා .Good Luck akke.හොදට වැඩ ටික කරන් පරිස්සමෙන් ඉන්න😍💕
@Peshika424
@Peshika424 3 ай бұрын
ඔයා හරි ශෝයි නංගි...උත්සාහවන්තයි❤ඔයාගෙ යාලුවෙක් වෙන්න තිබ්බනම්
@palikasenarathne8154
@palikasenarathne8154 2 ай бұрын
හොද දරුවෙක් , හොද කල්පනාවෙන් වැඩ කරන්න. ඔයා යන කලා මාවතේ හෙමින් ගමන් කරන්න එතකොට දිගු ගමනක් යන්න පුලුවන් . කිසිම කෙනෙකුගෙන් නරක කතාවක් අහගන්න තැනට වැඩ කරන්න එපා. උදාහරණයකට ගන්න ශෂිකා නිසංසලා මහත්මියව. ❤❤❤❤
@AmilaPradeep-c2s
@AmilaPradeep-c2s 2 ай бұрын
Yohani gena වෙනස්ම විදියට බලන්න පුරුදු වුණා රංගන අයියාගේ programs eka බලලා මට ලොකු කැමත්තක් ඇති උනා මහා සමාජ අත්දැකීම් තියෙනවා එයාට
@Sathsara950
@Sathsara950 3 ай бұрын
Wow ඔයාගේ vlogs මරුනේ ❤🎉 අදයි මම ඉස්සෙල්ලම බැලුවේ 😍👐 දිගටම vlogs ගේන්න නංගියෝ 😻🙏
@Sammani_Sumedha_Jayamaha
@Sammani_Sumedha_Jayamaha 3 ай бұрын
ඔයා හිතන විදිය හරියට මං වගේ.. මාත් ඔහොමයි. පොඩි වෙනස්වීමක් දැනුණු ගමන් යාලුවො අයින් කරනවා❤
@dushme
@dushme 3 ай бұрын
නන්ගි අර ඔයා අලුතෙන් ගත්තු හෙයාර් අයන් එකේන් අයන් කරලා හෙයාර් ස්ප්‍රේ කලාම කොන්ඩෙ පැය කීයක් විතර ඒ විදියටම තියාගන්න පුලුවන්ද
@DizaShen
@DizaShen 3 ай бұрын
ඒකා නම් යාලුවෙක් නෙමෙයි 😂
@Soumya_Ranasinghe
@Soumya_Ranasinghe 3 ай бұрын
අක්කෙ සුදු පාට top එක කොයින්ද ගත්තේ ♥️🙈 ඒක හරී ලස්සනයි අනේ
@imashasanduni3393
@imashasanduni3393 3 ай бұрын
මම ආසම ආසම cute actress 🧚 අදත් මාරම ලස්සනයි vlog එක.චුට්ටක්වත් skip නොකර බැලුවෙ හරිම ආසාවෙන්.ඒ විතරක් නෙමෙයි ඔයාගෙ කටහඬ අහගෙන ඉන්න ආසයි .😌💗🥰 දිගටම day vlogs අරන් එන්න ලස්සන සුරන්ගනාවී🧚🤗🫀✨️✍️
@hasharanethmini5084
@hasharanethmini5084 3 ай бұрын
ඇත්ත♥️ අලුතින් යාලුවෝ හදාගන්න මාත් ආසම නෑ♥️
@DilrukshikaWaruni
@DilrukshikaWaruni 3 ай бұрын
Akkige යාලුවා ඉසුරු Ayya නේද me sanjana akkge yluwa😍❤️digata video ගෙන්න akki🤍
@SamaMuthu
@SamaMuthu 3 ай бұрын
ලස්සනට ඉන්න පැහැපත් වෙන්න හොද ක්‍රීම් එකක් කියන්නකො නංගා අවංකවම..ඔයා use karapu ekak ho kamak ne..❤❤❤❤
@sandunikalakmali6758
@sandunikalakmali6758 3 ай бұрын
පාරාදීසේ කතාව ඔයා ලස්සනට ඇක්ට් කරනවා නංගී ❤❤❤
@ashidesilva9254
@ashidesilva9254 3 ай бұрын
ඔයා හරිම ලස්සන හුරතල් ගෑනූ ලමයෙක් නංගි🥰 ඒක ඔයා හිතලා කරන දෙයක් නෙමෙයි ඒත් ඔයාට ඒ විදිහ ලස්සනට ගැලපෙනවා🥰
@ChamodyaHerath-e5c
@ChamodyaHerath-e5c 3 ай бұрын
Anee oyage beauty tips tika gennako. Night time, morning routine. Skin ek lassnata thygnn karanna on treatment
@TharushiSandupama
@TharushiSandupama 3 ай бұрын
අක්කි මෙ වගෙ vlogs genna digtm 🥰 අක්කෙ ඔයා පරාදීසෙ ලස්සනට act කරනවා 😍😘🩷
@dewmi0522
@dewmi0522 3 ай бұрын
oyath dan shanudrie wage addiction ekak wela inne.Love you akki
@sureshthusitha7586
@sureshthusitha7586 3 ай бұрын
මන්නම් මාරම ආසයි❤❤❤ඔයාගෙ පුන්චි වයසට ඔයා කරන දේවල් දකිද්දි හරි සතූටුයි නන්ගියෝ 😊😊😊ඔයා මාරම මාර ලස්සනයි ❤නන්ගියෝ😍😍😍සතුටින් ඉන්න වස්තු❤❤❤
@dhulstory
@dhulstory 3 ай бұрын
අහංකාර නැති අයට කුහක නැති අයට වරදින්නැ❤එයාලට හැමෝම ආසයි❤ලෝබ නැතිව තව කෙනෙක්ට ලස්සන වෙන්න දේ බෙදාගන්න ඔයා තව ලස්සන වෙනව❤
@gayanianuruddhika6459
@gayanianuruddhika6459 3 ай бұрын
මගෙම නංගි නොවුනට මගෙම නංගි වගේ හැගීමක් දැනෙනවා මේ පොඩි කෙල්ලව දකිනගානේ🥺පරිස්සමින් ඉන්න පැටියෝ❤️
@yohanihettiarachchi3578
@yohanihettiarachchi3578 3 ай бұрын
🙈
@user-kiyara2
@user-kiyara2 3 ай бұрын
හොද ස්කින් කෙයාර් රූටින් එකක් පටන් ගන්න korean skin care වලින්
@DiliniMaheshika-ej3do
@DiliniMaheshika-ej3do 3 ай бұрын
ඒ කතාව ඇත්ත කාව වුනත් අතේ දුරින් තියා ගත්තහම කරදරයක් නෑ❤❤❤❤
@yashiniwasana4645
@yashiniwasana4645 2 ай бұрын
හරිම ලස්සන ගෑනු ලමයෙක්❤❤❤1st time thamai oyage vlog eka baluwe, keep it up .good luck dr❤
@Kavima9565
@Kavima9565 3 ай бұрын
නංගී day vlogs ගේන්න තව..ආසයි ඒවා බලන්න .මාර රිලැක්ස් එකක් දැනෙනවා ...පුළුවන් නම් ශූටීන් යන දවසකත් vlogs ගේන්න...❤❤😘😘😘ආදරෙයි...
@salukaegodage9540
@salukaegodage9540 Ай бұрын
යකෝ මේ ගෑනු කරන දේවල් එක්ක බලද්දි අපේ ගෑනු 1000 න් සම්පතක් නේ.....😂😂😂 නම්කිට කැමති යාලුවො අවිල්ල ඉක්මනට පාර්ක් කරන්න...
@andria9901
@andria9901 3 ай бұрын
ඇත්තම කිවා යලුවෝ ගැන නම්
@DevindiKaushalua
@DevindiKaushalua Ай бұрын
ස්කින් කෙයා රූටින් වීඩියො එකක් කරන්නකො අක්කෙ
@sayanisansala
@sayanisansala 2 ай бұрын
අද තමයි ඉස්සෙල්ලා ම බලන්න ගත්තේ .ලස්සනයි vlog.❤❤❤❤math oyge wayasamai❤❤
@Anu.00
@Anu.00 3 ай бұрын
Appoo mtath yluwo kaurth na. Wiswsa krnnma hoda nthi jthiyk. Mge ekma yluwa mge bauwa😊❤
@Oshiniapsara
@Oshiniapsara 3 ай бұрын
Oyge vlog harima lassanai ❤ godak adarei ayi ikmanta vlog ekak genna 🥺💗💗
@Lochi815
@Lochi815 3 ай бұрын
නංගි ඔයා දැන් හරිම ලස්සනයි❤ලගදී තමයි ඔයාගෙ vlogs බලන්න ගත්තේ❤❤❤
@chamathkaalagiyawanna3360
@chamathkaalagiyawanna3360 3 ай бұрын
Aththa akki hamoma yaluwan wa athe durin ashraya karanna one Besties La kiyanema maha wadayak thana thana boru kiyanawa
@RNlife-jm4or
@RNlife-jm4or 3 ай бұрын
මාර ලස්සනයි ඔයා අනේ නයිට් එකට සුදු වෙන්න හොද කිරිම් එකක් කියන්නකො අක්කි
@Chamathsaranimsarani-dy2mh
@Chamathsaranimsarani-dy2mh 3 ай бұрын
ලස්සනයි අක්කි තව vlog එකක් බලාපරොත්ති වෙනවා❤❤
@amii-b5s
@amii-b5s 3 ай бұрын
2:22 nangi ehema salli dunnata kamak naha mokada e kena illanne nethi nisane.. ewage kenekta salli dunnata passe e kena eka koi widiyatada pawichchi karanne kiyana eka hithanawanam oya e dunna de hadawathin dila naha. monawa unath eyaata e salli walin eyage awashyathawayak ishta kara ganna puluwanne.. eya karanne weradi deyak unoth eke wipaka eyatamane eka nisa..... budu saranai...:)
@Sasi_Gurl
@Sasi_Gurl 3 ай бұрын
Heyy darling මම.ලගකදි.ඉදන් තමා ඔයාගෙ විඩියොස් බලන්න ගත්තෙ❤❤ Dn mn oyge video ekk maga enknmai bln inne.. mn addict wela wge❤❤ attma hrima relax ekk dnenw oyge lifestyle ek dkkma mrama energy ekk dnenw❤❤digatam videos genn darling ikmnta ❤
@RasikaSanjeewa-d3s
@RasikaSanjeewa-d3s 3 ай бұрын
මා මගෙ ආදරණීය චුටි මැණිකට මගෙ ආදරය ආශිර්වාදය හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි 🙏💓💓💓💓💓💓💓💐💐
@ViduahaRoopasinha
@ViduahaRoopasinha 2 ай бұрын
මටත් ආසයි රගපාන්න.චාන්ස් එකක් අරන් දෙන්න බැයිද අක්කෙ
@SJ967-k7f
@SJ967-k7f 28 күн бұрын
Nangi oyage skin ekai hair ekai oyai lassanay.. 🩷
@danasiriatthanayaka5338
@danasiriatthanayaka5338 3 ай бұрын
Akki man oyage vlogs baluve palaveni parata Aththata mata oyage vlogs balanna asa hithenava. ee vagema oya hari cute. adarei godaak akkiyoo😍❤️
@Tharu7536
@Tharu7536 Ай бұрын
Hair eka set krgnna vdha vedio ekak krnnko dear
@beautywithhimamakeyouwills7062
@beautywithhimamakeyouwills7062 3 ай бұрын
හරිම ලස්සන skin colour එකක් තියෙන්නේ❤😊
@Isuri-d2q
@Isuri-d2q 2 ай бұрын
අක්කි ඔයා හරිම ලස්සනයි ♥♥ ඔයා තනියමද ඉන්නෙ ගෙදර ♥🥺
@thilinimadushani5148
@thilinimadushani5148 28 күн бұрын
Nangi oy gana night crem akae bodiloshan akae gank8ynnako patiyo mtath ganna liptik akethgna kiynnko plz mn godak dewl gaw habae bichin wadakneh nahrpenw mt udaukrnnako plz nangi😢😢😢😢
@WMChamoda
@WMChamoda 3 ай бұрын
කතා කරන විදිය අහන් ඉන්න ආසයි🥰 vlog eka lassanai❤️❤️❤️
@taniaekanayake5453
@taniaekanayake5453 Ай бұрын
What s the hair iron u used for blowdry?pls name it?
@tharikaushani1285
@tharikaushani1285 3 ай бұрын
ඔයා නිහතමානී අවංක කෙනෙක් ❤❤❤❤
@NishadiNishadi-jc7od
@NishadiNishadi-jc7od Ай бұрын
Man oya ta godak adarei mage heta upandine et cek ekak wat ganna vhidiyak na 😂
@shanuvedios
@shanuvedios 3 ай бұрын
ඇත්ත ඔයාව හොදටම අදුරන කෙනෙක් මේ ලගදි ඔයා ගැන වැරදි දෙයක් කියලා තිබ්බා මන් ඒකට comment කරලා දිගින් දිගට argue කරලා වැඩක් නෑ කියලා තේරුම් ගත්තා කොහොම වුනත් ඔයාගෙ ලගින් ඉන්න අය විශ්වාස කරන්න එපා ❤️
@minthisheharaalmeida3467
@minthisheharaalmeida3467 3 ай бұрын
ලගින්ම හිටපු අය තමයි මෙයා ගැන ඇත්ත ඇති සැටියෙන් දන්නෙ dear.. ඔය සේරම බොරු බයිලා.. මේ මිනිස්සුන්ගේ කතා 100ට 100ක්ම විශ්වාස කරන්න එපා. ඒකත් හරිහැටි නොදැන
@UmiPelpita
@UmiPelpita 3 ай бұрын
අනේ තමයි..කිව්වට පිළිගන්නේ නැත්නම් මොනා කරන්නද? අපි අම්මලා ළග හුරතල් වෙන වයසේ ඉද්දි මෙයාලා නොදන්න මිනිස්සු ළග හොදට රගපාන්නේ.දැන් වුනත් තමන්ගේ කිසිම වැරැද්දක් නෑ වගේ අනිත් මිනිස්සුන්ට බැන බැන ලස්සන කතා ටිකක් කියලා එයාට වාසි වෙන විදියට කතාව හදාගන්න එක කරන්නේ මෙයා
@Thisari93
@Thisari93 3 ай бұрын
දාගෙන ඉන්න නම බැලුවම කියන්න පුලුවන් ඔයා නිළියන්ට පිස්සු වැටිලා ඉන්න තරම 😂 මුන්ව හොදටම අදුරන මනුස්සයා කිව්වේ වැරදි දෙයක් කියලා වීඩියෝ වලින් විතරක් මුන්ව දකින ඔයා කොහොමද කියන්නේ? මුන්ව අදුරන මිනිස්සු තමයි මුන් ගැන හොදටම දන්නේ. මේ නලු නිලියෝ රගපාන්නේ කතාවල විතරක් නෙමේ. මුන්ගේ ජීවිතේම රගපෑමක් 😂
@shanuvedios
@shanuvedios 3 ай бұрын
@@Thisari93 කිසිම කෙනෙක්ට මම ප්‍රසිද්ධියෙ පහත් කරනවට කැමති නෑ එච්චරයි ඒ කෙනා මෙතන වැරදි ආදර්ශයක් දෙන දෙයක් කියලා නෑ ඒක ගැන විතරයි මන් කියන්නෙ මට වෙන දේවල් වැඩක් නෑ අනික මගේ නම ඔයා ප්‍රශ්නයක් කර ගන්න එපා ඒක ඔයාට අදාල දෙයක් නෙවෙයි
@DinuN-wf4rk
@DinuN-wf4rk 3 ай бұрын
​​@@UmiPelpitaඔයා අම්මලගෙන් කකා හුරතල් වෙද්දි මේ ලමය එයාගෙ career එක හදාගෙන ඉවරයි.ඔයා යන යන තැන එයාට බැන බැන ඉද්දි මෙයා එයාගෙ දේවල් බලාගෙන තව ඉස්සරහට යනව😂ඔයා එයාව හොදට දන්න කෙනෙක් වෙන්න ඕනී.jelous කියලනම් පේනව ඉතින්😂දැන් ඔයා ඔය හැමතැනම comments දදා කියන මෙයාගෙ වැරදි මොනවද කියල එක comment එකකවත් කියල නෑනෙ නේද😂ඒකත් කිව්වනම් බනින අනිත් අයටත් වැදගත් වෙයි ඒක😌අනිත් දේ අම්මල එක්ක හුරතල් වෙවී විතරක් ඉන්නැතුව එයාලට කියන්න ඔයාට හොද දේවල් උගන්නන්න කියල.මනුස්සයෙක්ව අල්ලගෙන එයාට මඩ ගහන එක හරිම කැත වැඩක් කියල ඔයාට කියල දීලා නෑ එයාලා😚
@Maleesdairy
@Maleesdairy 3 ай бұрын
Addict වීගෙන එන්නෙ දැන්නම්🥹❤️
@EverythingaboutWEAPON
@EverythingaboutWEAPON Ай бұрын
මාරම ලස්සන vlog ekak
@WorldCuties.
@WorldCuties. 29 күн бұрын
E nam yaluwek newe😂❤😁bf da mnda😁❤️🙊akkiyoo oya lssanayi 🥰❤️make up remove krnakota tissu eken muuna pahalata adinna epa manika ❤ethakota muuna pahalata adenawa ❤
@raveesha1587
@raveesha1587 3 ай бұрын
ඔයට නංගි කවුරැ හමිබුණත් පවුලේ අයව අමතක කරන්න එපා 😢😢😢😢😢😢😢
@upekshajayasekara5363
@upekshajayasekara5363 3 ай бұрын
Adhrei manika oy ekka wedak karapu palaweni dawasema man danagaththa oy godak hodai kiyala.budu saranai patyo❤️❤️❤️
@ema5852
@ema5852 2 ай бұрын
Ane namgi hema thenama ehemai yaluwo hoyaganna amarui seehenna. Mata nam ehema hodaaai kiyala yaluwo ne hemooma ganata ashre karala hemoma ekka hodin innawa. Thamanta thaman witharai
@Ayeshapeterse
@Ayeshapeterse 3 ай бұрын
ඔයාගෙ ඔය special යලුවා kaviharrige bf 🥹❤
@piumimadushani761
@piumimadushani761 2 ай бұрын
Mama adatamai oyage vlog balanne nanga...attatama kavadama hari hoda tanakata ana knk anivarenma...❤🦋
@theshipansilu7271
@theshipansilu7271 3 ай бұрын
Nangi oya hair setting aka kohomada kale..setting aka karapu iron aka mokadda kiyana puluwan da❤
@Nethuu180
@Nethuu180 3 ай бұрын
යොහානි මම නම් ඉස්සර ඉදන්ම ඔයාට ආදරෙයි .. හරිම ලස්සනයි ඔයා.. ඔයාගේ ව්ලොග්ස් බලන්න ගොඩක් කැමතියි .. ස්කිප් කරන්නේ නෑ පොඩ්ඩක්වත්..ලග ලග වීඩියෝ දාන්නකෝ ..ආදරෙයි ♥️♥️♥️♥️පුලුවන් නම් රිප්ලයි කරන්න 🥹♥️
@yohanihettiarachchi3578
@yohanihettiarachchi3578 3 ай бұрын
Thank you 🙏🩷
@devikamihirani730
@devikamihirani730 3 ай бұрын
ඔයාට ගොඩක් ආදරෙයි නන්ගි බබො ,හැමදාම ඔයාගෙ විඩියො බලන්න ආසවෙන් ඉන්නෙ ,පරිස්සමින් ඉන්න ලස්සන ළමයො ❤❤❤❤❤❤❤
@madhushanifernando812
@madhushanifernando812 3 ай бұрын
Nangi oya hair ekata monada karala thiyenne? Lassanai
@AsankaAsanka-u8h
@AsankaAsanka-u8h 2 ай бұрын
Godak adarei manika.oya mage unanam.mn oyawa lassanata bala gannawa.godak adatei❤❤❤❤❤❤
@Amaya-h7o
@Amaya-h7o 3 ай бұрын
Oy kiypu kthw nm 100% k aththa. Hodam yluwo hdagnnwt wd hodai hmom athe durin tygann eka. E ylukam godak kal thiyenw😊
@Sandun-no1no
@Sandun-no1no 3 ай бұрын
2:02 shalanige look eka wge methana ❤🤍
@lovelyworld23
@lovelyworld23 3 ай бұрын
Love to watch your videos. Yaaluwo gana nam kiyapu eka aththa. Kaawawath trust karanna ba me kaale. Girls la ohomamai. The same thing happened to me. The most important thing is peace of mind. Kawruth nisa thamange peace eka nathi karaganna honda na. You are a very strong girl. ❤❤ Very independent. Good luck ❤❤
@topvideo5295
@topvideo5295 3 ай бұрын
yaluvo adu tharamata hoda mn kollek unath matath yaluwo adui mn hoyanne mage manasika nidahasa witharai😊🙂
@නිසදැස්පාරාදීසය
@නිසදැස්පාරාදීසය 3 ай бұрын
අනෙ නංගා ඔයා හරීම ලස්සනයි හරිම දක්ෂයි ♥️ ආදරෙයි ♥️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ♥️
@sanjulasudarshani7346
@sanjulasudarshani7346 3 ай бұрын
Oya kawada hri shanu waga Wei kila Mata hithenewa sing krnnath purudu wenne patiyo oyaga voice eka lassanai ane parissamen man dakka oyaga vlog wala screenshot gahala asahana karayek dala tinewa FB wala .parissamen patiyo .❤ Hoda vidiyata issarahata ynna
@yohanihettiarachchi3578
@yohanihettiarachchi3578 3 ай бұрын
Ow Ane ewa nawattanna ba apita😕
@nimsaraisula
@nimsaraisula 3 ай бұрын
Mamath oyge wayase.Oya godak lassnai. Godak adrei mn oyt. Oyw kwd hri ahamben hambela photo ekk ghnn blnninw mn ❤❤
@yohanihettiarachchi3578
@yohanihettiarachchi3578 3 ай бұрын
🩷😘
@Buddhikagayan2023
@Buddhikagayan2023 3 ай бұрын
මමත් කන්න තමයි අරන් දෙන්නෙ පාරෙ ඉන්න් අයට ❤️
@dilkihasharaweerasinghe5497
@dilkihasharaweerasinghe5497 3 ай бұрын
Video eka nam harima lassanayi nangii ❤ Oyage cream eka mokakda nangi Oyge product ekakd Details kiyala video ekak danna pulum d
@R_icky.19
@R_icky.19 3 ай бұрын
Owa gawa kiyl monw wenne na
@AmaliMadushika-d2y
@AmaliMadushika-d2y 3 ай бұрын
ඔයාගෙ vlog එකක් එනකන් මාරම ආසවෙන් බලාගෙන හිටියෙ නංගි.ආදරෙයි ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@GayathriLakshani-mj9us
@GayathriLakshani-mj9us 3 ай бұрын
මමත් දැන් නම් ශනු අක්කිගේ vlogs වලට තරම් ඔයාගේ vlogs බලන්නත් ආසයි. හරිම ලස්සන ගොඩක් නිහතමානී ගෑනු ලමයෙක් ඔයා. මේ වගේ ආදරයක් comments වලින් ලැබෙන්නේ ඔයාගේ ඒ නිහතමානීකමට. ඔයා හැම comment එකක්ම කියවනවා කියලා දන්නවා . ඔයා ලස්සන comment වලින් motivation වෙනවා කියලාත් මම හිතනවා. ශනු අක්කිට වගේම ලස්සන fansලා ගොඩක් ඔයාට ලැබේවි කියලා මම හිතනවා. හැම කෙල්ලෙක්ම ආසයි ඔයාලා වගේ ලස්සනට ඉන්න. ඒ නිසා ලමයෝ හැමදාම ලස්සන වෙන්න පාවිච්චි කරන දේවල් ඉදිරියටත් අවංකව අපිටත් කියන්න. ඔයා pimple වලට කිව්ව cream එක මගේ යාලුවෙක්ටත් මම share කරා. ආදරෙයි ❤❤❤ සතුටින් පරිස්සමින් ඉන්න 🥹
@yohanihettiarachchi3578
@yohanihettiarachchi3578 3 ай бұрын
🩷🥺😘
@GayathriLakshani-mj9us
@GayathriLakshani-mj9us 3 ай бұрын
@@yohanihettiarachchi3578 අනේ ලස්සන ලමයෝ ඔයා මට reply කරා නේද. මට හරිම සතුටුයි🥹 මම හිතුවේ නෑ ඔයා මට reply කරාවි කියලා thanks මැණික🥹🫶
@NikiGirl-g7g
@NikiGirl-g7g 3 ай бұрын
මාත් ආසයි youtube channel ekak patan ganna 😊😊 ඔයාගෙ වීඩියෝ බලලා ආස හිතුනා 😍❤️❤️
@chamodisumuduchaya
@chamodisumuduchaya 3 ай бұрын
තවත් vlog එකක් ඉක්මනට ඕනේ 😍😍😍
@kavindyanethmini5945
@kavindyanethmini5945 3 ай бұрын
ඔයා හරිම ශෝක් අනේ❤.හරි ලස්සනයි .
@Fazavm
@Fazavm 3 ай бұрын
oyage voice eka sweet darling.digatama videos danna.harima lassanai videos karanawa.mara genuine ne.mama hithuwe tikak panditha ethi kiyala😊😊😊
@Ahp831
@Ahp831 3 ай бұрын
හායි ආලියා බාත් ❤❤❤ ලස්සනයි පැටියෝ❤❤❤
@R_icky.19
@R_icky.19 3 ай бұрын
Ragapanna witri bari
@bhagyathenakoon6034
@bhagyathenakoon6034 3 ай бұрын
Gainer micellerwater ekak gna dr best for make up remover
@PradeepChathu-l4x
@PradeepChathu-l4x 3 ай бұрын
Nangi muuna mahath wena eka adu karaganna ekak kohenda gaththe
@StudyTeam-h6l
@StudyTeam-h6l Ай бұрын
As a girl I am so proud of you sweetie ❤️ Wish u can be happy every moment in ur whole lifetime 👏😊❤️‍🩹
@sandunimaneesha6715
@sandunimaneesha6715 3 ай бұрын
Thank you nangi lipstick color eka apith ekk share kara gaththata❤❤❤
@WithEnayadewlini
@WithEnayadewlini 3 ай бұрын
Oya lassanata vloges karanawa❤❤❤❤🥰
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 43 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 10 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
Disrespect or Respect 💔❤️
00:27
Thiago Productions
Рет қаралды 43 МЛН