Рет қаралды 1,301
#springgarden #spring2024 #sinhalavlogs
We have some Spring flowers bloomed in our garden. I just thought to do a short video about it. Hope you all enjoy. Thanks for watchnig.
අපේ ගෙවත්ත වටා තිබෙන ගස් සහ පඳුරු වල මල් පිපිලා ඉතාමත් ලස්සනයි. මෙම කෙටි වීඩියෝව ඔබ සැම වෙනුවෙන්. නැරඹූ ඔබ සැමට ඉතාමත් ස්තුතියි.