හැමෝම ඉල්ලපු මගේ Home garden tour 💗🌺🌱

  Рет қаралды 7,373

Saara's World

Saara's World

15 күн бұрын

මගේ වීඩියෝ එකට Like කරන්න, comment කරන්න, share කරන්න සහ දිගටම මගෙත් එක්ක ඉන්න කියලා මගේ යාළුවන්ගෙන් ආදරයෙන් ඉල්ලනවා. 🤗💗🌱
මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා 🥰✨
#happylife #gardening #gardenvibes #garden #terracelife #home #gardentime #gardentour #behappy #matale #srilanka #flowers #aesthetic #pinterest #calm #calmliving #calmlife #fpy #fpyシ #fpyシviral #followforfollowback #followme #followback #saarasworld

Пікірлер: 148
@inokafernando-ps7le
@inokafernando-ps7le 12 күн бұрын
,හරිම ලස්සන හිත නිවන ගෙමිදුලක්❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@thissalaxmangunawardena4547
@thissalaxmangunawardena4547 13 күн бұрын
Wow very beautiful
@Saaras_world.
@Saaras_world. 13 күн бұрын
Thank you ♥️
@naulapansala9869
@naulapansala9869 3 күн бұрын
හරිම ලස්සනයි බොහෝම අගෙයි
@Saaras_world.
@Saaras_world. 3 күн бұрын
බොහෝම ස්තුතියි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@WANFonseka
@WANFonseka 13 күн бұрын
Wow wonderful 😮😮😮😮😮😮
@Saaras_world.
@Saaras_world. 13 күн бұрын
Thank you ♥️
@krishanthanihal3895
@krishanthanihal3895 13 күн бұрын
Beautiful garden
@Saaras_world.
@Saaras_world. 13 күн бұрын
Thank you ♥️
@NethruwanRathnayaka
@NethruwanRathnayaka 13 күн бұрын
ගොඩක් ලස්සනයි..
@Saaras_world.
@Saaras_world. 13 күн бұрын
Thank you ♥️
@vimajayasinghe9899
@vimajayasinghe9899 13 күн бұрын
Soooo beautiful 😍😍😍😍
@Saaras_world.
@Saaras_world. 13 күн бұрын
Thank you ♥️
@thisagabroslyoutibechanel9026
@thisagabroslyoutibechanel9026 12 күн бұрын
කියන්න තරම් ලස්සනයි soooooo beautiful ❤️❤️❤️❤️❤️❤️. Good idias godai.
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@SarojaHerath
@SarojaHerath 3 күн бұрын
Harima lassanai
@Saaras_world.
@Saaras_world. 3 күн бұрын
@@SarojaHerath thank you ♥️
@PadmiKumari-c7n
@PadmiKumari-c7n 8 күн бұрын
හරිම ලස්සනයි
@Saaras_world.
@Saaras_world. 8 күн бұрын
Thank you ♥️
@thissalaxmangunawardena4547
@thissalaxmangunawardena4547 12 күн бұрын
Beautiful garden.Nice reel ❤️
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@ireshakariyawasam5594
@ireshakariyawasam5594 12 күн бұрын
හරිම ලස්සනයි ඔයාගෙ gardenඑක.දැක්කම ආසයි .
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@rasikashama1573
@rasikashama1573 13 күн бұрын
හරිම ලස්සනයි .
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@najeemaiqbal
@najeemaiqbal 12 күн бұрын
Beautiful garden ❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@katatarasata3950
@katatarasata3950 12 күн бұрын
Harima lassani❤❤
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@dhahami
@dhahami 11 күн бұрын
Beautiful garden ❤
@Saaras_world.
@Saaras_world. 11 күн бұрын
Thank you ♥️
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 13 күн бұрын
❤❤
@Saaras_world.
@Saaras_world. 13 күн бұрын
♥️
@sylvestermiranda4521
@sylvestermiranda4521 9 күн бұрын
Well done. It"s a wonderful garden Keep it up.
@Saaras_world.
@Saaras_world. 9 күн бұрын
Thank you ♥️
@kasunlakshitha-fk1it
@kasunlakshitha-fk1it 7 күн бұрын
හරිම ලස්සනයි ආන්ටි. හොද ආදර්ශයක් ඔයා ඇත්තටම. මටත් ආස හිතුන මගේ ගාඩ්න් එකත් මෙහෙම හදාගන්න. ❤
@Saaras_world.
@Saaras_world. 7 күн бұрын
Thank you ♥️ අනේ කොච්චර හොදද ලස්සන ගාඩ්න් එකක් හදාගන්න ❤👍
@Anoma164
@Anoma164 13 күн бұрын
So beautiful ❤👍
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@resetrest
@resetrest 12 күн бұрын
❤❤❤❤😊
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
♥️
@padminibandara1729
@padminibandara1729 12 күн бұрын
So beautiful house 🏠 and garden 🎉❤
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@lakshitha_sandaruwan
@lakshitha_sandaruwan 12 күн бұрын
marama lassanata maintain krn thiyn inn garden ekk lassanai, suba pathanawa aunty😍
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb 12 күн бұрын
ගොඩාක් ලස්සනයි nirmanathmakai
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@sriyanikumarege4812
@sriyanikumarege4812 12 күн бұрын
❤❤❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
♥️♥️
@RasaPeiries
@RasaPeiries 7 күн бұрын
ලස්සනයි හිත නිවෙනවා ❤️
@Saaras_world.
@Saaras_world. 7 күн бұрын
Thank you ♥️
@UmeshSuraweera
@UmeshSuraweera 13 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
♥️♥️
@Randulaudani
@Randulaudani 13 күн бұрын
ලස්සනයි❤❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 13 күн бұрын
Thank you ♥️
@yasinthalanka9699
@yasinthalanka9699 12 күн бұрын
හරිම ලස්සනයි ❤
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@madulifestyle2280
@madulifestyle2280 10 күн бұрын
Home tour ekakut ona.niyamai.🥰🥰
@Saaras_world.
@Saaras_world. 10 күн бұрын
ඉස්සරහට ගේන්නම් ♥️
@chinthasenadira3220
@chinthasenadira3220 12 күн бұрын
ගොඩක් ලස්සනයි ❤
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@asokakularathne5653
@asokakularathne5653 12 күн бұрын
හරිම ලස්සනයි..❤❤❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@nadeekagamage9866
@nadeekagamage9866 11 күн бұрын
Super ❤❤
@Saaras_world.
@Saaras_world. 11 күн бұрын
Thank you ♥️
@champaperera1794
@champaperera1794 11 күн бұрын
ලස්සනම ලස්සනයි දුවල ඇවිත් පුටුවල වාඩිවෙලා පරිසරය රස විඳින්න හිතෙනව😊🌷🌷🌷
@Saaras_world.
@Saaras_world. 11 күн бұрын
Thank you ♥️ ♥️🤗
@JayanihasanthiUdarataralalage
@JayanihasanthiUdarataralalage 12 күн бұрын
Harima ලස්සනයි akke..❤❤❤
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@sumithradewage3325
@sumithradewage3325 11 күн бұрын
Ane nangi hari lassanai
@Saaras_world.
@Saaras_world. 11 күн бұрын
@@sumithradewage3325 thank you ♥️
@AnushaShalika-wc9oi
@AnushaShalika-wc9oi 11 күн бұрын
So beautiful you’re graden .❤❤❤
@Saaras_world.
@Saaras_world. 11 күн бұрын
Thank you for watching 🥰 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🤗
@lasanthikodikara8732
@lasanthikodikara8732 13 күн бұрын
මාර ලස්සනයි. මේ තරම් ලොකු වත්තක් මේ වගේ ලස්සනට තියෙනව කියන්නෙම හීනයක්.
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@melanitharika3914
@melanitharika3914 12 күн бұрын
Harima lassanai akke.oya godak mahansi wela lassana garden ekak hadagena thiyenawa.
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@himalidesilva5527
@himalidesilva5527 10 күн бұрын
අද තමයි මම අක්කගේ විඩියෝ බලන්න ගත්තේ හරිම ලස්සනයි ❤❤
@Saaras_world.
@Saaras_world. 10 күн бұрын
Thank you ♥️ Thank you for watching 🥰 දිගටම මගේ channel එකත් එක්ක ඉන්න කියලා ආදරයෙන් ඉල්ලනවා 🤗
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 13 күн бұрын
Harima lassanai dear mal wattewath naha mehema lassanak b.saranai.❤❤❤
@Saaras_world.
@Saaras_world. 13 күн бұрын
Thank you ♥️
@kumarithilakarathna7220
@kumarithilakarathna7220 12 күн бұрын
Wadenam godak hodi nangi, ahamben thami dakke, matanam harima sathutui, oyata digugamanakata magen ashirwada pathanawa, ❤
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️ ආදරෙයි අක්කා ♥️♥️
@shiranipeiris5210
@shiranipeiris5210 12 күн бұрын
හරිම ලස්සනයි මටත් ඔයා වගෙ තමා ජෙසු පිහිටයි ❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@RamaniLiyanage-tq3ec
@RamaniLiyanage-tq3ec 11 күн бұрын
Very beautiful. Unbelievable. How to maintain your garden.welldone
@Saaras_world.
@Saaras_world. 11 күн бұрын
Nothing special, water and fertilizer are added at the right time👌
@MyCraftArena
@MyCraftArena 12 күн бұрын
Hitha niwenwa miss...hrima lassni...kiynn bri thrm wtinwa..mta hithuna garden ekta lassna කොක්කු දෙන්නෙක් genalla thibbanm miss kamthi thanakin...thwth lassnak ekthu wewi..mta hithuna adhsak eka..☘️🌼🌼🌼ayeth kiynn oni..godaaak lassni garden eka..thwth aluth lassna sithuwili pahala wewa kiyala hadawthinma subapthnwa mista..🙏😊❤️‍💝
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
හොඳ අදහසක් Thank you ඔයාට ♥️♥️
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 13 күн бұрын
Home tour ekakuth denna dear.❤❤❤
@Saaras_world.
@Saaras_world. 13 күн бұрын
ගේන්නම් ♥️
@shiromamalkanthie3125
@shiromamalkanthie3125 12 күн бұрын
මනසට සුවයක් දැනෙනව නන්ගිගෙ මිදුල දැක්කම. හරිම සතුටුයි
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@PradeepSaman-go5uo
@PradeepSaman-go5uo 12 күн бұрын
Bigoniya walata Dana pogoes monawada
@kumarithilakarathna7220
@kumarithilakarathna7220 12 күн бұрын
Hai saranangi mawa oya danna kenek, adhunanawada balanna, oya adarshamath kanthawak, oyata theruwan sarani. Nangi, ❤️❤️❤️
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
අනිවාර්යයෙන්ම දන්න කෙනෙක් ♥️කුමාරි අක්කලා කීපදෙනෙක්ම ඉන්නවා .මට හිතුන කෙනාද බලන්න ගම කියන්නකෝ අක්කේ ♥️♥️
@kumarithilakarathna7220
@kumarithilakarathna7220 12 күн бұрын
​@@Saaras_world.Mahaweliye circuit eke thilake ayyage wife
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
@@kumarithilakarathna7220 අනේ අනේ අක්කේ .♥️ කොහොමද මගේ වැඩේ හොදියි ද ❤❤❤❤
@ApsaraGamage-rr9xx
@ApsaraGamage-rr9xx 12 күн бұрын
Godak lasani...hitha niwanva❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@shirlinebirnadet9722
@shirlinebirnadet9722 12 күн бұрын
HARIMA LASSESANAI l love you God bless you dear❤❤❤❤❤😊
@user-oi6pg9zp8j
@user-oi6pg9zp8j 12 күн бұрын
Oyage mahansiya thamai ithin neda.thawath lassana karanna shakthiya labewa theruwan saranai akke❤
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@dayanasilva2437
@dayanasilva2437 12 күн бұрын
2:45 oyage mahansiyanisa apiwath sathutu karanna puluwan wela. 👍👍👍👍❤️Thanks.
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@user-xx3vq3ej1k
@user-xx3vq3ej1k 10 күн бұрын
සුරංගනා කතාවක ගෙයක් වගේ පුදුම ලස්සනක් ලංකාවේද කියලා හිතෙනවා ❤
@Saaras_world.
@Saaras_world. 10 күн бұрын
Thank you ♥️
@user-uf9bu4xm3w
@user-uf9bu4xm3w 12 күн бұрын
Ahamben akkage video balanawa ath aka dan puruddak wela adanam msg ka nam hitguna akke harima piliwela lassanama lassana gedarak tawa nirmana ka akkata puluwan wewaaa❤❤❤❤❤❤❤
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@nirmalaherath7357
@nirmalaherath7357 12 күн бұрын
ඔයාගේ flowers garden එක ගොඩාක් ලස්සනයි 🌺🌺🌺මල් ගස් වල මල් පිපෙන්න දාන පොහොර මොනවාද
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️ ගොම පොහොර දාන්නෙ
@nirmalaherath7357
@nirmalaherath7357 12 күн бұрын
Thank ❤️❤️
@thisagabroslyoutibechanel9026
@thisagabroslyoutibechanel9026 12 күн бұрын
Surangana lokayak wage. Hitha niwenawa akke
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️
@dammikamanel9939
@dammikamanel9939 11 күн бұрын
ගොඩාක් ලස්සනයි dear .anthurian හෙවනේද වැවෙන්නේ .
@Saaras_world.
@Saaras_world. 11 күн бұрын
Thank you ♥️
@user-gv9xj5ks3u
@user-gv9xj5ks3u 12 күн бұрын
Mama matale kryannako gadara teyana tana oyage watta gadarabalanna asi me ankayata ganna p:'
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
♥️♥️
@ssy8894
@ssy8894 11 күн бұрын
ඔන්න දැන් තමයි මම බලලා ඉවර උනේ වීඩියෝ එක.ඇත්තටම හරීම ලස්සනයි අක්කේ..අනේ තරහ වෙන්න එපා අක්කා.. දැනගන්න අහන්නේ..මේ අක්කා ගෙදර වැඩත් කරනගමන් මේ maintain කරගෙන ඉන්නෙ සාමාන්‍යයෙන් පර්චස් කීයක් විතර ඉඩමක්ද අක්කේ.අක්කා තනියමද නැත්නම් ගෙදර දුවලාගෙ මහත්තයගේ සහයෝගය ඇතුවද මෙහෙම ලස්සන කරගන්නේ.ඇත්තටම හරිම කලාත්මක සිතුවිලි වලින් පිරුණු කෙනෙක්ට මිසක් එහෙම නැත්නම් තමුන්ටම මෙහෙම garden එක landscape කරගන්න ලේසියෙන් කෙනෙක්ට අමාරුයි අක්කා..සුබ පැතුම් අක්කා❣️
@Saaras_world.
@Saaras_world. 11 күн бұрын
මගේ ඉඩම නම් අක්කරයක් තියනව .මල් විතරක් නෙවෙයි මම ගම්මිරිස් වවලා තියනව .දුවලාට නම් ඉගෙන ගන්න වැඩ විතරමයි කරගන්න ඉඩ දීලා තියෙන්නේ ♥️ මහත්තයා නම් ඉතින් පොඩි පොඩ් උදවු කරනවා .කැමැත්ත සහ උවමනාව තියනව නම් කරන්න බැරි දෙයක් නෑ ඉතින් ♥️👍
@ssy8894
@ssy8894 11 күн бұрын
@@Saaras_world. ඇත්තටම ඔයා ආදර්ශමත් කාන්තාවක් අක්කේ 💐💗🥰❣️
@Insara555
@Insara555 12 күн бұрын
Mamath kamathi gedara wate mal waththak wage lassana suwada mal waraga pirichcha gemidulakata.mama inne lankawen pita podi wayase idanma wage idahita yanne lankawata.ekama sanasima thiyenne lankawe apema gedara vitharai.eth yuthukan thiyanawa karanna ewata mudal ona a nisa thawa tika kalayak mehema innama wenawa.lassanai oyage home garden eka.
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
ඔයාගේ සියලුම බලාපොරොත්තු ඉක්මනටම ඉටුකර ගන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා♥️
@Insara555
@Insara555 12 күн бұрын
@@Saaras_world.godak sthuthiyi obata ❤️
@PriyanthiAbewardhana
@PriyanthiAbewardhana 12 күн бұрын
ගෙදර වැඩ ගාර්ඩන් එක මේ හැම දේම ලස්සනට තියාගෙන ඉන්න එකම හරි වටිනවා.මං මාතලේ හිටියනම් දෝනිත් එක්ක අැවිත් බලලා යනවා.හරිම පිරුණු සිතුවිලි.ලස්සන ජීවිතයක්.අගෙයි සාරා නංගි.ඔයා කතා නොකලට මොකද ඔය කට්ටියක් කිචිබිචිය අඩුනැතිවම දාගෙන ඉන්නෙ...❤
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
Thank you ♥️ අක්කේ
@asokamama4145
@asokamama4145 7 күн бұрын
අද තමයි අක්කේ , ඔයාගෙ ගාඩනර් විඩියො එක බලුවෙ.ලස්සනයි . ❤
@Saaras_world.
@Saaras_world. 7 күн бұрын
@@asokamama4145 thank you ♥️ ❤❤❤
@sajithranjan6238
@sajithranjan6238 11 күн бұрын
නැන්දගෙ garden එක සුරංගනා ලෝකයක් ❤නැන්දා කලාගාරයක්😊 එලියේ තියෙන යකඩ පුටු සෙට් එකේ ගාන කියන්නකෝ මමත් ආසයි ඒ පුටු සෙට් එකට
@Saaras_world.
@Saaras_world. 11 күн бұрын
Thank you ♥️ පුතේ එක එක තැන එක එක ගනන් කියනවා මම නම් ගත්තෙ 85කට👍
@thisagabroslyoutibechanel9026
@thisagabroslyoutibechanel9026 12 күн бұрын
Akkage house eke athulath pennannako.
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
ඉස්සරහට ගේන්නම් ♥️
@nilukarathnayake5895
@nilukarathnayake5895 12 күн бұрын
Akke oy මාතලේ කොහෙද
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
නාඋල
@nilukasriya7662
@nilukasriya7662 12 күн бұрын
Mal wargawela Nam kiyala Denna puluwanda akke
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
අනේ ඉතින් ගොඩක් මල් වල නම් මම දන්නෙත් නෑ ....දන්න ට්ක වෙලාවක කියලා දෙන්නම් කෝ ♥️
@nilukasriya7662
@nilukasriya7662 12 күн бұрын
Thanks akke. Dannatika kiyala denna
@MisCoolicecream
@MisCoolicecream 11 күн бұрын
අනේ තාප්පේට දාල තියන වැල් මොනවාද .හරිම ලස්සනයි
@Saaras_world.
@Saaras_world. 11 күн бұрын
මේවල නම් මමත් දන්නෙ නෑ ♥️
@ssy8894
@ssy8894 11 күн бұрын
Shingle plant කියල කියනව ගේට්ටුව ගාව තාප්ප කණුව ගාව තිබුන ඒවට.අපේ ගෙදරත් හුගාක් තියනවා අක්කේ හරි ලස්සනයි.බිත්තිය දිරන්න ගනීද කියන්න දන්නෙ නෑ.දැනට නම් කරදරයක් නෑ.
@nadeekaabeysinghe3035
@nadeekaabeysinghe3035 12 күн бұрын
මගේ මිදුලෙ සමහරක් තැන් හෙවනයි මට ඔයාගෙන් දැනගන්න පුළුවන්ද හෙවනට හිටවන්න පුළුවන් මල් පැල මොනවද කියල
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
ගොඩක් අය මේ වගේ ප්‍රශ්න අහලා තියෙන නිසා .මම ඒ හමදේටම වෙනෙම video එකක් අරන් එන්නම්කෝ..❤
@PradeepSaman-go5uo
@PradeepSaman-go5uo 12 күн бұрын
Vigo nota walata Dana Pohorju monawda❤❤
@Saaras_world.
@Saaras_world. 12 күн бұрын
මම ගොම පොහොර විතරයි හැම ගහකටම දාන්නෙ රසායනික පොහොර මොනවත් දාන්නෙ නෑ
@nilukakumari1752
@nilukakumari1752 10 күн бұрын
හරිම ලස්සනයි ❤
@Saaras_world.
@Saaras_world. 10 күн бұрын
Thank you ♥️
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 23 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 57 МЛН
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 17 МЛН
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 13 МЛН
Plants in my garden 🪴🌷🍀🌹🌿🥀 #fypシ
4:12
Blooming & Living
Рет қаралды 2,3 М.
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 23 МЛН