Over The Shoulder | Episode 11 - Bhoomy Harendran - (2018-03-25) | ITN

  Рет қаралды 141,021

ITN Sri Lanka

ITN Sri Lanka

Күн бұрын

Пікірлер: 363
@squyndiwya4071
@squyndiwya4071 6 жыл бұрын
ඔයාගේ හැම වචනයක්ම හරිම පිරිසිදුයි . හරි අවංකයි කියන්න වෙන දෙයක් නෑ ජේසු පිහිටයි
@powerbeats7744
@powerbeats7744 6 жыл бұрын
hi diwya
@nihalpremarathna2248
@nihalpremarathna2248 3 жыл бұрын
😩😩😩😩😩😩
@nihalpremarathna2248
@nihalpremarathna2248 3 жыл бұрын
😜😜😜
@amalisewwandi5546
@amalisewwandi5546 6 жыл бұрын
භූමි අක්කේ .. ඔයා මේ කරන දේ ගොඩක් අය ගරහයි .. දැන් ලංකාව තමයි දිවි නසා ගැනීම් වලින් ලෝකෙන්ම ඉහලින් ඉන්නේ .. මගෙත් අක්කා කෙනෙක් හිටියා . එයා පිරිමි කෙනෙක් වගේ . එයා දැන් මාස තුනකට උඩදි එල්ලිලා මැරුනා මිනිස්සුන්ගේ අපහාස නිසා ඒ වගේ අය වෙනුවෙන් ඔයා මේ කරන් යන වැඩේ නවත්තන්නෙපා .. ඔයාට බුදු සරනයි
@nuwanmudalige3961
@nuwanmudalige3961 4 жыл бұрын
අපි බුදු රාජාණන් වහන්සෙ ඉන්න කාලේ අපි හිටියෙ නෑ එත් අපි උගත් දහම අනුව සමාජයෙ පුද්ගලයන් කොන් කිරිම කියල දෙයක් උගන්වල තිබුනෙ නෑ.අපෙ දැන් සමාජයෙ මිනිස්සුන්ට පුරුද්දක් වෙලා තියෙන්නේ තවත් කෙනෙකුට ඇගිලි දික් කරන්න.මිනිස්සු පස් දෙනෙක් ගත්තොත් ඇගිලි 5 වගෙ වෙනස් විදියට හිතන පතන අය.ඉතින් ඒ මිනිස්සුන්ගෙ හිත් අපට වෙනස් කරන්න යන්න උවමනාවක් නෑ තමන් යන පාර හරිනම් එච්චරයි.ඔබ යනපාර මම වැරැද්දක් දකින්නෙ නෑ.ඔබෙ වචන වල ලොකු පැහැදිලි තාවයක් තියෙනව.ඔබ කොහොම උනත් ආදර්ශවත් කෙනෙක්
@amithchathuranga3274
@amithchathuranga3274 3 жыл бұрын
@@nuwanmudalige3961 hii
@dilshamaduwanthi1880
@dilshamaduwanthi1880 3 ай бұрын
Deiyane 🥺💔
@hashuranaweera96
@hashuranaweera96 5 жыл бұрын
මං boomi ගේ සෑම වැඩසටහනක්ම බැලුවා අහන් ඉන්න හරිම ආසායී
@sanjuwathsala5597
@sanjuwathsala5597 5 жыл бұрын
Ow super kyna wchna nahe attami
@dreamer-de1pi
@dreamer-de1pi 4 жыл бұрын
Same
@shashinilanka5561
@shashinilanka5561 3 жыл бұрын
Really
@amithchathuranga3274
@amithchathuranga3274 3 жыл бұрын
Hii
@amithchathuranga3274
@amithchathuranga3274 3 жыл бұрын
Aethada hashu
@kasunimadara4245
@kasunimadara4245 6 жыл бұрын
මං හරිම කැමති භූමී කතා කරනකොට අහන් ඉන්න.නියමයි
@maheligunarathne3650
@maheligunarathne3650 4 жыл бұрын
Mamath hugak..eka hugak direct
@Nipunakash927
@Nipunakash927 2 жыл бұрын
Ow 100%
@TravelWithLushantha
@TravelWithLushantha 4 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින සාකච්ඡාවක්.... සමාජයට හොද ආදර්ශයක් සපයනවා... මේ දවස්වල වෙලා තියෙන සිදුවීම් එක්ක බලද්දී භූමි කෙලින් ඉන්න චරිතයක් කියල දැනෙනවා...
@sinalipieris7969
@sinalipieris7969 5 жыл бұрын
මාරයි. වචන නෑ කියන්න. ඔයාගෙ වචන මාර පැහැදිලී. බුදුසරණයි.
@nethrahasini9912
@nethrahasini9912 6 жыл бұрын
kochchara lassanata wachana hasurawanawada meya.❤ ආදර්ශමත් කාන්තාවක්.❤
@niroshanilmini2764
@niroshanilmini2764 6 жыл бұрын
සන්තෝසයි බූමි... ඔයා ලස්සනයි හරිම.. ඒ වගේම strong ....
@baaruninbalasooriya9571
@baaruninbalasooriya9571 6 жыл бұрын
Talking about the Lgbt community from a main media in srilanka is one of the best things taht one could appreciate. REALLY RESPECT ITN FOR BRINGING ATTENTION TO THIS actual issues which should be addressed as a whole society. We all are human beings. We all need respect to live in the society. Love this epic episode.
@pathirana6116
@pathirana6116 6 жыл бұрын
ඔයා හරි .ජීවිතේ කියන්නෙ විදින්න ඔන දෙයක් මිසක් විදවන්න ඔන දෙයක් නෙවෙයි. නොසැලී ඉදිරියට යන්න. සුබ අනාගතයක් පතනවා.තෙරැවන් සරණයි
@nirashsrimal9970
@nirashsrimal9970 4 жыл бұрын
භූමී කියන්නෙ මගේ අම්මා වගේ මගේ අම්මට ගරු කරන තරම්ම මම භූමි අක්කට ආදරේයි අම්මා කෙනෙක් තරමටම මමත් gay මට හරිම සතුටුයි අපි වගෙ lGbt ප්‍රජාව වෙනුවෙන් මේ තරම් සටනක් කරන ඔයාට යොද බල යෝද ශක්තිය ලැබේවා බුදු සරනයි මගේ අම්මට
@dimeshashonali2591
@dimeshashonali2591 4 жыл бұрын
ඔයත් ශක්තිමත් ඔයා ගැන බය නැතිව ඇත්ත කියන්න තරම්. ඒ හින්දා කවුරු මොනා කිව්වත් හිත රිද්දගන්නෙ නැතිව සතුටින් ඉන්න..❤❤❤
@Nipunakash927
@Nipunakash927 2 жыл бұрын
Hi
@Sadunimanisha
@Sadunimanisha 2 жыл бұрын
God bless you 🥰🥰🥰
@anuravi9820
@anuravi9820 4 жыл бұрын
නියම කාන්තාවක් ලෙසින් කතා කරනවා.voice එක කාන්තා කටහඩට සාදාරණයක් ඉටුවෙනවා.
@ChandanaLiyanagamage
@ChandanaLiyanagamage 6 жыл бұрын
භූමි අක්කි ඔයාට තෙරුවන් සරණයි. ලංකාවේ ලක්ෂ 25 කට වඩා සමකාමී සහ සංක්‍රාන්තික අය ඉන්නවා කියලා පත්තරේ තිබ්බා. ඇත්තටම අපේ ගම්වලත් ගොඩක් අය ඉන්නවා. රට පුරාම හිංසාවන්ට ලක්වෙමින් ජීවත්වන සමකාමී සහ සංක්‍රාන්තික තරුණ තරුණියන්ගේ සැනසීම පිණිස ඔයා කරන මේදෙය අපි ගොඩාක් අගය කරනවා
@Chathu741
@Chathu741 6 жыл бұрын
theruwanta nam karanna puluwan deyak naha kiyana eka samajaya dhihaa baluwama penawanea.. minissunta uda karanna puluwan meamawaa gath charitha harhaa neme, minissuntama pmanayi..
@hashuranaweera96
@hashuranaweera96 5 жыл бұрын
ඔයාත් ඒමද
@Thilina118
@Thilina118 6 жыл бұрын
ප්‍රාග් සංස්කෘතියක් තුල, ඇති නොවූ මිනිස් අයිතීන් වෙනුවෙන් හඩක් නගන ඔබට ජය....👍
@isharadilrukashi9472
@isharadilrukashi9472 6 жыл бұрын
Satutui oba gana
@hasithsennath2783
@hasithsennath2783 3 жыл бұрын
මිනිසුන් දෑසේ කඩතුරා හැර බැලූ දවසක ලංකාව දියුණු වේවි.. All the best ❤️
@nayanakumari821
@nayanakumari821 4 жыл бұрын
භූමි ඔයා ගොඩාක් බුද්ධිමත් ....බුදු සරණයි ! දෙවි පිහිටයි !
@learnwithanu7818
@learnwithanu7818 4 жыл бұрын
Oya kawadahari lankawe withrak newei lokayak prasidda upadeshikawak wei kiyla mata hithenwa.oya hamotama adarshayak.hoda adahas adu wadiyakin thorawa ithamath lassanata oya prakasha karnwa.budu saranai bhuumi akki.♥️♥️♥️
@chrishanthagunasakara2010
@chrishanthagunasakara2010 5 жыл бұрын
බුදුසරණයි ඔබට ගොඩක් බුද්දිමත් කෙනෙක්
@gwenchana2736
@gwenchana2736 6 жыл бұрын
හරිම ආදර්ශමත් කාන්තා චරිතයක් .....
@minoshirangana520
@minoshirangana520 3 жыл бұрын
Comment බැලුවම පේනවා කඩතුරා හැර ලෝකය දිහා උපේක්ශාවෙන් බලන අපේ තරුණ පරපුර සහ හණමිටි අදහස් හිත් වල පුරෝගෙන සමාජෙට වෛර කරමින් ජීවත් වෙන සමහර නෑකි උන්දැලා ටිකයි අතර තියෙන පැහැදිලි වෙනස 😊😊 දෙවෙනියට කිව්ව මිනිස්සු කොට්ටාශය මේ ලෝකෙන් චුත උන දවසට ලෝකෙ ලස්සන වෙයි 🙏
@krishanpramuditha3411
@krishanpramuditha3411 2 жыл бұрын
Respectable person. God bless you ❤️🥀
@dulakshidilshara4991
@dulakshidilshara4991 5 жыл бұрын
ඔයා හරිම අහිංසකයි භූමී
@randinawarathne1005
@randinawarathne1005 6 жыл бұрын
අපහාසයටත්,උපහාසයටත් පත් වෙන මේ වගේ මිනිස්සුන් වෙනුවෙන් හොඳ ආදර්ශයක්
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 4 жыл бұрын
meka adasayak nevi ..adarsayak wennanam gahanu gathiguna mathuunath yatapath karala thaman pirimiyek bawa loketa penna puluwannam ekai adarsaya...meya gahaniyakatah nah pirimiyekutath nah...hodai gahaniyaknam...meyata amma kenek wenna kuanna...pirimiuaknam thaththa kenek wela pennanna..gahanu charitekata peralila thawath pirimiyak lawa puke araganna eka adarsayakda...daruwanwa raka ganna oni tharuna pirimi daruwo lankawen turan wela yanawa mewani aya nisa..anthimata jathiya bo karanne kauda..sinhalaya wadi kalayak pawathina ekak nah ..samalingikayo bowunama ewarai...samalingika lankawa...loketama wuthum adarshayak wenna balanna...wenama kenekma wenna loketa muhina denna
@t.shehanedirisooriya6555
@t.shehanedirisooriya6555 3 жыл бұрын
තමුන්ගෙ දරුව්ස්ටත් මේ වගේ දෙයක් වෙන්න ඕනි......එතකොට ඔයාට තේරෙයි .. ලමටයි හැදුව පලියට ගෑනු පිරිමි වෙනවනම් වද මිනිස්සු කවුද කියල කියන්නකො එහෙනම්.. මේයා හිතන් ඉන්නෙ මේව ලන්කාවෙ විතරක් වෙනව කියලද දන්නෑ...වෙනරටවලට ගිහින් ඔයා ඔයටික කිවුවනම් ඔයාට හිරෙත් යන්න වෙයි..තමන්ගෙ මානසිකත්වෙයි නූගත් කමයි තමයි ඉතින් ...
@cdw9244
@cdw9244 2 жыл бұрын
@mangalika ranasinha ලින්ගික අද්‍යාපනයක් හරියට නැති රටක උබලා වගේ ගොන් බඩු ඉන්න එක සාදාරණයි .මෙයාට පිරිමියෙක් වගේ හැසිරෙන්න කියන එක ,උබටත් පිරිමියෙක් වගේ හැසිරෙන්න කීව වගේ දෙයක් .උබට ඒක කරන්න පුලුවන්ද ගෑනියේ?
@charakaperera9249
@charakaperera9249 3 жыл бұрын
මම ගුරුවරයෙක්.හොද වෙලාවට මම Science කරන්නේ.ඒ නිසා මේ වගේ දරුවෝ ගැන මට හොදට තේරෙනවා.මම ඒ නිසා කවදාවත් වෙනස් විදිහට සලකලා නෑ
@charakaperera9249
@charakaperera9249 3 жыл бұрын
@Crazy අපෝ නෑ.ජර්මනිය වගේ රට වල ලොකු ට්‍රක් එලවන්නේ ගැහැණු අය.එයාලා ගතටත් වඩා හිතින් පිරිමි වගේ.හැම පිරිමි කෙනෙක් ගේම ගැහැණු කෙනෙක් හැංගිලා ඉන්නවා.හැම ගැහැණු කෙනෙක් තුලම පිරිමි කෙනෙක් ඉන්නවා.
@chanukamadhuranga2598
@chanukamadhuranga2598 4 жыл бұрын
Harima lassana wachana tikak aththa kathakarana kenek
@rakithaweerabaddana8616
@rakithaweerabaddana8616 6 жыл бұрын
Really proud of you!!
@sithuliamrasingha4087
@sithuliamrasingha4087 6 жыл бұрын
Lankawen kawadawath sanwardanaya wemin pawathina kiyana lable ekanam galwenne naththe lankawe samajaye minissunge thiyana patu adahas nisa thami. Oyanam harima strong bhoomi akke . Iam really proud of you,!!!
@thilinimaheshi5756
@thilinimaheshi5756 3 жыл бұрын
Such a great woman.... Respect... I like way of she talking. It's so cute and intelligent
@thilakaranikumaraperruma7106
@thilakaranikumaraperruma7106 6 жыл бұрын
Your great God bless you
@yasodhaadhikari7374
@yasodhaadhikari7374 6 жыл бұрын
oyage kathawa ahan inna asai akke.
@sunilmaithripala6433
@sunilmaithripala6433 5 жыл бұрын
God bless
@navindyanimsara6556
@navindyanimsara6556 3 жыл бұрын
ඔයාගෙ වීඩියෝ හැමඑකක්ම මන් බැලුවා.හරිම ලස්සනයි .බුදු සරනයි
@manaljayathilaka8215
@manaljayathilaka8215 5 жыл бұрын
සුබ අනාගතයක් ඔබට බුදු සරනයි
@දිලිප්රොශාන්-ෆ6න
@දිලිප්රොශාන්-ෆ6න 6 жыл бұрын
වැදගත් වැඩ සටහනක්
@deshithaweerakoon2208
@deshithaweerakoon2208 6 жыл бұрын
We are all human beings and all deserve the same respect and value
@nelimunasinghe2799
@nelimunasinghe2799 6 жыл бұрын
Stay blessed !
@ven.vijithananda6555
@ven.vijithananda6555 5 жыл бұрын
Thanks ITN
@tikkaanddarshimixgruop9723
@tikkaanddarshimixgruop9723 6 жыл бұрын
Matanam eyage kathawa ahanna ahannama asa hithuna ahagena inna.kohomath school wala thana labenne penumatai,hakiyawatai vitharai.hamomama eka vidiyata dakina guru waru adui
@gangaranji3393
@gangaranji3393 6 жыл бұрын
All the best
@සුදුහoසිගමගේ
@සුදුහoසිගමගේ 6 жыл бұрын
ගොඩාක් හොඳයි
@nayomiharshani3301
@nayomiharshani3301 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට අක්කේ
@vindyasamarakoon9409
@vindyasamarakoon9409 6 жыл бұрын
Mechchara lassanata pudgalayek sinhala katha karanawa ahuwe goda kalayakata passe. Age ee nihathamani bawa, athdakeem thulin labagena thibena parinatha baawaya aththatama harima pudumakarai. Obe idiri gamanata subha pathanawa ! Respect you ma'am ❤️
@antonfernando7588
@antonfernando7588 4 жыл бұрын
ලස්සනයි , priyamanapa පෙනුමක් තියෙනවා ,,,
@shanu2858
@shanu2858 6 жыл бұрын
මටත් ඔයා වගේ චතුර දක්ෂ කාන්තාවක් වෙන්න පුළුවන් නම්....
@sanjuwathsala5597
@sanjuwathsala5597 5 жыл бұрын
Hrima lassna charithayak attami me wge aya eka weda kranth mt asai super
@sanjuwathsala5597
@sanjuwathsala5597 5 жыл бұрын
I will respect her..
@nalakaprasanna3140
@nalakaprasanna3140 4 жыл бұрын
අවංක චරිතයක්.
@chandimarasadari3294
@chandimarasadari3294 2 жыл бұрын
She enhances the emptyness and blanks of Sri lankan sex education. This is the point we have to improve in our system. Identification of the gender is the best part of our sexuality. And acceptance our self as ours is the most important thing in sexuality. Bhoomy is so brave women. If the person is not brave as Bhoomy that flower could be isolated. They should have enough support to success there life.. Thank you very much ITN for this great wark that gives such a huge massage for the society 👍👍👍
@antonfernando7588
@antonfernando7588 4 жыл бұрын
හොඳ චරිතයක් , priyamanapa පෙනුමක් , හොඳ අවබෝධ k තියෙනවා , හොඳ යාළුවෙක් වෙන්න කැමතියි ,, 🌹🌹🌹💖
@Kasuni1996
@Kasuni1996 3 жыл бұрын
මම ඔයා හිටපු ගොඩක් programs බැලුවා. හොද බුද්දිමත් විදියට කතා කරනවා ඔයා . මම හිතන්නෙ ඔයා PHD එකක් කරන්න ඕනි . 😍🥀🥀
@YRoshani
@YRoshani 6 жыл бұрын
great open discussion. I'm glad you tube suggested me this video. it's really great to see strong personalities like hers in this country
@nagmathidevi9261
@nagmathidevi9261 5 жыл бұрын
අක්කෙ මත් ඔයා වගේමයි
@nk3479
@nk3479 4 жыл бұрын
ඇත්තටම ඔබ දිරිය කාන්තාවක් ර්‍ භූුමි හරේන්ද්‍ර මෙතරම් කඨිකත්වයක් මේ් තරම් පි්‍ුය මනාප භාවයක් මටනම් කියන්න වචන නෑ.
@tharutharud5432
@tharutharud5432 6 жыл бұрын
Akke oya godak lassanai oyata hoda anagathayak thiyanawa theruwan saranai oyata
@jaanisudhaarani3839
@jaanisudhaarani3839 6 жыл бұрын
Bumi budusrani
@nishuwaduge5710
@nishuwaduge5710 6 жыл бұрын
Comments බලද්දි තේරුම් ගන්න පුළුවන් ලංකාව තාම දියුණු වන රටක් කියන්නේ ඇයි කියලා. 😏
@99errorcode-sparrow
@99errorcode-sparrow 6 жыл бұрын
lankawa diwnu wena ratak nemey pren, lankawa duppath wena ratak.
@TripPisso
@TripPisso 6 жыл бұрын
siraawata sis :D
@learnwithanu7818
@learnwithanu7818 4 жыл бұрын
Ay ehema kiynne.oya kiyanne bhumi waradiy kiylada..
@hansiweerasinghe5741
@hansiweerasinghe5741 4 жыл бұрын
@@learnwithanu7818 ane mnda mnnam kynne na bhumi kyna kena witharak nemei e wage aya okkoma minissunge garahumat apahasayt lak wenna one na api okkoma minissu ipadila marila yanawa eminissuntath api lable gahuwat jeewath wenna api wage samnya jeeewith gatha karanna pluwan ai bari...hthana wdyai wenas karanna one api ethakota diyunu wemin pawathin ratak wenne na....kuhaka minissu nisa thamai lanakawa thawm mehem...
@learnwithanu7818
@learnwithanu7818 4 жыл бұрын
@@hansiweerasinghe5741 agree 👊
@arshadmohamed5433
@arshadmohamed5433 3 жыл бұрын
Respecte u bhoomi
@kumarikumari9272
@kumarikumari9272 3 жыл бұрын
මම.අසාවෙන්.ඇහුවා ...වැදගත්.......
@priyangikasanjeewani2778
@priyangikasanjeewani2778 6 жыл бұрын
Oya hodata katha karanawa akke.very good.e wagema oya katha karana vidihata mama harima kamathi.😘😘😘😘😘
@ruchiraweerakoon2799
@ruchiraweerakoon2799 6 жыл бұрын
Good one bhoomi:) Good luck!
@amithchathuranga3274
@amithchathuranga3274 3 жыл бұрын
Hii
@prabathpalagasinghe7993
@prabathpalagasinghe7993 3 жыл бұрын
Kathawa niyamae
@nayanamadagedara7943
@nayanamadagedara7943 3 жыл бұрын
God bless to your innocent character..you are nice girl,,you are beautiful. Your some photos and your some talking style same like taabu. Always god bless to you.
@nethminibandara4604
@nethminibandara4604 6 жыл бұрын
oyata budu saranai mage akki....oya harima cutee....❤❤❤❤
@sumitragamage9553
@sumitragamage9553 4 жыл бұрын
Api ipadenne..manussayek wela....gahanu,pirimi,,wagema oba wan ayath ipadenawa...aka jiwa widdayath maka deyak...maha loku deyak neme...obata budu sarani
@a.m.lsandaru6247
@a.m.lsandaru6247 6 жыл бұрын
ඔබතුමිය ⁣ලංකාව තුල පවතින නෝදැනුවත්කම දුරුකිරිම ගැන.
@antonfernando7588
@antonfernando7588 4 жыл бұрын
නූගත් සමාජයේ ඔබ වැනි අය අපහසු තත්ත්වයට පත් වීම අරුමයක් නෙවෙයි ,
@dilrukshiperera1926
@dilrukshiperera1926 6 жыл бұрын
Oyge nirbhithakamata garu karanawa bhumi
@praveenmalinda9806
@praveenmalinda9806 6 жыл бұрын
මේ ලෝකේ ජීවත් වෙන්නේ ගැහැණු පිරිමි විතරක් නෙවෙයි. ඒ අතර මැද මිනිසුන්ටත් මෙ මේ ලෝකේ ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියලා හිතන්න තරම් උබල කුමක්ද?
@ksjusj3966
@ksjusj3966 6 жыл бұрын
PRAVEEN MALINDA කුමක්ද ? මොන පුකක්ද ඔබ මේ අසන්නේ ...
@krishanthabandara1271
@krishanthabandara1271 6 жыл бұрын
ksj usj 😭😭
@lakmadu8370
@lakmadu8370 6 жыл бұрын
ksj usj :D :D :D
@iddiprathiba5740
@iddiprathiba5740 5 жыл бұрын
භූමි lassni
@pandulaprasad794
@pandulaprasad794 3 жыл бұрын
Bhumi Harendran you are very special character, I like to see you oneday, suba anagathayak wewa!!!
@sanjudealwis143
@sanjudealwis143 5 жыл бұрын
Mama godak asa charithayak.harima shakthimath lassana charithayak 🎉️🎉️🎉️
@lalanifaure744
@lalanifaure744 5 жыл бұрын
Live asyou want take it easy and enjoy your life you imagine.Do not worry the public opinion..you arre not under obligations to any one..Sleep well, eat well do what you want..
@chathusewwandi293
@chathusewwandi293 4 жыл бұрын
godak watina katha bahak. aya godak shakthimath. mama age wedasatahan hoya hoya balapu kenek. obata subapathanawa bumi akka
@namalilanka1770
@namalilanka1770 3 жыл бұрын
භූමි ❤❤❤❤❤❤❤❤
@chamilasadaruwan2752
@chamilasadaruwan2752 4 жыл бұрын
godak lassanai kathakaranava akki. ahan inna asa hithenava .
@Nipunakash927
@Nipunakash927 2 жыл бұрын
Harima nihathamani charithayak
@indikhasandamali2743
@indikhasandamali2743 6 жыл бұрын
ඔබගේ එඩිතර කමට මම ගොඩක් ගරු කරන්ව අක්කෙ.
@nisalkalhara6524
@nisalkalhara6524 5 жыл бұрын
I love you akkii .. burana ballonta baya wenna. Habai danaganna u ballek bawa.... mokada unta molayakna.. akki budu saranai ..
@amithchathuranga3274
@amithchathuranga3274 3 жыл бұрын
Hii
@maheshlakmal1795
@maheshlakmal1795 6 жыл бұрын
Jesupihitai oyata. ..
@thushanfernando1953
@thushanfernando1953 6 жыл бұрын
Thamunge jivithe thamunta ona widiyata geuwama athi anith kagenwath ahanna onna. Ratata unath karanne sewayak. Ai API garahanne.rata vinasakarana prasidda brabu unta wadiya me pudgaliya good ne bro
@thuwanfazilmarso3323
@thuwanfazilmarso3323 4 жыл бұрын
Respect ✊ you Bhoomi ❤️
@lankaweschaternewa6706
@lankaweschaternewa6706 6 жыл бұрын
අයිටීඑන් එකට පිංසිද්ද වෙන්න ඕන මේ අයගේ වැඩසටහනක් කිරීම ගැන. සමකාමී වීම නිසා පාසල් අධ්‍යාපනයෙන් පවා ළමයින් නෙරපන තැනට පත්වෙලා තියනවා, හමුදා ප්‍රධානීන් සමකාමී කියලා හමුදාවෙන් නෙරපලා තියනවා තව විශාල ලෙස මේ අයගේ පවුල්වලට සහ ජීවිත වලට තර්ජන ඇතිවෙලා තිබෙන සමාජයක මේ වෙනුවෙන් වැඩසටහන් කීරීම අගය කරනවා - පාසල් හැරගිය සිසුවෙක් kzbin.info/www/bejne/iZbMh6R_jrqfaZo හමුදා ප්‍රධානියෙක් kzbin.info/www/bejne/e6auY2qCocaJf9k
@kithsirisameera5947
@kithsirisameera5947 6 жыл бұрын
අනිවා
@hirankarunarathne4221
@hirankarunarathne4221 5 жыл бұрын
Meya samakami newei bn meya sancranthiniyak eh kiyanne me dn kellek attrack wenne kollonta ithin meya samakami ne broo
@ayeshadilhani5495
@ayeshadilhani5495 4 жыл бұрын
Mamanam me video eka balanne ada.oyage hema video ekakma man balanawa bhoomy akki.oya harima shakthimath.katha karaddi ahan inna asai.subapathanawa oyata
@meanwhileincanada6702
@meanwhileincanada6702 5 жыл бұрын
come on bhuumi
@adarasulaga9050
@adarasulaga9050 4 жыл бұрын
භූමිගේ ගොඩක් වැඩසටහන් මන් බලල තියෙනවා .ඇය ශක්තිමත් කෙනෙක් . හැබැයි මේ මාද්‍යවේදියට කොන්ද පන නැ .මොකද මූ රූප රාමු තුලට මූන දෙන්නෙ නැත්තෙ.මීට වඩා හොදයි උබ ජන්ගියක් ඇදන් ගියානම්
@alexanderthegreat3169
@alexanderthegreat3169 3 жыл бұрын
යකෝ මෝඩයෝ බලපං මේ වැඩසටහනේ මාතෘකාව. ගෝතයා
@nikkedulan8351
@nikkedulan8351 6 жыл бұрын
Great women she have to live
@zsw527mydf
@zsw527mydf 3 жыл бұрын
ඔයා මේ තැනට එන්න කොයිතරම් දුක් විදලා ඇද්ද? ඔය ඇති භූමි තේරුම් කලා. ඔයා තවත් ඕවා කියවන්න ඕනෙ නෑ. දැන් ඉදිරියට යමු.
@hansaninisansala378
@hansaninisansala378 6 жыл бұрын
Budusaranai oyata comments Bumita shakthiyak wenna damu yaluwane
@nethminibandara4604
@nethminibandara4604 6 жыл бұрын
....hamadama kiyanawa vage,oya hari piliwelai,vachana pirisudui,hinawa awankai,oya dewal me ape adare kawadawathma nati kara ganna epa.....❤❤❤❤
@thushanipremarathne6566
@thushanipremarathne6566 5 жыл бұрын
Sathutin Inna duwa. Budu saranai 💕💕💕💕
@Roshanccie
@Roshanccie 6 жыл бұрын
Ds eke A/L.. Very intelligent
@chandimashanuka2094
@chandimashanuka2094 4 жыл бұрын
Bumi Akki all the best! Don't worry be happy
@thihansaawijesinghe4734
@thihansaawijesinghe4734 3 жыл бұрын
Maaarama maarai oya nm.....buddimathkama oya katha krana widiyenma penawa.....oya hmdaama sathutin innawa akke....love u so much
@mrsmulder2
@mrsmulder2 6 жыл бұрын
what kind of teacher humiliates a student with such comments in front of another class and his fellow students? some teachers seriously misuse their power and the mandatory respect that students have to give them. This is disastrous :-(
@gangaranji3393
@gangaranji3393 6 жыл бұрын
Oyanam harima awankai hamadema athakiwa budu saranai.
@indikaarosh1839
@indikaarosh1839 6 жыл бұрын
ජයවේවා Bhoomy akke..ජයවේවා
@hashuranaweera96
@hashuranaweera96 5 жыл бұрын
කියපු හැම දෙයක්ම සහතික ඇත්ත
@chinthakamadushanka6864
@chinthakamadushanka6864 3 жыл бұрын
Boru keyanna epa bn
@amithchathuranga3274
@amithchathuranga3274 3 жыл бұрын
@@chinthakamadushanka6864 hiiii
@chinthakamadushanka6864
@chinthakamadushanka6864 3 жыл бұрын
@@amithchathuranga3274 hiiii
@chinthakamadushanka6864
@chinthakamadushanka6864 3 жыл бұрын
Kohada enna
@chinthakamadushanka6864
@chinthakamadushanka6864 3 жыл бұрын
Kwada uba
@kusumraveena
@kusumraveena Жыл бұрын
🌹👌👌🥰🥰
@dulachprabodha8734
@dulachprabodha8734 5 жыл бұрын
Oya tharam nirbiitha Akka kenek. ...oya kochchara hodida akke oya kochchara lassanata wachana hasuranawada oyata suba pathanawa idirigamana hoda kathawak wela sankranthikaynta hoda adarshamth akki kenek wela lnkawata wadk karanna ..?
@champikachampika2190
@champikachampika2190 3 жыл бұрын
lassanai bumi
@thilinarajapaksha1711
@thilinarajapaksha1711 6 жыл бұрын
👏
@amithchathuranga3274
@amithchathuranga3274 3 жыл бұрын
Hii
@dilz5809
@dilz5809 6 жыл бұрын
elama
@barbiegirl5336
@barbiegirl5336 6 жыл бұрын
බුදු සරණයි ඔයාට..
භූමි හරේන්ද්‍රන් | Alu Pihatu | EP-03
38:36
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 66 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 20 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Bhoomi Harendran & Ashan Dias  | Uda Ire Sahurdaya
49:05
Charana TV
Рет қаралды 151 М.
Visekari | Episode 14 - (2024-11-07) | ITN
19:05
ITN Sri Lanka
Рет қаралды 106 М.
Pon Naha - Don’t call me names!
5:20
NTN Sri Lanka
Рет қаралды 27 М.
Over The Shoulder | Episode 14 - Sabeetha Perera - (2018-04-15) | ITN
21:51
මාත්‍රා || MATHRA || 2022-04-19 || Bhoomi Harendran
1:27:35
Swarnavahini TV - Live
Рет қаралды 112 М.
Perfect Pitch Challenge? Easy! 🎤😎| Free Fire Official
00:13
Garena Free Fire Global
Рет қаралды 66 МЛН