No video

ඉස්කෝලෙ ගියේ Crush එක බලන්නමයි 🥰 | Star Back to School with Bhoomi Harendran & Ram Dulip

  Рет қаралды 412,231

Star Back to School

Star Back to School

Күн бұрын

අද Star Back to School එකට එකතුවුණේ භූමි හරේන්ද්‍රන් සහ රාම් දුලීප්. ඒ දෙන්නාව බොහෝ දෙනෙක් අදුරන්නේ වෙනස් මත දරන්නන් විදියටයි. එයාලගේ පාසල් කාලේ විස්තර කතාකරද්දි එයාලට එහෙම වෙනස් මතයන් දරන්න වුණ හේතු කතාකරන්නත් අමතක කළේ නෑ. එකතුවෙන්න Star back to School සමගින්.
● Production Manager : Samith Roshan
● Producer : Charitha Gangewaththa
● Director of Photography : Dammika Dissanayake
● Editor/Colorist : Dasun Prabhashwara
● Camera Crew : Akila Heshan | Ravindu Kalhara | Lakshan Dilruksh | Lahiru Eeshwara
● Production Assistant : Supun Sudaraka
● Special Thanks : Dilini Madusanka Perera
● Production : IdeaHell
#StarBacktoSchool #IdeaHell #BhoomiHarendran #RamDulip

Пікірлер: 511
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 Жыл бұрын
මම program එකට වඩා බැලුවෙ comments, කිසිම කෙනෙක් මෙයාලව Discriminate කරල තිබ්බෙ නෑ.. ඒක මේ ජරා system එක change වෙනව කියන එකට හොද සාක්ෂියක්.. හැමෝටම සමානව සලකල හැමෝම එකිනෙකාව තේරුම්ගන්න පුලුවන් එකිනෙකාට ඇහුම්කන් දෙන්න පුලුවන් එකිනෙකාට ගරු කරන ශ්‍රී ලාංකික සමාජයක් නුදුරු අනාගතයේ බිහිවේවි. Congratulations Sri Lanka 🇱🇰 🎊 🎉❤🌈
@Geethkevi21
@Geethkevi21 Жыл бұрын
J'ai bien reçu ton message ❤
@Geethkevi21
@Geethkevi21 Жыл бұрын
🎉
@rupikaamarasinghe2461
@rupikaamarasinghe2461 Жыл бұрын
භූමිට පුලුවන් දෙයක් පැහැදිලිව කෙටියෙන් සාරාංශගතව කියන්න....ආසයි අහගෙන ඉන්න....අනික එයා කියන කතාවලට හිනා කාලා මැරෙනවා...මරු චරිතයක්.....
@sachirathnayake5815
@sachirathnayake5815 Жыл бұрын
හරි සුන්දර මිනිස්සු...එයාලා හරි අව්‍යාජයි...හැමදාම තමන් බලාපොරොත්තු වෙන විදිහටම සතුටින් ජිවිතේ විදින්න ලැබෙන්න කියලා wish කරනවා.❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
All are the humans ❤️🙏
@peterrogers9867
@peterrogers9867 Жыл бұрын
❤️😊
@JanaLalitha3015
@JanaLalitha3015 Жыл бұрын
අනේ මගේ දෙවියනේ...♥️😘මං ලොකූ බලාපොරොත්තුවක හිටියේ මේ programme එකෙන් භූමී අක්කිව ගේනකං...💗🌨 අද ඒක ඉශ්ඨ වුණා...Yaaaaaaaaay🤗☺🥰
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
භූමි ඉස්සරටත් වඩා දැන් ලස්සනයි🖤🖤🖤🖤🖤🖤
@darshanakarunathilaka750
@darshanakarunathilaka750 Жыл бұрын
Ou...aththamaii
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
Same to everyone 💜️
@upekshasewwandi8535
@upekshasewwandi8535 Жыл бұрын
ජනප්‍රිය කෙනෙක් හම්බ වෙන්න චාන්ස් එකක් ලැබුනොත් ආසයි භූමිව හම්බ වෙන්න.... ඒ තරම් ආස චරිතයක්
@trewonm6492
@trewonm6492 Жыл бұрын
කටවල් දෙක තනිකරම මම වගේමයි...කටකාර මිනිස්සුන්ගෙ හිත් හරිම ලස්සයි කියන්නෙ ඒකනේ...මම කැමතිම සහ මගේ ජීවිතේ වීරයන් දෙදෙනෙක්...ආදරෙයි රාම් අයියේ ❤❤ ආදරෙයි භූමි අක්කෙ❤❤
@achathuranga749
@achathuranga749 Жыл бұрын
මම දැක්ක එකම දේ මෙතැන ඉන්නෙ අව්‍යාජ , අවංක තමන් ලොකු පොරක් නෙවෙයි කියලා පෙන්නන හදවතින්ම සුන්දර මිනිස්සු 2nk ... ආදරෙයි ඔයාලට ...
@chandichandima5072
@chandichandima5072 Жыл бұрын
මන් අදමයි මේ වැඩ සටහන බලන්නෙ භුමි නිසාමයි.ඇත්තටම භුමි මාර ලස්සනයි.භුමි කරන කියන හැම දේම සාර්ථක වෙන්න ඔනෙ දවසින් දවස
@RM-rw7ns
@RM-rw7ns 6 ай бұрын
මමත් එ වගේ.. අදමයී බලන්නේ .. බූමි නිසා ගොඩක් .මර ලස්සනයී කතා කරන විදිහ ..ආස හිතෙනවා ..බුදුසරණයි දෙන්නටම ..🙏🙏
@gawiikoralegedara2867
@gawiikoralegedara2867 Жыл бұрын
භූමි,රාමා.. ඔයා නිසා හරිම ආසාවෙන් ඉවරවෙනකන්ම බැලුවා... 😍😍 ඒ වගේම හිනා.. භූමි රාම්ව මඩවනකොට..🤣🤣
@k.p.harshana9099
@k.p.harshana9099 Жыл бұрын
භූමි හරිම ප්‍රැක්ටිකල් කෙනෙක් ❤...Highly respect ✌️
@m.qsallay9073
@m.qsallay9073 Жыл бұрын
Bhoomi is very practical really and as she said..from school itself should.start and educated each and everyone to treat equally an acept them
@homemadedelicious2894
@homemadedelicious2894 Жыл бұрын
හරිම ලස්සන program එකක් කාලෙකට පස්සේ බලපු.. භූමී අක්කි ලස්සනට සින්දු කියනවා.. හම්බෙන්න chance එකක් ලැබුනොත් ආසාවෙන් හම්බෙන්න කැමති චරිතයක් ❤️
@Luckyshaneonfriends2016
@Luckyshaneonfriends2016 Жыл бұрын
බුමි කියන්නේ මම ආසම කරන කැරක්ට්ටර් එකක් . හරිම ලස්සනට කතා කරන ඇත්ත කතා කරන චරිතයක් . Wish you a all the very best dear ❤
@lakshmichandramali790
@lakshmichandramali790 Жыл бұрын
භූමි යනු සටනක සෙන්පති කෙනෙක්.ඇය සටන ජය ගත් අයෙක්.අභී ඔබටත් ස්තූතියි
@chathuraninirosha9501
@chathuraninirosha9501 Жыл бұрын
ආදරණීය හා ගෞරව කරන චරිතයක් ගොඩාක් ආදරෙයි භූමී❤ 😊
@SLmaduwa-18
@SLmaduwa-18 Жыл бұрын
භූමි & රාම් පට්ට යාලුවෝ දෙන්නෙක්❤❤
@s.upamali1528
@s.upamali1528 Жыл бұрын
"අපි කැලේ මල්" reply -"අපි නගරෙ මල්" අනේමන්ද මේ කටවල්දෙකනම්.😅 මගේ බඩපැලෙන්නවගේම්ව්ව්ක බලල හිනාවෙලාම.භූමි & රාම්.❤️දෙන්නම මම මාරම ආස දෙන්නෙක්.
@JanaLalitha3015
@JanaLalitha3015 Жыл бұрын
♥️🤣
@hihsai_hi
@hihsai_hi Жыл бұрын
පටට නේද
@yanushabrahmanage3768
@yanushabrahmanage3768 Жыл бұрын
Ram kiyanne kauda..??boomiwanm dannwa..anith kenawa dan na mn
@s.upamali1528
@s.upamali1528 Жыл бұрын
@@yanushabrahmanage3768 රාම් කියන්නෙ Gay කෙනෙක්.Mr gay world එකට ලංකාවෙන් ඉදිරිපත් උන කෙනෙක්.එයාගෙ නම Search කරල බලන්න You tube එකේ Ram dulip කියල .
@yanushabrahmanage3768
@yanushabrahmanage3768 Жыл бұрын
@@s.upamali1528 ok dr
@musicAMBALAMA
@musicAMBALAMA Жыл бұрын
දෙන්නම සෝක් අනේ 🤭 ❤️ භූමි අක්කිගේ හිනාව..😍
@brendajay7974
@brendajay7974 Жыл бұрын
Bhoomi is someone I admire and respect because of her attitude, intelligence and kind hearted nature
@sakuteacherst-sl805
@sakuteacherst-sl805 Жыл бұрын
හායී භූමි ඔයාව ඉස්සර දකිනවා equal ground ඉවරවෙලා නාවල හන්දියේ..හොරෙන් බල බල හිනාවෙනවා අපි. ඔයාගෙ උසට තමයි මමයි යාලුවයි කැමති.ලස්සනට සාරිය ඇදලා යනකොට ඉබේම බැලෙනවා 😀 නාවල හංදියෙන් බස් එකට නැන්ග twinsලා දෙන්නගෙන් එක්කෙනෙක් මම (ඇත්තටම twins නෙමෙයි)
@thushalthekshana1635
@thushalthekshana1635 Жыл бұрын
භූමි අක්කා ලස්සන වෙලා යකූ ♥️🥰
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 Жыл бұрын
භූමි හරේන්ද්‍ර න් පුදුම ආකර්ශණීය යි. ඒවාගේම හරිම ප්‍රායෝගික යි
@rupikaamarasinghe2461
@rupikaamarasinghe2461 Жыл бұрын
භූමිගේ අදහස් ඉදිරිපත් කිරීම හරිම පැහැදිලී...ඒක හැමෝටම බෑ....
@samanthikapriyadarshani6947
@samanthikapriyadarshani6947 Жыл бұрын
බොරු ෂෝ නැති දෙන්නෙක්.ඇත්තම කතා කරනවා. Congratulations 👍
@shalikanadeeshani8236
@shalikanadeeshani8236 Жыл бұрын
භූමි අක්කි ඔයා ලස්සන වෙලා .. සතුටුයි අක්කි ඔයා ගැන. ඔයාගේ යාලුවත් මරු.
@shenu2711
@shenu2711 Жыл бұрын
මේ තුන් වෙනි පාර බලන්නෙ.භූමි නිසා.ආදරෙයි භූමි
@dineshibandara5160
@dineshibandara5160 Жыл бұрын
I really respect Boomi's character ❤️ 🌼🌸 her voice , fashion , 🥺❤️
@d.g.b2578
@d.g.b2578 Жыл бұрын
භූමි නම් මරු මගෙ නම් අාසම චරිතයක්♡♡♡
@nurirathnayaka
@nurirathnayaka Жыл бұрын
රාම් & භූමි 😍 so funny 🥰 භූමිගෙ voice eka mara lassanai 🥺❤️
@chamaraprabath8996
@chamaraprabath8996 Жыл бұрын
ගොනයි කරත්තෙයි වගේ.. ❤ මරු ඩබල. 😂 බලන් ඉද්දී වෙලාව යනවා තේරෙන්නේ නෑ.
@sweetprincess5231
@sweetprincess5231 Жыл бұрын
මං හරිම ආස ගරු කරන චරිතයක් භූමි අක්කී. අනේ එයත් එක්ක එක වචනයක් වත් කතා කරගන්න කවදාහරි පුළුවන් උනා නම් මට කියාගන්න බැරි සතුටක් දැනේවී😔
@pradeepkumara5017
@pradeepkumara5017 Жыл бұрын
😄😄😄😄 අක්කි .....?..😝😝😝😝😝😝
@nish7396
@nish7396 Жыл бұрын
@@pradeepkumara5017 ay bola
@PLMS583
@PLMS583 Жыл бұрын
බලපු හොඳම ලස්සනම වැඩසටහන..ආදරෙයි දෙන්නටම
@tharukanadeeshani4815
@tharukanadeeshani4815 Жыл бұрын
අපි පොඩිකාලේනම් Ram ට කිව්වේ අයිය දුලීප් කියල 😂 දුලීප්+අයිය කියනකොට ඒක සන්දි වෙලා ඇහෙන්නේ කුනුහරපනේ.. 😂 Actually He is very descant as well as very talented singer and Deputy head prefect. ගොඩක් වෙලාවට ඉන්නෙනම් music room1ke.. 😊
@mvdsprasanna319
@mvdsprasanna319 Жыл бұрын
දැන් ඌ අක්කා😂😂🎉
@Bhantekusala
@Bhantekusala Жыл бұрын
38:00 voice of Bhumi!! The theatrical performance from both made it fabulous.
@shashiniweerasekara5854
@shashiniweerasekara5854 Жыл бұрын
රාම් ගොඩක් හොද කෙනෙක් ..මම කීල්ස් එකෙ වැඩ කරනකොට එයා එනව හැමදාම බඩු ගන්න..ඇත්තටම ගොඩක් හොද අවන්ක කෙනෙක්..
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
ආදරනියයි දෙන්නාගෙම කතාව 🥰 රාම් දුලිප් අයියා සහ භුමිකා අක්කා ❤️
@aviclub9156
@aviclub9156 Жыл бұрын
As a senanayakian I felt so proud when bhoomi said D.S.Senanayaka collage Colombo 7 and raised the color ❤
@udaniudani3302
@udaniudani3302 Жыл бұрын
අනේ භූමි අක්කේ ඔයා පට්ටනි ආසයි ඔයාට මං ගොඩාක් ❤❤❤❤
@nirmaramanayaka5466
@nirmaramanayaka5466 Жыл бұрын
Majority of the comments shows no any discrimination towards them. This a nice turning point. Thank you Bhoomi for changing the attitudes of the srilankan society. You hv done a grate impact to the attitudes of the srilankan society ❤❤
@darkphoenix2023
@darkphoenix2023 Жыл бұрын
Bumi akkata api godak adare🇱🇰 harima bjuddimath adaraniya kenek eya💖
@JanaLalitha3015
@JanaLalitha3015 Жыл бұрын
♥️
@wasanabrooks7984
@wasanabrooks7984 Жыл бұрын
භුමි කියන්නේ මං ආසම කෙනෙක් ...❤❤❤
@manodyabandara4123
@manodyabandara4123 2 ай бұрын
ඔයාල lgbt community එකට කරන්නෙ මාරම සේවයක් ගොඩක් ගරු කරනවා ..විශේශයෙන් භුමි අක්කිව හම්බෙන්න ආසයි ❤❤❤
@ramyas19
@ramyas19 5 ай бұрын
මම බූමිගෙ ජීවිතය කියෙව්ව. නොයෙක් ප්‍රෝග්‍රැම් වලින්.මම හරිම කැමතියි බූමිගෙ චරිතයට.කතාවට උගත් කමට දක්ශ කමට.නොයෙක් පැතිගානක් විනිවිද බාවයෙන් දැකපු අදත් දකින හොද මොලයක් හිමි මට අනුව හොදම කෙනෙක්.බූමි ඔයා ශෝක්. හරි විනෝදයි.
@niroshadamayanthi1554
@niroshadamayanthi1554 Жыл бұрын
භූමි ...ඒ හිනාව 🥰😍😍❤🤩🤩🤩🤩
@teklamaduwanthi8169
@teklamaduwanthi8169 Жыл бұрын
Sachin chathuranga & wageesha salgadu gennannako pls
@sitharamadhuwanthi5333
@sitharamadhuwanthi5333 Жыл бұрын
මොනා නැතත් ඇත්තම කියනවා 😹
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
ලංකාවෙ ගුරැවරැ ගැන කියපු කතාව සහතික ඇත්ත හැම ඉස්කෝලයෙම ඔය ආකාරයකට තමයි වැඩ කරන්නෙ,ඒත් ප්‍රසිද්ධියෙ හෝ අප්‍රසිද්ධියෙ කතා කරන් නෑ...
@umeshamedhavi5633
@umeshamedhavi5633 Жыл бұрын
Buumi desk eka allan hand fight kale eken hayiya gaththa. Rama atha desk eka uda thiyan hitiye. Program concept eka niyamai.bumi innawa dakala thamai baluwe. She is beautiful
@geeshatarrot6996
@geeshatarrot6996 Жыл бұрын
භූමි හරිම ලස්සන වෙලා ... කතාව නම් අහන් ඉන්න ආසයි ... තෙරුවන් සරණයි
@travelwithhubby5004
@travelwithhubby5004 Жыл бұрын
මන් ආසම චරිතයක් තමා භූමි අක්කා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nawoogunasekara4722
@nawoogunasekara4722 Жыл бұрын
බූමි ඇත්තටම ලස්සනයි
@dai_sy2373
@dai_sy2373 Жыл бұрын
අනේ දෙව්නක පෝරගේයී හශිනි වෑදණ්ඩයී ඕනී ❤️❤️
@poornimasandamali7750
@poornimasandamali7750 Жыл бұрын
Ram ලස්සනයි ආකර්ෂණීය lassanak thiyenawa hith adila yana❤️❤️bumith ලස්සනය
@BlackWhite348
@BlackWhite348 Жыл бұрын
මං ගොඩක්ම කැමතිම සහ ගොඩක්ම ආදරේ කෙනෙක් භූමි ❤️
@arishifernando1161
@arishifernando1161 Жыл бұрын
භුමි ඉන්න නිසා අසාවෙන් බැලුවා අනෙ.ලස්සන වෙලා ඔයා හොද උගත්.කෙනෙක් අක්කි ඔයා අසායි ඔයා එක්ක කතා කරන්න අනෙ
@kavidunimaheesha6634
@kavidunimaheesha6634 Жыл бұрын
අනේ ඒ දෙන්න හැමදාම සතුටින් ඉන්න ආදරෙයි ♥️
@rashu4420
@rashu4420 Жыл бұрын
මං මාර ආසම චරිතයක් භූමි කියන්නේ ❤️
@JanaLalitha3015
@JanaLalitha3015 Жыл бұрын
11:03 අම්මෝ...🤣🤣🤣🤣😂පස්න පත්තරේ...😅😁😅😅😅😁😁😁🥰
@dhulanjalinethmini7768
@dhulanjalinethmini7768 Жыл бұрын
භූමි ගැන දැනගත්තේ අභි නිසා....❤️🔥
@dushanlakmal156
@dushanlakmal156 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවේ හිනා වෙවී භූමී අක්කා❤ රාම් ❤
@gimchamika5616
@gimchamika5616 Жыл бұрын
නිහතමානි දෙන්නෙක් ❤ සමාජෙට වටින දෙන්නෙක් ❤
@dilruranasingha5357
@dilruranasingha5357 Жыл бұрын
භූමි..ආසම චරිතයක් ❤️🌹
@sajeewanigamage7273
@sajeewanigamage7273 Жыл бұрын
Mona de unath boomige buddimath bawaya nam 👌👌👌👌😍😍respect you....👍🏾👍🏾
@dilhara2702
@dilhara2702 Жыл бұрын
Star back to school එකේ බලපු හොදම දවස❤️🔥.. හරිම ශෝක් දෙන්නම..😍 👌.. මම හරිම කැමති දෙන්නෙක්❣️😍.. දෙන්නම හැමදාම සතුටින් ඉන්න 🔥❤️
@sagarikagunarathna6511
@sagarikagunarathna6511 Жыл бұрын
..........
@dilhara2702
@dilhara2702 Жыл бұрын
@@sagarikagunarathna6511 🤷why?
@user-cn1oi5ib3v
@user-cn1oi5ib3v Жыл бұрын
අනේ භූමි අක්කි නම් ශෝයී ❤️❤️😘
@easylazy7579
@easylazy7579 Жыл бұрын
Omg this is so fun 🤣 ram is one of the most handsome guys and bumi you are so gorgeous 🤗
@danushkaruwan5273
@danushkaruwan5273 Жыл бұрын
භූමිට සිංදු ගායනා කරන්න පුලුවන් ... අනිවාර්යයෙන් භූමිගෙ සිංදුවක් ඕනී
@thilangasamaraweera
@thilangasamaraweera 8 ай бұрын
මටත් මෙකෙ කතාකරන්න ලැබෙනව නම්......😒
@AshaNayomi-tv3wt
@AshaNayomi-tv3wt 7 ай бұрын
Are u gay?
@dilandilan7636
@dilandilan7636 Жыл бұрын
🥲 වන්නමේ මුල කොටස තානම යකූ
@navodyapathirana-kidsscien1986
@navodyapathirana-kidsscien1986 Жыл бұрын
භූමි අක්කගෙ හිනාව මාර ලස්සන යි
@JanaLalitha3015
@JanaLalitha3015 Жыл бұрын
♥️
@rushand8003
@rushand8003 Жыл бұрын
akka?
@kavinduchamuditha5188
@kavinduchamuditha5188 Жыл бұрын
@@rushand8003 ඔව් අක්කා😌
@shanakaachintha2605
@shanakaachintha2605 Жыл бұрын
Galawala baluwanam akkada mallida kiyala balaganda thibba 🤣🤣
@කවීෂ
@කවීෂ Жыл бұрын
@@shanakaachintha2605 ඔපරේෂන් කරලානෙ.දැන් එයා කෙල්ලෙක්
@SewminiChathurika-vz8xo
@SewminiChathurika-vz8xo 2 ай бұрын
හැමෝටම තමන්ට ඔනි විදිහට ජීවත් වෙන්න අයිතියක් තියේ.වටේ ඉන්න මිනිස්සු හිතන විදිහෙ බලන විදිහෙ වැරැද්දක් තියෙන්නෙ
@matheeshachamikara2538
@matheeshachamikara2538 Жыл бұрын
ආදරණීය, 😍වින්දනීය 😍සොදුරැ මොහොතක් ❤
@shanikaranasinghe2038
@shanikaranasinghe2038 Жыл бұрын
භූමි මාර ජොලි 😁😁
@thyagadeepani6820
@thyagadeepani6820 Жыл бұрын
ආදරෙයි භූමි ඒ සරල කමට❤️❤️
@eshanitharangika1469
@eshanitharangika1469 Жыл бұрын
සුපිරි අනේ ❤
@zinu7420
@zinu7420 Жыл бұрын
Bhoomi ❤️ Really really cute ❤️
@nethmachalalochani7635
@nethmachalalochani7635 Жыл бұрын
Bumi akki oyanam harima lassanayi mama kemathima kenek oya . Dennama niyamayi
@nethwickramasinghe1342
@nethwickramasinghe1342 Жыл бұрын
අනේ ආතල් දෙන්නෙක් ❤😍
@kavindukrishantha8373
@kavindukrishantha8373 Жыл бұрын
භූමි අක්කට මරු ටැලන්ට් එකක් තියේ වගේ වැඩසටහන් හැසිරවීම පැත්තෙන් 😍😍💖 මොකෝ ඒම වැඩකට අත තිබ්බොත් 🤔😏😁😁😁 රාම් අයියත් මරුවට ඒක කරන් යනවා 💖😁😁 සුභ පතනවා දෙන්නටම සුභ අනාගතයක් කියලා 🙏🙏
@sankasaranga1897
@sankasaranga1897 Жыл бұрын
Oya denna nisa program eka iwara wenakal beluwa..e wagema hodata Hina una
@rohithapushpakumara6555
@rohithapushpakumara6555 Жыл бұрын
Sachin chathuranga, wageshawai gennako
@givansandeepa444
@givansandeepa444 Жыл бұрын
සුන්දර මිනිස්සු.......
@nethuranjani8953
@nethuranjani8953 Жыл бұрын
භුමි අක්කේ ඔයා අදිනේ මං අසම විදිහට
@Rose-xo8mx
@Rose-xo8mx Жыл бұрын
@ishan akka knk wela inne
@madushiherath4618
@madushiherath4618 Жыл бұрын
ane e 2nna ftta funny.....ram ayya mara lsaanai.....
@user-yw2er8co8e
@user-yw2er8co8e Жыл бұрын
මම..ආසම කෙනෙක් භූමී ......❤️🥰😍
@rashmikaperera5851
@rashmikaperera5851 Жыл бұрын
D.s Senanayaka is a boys school so how bhumi went it?
@diaryoflife3819
@diaryoflife3819 Жыл бұрын
ඇත්තට ම හැම නිතරම අනිත් අයගෙ අදහස් වලට ගරැ කරන්න ඔිිනි ......හරිම ලස්සනයි .❤❤❤🎊️
@chameerajeewan7667
@chameerajeewan7667 Жыл бұрын
භූමී හරි ජොලි 🤣🤣🤣💖💖💖💖
@rashi-Ekanayaka
@rashi-Ekanayaka 9 ай бұрын
ඇත්තමයි මං අසා කෙනෙක් භුම් අක්කා කියන්නේ ❤❤❤
@dulmisenarathne820
@dulmisenarathne820 Жыл бұрын
භූමි ගොඩක් ලස්සනයි වොයිස් එකත් ලස්සනයි
@imashadissanayake20.03
@imashadissanayake20.03 Жыл бұрын
♥️Bumi akka mara character ekk 😊🤗
@funnyworld9621
@funnyworld9621 Жыл бұрын
Akka?
@Ushankbudd
@Ushankbudd Жыл бұрын
Bhumi you look so stunning .
@SachiSachii-yc7bg
@SachiSachii-yc7bg Жыл бұрын
Mama hodata danna charithayak bhoomi...maarama hodai..marama actractive..
@lakshani1702
@lakshani1702 Жыл бұрын
Oyala dennama hari hodai .api dannawa kelaniya university ekata awa nisama.adarei dennatama api ❤
@AshaNayomi-tv3wt
@AshaNayomi-tv3wt 7 ай бұрын
7:55 look like kriti sanon❤
@vihangawijekoon153
@vihangawijekoon153 Жыл бұрын
Ram❤ bhoomi😊😊
@hashanishashikala8566
@hashanishashikala8566 Жыл бұрын
Bumi mn asam character ekkak ♥️
@Bhantekusala
@Bhantekusala Жыл бұрын
Fun to watch these two together. Made me feel old at 34.
@shaniedirisinghe3972
@shaniedirisinghe3972 Жыл бұрын
Mn asai bumiii oyata..aththamaii harima buddimath charithayak oyaaa..jiwithe hari pudumai..
@samithagayashan9437
@samithagayashan9437 Жыл бұрын
මම කැමති භූමි ව කසාද බඳින්න 💗
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 55 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,1 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 78 М.
Kathawa with ASH | Melani De Alwis | A Story of A Transgender
29:59
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 13 МЛН