Paalu adura nil | sinhala song | amaradewa sinhala song | Srilanka sinhala song | 2021| sihina fm |

  Рет қаралды 50,011

Sihina fm

Sihina fm

Күн бұрын

Пікірлер: 37
@kusumnigamuni6453
@kusumnigamuni6453 2 жыл бұрын
සදාකාලිකවම රස විඳිය හැකි ඉතාම අර්ථවත් ගීතයකි . මහගම සේකර යන් ටත් අමරදේව යන් ටත් අපි සදා ණය ගැති වෙමු . ඒ පිළිබඳව .
@karunarathnasenanayake6536
@karunarathnasenanayake6536 2 жыл бұрын
ඔබ ලා මිය ගියේ නොමැත.සදාකාලික ව අපේ හදවත් වල ජිවත් වනු අත.
@sellakkodymudiyanselagepre7454
@sellakkodymudiyanselagepre7454 7 ай бұрын
ගතට හිතට දැනෙන අති සුන්දරත්වය, මිහිරියාව කෙබඳුදැයි කියා නිම කළ නොහැකිය. මහගමසේකරයන් හා පණ්ඩිත් අමරදේවයන් අපේ රටේ ජාතික වස්තූන් දෙකකි මට
@nalakaindrakumara1141
@nalakaindrakumara1141 Жыл бұрын
වටිනා ගීතයක් ස්වභාවධර්මයේ ජීව ගුණය කවියා මැනවින් දක්වා තියෙනවා
@anurakiriella1801
@anurakiriella1801 8 ай бұрын
මේසින්දු අහනකොට මනසට පුදුමසහලුවක් තියෙන්නෙ. ස්තූතියි.
@judevictoria1625
@judevictoria1625 Жыл бұрын
සිත සුවපත් කරන ගීත සදා නොමියෙන ගීතයක්
@rajinifonseka2075
@rajinifonseka2075 Ай бұрын
ඉස්කෝලෙ ගිය කාලෙ මතක් වෙලා ඇසට කදුලක් නොඑන්නේ කාගේද.😢😢😢😢😢😢😢😢😢❤
@surapalaranatunga1959
@surapalaranatunga1959 10 ай бұрын
මලත් ජීවත් වන අමරණීය අමරදේව.
@asokathilakarathna8613
@asokathilakarathna8613 2 жыл бұрын
සොබාදහමේ සුන්දරත්වය ඉතා සුමුදු ලෙස මිරිකා අපෙ හදවත් තුළට සෞම්‍ය ලෙස කිඳා බැසීමට මෙහි නිර්මාණකරුවන් සමත් වී ඇත
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 9 ай бұрын
හමුවෙන තුරු ඔබේ දෑස් පාළුව තනිකම සමගින් සිටියා මං අඳුරු ලොවක එදා
@wimalkarunarathne1198
@wimalkarunarathne1198 Жыл бұрын
ගීත රසය මිහිරිම ලෙස විනදිය හැකි ගීතයක් ...
@ranjithpriyantha2231
@ranjithpriyantha2231 4 ай бұрын
සේකර මහතාගේ පදරචනයෙන් යුගයෙන් යුගයට සිත් නලවන පින එතුමාගේ දරු මුණුපුරන් ටත් ලැබෙවා
@Sandakathmini01
@Sandakathmini01 2 жыл бұрын
අඳුරට එළිය වී අහසට පැමිණි ඔබ 🖤 🌒 🔯 🌟 විලස තනි මැකුවා ලඟින් හිඳ පිපුනා සුවඳ මල් යායක් හදින් හද 🌻🌺🌼 සැනසෙමු ඉතිං පෙම් ලෝකේ රසය විඳ
@rajinifonseka2075
@rajinifonseka2075 Ай бұрын
👍👍👍
@kalumsenawirathna3479
@kalumsenawirathna3479 5 ай бұрын
පාලු අඳුරු නිල් අහස මමයි........
@suneethasenarthna9863
@suneethasenarthna9863 11 ай бұрын
Oba miya Hiya natha sadakalika Apay sithwala samadama radi thibay oba thumata niwan duwa labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
කටු අකුලක් වන් දිවියට ඔබ සපැමිණි කුසුමක් ලෙස කටු තුඩු මත නොගැටී ඔබ රොන් සැළුවා හද පතුලට
@rajinifonseka2075
@rajinifonseka2075 Ай бұрын
👍👍👍
@binudabatisa8205
@binudabatisa8205 2 жыл бұрын
I love everyday
@ratnayakemp762
@ratnayakemp762 6 ай бұрын
Wonderful lyrics by mahagama sekera beautiful song may you both attain supreme bliss of nirvana
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@kithdharagunasekara2966
@kithdharagunasekara2966 3 күн бұрын
2000 passe kattiya innawadaa??😊
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en 3 ай бұрын
❤❤❤
@MalinduMatheesha-ot6wn
@MalinduMatheesha-ot6wn 3 ай бұрын
❤❤❤❤❤❤❤
@SanjayaWijesingha-yy8sd
@SanjayaWijesingha-yy8sd Ай бұрын
🎸👋🎸👋🎸👋
@indraniwithanachchi-yy2ki
@indraniwithanachchi-yy2ki 5 ай бұрын
මේ වගේ ලස්සන, හදවතට සමීප වන සින්දු දැන් නැත්තේ මොකද
@premathilakaasc2843
@premathilakaasc2843 11 ай бұрын
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@awanthisamaraweera4299
@awanthisamaraweera4299 2 ай бұрын
❤❤❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
@AshokSanju-j4p
@AshokSanju-j4p 9 ай бұрын
❤❤
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@tissaattygalle7958
@tissaattygalle7958 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@maduranga4301
@maduranga4301 4 ай бұрын
@ChampikaDilrulkshi
@ChampikaDilrulkshi 8 ай бұрын
❤❤❤❤❤❤❤
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 530 М.
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
ME AYURIN API SANSARE | TM JAYARATHNE | With Sinhala LyricS මේ අයුරින් අපි
4:24
Sith Gath Geetha සිත් ගත් ගීත
Рет қаралды 855 М.
Thanha Asha - W.D. Amaradeva | Sinhala Songs Listing
5:53
Asian Music Tune
Рет қаралды 187 М.
A collection of the best songs written by Mahagama sekara
31:29
බිනරමලී_Binalamalee_(Rohith Wijesuriya with Sheela Paranamanage)
4:37
පැරණි සිංහල ගී රස Golden Voice of Old sinhala hits
Рет қаралды 86 М.
ජනාධිපති AKD  Excellent | Tissa Jananayake with Life (EP 145)
22:35
Tissa Jananayake with Life
Рет қаралды 156 М.
Pera Dinayaka Ma Pemkala
7:50
BrisVegaSL
Рет қаралды 916 М.
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,5 МЛН
Стойкость Фёдора поразила всех!
00:58
МИНУС БАЛЛ
Рет қаралды 7 МЛН