Paara Dige || Episode 539 || පාර දිගේ || 19th June 2023

  Рет қаралды 1,047,053

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 752
@dilulife4456
@dilulife4456 Жыл бұрын
සරනි රෙහාන් ගෙ අම්මා ට සැලකුව විදියට රෙහාන් ගෙ අම්මා තමන් ගෙ දරුව වෙනුවෙන් මේ ගමන ආවෙත් ,එත් වරද පිලිගන්නෙ නැ,අනික රගපෑමක් කරේ සරනි මිසක් නැන්දම්මා නෙවෙයි .
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍සරණි තරම් රගපාන්න කාටවත් බෑ 😆☹️
@slwide7507
@slwide7507 4 ай бұрын
ඕක තමා නූගත් ගෑනුන්ගේ හැටි.
@nishunish1338
@nishunish1338 Жыл бұрын
සරණිගෙ හිතුවක්කාර කම් දැක්කම. ඕකිට ඔහොම වෙලා මදි කියලා හිතුනා
@sandarekarathnayeka2465
@sandarekarathnayeka2465 Жыл бұрын
මටත් හොරජඩ කපටි බොරු බෙිගල් කරලා කරලා. නැන්දමිමටත් ලොකු සීන් ඓාර එලිවෙද්දි 😅😅😅😅😅😅
@yohandulipsilva2927
@yohandulipsilva2927 Жыл бұрын
අම්මපා
@slwide7507
@slwide7507 4 ай бұрын
@@sandarekarathnayeka2465 ඕක තමා නූගත් ගෑනුන්ගේ හැටි.
@nawodyamroopasena
@nawodyamroopasena Жыл бұрын
බන්ඩා නම් සුපිරි යාලුවෙක් ✊❤️ කොච්චර සතුටු වුනාද යාලුවොන්ගේ සිංදුව අහලා 🖐️ ඒ යාලුවෝ සෙට් එකනම් මරූ 🖐️✌️ ඔය වගේ යාලුවෝ හැමෝටම හම්බවෙන්න ඕනේ ✌️🙏🙂
@j.njayalath2543
@j.njayalath2543 Жыл бұрын
Aniwaryen
@ashokashanthi4237
@ashokashanthi4237 Жыл бұрын
A.
@rusikaperera5631
@rusikaperera5631 Жыл бұрын
Excellent....
@manimani-py4dv
@manimani-py4dv Жыл бұрын
කාතා වලට ඉන්න යාලුවෝ ❤
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
සින්දුව නම් මාරම ගොන්
@nisansalaperera1655
@nisansalaperera1655 Жыл бұрын
බණ්ඩාගේ වදන් හැමෝටම ලොකු ආදර්ශයක් ❤
@priyankawanigasinhe5217
@priyankawanigasinhe5217 Жыл бұрын
බණ්ඩා කියන්නේ දුක් ගන්නා රාල කෙනෙක් 🥰තාත්තා වගේ දරුවොන්ගේ දේවල් දැකලා සතුටු වෙන තාත්තා වගේ හරිම ආදරේ හිතෙනවා ❤️🌹🙏
@dabey873
@dabey873 Жыл бұрын
Eka nam ithaama agaya kala yuthu deyak. Ada kaalay pavulay ayavath ohoma kepa vennay neha. Kellata karapu kepaveem, kochchara da??? 🎉🎉😂💐
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 Жыл бұрын
Sarani salli walata vikunala...magula thma😅😅
@chandimaharshani995
@chandimaharshani995 Жыл бұрын
kamba horek
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
රෙහාන්නෙ ඇක්ටින් සුපිරි කියන සෙටි එක කෝ..❤️
@selinariyapperuma54
@selinariyapperuma54 Жыл бұрын
Paradise kathawa EPA karawannada me ad danne
@dilanharshana8941
@dilanharshana8941 Жыл бұрын
මෙච්චර දෙයක් වෙලත් සරණිගෙ උද්දච්ච කමනම් ගිහින් නැහැ. ඕකිට කෙලවෙන්නමයි ඕනෙ 😏
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@arunakithsiri3917
@arunakithsiri3917 Жыл бұрын
සිරාවට ඕකීට කෙලවෙන්න ඕනී..හු...## ති.
@nilanthiwijekoon7627
@nilanthiwijekoon7627 Жыл бұрын
මුල ඉඳල ගුන යහපත් කමක් 'උගත් කමක් මුකුත් නැතුව හැදුන කවදාවත් හැදෙන්නෙ නැති චරිතයක් ' දුශේනි අපූරුවට රඟපානවා
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍ඒක හරි 👍
@SithuliShenaya-sm3zi
@SithuliShenaya-sm3zi Жыл бұрын
කතාව ඉවර වෙද්දී බංඩාට‍ත් ලව් එකක් සෙට් වෙනවට කැමති අය කෝ 👌👍
@chaminidesilva283
@chaminidesilva283 Жыл бұрын
ඉතින් උබ සෙට් වෙයන්කො
@dulanjaligayathri4586
@dulanjaligayathri4586 Жыл бұрын
​@@chaminidesilva283 🤣
@SithuliShenaya-sm3zi
@SithuliShenaya-sm3zi Жыл бұрын
ඒක අවුලකුත් නෑ 😂
@Thushara1056
@Thushara1056 Жыл бұрын
සරණි තමයි
@dabey873
@dabey873 Жыл бұрын
Aadara vala petalenna onayda , Honda sehellu jeevitha gatha karanna puluvan nam thanikadava. Bendapu aya sathutin neha. Tika kalayi sathuta thiyennay. Sarani, Rehan sathutinda innay?? Pavulay aya thama langama Hathuro.🙀🙀😾😹
@mohansajith8175
@mohansajith8175 Жыл бұрын
සරනිගේ අම්මා වගෙ හදවතින් අඩා වැලපෙන අම්මලා මේ ලෝකේ මේ තප්පරෙ මොන තරම් වීදවනව ඇතිද😢😢😢
@inokapriyadarshani977
@inokapriyadarshani977 Жыл бұрын
Aniwarenma 😢
@fatimah6428
@fatimah6428 Жыл бұрын
Mata NM nanayakkaraga loku du hodai cham
@nadeeshajayarathna2708
@nadeeshajayarathna2708 Жыл бұрын
😢😢
@dabey873
@dabey873 Жыл бұрын
@@fatimah6428 kenekuta Vasalu ,kenekuta meepenilu. Someone’s meat is someone’s poison . 😂😂😂🎉🎉
@SR-zo3yy
@SR-zo3yy Жыл бұрын
සරනි , උබේ අහන්කාර කම නිසා තමා උබට වැරදුනේ..... උබට නැන්දම්මාගේ වැරදි විතරයී පේන්නේ.... උබ හොර වැඩ නැති තොත්ත බබා.... අපරාදේ අයෙ රෙහාන්ට ඔය හාලී කට set කරන්න යන්නේ
@wasantikumari8885
@wasantikumari8885 Жыл бұрын
බන්ටිගේ අම්මා හරි පව් ළමයි ගේ වැරදි හින්ද දෙමවුපියෝ මොනතරම් අසරණ වෙනවද😢😢😢😢😢😢😢
@risithhansidu
@risithhansidu Жыл бұрын
ඔව් ඒ අම්මා තාත්තා කොච්චර අසරණ කරනවද මේ හොර සරණි
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@risithhansidu 👍ඒ දෙමව්පියොත් මේවට වග කියන්න ඕන ☹️
@nelumkaushalya7111
@nelumkaushalya7111 Жыл бұрын
කතාවට උනත් ඩාලින් වගේ ගෑනු දකින්නවත් ලැබෙන්න එපා... එදා ඉදලම අප්පිරියයි.
@chandilayal7651
@chandilayal7651 Жыл бұрын
That's true dear 💕
@chandrekumare1491
@chandrekumare1491 Жыл бұрын
🤑🤑🤑
@dr.s.k.wijesekera3019
@dr.s.k.wijesekera3019 Жыл бұрын
Her acting is terrific. That is why we all hate her.
@ashokaudula2653
@ashokaudula2653 Жыл бұрын
ඔයා නමි එහෙම වෙන්න එපා😢
@nelumkaushalya7111
@nelumkaushalya7111 Жыл бұрын
@@ashokaudula2653 කියනකල් හිටියේ
@nilathimallika1788
@nilathimallika1788 Жыл бұрын
දරැවා නිසා රීටා මැඩම් සරනිගෙ දෙපතඅල ලගට ගියා.සරනි ලොකුකම දායිද දන්නැ.වරද පිලිගන්නෙ නතුව😢
@sathushi
@sathushi Жыл бұрын
ඔව් දැක්කනේ ඇදේ ඉන්නකොට දාපු ටොක 😒
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
සරනි වගේ narcissistic චරිත කවදාවත් තමන්ගෙ වරද පිලිගන්නෙ නෑ. හැමවෙලේම අනිත් අය තමයි වැරදිකාරයො,
@risithhansidu
@risithhansidu Жыл бұрын
ඔව් එයා නිකන් කතා කරන්නෙ කිසිම වැරැද්දක් නොකරපු පත්තිනි අම්මා වගේ.ඒකි බොරු කරේ නැත්තම් මේ මුකුත් නෑනෙ.ඒකිගෙ පවුල කැඩුවා කිය කිය අනිත් උන්ට බනිනෝ..දැන් මාර ලොකුකම තියෙන්නෙ ඔක්කොම බොරු ටික කරලා
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
@@risithhansidu 👍👍👍
@sakuni1406
@sakuni1406 Жыл бұрын
රෙහාන් එක බොරුවයි කලේ.. ඒකත් සරණි ට කියලා කරේ.. ඒකටත් එක්ක සරණි කරපු තරමක් කරේ බොරු කිය කියා කපටිකම් ..
@Dedu-x8e
@Dedu-x8e Жыл бұрын
සරණි තව රෙහාන්ගේ අම්මට කතා කරන්නේ ගෑණි කියලනේ😒
@risithhansidu
@risithhansidu Жыл бұрын
ඒක තමයි එයාගෙ හැදිච්චකම🤣🤣
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍එහෙම කතා නොකලොත් ඒ බන්ටි නෙමෙයි 😆
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
අරවින්දී පට්ට ලස්සනයි මට නම් එයා හරිම හොද සේවිකාවක් සැබෑ ජීවිතයේ එයා හරිම හොද කෙනෙක් වෙන්න ඇති ❤
@dabey873
@dabey873 Жыл бұрын
MATAKA nedda oya lamaya, Rehan gay vivaha sahathikay ethulu pudgalika lipi Rukshanata phone ekata eriyaa. Evaa, Ruvini genna gena, Rehangay vinaasa ya Lang kalaa. Passay Rehan dennama gennalaa kiyala dunna, Rukshana Eydenna lavva , Rehan gen paliganna bava. Sarani ekka sathutin innavaata kemathi nethi nisaa , magula nethi karanna hadanavaa kiyala. Office genu dennaama kema kata aaradana karala, Rehan Dennatama, rassaavata hondata veda karanna kiyala dunna.😂
@Nipuna_Tee
@Nipuna_Tee Жыл бұрын
Pukata diva danna asada 😂
@hshewyey1629
@hshewyey1629 Жыл бұрын
අදනම් සරණිගේ අම්මා ගැන දුක හිතුණා 😢එ තමයි අම්මලා😢❤
@chandrekumare1491
@chandrekumare1491 Жыл бұрын
❤️❤️
@garfield7625
@garfield7625 Жыл бұрын
මේ තරම් ලොකු බොරු ගොඩකුත් කරලා බංටිට රෙහාන්ගෙ අම්මා එක්ක කතා කරන්න බැරි මෙච්චර අහංකාරකමක්නං, ඒවා ඔක්කොම විශ්වාස කරගෙන හිටපු රෙහාන් සරණි එක්ක කතා කරන්න බෑ කිවුව එක පට්ට සාධාරණයිනෙ. හැමෝම ඒ වෙලාවෙ රෙහාන්ටයි බැන්නෙ. අනිත් එක මෙච්චරකල් කරපු අහංකාරකම් වලට සරණිට රීටා වෙනස් වෙයි කියලා විශ්වාස කරන්න බැරිනම්, ඊට එහා ගොඩක් වැරදි, වංචා කරපු සරණි ගැන රෙහාන් විශ්වාස කරයි කියලා සරණි විශ්වාස කරනවානං ඒක පට්ට paradox එකක්.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
Well said. 💯 හුඟක් අයට තියෙන ප්‍රශ්ණය සරනි හා රෙහාන් වෙන් වුනොත් ලව් සීන් ටිකක් බලාගන්න බැරි දුක මිසක් ආදරය ගැන අවංක හැඟීමක් නෙවෙයි. පවුල් කඩනවා කියාගෙන අහක ඉන්න මිනිස්සුන්ට, නාට්ටියෙ අතාත්වික තැන් ගැන කමෙන්ට්ස් දාන අයට, ඒත් බැරි නම් තමන්ට ඕනෙ විදිහට කතාව ලියන්නෙ නැති වෙලාවට script writerට පවා බැන බැන යන්නෙ ඒකයි.
@risithhansidu
@risithhansidu Жыл бұрын
හරියටම හරි👍👍💯💯
@risithhansidu
@risithhansidu Жыл бұрын
@@Sunshine-ce5dl ඔව් දැන් ඉන්න ගොඩක් අයට ඕන love seen එකක් බලාගන්න.පිස්සු විකාර😏 කතාවක වුණත් ඇත්ත තත්ත්වෙ තේරුම් ගන්නෙ නැතුව මෝඩ විදියට comment දාන්නෙ..මේක කතාවක් වුනත් මේ වගේ බොරුකාර ගෑනියෙක් ඇත්ත ජීවිතේ තමන්ට හම්බ වුණා නම් කියලා හිතලා බලනවා නම් හොදයි ඒ අය.එතකොට තේරෙයි රෙහාන් තරම්වත් තමන්ට ඉවසන්න පුළුවන්ද කියලා😏
@loveandlife9840
@loveandlife9840 Жыл бұрын
Exactly 👍 well said 👏🔥
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@dhammikapathinayake9103
@dhammikapathinayake9103 Жыл бұрын
අපිත් වශිවෙලා මෙච්චර කාලයක් තිස්සේ පාරදිගෙ නාට්‍යය නැරඹුවා 2021 . 5 . 19 . ** 2023 . 6. 19 . සියළුම ශිල්පින් ස්තුතියි.
@prithikaranchagodage626
@prithikaranchagodage626 Жыл бұрын
දැන් නම් ඉදලා හිටලා බලන්නේ , ඇදෙන්වා වැඩ්යි .ව්කාරත් වැඩ්යි .😃😃😃✋👍👌
@hsbpererahsb8253
@hsbpererahsb8253 Жыл бұрын
මේ ජරා ගෑණි සරණී ගැන තවත් විශ්වාසයක් තියන්න පුලුවන් ද
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍අපෝ කොහොමත් බෑ ☹️
@lankaharshani4183
@lankaharshani4183 Жыл бұрын
භානුලගෙ සිංදුව නම් සුපිරියක් වෙයි වගේ ❤
@malanijayasekara8197
@malanijayasekara8197 Жыл бұрын
❤❤ආදරෙයි ඔයාල ට
@umeshanethsara7467
@umeshanethsara7467 Жыл бұрын
සරනිගෙ ඇට්ටර කම තවම හැදිලා නෑ.
@dabey873
@dabey873 Жыл бұрын
Rehan gay venas veema nisaa bunty murandu venavaa. Manussa gathiya. Koitharam hith vedanaava ethda?? Gedara genath daapu Eka gehenu lamayekuta maanasikava balapaanavaa mulu jeevitha kaalyema. Rehan kiseema kathaavak nethuva, karapu veday veradiyi. Ugath kamata vadaa moda kama pennuva. Thamaa boru kaarayek bava amathaka vunaa. Pirimingay hesireema nisa lokay gehenu duk vindinava, merum kanavaa. Aagam dharma kelay, pirimingay hesireema dihaa balana kota.🙀🙀🙀😾😽
@sachininimesha8667
@sachininimesha8667 Жыл бұрын
😂
@sathushi
@sathushi Жыл бұрын
ඔව් එකන්ම් ඇත්ත හැබැයි රෙහාන් ආයේ සරනි එයා ලගට ගත්තොත් අලුවිහාරේ මහතයා බුරිච්චිව හොදට හදලා ගනි ✌️
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@dabey873 🤣🤣🤣🤣🤣🤣
@priyanirodrigo7133
@priyanirodrigo7133 Жыл бұрын
සරනි හැදුනු පරිසරය.එයාගේ පහත් හැසිරීමෙන් පැහැදිලි වෙනවා.. ..සමාව ලැබෙන්න ඕන තමන්කරපු බොරු වැරදියි කියලා අවබෝධවුනාට පස්සේ..
@kaushalyadulanjali8210
@kaushalyadulanjali8210 Жыл бұрын
මට වගේ කතාව එපා වෙනත් තවම මොනවා වෙයිද කියලා කතාව බලන අය ඉන්නවද
@sahan9289
@sahan9289 Жыл бұрын
Ehm ne
@nicensanketh
@nicensanketh Жыл бұрын
Thota epa welanam tho balagannathuwa idapam
@sadamali46
@sadamali46 Жыл бұрын
😂
@pasindu_sandeepana
@pasindu_sandeepana Жыл бұрын
Sirawatama
@charunisewwandk1017
@charunisewwandk1017 Жыл бұрын
Mama
@chabeebaby1
@chabeebaby1 Жыл бұрын
සරනි රෙහාන්ට ආදරේ නිසා විතරයි ඔහොම අහිංසක චරිතේ රගපාන්නේ..ඒත් එයාගේ ඇත්ත ස්වරූපය කොල්ලෙක් වගේ හැසිරෙන කෙල්ලෙක්..රිට⁣ා සරනි මුනගැහෙන්න අාව වෙලාවේ සරනි හැසිරැනේ ඒ එයාග් ඇත්ත ස්වරූපයෙන්..එකෙන් තේරෙනවා සරනි කවදාවත් හැදෙන්නේ නැහැ..සරනි හිතුවක්කාරයි..අම්මා කෙනෙක්ගේ දුකක් වත් දැනෙන්නේ නැති ආත්මාර්තකාමි කෙනෙක්.රිටාට කරපු වෙනස්කම් වල හැටියට රිටා සමාව දුන්නොත් දෙන්නේ එයා එයාගේ පුතාට ආදරේ නිසයි..අම්මාල කියන්නේ එහෙම අය..හරි නම් සරනි රිටාගේ කකුල් දෙක අල්ලලා වැදලා සමාව ගන්න ඔනේ..ලොකුකම නැතිව.
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
මුඩුක්කු ගෑනුනේ
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍ඒක හරි 👍ඒත් ඔහොම ගෑනු ඈත් කරලම තියන්න ඕන ☹️
@chabeebaby1
@chabeebaby1 Жыл бұрын
@@sonyabanda6543 කුඩැල්ලා මෙට්ටේ තියන්න බැහැනේ...මෙච්චර දෙයක් වෙලත් මුඩුක්කු ගති එහෙම්මයි
@chabeebaby1
@chabeebaby1 Жыл бұрын
@@m.s.1019 ඒක ඇත්ත..මට සරනිගේ චරිතය අප්පිරිය වුනා..එයා රිටාට කරපු කැත වැඩ වලට..රිටා එහෙම හැසිරැන එක සාධාරණයි වේලාවකට..ඉට හපන් ගෙදර වැඩ කාරයා..කොහෙමෙත් අඩුකලේ හෙලවෙනවනේ..පහත් එවුන් අදින්නේම පහත් එවුන්ටම තමයි
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@chabeebaby1 👍උන් ඔක්කොම එක වල්ලේ පොල් ☹️🤮
@shiharamanawaduga3564
@shiharamanawaduga3564 Жыл бұрын
මොනව උනත් අක්කයි නංගී,දැන් සමගියෙන් ඉන්නවා 😇
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@Nimalbamunuarachchi98
@Nimalbamunuarachchi98 Жыл бұрын
හැමතිස්සේම නිශ්ශබ්ද එවුන් හොඳයි කියලා හිතුවට.. ඒ චරිත ඇතුලේ ගොඩක් වෙලාවට ඉන්නේ මිනීමරුවෝ..😈 කට වැඩි අයට ගොඩක් අය කැමති නැතිවුනාට... ඒ චරිත ඇතුලේ ඉන්නේ හෙන සොඳුරු මිනිස්සු.....💚 උන්ගේ හිත් හිතාගන්න බැරි තරම් හොඳයි....😊 .
@kumudukumari2718
@kumudukumari2718 Жыл бұрын
Ow oya hari
@ashadamayanthi4699
@ashadamayanthi4699 Жыл бұрын
rehange amma vage neda. duppath minissu atththatma pohosath minissunta adare na. unge salli valin labena deval ganai hithanne.a deval valata kadarakamata nakiyek ekka unath innava
@nishanipriyanka1514
@nishanipriyanka1514 Жыл бұрын
සරණිගේ නැට්ට බිම ගෑවිලා වත් ලොකු කම් අඩු නෑ....මොකක් උනත් ආවේ තමන්ගේ මිනිහගේ අම්මා නේ.....කල බොරු වලට ඉතිං ඒ අම්මා බැන්නත් කට වහන් ඉන්න ඕනි...😢😢😢😢😢😢😢
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
සිද්ධිය කොහොම වුනත් මිනිස්සු මතක තියාගන්නේ තමන්ට වාසි ටික විතරයි... 😑
@hshewyey1629
@hshewyey1629 Жыл бұрын
ඇත්ත දරුවෝ ලොකු උනාම තමයි ඉවරයක් නැති පරස්න එ දුක් දරාගෙන හිතින් අඩ අඩා ජිවත් වෙනවා 😢
@yamuna.roshani
@yamuna.roshani Жыл бұрын
ඒක නම් ඇත්ත තමයි දරුවෝ කියලා මොනවා කරන්නද වීද දරාගෙන ඉන්නවා මම නම් පාර්ථනා කරන්නේ ලස්සන අනාගතයක් ලැබේවා කියලා මගේ දුවට පුතාට ආදරේ බුදුසරණයි මැණික 🙏🌹❤️❤️❤️
@nilminigunawardana7130
@nilminigunawardana7130 Жыл бұрын
Absolutely true
@sewwandihettiarachchi1375
@sewwandihettiarachchi1375 Жыл бұрын
සරනිගෙ කතාව හරි අන්තිමයි කිසිම වැදගත්කමක් නැහැ
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
හා හා... ඒවයින් වැඩක් නෑ. ආදරේ පිවිතුරුයිනෙ.
@sakuni1406
@sakuni1406 Жыл бұрын
😂😂😂😂😂
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 Жыл бұрын
@@Sunshine-ce5dl 😂😂😂😂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@harshanivithanage9565
@harshanivithanage9565 Жыл бұрын
@@Sunshine-ce5dl😂ammo
@rcmnuwanchamara4905
@rcmnuwanchamara4905 Жыл бұрын
සරනි හරියන්නේ බංඩටම තමයි
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
අම්මෝ ඕවා කියන්න එපා. සිහින විමානවලින් බැහැගෙන, පොලු අරගෙන කට්ටිය එන්නෙ 🤩
@Gossipsbyruu
@Gossipsbyruu Жыл бұрын
@@Sunshine-ce5dl අම්මෝ ඒක 🤣🤣
@DimuthuMunasinghe
@DimuthuMunasinghe Жыл бұрын
අනේ ඔව්..හොරුන්ට හොරුම තමයි ගැලපෙන්නේ..
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍අනිවාර්යෙන් 👍
@loveandlife9840
@loveandlife9840 Жыл бұрын
​@@Sunshine-ce5dl😂😂 සහතික ඇත්ත 👍
@dulikakuwait450
@dulikakuwait450 Жыл бұрын
සරණි හරියට හැසිරෙන්නේ රෙහන් රෙහන් ගෙ අම්මා එහෙම එයට වැරැද්දක් කලා වගේ
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍ජරා ගති 🤮
@nilukagunasekara5963
@nilukagunasekara5963 Жыл бұрын
මේ රස්තියාදු ගෑනිව ගෙදරට වැද්ද ගන්න හිතන්නවත් එපා
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍අනිවාර්යෙන් ☹️
@mithunuduwara6206
@mithunuduwara6206 Жыл бұрын
තමන්ගෙ මිනිහගෙ අම්මව බැල්ලි ගානට දාපු එකී කොහොමද රෙද්දක් ඇදන් ඒ අම්මා ඉස්සරහට යන්නෙ 😂😂
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 Жыл бұрын
ඒ ඉතින් පරම පවිත්‍ර ආදරේ නිසා නේ කලේ 😂😂😂
@ashadamayanthi4699
@ashadamayanthi4699 Жыл бұрын
redda athule thamai
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
ඒ අම්මත් ඉතිං මැඩම් කෙනෙක් නේ 😁
@mithunuduwara6206
@mithunuduwara6206 Жыл бұрын
@@madusanjana7855 neha neha.. a okkoma sarani rehanwa rawattanna gothapu katha. Reeta ehema hasirune neha. Sarani thamai reetawa ethanata edala damme
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍ඕකිගේ රෙදි ගැලවෙන්නම ඕන ☹️
@m.s.1019
@m.s.1019 Жыл бұрын
☹️රිටා කරන්නේ අනවශ්‍ය වැඩක්.මොකටද ඔය බොරුකාරිගේ කකුල් දෙක ලගට ගියේ ☹️☹️
@loveandlife9840
@loveandlife9840 Жыл бұрын
ඇත්ත 👍 මේ කතාවේ ගොං fansලගෙ සීනි බෝල ලොජික් එකට හරියන විදියට script එක වෙනස් කරනවා. 😂🤮 අර සමහර කතා වල වීරයා මැරුණම ඒ වීරයා ට නිවුන් සහෝදරයෝ පහල වෙන්නේ 😅😅 අන්න ඒ වගේ වැඩක් මෙතන කරන්න හදන්නේ. කොහොම හරි බොරුකාරයො සාධාරණීකරණය කරලා රෙහාන් සරණි එකතු කරන්න හදන්නේ 🤮
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@loveandlife9840 👍ඔව්...යුගයේ සදාදරණිය අසමසම ජෝඩුව සදා ආදරෙන් එකට බැදී සිටීම...එකම පැතුම වූ අමුතු ජීවින් පිනවීම 😆☹️🤮
@loveandlife9840
@loveandlife9840 Жыл бұрын
@@m.s.1019 👍😂😂
@inoshakarunathilake9895
@inoshakarunathilake9895 Жыл бұрын
Meyanam kathawa mula idan balala na wage
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@inoshakarunathilake9895 🤣අනේ ඇත්තද.මුල ඉදලා බැලුව ඔයාට හරියට තේරුනාද.😆පව් 🤮
@kasunfernando2418
@kasunfernando2418 Жыл бұрын
රීටා නෙවෙයි රගපෑවේ බන්ටි තමා තමා රගපෑවේ
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@Nadu689
@Nadu689 Жыл бұрын
සරනිව නම් දැන් එපා වේගෙන එන්නෙ.. 😅
@dumi877
@dumi877 Жыл бұрын
බන්ටි කියන රස්තියාදු කාරිට හොඳ වැඩේ😂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍👍
@Lgo-d6g
@Lgo-d6g Жыл бұрын
Nandammage ragapaam, kianne mula indalama ragapaawe bantine😈
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@Lgo-d6g 👍
@achinijayasekara2361
@achinijayasekara2361 Жыл бұрын
මේ සරණි වගේ දරුවො ලබන wife ල ලබන අඩුම තරමේ ඒ වගේ යාලුවෙක් හරි ලැබෙන්න කතාවකට උනත් ඒ මිනිස්සු හරි පව්කාරයි. අන්තිමම අන්තිම ජරා චරිතයක්. රෙහාන්ටත් දවසක වෙන්නේ බල්ලෙක්ට වගේ කුනු බැනුම් අහගෙන රූකඩයක් වගේ වෙන්න 😢😢
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
ඒක ඇත්ත. හැබැයි සරනි ආයිත් අඬනවා පෙන්නපු දවසක බලන්නකො. කට්ටිය කඳුලු වගුරවමින්, නොකා නොබී සරනිගෙ ආදරේ මහිම ගැන කවි සිංදු ලියන්නෙ.
@madurisubasingha912
@madurisubasingha912 Жыл бұрын
😂
@achinijayasekara2361
@achinijayasekara2361 Жыл бұрын
@@Sunshine-ce5dl ඇත්තටම මට නම් හිතා ගන්න බෑ ඇයි මිනිස්සු මේ තරම් බොලද කියල ඒක බොලද කමද මෝඩ කමද එහෙම නැත්නම් කතාව ලියන කෙනා මිනිස්සුන්ව ගොනාට අන්දනවද කියල හිතා ගන්න අමාරුයි .
@risithhansidu
@risithhansidu Жыл бұрын
@@achinijayasekara2361 ඒක නම් ඇත්ත මටත් හිතා ගන්න බෑ ඇයි මිනිස්සු මේ තරම් බොරුකාර ගෑනියෙකුගෙ බොරු හුරතලේකට රැවටිලා යතාර්ථයක් තේරුම් ගන්න බැරුව ඉන්නෙ කියලා🤔
@sakuni1406
@sakuni1406 Жыл бұрын
සරණිට උගත් කම නැති නිසා තමා මෙච්චර හැදියාවක් නැත්තේ..
@dilansmiusic312
@dilansmiusic312 Жыл бұрын
සිංදුව නම් පට්ට වෙයි වගේ ජයවේවා
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ Жыл бұрын
සරණිට ඔච්චර කෙළවිලත් තවත් තියන ලොකු කම , රෙහාන්ගෙ අම්මට කොච්චර හතුරු කම් කලාද , මම නම් සරණිට පොඩ්ඩක් වත් ආදරේ නැහැ ඒ අම්මට නම් ආදරෙයි
@dabey873
@dabey873 Жыл бұрын
Balanna episode 389,390:ihalata. Oba leyli nam mokada karannay. Duppath kamata nindaa karannay. Pitisara duppath gehenu kenek kiyala.😝🥹
@shyamaligayathri926
@shyamaligayathri926 Жыл бұрын
Herakne. Adare kiya kiya ohoma aya lagata ganna hoda na jara ganiyek
@risithhansidu
@risithhansidu Жыл бұрын
ඔව් මටත් සරණිගෙ චරිතෙ නම් අප්‍රියයි
@wthp2213
@wthp2213 Жыл бұрын
​​​@@dabey873ඔයා බලන්න ඊට කලින් එපිසොඩ්. රෙහාන් අම්මට කිව්වට පස්සෙ අම්මල නංගිලා අකැමැති උනේ නෑ. රෙහාන්ගෙ සතුට ගැන හිතලා. විශේෂයෙන් රුවිනි. එයා කියනව අම්මට සල්ලි තත්ත්වය වැඩක් නෑ කියල. රීටත් මුලින්ම අකැමති උනත් හොදින් කතා බහ කරල හිටියෙ. හැබැයි මේ සරණිගෙ බොරු එක එක මාට්ටු වෙද්දි තමා එයාලා වෙනස් උනෙ. හරියටම එදා රුක්ශානට ගැහුවට පස්සෙ. කතාව හරියට බැලුවනම් තේරෙයි. කොහොමත් සරණී හරී කියල හිතන් බැලුවම එයාගෙ වැරදි පෙන්නෑ අනිත් අය හැමෝවම පෙන්නෙ වැරදියට. සරණිටත් වෙලා තියෙන්නේ ඒක සරණිගෙ ෆෑන්ස්ලට වෙලා තියෙන්නෙත් ඒක😂😂😂😂😂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@jayanthinirmala5729
@jayanthinirmala5729 Жыл бұрын
අර දෙන්නා අදවත් එක් වෙයි කියන හැගීමෙන් කතාව බලන්නේ හැමදාමත්😢කො නැනි ඒත්😢
@achinipriyadarshani6852
@achinipriyadarshani6852 Жыл бұрын
නානායක්කාරගේ ලොකු දුව අර වලස් මාමා කාටූන් එකේ වලස් නැන්දා වගේ පේන්නේ කාටද.මට නම් ඒ වගේමයි
@MalaGirawi
@MalaGirawi Жыл бұрын
Alis
@welcometoournest3954
@welcometoournest3954 Жыл бұрын
හැමොම සරණිගෙ ගති ලක්ශන වලට බනිනවනෙ. ඇත්තටම මෙ වගෙ මුඩුක්කුවල හැදෙන බහුතරයක් දරුවො එහෙම තමයි. අතලොස්සක් හොදින් හැදෙනව ඒ දෙමාපියන්ගෙ උත්සාහය මත.. මෙතන්දි සරණිගෙ තාත්තා සරනිගෙන් කකා බිබී පාරෙ වැටිලා නැටුවා. අම්මා දුවට කිසිම සමීපබවක් නෑ. සරනිට හිටියෙම පිරිමි යාලුවෝ. රස්තියාදු ගගහා දවසම කොල්ලො එක්ක හිටියා. අඩුම සම වයසෙ ගැහනු යාලුවෙක් හිටියෙ නැ. ඒව හදන්න දෙමාපියන් උත්සාහ කලෙ නෑ මෙ හැමදෙම එක්ක තමයි සරනිගෙ චරිතෙ හැදිලා තියෙන්නෙ
@RS-bo2lt
@RS-bo2lt Жыл бұрын
රචකයා මෙවැනි චරිතයක් ගලපන්න හදනවා රෙහාන් වගේ චරිතයකට බොලද line දාලා. සරණිගේ ලස්සන විතරයි කිසිම quality එකක් නැහැ.
@haralnishantha1062
@haralnishantha1062 Жыл бұрын
ඔක්කොමත් හරි මේ සිංදු මගුලනෙ එපාම වෙන්නෙ😖😖
@KavishaKalhari-f5b
@KavishaKalhari-f5b Жыл бұрын
සරනිගෙ ලොකු කම
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
අදත් ලස්සනයි ඇඩි ටික මේ ඇඩ් යන වෙලාවේ කෙහෙම්මල් කතා දාන්න එපා යකෝ ඇඩ් බලන එකත් එපා වෙනවනෙ 🙂🙂🙂
@nirmalawicramasinghe7462
@nirmalawicramasinghe7462 Жыл бұрын
😅
@nirmalawicramasinghe7462
@nirmalawicramasinghe7462 Жыл бұрын
😅
@nirmalawicramasinghe7462
@nirmalawicramasinghe7462 Жыл бұрын
😅
@kavinupatabendi7136
@kavinupatabendi7136 Жыл бұрын
සරණි නමි හැදේන්නේ නැහැ රේහාන්ගේ අමිමාට කතා කරන විදිය හරි නැහැ රේහාන්ට අදරේයි නමි ඔහෝම කරන් නැහැ
@nilushaperera310
@nilushaperera310 Жыл бұрын
කුඩෙල්ල මෙට්ටේ තියන්න බැ කියන එකට හොදම උදාරණය සරණි
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@jayanthinirmala5729
@jayanthinirmala5729 Жыл бұрын
කෝ බලන්න youtube එකෙම් මෙ වෙලාවෙ බලන අය🤗නිදහසෙ♥️
@kasunlakmal2791
@kasunlakmal2791 Жыл бұрын
දැන්නම් මෙලෝ රහක් නෑ 😂😂 එක බොරුවක් පස්සෙ තවම. ඇයි අනිත් බොරු අහුවෙන්නැද්ද? හරි මිනිහෙක්නම් නංගිව බ්ලැක් මේල් කරපුවට ගෑනිට සමාව දෙයිද? අම්මට සලකපු ඒවට? ඇයි ඒවා කරේ අනිත් බොරු වහගන්නද? අම්මට කන්න දෙන්න හොද නෑ කියලා තල්ල කරපුවා
@dx16600
@dx16600 Жыл бұрын
ඔය වගේ කතා තමයි ස්වප්නා, මේ ආදරයයි😂😂😂😂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍ඒවා තවම රෙහාන් දන්නේ නෑලු 🤔දැනගත්තත් කමක් නෑ කියයි 😆☹️
@kasunlakmal2791
@kasunlakmal2791 Жыл бұрын
@@m.s.1019 ඔව් දැන් ඉතින් දෙන්නව එකතු කරන්න්නනෙ ලියන්නෙ 🤣
@Dedu-x8e
@Dedu-x8e Жыл бұрын
සරණිට ඔහොම වෙලා මදි ඇයි යකෝ...ඔක්කොම බොරුවනේ...රෙහාන්ගේ අම්මාව කලින් ගෙදරින් පැන්නුවා බොරු කියලා😒
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
💯
@risithhansidu
@risithhansidu Жыл бұрын
👍💯
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
ඒක රෙහාන් පොන්නයගේ වැරැද්ද
@ranilkumara565
@ranilkumara565 Жыл бұрын
ඉස්සර තිබුනු කතා එක්ක බලද්දී මේව කොච්චර ප්‍රාතමිකද?
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
කතාවේ අවසානය නිසා රීටාගේ වෙනස් වීම සාමාන්‍ය වෙන්නත් පුළුවන් ✅ ඒත් රීටාගේ සමහර බැල්මවල් actions තමයි. විස්වාස කරන්න අමාරු ✅
@dabey873
@dabey873 Жыл бұрын
Rita saanthu vsriyak vuna davas keepayak udadee. Den ennay Sarani ekka kathaa karalaa, Rehanta eyava gay kenek onay neha kiyanna. Putha kiyana kota Sarani thamayi eyata gelapena geheni kiyala Rita saanthu variyagay muhuna dekkaada🥲😂😂😹🙀🙀😽
@icmarkets961
@icmarkets961 Жыл бұрын
ආ එහෙමද ඔයාද කතාව ලියන්නේ.
@chandilayal7651
@chandilayal7651 Жыл бұрын
😂😂😂😂😂
@tharanga71
@tharanga71 Жыл бұрын
රෙහාන් මහත්තයාගේ අම්ම බොහොම ශිෂ්ට සම්පන්න විදිහට සරනිගේ ආදරය දිනවල දෙනවා ..අම්මල සේෂ්ටයි කියන තැනට මුළු සමාජයම තල්ලු වෙනවා දකින්නට ශිෂ්ට සම්පන්න ලෝකයා තුල කවදත් තිබුන ..ඉතාම අහිංසක බලාපොරොත්තුවක් ..දියුණුයි කියල හිතාගෙන ඉන්න හිස් දුදනන්ට නම් මෙව්වා දියාරු කතා වුවත් ...පාලකයෝ ,පූජකයෝ ..මොන තරම් රට වලදුවත් (කනවා කියන්න හොද නැති නිසා ) වලදුවත් සාර ධර් ම අතින් අපි තවමත් ලෝකය හමුවේ ඉදිරියෙන්මයි ...අපේ පොහොසත් කම් මුදල් වලින් තක්සේරු කරපු උන් පට්ටම පට්ට මැටි තොන්නු කියලයි ..මගේ හින්දි විකාර මොලයට පහල වෙන්නෙම ..මට පව් නේද ..
@RS-bo2lt
@RS-bo2lt Жыл бұрын
සාරධර්ම අතින් ඇත්තටම ඉදිරියෙන්ද ඉන්නෙ කියලා ඔයා කවදා හරි ලංකාවෙන් එලියට ගිය දවසට analyze කරලා බලන්න. ලංකාවෙ මිනිස්සු ලගත් හොද දේවල් තියෙනවා ඒත් ලංකාවෙ මිනිස්සු පිලි නොපදින හොද දේ පිට රටවල් වල මිනිස්සු ලග තියෙනවා
@tharanga71
@tharanga71 Жыл бұрын
@@RS-bo2lt අදහස් වලට ස්තුත්යි ..එත් ලංකාවේ මිනිස්සු පිලි නොපදින පිට රැටියන් පිලි පදින හොද දේවල් ..ටිකක් කියන්නකෝ ..අනේ ප්ලීස් ..රට කිව්වත් වරදක් නැ .මොකද මම ආසයි ඉගෙන ගන්න ..අපි ඉතිං මේකෙම ඉපදිලා මේකෙම ඩහදිය කදුළු වගුරවල මේ රටේ වැලිකැට අතරටම අවසානයේ එකතුවෙන ලිං මැඩියෝ කියල නේ ..ඔයාට කියන්න ඕනෑ වුණේ .. ඔයා ලෝකේ ගැන දන්න පෘතුවි ගෝලයම ස්කෑන් කරලා බලල නේ නේද ..ගිරව එලියට දැම්මේ ..ඔයා ඔය කියන්නේ පිට රටවල් වල දේසපාලන නායකයෝ ගැන නම් උන් හොද මිනිස්සු තමයි කථාව ඇත්ත අපේ රටේ පත් වෙන්නෙම රුකඩ නේ නේද ....වෙනත් රටවල මිනිස්සු අපේ රටේ රුකඩ නටවනවා ..අපේ සාර දර් ම නිකං ල ගු කරේ වෙනත් රට වලට බුදුහාමුදුරුවෝ කි බණ වල වරදක් නිසා ද නැතිනම් ඉගැන්වීම් වල ගැටලුවක්ද..ජාන වල ප්‍රශ්නයක්ද ..නැතිනම් අපි අපිවම කාගන්න කකුල් දෙගෙන් ඇවිදින අමන අමු ගොන් රැලක් ද ඔයාට මේ රට ගැන කළ කිරිල බව ඇත්තයි ඒත් මේක නිවැරදි කරගන්නට ඕනෙත් අපිම නේද .. ..
@RS-bo2lt
@RS-bo2lt Жыл бұрын
@@tharanga71 ලංකාවෙ මිනිස්සු බහුතරය ඒ අය අතරින් යමි කෙනෙක් පවතින සංස්කෘතික රාමුවෙන් පිට වෙනස් යමක් හිතනවිට යමක් කතා කරන විට හෝ ක්‍රියා කරන විට ඒ අය කොන් කරලා බැහැර කරන Harass කරන ස්වභාවයක් තියෙනවා. සමහර subjects ප්‍රශ්ණ කරන එක නොකල යුතිතක් සේ හිතන්නෙ. ඒත් ලෝකේ සමහර රටවල් වල මිනිස්සු අපේ රටෙ මිනිස්සුන්ට වැඩිය විවෘත විදියට හිතන්නෙ එකිනෙකාගේ වෙනස අගයනවා එයට ඉඩ දෙනවා. නිදහසේ හිතලා කතා කරන එක ක්‍රියා කරන එක හෙලා දකින්නෙනැ වෙන කටනෙක්ට හිරාහැරයක් නෙමෙ නමි. අපේ රටෙ සමස්තයක් විදියට මිනිස්සු නිති ගරුක නරහැ. පාරේ යනකොට හොදට ඒක තේරෙනවා. දේශපාලනය කරන අය තේරෙන්නෙත් සාමාන්‍ය මිනිස්සු අතරින්. ඒ නිසා රට පාලනය කරන මිනිස්සු විතරක් හැම දේටම කෝකටත් තෛලෙ වගේ වැරදි නැහැ. මට ලංකාව එපා වෙලා නැහැ කලකිරිලත් නැහැ. රටෙ ප්‍රශ්ණයක් නෙමෙ ඉන්න මිනිස්සුන්ගේ අදහස් වල ප්‍රශ්ණයක් තියෙන්නේ. තව දෙයක් බුදුහාමුදුරුවො ධර්මය දේශණා කලේ ලංකාවෙ ඉන්න මිනිස්සුන්ට විතරක් පිලිපැදගෙන ඉස්සරහට ගෙනියන්න නෙමෙ. ඒක අනික් අයටත් විවෘතයි. ඒ අයත් නාමිකව බෞද්ධ නොවුනට අඩු වැඩි වශයෙන් බුද්ධ ධර්මේ තියෙන දේ අගයනවා පිලිපදිනවා.
@janakabandarajanakabandara6475
@janakabandarajanakabandara6475 Жыл бұрын
පච සරනිට හොද වැඩෙි 😫😫😫😫😫😫
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ Жыл бұрын
අපේ අම්මාත් අයියාගෙ ගෑනිගෙ කල්කිරියාව නිසා විදවන විදවිල්ල.😢😢
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 Жыл бұрын
Actress..Malkanthi Jayasinghe acting superb..congrats!
@devonfrenando-vt3sw
@devonfrenando-vt3sw Жыл бұрын
සචි ගිය උඩක්🥱 නානයක්කාර ආවාම අඹරවා අඹරවා ගිහින් බීම හදල දීලා නැලවෙන්න හොදයි 😂 දූලා ආවාම සද්ද 😹
@sathushi
@sathushi Жыл бұрын
අනේද කියන්න 🤣 තාම හැමතැනකින් ගුටි කන්නේ රැක්ශනා විතරනේ ස්චිනිත් ඔන හොද හොටලෙකින් 🤘
@dilharalakshinidil
@dilharalakshinidil Жыл бұрын
කතාව වෙලාවට දෙන ඇඩ්මින්ට මගෙ හදපිරි මෙව්වා එක ..❤🙏 ආලායු ❤ 🤗
@dabey873
@dabey873 Жыл бұрын
😂😂😂😂🎉🎉🎉🎉😅
@pradeepsolangaarachchige-2997
@pradeepsolangaarachchige-2997 Жыл бұрын
Oya koheda inne sudu
@supunanuranga1212
@supunanuranga1212 Жыл бұрын
Dila
@supunanuranga1212
@supunanuranga1212 Жыл бұрын
Dila
@fgtoifftbostsrilanha1982
@fgtoifftbostsrilanha1982 Жыл бұрын
aj wesi. ada moka ekkada budiya gaththe. harak balana miniha ekka budiyana awalan balli
@ronaldscallon2737
@ronaldscallon2737 Жыл бұрын
CE O ට ලව් සික්...MD ට ඕපදූප සීන් ...😂 දැන් කියනවා බිස්නස් ඩ්‍රොප් වෙලාලු..😅😅
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍😆
@Wish472
@Wish472 Жыл бұрын
😂😂👍👍👍
@pabasaraharindi-dl7ln
@pabasaraharindi-dl7ln Жыл бұрын
රෙහාන්ට සරණිට වඩා නානාගෙ දුවලා දෙන්නාට තමයි ප්‍රශ්න තියෙන්නේ 😂
@dabey873
@dabey873 Жыл бұрын
🙀🙀😄😽😽😿🎉
@shyamaleeshamalee7057
@shyamaleeshamalee7057 Жыл бұрын
නානටයි කිරිල්ලිටයි සත පහක් ලැබෙන්නෙ නෑ.ඔක්කොම වතුරේ කෙල්ලෝ දෙන්නා නිසා 😂😂😂
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 Жыл бұрын
රීටාටත් හොඳ වැඩේ 😂.. තාම Sarani කතා කරන කැත ... කමක් නෑ ආදරේ නිසා නේ 😂😂😂😂😂😂😂
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
මහත්තයා ලඟ විතරනෙ හුරතලේ. Love bombing කියන එකේ උපරිම. (මේ කියන්නෙ දුශානි ගැන කියලා හිතාගෙන සමහරු බැනගෙන එයි. කමෙන්ට්ස් දාන්නෙ චර්තය ගැන විතර්යි කියන එකවත් සමහර සුකිරිබටිල්ලන්ට තේරෙන්නෙ නෑනෙ 😉
@risithhansidu
@risithhansidu Жыл бұрын
​@@Sunshine-ce5dl ඒකනෙ බොරු හුරතලේ මහත්තයට විතරයි😏 කතා කරන විදිය හරිම කැතයි අම්මට තාත්තට වැඩිහිටියන්ට🤨
@shyamaligayathri926
@shyamaligayathri926 Жыл бұрын
Nodakin sarani
@shyamaligayathri926
@shyamaligayathri926 Жыл бұрын
Sarani oya thama waradi thama gani kiyanne
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 Жыл бұрын
@@Sunshine-ce5dl අපෝ ඔව්...අපි කියන්නේ sarni ගැන
@preethikadamayanthi4871
@preethikadamayanthi4871 Жыл бұрын
බණ්ඩා යාලුවෙක් නෙවෙයි සහෝදරයෙක් 💜💛💜💛💜💛👈
@gaiya2012
@gaiya2012 Жыл бұрын
රෙහාන් හින්ද මේ කතාව බලනව මිසක් සරණිනම් ගෝතයක්
@Diluuu__11
@Diluuu__11 Жыл бұрын
සරණි නම් කවදාවත් හැදෙන්නැ.. මහත්තයට ආදරේ නම් මහත්තයව හදපු වදපු අම්මට මුලින්ම ගරු කරන්න ඕනි..
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
True
@prabodhajayasinghe2153
@prabodhajayasinghe2153 Жыл бұрын
🤣
@ssin2550
@ssin2550 Жыл бұрын
සරනිනම් මහ ජරා චරිතයක් . සරනි හරි ඉක්මනට මුල අමකත කරන , ආත්මාර්ථකාමී , උද්දච්ච , බඩ්ඩක් . දෙමවුපියන්ට , වැඩිහිටියන්ට සලකන්න තියා කතා කරන්නවත් දන්නෙ නැති ගෑනියක් . සරනිට හරි ගියාම බන්ඩලටවත් සැලකුවෙ බැලුවෙ නෑ . ඒක බන්ඩත් දන්න නිසා තමයි මේ පාර කොල්ලො තුන්දෙනා උන්ගෙ වැඩවලට නිදහස් කලේ . කොච්චර වැරදිලා හිටියත් දෙමවුපියන්ටවත් සලකන්නෙ නෑ . ඒ අම්මා තාත්තා ඒකි ගාව වැද වැටෙනවා . මට නම් බලන්න අමාරුයි හරි අප්පිරියයි .
@achinijayasekara2361
@achinijayasekara2361 Жыл бұрын
ඒක නම් ඇත්ත . මට හිතා ගන්න බැරි ඇයි මේක බලන බහුතරයකට මේක තේරෙන්නෙ නැත්තෙ කියල .😢
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
@@achinijayasekara2361 මේක බලන බහුතරයකට ඕනෙ සරනි හා රෙහාන්ගෙ ලව් සීන් ටිකක් බලන්න විතරයි. ඒ අතරෙ කට්ටියක් ඉන්නවා දුශේනිගෙ ලස්සනට වශී වෙලා. එතනින් එහා දෙයක් ඒගොල්ලන්ට පේන්නෙ නෑ. නාට්ටියෙ වැරැද්දක් කිව්ව ගමන් පොලු මුගුරු අරන් එන්නෙ ඒකයි.
@dilulife4456
@dilulife4456 Жыл бұрын
ඔව් මේක කතා වක් උනත් ඇත්ත ජිවිතෙ ඔහොම චරිත ඇති ,ඉතිං විදවන්න වෙන්නෙත්.ආත්මාර්තකාමී නිසා
@shyamaligayathri926
@shyamaligayathri926 Жыл бұрын
Eke ithin apahu rehanta oka set karoth wadak na. Jarama ganiyak
@හිරුණනෙත්සර
@හිරුණනෙත්සර Жыл бұрын
අප්පිරියනම් නොබල හිටහං.
@sl8579
@sl8579 Жыл бұрын
කතාව එපා වෙන එක අහන්නත් දෙයක් ද? අැත්ත තිත්ත නිසා තමයි ඔය ලෙඩේ කට්ටියට😂😂
@sanujapiyathissa8370
@sanujapiyathissa8370 Жыл бұрын
රුක්ෂානාගෙ ලොකු ලයින් එක.😅😅😅
@ChathurikaDilhani-o2g
@ChathurikaDilhani-o2g Жыл бұрын
සරනිව එපා වෙන විදිහට ලියන්න එපා. මොකද ඒ චරිත හින්ද තමයි කතාව මේ තරම් දුරක් ආවේ. දැන් saranita අවස්ථාවක් ලැබිල තියෙනවා එක නැති කරගන්න විදිහට කතාව ලියන්න එපා. රෙහාන් ♥️♥️❤️❤️සරණි. ආදරෙයි.
@sithaginimnaya
@sithaginimnaya Жыл бұрын
ඇත්තෙන්ම .....
@m.s.1019
@m.s.1019 Жыл бұрын
🤣🤣🤣🤣🤣
@samithlakmal2057
@samithlakmal2057 Жыл бұрын
Kagewath charithyk honda karanna kathawa liyala wedk neheni...
@MalaRathnayaka-pw3kb
@MalaRathnayaka-pw3kb Жыл бұрын
​@@m.s.1019i6 patadìgĝà
@ranifrando
@ranifrando Жыл бұрын
වෙච්ච හැම දෙයක්ම අමතක කරලා තමන්ගේ පුතා දුකින් ඉන්නවා බලන් ඉන්න බැරී නිසා තමයි සරණිගෙ ගෙදරට ගියේ මොනවා උනත් සරණිගෙ අම්මා ගොඩක් හොද කෙනෙක් ❤️‍🩹❤️‍🩹
@mangalika3109
@mangalika3109 Жыл бұрын
සින්දුව මරු
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
සින්දුවත් උන් හතර දෙනා වගේ මෙලෝ රහක් නෑ🙄🙄
@kalumsenevirathne345
@kalumsenevirathne345 Жыл бұрын
සරනිගෙ පගෙ ලොකු කම ඔකිව ඩිවොස් කරන්න තමා තියෙන්නෙ
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍
@gayani5685
@gayani5685 Жыл бұрын
සරනි බැන්ද දා ඉඳල ම රෙහාන් ගේ අමිම නංගී මොන තරම් මානසික පීඩනය ට සරනි ව ඇදල දැමිමා ද...අනේ අපට ත් බැන්ද දා ඉඳල ම අපේ නැන්දම්මා අපේ දුප්පත් කම පවුල ට නොගැලපෙන ඒවම තමයි කියෙවිවෙ. අවසාන කලේ මගෙ පිහිට තමයි ..
@m.s.1019
@m.s.1019 Жыл бұрын
🤣🤣
@sandiidavid3374
@sandiidavid3374 Жыл бұрын
සරනි එයාගේ පාට්‍ එක නාට්‍යයේ; හොදට කරනවා… ඒකයි සමහරුන්ට කේන්ති ගිහිල්ලා තියෙන්නේ---! Comments දැක්කම තේරෙනවා. Keep up the good work Sarani 🙌
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
ආ ඇත්තද. එතකොට සරනිගෙ චරිතය රඟපාන්නෙත් සරනි කියලා නිලියක්ද. අපි නම් කතා කරන්නෙ සරනි කියන චරිතය ගැන මිසක් රඟපාන නිලිය වන දුශේනි ගැන නෙවෙයි. ඒ නිසා අපි නම් කියන්නෙ Keep up the good work Dusheni කියලා.
@m.s.1019
@m.s.1019 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣
@rajapaksharajapakshar2045
@rajapaksharajapakshar2045 Жыл бұрын
බන්ඩෝ අනෙක් මිනිස්සුන්ට සල්ලී තිබ්බම ඇති උබට මංකොල්ල කන්න නේද. යකෝ පිරිමියෙක් වගේ අත පය හොල්ලල මහන්සි වෙලා වැඩක් කරලා සල්ලී හම්බ කරපන්. අනෙක් මිනිස්සු ලග සල්ලි තියෙන්නේ මහන්සි වෙන නිසා. උබත් උනන්දු වෙනින් ජොබ් එකක් කරන්න.
@achinijayasekara2361
@achinijayasekara2361 Жыл бұрын
👍👍
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 Жыл бұрын
ආරියසේනගෙ අදෝනාව මළ අප්පිරියයි දැන් නං... තමන් ව බැඳල දැම්මේ ඔය paw කිය කිය අඩන ගෑනි කියලා දැනගත්තම සනීපයී 😂😂😂😂😂😂
@hasinirishana3012
@hasinirishana3012 Жыл бұрын
🤔
@sankaudaya341
@sankaudaya341 Жыл бұрын
තේරුනේ නෑ 🤔 අනික අද ආරියසේන හිටියෙත් නෑ...
@ajanthadisanayaka5021
@ajanthadisanayaka5021 Жыл бұрын
@@sankaudaya341 මම Add එකක් දැක්ක...ඒකයි කිව්වේ 😬😬😬 ... කමෙන්ට් එක දානකොට මම කතාව බලල නෑ 🙈😂
@tharanga71
@tharanga71 Жыл бұрын
පුදුමයි ..අවංක මිනිසුන්ට ගරහන උදවියට හිතෙන විදිහ ඔයාගෙන් දැකගත්තා ..වරදක් හිතන්න එපා ..ටිකක් ගැබුරින් ලෝකය විමසන්න ..මතු පර පුරෙහි දියුණුවටත් .එනම් ..2043 රටේ දියිනුවටත් එක වැදගත් ..වෙයි නේද ..
@shyamaligayathri926
@shyamaligayathri926 Жыл бұрын
Gon minihek nannaththare giya ganiyak thamange suwamiyata lan karanna hadanawa
@monika-1760
@monika-1760 Жыл бұрын
බන්ටි හොද නෑ කරන තරමක් කරන්නේ බොරු
@loveandlife9840
@loveandlife9840 Жыл бұрын
තමන් කරපු බොරුව නිසා තමන්ගේ පවුල කැඩුණ බව පිළිගන්න බැරි හොර සරණි තවමත් රස්තියාදුකාර මිනිහෙක් වගේ හැසිරෙන්නේ. 🤢🤮 කතාවක වුණත් මේ වගේ පහත් චරිතයක් දැක්කමයි 😒 තවමත් රොහාන්ගෙ අම්මාට කතා කරන්නේ "මහ ගෑණි" කියලා 🤢
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍ඔය බන්ටිගේ උපන් ගතිගුණ මකලවත් හදන්න බෑ 😆එයා තමන්ට හොදටම ගැලපෙන බන්ඩව බැදගෙන සතුටින් හිටියනම් මේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි 😆☹️
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
කතාව ලියන්නේ අවජාතකයෙක්
@loveandlife9840
@loveandlife9840 Жыл бұрын
@@m.s.1019 ඇත්ත 👍😂
@loveandlife9840
@loveandlife9840 Жыл бұрын
@@sonyabanda6543 කියලා වැඩක් නෑ 👍😂
@vihangavidhanapathirana8110
@vihangavidhanapathirana8110 Жыл бұрын
සරණිගෙ මහන්දත්තකම 😤 රීට ගෙ නෙවෙයි රගපෑම තියබුනෙ 😬 සරණිගෙ
@mrworrey
@mrworrey Жыл бұрын
ගෑනු නම් දාගෙන කමෙන්ට් දාන උන් බාගයට බාගයක් පොප්පු අනිත් උන් බබ්බු😅😅
@wthp2213
@wthp2213 Жыл бұрын
අනේ මන්දා රෙහාන්ට තියෙන්නෙ ඔය කසාදේ නවත්තලා වෙන ජොබ් එකකුත් හොයන් පාඩුවේ ඉන්න. රෙහාන් ඔය තරමට දුක් වෙන්නේ තාම හරියටම ගෑනි කවුද කියල නොදැන.
@loveandlife9840
@loveandlife9840 Жыл бұрын
ඇත්ත 👍
@malanigamage-nz3xm
@malanigamage-nz3xm Жыл бұрын
,Epi.. 501 ඉදලාම රෙහාන් හරියට සෝමාලියාවෙි සාමාජිකයෙක් වගේ. දැන්වත් ඉතින් සරණීට ලවි කරන කාලේ වගේ පිං පාටට මෙිකප් එක දාන්න.දැන් රෙහාන්ගේ මුණ දකින කොට අපිටත් පාර දිගේ දුවන්න හිතෙන්නේ.
@manorimadhushika2899
@manorimadhushika2899 Жыл бұрын
ඇඩ් අස්සේ පාර දිගේ ගියා කියහන්කෝ😂😂😂
@risithhansidu
@risithhansidu Жыл бұрын
සිරාවටම🤣🤣 එහෙම එකකුත් ගියා තමයි
@sathushi
@sathushi Жыл бұрын
හයියො අලුවිහාරෙයි රෙක්සි දන්නේ බොරැ අම්මලා තාත්තල්ගේ සින් එක විතරි කොමද නානට ඩෙමියට ඇහ ගහපු සින් එක කිවොත් රෙක්සි අලුවිහාරෙයි පොලවපලාගේන 🤣🤣🤣🤣🤣🤣🤣🤣
@Nimalbamunuarachchi98
@Nimalbamunuarachchi98 Жыл бұрын
හොඳින් කියන හුඟක් අයගේ ජීවිත වල ලොකු දුකක් තියනවා... මොකුත් නෑ කියන හුඟක් හිත් වල පොඩිම හරි දෙයක් තියනවා..... එකට කමක් නෑ කියන හුඟක් හිත් වල ලොකු ඉවසීමක් තියනවා.... පුංචි වචනෙකින් උත්තර දෙන අයගේ හිත් යට ලොකු කතාවක් තියනවා..... මිස්සු කවදාවත් පිටින් බලලා මනින්න බෑ...🥀🥀
@anuradasurangi3795
@anuradasurangi3795 Жыл бұрын
Akanam. Aththa
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 Жыл бұрын
Epa wenawa dn nm
@yohandarayohansikulawansha9592
@yohandarayohansikulawansha9592 Жыл бұрын
නූගත් මුඩුක්කු ගෑනිගෙ තියෙන ලොකුකම...ඉගෙනගෙන නෑ ,රස්සාවක් නෑ ,හැදියාවක් නෑ ,වැදගත්කමක් නෑ ,පිලිවලක් නෑ ,වැඩිහිටියන්ට ගරු කරන්න දන්නෑ ,වැඩිහිටියෝ ලග කතා කරන්න දන්නෑ ,ඒ උනාට පඩත්තලකම් නම් ඉහටත් උඩින් .ඒකි හරියට අනික් උන්ට පුප්පන්නෙ උන් මේකිව රැවැට්ටුවා වගෙ..රෙහාන් ,රෙහාන්ගෙ අම්මා ,නංගි මේකිගෙන් යැපෙනවා වගෙ...😂නූගත්තු උනත් ඔනිවට වඩා උඩ ගියාම උන් දන්නෑ උන් කව්ද කියලා ...ඒ උනාට මෙකෙ උන් කියන්නෙ අම්මෝ සැබැ ආදරෙලු 😂😂😂...සල්ලිකාර මිනිහව රවට්ටලා සැප විදිලා දැම් ආයේ මුඩුක්කුවට යන්න බැරි කමට මහත්තය ඔනි කිය කිය අඩන ගෑනියෙක් නෙ..මේවට සැබැ ආදරෙ කියන උන්නම් සාපයක් ..😂😂😂😂...
@loveandlife9840
@loveandlife9840 Жыл бұрын
True 👍 Well said 👏👏🔥
@leoneniro9743
@leoneniro9743 Жыл бұрын
තමන්ගෙ අම්මා තාත්තටවත් ආදරේ නැති ගරු කරන්නෙ නැති චරිතයක් අවංක ආදරේලු තවමත් වැරදි තේරුම් අරන් නෑ ඔලුව ඉදිමිලා ඉන්නේ😑
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
කියලා වැඩක් නෑ. දැකපු ජරාම චරිතයක් සරනි !!
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍well said 🔥
@paalisheshadri
@paalisheshadri Жыл бұрын
සරණිගෙ අම්ම .. කාගෙ උනත් අම්ම කියන්නෙ අම්මට. ඒකෙ වෙනසක් නෑ. ❤
@ayeshagayani670
@ayeshagayani670 Жыл бұрын
කතාව එපා කරන්නද හදන්නෙ මැට්ටෝ..😒😒 tv එකෙන් බලනකොට වගේ ඇඩ් 😠😠
@shalanishalan6328
@shalanishalan6328 Жыл бұрын
සරනිගේ කකුල් දෙක ලගට ඇවිල්ලා ...මාර line සෙරම උනේ බොරු නිසා
@erandimalirajapaksa3516
@erandimalirajapaksa3516 Жыл бұрын
අප්පිරියයි අප්පච්චි යෝ මේ මගුල් නාට්‍ය
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
රෙහාන්ගේ හොම්බට හැටක් ඇනලා ඩිවෝස් එක ඉක්මන් කරන්න කියන්නකෝ...
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
ලස්සනයි ගොඩක් බලන්න අය කෝ )❤️❤️
@NamiduMadushara-tx8qh
@NamiduMadushara-tx8qh Жыл бұрын
Mn
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
ඊටගෙය් නැහැදිච්ච බන්ටිගෙය් වෙනස! බන්ටිගේ අම්මගෙත් වැරැද්ද මදාවි ගෑනු හදපු!!
@isharaperera340
@isharaperera340 Жыл бұрын
තව කොටස් 11යි නේද තියෙන්නෙ... ඒකෙත් නාහෙන් අඩන උන් නෙ මේකෙ comment කරන්නෙ ඉවර වෙන්නෙ නෑ ගගා 😂😂
@ishujayathilake9932
@ishujayathilake9932 Жыл бұрын
තව කොටස් 11 ද තියෙන්නෙ
@හිරුණනෙත්සර
@හිරුණනෙත්සර Жыл бұрын
කම්පැනියෙ COට ලක්ෂ 60ක පඩියක්නම් MDට කෝම ඇත්ද.
@AMARASINGHE-0620.
@AMARASINGHE-0620. Жыл бұрын
සරණිට දැන් තියෙන්නේ මූන දෙන්න බැරි කම
@m.s.1019
@m.s.1019 Жыл бұрын
👍කරපුවට මුණ හන්ගන් නැතුව මොනවා කරන්නද 😆
@sonyabanda6543
@sonyabanda6543 Жыл бұрын
නෑ ඒකිගේ බලු කම
@geethikakumarasingha9509
@geethikakumarasingha9509 Жыл бұрын
මටත් හිටියනම් බංඩ වගේ යාලුවෙක්,සරනිගෙන් වත්,සිංදු කියන උන්ගෙත් වත් බංඩට කිසිම වාසියක් නෑ,ඒත් බන්ඩ කට්ට කාගෙන බැනුම් අහගෙන අනුන් වෙනුවෙන් දුක් විදිනව,මනහ්ංකල්පිත උනත්,මාර චරිතයක්
@manimani-py4dv
@manimani-py4dv Жыл бұрын
එහෙම අයෛතින් සැබෑ ලොකේ නම් අඩුයු...😊
@rukmal4511
@rukmal4511 Жыл бұрын
නානාගෙ කොටස් ටික නම් අප්පිරියයි
@yamuna.roshani
@yamuna.roshani Жыл бұрын
ඔව් වැඩි ඕනෑවට වැඩිය දැන් නම් බොරින් මෙයා 😡😡😡😡
Paara Dige || Episode 540 || පාර දිගේ  || 20th June 2023
22:36
Swarnavahini TV
Рет қаралды 1,5 МЛН
Paara Dige || Episode 543 || පාර දිගේ  || 23rd June 2023
22:05
Swarnavahini TV
Рет қаралды 1,2 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 60 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Paara Dige Episode 194 || පාර දිගේ  || 16th February 2022
21:06
Swarnavahini TV
Рет қаралды 1,3 МЛН
Paara Dige || Episode 545 || පාර දිගේ  || 27th June 2023
22:17
Swarnavahini TV
Рет қаралды 1,3 МЛН
Paara Dige || Episode 547 || පාර දිගේ  || 30th June 2023
22:21
Swarnavahini TV
Рет қаралды 1,6 МЛН
Paara Dige Episode 170 || පාර දිගේ  || 13th January 2022
20:24
Swarnavahini TV
Рет қаралды 2,3 МЛН
Hitha Illana Tharu || හිත ඉල්ලන තරු || 2021-11-07
2:01:53
Swarnavahini TV - Live
Рет қаралды 1 МЛН