Paara Dige || Episode 547 || පාර දිගේ || 30th June 2023

  Рет қаралды 1,685,045

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 2 900
@Arunibhagya-co8zf
@Arunibhagya-co8zf Жыл бұрын
මෙතෙක් කල් රසිකයන්ගේ හදවත් නොයෙකුත් විදියට පිනවූ පාර දිගේ චරිත හැඩ කරවූ එම නලු නිලි පිරිසට හද පිරි ස්තූතිය ..❤😊
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 Жыл бұрын
Aniwa nalu niliyo okkoma supiri 😍
@trppro3442
@trppro3442 Жыл бұрын
thama iwara na bn
@padmagalkotuwe
@padmagalkotuwe Жыл бұрын
sooting හරිම අමාරුයි. රශ්නෙ කාලෙට
@nadeedilru1308
@nadeedilru1308 Жыл бұрын
❤️
@shyamakodikaragedias6244
@shyamakodikaragedias6244 Жыл бұрын
අද කතාව මරු ....පොඩි දුකකට තියෙන්නේ සාලිය අශෝකමාලා යුවලට ගරහපු සෙට් ඵක ගැන.....
@priyangajayasuriya7257
@priyangajayasuriya7257 Жыл бұрын
ලස්සන කතාවකින් අමතක නොවන චරිත දෙකක් මැවූ උද්දික දුශේනි දෙදෙනාට ස්තුතියි . 💐
@MadaraMaheshika-o1h
@MadaraMaheshika-o1h Жыл бұрын
අද කොටස දෙපාරක්ම බැලුවා ඒ තරමටම ලස්සනයි ඒ ආදරය වගේම ඒ යාළුකම් හරිම ශක්තිමත් ඒ නිසාමයි මිනිස්සු මේ කථාවට වගේම ඒ චරිත වලට ඒ චරිත රඟදක්වන නළුනිලියන්ට මේ තරමටම ආදරේ ❤️❤️❤️
@priyangajayasuriya7257
@priyangajayasuriya7257 Жыл бұрын
Yes. ලස්සන ගෙතුමක්. ඒ හැම චරිතයකටම පණ දුන්න හැමෝම තම උපරිම දායකත්වය ලබා දුන්න .
@padmagalkotuwe
@padmagalkotuwe Жыл бұрын
කියන්න වචන නෑ...
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
Banda supiri wagema yaluwo set eka.aadaraneeya Tele siththama.❤
@subhashinifernando2653
@subhashinifernando2653 Жыл бұрын
Speech less well done Rehan❤❤❤
@NethuMashi123
@NethuMashi123 Жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි ❤ බොරුවෙන් පටන් ගත්තු කතාව හරි ලස්සනට ඇත්ත පෙන්නලා ජීවිතේ යථාර්ථය කියලා දුන්නු අපූරු නිර්මාණයක් 😊❤ ආදරෙයි පාර දිගේ සියලුම කලාකරුවන්ට 😊❤
@m.s.1019
@m.s.1019 Жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤮🤮
@ranukashiran1264
@ranukashiran1264 Жыл бұрын
අන්තිමට ටිකට කදුලු ආවෙ මට විතරද? හරිම ආසාවෙන් බලපු කතාවක්. ඇත්තටම මෙච්චර තාත්විකව රගපාන නලු නිලියො සියලුම දෙනාට ගොඩක් පිං මේ වගේ අපේ හිත්වලට සතුට ගේනවට.🙏🥺💞🥰
@ravindumadusanka5073
@ravindumadusanka5073 Жыл бұрын
😊
@nadeeudaya9011
@nadeeudaya9011 Жыл бұрын
උද්දික,දුශේනි විශිෂ්ට රංගන පෞරුෂයක් ,💞💞💞💞💞💞
@hemawasanthivissundra9472
@hemawasanthivissundra9472 Жыл бұрын
කලාතුරෙකින් බිහිවුණු ලස්සන නාට්‍යයක් පාර දිගේ. ප්‍රේක්ෂක අප හදවත් විටක කඳුල දුක සතුට කුතුහලය පිරුණු ලස්සන නාට්‍යයක් ලබාදුන් ඔබ සියලුම දෙනාට අපගේ හදපිරි ස්තුතිය 🙏🙏🙏🙏🙏🙏
@nishaninishani4182
@nishaninishani4182 Жыл бұрын
ලස්සන කතාව ආයේ මත් මේ අයම ඉන්න කතාවක් දෙන්න
@nisalnethsara1874
@nisalnethsara1874 Жыл бұрын
නාඩගම් කාරයෝ එකට පස්සේ මම බලපු හොඳම කතාව තමයි පාරදිගෙ ❤ ස්වර්ණවාහිනීයෙ කතා නම් සුපිරියි
@chefmaheshcreations4785
@chefmaheshcreations4785 Жыл бұрын
Kotipatiyo harakotiya
@dilshanpeiris2072
@dilshanpeiris2072 Жыл бұрын
හාරකෝටිය තරන් නන් කතාවක් තාම ස්වර්ණවාහිනී එකට හදන්න බැරිඋනා
@hubeverything3336
@hubeverything3336 Жыл бұрын
Sira kathawa
@cmax.2254
@cmax.2254 Жыл бұрын
Tv eke yana welawakwath danne naa.....youtube ekem thma okkom bluwwe❤😂
@sa6053
@sa6053 Жыл бұрын
Math
@thilakshanasewwandi2662
@thilakshanasewwandi2662 Жыл бұрын
අනේ අදනම් මාරම ලස්සනයි 🥺❤️යාලුවො ටික බදාගද්දි ඇඩුනා කොච්චර සතුටක් ඇද්ද ඒ හිතේ කියල මෙච්චර දවසක් විදවල විදවලා 🥺ඇත්තටම කතාවක් උනත් මේකට ඇබ්බැහි වෙලා🥺❤️
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
සරනි ආයි ජීවිතේට ඔය යාලුවො දිහා බලන්නෙවත් නෑ. ඒ තමයි සරනි වගේ ආත්මාර්තකාමී චරිතවල හැටි. තමන්ගෙ වැඩේ කරගන්නකම් විතරයි යාලුවො ඕනෙ.
@Dishani387
@Dishani387 Жыл бұрын
කතාවක් කියලා අමතක වෙන තරමටම ලස්සන අවසානයක්.. අද නම් ඇස් වලට කදුලු ආවා ❤
@dineshikabasnayaka7912
@dineshikabasnayaka7912 Жыл бұрын
කොටස් 547 මගඅරින් නැතුව බලපු එකම කතාව.රෙහාන්ගෙ,සරනිගෙ, සීන් දාස් වතාවකට වඩා බලලා ඇති
@Dishani387
@Dishani387 Жыл бұрын
@@dineshikabasnayaka7912 ඔව් මමත්. ඊයේ කොටස තමයි වැඩිපුර බලන්නේ
@priyanganiweediyage9144
@priyanganiweediyage9144 Жыл бұрын
ඡිවිතේට බලපු ලස්සනම කතාව ඔබ සැමට ස්තුති.
@tamarakumara8970
@tamarakumara8970 Жыл бұрын
@@dineshikabasnayaka7912 hhhhhghyo0
@chandimasudarshani7753
@chandimasudarshani7753 Жыл бұрын
අනේ හිනාත් යනවා කදුලුත් එනවා සරනිගේ යාලුවො ට්කනම් සුපිරි 😘❤️😢😂
@යූශු
@යූශු Жыл бұрын
අතිවිශිෂ්ටයි කතාව. උද්දික..කියන්න වචන නැහැ ඒ තරම් දක්ෂ නලුවෙක්.වගේම බන්ඩා ඇතුලු සෙට් එක...සුපර්බ් ❤️❤️
@chandiharshani9689
@chandiharshani9689 Жыл бұрын
ඩාලින් , රුක්ශානා, අලුවිහාරේගෙ අම්මා,.. එයාලත් දශයි. හොදට තමන්ගේ චරිත කලා
@deepikand5722
@deepikand5722 Жыл бұрын
Ow hama sesu charitayakma ati wisistai
@vasithagunaratne5303
@vasithagunaratne5303 Жыл бұрын
අති විශිෂ්ටයි හැම කෙනාගෙම රංගනයන්. ජීවිත කාලයටම මම බලපු හොදම කථාව. සුබ පැතුම්! ජය !🎉🎉🎉❤
@Suddi474
@Suddi474 Жыл бұрын
අද කතාව බලනකම් ඉවසිල්ලක් නෑ 🥰❤️ රෙහාන් බුරුසු රැවුල කපලා 😍😂 දැන්ම ඉවර වෙන එකටනම් දුකයි ආසාවෙන් බලපු එකම කතාව 🥺❤️
@noobgameplay8584
@noobgameplay8584 Жыл бұрын
ada antima kotasa
@Suddi474
@Suddi474 Жыл бұрын
@@noobgameplay8584 නෑ බදාදා ඉවර වෙන්නෙ
@ik6298
@ik6298 Жыл бұрын
ඉවර වෙන එකක් නැ නෙද
@ffyt4201
@ffyt4201 Жыл бұрын
මටත් 😊
@chandrikajayanthi3408
@chandrikajayanthi3408 Жыл бұрын
Ane ou
@nuwanchathuranga1633
@nuwanchathuranga1633 Жыл бұрын
පටන් ගත්ත දවසෙ ඉදන් youtube එකෙන් එක කොටසක් වත් මග නොහැර බලපු ලස්සනම අවසානයක් තිබ්බ කතාව.කතාව ලස්සන කරපු කට්ටියටම මාරම ආදරෙයි..මෙ සෙට් එකම ඉන්න කතාවක් ආපහු ඕන😍❤❤
@nishanikumudu8930
@nishanikumudu8930 Жыл бұрын
❤❤❤❤ අද නම් කතාව දෙපාරක් බැලුවා ඇස් වලට කදුලුත් ආවා හරිම ලස්සනයි මම හිතුවේ අද කතාව ඉවරයි කියලා ගොඩක් ලස්සනයි ඔය වගේ හැමදාම සතුටින් ඉන්න ❤ ❤❤❤❤
@UdaraNuwan-ni9lg
@UdaraNuwan-ni9lg Жыл бұрын
Mek kathawak bol a😂 uddikat nona kenek innwa
@shoneshkamiral2164
@shoneshkamiral2164 Жыл бұрын
Math deprak. Adata aye avith baluwa. ❤
@haazism
@haazism Жыл бұрын
ඇත්තෙන්ම ඇස්වලට කදුළුත් ආවා ❤
@chinthakamahesh7689
@chinthakamahesh7689 Жыл бұрын
Uber gaminida 😂
@ishanidunuwila5108
@ishanidunuwila5108 Жыл бұрын
කාලයක් ඉවර කරන්නෙත් නෑ කතාව අප්පිරියයි කිය කිය ඉදලා දැන් ඔක්කොම අඩනව ඉවර වෙන්න ලගයි කියලා..😅😅😂😂.අනේ මන්දා මේ සද්දගෙ කතා..මොනා උනත් රෙහා හැන්ඩියා රැව්ල කපලා ලස්සනේ බෑ❤❤😂..ඔක්කොටම ජය❤❤..හොද කතාවකින් ආයෙ සෙට් වෙනව නම් කැමතියි ❤❤ 💜️💜️👍
@Selie-nl5lr
@Selie-nl5lr Жыл бұрын
😂😂 eka thamai math me baluwe😂
@nimalidilrukshi4324
@nimalidilrukshi4324 Жыл бұрын
අමාරුවෙන් කතාව බැලුවේ.දුකාාායි
@hsgsbaqi
@hsgsbaqi Жыл бұрын
Man nam balan innema iwara wenakal😂
@shalanitharuka1611
@shalanitharuka1611 Жыл бұрын
අනේ මාර සතුටක් දැනුනා පොටෝ එක දැක්කහම 🥺😻 ඒත් දැන් ඉවර වෙනවට ඊට වඩා දුකක් දැනෙන අය කෝ 😪😫
@ashaweerasinghe6937
@ashaweerasinghe6937 Жыл бұрын
ඉවර වුනාම බලන්නෙ මොකක් ද අප්පා😢
@nirmaliefonseka5583
@nirmaliefonseka5583 Жыл бұрын
ගොඩාක් හිතට දුකයි
@hasinihettiarachchi9509
@hasinihettiarachchi9509 Жыл бұрын
හෑ ඒ මක්කටයි දුක හිතෙන්නේ..පිස්සුවැයි
@charithprasanna1836
@charithprasanna1836 Жыл бұрын
රෙහාන්ව දැක්කම Rush Film එක මතක් උන අය මේ කොනට❤️❤️❤️❤️❤️
@ahinsanethmini8960
@ahinsanethmini8960 Жыл бұрын
රැව්ල කපලා 😂
@inspired_k24
@inspired_k24 Жыл бұрын
සිරාවට .අපි මේක බලන ගමනුත් කතා උනා. ඒ වගේ කියලා
@sanduninimsara1204
@sanduninimsara1204 Жыл бұрын
Me
@chandrikachandrika4339
@chandrikachandrika4339 Жыл бұрын
අද කතාව බලද්දී ඇස් දෙකට කදුළු ආපු කටිටිය කෝ,,,
@chandanaggc-px3pj
@chandanaggc-px3pj Жыл бұрын
Matath
@lahiruherath1672
@lahiruherath1672 Жыл бұрын
Puken neweda awe
@buddikadananjale3871
@buddikadananjale3871 Жыл бұрын
Mama
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 Жыл бұрын
​@@buddikadananjale3871😅😅😅
@sureshwarnapura5833
@sureshwarnapura5833 Жыл бұрын
මට පුකෙනුත් කදුළු අවා 😭😭😭😭
@kaveenanethmini3753
@kaveenanethmini3753 Жыл бұрын
නාඩගම්කාරයොන්ට පස්සෙ බලපු හොදම කතාව 😍🍻 බන්ටිලා අද කාලේ හරිම අඩුවෙන් ඉන්නෙ. 😣 බන්ටි ❤ රෙහාන්. බණ්ඩා ඔයා තමා මට නම් කතාවේ වීරයා සහ ප්‍රධානම නලුවා ❤ අපි ඔයාට ආදරෙයි. ඔයාගෙ සෙට් එකටත් ඒමයි ❤
@nadeesharanganie9663
@nadeesharanganie9663 Жыл бұрын
හිනා වෙවී අඬන්න පුලුවන් සුපිරි දවසක් අද නම් 😘
@danushkakarannagoda5090
@danushkakarannagoda5090 Жыл бұрын
Uddika විශිෂ්ටයන් අතර අති විශිෂ්ටයෙක්❤😊🥰
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
● Uddhika Premarathne ● Dusheni De Silva ඇතුළු එකි මෙකී නොකී සියළුම රංගන ශිල්පිනියන් Superb Acting ❤️❤️ Good Luck ❤️
@iroshimairoshima8500
@iroshimairoshima8500 Жыл бұрын
බුරැසු රවුල කපලා අද අලුවිහරේ හරි ලස්සනයි ❤️❤️❤️😘😘 දෙනාටම බුදු සරනයි ඔයාට ආදරේයි හැමදාමත් ❤️❤️❤️
@sasindudamsara5595
@sasindudamsara5595 Жыл бұрын
ලස්නයි
@hasinihettiarachchi9509
@hasinihettiarachchi9509 Жыл бұрын
නානා, ඩර්ලිං ,සිකුරා, මාටියා, රීටා, සරනිගේ තාත්තා චරිත අංක- එක. රෙහාන්, සරනි, -දෙක බැණ්ඩා ,රුවිනි, රෙක්සි,රුකි,සචි,-තුන
@Raminduser6827
@Raminduser6827 Жыл бұрын
​@@hasinihettiarachchi9509I'm ml a
@Dayaweera
@Dayaweera Жыл бұрын
අදනම් මට හිතෙන්නේ දුශේනි උද්දික අභිබවා ගියා
@sanindidinanga
@sanindidinanga Жыл бұрын
කතාවක් උනත් අද කොටස බලද්දී හිතට මාරම සතුටක් දැනුණා...
@lakdithilakarathne.6373
@lakdithilakarathne.6373 Жыл бұрын
කාලෙකින් බලපු ලස්සම කතාව...දුශේනි උද්දික ඇතුලු හැමෝමටම ආදරෙයි...❤
@නිරෝෂානිරෝෂා-ඡ1ද
@නිරෝෂානිරෝෂා-ඡ1ද Жыл бұрын
ඉයෙ කතාව හොයපු අය කෝ
@madushanithennakoon7216
@madushanithennakoon7216 Жыл бұрын
මම😢
@noofa92
@noofa92 Жыл бұрын
මම😢
@hashinipabasara
@hashinipabasara Жыл бұрын
Man😢
@nalinjehle4053
@nalinjehle4053 Жыл бұрын
මම. ඒ ඇයි ඒ ඊයෙ නැති උනේ
@malikakusumsiri8515
@malikakusumsiri8515 Жыл бұрын
මම
@renukapriyanthirasnayaka2340
@renukapriyanthirasnayaka2340 Жыл бұрын
රෙහාන් ගේ ලස්සන අද නම් ආසාවෙන් බැලුවා ...මේ වාගේ යාලුවො අපිට නෑනේ ....කතාව ලස්සනට ඉවර කරන්න ❤❤
@Sa.1958
@Sa.1958 Жыл бұрын
😅😅 රෙහාන්ට ඕනෑ උනේ බංටිව දකින්න ,බංටිට ඕනෑ උනේ රැවුල නැති මහත්තයෙක් දකින්න , ඒකටම ගැලපෙන මහත්තයගෙ මල් හිනාව 😅😅😅
@dasu169
@dasu169 Жыл бұрын
🎉🎉🎉
@renukakumari5890
@renukakumari5890 Жыл бұрын
😍😍😍😍
@thissachithrapathra348
@thissachithrapathra348 Жыл бұрын
Mal para wenawa ne Dannethi Nisa ahanne
@subashanisuba866
@subashanisuba866 Жыл бұрын
Mn hituwe adin katawa iwarai kiyla...ammoo denma iwara krnna epa.wides gatha api ude idan weda karala reta room ekata anna paara dige yanna... Bs hemotama.
@sithumwarnakula9699
@sithumwarnakula9699 Жыл бұрын
රෙහාන් නිකං පවුඩර් බබෙක් වගේදැක්කට වෙනස මොකක් ද කියල මටත් තේරුණෙ මේ කිව්වමයි. රැවුල
@NimaniSandalika-lh5hv
@NimaniSandalika-lh5hv Жыл бұрын
හැමෝගෙම රංගනය අති විශිෂ්ටයි ගොඩක් ආසාවෙන් බලපු හරිම ලස්සන කතාවක් 👍🥰💗💗
@yamuna.roshani
@yamuna.roshani Жыл бұрын
සද්දා මාමේ මම නම් ආසම මේ කට්ටියගේ එකමුතු කම ❤️❤️❤️🌹🌹. කතාවකට උනත් මම දැක්කමයි 🌹🌹🌹🌹🌹. ලස්සන සතුට දුක පිරුණු සුපිරි කතාවක් ඉක්මනට ඉවර වෙන නිසා දුකයි 😭😭😭😭😭. බුදුසරණයි ආදරේ හැමෝටම ❤️❤️❤️❤️🌹🌹🌹🌹💋💋💋💋
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
ලස්සන ම ලස්සන කතාවක් ඇත්තටම මම් මේ කතාව බලන්න පටන් ගත්තෙ බලන්න 130 වගෙ කොටස් යනකොට එත් ඇත්තටම එදය්න් පස්සෙ මාර ආසවෙන් බලපු කවදාවත් එපා නොවුනු ඇබ්බැහි උනු කතාවක් ❤
@nadeetharangaa1405
@nadeetharangaa1405 Жыл бұрын
අඬන්න එපා කියලා අැස් දෙකට තරවටු කරද්දි.. හිත හොඳටම හඬා වැටෙනවා.. බලාපොරොත්තු වුන අවසානය මෙයම වුනත්.. කතාව අවසන් වෙන එකනම්😢💔
@tharumusicspot6257
@tharumusicspot6257 Жыл бұрын
Thank you පාර දිගේ මගෙ ආසාව ඉශ්ට කරා😍😍 රෙහාන්ගෙ රැවුල කපලා ලස්සනට පෙන්නුවාවා ව්😍❤️‍රෙහාන්❤️
@hazplantwithme
@hazplantwithme Жыл бұрын
රෙහාන් වාහනෙන් බහින තැන.. මුල් ම කොටසේ රෙහාන් ව පෙන්නන විදියමයි.. ඒ මියුසික්මයි.. 😍😍❤❤❤❤❤ ආදරෙයි පාර දිගේ.. ❤️❤️❤️❤️
@devika-ch7kp
@devika-ch7kp Жыл бұрын
ආසාවෙන් බලපු ලස්සනම කතාව .සියලු දෙනාටම ස්තුතියි ❤
@upuljayarathna5079
@upuljayarathna5079 Жыл бұрын
අවසානය මෙතරම් දුකකින් ඉවර වෙයද මන්දා මෙතරම් කාලයක් රසික අපගේ හදවත සොරා ගත් ඔබ සියලුම දෙන්නා ම සුභ ගමන් සියලුම දෙන්නා ම නිදුක්නිරෝගි සුවය ලැබෙිවා සමිබුදු සරණයි
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
━━━━💖🌻•°━━━━━ අවසානේ හැමෝම කළේ, එයාලා නැතුව අපිට මොහොතක්වත් ඉන්න බැරි තරමට.. අපේ හිත් වලට දැනෙන්න ඇරලා..! මතක ගොඩක් මැද අපිව අතරමං කරලා.! නොකියම යන්න ගියපු එක 👣
@chandrikajayanthi3408
@chandrikajayanthi3408 Жыл бұрын
Sahathika aththa
@AnuhasSamalka-t1d
@AnuhasSamalka-t1d Жыл бұрын
බන්ඩාවගෙ යලුවෙක් ඉන්න එක එසෙට් එකට මාර හයියක්❤❤❤
@uthpalawijesinghe7397
@uthpalawijesinghe7397 Жыл бұрын
15.5 සීන් එකනම් සරලවම කියනවනම් පට්ට..එතන ඉදන් කියන දෙබස් පවා හිතටම දැනුනා...මරම ලස්සනයි...හරිම ආදරණීය බවක් දැනුනා....❤
@nimesha9278
@nimesha9278 Жыл бұрын
හරිම අමාරුයි...මේ කතාව ඉවර වෙද්දි.ගොඩාක් හොද ආදර්ශමත් කතාවක්..මේ කතාව ගොඩ නගන්න මහන්සි වුන සියලු දෙනාටම ස්තූතියි..😢 තවත් මේ වගේ කතාවක් ඕනෙමයි..මේ චරිත වලට අපි ගොඩාක් ආදරෙයි... ❤
@m.s.1019
@m.s.1019 Жыл бұрын
🤣🤣🤮🤮🤮🤮🤮🤮🤮
@sudunona4908
@sudunona4908 Жыл бұрын
අනේ ඒ සහෝදර කමටත් එහා ගිය යාළුකම ඇස් වලට කදුලු ආව 😥😥❤❤🙏🙏🙏
@8888AR
@8888AR Жыл бұрын
Ow ane matath ehemai.matath hitiyanm Kiyala hithuna
@shalikanadishani9516
@shalikanadishani9516 Жыл бұрын
E yalu kamata kiyanna wacana na eme katawe ganna adarsa nam oni taram tiyanawa et kaurut ewa hitannati ekane wela tiyenne matat e wage yaluwo tikak hitiyanam kiyala hitena wara anantai attatama as walata ondanima kafulu awa e badima dakala katawa marama lassanai iwara wenakota hari dukai ane😥😥😥😥😥😥😥😥
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
කාලෙකින් බලපු ලස්සනම කතාව❤ජූඩ්,බානු,අභියා,බන්ඩා කියන්නේ අමතක නොවෙන සෙට් එකක් ☺.ඉවර වෙන එක තමයි දුක 😢
@kanthisuraweera2689
@kanthisuraweera2689 Жыл бұрын
Ai matiyaa
@-xxx527
@-xxx527 Жыл бұрын
කොල්ලො ටිකට ඇත්තටම ඇඞෙන්න ඇති කතාව ඉවර වෙනවට
@Lidiyaruth
@Lidiyaruth Жыл бұрын
උද්දිකගෙ හිනාවෙ ලස්සන❤
@chandilayal7651
@chandilayal7651 Жыл бұрын
He is best actor
@ntissera1
@ntissera1 Жыл бұрын
හ්ම්ම්ම්... හක්කෙ මොනව හරි තිබ්බා නේද? ටොඵියක් නේද?
@White.....186
@White.....186 Жыл бұрын
රැවුල කැපුවා විතරයි උද්දික ඇතුලෙ ඉදපු කඩවසම් කොල්ලා එලියට ඇවිල්ලා නෙ.✨️රශ් මතක් උනා.😍
@r.rajapakse5350
@r.rajapakse5350 Жыл бұрын
රෙහන් රෙක්සිට පිටිපස්සෙන් ඇවිත් ඉස්සරහට එනකොට background එකත් එක්ක බලනකොට camara මායාවක් වගේ දැක්කා
@madu635
@madu635 Жыл бұрын
බන්ටියයි රෙහානුයි මූනින් මූන බලනකොට තනියම හිනා ගිය අය සිටීද
@Anuweerasinghe1986
@Anuweerasinghe1986 Жыл бұрын
Siti😂
@sathushi
@sathushi Жыл бұрын
හිනා ගියා...... රෙහා බන්ටිට හාදුවක් දෙන්න හැදුවේ කොල්ලට ලැජ්ජ හිතුනා ඇයි හතරවටෙන්ම බලාගෙනනේ ඉන්නේ 🙆‍♀️🙆‍♀️😂💔
@dilshankawinda3197
@dilshankawinda3197 Жыл бұрын
Mama
@thissachithrapathra348
@thissachithrapathra348 Жыл бұрын
Angoda innawa
@m.s.1019
@m.s.1019 Жыл бұрын
@@thissachithrapathra348 👍😆
@malanigamage-nz3xm
@malanigamage-nz3xm Жыл бұрын
,අද නමි බුරැසුව මාර ලස්සනයි.දැන් තමයි කපල් එකමැචි වෙන්නේ.ශිවා,සද්දා ඉක්මනින්ම මෙි දෙන්නත් එක්ක යලි එන්න අප අතරට පාරදිගේ හැමෝටම බුදු සරණයි.
@nalakalasanth7023
@nalakalasanth7023 Жыл бұрын
ඒ දෙන්නත් එක්ක පාර දිගේ රගපාපු හැමෝම එකම කතාවකින් යලි බලාපොරෙත්තු වෙමි❤️
@kamalinilanka6959
@kamalinilanka6959 Жыл бұрын
බුරුසුවා...😂😂😂😂
@thissachithrapathra348
@thissachithrapathra348 Жыл бұрын
Balagene hode
@thissachithrapathra348
@thissachithrapathra348 Жыл бұрын
Monawada?
@m.s.1019
@m.s.1019 Жыл бұрын
🤮🤮🤮
@sureshwarnapura5833
@sureshwarnapura5833 Жыл бұрын
❤❤❤❤කෝ බලන්න මේ පාර දිගේ කතාව මුල ඉදන් ම ෆෝන් එකෙන් බලපු කට්ටිය ❤❤❤❤
@geethanjaleenayana
@geethanjaleenayana Жыл бұрын
😊
@rasangisillva-ci8cs
@rasangisillva-ci8cs Жыл бұрын
අද කොටස බලද්දි ඇත්තටම ඇහෙන් කඳුලු ආවෙ අය කෝ❤️
@erandidassanayake7977
@erandidassanayake7977 Жыл бұрын
අදනම් කියන්න වචන නෑ.....කදුලු විතරමයි...ආදරෙයි පාර දිගේ...❤❤
@mokshajayamini9849
@mokshajayamini9849 Жыл бұрын
රෙහාන්ගෙ අර බුරුසු රැවුලට වඩා රැවුල කපපුවහම හරිම ලස්සනයි ❤️
@hashmipremarathna9159
@hashmipremarathna9159 Жыл бұрын
රෙහාන්ගෙ රැවුල ඔයිට කලින් කැපුවනම් කියලා හිතුනා...😍ඒකෙන් කතාවටත් අලුත් හැඩයක් ආව වගේ...උද්දික අයියා perfect actor 👍💖
@nishalakrandi2272
@nishalakrandi2272 Жыл бұрын
පලයව් යන්න බැනලා බැනලා කතාව අදිනවා කියලා දැන් මෙතන දුකයිලු 😂
@piththamanodakin6915
@piththamanodakin6915 Жыл бұрын
Ow Ada
@anosialakmali8573
@anosialakmali8573 Жыл бұрын
Oww aneee
@VisakaSiriwardhana
@VisakaSiriwardhana Жыл бұрын
අපිට මේ වාගේ ලස්සන කුතුහලය දනවන නාට්‍ය ක් තෑගි කල ඔබ සැමට ගොඩක්ම ස්තුතියි❤😊😊
@cpdrashani4827
@cpdrashani4827 Жыл бұрын
මෙතෙක්.කල් ජිවිතේ බලපු හොදම කතාව..දෙවියනේ ඇඩුනා.....මැරනකන් මතක හිටින සුන්දර චරිත ....😍😍😍 ආදරෙයි හැමොටම...
@madu635
@madu635 Жыл бұрын
ස්වර්නවාහිනියෙන් මේ වගේම තව නාට්‍යක් ඕනි 🤟🤟. දැම්ම ඉවර කරන්න නම් එපා. ආසාවෙන් බලපු එලම කතාව ❤️
@prabodhajayashani8115
@prabodhajayashani8115 Жыл бұрын
දැම්ම ඉවර කරන්න එපා කියල අප්පිරිය කරවන්නද හදන්නෙ 😂
@ireshadahanayaka
@ireshadahanayaka Жыл бұрын
තව අදින්න දෙයක් නෑ ,එහෙම තිබුන නම් දැන්ම ඉවර කරන්නෙ නෑ,
@lakzani
@lakzani Жыл бұрын
උද්දිකගේ ලස්සන මාර හැන්ඩියා 😘❤️ දැක්කම පිස්සු හැදෙනවා
@chandrekumare1491
@chandrekumare1491 Жыл бұрын
❤️❤️❤️🙋‍♂️🙋‍♂️🙋‍♂️
@chandilayal7651
@chandilayal7651 Жыл бұрын
Yes. He can do any style ❤
@padminikarunarathna5558
@padminikarunarathna5558 Жыл бұрын
​@@chandilayal7651¹
@englishlessonsinsinhala
@englishlessonsinsinhala Жыл бұрын
බණ්ඩවයි මාටියවයි බානුවයි අභියවයි ජූඩවයි බදාගෙන රෙක්සි එක්කත් හිනා වෙලා අම්මටයි තාත්තටයි ගිහින් වඳින කෑල්ල යනකොට ඇඬිලා මට දන්නැතුවම😭💓
@pramodhahansika3311
@pramodhahansika3311 Жыл бұрын
😢❤ me too
@s.w.atthanayaka3248
@s.w.atthanayaka3248 Жыл бұрын
mtt🥺
@amalilalchandra9284
@amalilalchandra9284 Жыл бұрын
Matath😢
@-xxx527
@-xxx527 Жыл бұрын
අම්ම බන්ටිව ඉඹින කොට හරි තාත්විකයි කොච්චර දුකක් තියෙන්න ඇතිද හිතේ හිර වෙලා ඇත්තටම ඇඞෙනව ඒකට
@aziskitchenandgarden
@aziskitchenandgarden Жыл бұрын
Matath. Drama eke anthima dawas tika nisa hemogema eththa kandulu kiyala hithenawa.
@RANTHARUSOYSA250
@RANTHARUSOYSA250 Жыл бұрын
ඔන්න අපි බලාගෙන හිටපු උද්දික ප්‍රේමරත්න ❤ ❤ Thank you පාර දිගේ ❤❤❤
@mashi245
@mashi245 Жыл бұрын
කතාව ඉවර වෙන කොට නම් දුකායි මොනවා උනත් .අසාවෙන් බලපු ලස්සන කතාවක් ❤
@itsb2619
@itsb2619 Жыл бұрын
ඊයෙ පාරදිගේ ඩ්‍රාම එක දානකම් බලා සිටි අය ඉන්නවා ද මං වගේ😥
@PrabodiDilhara-vb6gm
@PrabodiDilhara-vb6gm Жыл бұрын
pissu hadila hitiye adin iwarayi kyla daneddi patta awul 😓
@ishi220
@ishi220 Жыл бұрын
Ane math bln hitiye ada dawaluth beluwa 🤭
@nalinnalin9253
@nalinnalin9253 Жыл бұрын
මම අනෙ😂
@Hansi763
@Hansi763 Жыл бұрын
Math 😅😅
@ErashaJAD
@ErashaJAD Жыл бұрын
Math
@nethmidahamsa2168
@nethmidahamsa2168 Жыл бұрын
දැන්නම් කතාව ඉවර වෙනවා කියන්නෙ ලෝබ හිතෙනවා.. පාර දිගේ 2 වෙනස්ම ආකාරයකින් බලන්න තිායනවනම්..❤
@cinderella9826
@cinderella9826 Жыл бұрын
Hpooo epaa me kthawe lssnath nathi wenw ethkot
@sathsaranimaliyadda634
@sathsaranimaliyadda634 Жыл бұрын
හුම්ම්
@divineguidance7558
@divineguidance7558 Жыл бұрын
පිස්සුද යකෝ 😂 හරියට නිකන් hp caused child එක වගේ 😂 ලස්සනට අවසානයක්‌ දෙන කතාවක් ආයේ ගෙනත් චොර කරගන්න තරම් අද්‍යක්ෂක මෝඩ නැති එක හොදයි
@tharindujayasekara237
@tharindujayasekara237 Жыл бұрын
යකෝ මේකෙ දෙකක් හදන්න දෙයක් ඉතිරි වෙලා තියනව නන් මුන් මේකම තව 1000ක් විතර අදිනවා 😂
@sandalihewage8452
@sandalihewage8452 Жыл бұрын
Pissuda
@ACREATION263
@ACREATION263 Жыл бұрын
මේ නාට්ටිය අසවේන් බලන සෙට් එක කෝ
@thimanfdo6176
@thimanfdo6176 Жыл бұрын
Innoo
@NadishaSadamali-zi9cd
@NadishaSadamali-zi9cd Жыл бұрын
Api balano
@Suddi474
@Suddi474 Жыл бұрын
ඉන්නෝ ❤️
@KumariRuberu
@KumariRuberu Жыл бұрын
❤❤❤
@sanjiuk2663
@sanjiuk2663 Жыл бұрын
👍
@hashinifernando1444
@hashinifernando1444 Жыл бұрын
ආසාවෙන් බලපු ලස්සනම කතාවක අවසානය❤ උද්දික දුශේනි ❤
@kasunbandara7592
@kasunbandara7592 Жыл бұрын
පාර දිගේ නියම කතාව, සුපිරි යාලුවො සෙට් එකක් ❤ හැමෝගෙම රඟපෑම තාත්විකයි ,උද්ධික ප්‍රේමරත්න best actor💐 බන්ඩා කියන්නේ යාලුවන්ට පණ දෙන සුපිරි පොරක් .
@buddhichathurika3566
@buddhichathurika3566 Жыл бұрын
අද කතාවයි රෙහානුයි මාරම ලස්සනයි ...❤ හැබැයි රැවුල කපපු එක නම් දුකයි 🙂
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
ඊයේ යන්න තිබ්බ කොටසනේ අද බලන්නේ කියලා හිතෙද්දි 🥺😒
@indikakumarapperuma7078
@indikakumarapperuma7078 Жыл бұрын
එක පිරිමියෙක් දවසක තේරුම් කරාවි ලෝකේ ඉන්න හැම පිරිමියෙක්ම එක වගේ නෙවෙයි කියලා ... 💕
@gamekollo
@gamekollo Жыл бұрын
හොදම කතා දෙකක් නාඩගම්කාරයෝ,පාර දිගේ❤️🥺මාරම දුකයි ඉවරවෙන එකටනම්...ආසම චරිත..බණ්ඩා,මාටියා,රෙක්සි,උද්දික,ගයාන්❤respect you all❤
@menusamanalimawellakankana3655
@menusamanalimawellakankana3655 Жыл бұрын
බන්ඩා, මාටියා,බානු ,අබියා , ජූඩා, බන්ටි ( සරණි) ලස්සන සහෝදර බැඳීමක් නෑදෑ කමක් නැති සහෝදර කමක් නැති යාළුවෝ සෙට් එකක් ඒ සහෝදරකම හදාගෙන එක එක්කෙනාට උදවු කරගෙන ආපු ගමනක් හරිම ආසාවෙන් බැලුවා ඒත් හිතුවේ නැ මෙච්චර ඉක්මනින් ඉවරවෙයි කියලා ප්‍රේක්ෂක හදවත් පිනවපු ඔබ හැම දෙනාටම බොහෝමත්ම ස්තුතියි 🎉❤❤❤
@sunilanishsanka7108
@sunilanishsanka7108 Жыл бұрын
කවදාවත් එකතු නොවන රේල් පීලි දෙකක් මත , සුලභව එකතු නොවන සමාජ පන්තීන් දෙකක් .,දෙහදක හටගත් අසීමිත ආදරය නිසා ., එකතු වු බව සතුටින් සටහන් තබමි. ❤
@sriyaniwithanage4313
@sriyaniwithanage4313 Жыл бұрын
❤❤
@ayeshadilhani4715
@ayeshadilhani4715 Жыл бұрын
yes ❤️❤️❤️
@kamani229
@kamani229 Жыл бұрын
Yessss❤️❤️❤️❤️🌹
@nelkapriyanthi460
@nelkapriyanthi460 Жыл бұрын
අයියෝ රෙක්සි මහත්තයා ෆුල් හොල්මන් 😂❤️❤️❤️
@sathushi
@sathushi Жыл бұрын
යකො බයවේන්න ඔන එකා නෙවේ බය උනේ රෙක්සි බය උනේ 🙆‍♀️🤣🤣
@akenyastory
@akenyastory Жыл бұрын
සරණිව දැක්කම රෙක්සිගේ මූණ 😂😂😂
@sathushi
@sathushi Жыл бұрын
රෙක්සි බය වේලා ... රෙහා මචන් මේ කවුද බ්න් මේ ... එවුනාට රෙහාන් පිස්සු හැදිලා වගේ සරනි ලගට ගියා 🤪🙆‍♀️❤️
@ftimmh8376
@ftimmh8376 Жыл бұрын
බොහොම ස්තුතියි රසවත් කථාවක් ගොඩ නැගු අධ්‍යක්ස තුමාට ස්තුතියි රග පැ සියලු නලු නිලියන්ට තෙරුවන්සරනයි ❤❤
@Dayaweera
@Dayaweera Жыл бұрын
අද කොටසෙ බන්ටිගෙ actions විශිෂ්ටයි
@thilakshanasewwandi2662
@thilakshanasewwandi2662 Жыл бұрын
ඊයේ කතාව දානකන් කීප පාරක් ඇවිල්ලා බැලුවා අප්පා අද උදෙත් බැලුවා🤧
@sriyanidesilva1852
@sriyanidesilva1852 Жыл бұрын
අදකොටස බලන්න ආසාවේන් ඉන්න මම 😊😊😊😊
@Tentashion
@Tentashion Жыл бұрын
මේක ඉවර උනා කියන්නෙ ආයෙ බලන්න හොද නාට්ටියක් නැති වෙනවා😢
@hazplantwithme
@hazplantwithme Жыл бұрын
කෝලම් කුට්ටම හොඳයි..
@ik6298
@ik6298 Жыл бұрын
😔
@DEWTV2024
@DEWTV2024 Жыл бұрын
සංසාරිණි බලමු සුපිරි කතාව
@thushanipathirana1368
@thushanipathirana1368 Жыл бұрын
සංසාරිනී සුපර්
@hatharastv
@hatharastv Жыл бұрын
අැයි අක්ෂි
@akilaanuranga213
@akilaanuranga213 Жыл бұрын
කතාව ගොඩක් ලස්සනයි උද්දික අයියා ෆට්ටම ලස්සනට රගපානවා හැමොම ජයම වේවා ආදරෙයි පාර දිගේ සෙට් එකටම ❤
@anupamasajeewani7283
@anupamasajeewani7283 Жыл бұрын
අද පට්ට ලස්සනයි කතාව ..❤❤ රෙහාන් සරනි ආපහු එකතු වෙච්ච එක හොදයි..රෙහාන් මාර ලස්සනයිනේ අද...
@shanikafernando6891
@shanikafernando6891 Жыл бұрын
රෙහාන් අලුවිහාරෙ අදනම් පට්ට ලස්සනයි ❤️❤️❤️
@sathushi
@sathushi Жыл бұрын
අද එපිසොඩ් එක ට්‍රෙන්ඩින් කරමුද යාලුවනේ 😎😎😎😎
@prabodaperera3464
@prabodaperera3464 Жыл бұрын
ට්‍රෙන්ඩින් උනා පහුගිය ඒවත් ඒත් ලේබලේ දාලා නෑ ඇඩ්මින්
@sathushi
@sathushi Жыл бұрын
@@prabodaperera3464 ඔව් ගොඩක් එපිසොඩ් ට්‍රෙන්ඩින් වේන ඔන
@nehaanishe
@nehaanishe Жыл бұрын
@@prabodaperera3464 Ow
@ishankachami3262
@ishankachami3262 Жыл бұрын
මේ කතාව ඉවර වෙනවට අකමැති සෙට් එක කෝ
@noobgameplay8584
@noobgameplay8584 Жыл бұрын
ada iwarai bn
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ Жыл бұрын
ඉවර කරන්නේ නෑ කියලා බැන්නා.දැන් අකමැතියි 😂😂
@sithii74
@sithii74 Жыл бұрын
🎉මං🎉
@qwer1985
@qwer1985 Жыл бұрын
Ksthawalassa.nayethawasanayaknene
@qwer1985
@qwer1985 Жыл бұрын
@nishadisamarakoon801
@nishadisamarakoon801 Жыл бұрын
පාර දිගේ ජීවිතේටම මතකයේ රැදෙන නාට්‍යයක් පිටපත් රචක දෙපලට අද්‍යක්ශකතුමාට නිශ්පාදකතුමාට සියලුම රංගන ශිල්පීන් ශිල්පිනියන්ට සහ සියලුම කාර්මික ශිල්පීන් ඇතුලු හැමදෙනාටම බොහොමත්ම ස්තූතියි ! පින් ! අපිව සතුටු කලාට💛 තෙරුවන් සරනයි !🙏
@gingerglow_178
@gingerglow_178 Жыл бұрын
අද නම් කතාව බලද්දී කදුලුත් ආවා කතාවක් බලන්නේ කියලා අමතක වෙන තරමටම අද ලස්සනයි. දැන් නම් ලෝබ හිතෙනවා කතාව ඉවර වෙයි කියලා.❤
@sudarshanisilva9991
@sudarshanisilva9991 Жыл бұрын
අම්මො මම මේ පාර නම් 3 සැරයක් බැලුවා ගොඩක් ලස්සනයි සියලුම දෙනටම බුදු සරනයි ජය 🙏🙏🙏🌹🌹🌹🌹 වෙවා
@kaushimaheshani2010
@kaushimaheshani2010 Жыл бұрын
ඩ්‍රාරාමා එකට කලින් කමෙන්ට් බලපු මම හිතුවේ අද ඩ්‍රාරාමා එක ඉවරයි කියලා❤🌹 ඒත් තව කොටසක් තියෙනවානේ😂❤
@sarojahansamali9575
@sarojahansamali9575 Жыл бұрын
අනේ බන්ටි රේල් පාර දිගේ දුවගෙන එන සීන් එක මරු
@d_lucifer2787
@d_lucifer2787 Жыл бұрын
14:35 අඩෝ සරණි දුවන් එන විදිහ හිනා ගියේ මට වීතරද😂😂😂
@suwimalijayasinghe8587
@suwimalijayasinghe8587 Жыл бұрын
බන්ටිගේ අම්මා මරු අනේ.. "හැපිචෝල් ඇදුම" 😂😂😂
@wmskwansinghe1073
@wmskwansinghe1073 Жыл бұрын
ඔයාලා දෙන්නා ඔය විදියට ආදරෙන් ඉන්නකොට පිස්සු හැදෙන්නේ අපිටයි. ආදරෙයි..ආආආආ දරෙයි..රෙහාන් සරනී.සුභ පැතුම් ඔයාලාට. කතාව ඉවර වෙන්න ඉස්සර හා පැටව් බලන්න ඕනමයි. ඔයාලා දෙන්නගේ හා පැටවුන්ට අපිත් ආදරෙයි.........
@Lgo-d6g
@Lgo-d6g Жыл бұрын
😂😂😂😂
@m.s.1019
@m.s.1019 Жыл бұрын
🤣🤣🤣🤣🤮🤮🤮
@Sunshine-ce5dl
@Sunshine-ce5dl Жыл бұрын
😂😂🙃😉😉
@sriyaniramanayaka5608
@sriyaniramanayaka5608 Жыл бұрын
Ha Patau nam balannama ona
@nadeetharangaa1405
@nadeetharangaa1405 Жыл бұрын
උද්දික අයියා මාරම handsome 👌❤
@dasu169
@dasu169 Жыл бұрын
❤❤
@dilini539
@dilini539 Жыл бұрын
👍❤
@sachi946
@sachi946 Жыл бұрын
👌❤❤
@sunilanishsanka7108
@sunilanishsanka7108 Жыл бұрын
❤❤
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
අද කොටස නම් හරිම ලස්සනයි ❤️❤️
@sriyaniramanayaka5608
@sriyaniramanayaka5608 Жыл бұрын
Yes
@chathurika.pathirana.4256
@chathurika.pathirana.4256 Жыл бұрын
❤️❤️❤️
@kanthikan5145
@kanthikan5145 Жыл бұрын
අද තමයි අපේ නියම උද්දික නලුව ඉන්නෙ හරිම ලස්සනයි අද දුක වගේම සතුටු දවසක්
@sitharashanikaviddyarathna7161
@sitharashanikaviddyarathna7161 Жыл бұрын
ආසාවෙන් බලපු කතාව ඉවරයි කියලා දැනෙද්දි දුකයි 😢😢❤.god bless all ❤️❤️
@-paradigeapi2610
@-paradigeapi2610 Жыл бұрын
අද නම් හරිම ලස්සනයි ❤️ කියන්න වචන නැහැ නේද ❤️
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Жыл бұрын
😂 සරණි ⁣සල්ලි වලට බැඳපු දවස්වල දැකපු සිහිනය රෙහාන්ගෙ පො⁣ටෝ එක බලාගන සැබෑ වෙලා නේද රෙහාන්ගෙ මුහුණ full cleanup 😅
@kavindulakshan4375
@kavindulakshan4375 Жыл бұрын
මෙන්න කතා නාඩගම්කාරයෝ පාර දිගේ මෙතක් පෙරලියක් කල නාට්‍යයන් 2 💕💕💕😙
@-xxx527
@-xxx527 Жыл бұрын
පාරදිගේ නානා මැනික් ගල් හොයන්න ගිහින් ඇති කර ගත් ප්‍රශ්න වැල... නාඩගම්කාරයන්ගෙන් පස්සෙ දුටු කාලයකින් මෙතරම් හිතට ඇතුල් උන කතා වක් නමුත් ඉස්සරහින් ඉන්නව කවුරුත් බලන් උන්න ලස්සන අවසානයක් නිසා හැබැයි හැම චරිතයක්ම අමතක නොවන තරම් පමනක් නපුරු උනත් නැන්දම්මත් නෑනත් උද්දික + දුශේනි ගෙ ඉස්තරම් රැඟුම් වගෙමත් යාළු කොල්ලන් set එකෙත් එයාලට ඕන වෙලාවකට එන අතුරු යාළුවොත් ආරියසේනගෙ බැගෑපත් අඞ වැඩියාවත් රෙහාන්ටත් දකුනු අත වූ රෙක්සි ගේ අති විශිෂ්ට රංගන ගොඩට ඩාලිං සිකුර රුක්ෂානිල ගැන තරහක් ආවත් ඒ රන්ඩු සද්ද දකින්නත් බලන් උන්න හැමදාමත් පෙර කල පින් කියන්නෙ කවදාවත් රැකියාවක් නොකලත් මොනව නැතත් පොඩි අඩියෙන් සතුටින් උන්න විලසන් වගෙම ඒ සැහැල්ලු දිවියට බැන බැන හුරු උන නයනත් එදා වහ උන අන්තිමට රහ උන චූටි ටුටූ තනි නොවුන එකට ලැබෙන සතුටත් පොලිසියේ රාඡකාරිය අකුරටම කරන බව කියන නානාගෙ වෙන්ඩ බෑනා කෙසේ හෝ මාමාගෙ ගෙදරටම ගෙනැත් over time කලා දුමේශ් උත් හැමදාමත් CEO පවුලෙ washing machine එක කන්තෝරුවෙ හයි කරන් උන්න අධිකාරි පවුලත් ඇතුළුව ඉතාම සුන්දර කාලයක් අපව පාරදිගේ එක්කන් ගියාට හදවතින්නම ස්තුතියි ඉවර උනාට ලෝබ කමකුත් නැතිව නොවේ තවත් පැහැදිලි පාරකදි හමුවෙමු ස්වර්ණවාහිනීයටත් තුති! බුදුසරනයි!
@chandaniedirisinha9154
@chandaniedirisinha9154 Жыл бұрын
මේ තමයි අපි මෙතෙක් කල් නරඹලා හොද අවසානයක් දැක්ක ටෙලිනාට්‍ය .සරණි රෙහාන් ආයෙ එකතු උනා.බොරුව කවදහරි එලිවෙනවා.ඇත්තෙන් ජීවත් වෙමු අපි හැමෝම .ජීවිතේට හොද ආදර්ශයක් ගන්න පුළුවන් ❤️❤️❤️
@kaushisooriyaarachchi4530
@kaushisooriyaarachchi4530 Жыл бұрын
සරනි රෙහාන් බන්ඩා ඇතුළු මේ කතාව ලස්සන කරපු හැමෝටම ස්තූතියි ❤❤❤️🕊️
Paara Dige || Episode 548 || පාර දිගේ  || 03rd July 2023
22:24
Swarnavahini TV
Рет қаралды 1,4 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,6 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 82 МЛН
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4,2 МЛН
Paara Dige || Episode 545 || පාර දිගේ  || 27th June 2023
22:17
Swarnavahini TV
Рет қаралды 1,3 МЛН
Hitha Illana Tharu || හිත ඉල්ලන තරු || 2021-11-07
2:01:53
Swarnavahini TV - Live
Рет қаралды 1 МЛН
Paara Dige || Episode 549 || පාර දිගේ  || 04th July 2023
21:43
Swarnavahini TV
Рет қаралды 1,4 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 1,6 МЛН