Paara Dige Episode 56 || පාර දිගේ || 05th August 2021

  Рет қаралды 1,170,987

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер
@clainmarsh4715
@clainmarsh4715 3 жыл бұрын
භානු Sing කරද්දි බණ්ඩා අරක්කු වීදුරුව අතේ තියන් මූණෙ අහිංසක හිනාවක් දාගෙන බලං හිටපු හැටියටනම් දුක හිතුනා. බණ්ඩා ඔක්කොම ගේම් දීල අත පිහදාගෙන අනිත් උන්ට හරියනවා බලාගෙන පත්තකට වෙලා තනියම සතුටු වෙනවා. ඌ තාත්තා කෙනෙක් වගේ යාළුවන්ට 💖
@ashayadubai7534
@ashayadubai7534 2 жыл бұрын
ඔව් බන්ඩ මරුනෙ
@Lk_Academy
@Lk_Academy Жыл бұрын
හ්ම්ම් ඔව් අපේ සෙට් එකෙකුත් ඉන්නව ඒම ඌ යාලුවෙ 3ක්ගෙ සතුට වෙනුවෙන් ගමේ අයගෙන් ඒ කොල්ලගෙ අම්මලාගෙන් බැනුම් අහල ඒ කොල්ලගෙ කෙල්ලගෙ පැත්ත අරගෙන දැන් ගෙදරින් පිට ඉන්නෙ ගෙදරින් එලවලා
@amalilalchandra9284
@amalilalchandra9284 Жыл бұрын
ඔව් අනේ
@indikapradeep4898
@indikapradeep4898 3 жыл бұрын
සද්ධාමoගල මහතාගේ තවත් විශිෂ්ඨ නිර්මාණයක්...❤️❤️🙏🙏
@silwasilwa4613
@silwasilwa4613 3 жыл бұрын
Marama lassanae mama qatar wala hamasama balanawa.
@kanthiabeynayake2095
@kanthiabeynayake2095 2 жыл бұрын
V
@shanthidesi7504
@shanthidesi7504 2 жыл бұрын
ධඅනුමි තසන්යා එක
@0wassana0
@0wassana0 3 жыл бұрын
Covid19 නිසා රෝගිිව සිටින සියලුම දේනාට ඉක්මන් සුවය ලැබෙිවා 🙏
@sandeepani9tytwo660
@sandeepani9tytwo660 3 жыл бұрын
🙏❤️
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
එසේම වේවා ,,🙏🙏🙏
@sewwandirathnayaka9406
@sewwandirathnayaka9406 3 жыл бұрын
සියලුම දෙනාට ඉක්මන් සුව ලැබේවා. ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි
@indraedirisinghe3169
@indraedirisinghe3169 3 жыл бұрын
I pray Recover all the corona patients as soon..... Budu saranai... Natha devi pihitai.....
@dilrukshibalasuriya4497
@dilrukshibalasuriya4497 3 жыл бұрын
Thanks
@gayanmadusanka5420
@gayanmadusanka5420 3 жыл бұрын
රෙහාන් බන්ටි set වෙනවට කැමති අය කො ❤❤❤❤මම කැමති
@ausharajanayka2139
@ausharajanayka2139 3 жыл бұрын
Hmm mama nam ekanma kemathi 👌
@Nilu157
@Nilu157 3 жыл бұрын
❤️
@gkcell345
@gkcell345 3 жыл бұрын
🙋‍♀️🙋‍♀️🙋‍♀️
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
🙌🙌🙌🙌🙌
@ghanakwt3980
@ghanakwt3980 3 жыл бұрын
APENAM HAREMA KAMATE ANAE
@chamu1786
@chamu1786 3 жыл бұрын
බන්ටි ,භානු, බන්ඩා ඒ යාලුකම නම් මරු..සහෝදරයෝ වගේ ..මොන ප්‍රශ්නෙදි උනත් එකට ඉන්නවා ..😆❤
@nimanthiariyadasa7187
@nimanthiariyadasa7187 3 жыл бұрын
Yes💯 triple B❤
@anjani9958
@anjani9958 3 жыл бұрын
බන්ටිට act කරන නිළියගේ නම මොකක්ද
@ruwanthilakarathna2096
@ruwanthilakarathna2096 3 жыл бұрын
@@anjani9958 dusheni
@ajithkumara3372
@ajithkumara3372 3 жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@anjani9958
@anjani9958 3 жыл бұрын
@@ruwanthilakarathna2096 thanks
@chandikumari2606
@chandikumari2606 3 жыл бұрын
බානුගෙ සිංදුවනමි සේරම ඇහුව හරිම ලස්සනයි බංටි ගොඩාක් අහිංසකයි එතන
@bw5617
@bw5617 3 жыл бұрын
කොම උනත් mr අධිකාරී සුපිරියටම කරනවා චරිතෙ
@lalithsusantha6570
@lalithsusantha6570 3 жыл бұрын
ටෙලිඩ්‍රාමා නව මානයකට ගෙන ගිය සද්දාමංගල සර්ගේ තවත් සුපිරියක්
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 3 жыл бұрын
👍👍
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 3 жыл бұрын
අම්මෝ පුදුම ලස්සනක් දැන් පාරදිගේ.. අද කොටස නම් සුපිරියි කියන්න වචන නෑ.. ඇත්තටම අපි ඇබ්බැහි වෙලා කිව්වොත් නිවැරදියි... බංඩාර ඇතුළු සියලු නළු නිළි පිරිසට බොහොම ස්තූතියි ප්‍රේක්ෂකයන් වන නරඹන අපට සාධාරණයක් ඉටු කරනවට.. ආදරෙයි හැමෝටම ♥️💛🧡
@බණ්ඩා-ච5ජ
@බණ්ඩා-ච5ජ 3 жыл бұрын
බණ්ඩට තමයි ඔක්කොම බාල්දි පෙරලෙන්නේ කියන අය කෝ 😎🤩👇👇👇👍👍👍👍
@beautifulworld9079
@beautifulworld9079 3 жыл бұрын
Hmm
@siththiraseena3338
@siththiraseena3338 3 жыл бұрын
U
@siththiraseena3338
@siththiraseena3338 3 жыл бұрын
U
@බණ්ඩා-ච5ජ
@බණ්ඩා-ච5ජ 3 жыл бұрын
@@siththiraseena3338 හ්ම්ම්
@darshidarshi2524
@darshidarshi2524 3 жыл бұрын
සර්ගේ දුවගේ හිත නමි මොනවා නැතත්,හානු ලග නතර වුනා වගේ රේහාන්ට නමි බන්ටි තමා හොද මොනවා උනත්,බන්ටි හානු,බන්ඩා ජුඩා අබි සහොදරයෝ වගේ හොදම යාලුවෝ❤❤
@jeevanviraj7022
@jeevanviraj7022 3 жыл бұрын
රෙක්සි... ඒ තාත්වික චරිතය කතාවෙ අත්‍යාවශ්‍යම චරිතයක් වගේම කතාව විශිෂ්ට නිර්මානයක් වේවි සද්ධාගෙ... බණ්ඩො ආදරෙයි ඒ අව්‍යාජත්වයට.ගයාන්ගෙ ගීතය හදවතටම වැදුන අය.....
@angelvishuu5777
@angelvishuu5777 3 жыл бұрын
රෙහාන්ගෙයි බංටිගෙයි කොටස් වැඩි කරන්නකෝ....ශෝයි අනේ ඒ දෙන්නා...❤️❤️
@nadeeshalakmali3011
@nadeeshalakmali3011 3 жыл бұрын
Ow.ow
@chathurasandaruwan7052
@chathurasandaruwan7052 3 жыл бұрын
Akenma....hema adara kathawakatama wadiya a kathawa lassanai..❤
@ukkumenika7307
@ukkumenika7307 3 жыл бұрын
Aththatama
@-samaje8595
@-samaje8595 3 жыл бұрын
උබ එහෙනම් ගිහින් ඒ කතාව ලියපං 😂
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 3 жыл бұрын
ඒකතමා ආසයි ඒ දෙන්න එකට ඉද්දි බලන්න
@Chandima563
@Chandima563 3 жыл бұрын
ගයාන් ගේ සිංදුව අහලා අමුතුම ලොකයකට ගියා වගේ හිතුන අය ඉන්නවද ලයික් එකක් දාන්න සිංදුව සුපිරි නම් මට නම් හිතට වැදුනා 😍🖤🌸
@teletubby1008
@teletubby1008 3 жыл бұрын
බණ්ඩා පිට එකෙක් උනත් එක කුස උපන් සහෝදරයෙක්ටත් වඩා බන්ටිගෙ බානුලාගෙ සතුට දැකල සතුටු වෙන කොල්ලෙක්! 🙏🏻🥺
@ramanpriyanta3621
@ramanpriyanta3621 3 жыл бұрын
මේ නාට්‍යයේ ලස්සනම කොටස අදයි හරිම ලස්සනයි මම ගොඩක් ආසාවෙන් සහ උවමනාවෙන් බලනම නාට්‍යයක් හොදට කරන්න ජය ණියතයි සම්මාන ලැබෙන ලකුණු පෙනෙනවා ඔබලාට ජය හා සතුට ජෙසු පිහිටයි
@shehantravelandfood4799
@shehantravelandfood4799 3 жыл бұрын
රෙහාන් බන්ටි කවදා හරි එකතු වෙයි කියලා මට හිතෙනවා 😍😍❤️
@wapwidanaarachchiarachchi8047
@wapwidanaarachchiarachchi8047 3 жыл бұрын
ගයාන්ගේ ගායනය නම් අති විශිෂ්ටයි ...පුදුම ලස්සන ගායනයක් ...සුභ පැතුම් ...
@chandimawirajini3617
@chandimawirajini3617 3 жыл бұрын
ow bn
@chamalasantha6416
@chamalasantha6416 3 жыл бұрын
උගෙ සිංදුව ඌ ලස්සනට කියන්නෙ නැතුව අපි කියන්නද බං 🖤
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 3 жыл бұрын
කියල වැඩක් නෑ බං...මම කී සැරයක් ඇහුවද මන්ද?
@sujathamary6364
@sujathamary6364 3 жыл бұрын
රෙහාන්ගෙයි බන්ටිගෙයි කොටස් වැඩි කරන්න ... ඒ කොටස් ආදරනීය වේවි..❤️❤️
@ghanakwt3980
@ghanakwt3980 3 жыл бұрын
OW ANAE
@ireshakumari7404
@ireshakumari7404 3 жыл бұрын
Essarahata Ehema wevi neda.
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
බන්ඩා මාරම හිත හොද කොල්ලා පේනවා නේද අනිත් අය ගැන තමයි හිතන්නෙ තමන්ට වඩා ,😘💐❤️,, එහෙම යාලුවො අද කාලේ අඩුයි
@chammaxxx
@chammaxxx 3 жыл бұрын
එහෙම හිතන එවුන්ටම තමයි යාලුවෝ කියන උං බර පංතියෙන් ඇරල යන්නේ
@shehantravelandfood4799
@shehantravelandfood4799 3 жыл бұрын
බානුගේ ගායනය නම් සුපිරි කියන අය කෝ.. ❤️
@ceylonnewsglobal6889
@ceylonnewsglobal6889 3 жыл бұрын
බණ්ඩා හරි ලස්සන කතාවක් කීවා. සල්ලිවලින් වෙන් කරාට, අපි හැමෝම මිනිස්සුනේ බං....💥💥💥💥
@TestOneOfficial
@TestOneOfficial 3 жыл бұрын
ජීවිතය දිනන්නට වෙරදරන්නී ඇයයි " බන්ටි ❤️
@enokapriyadarsani6700
@enokapriyadarsani6700 3 жыл бұрын
ලංකාවෙ කතාව සීංහල බසාවට තැන දෙන්නැති කලකන්නි
@indrawathiwijekrishna2874
@indrawathiwijekrishna2874 3 жыл бұрын
නාඩගම්කාරයෝ වගේම ආසාවෙන් බලනන නාට්‍යයක් බන්ඩ බන්ටි බානු මෙයාල ඔක්කොමල සුපිරි රංගනය
@sarihewage6139
@sarihewage6139 3 жыл бұрын
Ai Rehan
@indrawathiwijekrishna2874
@indrawathiwijekrishna2874 3 жыл бұрын
@@sarihewage6139 ඔව් රෙහානුත් හොඳින් රෙක්සිත් හොඳයි
@Deraannewsonline
@Deraannewsonline 3 жыл бұрын
ආව් බන්ටිගෙ පෙම් බැල්ම 😍 රෙහාන්ගෙ හිනාවෙ ලස්සන අද 😄
@Deraannewsonline
@Deraannewsonline 3 жыл бұрын
@@Old_is_gold_uddika_fans හූයි 🙈😄
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 Жыл бұрын
14.07 like a bunny.
@pradeepnanayakkara6991
@pradeepnanayakkara6991 3 жыл бұрын
නැති බැරි කමට ඔයවගේ දේවල් කෙරුවට යාළුවෝ දිහා බලාගෙන සතුටු වෙන සුපිරි යාළුවෙක් තමයි බංඩා කියන චරිතය අදත් කතාව ඒතරම්ම සුපිරි සුපිරි සුපිරිම සුපිරි
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
කොරෝනාඋවදුරෙන් පීඩාවිදින සියලුදෙනාම සුවපත්වේවා මේ උවදුර ලොවින්තුරන්වේවා සියලුදෙනාටම සෙත්වේවා
@megalink4934
@megalink4934 3 жыл бұрын
මාරම ලස්සන ජොඩුව මේ දීගය කැඩෙන එකක් නෙමෙයි දිනෙන් දින ගැලපි ගැලපි ආදරෙන් බැදෙන එකක්.
@shiraniogino657
@shiraniogino657 3 жыл бұрын
අපේ එකි රෙහාන් කාරයා බැන්දොත් කොහොමඳ.. ♥️♥️♥️
@ceylonnewsglobal6889
@ceylonnewsglobal6889 3 жыл бұрын
ඉයේ හරිම ලස්සනයි රෙහාන්ගේ අත පටලවන් බන්ටි හිටපු විදිහ...
@sarihewage6139
@sarihewage6139 3 жыл бұрын
Yaa machine ne
@malimapa2006
@malimapa2006 3 жыл бұрын
ආන්ටිද 🤣🤣🤣😀😀😛
@sadeepasubash7175
@sadeepasubash7175 3 жыл бұрын
මොනවා වුණත් rehange waif ne banti...තවත් ඉදිරියට rehanta bantiwa නැතිව ma bari wei..bantilage අම්මයි තාත්තා denna දැන ගත්තාම මොනවා hitheida??
@ceylonnewsglobal6889
@ceylonnewsglobal6889 3 жыл бұрын
කෝ බලන්න. ඉන්දියන් මෙලඩියක් වුනත් රිවයින් කරමින් භාණුගේ සිංදුව අහපු අය... 🖐🏻🖐🏻🖐🏻🖐🏻🤩🤩🤩🤩🤩🤩
@hsbsjrhdhdh9283
@hsbsjrhdhdh9283 2 жыл бұрын
🌹♥🌹♥♥♥♥
@hsbsjrhdhdh9283
@hsbsjrhdhdh9283 2 жыл бұрын
❤❤❤
@wimalpriyangi8842
@wimalpriyangi8842 3 жыл бұрын
බන්ඩ නියම යාළුවා ..බන්ටි,භානු ,අනිත් දෙන්න ඇතුළුව යාලුවෝ ටික ගොඩ දාගනි ..ජය වේවා බන්ටි ...
@slkuwait4540
@slkuwait4540 3 жыл бұрын
බන්ටි තරම් ලස්සන කෙල්ලෙක් එතන හිටියේ නෑ ❤
@nadunlakshitha5387
@nadunlakshitha5387 3 жыл бұрын
ගයාන් අයියාට ආදරේ කට්ටිය මේ පැත්තට ❤️❤️😍😍😍
@dilinidisanayaka9826
@dilinidisanayaka9826 3 жыл бұрын
අලුවිහාරසරණි මගේ වයිෆ් කියද්දි බන්ටි වටපිට බැලුවේ banda අහගෙන ඉන්නවාද කියලා 😜
@asianboy5500
@asianboy5500 3 жыл бұрын
ආන්ටි පාර්ටි එකේ අනිත් කෙල්ලොන්ට වැඩිය කෑල්ල කියන අය මේ පැත්තට
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 3 жыл бұрын
ආය නැත්තම් බන්ටි තමා ලස්සනම 😝
@shirlyjayarathna7634
@shirlyjayarathna7634 9 ай бұрын
Banty thama lassanama
@jplife7773
@jplife7773 3 жыл бұрын
ආන්ටි සරනී කයද්දිනමි ඇත්තටම දුක හිතුනා අප්ප 😢
@Lgo-d6g
@Lgo-d6g 3 жыл бұрын
Aunty කියන්නේ ai එච්චර පොඩි කෙල්ලෙක්ට. පිස්සු as පෙනෙන්නේ නැද්ද?
@TheShadowSwan99
@TheShadowSwan99 3 жыл бұрын
අද භානුගෙ ගායනයට මගෙන් ❤️❤️❤️❤️❤️❤️❤️
@ghanakwt3980
@ghanakwt3980 3 жыл бұрын
GODAK LASSANAE
@sanju9076
@sanju9076 3 жыл бұрын
බන්ටි අලුවිහාරෙට කැමති වගෙ නේ 🤗🤗
@ceylonnewsglobal6889
@ceylonnewsglobal6889 3 жыл бұрын
ඔව් ඔව්..
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Ow ekane car eka neweththuwe nehe kiyala Mala penala giye😄😄
@shayamasamaranayake151
@shayamasamaranayake151 3 жыл бұрын
Nadagam karayintath wada lassanai
@anjani9958
@anjani9958 3 жыл бұрын
බන්ටිගේ නියම නම මොකක්ද
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
@@anjani9958 Dhusheni
@upeksha791
@upeksha791 3 жыл бұрын
කූඹියෝ එකෙ ජෙහාන් ගහපු ගෙම පරාදයි බන්ඩා ගහන් ගෙම් මෙකේ.❤️❤️
@nayanthikachamali5506
@nayanthikachamali5506 3 жыл бұрын
තමන්ගේ යාලුවෝ දිහා බලලා බංඩා තනියම සතුටු වෙන විදිය 😢😢💖💖
@KM-nd8wf
@KM-nd8wf 3 жыл бұрын
බන්ඩාව ජනප්‍රියම නලුවා කරමුතේ 💪😊
@yuwanisavindi8762
@yuwanisavindi8762 3 жыл бұрын
Ekenma
@KM-nd8wf
@KM-nd8wf 3 жыл бұрын
@@yuwanisavindi8762 💪
@malmilakshini44
@malmilakshini44 3 жыл бұрын
Aniwa
@thusharadilruksh2034
@thusharadilruksh2034 3 жыл бұрын
සද්ධාමංගල මහතාට ගොඩාක් ස්තුතියි .ජයෙන් ජය
@eazybro7644
@eazybro7644 3 жыл бұрын
මේක නම් සුපිර් ජයප්‍රකාෂ් මහත්තයා සහ සූරියබන්ඩාර සුපිරිම හදවත් දෙකක් අපි ගොඩාක් ආදරේ
@dithmijayawardhana7352
@dithmijayawardhana7352 3 жыл бұрын
අදනම් හරිම ලස්සනයි... 💗 "ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නම් ඔබ වෙනුවෙන් මා මියදෙන්නම්"
@kushaniramanayake2981
@kushaniramanayake2981 3 жыл бұрын
රෙක්සි මාර විදියට friendly 🤗🤗
@morlypiumi1183
@morlypiumi1183 3 жыл бұрын
පව් අපේ බන්ටියට ඇන්ටිලු...උන් ඔක්කටම වඩා ලස්සනයී අපේ බන්ටී...බනුගෙ සින්දුව ලස්සනයි...බන්ඩාට ආදරෙයි . හිත හොද යාලුවෙක් අදකාලෙ ඒ වගේ යාලුවො හොයන්න නෑ..
@classictelevision4677
@classictelevision4677 3 жыл бұрын
පාර දිගේ තුලින් සමහර විට කියවෙන්නේ ඔබේත් මගේත් කතාව නොවෙන්න පුළුවන්.නමුත් මේ රටේ දුප්පත් පීඩිත අහිංසකයින් රැසකගේ ජීවිත කතාව මෙයම නොවේද? පාර දිගේ පට්ටම ලස්සන කතාවක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@lavathmiansofficial4455
@lavathmiansofficial4455 3 жыл бұрын
👍👍
@classictelevision4677
@classictelevision4677 3 жыл бұрын
@@lavathmiansofficial4455 Thanks ❤.
@vfernando8625
@vfernando8625 3 жыл бұрын
Ow
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
My wife කියද්දී සරණිගෙ හිනාව ,,🥰🥰
@ceylonnewsglobal6889
@ceylonnewsglobal6889 3 жыл бұрын
භාණුට වඩාත්ම මැච් වෙන්නේ නානාගේ දුවට වඩා බොස්ගේ දුව. ❤️❤️
@jananimaheshika6502
@jananimaheshika6502 3 жыл бұрын
Boss ge duwa set wei wage thamai
@ceylonnewsglobal6889
@ceylonnewsglobal6889 3 жыл бұрын
@@jananimaheshika6502 👍
@sadeepasubash7175
@sadeepasubash7175 3 жыл бұрын
Ado කතාවේ set කරන්න oni bosage දුව මොකද banuwath enna oni තැනකට
@uvindusujampath7118
@uvindusujampath7118 3 жыл бұрын
දැන් දහපාරක් විතර මේ කොටස බලන්නෙ😁❤️
@wasantikumari8885
@wasantikumari8885 3 жыл бұрын
අලුවිහාරේ කියන්න තරම් වරදක් නෑ බන්ට්ට. ගැලපෙනවා කොහොමත් අන්තිමේදී ඔය දෙන්න එකතු වෙනව
@shanprasad3304
@shanprasad3304 3 жыл бұрын
Oya kohomada danne
@saranethmi8229
@saranethmi8229 3 жыл бұрын
බන්ටි වෙනුවෙන් භානු sing කරද්දි බන්ටිගේ මූනේ තිබ්බ හිනාව...❤️
@apesithuveli_7506
@apesithuveli_7506 3 жыл бұрын
මා දන්නේ ආදරේ ගැන විතරයි ...හරිම ලස්සනයි 👍👍👍👍👍❤️❤️❤️❤️ සිංදුව
@musicwithchamee8039
@musicwithchamee8039 3 жыл бұрын
Hiru oya🤗
@chamindakumara9506
@chamindakumara9506 3 жыл бұрын
අමිමප ...
@nayanisadarekha1435
@nayanisadarekha1435 3 жыл бұрын
💖💖💖💖💖
@nalikadayananda8380
@nalikadayananda8380 3 жыл бұрын
රෙහාන් අලුවිහාරේ..අපේ මන්ත්‍රී තුමා😍😍 අතිවිශිෂ්ට රංගනයක බංඩා, බංටී ,භානු,ශෝයි ..
@ceylonnewsglobal6889
@ceylonnewsglobal6889 3 жыл бұрын
බංටිට මල බොස්ගේ දුව ඇන්ටා කිවාම 😁😁😁😁😁
@chanuviduchanuvidu4516
@chanuviduchanuvidu4516 3 жыл бұрын
🤣🤣🤣🤣🤣
@monicaperis1199
@monicaperis1199 3 жыл бұрын
😂😂matat yakanegga
@වස්සාන
@වස්සාන 3 жыл бұрын
නාඩගම්කාරයෝ නාට්‍ය ඉවර වුණාට මෙි පාටිය තියෙනවා අද 👍 2 Million ස්වර්ණවාහිනී දිනපු එකේ සතුට සමරන 🤣
@classictelevision4677
@classictelevision4677 3 жыл бұрын
නාඩගම්කාරයෝ වගේම ලස්සනයි මේකත්. ❤❤❤❤❤
@ghanakwt3980
@ghanakwt3980 3 жыл бұрын
OW MARAMA LASSABAE
@annharper4853
@annharper4853 3 жыл бұрын
නාඩගමි කාරයෝ ක්‍රන්‍ර ගොඩක් මෙික එක්ක බලනකොට ගොන් ආතල් අර කොන්ඩ ක්‍රරැල්ලගෙ අ පේ රටෙි වැඩි ප්‍රරඉන්න ඇග ‌ වැඩිල මොලේ නොවැඩ්‍රන එව්‍රන්ට ආතල් ගන්ඩ හොදයි
@nilminigunawardana7130
@nilminigunawardana7130 2 жыл бұрын
Paradige better
@nilminigunawardana7130
@nilminigunawardana7130 2 жыл бұрын
Para dige much better
@travelvillage3077
@travelvillage3077 3 жыл бұрын
උද්දික ප්‍රේමරත්න ගොඩක් ලස්සනයි
@Hasith640
@Hasith640 3 жыл бұрын
බන්ටියට වෙච්ච දෙයක් 😂😂 මොනාද කියන්නේ කියල බලන් ඉන්න විදිය පව් යකෝ 😀👍
@priyaherath3676
@priyaherath3676 3 жыл бұрын
මගෙ ආසම teledrama එක පාර දිගේ❤️❤️❤️❤️
@sulochanaoruwalage487
@sulochanaoruwalage487 3 жыл бұрын
Krishu මහත්මයා ගේ කටහඩට කැමති කට්ටිය කෝ
@suduhansi6590
@suduhansi6590 3 жыл бұрын
ඔව් එයාගෙ spoken inglish වලට තමා මම වැඩිපුර කැමති . ඇත්ත ජිවිතයේත් එයා ඇමරිකන් කම්පැණි එකක CO කෙනෙක් කියලා මේ ලගදී වැඩසටහනක කිවුවා. ලස්සනයි පාර දිගේ ඩ්‍රාමා එක ගොඩාක් ආදර්ශමත් නාට්‍යයක්..❤️
@savaniwijesinghe2799
@savaniwijesinghe2799 3 жыл бұрын
He was one of the top notch ceos in Sri Lanka. Caltex lubricants ceo වෙලා හිටියේ.
@SuduNonasFood
@SuduNonasFood 2 жыл бұрын
මාරම ලස්සන ටෙලිනාට්‍යක්.යූ ටියුබ් එකේ එක දිගටම බැලුවා.ඒ බංඩගෙ චරිතෙට සම්මාන ගන්න තරම් සහ මෙච්චර කතා බහට ලක් වෙන්න පාර දිගේ ටෙලිනාට්‍යේ මොකද්ද විශේෂත්වය කියලා තිබුන කුතුහලය නිසාමයි සර්ච් කරලා බලන්න හිතුනෙ.ඇත්තටම හැමෝගෙම රංගනය අතිවිශිෂ්ටයි.මේකප් එකේ ඉදන් පවා හරිම තාත්විකයි.
@SandaruwanKeerthirathna
@SandaruwanKeerthirathna 3 жыл бұрын
*_ඉන්ග්‍රිසි කතා කරනකොට සිංහල සබ් දාන්න කියලා යොජනා කරනවා.. මොකද මෙ කතාව රස විදින ඉන්ග්‍රිසි නොදන්න පිරිස වෙනුවෙන් සාදාරනයක් කරනවා නම් හොදයි.. It is suggested to put Sinhala SUBTITLE while speaking English .. because it would be good if justice is done for those who do not know English who enjoy this story_*
@slcricket1611
@slcricket1611 3 жыл бұрын
බන්ටියි රෙහානුයි ආයේ වෙන් වෙන්නේ නෑ මං හිතන්නේ ඒ දෙන්නා එකට ජීවත් වෙයි
@chathurikadesilvaMH
@chathurikadesilvaMH 3 жыл бұрын
බණ්ඩා තමා බණ්ඩා😂 හොඳම නළුවා සම්මානෙ දෙන්න ඕනේ 👌
@ghanakwt3980
@ghanakwt3980 3 жыл бұрын
SUWER MAE SARAE LABENNNAMA ONE
@niro9989
@niro9989 3 жыл бұрын
අනිවාර්යෙන් ❤
@nanndanasaman8140
@nanndanasaman8140 2 жыл бұрын
dunna.
@krishanthagayan5876
@krishanthagayan5876 3 жыл бұрын
අද භානුගෙ සිංදුවනං පටිට ලස්සනයි 👍👍👍❤❤❤
@asokaperis6508
@asokaperis6508 3 жыл бұрын
වෙනම රසයක් තියෙන අදට ගැලපෙන නාට්‍යයක් ලස්සනයි ආසාවෙන් බලනවා 🙏🙏🙏🙏🇱🇧🇱🇧
@SLliveHits
@SLliveHits 3 жыл бұрын
බන්ඩ තමයි හොදටම කරන්නෙ 😂 ලොක්කගෙ දුවත් බානව ඕක දෙයියන්ගෙම පිහිටයි අළුවිහාරෙට
@dilmimaleesha9490
@dilmimaleesha9490 3 жыл бұрын
දවසින් දවස අපිව පිස්සු වට්ටන්වා මේ කතාව 🥰
@sahanabeysekara8997
@sahanabeysekara8997 3 жыл бұрын
රෙක්සි කියන්නේ හිත හොද මිනිහා...❤ තනි කලේ නෑ බන්ටුවයි....බණ්ඩාවයි
@heenkollo-production
@heenkollo-production 3 жыл бұрын
ආසාවෙන් බලන කතාවක් එක කොටසක්වත් මග ඇරෙන්න නොදි බලන එකම කතාව මේ වගේ කතාවල episode වැඩි උනත් කමක් නෑ හැම පැත්තක්ම සමබරව ගෙනියන කතාවක් ❤️
@SK76ROAR
@SK76ROAR 3 жыл бұрын
බණ්ඩා උඹේ acting නම් එන්න එන්නම sharp වෙනවා. ඇත්තටම බාගයක් ගහලද මන්දා මුහුණෙ expressions අර විදිහට ගත්තේ. පට්ට ආ..
@chiko9395
@chiko9395 3 жыл бұрын
Banda best acting the whole show is on him and bunty. So far the best teledrama
@මධූවීරසිංහ
@මධූවීරසිංහ 3 жыл бұрын
මේ පාටියට අනිත් අයව කොහෙන් හොයා ගත්තද මන්දා...🤣🤣🤣🤣
@gayanashoka9689
@gayanashoka9689 3 жыл бұрын
ගයියාගේ ගායනය සුපිරි 🌹🌹🌹ඩ්‍රාම එක සුපිරි 💞💞💞💞
@SM-pm8xi
@SM-pm8xi 3 жыл бұрын
මුන් සරනිට ආන්ටි කියලා කින්ඩිය දැම්මා 😥😥
@upuljayasinghe9208
@upuljayasinghe9208 3 жыл бұрын
බංඩා කියන්නෙ සුපිරිම පොරක් 💙
@gretawarnakulasuriya9889
@gretawarnakulasuriya9889 3 жыл бұрын
හරිම ආසාවෙන් බලන නාට්‍යයක් ..ලස්සනයි ඇත්තටම ...
@rashinipeshila3089
@rashinipeshila3089 3 жыл бұрын
රෙහාන් බන්ටි එකතු වෙනවා නම් කොච්චර ලස්සනයිද❤️😍
@මදුරංගසේනාල්
@මදුරංගසේනාල් 3 жыл бұрын
අද නම් මරුවට තියෙයි කතාව
@inthishabalasooriya633
@inthishabalasooriya633 3 жыл бұрын
බන්ටිගෙ රගපෑමත් බන්ඩගෙ වගේම සුපිරි..💗💗
@unibrawahini9770
@unibrawahini9770 3 жыл бұрын
කිසිම කතාවක නැතුව මේ කතාවෙ සමහර කොටස් දෙතුන් පාර බැලෙනවා ඒ තරම් හැගීම් තියෙනවා මේකෙ
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 3 жыл бұрын
Yes
@shansani8183
@shansani8183 3 жыл бұрын
math...
@nilkaslivanilkasliva2536
@nilkaslivanilkasliva2536 3 жыл бұрын
මේ කොටසම මම 29 පාරක් බැලුවා 😁😋
@piyumijayakody991
@piyumijayakody991 3 жыл бұрын
Uddika's acting is very natural....
@jayanikavindya8060
@jayanikavindya8060 3 жыл бұрын
බංටියට රෙහාන් මහත්තය ගැන ආදරේ හිතිලනෙ.ආව් ආව් 🤭🤭❤️❤️❤️👌
@shanprasad3304
@shanprasad3304 3 жыл бұрын
Ai oyata jealous da🤣🤣
@classictelevision4677
@classictelevision4677 3 жыл бұрын
වෙනස්ම විදියේ කතාවක්. ❤❤
@vishmigamage9189
@vishmigamage9189 3 жыл бұрын
ගයාන් අයියගේ සිංදුව නම් මරු ♥️😍👌
@janushawijemanna2992
@janushawijemanna2992 3 жыл бұрын
I'm addicted this ♥️ Uddika premarathne your acting is superb 😌
@thusithlall244
@thusithlall244 3 жыл бұрын
දුප්පත් මිනිසුන් උන්ගෙ එවුන්ට සතුටක් තැනක් ලැබෙද්දි දැනෙන හැගිම සතුට සෙනෙහස ආදරේ ...
@donkapila7799
@donkapila7799 3 жыл бұрын
භානු ගෙ සිංදුව කොච්චර බැලුවාත් එපා වෙන්නෙ නැ දර්ශන තලයත් සුපිරි
@ceylonpissa3521
@ceylonpissa3521 3 жыл бұрын
සිංදුව දෙපාරකට වඩා අහපු අය කෝ
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 3 жыл бұрын
Tv එකෙන් බලල මේකෙනුත් බලන්ව ඒ තරම් ආසයි රෙහානුයි සරනි බලන්න 😝😌
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 3 жыл бұрын
රෙහාන්ගෙ හොර බැල්ම කට්ටිය එයාගෙ beautiful wife කියද්දි හෙන ගැම්මෙන් ඉන්නෙ 😝
@kalharisamarasinghe2189
@kalharisamarasinghe2189 3 жыл бұрын
උද්දික අයියගේ ඇක්ටින් නම් නියමයි.
@thusharadilruksh2034
@thusharadilruksh2034 3 жыл бұрын
සිංදුව විතරක් හය වතාවක් බැලුවා 💖💖👍👍
@Lifeblessed101
@Lifeblessed101 3 жыл бұрын
මේ කතාවෙ බණ්ඩට නම් හරියන්නම ඕන අනිත් යාලුවො ගැන තමන්ටත් වඩා හිතන හොඳ යාළුවෙක් ❤️
@sandu...7547
@sandu...7547 3 жыл бұрын
බන්ටි කොණ්ඩෙ ලූස් හෙයා දැම්ම නම් තවත් ලස්සනයි. 😊😊
@namalfernando8155
@namalfernando8155 3 жыл бұрын
සිංදුව නමි ඇත්තටම මාරම ලස්සනයි .නියමයි මල්ලී
@chathurangasrimal5683
@chathurangasrimal5683 3 жыл бұрын
මේ වගේ ලස්සන කතාවක් unlike කරන උන් ඉන්නවනේ ඇත්තට..😡
@dilupasandaruwan3783
@dilupasandaruwan3783 3 жыл бұрын
මේකනම් පට්ට කතාව ආයිබොවන්ඩ
@jessicamucha250
@jessicamucha250 3 жыл бұрын
බන්ටි හරිම ලස්සනයි . .. බානුට හරි යන්නෙ බොස්ගෙ දුවව තමා. ගයා ඔයාගෙ සින්දුව පට්ට
Paara Dige Episode 57 || පාර දිගේ  ||  06th August 2021
22:24
Paara Dige Episode 182 || පාර දිගේ  || 31st January 2022
20:46
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Paara Dige || Episode 356 || පාර දිගේ  ||  04th October 2022
20:19
Swarnavahini TV - Live
Рет қаралды 1 МЛН
අහස් වියමන් - කෙටි චිත්‍රපටය
11:11
Dharani | Episode 226 28th July 2021
19:07
TV Derana
Рет қаралды 462 М.
Paara Dige || Episode 358 || පාර දිගේ  ||  06th October 2022
20:07
Swarnavahini TV - Live
Рет қаралды 1,3 МЛН
Paara Dige Episode 72 || පාර දිගේ  ||  30th August 2021
20:12