Paara Dige Episode 57 || පාර දිගේ || 06th August 2021

  Рет қаралды 939,986

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 609
@nishanfernando4938
@nishanfernando4938 3 жыл бұрын
රගපෑම් නම් බන්ඩා තමා ආයේ නියම නලුවො මෙන්න,දැන් කාලෙ ඉන්න සීනි බෝල නලුවෝ අතරෙ සම්මාන පිට සම්මාන දෙන්න ඕන නලුවො උද්දිකලා බන්ඩලා දුශේනිලා ❤️
@ajithuw
@ajithuw 3 жыл бұрын
බන්ඩා කියන්නෙ එදා මෙදාතුර ටෙලි ඩ්‍රාමා ඉතිහාසයේ බිහිවූ හොදම නලුවෙකි..
@mahindakarunarathne4951
@mahindakarunarathne4951 3 жыл бұрын
එකගයි... සුපිරි තාත්විකයි....
@udeshsanjana5388
@udeshsanjana5388 3 жыл бұрын
3yereet hhgg
@udeshsanjana5388
@udeshsanjana5388 3 жыл бұрын
@@mahindakarunarathne4951 h
@thilinasadaruwan5892
@thilinasadaruwan5892 3 жыл бұрын
A ithin ubalata thma
@sithumpathum7642
@sithumpathum7642 3 жыл бұрын
ow puduma ragapamak. man dakapu talented ma naluwek
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
කොරෝනා රෝගයෙන් පීඩා විඳින සියලු දෙනාම ඉක්මනින් සුවපත් වේවා කොරෝනාවෛරසය මුළු ලොවින්ම තුරන් වේවා සැම දෙනා හට සුවය ලැබේවා
@AllinOne-tx5uz
@AllinOne-tx5uz 3 жыл бұрын
Wish same
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/www/bejne/Y5PGn6Z4mtabipY
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
🙇‍♀️🙇‍♀️🙇‍♀️🖐🇦🇪
@sajeesajee3227
@sajeesajee3227 3 жыл бұрын
🙏🙏🙏
@asianboy5500
@asianboy5500 3 жыл бұрын
බණ්ඩා වගේ චරිතයක් ඇත්ත ජීවිතේ රගන්න ආසයි බං
@lifeenjoy2746
@lifeenjoy2746 3 жыл бұрын
බන්ටි ෙරහාන් චරිත මාරම ලස්සනයි...එතන බන්ටි ෙරහාන් ෙගන් සමු ගන්න තැන අැස් වලින් කතා කරන්ෙන එතන හරිම හරිම ලස්සනයි.මම එතනට හරිම අාසයි.❤❤❤
@shansani8183
@shansani8183 3 жыл бұрын
දුකක් හිතේ තියන් මේ නාට්ටිය බලන්න ආවම.. නාට්ටිය ඉවර වෙද්දි දුකක් තිබ්බද මතකත් නෑ. අති සාර්ථක නිර්මානයක්. නලුවො සියලු දෙනා චරිත වලට පන පොවනවා ලස්සනට
@lalithnandana1770
@lalithnandana1770 3 жыл бұрын
Hmmmmmmmmm
@Sharp-Academy
@Sharp-Academy 3 жыл бұрын
ඇත්තමයි.
@antonyajith7121
@antonyajith7121 3 жыл бұрын
Math ahmi
@mahimavlogs383
@mahimavlogs383 3 жыл бұрын
දුක් විදගෙන තමන්ගෙ දෙයක් හරි දීලා අනුන්ව සතුටු කරන බන්ඩා තමා චරිතෙ ❤
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/www/bejne/Y5PGn6Z4mtabipY
@fonsekafonseka6591
@fonsekafonseka6591 3 жыл бұрын
😍😍😍😍
@amishadilrukshi5765
@amishadilrukshi5765 3 жыл бұрын
බණ්ඩා රගපාන චරිතෙ. මම සැබෑ ජීවීතේ එහෙමයි. දුක් විදලා විදලා හැම සතේම පවුල වෙනුවෙන් එයාලගෙ සතුට වෙනුවෙන්.
@preddavlogssl_pradeep
@preddavlogssl_pradeep 3 жыл бұрын
බංඩා...උබට කවදාවත් සම්මානයක් නොලැබුනොත් ඒකට දුක් වෙන් එපා මොකද මේ ලංකාව...ජීවිතේ මටනම් උබේ රංගනය කවදාවත් අමතක වෙන්නේ නම් නැහැ..❤️🤕🙏💐👍
@anomarankoth2199
@anomarankoth2199 3 жыл бұрын
Ane ou eyata sammanayak denhnama ona
@thusharidesilva3731
@thusharidesilva3731 3 жыл бұрын
Yes
@preddavlogssl_pradeep
@preddavlogssl_pradeep 3 жыл бұрын
kzbin.info/www/bejne/qprLfXZ4orNsr6s
@mashidiwanga185
@mashidiwanga185 2 жыл бұрын
Dan nm banda🥇
@vineeshaperera2534
@vineeshaperera2534 2 жыл бұрын
Hanba una neda
@chamod2003
@chamod2003 3 жыл бұрын
නාඩගම්කාරයෝ,පාර දිගේ වැනි සමාජේ එක එක පැතිකඩ ගැන නිර්මාණ කරන සද්දා සර්ට පින්😍👍
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/www/bejne/Y5PGn6Z4mtabipY
@nnnadeeshan.4847
@nnnadeeshan.4847 3 жыл бұрын
Aai Aadirimuni😅😅😅😅
@0wassana0
@0wassana0 3 жыл бұрын
❤ බංඩා තමන්ගේ යාලුවන්ට කියලා දුන්න එකම පාඩම👍 ඒ් මිතුදම අද සාර්ථකයි👍 ලොකුකම් ආඩම්බරකම් පණ්ඩිතකම් සල්ලිකාරකම් ඔය හැමදේටම වඩා මනුස්සකමයි වටින්නේ ❤
@0wassana0
@0wassana0 3 жыл бұрын
❤ ⁣covid19 රොගිිව සිටින සියලුම දේනාට ඉක්මන් සුවය ලැබෙිවා 🙏
@0wassana0
@0wassana0 3 жыл бұрын
බණ්ඩාට කෙල්ලෙක් නැති වුණාට ⁣යාලුවොන්ට සෙටි කරලා සතුටු වෙන පුදුම චරිතයක් 😢
@charithmaduranga658
@charithmaduranga658 3 жыл бұрын
1
@angelshashi3400
@angelshashi3400 3 жыл бұрын
Kello onm n jiwithe sathutu wenna kiyl ekn pennanawa😍
@ceylonnewsglobal6889
@ceylonnewsglobal6889 3 жыл бұрын
කෝ බලන්න ආන්යා ❎ භාණු සෙට් වෙන්න ඕන කියන ප්‍රේක්ෂකයෝ... ටෙලිය ට්‍රෙංඩිං වෙන්නේ එවිට තමයි... ❤️❤️❤️❤️❤️
@krishanthagayan5876
@krishanthagayan5876 3 жыл бұрын
බංඩා තමා නියම වැඩකාරයා භානුට බොස්ගෙ දුව සෙට් උනොත් හොඳයි ❤❤❤❤❤
@pubuduchamara2496
@pubuduchamara2496 3 жыл бұрын
මැනික් කෑල්ලට වඩා අදිකාරිගේ කෑල්ල සෙට් බානුවට ❤️
@HD-hr9ox
@HD-hr9ox 3 жыл бұрын
එක්කෙනෙක්වත් සෙට් නැ.. බන්ටි සෙට් වෙනවා බානුට
@manujayalakshan1904
@manujayalakshan1904 3 жыл бұрын
ආන්‍යා ගෙ ඇත්ත නම මොකක්ද
@wimalpathirana131
@wimalpathirana131 2 жыл бұрын
@@HD-hr9ox 😅🤣
@nethmitathsarani6368
@nethmitathsarani6368 2 жыл бұрын
@@manujayalakshan1904 දේශානි නෙහාරා
@sandeepani9tytwo660
@sandeepani9tytwo660 3 жыл бұрын
ලෝකවාසී සියලූම COVID 19 රෝගීන් ඉක්මනින්ම සුව වේවායි ප්‍රාර්ථනා කරමු.🙏❤️
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/www/bejne/Y5PGn6Z4mtabipY
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
🙇‍♀️🙇‍♀️💛
@PushpaPushpa-ld5qe
@PushpaPushpa-ld5qe 3 жыл бұрын
🙏🙏🙏🙏❤❤❤❤❤
@hameedakundih8134
@hameedakundih8134 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏😢
@Eish-h
@Eish-h 3 жыл бұрын
🙏😷
@sandeepani9tytwo660
@sandeepani9tytwo660 3 жыл бұрын
සියල්ල අහිමි වුවත් සැබෑ මිත්‍රත්වය සැමදා පවතී..🌸
@sampathsdisanayaka5626
@sampathsdisanayaka5626 3 жыл бұрын
Hmm eka atthamai
@soldier2927
@soldier2927 3 жыл бұрын
එහෙම ද
@pradeepniroshana8677
@pradeepniroshana8677 3 жыл бұрын
අනිවාර්යයෙන්
@asianboy5500
@asianboy5500 3 жыл бұрын
මෙතුවක් කාලෙකට බණ්ඩා වගේ හිත හොද එකෙක් කිසිම කතාවක දැකල නෑ
@yashintharanuka9247
@yashintharanuka9247 3 жыл бұрын
කෙරොනා වසන්ගතෙන් පිඩා විදින සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබෙිවා සියලුම දෙවියන්ගෙ පිහිටයි
@Tha_Ra
@Tha_Ra 3 жыл бұрын
කොවිඩ් රෝගය නිසා පීඩාවට පත් අයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏❤️
@AllinOne-tx5uz
@AllinOne-tx5uz 3 жыл бұрын
Wish same
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/www/bejne/Y5PGn6Z4mtabipY
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 3 жыл бұрын
අමෝ රෙහන්ගෙයි බන්ටිගෙයි ඒ ආදරනීය මොහොත බෙල්ට් එක ගලව රෙහන්ගෙ ඇස් ඔලුවෙ 😹
@anushaamsams982
@anushaamsams982 3 жыл бұрын
ඒ වගේ සීන් ගොඩක් ඕන කියලා හිතෙන්නැද්ද
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 3 жыл бұрын
@@anushaamsams982 හිතෙනව එ දෙන්න තමාමරු
@chandanideepika7656
@chandanideepika7656 3 жыл бұрын
පාරදිගෙ බලන්න යලුවෙ ඔයා ල සියලු දෙනා හොදින් නෙද .ලංකාවේ කොරෙනා වසංගත යෙන් පිඩා විදින්න සියලු දෙනාට ඉක්මනින් සුව ලැබේවා බුදු සරනයි හැමෝට ම කියාප්‍රර්තා කරමු එක සිතින් මම කුවේට් 🌷🌷🌷🌷🙏🙏
@Music-rs3cy
@Music-rs3cy 3 жыл бұрын
කාලෙකින් බලන්න හම්බුන අපේ ජීවිත ලියවෙලා තියෙන සුපිරි කතාවක් ❤️
@dilinidisanayaka9826
@dilinidisanayaka9826 3 жыл бұрын
බන්ටිගේ couple dance එක බලන්න හිටපු අසරණ මම 😭😭😭😭
@ceylonnewsglobal6889
@ceylonnewsglobal6889 3 жыл бұрын
මලකෙලියයි... තවත් පාටියක්... 😂😂😂😂😂 රෙහාන් මැරෙන්නේ පාටිවලටම ගිහින්..
@dilumlakshan598
@dilumlakshan598 3 жыл бұрын
කොරෝනා රෝගයෙන් පීඩා විඳින හැමෝම සුවපත් වේවා 🥺🙏 කොරෝනා රෝගය ලෝකේන්ම තුරන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න..😥😔 බුදු සරණයි 🙏🙏
@Eish-h
@Eish-h 3 жыл бұрын
🙏😷
@ranifrando4544
@ranifrando4544 3 жыл бұрын
එසේම වේවා 🙏 කියලා ප්‍රාර්ථනා කරනවා 🙏 තෙරුවන් සරණයි 🌹 🌹 🌹
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 3 жыл бұрын
දුක් කරදර මොහොතකට අමතක වෙනවා මේ කතාව බලනකොට.❤❤
@oiupubh7088
@oiupubh7088 2 жыл бұрын
හැම දේම අමතක වෙනවා.
@krishanthishaki7356
@krishanthishaki7356 3 жыл бұрын
අමිමෝ බංඩා නියමයි රග පෑම දැන් උබට ඕනේ මැණික් කැටේද අනිත් කැටේද 🤣🤣
@janeebro5822
@janeebro5822 3 жыл бұрын
බන්ඩා හින්දම බලන උන් කෝ❤️❤️❤️❤️
@SS-vs2st
@SS-vs2st 3 жыл бұрын
අම්මෝ බන්ඩනම් සුපිරි ආතල් දෙන්නෙ😂😂 බන්ඩගෙ රංගනය පට්ට තාත්විකයි❤️
@nilantha-u5k
@nilantha-u5k 3 жыл бұрын
බොස් කොහොම හරි මුන් දෙන්නව එක ගෙදරකට ගෙනල්ලා තමා නවතින්නේ 😂😂😂
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 3 жыл бұрын
Ow neh eka wwi wage lagadima😀😀
@darshisilva194
@darshisilva194 3 жыл бұрын
🤣🤣🤣🤣🤣👍👍👍👍
@sajanisisara8030
@sajanisisara8030 3 жыл бұрын
😂😂
@lankadarshani7270
@lankadarshani7270 2 жыл бұрын
😂😂😂😂💁
@nalinchathu4563
@nalinchathu4563 3 жыл бұрын
අලුවිහාරෙට පුදුම ටොපි සෙට් වෙන්නෙ😂😂😂😂😂
@kamalananayakkara4709
@kamalananayakkara4709 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@malimapa2006
@malimapa2006 3 жыл бұрын
අයියෝ රෙහාන් ..දැන් ඉතින් සරනි ගෙදරම ගෙනත් තියා ගන්න 🤣🤣🤣
@irushagonapinuwala9368
@irushagonapinuwala9368 3 жыл бұрын
සරනි අලුවිහාරෙගෙ ඇත්තම වයිෆ් වෙයිද
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
මගේ රටත් ජනතාවත් කොරෝනා උවදුරෙන් ආරක්ෂා වේවා බුදු සරණයි
@harshi-
@harshi- 3 жыл бұрын
අනේ රෙහාන් බන්ටිට තියන ආදරේ ❤❤😍😘😘😘
@amodamadushani4081
@amodamadushani4081 3 жыл бұрын
👍♥️
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
⚪බංඩා යනු නුතනයේ අති විශිෂ්ඨ තාත්වික නළුවාය. සම්මානයක් ඔහු සතු වේවා නෙතට නෙතක් හා උන. අතට අතක් ලං උන. හිතට හිතක් දැනුන. සොදුරු මොහොත ද දැනුන.
@yohandulipsilva2927
@yohandulipsilva2927 3 жыл бұрын
කවදාවත් නැතිව මේ මොකද අද නම් ගම් දාගෙන පටන් ගන්නේ
@ceylonnewsglobal6889
@ceylonnewsglobal6889 3 жыл бұрын
මැණික් කැටේට කැමති අය කෝ... 😂😂😂😂😂😂 අලුත් කැටේට කැමති අය කෝ ....❤️❤️❤️❤️❤️❤️
@malimali6694
@malimali6694 3 жыл бұрын
මගේ රටත් ජනතාවත් කොරෝනා උවදුරින් ආරක්ෂා වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 3 жыл бұрын
Ane රේහා අපේ බන්ටි අදරේයි❤️❤️ කියන්න සුදු ..
@lakshithalakshanfernando8834
@lakshithalakshanfernando8834 3 жыл бұрын
ගයාන් ගුණවර්ධන සුපර් ඇක්ටින් 👌🔥 සජිත ඇන්තනිට දෙවනි නෑ ........එකෙන්ම මරු ❤
@Hasith640
@Hasith640 3 жыл бұрын
ආයෙත් ඩිනර් එකකට එන්නලු 🥴🥴 අදිකාරියාට වෙන වැඩ නැද්ද මන්දා
@nalinkoshala8182
@nalinkoshala8182 3 жыл бұрын
නුවන් ගුණවර්ධන මහතා අද කොතරම් සතුටු වෙනව ඇත්ද ගයාන්ගේ රගපෑම හා ගායනය දැකල..
@kamalananayakkara4709
@kamalananayakkara4709 3 жыл бұрын
තාත්තා හිතන්නවත් නැතුව ඇති ගයාන්ට මෙහෙම රඟපාන්න පුළුවන් කියලා
@suzans7469
@suzans7469 3 жыл бұрын
දැන් බන්ඩාට වඩා බොරු කියන්නේ රෙහාන් 😆
@renukachandani3916
@renukachandani3916 3 жыл бұрын
🙋🙋
@aishadeen1140
@aishadeen1140 3 жыл бұрын
😂😂😂🇦🇪
@sandalihewage8452
@sandalihewage8452 3 жыл бұрын
😂
@nirusudakum921
@nirusudakum921 3 жыл бұрын
එකෙන්ම 🤪🤪🤪🤪
@user-sm2k
@user-sm2k 3 жыл бұрын
🤣
@ceylonnewsglobal6889
@ceylonnewsglobal6889 3 жыл бұрын
මේක බලන් කොල්ලන්ට මගෙන් පොඩි නෙමෙයි ලොකු උපදෙසක්. කොල්ලෙක්ගේ පීක් වයස. තමයි 24 යි 27 යි අතර. එවිට ලැබෙන හොදම දේ අල්ලා ගන්න ඕන අතාරින්න නරකයි. මගේ නම් 20 ඉදලා 31 විතර වෙනම් තිබුනා. නමුත් මම වෙන මගුල් නිසා ලැබෙන වටින ඒවා ගනං ගත්තේ නෑ. පසුව කෙලම වුනා. එනිසා කොල්ලන්ගේ පික් වයසේ අමුතුම දිස්නයක් ඕරා එකක් තියෙනවා. ඒවයසේ ලැබෙන හොදම කෙල්ල බැදගන්න ඕන. නැත්නම් කාඩ වටේ ගිය බැ... අහුවෙනවා.
@SK76ROAR
@SK76ROAR 3 жыл бұрын
Seat belt එක release කරන්නෙ අන්න එහෙමයි.. රෙහාන් ඔයා තමයි හොඳටම කලේ..
@sulochanaoruwalage487
@sulochanaoruwalage487 3 жыл бұрын
රෙහාන්ට නම් ගැලවිල්ලක් නෑ 😀😀😀
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 3 жыл бұрын
මේ යන විදිහට බන්ටිට අලුවිහාරෙගේ ගෙදරම නවතින්නම වෙනවා😃😃🤣🤣
@user-sm2k
@user-sm2k 3 жыл бұрын
😁
@thusharamuthu1009
@thusharamuthu1009 3 жыл бұрын
කතාව යන විදියට නම් රෙහාන් ගෙ කසාදෙත් ඉක්මනට ලීක් වෙනවා. බණඩ බන්ටිලගෙ ගේමත් රෙහාන්ලට ලීක් වෙනවා. බන්ටිගෙ ගෙදරටත් නෝන්ඩි වෙනවා. ඔක්කොම ඉක්මනට මාට්ටු වෙන ලයින් එකක් යන්නෙ.
@manojbandara2927
@manojbandara2927 3 жыл бұрын
ඒ හින්දි ෆිල්ම් වල 😂
@thusharamuthu1009
@thusharamuthu1009 3 жыл бұрын
@@manojbandara2927 මේකේ ඉක්මනට වෙන ලකුණු පෙන්නන්නවා
@achiniariyawansha1120
@achiniariyawansha1120 3 жыл бұрын
බිව්වම ඉතින් බණ්ඩගෙයි රෙක්සිගෙයි කියලා වැඩි වෙනසක් නෑ😂
@sandalihewage8452
@sandalihewage8452 3 жыл бұрын
😂
@lapdperera3766
@lapdperera3766 3 жыл бұрын
😀😀😀😀😀🤣
@glaze200
@glaze200 3 жыл бұрын
🤣
@araliyaprashani8035
@araliyaprashani8035 3 жыл бұрын
විරාජ් 😍
@chamaliherath351
@chamaliherath351 2 жыл бұрын
😂
@nawamini1581
@nawamini1581 3 жыл бұрын
අද සින්දුවත් තියෙනවා ... එක වචනයක් හරි කියයි කියලා බලන් හිටියා සින්දුව ඉවරයක් වෙනකන්ම... 😂😂😂😂😂😂😂 .👌 ... සදුදා තමා වැඩේ අල වෙන්නේ. ..🤔😞🤔👌👌
@divinejourney-official50
@divinejourney-official50 3 жыл бұрын
කාර් එකේ seen එක my favourite 😊💜👍👍
@piyasomapiyasoma7827
@piyasomapiyasoma7827 2 жыл бұрын
😘😘
@MRCreations-m6n
@MRCreations-m6n 3 жыл бұрын
බානුවාට අදිකාරිගෙ දුව සෙට් වෙයි වගේ ❤️❤️❤️❤️
@janeebro5822
@janeebro5822 3 жыл бұрын
කුකුලගෙ පැටියා කුකුල් පැටියා මැනික් කාරයගේ පැටියා මැනික් කැටේ MD ගේ පැටියා අලුත් කැටේ🤣🤣🤣🤣
@netmisansala4821
@netmisansala4821 3 жыл бұрын
රෙහාන් බන්ටිගෙ අත ඇල්ලුවා දැක්කෙ කව්ද 👌👌
@renukachandani3916
@renukachandani3916 3 жыл бұрын
🙋🙋
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
දැක්ක
@zainammeedeen8659
@zainammeedeen8659 3 жыл бұрын
Atha alluwe naha seat belt eka galeuwe
@anushaamsams982
@anushaamsams982 3 жыл бұрын
හීනියට මාත් දැක්කා
@සොඳුරුපන්හිඳ
@සොඳුරුපන්හිඳ 3 жыл бұрын
යකූ මැණික් කෑල්ල බලන් ඉන්න හැටි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣ඒ වගේද බංටිගෙයි රෙහාගෙයි බැලිල්ල 🤣🤣🤣🤣
@nadeegamage336
@nadeegamage336 3 жыл бұрын
මැණික් මැටේ,,,අලුත් කැටේ,,,😀😀😀😂😂😂අම්මෝ බණ්ඩා ඔයා නම්,,❤️❤️❤️🔥🔥🔥
@nisithalakshan8878
@nisithalakshan8878 3 жыл бұрын
යකෝ මාර ඔෆිස් ඒවා😂😂. පාර්ටි,ඩිනර්😂😂.කම්පනි එකෙ තත්වෙ කොහොමද දන්නෑ😂
@chamaliherath351
@chamaliherath351 2 жыл бұрын
Aneda ha .apita thama oya mokuth ne🥺
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 3 жыл бұрын
අම්මෝ අලුවිහාරේට පාටි ඉවරයක් නැහැ .දැන් ඒ ගමන අදිකාරිගෙ නෝනට සරනිව බලන්න ආසයිලු..ඔහොම ගිහින් දෙන්නම සෙට් වෙයි ..අදිකාරිගෙ දුව කියයි සිංදු අහන්න ආස නිසා කසින් brother වත් එක්කගෙන එන්න කියල ..අනේ එහෙම උනොත් හොදයි .අපේ භානුවටත් ඒකත් ජයසිරි මංගලම් .මැනික් කැටේට වඩා අලුත් කැටෙි ලස්සනයි ..අදත් ලස්සනයි හැමෝම ලස්සනට රගපානව .අද ජුුඩයි අබියි ඉන්නව ..ආදරෙයි ආදරෙයි ආදරෙයි .කාර්එක ඇතුලෙ රෙක්සිගෙයි බන්ඩයි සිින්එක මරු ..(වෙරි මි්ටරෙ..) ආදරෙයි ආදරෙයි .😄😄😄
@megalink4934
@megalink4934 3 жыл бұрын
හරි හරි මචං මේ good Night කියනව...🤣🤣🤣 අම්මෝ රෙක්සි ...❤️ බංඩලටම හොදයි
@sriyanisriyani3782
@sriyanisriyani3782 3 жыл бұрын
ගොඩක් ලස්සනයි බණ්ඩා අහිංසක නියම කොල්ලා කොරෝනා වසංගතය ලොවෙන් තුරන් වේවා සියලු දෙනා සුවපත් වේවා 🙏🙏
@samithagayashan9437
@samithagayashan9437 3 жыл бұрын
රෙක්සිට අද තමයි නියමට බන්ඩයි භානුවයි සෙට් වුනේ..😘👉💗
@renukahewage1606
@renukahewage1606 3 жыл бұрын
රෙහාන් දැන් චුට්ටක් සරණිට love වගේ සරණිත් ඵහෙමයි
@sujathamary6364
@sujathamary6364 3 жыл бұрын
රෙහාන්ගෙයි බන්ටිගෙයි කොටස් ටිකක් වැඩිපුර දාන්නකෝ..
@anushaamsams982
@anushaamsams982 3 жыл бұрын
ඔව් ඒ ආදරෙ ඉක්මනින් බලන්න ඕන
@wasantikumari8885
@wasantikumari8885 3 жыл бұрын
පාටි වලට ආරාධනා කරනකොට රෙහාන් ගේ මුහුණ පොඩි වෙච්ච තක්කාලි ගෙඩියක් වගේ
@kumarirasika160
@kumarirasika160 3 жыл бұрын
කඋද කැම්ති බ්න්ටිගෙයි රෙහන්ගෙයි අදරෙට....😍😍😍
@hithuwakkarachutikki5620
@hithuwakkarachutikki5620 3 жыл бұрын
කොරොනා උවදුරෙන් මගෙ පවුලෙ සියලු දෙනා සහ ලක්වාසි ලොක වාසි සියලුම දෙනාව ආරක්ෂා කරලා දෙන්න බුදු හාමුදුරුවනෙ සියලු දෙවියනෙ කොරොනා උවදුරෙන් දුක් විදින සියලුම දෙනා ආරක්ෂා වෙවා තෙරුවන් සරණයි සියලු දෙවියන් ගෙ පිහිටයි
@slwildanimalkingdom561
@slwildanimalkingdom561 3 жыл бұрын
සරනී ගෙදරම තියාගනින් රෙහා 😆
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 3 жыл бұрын
රෙහාට නෙවෙ බොසාට දුන්න නම් හරි තියාගන්න ඇයි යකෝ උට සරනිගෙන් තොර කතාවක් නැ 😹 පාටි ව්ලට් එක්කන් එන්නලු
@ghanakwt3980
@ghanakwt3980 3 жыл бұрын
AKANAE
@සෙනෙහසේනවාතැන-ත9ල
@සෙනෙහසේනවාතැන-ත9ල 3 жыл бұрын
අය්යෝ රෙහාන් ඕක හරියන්නෙ නෑ ,සරණිව ගෙදර තියාගත්තනම් ඔක්කොම හරි. දැන් හිමින් හිමින් දෙන්නටම පෙමත් මෝරගෙනනේ එන්නෙ 😊
@dinproductions2467
@dinproductions2467 3 жыл бұрын
මේ වගේ යාලුවෝ සෙට් එකක් එක්ක එකෙන්ම ගොඩ යන්න ආසයි❤❤
@Hasith640
@Hasith640 3 жыл бұрын
බන්ටියගේ අලුත් කැටය 😂😂
@darshidarshi2524
@darshidarshi2524 3 жыл бұрын
බන්ඩා බානු බන්ටි හරිම ආදරණියයි බන්ඩා යාලුවන්ගේ සතුට දැකලා සතුටු වේන යාලුවේක්,,,,අනන්‍ය හානුට කැමති වේයි කියලා හිතෙනවා මොනවා නැතත් රේහාන්,බන්ටිවම බදි,,,ලස්සනයි කතාව අද අබි ජුඩාත් හිටිය නිසා තවත් හොදයි 💞❤💞❤💞❤💞❤💞❤💞❤💞❤💞❤💞❤
@rasiravi8867
@rasiravi8867 3 жыл бұрын
කව්ද ඒ අනන්‍යා රියල් නේම්
@manujayalakshan1904
@manujayalakshan1904 3 жыл бұрын
ananya ge real name ek mkkd
@darshidarshi2524
@darshidarshi2524 3 жыл бұрын
@@manujayalakshan1904 sorry dear me dont no she is riyal name ❤❤
@slkuwait4540
@slkuwait4540 3 жыл бұрын
කාලා වරෙංකෝ තවත් ඩිනර් එකක් රෙහාන් කාරයාට වහ කන්න වෙන්නේ🤔🤔🤔
@vasanadanuska2435
@vasanadanuska2435 3 жыл бұрын
Apita nee ohama parti 😅😅😅😅
@nirusudakum921
@nirusudakum921 3 жыл бұрын
ඔව්. ඔහොම ගිහින් රෙහාන්ට ඇත්තටම සරනිව ගෙදර තියාගන්න වෙයි වගේ 😉😉😉😉
@indirashanmugasundaram7643
@indirashanmugasundaram7643 3 жыл бұрын
බොස් ගේ ගෙදර dinner එකට, නානායක්කාර family එකත් ආවොතින් තමයි බන්ටිව අහුවෙන්නේ ....!!
@slkuwait4540
@slkuwait4540 3 жыл бұрын
@@indirashanmugasundaram7643 එහෙනම් කෙලියා හුටා😝😝😝
@electronicprojectsmaker7563
@electronicprojectsmaker7563 3 жыл бұрын
මේකෙත් පොඩි කොටසක් දාන්නකෝ 🙏🙏🙏🙏🙏
@jananimaheshika6502
@jananimaheshika6502 3 жыл бұрын
Ekane,meke witharai naththe.hari aduwak
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/www/bejne/Y5PGn6Z4mtabipY
@jananimaheshika6502
@jananimaheshika6502 3 жыл бұрын
Apo ara manikage duwata wada me bosage duwa hodai
@KM-nd8wf
@KM-nd8wf 3 жыл бұрын
බන්ඩා වගේ යලුවෝ හැම තැනම නැ 😏
@jeewaninethsaraa1063
@jeewaninethsaraa1063 3 жыл бұрын
රෙහාන්ට බන්ටිව ගෙදරම තියාගන්න වෙන හැඩයි ආයෙමත් diner එකක් බොසාගෙ ගෙදර
@classictelevision4677
@classictelevision4677 3 жыл бұрын
නාඩගම්කාරයෝ වගේම පට්ටම ලස්සනයි පාර දිගේත්. හැමදාම බලනවා පට්ටම වැඩක්. ආදරෙයි හැමදාම. ❤❤❤❤❤
@apesithuveli_7506
@apesithuveli_7506 3 жыл бұрын
මැනික්ලා ඉන්නවා ඇති යාන්තම් ...හිනා වෙන්න පුලුවන් 😁😁😁😁👈
@looserspeech3247
@looserspeech3247 3 жыл бұрын
පොඩි මැණික් කැටේ තමයි හොද
@anushaamsams982
@anushaamsams982 3 жыл бұрын
පුෂ්පා නෝනේ
@sampathsdisanayaka5626
@sampathsdisanayaka5626 3 жыл бұрын
පාර දිගේ.....,වෙනදා වගෙම ලස්සනයි කතාව.💗💗💗💗
@nimaliherath8709
@nimaliherath8709 3 жыл бұрын
අන්න බන්ටිගෙ ඇදුම් ටික රෙහාන්ගෙ අම්මට අහු වෙලා 🤭🤭🤭අයියෝ පව්
@AkjajKsp-mk2ub
@AkjajKsp-mk2ub Жыл бұрын
rehange bantige samu ගැනීම marama ලස්සනයි banuge sinduwata මට nam ඉන්න මතක නැතිව ගියා appa❤❤
@mr.maliya98
@mr.maliya98 3 жыл бұрын
අර බොබ්මාලේ වගේ ඇදගෙන ඉන්න එකි තමයි මුලි ඩ්‍රාම එකම කන්නේ 😣
@Shevi__S
@Shevi__S 3 жыл бұрын
මැණික් පවුල ආයේ ඇවිල්ලා 😁😁✌️👇
@WhiteWorkstudio
@WhiteWorkstudio 3 жыл бұрын
😂😂😂 මේකේ යකෝ පාර්ටි විතරයි.අරුගෙ ජොබ් එක පාර්ටි දාන එකද දන්නෑ😂😂
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 3 жыл бұрын
Aththamai 😂😀
@Vibes95.0
@Vibes95.0 3 жыл бұрын
❤❤❤😊
@0wassana0
@0wassana0 3 жыл бұрын
ආන්යාට ලන්වුණා ට භාණු අර ටු ටු මුහුදට පනිි 🤣
@Shamikayasiru
@Shamikayasiru 3 жыл бұрын
anyage aththa nama mokadda
@seheraabimani1770
@seheraabimani1770 3 жыл бұрын
rexigei bandagei love eka car eka athule..😂😂
@SK-lz1it
@SK-lz1it 3 жыл бұрын
1:05 මේකෙ ප්‍රධාන චරිතය ටුටූ ..... ඒකයි සිංදුවෙ ටුටූ ටුටූ ටුටූ ටුටූ කියන්නෙ 😂😂
@wasana1111
@wasana1111 3 жыл бұрын
🤭
@nirushawaravita5889
@nirushawaravita5889 3 жыл бұрын
🤣🤣
@pathupathum8087
@pathupathum8087 3 жыл бұрын
😆😆😆😆
@sandalihewage8452
@sandalihewage8452 3 жыл бұрын
😂
@සොඳුරුපන්හිඳ
@සොඳුරුපන්හිඳ 3 жыл бұрын
🤣🤣🤣🤣
@Shevi__S
@Shevi__S 3 жыл бұрын
අධිකාරිගෙ දුව භානුට සෙට් වෙයි වගේ 😉❤️✌️
@janeebro5822
@janeebro5822 3 жыл бұрын
ආයෙත් මැනික් කාරයව බලගන්න පුලුවන් පොටක් පෑදුනා.🤭මේ පාටියෙන් තමයි ඔක්කොම අවුල් යන්නේ😢😢😢
@SLPCLK
@SLPCLK 3 жыл бұрын
04:43 ඔබ රජ ගෙදර ඉපදුනත්,දුගී පැලක ඉපදුනත් ඒ බැල්මට එය අදාලම නැත. 😂 Background Music මන මස්තමගන් මන මස්තමගන් 😂
@suchethanasathsarani1383
@suchethanasathsarani1383 3 жыл бұрын
😍
@mallikaekneligoda4825
@mallikaekneligoda4825 3 жыл бұрын
රෙහාන් අමිමාගේ චරිතය ගැලපෙන්නේ නැහැ.අනිත් සියලුම චරිත සුපර්.
@sineto3350
@sineto3350 3 жыл бұрын
ගයාන් පුතා නියමයි. ආදරේයි ගොඩක් ❤❤❤. තෙරුවන් සරණයි 🙏🙏🙏
@0wassana0
@0wassana0 3 жыл бұрын
මා දන්නේ ආදරේ ගැන විතරයි ❤ එය කියලා දුන්නේ ඔබම තමයි ❤❤ ඔබ නැතිවම කොහොමද මා ඉන්නේ ❤❤ හද සැනසුම ඇත්තේ ඔබ ළඟමයි ❤ ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නාමි ❤ ඔබ වෙනුවෙන් මා මියදෙන්නාමි ❤ උරහිසට මගේ ඇලවිි ඉන්න ❤ දිවුරා මගේ බව මට පවසන්න ❤ සසරේ ගමනට අත් වැල වෙන්න ❤ කැන්දමි යන්නට දිනයක් දෙන්න ❤ මෙි ඇස් දෙක පිය වෙන තුරැම මගේ ❤ ඔබ ළඟ ඉන්නට මට ඉඩ දෙන්න ❤ ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නාමි ❤ ඔබ වෙනුවෙන් මා මියදෙන්නාමි ❤ තනිකම මකනා කවියක් වෙන්න ❤ මගේ හිත නිවනා බිරිඳක් වෙන්න ❤ සසරේ ගමනට අත් වැල වෙන්න ❤ කැන්දමි යන්න ට දිනයක් දෙන්න ❤ මෙි ඇස් දෙක පියවෙන තුරැම මගේ ❤ ඔබ වෙනුවෙන් මා ඉපදෙන්නාමි ❤ ඔබ වෙනුවෙන් මා මියදෙන්නාමි ❤ 🇱🇰 N😍
@naturehub11101
@naturehub11101 3 жыл бұрын
ඇත්තටම සල්ලි උතුරන්න තියෙන මිනිස්සු බදින්න ඕන නැති බැරි අය.එතකොට එක්කෙනෙක් හරි සතුටින් ඉන්නවා.ඒ උනාට කරුමෙට කවුරුත් කාටවත් පිහිට වෙන්නෙ නෑ
@raveemahahettige1030
@raveemahahettige1030 3 жыл бұрын
Dusheni action is superb....superb...I.. like she best action....😄
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
ගයාත්‍රී හොදට රගපානවා.. ආන්‍යා බානු ගැන impressed වුන එකට අරයට jeluse නේ.. අපේ නානායක්කාර අවෝ... ආදරෙයි ආදරෙයි පැලෙන්න
Paara Dige Episode 58 || පාර දිගේ  ||  09th August 2021
19:20
SINTO || EPISODE 66 || සින්ටෝ || 09th January 2025
18:56
Swarnavahini TV
Рет қаралды 89 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Hitha Illana Tharu || හිත ඉල්ලන තරු || 2021-11-07
2:01:53
Swarnavahini TV - Live
Рет қаралды 1 МЛН
Paara Dige Episode 104 || පාර දිගේ  ||  13th October 2021
20:39
Lalpa Nen Chawlhna Tuikamah - 050 | Lal Isua nghawngkawl = Hahchawlhna
26:24
Vinu's Husband Speech In her Wedding Day
3:37
Travel Fantasy
Рет қаралды 234 М.
Paara Dige Episode 65 || පාර දිගේ  ||  18th August 2021
19:22
Rsa, J lalrosanga, a van fuh chiang thin tak em, (SL Sailo family)
17:24
Sanga chawnghlut
Рет қаралды 14 М.