Paara Dige Episode 104 || පාර දිගේ || 13th October 2021

  Рет қаралды 1,021,519

Swarnavahini TV

Swarnavahini TV

Күн бұрын

Пікірлер: 879
@udenisirimanne714
@udenisirimanne714 3 жыл бұрын
රෙහාන් ඇවිත් වාඩි උනාම සරණි ඉක්මනට රෙහාන් ළඟට ඇවිත් එයා ඉදගත්ත පුටු ඇන්ද අල්ලාගත්තේ සරණිට රෙහාන් ගැන ඇති අයිතිය පෙන්නන්න වගේ. හරිම සුන්දරයි
@gayansameera2492
@gayansameera2492 3 жыл бұрын
නානගෙ " රාජ කුමාරය අස්ස කරත්තෙන් ආවා අවා " ගීතය වසරේ ජනප්‍රියතම ගීතය බවට වෙනවා මේ විදියට ගියොත් නම්😄😅
@sinethipabasara2900
@sinethipabasara2900 3 жыл бұрын
බානු ගෙ කටහඬටනම් ඇබ්බැහි වෙලා ඒ වගේම පාර දිගේ නාට්‍යටත් ඇබ්බැහි වෙලා ඉන්නෙ හරිම ලස්සනයි ❤️
@warnakulasuriuathenuka9795
@warnakulasuriuathenuka9795 3 жыл бұрын
සරනිත් නොකිව්වට රෙහාන්ට ආදරේයි ✌️💓🍃 පාර දිගේ සුපිරිම ටෙලි නාට්‍යයක් ☝✨️
@pushpanisilva8288
@pushpanisilva8288 3 жыл бұрын
ගයාන් පුතාගෙ කටහඬ නම් හරිම ලස්සනයි . කටහඬ වගේම රංගනයත් මරු ඉදිරියට ම යන්න පුතා බුදු සරණයි
@ericfernando5750
@ericfernando5750 3 жыл бұрын
බන්ටියගෙ ආදර බැල්ම යකෝ.රෙහාන්ට නෙමේ කතාව බලන අපිටත් පිස්සු හැදෙනවා 😀😀
@madumalidiyamanthi4464
@madumalidiyamanthi4464 3 жыл бұрын
Ammo ha
@sharathshaa1265
@sharathshaa1265 Жыл бұрын
Sira bn
@dushmantharandunu8997
@dushmantharandunu8997 3 жыл бұрын
"රේහාන්" කියද්දි ... අපේ හිත මේහේම ගැස්සුනානම්....
@harshanidissanayake8215
@harshanidissanayake8215 3 жыл бұрын
අම්මෝ රෙහාන්ගේයි සරණිගෙයි ආදරේ.💗 ඒ ආදරයට ඇස්වහක් නම් වදින්න එපා ☺️☺️☺️
@vajirakumara3866
@vajirakumara3866 3 жыл бұрын
ප්ව් ඔයා😊
@supiriproduction3572
@supiriproduction3572 3 жыл бұрын
Rehangei saraigei ආදරය දකිද්දී කතාව බලන්න තව ආස හිතේනවා😊🥰😍😍😍😍
@paaradige913
@paaradige913 3 жыл бұрын
අම්මෝ අද නින්ද යන්නෙත් නැතිවෙයි😍😍😍 රෙහාන් සරණි ඒ ආදරේ උතුරනවා 😍😍😍
@kamalananayakkara4709
@kamalananayakkara4709 3 жыл бұрын
රෙහන්ටයි සරනිටයි ❤️❤️❤️❤️❤️
@niroshachathurani2393
@niroshachathurani2393 3 жыл бұрын
Hm
@kumarirenuka1892
@kumarirenuka1892 3 жыл бұрын
❤️❤️
@හිරෑ
@හිරෑ 3 жыл бұрын
අමිමෙි එක❤️❤️
@lankatv911
@lankatv911 3 жыл бұрын
Detector හෙන ගොං ද බං, අම්මලාට හොරෙංලු අවේ, ඩොරොප් කරන්න එනගමන් අම්මලට කතා කරන්නම්ලු 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@shashimadu1494
@shashimadu1494 3 жыл бұрын
රෙහාන් සරණි රගපෑම බලන් ඉන්න ආසයි.ආදරණීය හැගීම් ගොඩක් ලස්සනයි.තව තවත් බලන්න හිතෙනවා
@Dewmina-x4y
@Dewmina-x4y 3 жыл бұрын
Hi whatsapp number eka dennako ane
@vimukthikasurawimala8668
@vimukthikasurawimala8668 3 жыл бұрын
අම්මෝ සරණිගෙටි , රෙහාගෙයි ආදරෙ...ඒ දෙන්නගෙ කොටස් වැඩියෙන් දෙන්න .❤️‍❤️‍❤️‍😍😍
@nisithalakshan8878
@nisithalakshan8878 3 жыл бұрын
නැතුවටනං කමක් නෑ හැබැයි 🙂👍
@vimukthikasurawimala8668
@vimukthikasurawimala8668 3 жыл бұрын
@@nisithalakshan8878 😔
@vihanga_nipun_thathsara
@vihanga_nipun_thathsara 3 жыл бұрын
@@nisithalakshan8878 ඔව් ඔව් මේ යන ගාන හොදටම ඇති
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 3 жыл бұрын
Sarani kapati wadi salli passe duwanawa
@raneasma2775
@raneasma2775 3 жыл бұрын
අම්මෝ රෙහාන්ගෙ සරණිගෙයි ආදරණීය බැල්මට අපිත් ඇබරෙනවා.
@manilgunawardene1202
@manilgunawardene1202 3 жыл бұрын
අද දින 'පාර දිගේ' තුලින් අප දිගටම දැක්කෙ සරණිගෙ ලස්සන. ඒක හරියයටම පොඩි දුවෙකුගෙන් දකිණ ලසස්සන හුරතල් ගතියක්. කෙතෙක් බැලුවත් ඇතිනොවන මේ 'රසඳුන' අපට ළඟාකරදුන් විශ්මිත යුගල - සද්ධා සහ ශිවාට මගේ ගෞරවනීය ස්තුතිය!
@TharuDew
@TharuDew 3 жыл бұрын
අම්මෝ රෙහාන්ගෙයි සරනිගෙයි ආදරේ...මරැ හැබැයි සරනිව ගෙදර නවත්තගත්‍තනම් තමයි තවත් හොද...🤭🤭🤭🤭😁❤️
@nisithalakshan8878
@nisithalakshan8878 3 жыл бұрын
🙂💔🙂💔🙂💔
@anushaamsams982
@anushaamsams982 3 жыл бұрын
ඒ ආදරෙ දකිද්දී හදවත මොහොතක් නතර උනා
@nisithalakshan8878
@nisithalakshan8878 3 жыл бұрын
@@anushaamsams982 සදහටම නැවතුන්නැද්ද😅
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@Tharulsandesh
@Tharulsandesh 3 жыл бұрын
ආසත නතර කරගන්නවට😌😂
@chandieppawala2322
@chandieppawala2322 3 жыл бұрын
රෙහාන් මහත්තයාගේ සරණීගේ ආදරේ හරිම ලස්සනයි
@SS-vs2st
@SS-vs2st 3 жыл бұрын
බන්ටියගෙ ඇක්ෂන් වලටනම් ඕනෙම කොල්ලෙක් ඒ වෙලාවට ඇඹරෙනව බන්😍😍😍😂 අද හිංදි සිංදුවෙනම් ලස්සන ගායනයක් හා වාදනයක් තිබුන❤️❤️👍
@priyanisuranggani8137
@priyanisuranggani8137 2 жыл бұрын
❤️❤️
@piyumisadamali7657
@piyumisadamali7657 3 жыл бұрын
රෙහාන් ගාවට සරනි එද්දී ආපු music එක මරු.... කවුරු හරි ඒ ඔඩියෝ එක දන්නවද?
@SandaruwanKeerthirathna
@SandaruwanKeerthirathna 3 жыл бұрын
*අන්න බලාගන්නලා ඇත්තම ආදරේ නිකං නටාගෙන වැලලෙන්නෙ නැතුව වචනෙන් දෙකෙන් ඇස් වලින් දැනෙනවා*
@sandeepanirajapaksha9465
@sandeepanirajapaksha9465 3 жыл бұрын
නානගෙ සින්දුව දැන් නිකන් ඉද්දිත් කියවෙනවා..රොශාන් පිලපිටිය ගොඩක් හොඳට රගපානවා
@chandiwicks307
@chandiwicks307 3 жыл бұрын
රොශාන් පිලපිටිය මේවගේ චරිතයක් කරලම නැහැ. අතිදක්ශම නලුවෙක් අතිවිශිශ්ථයි 100/100
@harshiharshi6021
@harshiharshi6021 3 жыл бұрын
Aththama thama.
@sanju00932
@sanju00932 Жыл бұрын
අපිටත් එහෙමයි 😂😂😂😂😂😂😂😂😂😂💔
@sachithashalinda9044
@sachithashalinda9044 3 жыл бұрын
රෙක්සි වගේ යාලුවෝ තමයි හොදම යාලුවෝ❤💯👍
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@priyanisuranggani8137
@priyanisuranggani8137 2 жыл бұрын
❤️👍
@malimali6694
@malimali6694 3 жыл бұрын
සරනි රොහාන් කියලා කතා කරද්දි මගේ ඇස් වලට කදුලුත් පිරැනා ඒ තප්පර ගාන හරි ලස්සනයි
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@dinukaroshan4078
@dinukaroshan4078 3 жыл бұрын
❤❤
@neranjabuddini8866
@neranjabuddini8866 3 жыл бұрын
😂😂😂මේක ටෙලිනාට්‍යක් කියල අමතක උනාද😂
@srimapawan8421
@srimapawan8421 3 жыл бұрын
අම්මො ඒ සින් එක නම් මරු,මම 4පාරක් එක බැලුවා
@malimali6694
@malimali6694 3 жыл бұрын
@@neranjabuddini8866 අමතක වෙනවා
@chathubhagya1808
@chathubhagya1808 3 жыл бұрын
අපේ බානු අයියගෙ වොයිස් එකයි රඟපෑමයි ඔක්කොම සුපිරි පරි ඉතිරි 😍
@srimapawan8421
@srimapawan8421 3 жыл бұрын
මම නම් අද 4පාරක් බැලූවා, සරනි රෙහාන් කියලා කතා කරපූ සින් එක හරිම ලස්සනයි, මට හිතෙනවා,සරනි ඇත්තටම ආදරේ කරනවා රෙහාන් ට
@nadeeshajeewanie9984
@nadeeshajeewanie9984 3 жыл бұрын
මේ කතාව බලද්දී හාර්ට් ඇටෑක් හැදෙනවා...එකකට එකක් කුතුහලය...බන්ටි රෙහාන් ආදරේ...❤️❤️❤️ ඒක සුපිරි...
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@lankatv911
@lankatv911 3 жыл бұрын
Detector හෙන ගොං ද බං, අම්මලාට හොරෙංලු අවේ, ඩොරොප් කරන්න එනගමන් අම්මලට කතා කරන්නම්ලු 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@sithahasamusic_1496
@sithahasamusic_1496 3 жыл бұрын
රෙහාන්....... ❤💥😇 ඒ ආදරේ 😍😍😍😍 ඇස් වහක් නම් වදින්න එපා ❤😘😘😘
@sriyanisriyani3782
@sriyanisriyani3782 3 жыл бұрын
පාර දිගෙ ගොඩක් ලස්සනයි බන්ඩා පව් අංවක කොල්ලා හැමොම ගැන හිතන කොල්ලා මෙ මොහොතේ කොරොනා වසන්ගතයෙන් පිඩා විදින සියලු දෙනට ඉක්මන් සුව ලැබෙවා බුදුසරණ
@LifeWithChathuLK
@LifeWithChathuLK 3 жыл бұрын
රෙහාන්ගෙයි සරණිගෙයි ආදරේට කැමති අය කෝ.......😍
@amithbasnayaka8312
@amithbasnayaka8312 2 жыл бұрын
R sa adareta api kemati attata badinwanm supiri
@sumudu369
@sumudu369 3 жыл бұрын
කියන්න වචන නෑ හැමදාමත් වගේ අද කොටසත් රසම රසයි 😁😁🌹🌹
@w.ssewwandi946
@w.ssewwandi946 3 жыл бұрын
සරනිගෙයි රෙහාන් ගෙයි ආදරේ නම් මරැ❤️❤️❤😍😍😍😍😍😘😍😘😍
@nisithalakshan8878
@nisithalakshan8878 3 жыл бұрын
නානා ගේ ජාතික ගීය "රාජකුමාරයා අශ්ව කරත්තෙන් ආවා...ආවා...😂❤".හදලා ගත්තොත් සුපිරියක් වෙයි හැබැයි 😂❤
@savinthamaduranga2183
@savinthamaduranga2183 3 жыл бұрын
මචෝ ජාතික ගීතයට ටෙලිඩ්‍රාම වල යන සින්දු සමාන කරන්න එපා 🙄
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@rasangiliyanage5382
@rasangiliyanage5382 3 жыл бұрын
😀😀😀
@nisithalakshan8878
@nisithalakshan8878 3 жыл бұрын
@@savinthamaduranga2183 ආපෝ....මම ඒක ලංකාවේ ජාතික ගීය කරන්න කියල එකක් කියල නැ..මම කිව්වෙ "නානාගෙ ජාතික ගීය කියල"🙂👍..අනේ මංදා අනේ ඔයාලත් 🙂💔
@isurikapriyadarshani9416
@isurikapriyadarshani9416 3 жыл бұрын
😂💔
@vithumlivithumli2592
@vithumlivithumli2592 3 жыл бұрын
රෙහන්ගෙයි සරනිගෙයි ආදරය 💓💓 බන්ඩා නැති පාර දිගේ තෙරුමක් නැහැ. බන්ඩා දුකින් ඉන්නේ. එත් බන්ඩා සල්ලි ටික මොනවා කරලා හරී ගන්නවා. බන්ඩාගේ මොලේ❤️‍🔥❤️‍🔥❤️‍🔥
@kuveshaamandi1235
@kuveshaamandi1235 3 жыл бұрын
Ohoma molayak thiyanawanam iskole gihilla hoda thanaka inna epa
@dhanukasisindra8160
@dhanukasisindra8160 3 жыл бұрын
Mole kiyanne iskola poth wala danumama newei.
@SM-pm8xi
@SM-pm8xi 3 жыл бұрын
@@kuveshaamandi1235 ස්කොලේ යන හැමෝට ම මොලේ නෑ
@kuveshaamandi1235
@kuveshaamandi1235 3 жыл бұрын
Pothma witharak nemei igenima kiyanne
@vithumlivithumli2592
@vithumlivithumli2592 3 жыл бұрын
@@dhanukasisindra8160 හ්ම්ම් එක ඇත්ත. Shcool ගිහින් මොලේ ගන්න බැහැ.දැනුම එකතු කරගන්න පුලුවන්.
@baby-alone
@baby-alone 3 жыл бұрын
ඩේමියන්ට අන්තිමට රෙකෝඩ් කරන්න වෙන්නෙ නානායක්කාරයගෙ සින්දුව තමා
@chamudiupeksha2616
@chamudiupeksha2616 3 жыл бұрын
Ashwa karaththen awa ekd
@awanthinelum6269
@awanthinelum6269 3 жыл бұрын
😀😀😃
@kaushalyajeewanthi5569
@kaushalyajeewanthi5569 3 жыл бұрын
Ek atta
@baby-alone
@baby-alone 3 жыл бұрын
@@chamudiupeksha2616 ඔව් ඔව්
@simplewalker459
@simplewalker459 3 жыл бұрын
😂😂😂
@anusharanatunga5619
@anusharanatunga5619 3 жыл бұрын
නානයක්කාර ගෙ සින්දුව, රෙහාන් සරණිගෙ ආදරේ..ජූඩලා දෙන්නා..මුල ඉදන් අගට හැම එකම ලස්සනයි❤
@pramitadarshani2315
@pramitadarshani2315 3 жыл бұрын
සරනිගෙ ආදරේ උතුරන ඇස් දෙක👍👍👍👍👍👍👍👍
@hashiamarasinghe8549
@hashiamarasinghe8549 3 жыл бұрын
මේක බලනකොට heart attack එනවා බන් කොහෙන් අහුවෙයි ද කව්රු අහුවෙයිද කියල... 😂💔 මොනා උනත් සුපිරි කතාව අයේ වචන නෑ කියන්න... 😍😊
@welegederewelegedere3691
@welegederewelegedere3691 3 жыл бұрын
😀
@mahanamamgg9631
@mahanamamgg9631 3 жыл бұрын
Ow bn
@dilrukshidilrukshi5447
@dilrukshidilrukshi5447 3 жыл бұрын
🤭🤭🤭
@theunique8216
@theunique8216 3 жыл бұрын
Ow aa...siraa 😂🤩😍😛
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 3 жыл бұрын
✋🏻✋🏻
@nilunilu3512
@nilunilu3512 3 жыл бұрын
රෙහාන් ... අම්මෝ ඒ එපිය එනකම් මග බල බල හිටියේ. ආදරෙයි හොදේ හැමෝටම . ජයවේවා 🌷🌷👌👌👌👌🔥🔥🔥🔥🎤🎤 බුදුසරණයි
@s.a9748
@s.a9748 3 жыл бұрын
රාජ කුමාරයට නම් සැනසීමක් නෑ කවදාවත් .😂👄😂
@maduwanthikumari4259
@maduwanthikumari4259 3 жыл бұрын
බලන්න ලස්සන කතා කරපු ආදරේ අම්මෝ සරණි💕💕💕 රෙහන්ගේ ❤❤❤❤බැල්මේ තිබුණු ආදරේ 💕💕💕💕😘😘😘😘😘
@geethmadusanka7028
@geethmadusanka7028 3 жыл бұрын
යකෝ ඒ බලන විදිහට අන්ගොඩ ඉන්න එකෙක්ට උනත් ආය පිස්සු හැදෙනව 😂😂
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@krishanthafernando6706
@krishanthafernando6706 3 жыл бұрын
Ela kathawa macho..ekenma marathon hithuna..
@ndeep7152
@ndeep7152 3 жыл бұрын
💯 ඇත්ත කතාව ලියපු කෙනාට නම් මොනවා කරන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ, වැඩේ කියන්නෙ නොබලා ඉන්න බැරි ඒකමනේ 🙉🙈🙃 කරන හැම රංගනයකටම ඇගේ ලේ වතුර වෙනව, KZbin ඒකෙන් බලනකොට ඔන විදියට බලන්න පුලුවන් මේක Tv 📺 ඒකේ බලන කට්ටිය ගැන මට හිතා ගන්න බෑ හෙට වෙනකම් හෙට වෙනකම් හිටපංකො.🙄🤔
@shiraniogino657
@shiraniogino657 3 жыл бұрын
ඒකනේ . මාවත් ගල් ගැහුනා...
@sithumlakmal227
@sithumlakmal227 3 жыл бұрын
Ammmo ban eththa 🤗
@anupamasajeewani7283
@anupamasajeewani7283 3 жыл бұрын
අම්මෝ අද රෙහාන් කියලා සරනි කතා කලාම රෙහාන් ගේ තිබුණේ අමුතු හිනාව ....❤.මේ බොරු කොහෙන් කෙලවර වෙයිද මන්දා .....🤔😏☺️
@ahimihadawatha8012
@ahimihadawatha8012 3 жыл бұрын
රෙහාන්ගේ පැණි අදරේ 🤗🤗
@sihinakadalla9861
@sihinakadalla9861 3 жыл бұрын
රෙහාන්ගෙයි බන්ටිගෙයි ඇක්ශන් බලනකොට මටත් ලැජ්ජයි වගේ අනේ.... 😁😁😁😁❤❤
@prasangikasujeewani6946
@prasangikasujeewani6946 3 жыл бұрын
රෙහාන්ගෙයි සරනිගෙයි කොටස් වැඩ් පුර දැම්මනම්
@බණ්ඩා-ච5ජ
@බණ්ඩා-ච5ජ 3 жыл бұрын
ජූඩ්ල දෙන්නගෙ සීන් එක නම් ගැස්සෙන්නෙ නැතුව තියාගන්න වෙනව නැත්නම් ඉවරයි 🤡😁
@shashikanjaleedeumini8397
@shashikanjaleedeumini8397 3 жыл бұрын
එකනෙ බන්ඩා 😁
@acaciaadeline5210
@acaciaadeline5210 3 жыл бұрын
Epa wnawa ekatanm..olmadede koheda ara judeta
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
කතා නොකර හිටපු ජූඩ් දැන් හැම එකටම කතා කරනවා
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
@@booklover4977 එකත් ඇත්ත තමයි නේද මොකද ඔහොම නිස්සබ්ද විලියම්ලා" හරි අමුතුයි මිනිහා තනියම සරණිට love ද දන්නෙ නැ😃😃
@aselabandarawijerathne8496
@aselabandarawijerathne8496 3 жыл бұрын
රෙහාන් නෙමෙයි මොකා උනත් ඇඹරෙනවා සරනි ඒ දාපු බැල්මට 😁😁
@nilminigunawardana7130
@nilminigunawardana7130 2 жыл бұрын
Dusheni is very attractive and talented. Her facial expressions are superb. Good luck
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 2 жыл бұрын
රෙහාන්ගෙයි සරණිගෙයි කොටස් තමා බලන්නම ආස...❤️
@PLMS583
@PLMS583 3 жыл бұрын
රොෂාන් පිලපිටිය කියන්නේ දැන් තනිකරම බ්‍රෑන්ඩ් එකක්..ඒතරම් ඔහුගේ රංගනය අති විශිෂ්ටයි.නේද යාලුවනේ?
@dewdropsg6812
@dewdropsg6812 3 жыл бұрын
ආදරය කියන්නේ විශ්ව භාෂාවක්... හැඟීම් වචන වලට පෙරලන්න ඕන නැ
@ravindumadushan2103
@ravindumadushan2103 3 жыл бұрын
හෑලි ලියන ටයිම්
@dewdropsg6812
@dewdropsg6812 3 жыл бұрын
@@ravindumadushan2103 🤔
@lashithayasas9484
@lashithayasas9484 3 жыл бұрын
රෙක්සි අදින විදිහට පට්ට කැමතී😍❤️
@araliyaprashani8035
@araliyaprashani8035 3 жыл бұрын
රෙක්සි ලස්සනයි 😍
@dilkipoornima3074
@dilkipoornima3074 2 жыл бұрын
@@araliyaprashani8035 I have been paid
@sithumihansana0212
@sithumihansana0212 3 жыл бұрын
ආසම නලුවා , ආසම ගායකයා කොටින්ම කිව්වොත් ආසම චරිතයක් වෙන කවුද ඉතින් අපේ මල්ටිප්ලග් එක 🙈 බානු අයියා නොහොත් ගයියා ❤️
@ramashaperera98713
@ramashaperera98713 3 жыл бұрын
අම්මෝ සරනිගෙ බැල්ම 😲😍❤️❤️❤️
@mafaz143
@mafaz143 3 жыл бұрын
රෙහාන්, සරනී. ඒ ආදරේ ❤️ හැම චරිතයකම ලස්සනක් තියෙනවා. හැබැයි බන්ඩයි, නානයි මරු.
@dbrpulle8226
@dbrpulle8226 3 жыл бұрын
මුන්ගේ බොරු මාට්ටු වෙයි කියලා කතාව යනකොට හුස්ම ගන්නත් අමත ක වෙනවා 🤣🤣
@malikayasanthi8802
@malikayasanthi8802 3 жыл бұрын
පව් බංඩෝ නානායක්කාර ගෙදර බෙල් එක ගැහුවත් හිත ගැස්සෙන්නේ නෑ කියලා කට ගත්තා විතරයි බංඩා දුෂ්ටයා උනා😂😂😂😂😂😂
@Shevi__S
@Shevi__S 3 жыл бұрын
සරණිගෙ dance එකනම් පට්ට ❤️✌️
@erandiperera9008
@erandiperera9008 3 жыл бұрын
6:57 ඉදන් 8:00 ඒ ටික කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. ඒ ආදරෙ ඇත්තක් වෙනවා නම් ඉක්මනින් රෙහාන් බන්ටි තව ලස්සන වෙයි. 💕💕
@Dilanka-bh7fq
@Dilanka-bh7fq Жыл бұрын
😂
@sandhyasarathkanthi611
@sandhyasarathkanthi611 3 жыл бұрын
අනේ ,...අදනම්,හරිම ආආදරනීයයි,බන්ටි...රෙහාන්...I love your s so much
@chandiwicks307
@chandiwicks307 3 жыл бұрын
පසුගිය ආසන්න කාලයේ සෑහෙන Miss Sri Lanka , Mrs Sri Lanka රංගනයනයට ආවා. ශලනි තාරකා එහෙම ආපු අති දක්ශයෙක්. දුශේනි සිල්වාත් ඒවගේම සුරූපිනියක් වගේම කලාතුරකින් පිහිටන අමුතු වෙනස් ලස්සනක් සහ ඉතම වෙනස් දක්ශතාවයක් තියන දිගු ගමනක් තියන නිලියක්. ඉංදියාවේ ඉගෙනගෙන හිංදි ඉගෙනගෙන දුශේනි යන්න හදන්නේ දිගු ගමනක්. සියල්ල සාර්ථක වෙයි මොකද මොලේ තියන කෙල්ලෙක්. Class එකක් තියන ස්මාර්ට් චරිතයක් #dushenisilva #shalanitharaka
@andrewrussell4398
@andrewrussell4398 3 жыл бұрын
Shalini ta wada Dusheni ge feel eka patta.And expressions 😊
@chandiwicks307
@chandiwicks307 3 жыл бұрын
@@andrewrussell4398 සහතිකවම ඇත්ත. ශලනි ඇත්තටම දක්ශයි ඒත් දුශේනිගේ වචනයෙන් කියන්න අමාරු විශේෂත්වයක් Uniqueness එකක් තියනවා. ඒක දගකාරී විසේ සෙක්සි බවක් මුසූවුන රංගන දක්ශතාවයක්
@nilminigunawardana7130
@nilminigunawardana7130 2 жыл бұрын
Yes Dusheni's expressions are so touching and natural
@shymaliewarnasooriya1128
@shymaliewarnasooriya1128 2 жыл бұрын
මේ කොටස කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ...
@mahisha1151
@mahisha1151 3 жыл бұрын
අයියෝ අදත් මාට්ටු වෙන්න ගියේ මේ ජුඩ්ගේ පැටලිල්ල..... ආන්‍යා සරණි ලස්සනට ඩාන්ස් කරා...👌👌👌👌
@shanprasad3304
@shanprasad3304 3 жыл бұрын
@@mahisha1151 😭😭😭😭😭
@rameshgunawardana4004
@rameshgunawardana4004 3 жыл бұрын
Ow thawa podden mattu
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@niluudaya5200
@niluudaya5200 3 жыл бұрын
ආදරේ පටන් ගත්තොත් රගපෑම අති දක්ශ වේවි..බන්ටිගෙයි බන්ඩගෙයි..අද මරු..🌷රෙහාන්🌹..අම්මෝ ඒ ආදරේ ...❤️
@docafilex1129
@docafilex1129 3 жыл бұрын
I like banda's character he is a talented actor he will be a great & excellent actor one day he's acting is so natural 👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿👍🏿
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@tharushidiwyanjali4399
@tharushidiwyanjali4399 3 жыл бұрын
බන්ඩා ❤ ❤ තව නිර්මාන වල දකින්න කැමතියි
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
නෙතට නෙත හමුවු............... හදින් හද පිබිදවු..................... වයසම පරතරයක් නොවු....... අහබු කතාවක් ආදරයක් වු..... රෙහාන් බංටී සෙනෙහසින් ලං වු....
@wasanthikumari5522
@wasanthikumari5522 3 жыл бұрын
👍
@cholithaishang.3705
@cholithaishang.3705 3 жыл бұрын
Ambo
@reshelareshela520
@reshelareshela520 3 жыл бұрын
Adarayata wayasa badawak koindoo.
@lankamadushani836
@lankamadushani836 3 жыл бұрын
Mage adareth e wage mata wada au 12 wedimal mage husband
@nuwanmahesh1911
@nuwanmahesh1911 3 жыл бұрын
ඒ ආදරේ නම්..❤❤ ඇස්වහක් කටවහක් වදින්න එපා.. නානට ගැලවීමක් නෑ... මේක හරියට ලිහා ගන්න බැරි නූල් බෝලයක් වගේ.. මොනවා වෙයිද ..??😮😮
@හිතුවක්කාරයාH
@හිතුවක්කාරයාH 3 жыл бұрын
අද නම් රෙහාන්ගෙයි සරණිගෙයි ❤ ආදරෙ..පට්ට නේද...(රෙහාන්.....කෑවද ඔයා.....)❤❤❤❤❤❤❤❤
@ජූරියවිනිවිද
@ජූරියවිනිවිද 3 жыл бұрын
ඒ බැල්මට රෙහාන්ට නෙමෙයි පිස්සු හැදුණෙ අපිට♨️♨️
@chamathka4622
@chamathka4622 3 жыл бұрын
අද දාපු අර banda stress වෙලා වගේ ඉන්න සීන් එක හරිම ලස්සනයි.ඒවා හරිම තාත්විකයි. බංටි tath ඒ වගේ එකක් දාන්න.😍
@dasunkumara230
@dasunkumara230 3 жыл бұрын
පට්ට කතාවක් රෙහාන් අනිවා සරනි ඇත්තටම බදිනවා. තව එකක් මේ කතාවේ සුපිරිම නලුවා බංඩා.......අය පටිට ඔක්කම නියමෙට රගපානවා....පටිට...රෙහාන් අපේ ඇමති...සුපිරි ඔක්කටම බුදු සරණයි
@chandichandi9662
@chandichandi9662 3 жыл бұрын
බංටි ඔයා නමි හිතට දැනුනා නේද අද රේහන්ට.ලස්සනයි ඔයාලා දෙන්නා ගෙ රගපැම
@sakunthalakarunarathna6026
@sakunthalakarunarathna6026 3 жыл бұрын
බංටි අද රෙහාන් කියලා කීවෙි පිස්සු හැදෙන බැල්මත් එක්ක
@thamaliabiya1462
@thamaliabiya1462 3 жыл бұрын
අනේ රෙහන්ගෙයි සරණිගෙයි කොටස් වැඩිපුර දාන්නකෝ ඒවා හරිම ආදරණීයයි ❤️❤️
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 3 жыл бұрын
Welawata adarei welawakata kapati e deka wadiya galapenne na
@thamaliabiya1462
@thamaliabiya1462 3 жыл бұрын
@@nusharaaluwihare6053 kauda kapati
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 3 жыл бұрын
@@thamaliabiya1462 Ai dakke nadda banti waten waten salli illapu widiha
@thamaliabiya1462
@thamaliabiya1462 3 жыл бұрын
@@nusharaaluwihare6053 ow ekanm waradi eth eya rehanta podi adarekuth thiyenwa
@nusharaaluwihare6053
@nusharaaluwihare6053 3 жыл бұрын
@@thamaliabiya1462 ow na kiyannat ba balamuko idiriyedi🤔
@chamudinimalsha7896
@chamudinimalsha7896 3 жыл бұрын
රෙහාන් සරණි අද කොටස බලද්දි මගේ ආදරේ මතක් උනා, එයත් මොනා හරි එකකට මං ඇයි ඇහුවම නෑ කියන්න ඔලුව වනනවා ☺️☺️😘
@rukmalparakrama5381
@rukmalparakrama5381 3 жыл бұрын
ඔහොම බලන්න එපා සරනියෝ අපිටත් අාදරේ හිතෙනවා
@shanthrikacool4153
@shanthrikacool4153 3 жыл бұрын
අම්මෝ සරනිගේ හිතේ ආදරේ පිරිලා ඇස් වලින් ඉතිරිලා යනවා.. ඒ තරම් ආදරයක් ලබන්න විදින්න රෙහාන්ට වාසනාව තියේද...
@sriyani846
@sriyani846 3 жыл бұрын
ගයාන් මල්ලි ඔයාගෙ කටහඬ වගේම රංගනයත් හරිම ලස්සනයි ජය වේවා මල්ලි
@sumithlalfernando122
@sumithlalfernando122 3 жыл бұрын
අනේ රෙහානෝ සරනිව ගේන්න,එයා ඔයාට ආදරෙයි.දෙපැත්තට වැනෙන්න එපා අප්ප.කෙලින් ඉන්න
@kaveeshasewwandi3932
@kaveeshasewwandi3932 3 жыл бұрын
භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා සංසාර පතිනිය වෙලා. ❤❤❤❤❤❤❤❤❤❤❤❤ රෙහාන් you are soooo cute ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@arunaanddilini9418
@arunaanddilini9418 3 жыл бұрын
බන්ඩා හොඳටම කරනවා, ජූඩ් මල්ලිලා ටික වැඩේ නා ගන්නවා 😂😂😂😂
@safeheaven504
@safeheaven504 3 жыл бұрын
කාටද මතක මේ කථාවෙ මුල් කාලේ බන්ටි කිව්වා, රෙහාන එයාගෙ ඉස්කෝලෙ හිටපු බුරම්පිය කියල සර් කෙනෙක් වගේ කියලා.😂😂😂
@seniorassistantregistrar574
@seniorassistantregistrar574 3 жыл бұрын
ha ha mathakayii
@safeheaven504
@safeheaven504 3 жыл бұрын
@@seniorassistantregistrar574 🤭
@kudaperera6054
@kudaperera6054 3 жыл бұрын
මතකයි.මූසලයෙක් වගේ කිව්වෙ .
@safeheaven504
@safeheaven504 3 жыл бұрын
@@kudaperera6054 😂
@denuwanrajapaksha255
@denuwanrajapaksha255 3 жыл бұрын
බන්ට්ගෙ ලව් එකට මගෙත් ඇග හිරි වැටුනා
@user-sm2k
@user-sm2k 3 жыл бұрын
අම්මෝ ලව් එක අපිවත් පිස්සු වට්ටනවනේ මේ දෙන්නා 🥰🥰🥰
@deepahettiarachchi7877
@deepahettiarachchi7877 3 жыл бұрын
සරනිගෙයි.රෙහාන්ගෙයි ආදරය ..සරනිගෙ ඩාන්ස් එක ලස්සනයි ...
@trem9867
@trem9867 3 жыл бұрын
She gave butterflies to him🤭🤭🤭❤❤❤
@ranifrando4544
@ranifrando4544 3 жыл бұрын
රාජ කුමාරයා අශ්ව කරත්තෙන් ආවා ආවා 😂 ලස්සනයි අදත් පාර දිගේ 👍🏼 👍🏼 👍🏼
@misruyana4385
@misruyana4385 3 жыл бұрын
රෝෂාන් රගපානවා නියමයි
@SandaruwanKeerthirathna
@SandaruwanKeerthirathna 3 жыл бұрын
බොරු මාට්ටු වෙන සින් හැමතැනම අඩේ බලාගෙන ඉන්න අපෙ ලෙ.පිච්චිලා යනවා දැන් මාට්ටු දැන් මාට්‍ටු වගේ. මෙක නම් පට්ට නිර්මාණයක් එ වගෙම රගපැමත් මාරම සුපිරි
@සුද්දි-ජ8ඝ
@සුද්දි-ජ8ඝ 3 жыл бұрын
අම්මො ඉතින් අද තමයි දෙන්නගේ ආදරෙ දොරෙ ගැලුවේ ❤❤❤
@krishanthafernando6706
@krishanthafernando6706 3 жыл бұрын
Ekata thawa kal thiyenawa..
@anoshalakmali6526
@anoshalakmali6526 3 жыл бұрын
ලංකාවේ චැනල්වල වෙනත් රටවල තේරුමක් නැති කතා දෙන එක නතර කරලා මේ වගේ බලන්න පුලුවන් හොඳ කතා දෙන්න පුලුවන් නේද...... හරිම ලස්සන නොබලා ඉන්න බැරි කතාවක්......
@nirushadilshani8983
@nirushadilshani8983 3 жыл бұрын
නානා මරැ.කොච්චර දුකෙන් කලකිරිමෙන් හිටියත් මොහොතකට හරි මේ කතාව බලද්දි සතුටක් දැනෙනවා මාර විදියට..
@hiruwickramasinghe2423
@hiruwickramasinghe2423 3 жыл бұрын
බණ්ඩා තමයි හොදටම කරන්නෙ. මේක නම් පිස්සුවක් බං. පට්ටම කතාව
@madushadilhani4141
@madushadilhani4141 3 жыл бұрын
kzbin.info/door/IvBRfo-s3wssT-IznbFFzw
@krishaniperera5496
@krishaniperera5496 3 жыл бұрын
ගයාන් මල්ලි ඔයානම් multitalanted කොලුවෙක් , ඔයාගෙ කටහඬට ඕනෙම කෙනෙක්ගෙ හිතක් නිවන්න පුලුවන් භාවනාවක් වගේ 🥺 ඒ වගේම රංගනයත් , ඔයා ඉන්න ඕනෙම නාට්‍ය ක් , වැඩසටහනක් , ඔයාගෙ සිංදුවක් මග නොහැර බලනවා ඒ තරම් ඔයාට වශීවෙලා , ඔයාගෙ හැම වැඩක්ම සාර්ථක වෙන්න කිය්ල සුබ පතනවා මල්ලි ❤️❤️
@AaAa-yj5iu
@AaAa-yj5iu 3 жыл бұрын
අනේ සරනිගේ අහිංසක ❤ ආදරේ
@sadathraka9472
@sadathraka9472 3 жыл бұрын
අදනම් රෙහානුයි"සරණියි එකට දකින්න පුලුවන්
@tharankacool5025
@tharankacool5025 3 жыл бұрын
ලස්සනයි
@chamilapushpika8003
@chamilapushpika8003 3 жыл бұрын
රෙහාන්ගෙයි සරනිගෙයි 💕💕🌹ආදරේ අම්මෝ 🌹🌹🌹🌹❤️
@chamidisanayaka4262
@chamidisanayaka4262 3 жыл бұрын
බානු අපිට ඉක්මනින් ඔයාගෙන් සිංදුවක් ඕනේහ් අලේ හොඳ ද 🙈
@MinoliWansooriya
@MinoliWansooriya 3 жыл бұрын
හැමෝම තමන්ගේ චරිත සුපිරියටම කරනවා😍
@WathsalaNuwanthika
@WathsalaNuwanthika 3 жыл бұрын
යකෝ රෙහාන්ගෙයි සරණිගෙයි ලව් එක හින්දි ෆිල්ම් එකක් වගේ... 😘😍
@kamalananayakkara4709
@kamalananayakkara4709 3 жыл бұрын
හ් ම්ම්ම්..... හරිම ලස්සනයි 😘😘
@srimapawan8421
@srimapawan8421 3 жыл бұрын
එකනි හරිම ලස්සනයි
@sagarikalakmali833
@sagarikalakmali833 3 жыл бұрын
රෙහාන් fake ජූඩ්ගෙන් කොහොමද කියල සුවදුක් අහද්දි real ජූඩ් උත්තර දෙද්දි බානු කොලුවගෙ mood එක වෙනස් වෙච්චි විදිය ශෝයි අනේ ,සිංදුවක් කියද්දී උනත් ඒ හැඟීම් හරි ලස්සනට උලුප්පලා ගන්නවා ,ආදරෙයි බානු 😘😘😘
Paara Dige Episode 105 || පාර දිගේ  ||  14th October 2021
20:47
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Tsuriki Show
Рет қаралды 8 МЛН
Paara Dige Episode 107 || පාර දිගේ  ||  18th October 2021
20:37
Paara Dige Episode 106 || පාර දිගේ  ||  15th October 2021
20:40
Paara Dige Episode 103 || පාර දිගේ  ||  12th October 2021
21:08
Paara Dige Episode 140 || පාර දිගේ  ||  02nd December 2021
20:23
Paara Dige || Episode 358 || පාර දිගේ  ||  06th October 2022
20:07
Swarnavahini TV - Live
Рет қаралды 1,3 МЛН
Paara Dige Episode 110 || පාර දිගේ  ||  21st October 2021
20:29