KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Paara Dige Episode 59 || පාර දිගේ || 10th August 2021
19:23
PIRIMI LAMAI || EPISODE 41 || පිරිමි ළමයි || 09th January 2025
20:58
Нужно переименовать Петропавловск в Кызылжар?
0:33
#behindthescenes @CrissaJackson
0:11
Төреғали Төреәлі - Қай жақсылығым үшін? (MOOD VIDEO)
3:17
Смузи челлендж выбирай Лево или Право
0:42
Paara Dige Episode 58 || පාර දිගේ || 09th August 2021
Рет қаралды 736,811
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,6 МЛН
Swarnavahini TV
Күн бұрын
Пікірлер: 410
@sandeepani9tytwo660
3 жыл бұрын
හුස්ම ඉල්ලා සටන් කරන හැම හදවතකටම නිරෝගි සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමු 🙏❤️
@AllinOne-tx5uz
3 жыл бұрын
Beautiful thought
@sandeepani9tytwo660
3 жыл бұрын
@@AllinOne-tx5uz Thank you very much dear.stay safe..🙏❤️
@sanathpredictive6927
3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@mrs.munasinghe5008
3 жыл бұрын
🙏❤🙏
@sandeepani9tytwo660
3 жыл бұрын
@@sanathpredictive6927 ❤️🙏
@0wassana0
3 жыл бұрын
❤ බාණ්ඩාට සමිමානයක් හමිබ වෙන්න ඔිණි ලබන අවුරැද්දේ අනිවාර්යයෙන් ම 👍
@dineshkumara7019
2 жыл бұрын
Hariyatama harine bn
@nadishasadamali1270
2 жыл бұрын
O
@kavindayahansani5037
3 жыл бұрын
*නින්දට පෙර හැමෝම ප්‍රාර්ථනාවක් කරමු* කෝරෝනා උවදුරේන් මුලු 🌎 සුවපත් වේවා කියා 🙏🙏🙏🙏🙏😥😥👆👆☸️✝️
@dinushaweerakoon5813
3 жыл бұрын
Mama hamaddaama nindata yanakota prarthana karanava mee koronaa vasangathaya mulu lokenma thuran veva kiyla
@jandrajandra5712
3 жыл бұрын
එසේම වේවා බුදුසරණයි
@හිරුතනිවෙලා
3 жыл бұрын
එසේම වේවා . බුදු සරණයි .!
@nayanathilakarathna5888
3 жыл бұрын
🙏
@MamaMama-cc9ir
3 жыл бұрын
සියළුම දෙනා සුවපත් වේවා!!හැමෝම පරිස්සමින් ඉන්න බුදුසරණයි
@hashiamarasinghe8549
3 жыл бұрын
මේකත් සුපිරි කතාවක්... ♥️😍 දිගට අදෙන එකම තැන අදින කතාවලට වැඩිය දහස් ගුණයක් මරූ මේ කතාව 🙂♥️
@nuwanmahesh1911
3 жыл бұрын
ආරි uncle පව්.. ගිරේට අහුවෙලා වගේ.. නානායක්කාරට බලපන්කො වෙච්ච දේ .. පුෂ්පා නෝනේ ඔයා අද හොදටම කරා.. රෙක්සි මරු යාලුවා.. යාලුකම කියන්නේ මේ ලෝකේ තියන ලස්සන ආදරණීය බැදීමක්..
@Anushi59
3 жыл бұрын
වැඩිහිටි පුතෙක්ගෙ උනත් පෞද්ගලික ජීවිතේට අනවශ්‍ය විදියට ඇගිලි ගහන්න කිසිම අම්මෙක්ට අයිතියක් නෑ ....ඒක හරි නෑ ...
@tharindukodagoda9071
3 жыл бұрын
පිස්සුද ඒ අම්මෙක් අම්මට තමන්ගේ දරුවා ලොකු උනත් පොඩි උනත් ඒ තමන්ගේ දරුවාමයි ❤
@r.perera8691
3 жыл бұрын
උසාවියෙන් නිදහස් වුනාට මේ ගෑනිගෙන් නිදහස් වෙන්න බෑනේ😂😂👍
@SRkitchen-y7f
3 жыл бұрын
තෙරුවන් සරණයි කොරෝනා රෝගයෙන් පීඩා විඳින සියලුම රෝගීන් සුවපත් වේවා
@vishwayapura7025
3 жыл бұрын
කොරොනා වසංගතයෙන් පීඩා විදින සියලුම දෙනාට ඉක්මනින් සුවය ලැබේවා ....🙏🙏🙏💐
@niro9989
3 жыл бұрын
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු
@vishwayapura7025
3 жыл бұрын
@@niro9989 මේ ටිකේ නිව්ස් ඇස්වලට කදුළු එනවා නේද ...😢😢
@niro9989
3 жыл бұрын
@@vishwayapura7025 ow ane dukai eth monawa kiyala karannada neda ලංකාව හරි අවදානම්
@niro9989
3 жыл бұрын
@@vishwayapura7025 ඔයා දැන් ලංකාවේ නෙමෙයි නේද ඉන්නේ
@vishwayapura7025
3 жыл бұрын
@@niro9989 අනේ නෑ ..ලංකාවේ නෙමි..
@0wassana0
3 жыл бұрын
❤ COVID19 නිසා රෝගිිව සිටින සියලුම දේනාට ඉක්මන් සුවය ලැබෙිවා කියලා හදවතින්ම ප්‍රර්ථානා කරන්න 🙏
@thashmikaclans4192
3 жыл бұрын
කලින් ට වඩා දැන් කතාව බලන්න් ආසයී. ❤
@chandanideepika7656
3 жыл бұрын
කොරෙනා රෙගයෙන් පිඩා විදින්න අපෙ අහිංසක මිනිසුන් ඉක්මනින් සුව ලැබේවා බුදු සරනයි හැමෝට ම පරිස්සමෙන් ඉන්න ලංකාවේ අය රට ඉන්න අපෙ එකම පැතුම මම කුවේට් එකෙ න්
@shashisweerathunga364
3 жыл бұрын
බණ්ඩා කියන්නේ ඉතිං සුපිරිම චරිතයක්
@niro9989
3 жыл бұрын
මට හිතෙනවා නළුවෙක් නෙමෙයි පිස්සෙක් කියලා
@niro9989
3 жыл бұрын
එකෙන්ම සුපර් actor
@සොඳුරුපන්හිඳ
3 жыл бұрын
පව් යකෝ මේ ආරියසේන 😁😁😁😁 ගෑණු ඇඳුම් ප්‍රශ්නත් ආරියසේනට 😁😁😁😁😁🤣
@dushmanthachandana1988
3 жыл бұрын
Ow ow eka nm aththa
@සොඳුරුපන්හිඳ
3 жыл бұрын
@@dushmanthachandana1988 🤭🤭🤭
@wasantikumari8885
3 жыл бұрын
රොෂාන් පිලපිටිය ආයෙ ආපු එක හොඳයි කතාව තවත් ලස්සන වේවි
@krishanthishaki7356
3 жыл бұрын
මුලු ලෝකෙම ඉන්න කොවීටි රෝගයෙන් පෙලෙන සියලුම දෙනාට ඉක්මනින් සුවපත් වේවා බුදු සරණයි ❤🙏
@shanprasad3304
3 жыл бұрын
Oyatath budusaranai jesu pihitai 😊😊😊
@krishanthishaki7356
3 жыл бұрын
@@shanprasad3304 🙏🙏❤
@shanprasad3304
3 жыл бұрын
@@krishanthishaki7356 💕😊👌👌👌
@ceylonnewsglobal6889
3 жыл бұрын
රෙක්සි පට්ට.... ❤️❤️❤️❤️❤️❤️ අපිට ඉන්න යාළුවෝ නම්. උන් ගහපු එකක් අපිට සෙට් කරයි. නැත්නම් වටේ ගිය එකක් සෙට් කරයි. ඒත් නැත්නම් අපේ එකකට අනින්න ට්‍රයි කරයි. ඒත් රෙක්සි බංටිව රෙහාන්ට සෙට් කරන්න අවංකවම කැපවෙනවා වගේම. රෙහාන්ට එන හැම ගැටලුවකටම තමන්ගේ වගේ කැප වෙලා මුහුන දෙනවා... පට්ට යාළුකම් කියන්නේ මේවට ❤️❤️❤️❤️❤️❤️
@araliyaprashani8035
3 жыл бұрын
විරාජ් 😍
@omanmuscat8273
3 жыл бұрын
තෙරුවන් සරණයි කොරෝනා රෝගයෙන් පීඩා විඳින සියලු දෙනාම ඉක්මනින් සුවපත් වේවා සැම සත් හට සෙත් වේවා
@sanathpredictive6927
3 жыл бұрын
Budusarani
@classictelevision4677
3 жыл бұрын
නාඩගම්කාරයෝ වගේම ලස්සනයි මේකත්. හදවතටම දැනෙන ටෙලිනාට්‍යයක්.
@Wasundara1043
3 жыл бұрын
ආරි අංකල් ta,බුදු සරණයි දෙවි පිහිටයි
@ghanakwt3980
3 жыл бұрын
APAE HINBALA SIYATA BUDU SARANAE
@sriyanisriyani3782
3 жыл бұрын
කොරෝන වසංගතේ ලොවෙන් තුරන් වේවා සියලු දෙනා සුවපත් වේවා 🙏🙏🙏
@සොඳුරුපන්හිඳ
3 жыл бұрын
මදැයි රෙහාන් කසාදයක් බැඳ ගත්තා 😁🤣🤣🤣🤣
@raviravindra889
3 жыл бұрын
Oyita hodhai ne Wathsala bada gaththanm
@jeewaninethsaraa1063
3 жыл бұрын
අනේද කියන්නෙ 😄
@සොඳුරුපන්හිඳ
3 жыл бұрын
@@raviravindra889 😁😁😁😁 ඔව්
@සොඳුරුපන්හිඳ
3 жыл бұрын
@@jeewaninethsaraa1063 😁😁😁
@sandysandy6727
3 жыл бұрын
කසාද බැදලා දික්කසාද වෙච්ච දරුවන්ගේ ජීවිත වලට ඇගිලි ගහන්න නරකයි. මේ ගෑනි නම් මහම මහ යක්ශනියෙක්
@sunethasunetha9992
3 жыл бұрын
එක දිගටම කොටස් ටික බලන කොට හරිම ලස්සනයි ඉවසිල්ලක් නෑ නියමයි උද්දික හරිම ලස්සනයි අනික් හැමෝම වගේ ලස්සනට රගපානව
@raveenshavinda5932
3 жыл бұрын
ලස්සන දුව පොඩ්ඩ ❤️😊
@sewwandirathnayaka9406
3 жыл бұрын
කොවිඩ් ආසාදිත සියලුම දෙනාට ඉක්මන් සුව පතමු.
@0wassana0
3 жыл бұрын
මැණික් කැල්ල අතේ තමයි බන්ඩලාගේ අනාගතය තිරනය වෙන්නේ 🤣
@sethumisehansa1142
3 жыл бұрын
No, now recording man is one of the relatives of Nana,so they will be cought there when Nana is available. New Parth is opened
@pornevediodilneth9472
3 жыл бұрын
Cc to ccfg
@dinushadilrukshi1256
3 жыл бұрын
පවතින කොරෝනා වසංගතයෙන් සියලුම ලෝ වැසියන් සුවපත් වේවා !!!🙏🙏🙏🙏.
@jayanikavindya8060
3 жыл бұрын
බංඩෝ ඔයානම් සුපිරියක්👌👌👌
@niro9989
3 жыл бұрын
💕💕💕💕භාණ්ඩා නළුවෙක් නෙමෙයි පිස්සෙක් 💕 සුපර් actors බණ්ඩා
@sandysandy6727
3 жыл бұрын
එදා බන්ටිලා ඇදුම් අරගෙන යන්න හදනකොට රෙක්සි තමයි කිව්වේ ඇදුම් ඔන්න ඔහේ තිබුනදෙන් කියලා
@AllinOne-tx5uz
3 жыл бұрын
Best teledrama. Good luck
@kavinadanadeekailangage8627
3 жыл бұрын
❤️❤️❤️❤️ සුපිරි ගින්දර patta ගින්දර ...
@deepahettiarachchi7877
3 жыл бұрын
ආරියසේන පව් .හැමකුනුගොඩම ඒ මනුෂ්‍යයාගේ ඇගටයි එන්නෙ .අම්මයි දුවයි රහස් පොලිිසියේ වගේ .රෙක්සිනම් නියම යාලුවෙක් රෙහාන්ව හැම ප්‍රස්නයකින්ම බේරගන්නවා...අද අපේ භානු ජුුඩා අබ් කෝ.අදත් ලස්සනයි ..❤❤❤
@araliyaprashani8035
3 жыл бұрын
විරාජ් 😍
@manurathejith2807
3 жыл бұрын
පුළුවන් නම් අලුවිහාරයාගේ ඔපීසියේ රස්සාවක් ගන්න හැටි මටත් කියලා දීහල්ලා ..පාටි මිසක් වැඩ නෑ නේ ඒකෙ .
@almondsventures8033
3 жыл бұрын
☺😊😊😁😁😁
@hiruniupeksha7958
3 жыл бұрын
කතාව නම් නියමය් ඊලග කොටස යනකම් ඉන්නෙත් හරිම අසාවෙන් බලන්න ❤️❤️❤️❤️❤️❤️
@ranjikadamayanthi4279
3 жыл бұрын
අම්මෝ ලොකු දෙයක් නානායක්කාර ආවා පුෂ්පා නෝනේ එක්ක 😘😘😘😘😘😘😘😘😘😘😘👍👍👍👍👍💐💐💐💐💐
@m.s.ms-gama4650
3 жыл бұрын
රෙහාන්ගේ අම්මත් එකයි, නංගිත් එකයි ඒකිගේ යාලුවත් එකයි.. මුන් ඔක්කම මාර ඇන.. යකෝ අරු වෙන ගෙයක් හදාගෙන ගියෙ නිදහසේ ඉන්න කියලා මේ වල් ඊරියො 3තේරුම් ගන්න බැරිද,,, දෙමාපියන්ට ගරු කරනව කියලා උන් ඕනාවට වඩා බලපෑම් කරන එක වැරදී, අනික අවුරුදු 38මනුස්සයෙක්ට.. අපිට ගෙවල් දෙකක් නැති උනත් අම්මා උනත් කාමරේට එන්නෙ කතා කරගෙනයි.. ඒකයි හැදියාව කියන්නෙ,,
@janudapinsara6067
3 жыл бұрын
රෙක්සි තමයි හොඳටම කරන්නෙ😏🔥🤣
@nawamini1581
3 жыл бұрын
ආරියසේන පව් අනේ.. නිකාන් බැනුම් අහනව.... 🤔🤔😔😔
@raviravindra889
3 жыл бұрын
Miti thanin ne wathura bahinne
@nawamini1581
3 жыл бұрын
@@raviravindra889 mmm oyagee kathawa aththa eth miti thanin kynwt wadaa pahath thanin kiuwa nm ee kthawe amuthu ekk tiynawa..☺️
@raviravindra889
3 жыл бұрын
@@nawamini1581 ow oya hari
@pradeepnanayakkara6991
3 жыл бұрын
අදත් කතාව පට්ටම පට්ටම පට්ටම පට්ට ලස්සනයි
@SandaruwanKeerthirathna
3 жыл бұрын
භානුකලාගේ සින්දුවට අර භල්ලා අරින්න යන්නෙ එහෙම කරොත් අනිවාර්යයෙන් රිටන් එකක් ඔනා ගැම්මට ..✊✊✊✊✊✊
@nimeshudayakumara3099
3 жыл бұрын
යකෝ දැන්නෙ මතක් උනේ මේ අරූ මැනිකගේ දූට සෙට් කරන්න හදන්නේ 😂😂😂😂😂😂😂
@ireshakumari7404
3 жыл бұрын
Kohomada yalu.hoden neda?
@nimeshudayakumara3099
3 жыл бұрын
@@ireshakumari7404 මම හොදින් යාලු ඔයාට කොහොමද ....හොදින් නේද ....
@s.w.jayakody6286
3 жыл бұрын
නානායක්කාරව අමතකම වෙලා ගිහින් තිබුනේ....
@akeeshasadewmi3414
3 жыл бұрын
මේ වගේ අම්මන්ඩියෙක් ඉන්නකොට රෙහාන් තනිකඩව ඉන්න එක සාදාරනයි..කොහොමද මුං එක්ක පවුල් කන්නේ හැම ලබ්බටම ඇඟිලි ගහනවා 😡
@0wassana0
3 жыл бұрын
👍 like එපා දකින කෙනෙක් කියවන්න ❤ ප්‍රාර්ථනාවක් එක් කරන්න ❤ 🇱🇰 වෙනුවෙන් covid19 නිසා රෝගිිව සිටින සියලුම දේනාට ඉක්මන් සුවය ලැබෙිවා කියලා 🙏 මගේ රටට දළදා සමිදු පිහිටයි 🙏
@dumindapiyadarshana5121
3 жыл бұрын
අම්මයි දුවයි රහස් පොලිසියෙන් වගෙ...
@manuriupekshi9232
3 жыл бұрын
අම්මෝ රෙහාන්ගේ අම්මට් තියෙන ෆෝන් එක 🤩
@hasanganisandamali9800
3 жыл бұрын
CEO kenekge ammane
@hasanganisandamali9800
3 жыл бұрын
🤣🤣🤣
@sandalihewage8452
3 жыл бұрын
😂
@preddavlogssl_pradeep
3 жыл бұрын
තව පොඩ්ඩෙන් ආරියසේනට බඩ යනවා...😜❤️❤️💪
@sriyanigamage9859
3 жыл бұрын
😀😁
@amalpriyadarshana2456
3 жыл бұрын
දම්වැලේ පුරුක් වගේ එකෙන් එකට පැටලිලිලා සේරමලාව...දවසක ඔක්කොමලා එකට මුණ ගැහුනම තමා වැඩේ තියෙන්නෙ...රෙහාන්ට වහ කන්න හිතෙයි.....💓😍😁👈👍
@nimaliherath8709
3 жыл бұрын
මෙච්චරකල් හිරේද හිටියේ යකූ නාන 🤔රෙක්සි 😆😆
@plants1640
3 жыл бұрын
කොරෝනා රෝගයෙන් පීඩා විදින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාම නීරෝගී වේවා කියලා ප්‍රාර්ථනා කරමු. බුදු සරනයි සියලු දෙනාටම . පරිස්සමෙන් ඉමූ❤️❤️❤️❤️
@niro9989
3 жыл бұрын
සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු 👍👍👍🌹
@danushkamaduranga1325
3 жыл бұрын
@@niro9989 winbxyanmpayhs
@niro9989
3 жыл бұрын
@@danushkamaduranga1325 👍👍👍👍👍👍👍👍👍hi
@munamunaa9013
3 жыл бұрын
ලස්සනයි
@wimukthi4
3 жыл бұрын
මේ රෙහානයට පණ නෑනේ. ගෑණුන්ට පණ බයයි
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
අම්මෝ මේ ඉන්නෙ 💎 කැටේ 😍😍,, අනිවාර්යයෙන්ම නානායක්කාර ඉන්නම ඕන 😃🤗
@mrs.munasinghe5008
3 жыл бұрын
Nana awa neh👍😀😀
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
@@mrs.munasinghe5008 ආවා නෙන්නම්😍😊
@sandalihewage8452
3 жыл бұрын
😂
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
@@sandalihewage8452 😉😉
@w.s.6303
3 жыл бұрын
අර ටුටුයි ඒ මුළු පවුලමයි එපා වෙනවා අප්පා
@subashini8135
3 жыл бұрын
Mm.ou
@tigastatigastaa4097
3 жыл бұрын
රෙහාන් ඔයා හොදටම පව් අනේ
@beautyofnature.360
Жыл бұрын
අම්මා ට චරිතය ගැලපෙන්නේ නෑ
@fffkad7375
3 жыл бұрын
සියළුම දෙනා සුවපත් වෙිවා තෙරුවන් සරනයි
@AllinOne-tx5uz
3 жыл бұрын
Wonderful. Great
@wasanthikumari5522
3 жыл бұрын
ලස්සනයි.💗කතාව සියලු දෙනා පරෙස්සමින් සියලු දෙනාටම බුදුසරනයි. සියලු දේවියන්ගේ පිහිට ලැබෙිවා!
@hksineth9057
3 жыл бұрын
අයියෝ ආරියසේන 😭😭😭
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
මම නම් දන්නවා ඔය ඇදුම් දාලා යද්දි අහුවෙයි කියලා ,,වත්සලාට අහුවෙයි කියලා හිතුවෙ 😂
@anjani9958
3 жыл бұрын
ඒ වෙලාවේ පොඩ්ඩක් මතක් කලානම් මොකද
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
@@anjani9958 කොහෙද ඉතින් හොරෙන් හොරෙන් දුවද්දී මටත් අමතක උනා
@anjani9958
3 жыл бұрын
@@අම්මාසදකි-ච3ළ ඔව් නේද කමක් නැ ආයේ මොනා හරි දැන ගත්තොත් කියන්න අම්මා නම් ඇත්තටම සදක්ම තමයි
@sajeewanithisera1498
3 жыл бұрын
මටත් ඒක හිතුනා ඒ වෙලාවේ.කාට කියන්නද ඉතිං.
@අම්මාසදකි-ච3ළ
3 жыл бұрын
@@anjani9958 👍😍👌
@nishunishshanka200
3 жыл бұрын
මැනික් කැටේ තමා මරු 🤣🤣
@supunmenaka
2 жыл бұрын
නානායක්කාරගෙ පොඩි දුවට හිත ගියා මන් දැන් mk😁🤣🤣🤣
@samaelshen
3 жыл бұрын
නානායක්කාර මරු අෆ්පා 😆🔥🔥
@lock7516
3 жыл бұрын
බණ්ඩගෙ චරිතෙ හින්ද බලන්නෙ ❤️
@tiktok-wo3vf
3 жыл бұрын
අනේ අපේ හින් බාබා සියියා පවි
@megalink4934
3 жыл бұрын
අඩෝ මේ නානාගේ එකෙක් නේද භානුලගේ සිංදුව රේකෝඩ් කරන්නේ ස්ටුඩියෝකාරයා අම්මෝ ... ඌ ඔය යන්නෙ නානා එක්ක කාරෙකේ .
@raviravindra889
3 жыл бұрын
Iwaraai.. serama maattu.Rehanayata kalin boss ta news eka yai wage
@vimukthimadujith198
3 жыл бұрын
ඩේමියන් නානා මැණික් කැල්ල තුන්දෙනාම දැන් කතාවෙ බණ්ඩගෙ භානුගෙ අනාගතේ තීරණ සාධක වෙයි වගේ. අන්චි අදියි වගේ 🤣🤭
@sanjeewanigunarathne5902
2 жыл бұрын
අග්නි පියාපත් මනූගෙ ගෙදරමයි මේ රෙහාන්ගෙ ගෙදර...මරු..👍👍
@harshanidayananda7969
2 жыл бұрын
දිවිතුරා එකේ විශාල්ගෙ ගෙදරත් මේකමයි😜
@darshidarshi2524
3 жыл бұрын
කතාව ලස්සන වේන්නනමි හානු බන්ඩා ජුඩා අබි බන්ටි ඉන්නම ඔන ලස්සනයි අද කොටස ,, රේක්ෂිත්,පුදුම ගෙමක් ගහාන්නේ රේහාන්,නිසා තේමිය හානු ලාට කරන වැඩේ කැතයි
@සොඳුරුපන්හිඳ
3 жыл бұрын
යකූ සැලුන් කාරයා 🤣🤣🤣🤣🤣🤣
@araliyaprashani8035
3 жыл бұрын
විරාජ් 😍
@chandimashan9573
3 жыл бұрын
නානායක්කාර ඇත්තටම දවස්14ට ඇතුලට ගිහින් වගේ..
@SLMusicSeries
3 жыл бұрын
ආරි අන්කල්😍😍😍
@madusadew709
3 жыл бұрын
කොරොනා වසන්ගතය ලොවෙන් තුරන් වෙවා🙏🙏🙏🙏🙏
@landhipathina2310
3 жыл бұрын
සන්ගිත්ගේ චරිතයට ආසම නැ කතාවට නැතත් එයා ඉන්නේම ලොකු ඔලුවෙන් 😆😆
@shashikanjaleedeumini8397
3 жыл бұрын
අනේ කවුද සන්ගීත්
@nandana3305
Жыл бұрын
එක නම් ඇත්ත උ මේ කතාවෙත් ඉන්නෙ සාමාන්‍ය ජිවිතෙ වගෙ
@chanrathnayaka3551
3 жыл бұрын
රෙහාන්ගේ අම්මට ඉන්නේ දක්ෂ නිලියක් ඒත් මේ චරිතයට ගැලපෙන්නේ නෑ වගේ.
@anuradhaanu20
3 жыл бұрын
Pushpa nona maru ,supiri pari ithirenna bainnwa naanata👍👍👍👍👍👍
@piyurecipes6443
3 жыл бұрын
මනුස්සයෙක්ට උදව් කරන්න ඕනි හදවතක් ඇති තවත් මනුස්සයෙක්. දැන් 1000ට ලගයි. මම මේ චැනල් එක හදාගත්තේ මේ ගෙවෙන අමාරු ජීවිතෙන් පොඩ්ඩක් ඔලුව උස්සගන්න.මම ඔයාලගෙන් සහයෝගය බලාපොරොත්තු වෙනවා..
@sajeewanithisera1498
3 жыл бұрын
ඔන්න මමත් සබ්ක්‍රයිබ් කලා.
@namalilanka1770
3 жыл бұрын
මමත් සප් කර ❤️❤️❤️
@HD-hr9ox
3 жыл бұрын
Onna sub kra
@mahisha1151
3 жыл бұрын
රෙක්සි රෙහාන් ට කරපු හරියක් හයියෝ ....🤣🤣🤣🤣
@niro9989
3 жыл бұрын
එකනේ අරි අන්කල් pau
@niro9989
3 жыл бұрын
රෙහාන් ඕනවට වැඩ් බන්ටිව ගනන් ගන්නේනෑ අන්තිමේදී බන්ටි නැතුවම බැරි wei
@mahisha1151
3 жыл бұрын
@@niro9989 ඔව් නේද
@niro9989
3 жыл бұрын
@@mahisha1151 හ්ම්ම් 👍👍👍👍👍👍👍hi කොහොමද ඉතිං
@kavinadanadeekailangage8627
3 жыл бұрын
සුපිරි roshan සුපිරි
@jananimaheshika6502
3 жыл бұрын
Onna yaluwo.rexi niyamai 😂😂
@damitataruka4729
3 жыл бұрын
ලෙඩ රෝග වලින් පීඩාව්දින සියලුම දෙනා සුවපත් වේවා.
@laxmiweerakoon6627
3 жыл бұрын
රෙහා ට මෙලෝ දෙයක් තෙරෙන්නෙ නැ.කාටවත් ගානක් නැනෙ ඇදුමි දාලා ගියෙ කියලා.
@chitradesoysa1272
3 жыл бұрын
Eka atta
@مونيكامونيكا-ن4خ
3 жыл бұрын
තේමිය නානායක්කාර ☝ ආව බෝයිද මෙ මොහොතේ කොරොනා රෝගයෙන් පිඩාවිදින සියලුම දෙනාට ඉක්මන් සුවය ලැබේවා මගෙ රටට දළ සමිදු පිහිටයි
@nimchala3611
3 жыл бұрын
එක එක_______ තරාතිරමට. එක එක__________ අරමුනට. එක එක __________සිහිනයට ජිව්තය ____________ගැලීමට. කැප කිරිම් __________ලෙසට. විවිධ _______________අයුරට. බාධක ජය ________ගැන්මට. ජිවිත තියන _________අයුරට. පාර දිගේ ____________ලෙසට. ජිව්තයේ එක් ____පැතිකඩට. නිර්මාණය වී මේ ____ලෙසට. අටයි තිහේ________ කනිසමට. අවවාදයක් ___________ලෙසට. ස්වර්ණවාහිනී ________තිරයට. ගොඩ වේ __________මෙලෙසට.
@nimchala3611
3 жыл бұрын
@@spr1692 ස්තුතියි හෙදේ 🙄
@shashisweerathunga364
3 жыл бұрын
❤️❤️
@nimchala3611
3 жыл бұрын
@@shashisweerathunga364 ස්තුතියි 🙏🙏
@dineshimadushani9568
2 жыл бұрын
රෙක්සි හැමෝටම ඉන්න ඕනෙ, ඒ වගේ යාලුවෙක්
@dspalindanuwara6251
3 жыл бұрын
6:34 ring tone එක මොකක්ද?
@omanmuscat8273
3 жыл бұрын
පවු නේද මේ ආරියසේන
@sampathweerakoon275
3 жыл бұрын
මේ ස්ටුඩියෝ කාරයා කලින් මතකයි වගේ
@piyangikakumuduni6862
3 жыл бұрын
Ow kata deka tunaka edala teyenawa
@wasantikumari8885
3 жыл бұрын
අම්මෝ රෙහාන් ඉවරයි වගේ ඔය අස්සේ කසාද සහතිකයේ අම්මට අහුවෙයි දන්නෑ
@rasi9280
3 жыл бұрын
කොරෝනා වසන්ගතයෙන් පිිඩා විදින සියලුම රෝගින්ට ඉක්මන් සුවය ලැබෙිවා
@ranifrando4544
3 жыл бұрын
ලස්සනයි 👍🏼 👍🏼 👍🏼 👍🏼 👍🏼
@sandysandy6727
3 жыл бұрын
රෙහාන්ගේ අම්මා ආවොත් කුනුගොඩවල් හොයනවා ඒ ගෑනී කාලි අම්මා වගේ
@supunwedasinghe1
3 жыл бұрын
අරූ සින්දුව උස්සන්න හදන්නේ ලොවෙත් 😂
@hashinimadushika2674
3 жыл бұрын
අම්මො සන්ගීත් අයියා
@හිතුවක්කාරහිත
3 жыл бұрын
බංඩා සුපිරි ❤️❤️❤️
@nilushapriyadarshani1136
3 жыл бұрын
සියලුදෙනාටම තෙරුවන්සරණයි 🙏🙏🙏🙏
@preddavlogssl_pradeep
3 жыл бұрын
කමල්...හරි...නාමල් හරි නෙවේ.... ප්‍රදීප් කියලා දාන්න...බානුවට නම❤️❤️❤️😜💪🙏
19:23
Paara Dige Episode 59 || පාර දිගේ || 10th August 2021
Swarnavahini TV
Рет қаралды 663 М.
20:58
PIRIMI LAMAI || EPISODE 41 || පිරිමි ළමයි || 09th January 2025
Swarnavahini TV
Рет қаралды 240 М.
0:33
Нужно переименовать Петропавловск в Кызылжар?
AIRAN
Рет қаралды 457 М.
0:11
#behindthescenes @CrissaJackson
Happy Kelli
Рет қаралды 27 МЛН
3:17
Төреғали Төреәлі - Қай жақсылығым үшін? (MOOD VIDEO)
Toregali Toreali
Рет қаралды 140 М.
0:42
Смузи челлендж выбирай Лево или Право
clab_33
Рет қаралды 4,1 МЛН
11:17
Kadyrov Went Against Putin? / Poland Declares War on Russia
NEXTA Live
Рет қаралды 856 М.
4:39
නවක නිලියන් මෙච්චර ඉන්නවා ද?#trending #viralvideo #youtube #yt #youtubevideo #ytvideo #tharindi
Lankan Stars Hub
Рет қаралды 335
21:19
Divithura - දිවිතුරා | Episode 53 | 2021-07-06
Hiru TV
Рет қаралды 419 М.
20:24
Paara Dige Episode 170 || පාර දිගේ || 13th January 2022
Swarnavahini TV
Рет қаралды 2,3 МЛН
18:32
Путин разогнал ближний круг. Как изменился режим в России и что будет после войны
Телеканал Дождь
Рет қаралды 235 М.
22:11
Kolamba Ithaliya | Episode 01 - (2021-05-31) | ITN
ITN Sri Lanka
Рет қаралды 348 М.
22:55
Hadawathe Kathawa Episode 235 || ''හදවතේ කතාව'' || 07th December 2020
Swarnavahini TV - Live
Рет қаралды 174 М.
26:53
The Blind Date Show 2 - Episode 54 with Jayda & Hattan
BingeCircle
Рет қаралды 449 М.
18:56
SINTO || EPISODE 66 || සින්ටෝ || 09th January 2025
Swarnavahini TV
Рет қаралды 206 М.
0:33
Нужно переименовать Петропавловск в Кызылжар?
AIRAN
Рет қаралды 457 М.