Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 70 | 2024-08-15 | Hiru TV

  Рет қаралды 1,008,968

Hiru TV

Hiru TV

Күн бұрын

Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 70 | 2024-08-15 | Hiru TV
සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Rgyx06
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/67R6Sh
🔴 Watch live webast - bit.ly/3wVtTaF
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - / tvhiru
Follow us on Threads - www.threads.ne...
Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

Пікірлер: 1 000
@HiruTVOfficial
@HiruTVOfficial 27 күн бұрын
හැමෝම ආසාවෙන් ආදරයෙන් නරඹන පාට කුරුල්ලො popular awards වල ජනප්‍රියම ටෙලි නාට්‍යය බවට පත් කරවන්න ඔයත් කැමැතියි ද? එහෙනම් කරන්න තියෙන්නෙ මෙච්චරයි... වසරේ ජනප්‍රියම ටෙලිනාට්‍ය ලෙස පාට කුරුල්ලෝ ❤පත් කිරීමට TD (හිස්තැනක්)06 සඳහන් කර, Mobitel දුරකථන ජාලයකින් නම් 2244ටත්, Dialog ජාලයකින් නම් 5680 සදහන් කර ඔබේ වටිනා මනාපය පල කරන්න...❤❤
@SarathRathnayaka-zi5wo
@SarathRathnayaka-zi5wo 27 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@Kesharabandara-u6d
@Kesharabandara-u6d 26 күн бұрын
manjithatanam aniwa sammanayak denna one😍. kusal ayyage facial expressions superb🥰ada aniwa trending wenwa kthwa manjitha nisa😍
@shamaldinuka1291
@shamaldinuka1291 26 күн бұрын
නෑ😂
@ManoriPriyanga-vs2ok
@ManoriPriyanga-vs2ok 26 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@nimithsanjaya3021
@nimithsanjaya3021 26 күн бұрын
මේ ජෝක් එක නම් දැන් ගොන් වැඩී..මෙච්චර බාල්දු නොවී වෙන සීන් එකක් දාන්න දැන් 😀
@Lavindi01
@Lavindi01 26 күн бұрын
මංජිතගෙ acting නියමයි🤣❤️.මේකෙ හැම episode එකක්ම හරිම ආසාවෙන් බලන්නෙ❤🥰
@neranjidhanushkidesilva6715
@neranjidhanushkidesilva6715 22 күн бұрын
niyama naluwek 💟💟💟💟💟 hari dakshai
@udaridisanayka
@udaridisanayka 27 күн бұрын
මංජිතයා බොසා උනාම කරන විකාර මරු😂
@SelinaRuski
@SelinaRuski 26 күн бұрын
Appoi mala kalam
@KumaraWanninayake
@KumaraWanninayake 26 күн бұрын
manjitha nisa kthwat addict wela inne😍 pora ragapanwada kyl hithgnnwath be e thrm hodai porage acting😍
@raviravindra889
@raviravindra889 26 күн бұрын
Maluwa diyen goda damnama gahenawa wage 😂😂😂😂
@shanikadarshani2106
@shanikadarshani2106 26 күн бұрын
මංජිත වගේම සජිත ඇන්තනී මාර දක්ෂ යි. ජැක්සන් ඇන්තනී සර් ගෙ රංගන හැකියාව ම එයාට ත් තියෙනවා ❤
@udaridisanayka
@udaridisanayka 26 күн бұрын
@LakastudioLakiya
@LakastudioLakiya 27 күн бұрын
නාඩගම්කාරයෝ එකෙන් පස්සේ දැක්ක සුපිරිම ඩ්‍රාමා එකක් ❤💗🔥🍀🪴
@ResHaN2006
@ResHaN2006 26 күн бұрын
Ekemma ❤️😍
@AshenUmayantha
@AshenUmayantha 26 күн бұрын
සිරම
@Ala_bolayaa
@Ala_bolayaa 26 күн бұрын
Ou 😊😊
@upekshantm2065
@upekshantm2065 26 күн бұрын
නෑ පාරදිගේ වගේ 😊
@malsaradilanka8
@malsaradilanka8 26 күн бұрын
ඇත්ත 🌝💚
@Natasha_Fernando
@Natasha_Fernando 27 күн бұрын
මංජිතයට බොසා වැහුනම තමයි පට්ටම එකක් දෙන්නේ 🤣
@KumaraWanninayake
@KumaraWanninayake 26 күн бұрын
oww pora keghddi supiri
@raviravindra889
@raviravindra889 26 күн бұрын
Kevin bosath holman😅
@user-jj1kp9xt8x
@user-jj1kp9xt8x 26 күн бұрын
akane heena yanawa super👍 acting
@user-jj1kp9xt8x
@user-jj1kp9xt8x 26 күн бұрын
akane heena yanawa super👍 acting
@kaveeshagunawardhana4441
@kaveeshagunawardhana4441 26 күн бұрын
😂❤
@erandimihirani387
@erandimihirani387 27 күн бұрын
කෙවින් කරන හැම ගොන් වැඩකටම විදවන්න වෙන්නෙ මංජිතයට...පවු අප්පා මංජිත😥💔
@KumaraWanninayake
@KumaraWanninayake 26 күн бұрын
manjitha aithmata kevinge lv ekath udw kroth nam kthwa thwath lassanai😍
@inzammohamed2566
@inzammohamed2566 26 күн бұрын
Kevin manjithayata bokka vunath denava kathave hetiyata job eka nethi venna denne na manjithata
@user-zj2dt1qv8z
@user-zj2dt1qv8z 26 күн бұрын
Ow eeka thmai 😕
@prasadanuruddha7275
@prasadanuruddha7275 24 күн бұрын
😂😮
@ramiyakumari7743
@ramiyakumari7743 26 күн бұрын
අම්මො හිනාවෙලා මැරෙනවා අප්පා මෙ කතාව නිසා හිතෙ තියන හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා සියලු දෙනාම සුපිරි .බුදු සරණයි ..😂😂
@apsara_weerasuriya
@apsara_weerasuriya 26 күн бұрын
මංජිතට බොස්ව වැහුනම කෙවිනුත් හොල්මන් 😂
@මිශූ
@මිශූ 26 күн бұрын
මංජිතත් ඉදල - ඉදලා කෙවින්ට දෙන ආතල් නම් මරු 😂
@KumaraWanninayake
@KumaraWanninayake 26 күн бұрын
mnwa unath manjithai kevingei lv eka supiri
@anudila424
@anudila424 26 күн бұрын
මම දන්නේ මෙච්චරයි ..කොයිවෙලාවේ හරි මේ කෙව්න්ගෙ මංජිතගෙයි වැඩ නිසා අපි කව්රුහරි හොස්පිටල් යාව්.ඒ තරමට මේ දෙන්නගේ වැඩ නිසා pleasure වැඩ් වෙනවා 😂😂😂😂
@kavinduumayanga3820
@kavinduumayanga3820 22 күн бұрын
Na
@sanjeewanarada7025
@sanjeewanarada7025 26 күн бұрын
පුදුම ආසාවකින් සතුටකින් බලන්නේ මේ නාට්‍යය ඒ තරම් හරිම සුන්දරයි ...විනෝදයි ...
@DammiDammi-u2u
@DammiDammi-u2u 26 күн бұрын
මෙන්න නලුවෝ ..කෙව්න් ..මන්ජිත ..❤❤❤❤
@RSDK-BR
@RSDK-BR 26 күн бұрын
රැට හොදට ලේ පිරිසිදු වෙනවා.. හිනා ගිහින්ම.. නියම නාට්‍යයාක් 💙🤟
@ජොනිජොනි
@ජොනිජොනි 27 күн бұрын
නුරාන් කියන්නේ කළු චරිතයක් මේ වගේ උන් ඉන්නවා අද සමාජේ බහුලව
@DilshBrainz
@DilshBrainz 27 күн бұрын
හිනාගස්සල මරන්නද හදන්නෙ ඕයි 😂😂❤
@riyalpathuma5454
@riyalpathuma5454 27 күн бұрын
පාට කුරුල්ලෝ නාට්‍ය හිරැ එකේ ගිය හොදම නාටය කැමැති අය ලයික් වැස්සක් දෙමුද.❤❤👍👍😍
@surekasureka8450
@surekasureka8450 27 күн бұрын
අනිවාර්යයෙන් 😅
@gayanchathuranga4988
@gayanchathuranga4988 27 күн бұрын
❤❤❤❤❤❤❤
@damithjayanga281
@damithjayanga281 27 күн бұрын
❤❤
@riyalpathuma5454
@riyalpathuma5454 27 күн бұрын
❤️🙆
@SaviNDUdiLSara-d3v
@SaviNDUdiLSara-d3v 27 күн бұрын
ඔව් ,😢අනිවාර්‍යෙ
@DreamLoversStudioofficial
@DreamLoversStudioofficial 27 күн бұрын
පාට කුරුල්ලෝ සංගීතයෙන් ලස්සන කරන දිනේශ් දිසානායක අයිය වෙනුවෙන් ලයික් එකක් දාගෙන යන්න
@a.c.roshan8824
@a.c.roshan8824 26 күн бұрын
😂 මේ miusic toon එක තුර්කිය රටේ ටෙලිනාට්‍ය මාලාව යන එක්ක.😂
@DreamLoversStudioofficial
@DreamLoversStudioofficial 26 күн бұрын
@@a.c.roshan8824 ඉතින් මොකද්ද අවුල
@Ishara-fe9ew
@Ishara-fe9ew 26 күн бұрын
මන්ජිතට බොසා අවෙස උනාම තමයි පට්ට කෙවින්ට බනින්නෙ ගගුලිට බනිනවා වගේ මරු අනේ 😊😊😊
@IsharadulanjaliDulanjali
@IsharadulanjaliDulanjali 26 күн бұрын
මමද යකෝ කෙවීන් තෝනේ කෙවීන්....අම්මෝ මෙහෙම කතාවක් මරු අප්පා😂
@Ers6803
@Ers6803 27 күн бұрын
මන්ජිත බනින විදියට අපිත් ගැස්සෙනවා 😂
@KumaraWanninayake
@KumaraWanninayake 26 күн бұрын
manjitha nisa thama me kthwa trending une mechchra
@kawyahasindi7780
@kawyahasindi7780 26 күн бұрын
අද කේවින් , මංජිත මරු සුපිරි ❤❤❤ සජිත අයියාගේ , කුසල් අයියාගේ ඇක්ටින් සුපිරි ❤❤❤ නාඩගම්කාරයො , පාර දිගේ සංයෝගය 👌 ❤
@Chandhana_nilu1234
@Chandhana_nilu1234 26 күн бұрын
මංජිතයා මරු😂❤ මේ බොරුව මාට්ටු උන දවසට මොනවයින් මොනව වේවිද🤔🥺😁🤭😅
@Tentashion
@Tentashion 26 күн бұрын
පට්ට ආතල් ඕයි😂...මාට්ටු නොවෙන්න ගේම ගහපන්😂
@Oshankevinthinugaprimeshka
@Oshankevinthinugaprimeshka 26 күн бұрын
ගගුලිගෙ ගෙදර ස්කීප් කරලා බලන සෙට් එක කෝ😅
@Hasith640
@Hasith640 25 күн бұрын
ගංගුලිගේ නෙවෙයි නිම්නාවිගේ ගෙදර කොටස් ස්කිප් කරන්නේ 😅
@b_ad__b_oy5457
@b_ad__b_oy5457 25 күн бұрын
අඩෝ එකෙන්ම මම.
@මිශූ
@මිශූ 27 күн бұрын
කෙවින් - නිම්නාවි දිහා බලන විදිය 💚
@sandyafernando9543
@sandyafernando9543 26 күн бұрын
❤❤❤❤
@surekasureka8450
@surekasureka8450 26 күн бұрын
@LakshanKularathna-fs4vf
@LakshanKularathna-fs4vf 25 күн бұрын
නුරාන් තනි ගැණියක් කියන අය කෝ 😉😉
@motivationwithmadu3340
@motivationwithmadu3340 26 күн бұрын
සජිත,කුසල් ඒ ගැළපීම මරු ❤️✨
@user-br8ol7sk2j
@user-br8ol7sk2j 26 күн бұрын
මංජිතයගෙ ගෑනිගෙ ගෙදර උන් නම් එපා වෙනව 😂
@shorts-vl7zg
@shorts-vl7zg 25 күн бұрын
sira
@ffshehan
@ffshehan 27 күн бұрын
මන්ජිත + කෙවින් කියන්නේ අාතල් තමා දිවිතුරාට පස්සේ මගේ අාසම කතාව තමා පාට කරැල්ලෝ ❤❤❤❤ සිරාවටම මේ කතාවට කැමති කට්ටිය මේ පැත්තට....❤
@KumaraWanninayake
@KumaraWanninayake 26 күн бұрын
oww denna ekt iddi kthwa supiri😍 manjitha nisa thama kthwa trending wenne
@ffshehan
@ffshehan 26 күн бұрын
@@KumaraWanninayake අනිවා
@sdwarunaprasanna3905
@sdwarunaprasanna3905 26 күн бұрын
Nadagamkarayo ta pasu
@popular184
@popular184 26 күн бұрын
DIVITHURA ❤💛💚💙💜💓
@popular184
@popular184 26 күн бұрын
DIVITHURA ❤💛💚💙💜💓
@kamakada6717
@kamakada6717 26 күн бұрын
Ado y බං මංජිත උබනම්😂😂😂 ආතල් ලොකයයි.
@KumaraWanninayake
@KumaraWanninayake 26 күн бұрын
porage acting walat addict wela inne
@RupaRupa-dp7pd
@RupaRupa-dp7pd 23 күн бұрын
පාට කුරුල්ලො අදරෙන් බලන අය මෙපැත්තට❤❤
@JaysonKayy
@JaysonKayy 26 күн бұрын
“අප්පච්චි තොත්ත බබෙක්ද” අමොර් අමොර් මංජිත ඇත්තම කතාව😂
@user-mx4md8uy
@user-mx4md8uy 26 күн бұрын
මේ කතාවේ ප්‍රධාන චරිත මංජිත කියලා හිතන්න මම විතරයි ද 😮😮
@shiromimallika4390
@shiromimallika4390 24 күн бұрын
පදාන චරිතේ කෙවින්
@PawanDineth-gh6cp
@PawanDineth-gh6cp 26 күн бұрын
මන්ජිත කෙවින් චරිත දෙකනම් ලේ වලට දැනෙන්න රගපානවා කියන අයගෙන් ලයික් වැස්සක් ඕනා
@IsuruDeshan-hq1uf
@IsuruDeshan-hq1uf 26 күн бұрын
හීන වලට ගිහින් එන්න කෙටි පාරක් නෑ..❤😢
@JaysonKayy
@JaysonKayy 26 күн бұрын
නාට්ටිය ඔබද කෙවින් මමද කෙවින්😂 කියලා දැම්මා නම් මරු
@ගුණේ
@ගුණේ 26 күн бұрын
10:45 - 10:47 වාහන ගෙන්නුවේ රටින්නම්, වියදම් කරේ කෙවින්නම්, නට් එක විතරක් කොහොමද මේකිගෙ වෙන්නේ 🤔
@user-gb7sz2ly6t
@user-gb7sz2ly6t 26 күн бұрын
හැම නට් එකක්ම අන්න අරකිගෙලූ ඒ වාහනේ නට් එකක් තරම් වත් ඒකී වටින් නෑ 😂
@riyalpathuma5454
@riyalpathuma5454 27 күн бұрын
නිම්නවිගේ තාත්තලාගේ යි අමිමගෙයි කොටස් යද්දි මෙි මං ස්පික් කරන අය ඉන්නවද
@thakshilamarasinghe417
@thakshilamarasinghe417 26 күн бұрын
අයියෝ ස්කිප් ස්කිප් හරියට වචන type කරන්න😅
@DinethThewmika
@DinethThewmika 26 күн бұрын
ස්පික් ද කරන්නේ ස්කිප් නෙමේද 😂
@sathsaraniperera-yt9ke
@sathsaraniperera-yt9ke 26 күн бұрын
Ape gedra hamoma ahemai ..
@Suresh7380-g2k
@Suresh7380-g2k 26 күн бұрын
Hiyoo hamdma wachna wardii 😅
@PraveenShivanga
@PraveenShivanga 26 күн бұрын
Penne ba un dennawa
@Hot-Magazine
@Hot-Magazine 27 күн бұрын
මං ආසම මංජිත බනින විදියට
@KumaraWanninayake
@KumaraWanninayake 26 күн бұрын
bennath supiri pora nam . hema kotasakma mara thathwikawa act krnwa kusal ayya
@SadiyaSadiya-j7v
@SadiyaSadiya-j7v 27 күн бұрын
පාට කුරුල්ලෝ කතාවට ආදරේ අය ලයික් 50 ක්‌ දෙන්න 😊❤❤❤
@SandeepChandarasekara
@SandeepChandarasekara 27 күн бұрын
ආදරෙයි
@SandeepChandarasekara
@SandeepChandarasekara 27 күн бұрын
El
@SandeepChandarasekara
@SandeepChandarasekara 27 күн бұрын
❤❤
@SandeepChandarasekara
@SandeepChandarasekara 27 күн бұрын
Kathava adareyi ♥️
@riyalpathuma5454
@riyalpathuma5454 27 күн бұрын
ඇත්තයි 😂
@Dimuwa.
@Dimuwa. 26 күн бұрын
😂අමෝ මන්ජිතය කෙවින් වෙලා දෙන ආතල් හැබැයි ලොකු සර්ගෙන් අවුලක් වෙයි වගේ😐
@chamoddayan757
@chamoddayan757 26 күн бұрын
කෙලවීම අත ලගයි වගේ🤣🤣
@RashmiDilhari
@RashmiDilhari 27 күн бұрын
අද ආතල් විතරමයි 🤣❤️🥰😂
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 27 күн бұрын
Sirawatama😂
@user-nz6zc7pm9g
@user-nz6zc7pm9g 26 күн бұрын
මං ආසම කෙවීන් වාහනේ drive කරද්දි බ්‍රේක් ගහලා මංජිතයගෙන් බැනුම් අහනවා බලන්න ❤❤❤
@SenarathBanadara
@SenarathBanadara 27 күн бұрын
❤සුපිරියට කට්ටිය රගපානවා.එල.කාතාව අසාවෙන් අපි රස විදිනවා.good teli gramaaaaa..
@KumaraWanninayake
@KumaraWanninayake 26 күн бұрын
manjitha thama supirima
@achalafdo7486
@achalafdo7486 26 күн бұрын
අම්බෝ මංජිත 😂 එක පාරක් බලලා මදි එක episode එකක් දෙපාරක්වත් බලන්න ඕනා එච්චරට ආතල් අප්පා 😂😂
@amayasathsarani2016
@amayasathsarani2016 24 күн бұрын
හිතෙ තියෙන හැම දෙයක්ම අමතක වෙනවා මෙ කතාව බලද්දී 🥺💔
@xr6hx1h
@xr6hx1h 26 күн бұрын
බංඩා තමයි හොදටම කලෙ නියමයි බංඩො ජයපිට මල් පිපෙවා
@piumirathnayake4013
@piumirathnayake4013 26 күн бұрын
එක පාරක් බැලුවා .. ඒත් ආයෙත් බලන්න හිතෙනවා.. හිනාවෙලා හුස්ම හිර වෙයි කියලා බයයි....❤❤❤❤❤❤...
@dinu5942
@dinu5942 26 күн бұрын
නුරාන්ගේ චරිතේ නම් පේන්න බෑ 😪
@riyalpathuma5454
@riyalpathuma5454 27 күн бұрын
කොටස් 70 ම you tube එකෙක් බලපු අය පැත්තට 🥰
@gemingbadiya
@gemingbadiya 27 күн бұрын
Mama baluva pe gedara tv na 😂😢🎉😅❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-om1jv2qp8w
@user-om1jv2qp8w 27 күн бұрын
මේ උබනම් සාපයක් බන් ඇත්තමයි
@RandikaSuresh
@RandikaSuresh 26 күн бұрын
නෑ මම tv එකේ බලනවා... ඇඩ් බලන්න එහෙම හිතුනාම යූටියුබ් එකෙ බලන්වා
@ruwanasela4815
@ruwanasela4815 26 күн бұрын
අපි මේ tv එකෙන් කොමෙන්ට් දාන්නෙ බං 👍
@Janudi-fq9pj
@Janudi-fq9pj 26 күн бұрын
උබට පිස්සුද රියල් පැතුමා එකම දේ උබ කි පරක් අහානවද බන් මොන කරුමයක්ද උබට බලන්න බැරිනම් නිදාගනිකො
@user-fi5uk6zx4m
@user-fi5uk6zx4m 26 күн бұрын
සුපිරිම මංජිත බනින විදිහ 😂😂 Good Luck ❤
@EkanakeKumarasingha
@EkanakeKumarasingha 26 күн бұрын
මංජිත කෙවීන් හින්දම බලනවා ❤❤
@Manoj-lq6yw
@Manoj-lq6yw 27 күн бұрын
ගංගුලිගෙ ගෙදර අපත සෙට් එක එපා වෙනව
@ruwanniranga5219
@ruwanniranga5219 26 күн бұрын
ow Ane...munwa ussan gihin walawe gagata danna berida🐊🐊🐊🐊🐊🐊🐊🐊kanna😅😅
@aachalaekanayaka3640
@aachalaekanayaka3640 26 күн бұрын
ඔව් අනෙ උන් විතරයි පජාත කතාවෙ
@ravindudilanjaya8363
@ravindudilanjaya8363 26 күн бұрын
@@aachalaekanayaka3640ස්කිප් කර කර බලන මං 😁
@ayanthasapumal9331
@ayanthasapumal9331 26 күн бұрын
Gagulith ehemm thama maha anayak
@srilankanature344
@srilankanature344 26 күн бұрын
Anyone ekath maru gagulige thaththa maru
@user-ks8oq2cq4k
@user-ks8oq2cq4k 26 күн бұрын
පාට කුරුල්ලෝ නාට්‍ය වසරේ හොඳම ටෙලි නාට්‍ය වෙනවට කැමති අය like එකක් දාගෙන යමුද ❤❤❤❤
@ariyawathiewijjapathiyalag465
@ariyawathiewijjapathiyalag465 26 күн бұрын
අනේ මගේ ඇමරැව හනිකට අඩුවුනා අනේඔයලට කිසි කරදරයක්වෙින්නඑපා මංජිතට නඩුකොටියායි කේවිනටත්එහෙමතමයි බුදුසරණ යි
@sanjulapathum1589
@sanjulapathum1589 26 күн бұрын
යකෝ මේක බලනකොට හිනා කාලා මැරෙනවානේ 😂
@MADUWA_MUSIC_LIFE
@MADUWA_MUSIC_LIFE 27 күн бұрын
9:00 අම්මෝ 😂😂😂
@KALINDUTHEEKSHANA-ff7gm
@KALINDUTHEEKSHANA-ff7gm 26 күн бұрын
පාට කුරුල්ලො,ලලයි ලිලයි ලයි,රොකී මේ කතා 3 තමා දැනට යන සුපිරිම කතා ටික ආයි පිස්සුවක්ම තමයි ඇබ්බැහි වෙලා තියෙන්නේ ❤😂
@riyalpathuma5454
@riyalpathuma5454 27 күн бұрын
දැන්නමි ලොකු බුදර්ගේ ආතල් වලට ඇබිබැහි වෙලා ඉන්නේ ❤ කියන ටෝක්ස්නං සුපිරී ❤👌
@_Everyshorts_
@_Everyshorts_ 26 күн бұрын
Loku brother ubata eriyda😂
@dangapenchi5299
@dangapenchi5299 27 күн бұрын
ඔබව අතහැරපු කිසිම මනුස්සයෙක්ට දෙවනි අවස්ථාවක් දෙන්න එපා ! 🙂👍
@samansr4183
@samansr4183 25 күн бұрын
Ai e.ehema dunnoth mokada wenne?thibunata wada hoda wennath puluwan neda?
@SagaraKumara-bf8yy
@SagaraKumara-bf8yy 19 күн бұрын
අම්මෝ කියන්න වචනනෑ ආත්ල් එක නම් තාම තියනවා පාට කුරුල්ලෝ පට්ට ආත්ල් 😁😁🥰🥰🥰🥰
@romeshpathiranaN
@romeshpathiranaN 27 күн бұрын
මේ කතාව ආතල් වෙන්න අංජන ලොකු බ්‍රදර් ඉන්නම ඕන ❤
@user-lj8qs9sh9h
@user-lj8qs9sh9h 27 күн бұрын
අම්මෝ ආතල් ලෝකයයි😂
@KumaraWanninayake
@KumaraWanninayake 26 күн бұрын
manjitha thma athalma
@RawanaMayadunna-pz9ny
@RawanaMayadunna-pz9ny 26 күн бұрын
එදා කෙවින් බැන්න හොල්මන අයින් වෙලාද,,,,හෙට කෙවින් මාටා,,😂😂😂
@dilandhanuka232
@dilandhanuka232 26 күн бұрын
9:30 නියම වචනේ.ඒ අප්පච්නම් ඇත්තටම බොලඳ තොත්ත බබෙක් ම තමයි 😂😂දැන් ඊලඟට ⁣නුරාන් හොයන්න ගන්නේ මේ වැඩේ ගැන.ලොකු සර් ඒද්දි නිම්නාවිව කලින් office එකට අරන් ගිය එක ගැන
@PiyumiNimansha-bw1ui
@PiyumiNimansha-bw1ui 27 күн бұрын
මංජිතයගෙ මොලේ තමා මොලේ😂❤️
@hettiarachchisshettiarachc3438
@hettiarachchisshettiarachc3438 26 күн бұрын
මේ හොරේ අහුවුනුදාට නම් මරු
@dangapenchi5299
@dangapenchi5299 27 күн бұрын
ගැටෙන්න යන්න එපා පණිවිඩේ තේරුම් අරන් පැත්තකට වෙන්න..🐼🐻🍃🌼🙆
@jayakodyarachchilagevindan6283
@jayakodyarachchilagevindan6283 27 күн бұрын
😂
@Rolex_x19
@Rolex_x19 26 күн бұрын
@@dangapenchi5299 Eww 😂
@spriyadhershani9743
@spriyadhershani9743 26 күн бұрын
ඇත්ත නේද
@ayonikodikara9542
@ayonikodikara9542 27 күн бұрын
අද නමි කුසල්ගෙයි .සජිතගෙයි .ඇක්ටිමි සුපිරි යි ❤❤❤❤❤
@priyapriya6639
@priyapriya6639 26 күн бұрын
♥️♥️
@KumaraWanninayake
@KumaraWanninayake 26 күн бұрын
kusal ayyata aniwa sammanayak lebenna one
@kawyahasindi7780
@kawyahasindi7780 26 күн бұрын
@@ayonikodikara9542 sajitha ayyatatha aniwarayenma samanayaka labenna one
@ayonikodikara9542
@ayonikodikara9542 26 күн бұрын
❤​@@KumaraWanninayake
@ayonikodikara9542
@ayonikodikara9542 26 күн бұрын
​@@priyapriya6639❤
@AnuraRajapaksha-t5w
@AnuraRajapaksha-t5w 27 күн бұрын
ඇපේ පැත්තෙ මෙලෝ රහක් නැති පිස්සෙක් ඉන්නව මන් ඌට දාන්න ඉන්නෙ රියල් පැතුම කියල😂😂😂
@isuruliyanage8040
@isuruliyanage8040 26 күн бұрын
😂 ඌ නම් කොහෙන් ආපු අවජාතකයෙක්ද මන්ද
@rohithahettiarachchige6028
@rohithahettiarachchige6028 26 күн бұрын
ඕකා සම්පුර්ණ බොලොක් කරන්න ක්‍රමයක් නැද්ද
@KumaraWanninayake
@KumaraWanninayake 26 күн бұрын
manjitha(kusal maduranga) nisa thama kthwa asawen blnne😍 sirwatama porage acting patta ✌✌. aniwa porata sammanayak denna one✌ . lankwe wena kisima naluwekge me tharam hodata facial expressions dkla ne man nam 😍 kevin manjitha ekt iddi supiri kthwa😍
@Mrsureshlk
@Mrsureshlk 26 күн бұрын
අම්මෝ මංජිතයා😂
@Dileepadissanayake-g6p
@Dileepadissanayake-g6p 26 күн бұрын
මේක ලියන එකා පිස්සෙක්.අපිටත් පෙශර් නගිනවා මේක බලලා
@ravindunirosh1212
@ravindunirosh1212 26 күн бұрын
යකො මුන් දෙන්නා අපෙ පෙශර් වැඩි කරනො😂
@user-hv8fx2bs9b
@user-hv8fx2bs9b 26 күн бұрын
Attatama me drama aka harima lassanai..rasasvadaya vadi vena supirima tele drama 1k.😍😍😍
@Blacky30096
@Blacky30096 27 күн бұрын
පාට කුරුල්ලෝ සින්දුව ගෑනු කටහඩින් කියන්න කෝ කල්පනා කාවින්දි එයාගේ කටහඩ ත් හොදයි හැබැයි 👍
@riyalpathuma5454
@riyalpathuma5454 27 күн бұрын
මංජත පවි කියලා හිතන අය කෝ,,,like
@Blacky30096
@Blacky30096 27 күн бұрын
කාර් එක කෙවින් බ්‍රෙක් කරපු වෙලේ මංජිත කෑ ගහපු විදිහට බය උනා කියහන්කෝ 😂 මේකේ තව කෙල්ලෙක් අඩුයි නේද ලොකු බදර් ට කෙල්ලෙක් නෑනේ
@KumaraWanninayake
@KumaraWanninayake 26 күн бұрын
porage acting supiri. manjithata addict wela inne😍
@user-ni5ph4nl6g
@user-ni5ph4nl6g 26 күн бұрын
Ow neda eyatath ekkenek onane 😂❤
@-paradigeapi2610
@-paradigeapi2610 27 күн бұрын
ඔබට සතුරුකම් කළ පුද්ගලයන් සමඟත් අව්‍යාජව සිනා සී කතා කළ හැකි නම් ඔබ ශ්‍රේෂ්ඨ මිනිසෙකි.එවන් මට්ටමට සිත පුරුදු කරගන්න.. ❤
@user-baby12gril18
@user-baby12gril18 27 күн бұрын
කෙවිනුයි මජිතයි එකට ආදන්න හොදයි ශොක් කපල් එක😂
@KumaraWanninayake
@KumaraWanninayake 26 күн бұрын
dennage lv eka supiri
@thanojakumari351
@thanojakumari351 27 күн бұрын
මංඡිත කෙවින් සුපිරි buddy pair එක😂
@KumaraWanninayake
@KumaraWanninayake 26 күн бұрын
denna ekt iddi thama kthwa supiri
@-paradigeapi2610
@-paradigeapi2610 27 күн бұрын
සමහරු අන් අයගෙන් තමන්ට වෙන වැරදි සෙව්වා මිස තමන්ගෙන් අන් අයට වුන වැරදි සිතුවේ නැත 🙂👍
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 26 күн бұрын
අයියෝ දුව කකුල හොල්ල හොල්ල උඩට වෙලා ඉන්නවා තාත්තා පොල් ගනවා පූදුම දූ වරු ඉයා😂😂😂😂
@Anuhastheekshana-p6y
@Anuhastheekshana-p6y 27 күн бұрын
Pata kurullo kiyanne pissuwak maru ❤ mama balapu supirima kathawak ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-uj4gr3yn6o
@user-uj4gr3yn6o 26 күн бұрын
හිනාවෙන්නේ මේ කතාව හින්දා 🙂🙉
@yennna
@yennna 26 күн бұрын
සුපිරියක් තමා 💗
@endofchapterzero.
@endofchapterzero. 26 күн бұрын
මන්ජිතයි කෙවිනුය්... ගැම්මක් තමයි...කූඹීයෝ එකේ සීන් එකේ ප්‍රියන්ත මහ උල්පතගම වගේ
@sharkqueen6534
@sharkqueen6534 26 күн бұрын
සනිප නැතිවේනවා ඈ මේකේ ආතල් වලට❤ 😁
@LahiruMadhushanka-wk8po
@LahiruMadhushanka-wk8po 25 күн бұрын
මගේ අවුරුදු 21 ජීවිතේට බලපු නම්බර් 01 කතාව. ❤
@pramorathnayaka713
@pramorathnayaka713 26 күн бұрын
මංජියා තමා ඩයල් එක ❤😂
@AjithGomes-jg5xz
@AjithGomes-jg5xz 27 күн бұрын
ලොකු බ්‍රදර්ගේ ආතල් වලට ඇබ්බැහි උන අපිට අද ලොකු බ්‍රදර් නැතිව සික් එක වගේ 😂
@TradeMasterTC
@TradeMasterTC 26 күн бұрын
😂
@user-ry1pf1el1g
@user-ry1pf1el1g 26 күн бұрын
😂😂 බෙහෙත් ගනිම් 😂😂
@sameerawijerathne9702
@sameerawijerathne9702 26 күн бұрын
අඩෝ ඒ කැල්ල දෙපාරක් බැලුව 😂😂😂
@Thushara-x2xNethsara
@Thushara-x2xNethsara 27 күн бұрын
,,,,මාවතේ ආ දුරගෙවා,,, නැවතුනේ ඇයි හඩ හඩා,,, ආද❤රේ දුන් වේද💔නා,, හැඩවුවා නෙත්😢දෙක තෙමා
@riyalpathuma5454
@riyalpathuma5454 27 күн бұрын
😥
@udaridisanayka
@udaridisanayka 27 күн бұрын
හැමදාම කතාව ආච්චිගෙ තට්ටෙන් බලන මං...🙂
@WeeraZ_1111
@WeeraZ_1111 27 күн бұрын
😂
@DananjayaDissanayaka-jr4th
@DananjayaDissanayaka-jr4th 27 күн бұрын
ඇයි බං අච්ච්ගේ තට්ටේ ටිවි එකක් ද 😂
@user-wq4yo8eu2c
@user-wq4yo8eu2c 26 күн бұрын
අම්මො යකො ඒක😹
@banukahansaja
@banukahansaja 26 күн бұрын
ඒ මොකද ඒ 😂😂
@shehara5026
@shehara5026 26 күн бұрын
😂😂😂😂😂😂😂😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 12 күн бұрын
ඔඩික්ට් පනිනවෝ😂😂😂 සෙට්එක බේරෙන්න දැන්ම හිතන්නෝ 😂😂😂😂😂
@EkanakeKumarasingha
@EkanakeKumarasingha 26 күн бұрын
මේ භාවනාව දාමුද කිරි මණ්ඩලයකට
@lakithpathirana3913
@lakithpathirana3913 26 күн бұрын
Hodata Mirikanna Puluwan Peyayuru ❤❤❤❤
@samansr4183
@samansr4183 25 күн бұрын
Abewelata hodai😂😂😂
@user-hl7nz3qz1d
@user-hl7nz3qz1d 26 күн бұрын
පාර දිගේ නාට්‍ය වගේම තමා, මංජිතගෙ මේ චරිතයත්....... නාඩගම් කාරයෝ, පාරදිගේ කතා වලට පස්සෙ බලන හොදම කතාව, අපෝ කතාවෙ අවසානෙ මොනවයින් මොනවා වෙයිද මන්දා.......
@islegend1266
@islegend1266 26 күн бұрын
Kevin,Manjitha nam perfect.....ammo mehema kathawak balalama na super.....thank to Hiru 😘😘😃😃
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 26 күн бұрын
මංජීතයා බනින හැටි තමා මරු 😂😂😂 කෙවින් පරාදයි
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 16 МЛН
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,4 МЛН
Ahas - අහස් | Episode 09 | 2024-09-11 | Hiru TV
20:47