KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 97 | 2024-09-23 | Hiru TV
21:38
කාන්තාරෙ පාටිය 😂
3:55
Wait for it 😂
00:19
Car Bubble vs Lamborghini
00:33
Motorbike Smashes Into Porsche! 😱
00:15
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
00:20
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 96 | 2024-09-20 | Hiru TV
Рет қаралды 1,122,471
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,1 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 1 600
@HiruTVOfficial
Ай бұрын
ඕනම ගෙදරක ඉතින් අක්කලා මල්ලිලා එතකොට අයියලා නංගිලා අතරෙ වලි නම් අඩුවක් නෑ.කොච්චර වයසට ගියත් ඒවගෙන් අඩුවක් නෑ. කෙවින්ගෙ ගෙදරත් එහෙමම තමයි.කෙල්සියි කෙවිනුයි මරාගන්න යනකොට ඒක බේරන්නෙ අම්මා.කෙවින්ගෙ ගෙදර තත්ත්වෙ එහෙම වෙනකොට මංජිතයට ගඟුලිගෙන් වගේම ගඟුලිගෙ අම්මගෙන් තාත්තගෙනුත් ගැලවිල්ලක් නෑ.මංජිතයා එහෙම හිරවෙද්දි නිම්නාවිගෙ ගල් පැලෙන බොරු දැන් දැන් අම්මට අහුවෙන්න වගේ යන්නෙ.ගාලු ගමනෙ ප්‍රශ්නෙ තාම විසඳිලා නෑ.කෙවින් එක්ක ගාලු ගියේ නිම්නාවි කියලා දැන් සෑහෙන්නම සැකයක් අම්මට තියෙනවා.ඒ සැකෙන් බේරෙන්න නිම්නාවිට පුලුවන් වෙයිද?
@SLMEMEKING
Ай бұрын
අනේ තාම සබ් 300 හොදේ😢😭😭
@SLMEMEKING
Ай бұрын
තාම සබ් 300 හොදේ😢😭😭
@srinathfernando7263
Ай бұрын
ME KUTHUHALAYA EKMANATA AWASAN KARALA DRAMA EKA GENiYANNA.
@shadowrasiya6835
Ай бұрын
Gagulige charithaya set na
@hashandananjaya9342
Ай бұрын
Oya ganguliwa ain karanna drama aka apa wagana anna dan
@TharinduJayarathna-y3w
Ай бұрын
නිම්නාවිගෙ Voice එක හරිම ලස්සනයි..❤❤
@madushanidissanayake-iz8ct
Ай бұрын
Aye ithin balala therumak nathi vei eya ain unama kevin e girl taran vena kanek set venna
@AnuraChandrasiri-y5q
Ай бұрын
Eyath marama lassanai 😢❤❤❤😊
@AjithGomes-jg5xz
Ай бұрын
ලොකු බ්‍රදර් පට්ට දක්ශ නලුවෙක් ❤ ඒ චරිතයේ ජිවත් වෙනවා වගේ. ❤️
@SaduuTharuu
Ай бұрын
කවුරු කොහෙම කිව්වාත් ගගුලීලා වගේ කෙල්ලෝත් එක්ක ජිවිතේට කොල්ලේක්ට ජිවාත් වෙන්න බෑ 😑
@UpekshaMunasingha-tz9gt
Ай бұрын
Ekenm
@sanjuevanz3986
Ай бұрын
sira.ammo ehema kello hambena kollonan pau sirvtma
@SajeewaHashan
Ай бұрын
Math kiynn awee,hakka thalanna onii
@SeafarerTales-v4w
Ай бұрын
එකගායි
@AnoshaAnosha-t6n
Ай бұрын
ඇත්ත
@lathapn8728
Ай бұрын
මේ ගගුලි නම් මට පේන්න බැ.මන්ජිතගෙ කරේ බලෙන් එල්ලෙන්න හදන්නේ .කිසිම ගෑනු ගතියක් නැති චරිතයක් .මල ඇනයක්.
@kwdpl6706
Ай бұрын
ඇත්ත..
@paramisamudrika7882
Ай бұрын
Ow
@IreshaDahanayaka-gy9vk
Ай бұрын
ඒකනෙ ,ඒකි තනි කැමැත්තෙන් මංජිත කසාද බැදගන්න හදන්නෙ
@menikmuthumali6943
Ай бұрын
එපා වෙනවා මේ ගගුලි තලගුලි නම්
@DinuDilesha
Ай бұрын
Ou appa මේකිව මටත් පේන්න බෑ 😂
@Tik_Tok_SL01
Ай бұрын
හෙට අනුරට රට බාර දෙන අය කෝ
@kosalawijerathna4271
Ай бұрын
88 89 Mathakada
@NirmalDias-j2m
Ай бұрын
Heta anurata pumka dipn
@rag0116
Ай бұрын
yako Uta rata giyoth apita Higa manna wenne
@TharukaDalpadadu
Ай бұрын
@@NirmalDias-j2mhari bn horntanam ayr cjande dene naha vishshen nakiyata😂
@TharukaDalpadadu
Ай бұрын
@@rag0116kamak.naha api malimavata nakita aye chance naha😂
@dineshmadushanka4999
Ай бұрын
ගංගුලි දකිද්දි ඇගේ ලේ කෝපවෙන රියල් ඩෑල්,කෝ බලන්න 😓😓
@LasithHanguk
Ай бұрын
අම්මෝ.. අද ඉඳන් ටැලිපෝන් කබ්බගෙ ඇඩ් එක නෑ කියන්නෙ, නිවන් දැක්ක වගේ මිත්‍රෝරණි 😂
@dhanushkasenaweera4362
Ай бұрын
😂😂😂😂
@apple24tl
Ай бұрын
Heta idan එයා ජනාදිපති
@Ruwin_Wickramanayake
Ай бұрын
😂Hiinen@@apple24tl
@ruvinsampath
Ай бұрын
@@apple24tl𝐩𝐚𝐤𝐚.😬
@livemusiczone4968
Ай бұрын
@@apple24tl pissuda oi AKD king is the president
@NiroMadushani
Ай бұрын
ගගුලිවනම් එපා වීගෙන එන්නෙ දැන් 😊
@asirithilindu4996
Ай бұрын
මංජිතගෙ ඇක්ටින් සුපිරි..ලංකාවෙ අංක 1 වෙනව කවද හරි❤
@Douma-w6h
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@rukshanmendis1547
Ай бұрын
Kusal ❤🎉
@wimalsenethi3485
Ай бұрын
💯❤️
@dinithwaduge6853
16 күн бұрын
🙂😂😂
@SnootyMusic
Ай бұрын
අද සිකුරාදා 😢 හෙට චන්දේ 😂💔 මොළේ පාවිච්චි කරලා කරන දෙයක් කරපන් හෙට 🥲
@IshaniParthana
Ай бұрын
bl❤😂🎉😢😮😅😢🎉🎉😢😮😮😅😊😊😊😊😊😊😊😊😊
@JanithMalli
Ай бұрын
AKD තමයි ඉතින්.මන් වගේ තව අය ඉන්නවද?🧭
@dee92813
Ай бұрын
🧭 ❌
@SnootyMusic
Ай бұрын
@@dee92813 එල එල😅
@SnootyMusic
Ай бұрын
@@JanithMalli සීලරතනට 😂😂💔
@PubuduHarshana.
Ай бұрын
තලගුලි වගේ කෙල්ලෝ කවදාවත් කොල්ලන්ට සෙට් වෙන්න එපා..😂😂😂
@chanushadinushama5039
Ай бұрын
ම්න්ජිතගෙ කෙල්ලගෙ චරිතය මහ විකාරයක්, ප්‍රමාණයට වැඩී.
@SmilingKiteboarder-ji6el
Ай бұрын
කතාව පට්ට ලස්සනය් .මේ වෙඩ්ඩි හොඳම කතාව නමුත් ගන්ගුලි තලගුලි චරිතය කතාවට බාඩාවක්.කියලා හිතෙන්නෙ මට විතරද......?
@BoyK120
Ай бұрын
ගගුලි, නිමනාවී ගේ මහා ජෝඩුව, කෙවින් ගේ යාලුවෝ දෙන්නා අනවශ්‍ය වැඩකට නැති චරිත උන් ඔහේ රගපානවා කිසිම තේරුමක් නැතිව මගේ Comment එකට එකග අය කෝ
@nadeerasandaruwan9230
Ай бұрын
අඩේ උන්‍ටත් ජීවත් වෙන්න දීපල්ලා ඒක උන්ගෙ ජොබ් එකනෙ 😂😂
@dooty4916
Ай бұрын
Me kathawa adinawa wadi thama dan .akama wage dewal hamadama wenne 😢
@travelwithhondavezel1699
Ай бұрын
Pissu huththekni uba
@alexcikarathnayake7214
Ай бұрын
යාලුවෝ දෙන්නා නම් වහක්
@SadhamalikaJayarathna
Ай бұрын
Yako ethakota meka kathawakde? pissek mu
@SajeewaHashan
Ай бұрын
මංජිත,උබ කතාවට උනත් ඕකිට ඔච්චර දෙක වෙන්න එපා.පිරිමියෙක් නේද😩
@chandramallawarachchi1122
Ай бұрын
👍
@deshanmalinga
Ай бұрын
කෙවීන්ටයි නිම්නාවිටයි ආදරේ කට්ටිය කෝ බලමු ❤😊
@IndikaKalyani-bm6nn
Ай бұрын
ඉන්නවා
@nilukajayamanna8177
Ай бұрын
මුන්ට ආදරේ කරලා ලමයි හදාගන්නද බං🤣🤣
@ThisharaJon
Ай бұрын
❤
@onetimeYTshorts
Ай бұрын
ගංගුලි මගුල නිසා අපි කතාව බලන එක නවත්ත ගන්න ඕනෙද බං,ඒකි හෙන හිසරදයක් ඕයි කතාවකට උනත්
@sandamali5157
Ай бұрын
මෙලව රහක් නෑ ගංගුලි. සිරාවටම එපා වෙලා ඉන්නේ ගංගුලි 👍😅
@thiliniwasana3719
Ай бұрын
අපෝ ඔව් කතාවට වුනත් පුදුම වදයක්
@Rama-m1t
Ай бұрын
❤️❤️❤️❤️
@chamodyanethmini2612
Ай бұрын
@@thiliniwasana3719sirawtm
@viriduudara6997
Ай бұрын
🧭අනුර දිනුවෙ නැති වුනොත් මම ආයි මේ කතාව බලන්නෙ නෑ 😅
@Sajith-t3s
Ай бұрын
Sajith janapati
@mentrocareservices4403
Ай бұрын
අන්තිම දවස මචං කනගාටුවට පත් වෙනවා මචං so sorry
@rosi7888
Ай бұрын
@@viriduudara6997 එහෙනම් අද හොදට බලන්න
@nandasiripadipperuma3871
Ай бұрын
Pu..dinai
@idunilidunil2029
Ай бұрын
Ranil dinanawa yako
@Sachini-zb1yz
Ай бұрын
හෙට චන්දෙ දාපල්ලා හොදට හිතලා ඕක බැලුවා වගේ නෙවෙයි 😆😆😆😆
@NadiNadika-rv7zw
Ай бұрын
ඔව් ඔව් මාලිමාවට හොද .අපිට එන්න විදිහක් නෑ රට ඉන්න හින්දා .
@sudarshaniudawatta1724
Ай бұрын
@@NadiNadika-rv7zw කැට හොල්ලල සල්ලි තියෙන එකාගෙන් ඉල්ලාගෙන කන්න උගන්නය් ලංකාවටම අනුර ලපයා.. ඕකා වෙන කිසිම දෙයක් දන්නේ නැහැ.. උදේ පාන්දර නැගිටලා වැඩට යන්නත් ඕනෙ නැහැලු උන් ආවාම... වැඩ කරන එකාවත් demotivate කරන සක්කිලි සෙට් එකක් ඡෙප්පෝ කියන්නේ... දුක් විදින ජනතාව වෙනුවෙන් සල්ලි ටිකක් එකතු කරලා ආධාරයක් දීල නැහැ මෙච්චර කාලෙකට... කැට hollapu සල්ලි වලින් ලමයි රට යවලා උගන්වලා.. අනිත් මිනිස්සුන්ට ලංකාවේ කෑම්පස් යන්නලු, private Campus එපා ලු... පට්ටම කාලකණ්ණි set එකක්
@indranisamarasinghe2769
Ай бұрын
☎️☎️☎️
@prasannaranathunga4517
Ай бұрын
තොට පිස්සුද හූම්තියෙර්
@NadiNadika-rv7zw
Ай бұрын
@@sudarshaniudawatta1724 ❤️
@sathsaraniwac683
Ай бұрын
අපෝ ඟඟුලිනම් එපාම වෙනවා
@KuwaitLine-u1s
Ай бұрын
අනේද කියන්නෙ වැඩකටම නැහැ එචරිතය...
@romeshpathiranaN
Ай бұрын
මෙවර නැගි එන නලුවා සම්මානය ලැබිය යුතු නලුවෙක් අංජන ලොකු බ්‍රදර් ♥️🏆 කලකින් දැකපු සුපිරි චරිතයක් 👍
@udayamahesh4150
Ай бұрын
එහෙනං .හෙට උදෙ ගිහින් සුබදිශාව 🧭බලලා කතිර ගසනු මැනවි
@lasanthisumudusumudu4587
Ай бұрын
Eseyi swsmini😅
@ravindraindunil
Ай бұрын
කෝ අර හැමදාම පෝන් එකෙන් බලන ඩයල් එකහ්❤😂
@sriyanigunawardana1242
Ай бұрын
.
@NisalIndula
Ай бұрын
ඌට අද election duty වැටෙන්න ඇති 😂😂
@TaruNimsara
Ай бұрын
❤
@sasidu3206
Ай бұрын
මැරිලා බං 😂😂😂
@thilabro2403
Ай бұрын
සිරා කතාව 😂😂
@Bsking-si1np
Ай бұрын
සදුදා බලනකොට ජනාධිපති අනුර දිසානායක ❤❤❤
@HirunaSasanka
Ай бұрын
අනිවාර්‍යෙන්ම
@nandasiripadipperuma3871
Ай бұрын
Dawalda
@Bsking-si1np
Ай бұрын
@@nandasiripadipperuma3871 මෝඩ සජිතා වගේ පොල් කාවයියෙකුට රට බාර දෙනවඩ 😂😂😂😂😂😂😂සජියගෙ මොන්ටිසෝරි කතා 22 😅😅සජිතගෙ ආතල් 😂😂මෝඩ සජිතාගේ පස්සේ යන එවුන් පව් 🤣🤣මෝඩ සජිතා පරාදයි😅😅
@rwbd-123
Ай бұрын
ඒ ගැන හිතනා මොහොතක් පාසා නුවන පිරී යනවා
@Damiya-q5t
Ай бұрын
❤❤
@lakmallandas7332
Ай бұрын
ගගුලි තලගුලිගෙ මෙලෝ රහක් නෑ
@Lashivlogssl
Ай бұрын
හෙට තියෙන්නෙ නිකන්ම චන්දයක් නෙවේ...අපේ,අපේ දරුවන්ගෙ අනාගතේ.මේ මජර දේශපාලනේ අවසන් කරන්න හොදට හිතල චන්දය පාවිච්චි කරන්න.අලුත් ලෝකයක් දකින්න
@SLpolitic8933
Ай бұрын
කුසට සාගිනි ආවොත් මාලිමා....හදට සෝගිනි ආවොත් මාලිමා... සතුට සැනසුම අහිමි ආවොත් මාලිමා.... අදුරූ දින එයි සදහාම ආවොත් මාලිමා..... සිටී මැරි මැරී ම සදා ආවොත් මාලිමා..... ආවොත් මාලිමා සිටුනු පා යට වැරහැලි ඇඳගෙන., ආවොත් මාලිමා සේ හිඳිනු හැම විටම හිල් උනු යට ඇඳුම ඇඳ ගෙන... ආවොත් මාලිමා වවනු අල බතල..... දකින්නට නොමැත පිට රට කෑම අපහට.... උඹේ වාරයයි ඇවිදින් තිබෙන්නේ සිතන්නට බුද්ධියේ න්.... වෙනවාද උතුරු කොරියාව වගේ වෙනවාද වෙනි සිවුලාව වගේ...... රැක ගනු නුඹේ
@sududhoni8763
Ай бұрын
@SLpolitic833 අපි මාලිමාවට ❤
@SLpolitic8933
Ай бұрын
@@sududhoni8763 වැසිකිළියට ගිහින් පහත් වෙලා බලන්න එතකොට මාලිමාව පෙනෙයි... කතාව වත් දේශපාලනය නැතිව බලන්න බැරි ජංගි හිල් අහිකුණ්ඨක මාලිමා බූරුවො රැල
@NuwansanjeewaAR
Ай бұрын
Malimawata api
@MsNadika
Ай бұрын
මොකා ආවත් අපේ දරුවෝ ගැන හිතන්නේ නෑ.උන්ගේ දරුවන්ට කරනවා මිසක්
@rashmikaindika
Ай бұрын
ලොකු බ්‍රදර්නම් ආතල් සාගරයක් 😂 පට්ට ඇක්ටින් 👌
@-paradigeapi2610
Ай бұрын
මේ ලොකේ වැඩි පුරම තනි වෙලා ඉන්නේ ආදරේ කරන්න නොදන්න මිනිස්සු නෙවෙයි. සිමාවක් නැතුවම ආදරේ කරන්න ගිහින් නැත්තටම නැති වුන මිනිස්සු..!! 🥀 -💔❤️🩹-
@imeshperera7083
Ай бұрын
❤
@sarathkumara619
Ай бұрын
❤❤❤
@HeshanKavinda-e7j
Ай бұрын
හෙට අනුර දිනනවා 😌🩷 මාර සතුටෙන් ඉන්නේ
@viramisankalpana1263
Ай бұрын
Yes
@nandasiripadipperuma3871
Ай бұрын
Balan hitapan
@kcpkariyawsam6304
Ай бұрын
AKD❤️
@OCBLK
Ай бұрын
😂😂 @@nandasiripadipperuma3871
@susanthinirosha911
Ай бұрын
ubata.hina.penawada
@SuduboleShanu
Ай бұрын
ලොකු බ්‍රද නිසා මංජිතගේ ජොබ් එකත් නැති වෙයිද කොහොම වුනත් කතාව ලස්සනයි.drama එක බලන ඔයාලට මන් ආදරෙයි❤❤
@kalanilakshani5667
Ай бұрын
ගගුලි රගපාන ගෑනි මේ කමෙන්ට් එක බලනව නම් ,අනේ ආයෙ රගපාන්න එන්න එපා ,😅😅😅😅
@gayaniachala2757
Ай бұрын
ගංගුලි වගෙ චරිතෙත් මහ බොරුවට දාගෙන තියෙන්නෙ.....ව්කාරයක් කිසිම තාත්ව්ක බවක් නෑ
@GayanNishshanka-s8r
Ай бұрын
🤮🤮
@chandramallawarachchi1122
Ай бұрын
👍
@sumudupallewatta6416
Ай бұрын
අපෝ ඒ වගේ ගොන් චරිත හැමතැනම ඉන්නවා
@ushanchamika3074
Ай бұрын
Eknm aththa maha vikarayk eki 😐
@yummymeals929
Ай бұрын
කරුම නම් ගගුලි තලගුලි වැනි ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් විදිහටද පැමිණිය හැක...😂
@VenuraSuren
Ай бұрын
ගඟුලි හුත්තිට ගහපන්කො හුත්තො කන පැලෙන්න , කතාව බලන්න එපාවෙනවා ඒ පරට්ටි නිසා
@PriyanthaPriyantha-q4s
Ай бұрын
Ammo meya
@dewminasuwindu2132
Ай бұрын
අන්නේම මලපනිනව කියන්නෙ ඇක්ටිං පට්ට👀🌝
@aselabandujeewa781
Ай бұрын
🤟🤟🤟🤟
@AchalaEkanayaka
Ай бұрын
😅😅😅😅😅😅😅
@jithairoshima7876
Ай бұрын
😂හපොයි 😃 කතාව ඇත්ත දත් ටික බඩට arinnayi🎉 ඕනේ,
@Shanika_piyumali
Ай бұрын
හැමදාම මේ කතාව පිස්සුවෙන් බලන උන් කෝ එන්න මෙහෙට ❤❤❤
@nethsaraPerera_NOVA
Ай бұрын
yako mn balana balana thana meki innawane😂😂😂😂
@සංජයලියනගේ
Ай бұрын
@@nethsaraPerera_NOVAකොටුවේත් ඉන්නවා මෙකි 😂
@kokilagovinna5567
Ай бұрын
😁
@smithrajapaksa7820
Ай бұрын
තනිකරම බොරුවක්නේ ඇත්ත නෙමෙයි 😂
@nethsaraPerera_NOVA
Ай бұрын
@@සංජයලියනගේ 😂
@dangapenchi5299
Ай бұрын
අගයක් නැති තැන්වල වදයක් වෙන්න එපා. කවදාවත් ම. තමන්ගේ වටිනාකම තේරුම් ගන්න. ආත්ම ගරුත්වය රැක ගන්න.
@smithrajapaksa7820
Ай бұрын
එතකොට 2030දී ජනාධිපති අපේක්ෂකයන් 5000කට මොකද වෙන්නේ.
@-xxx527
Ай бұрын
@@smithrajapaksa7820 2025 දී
@Tune_Everything
Ай бұрын
හදවතින්ම හෙට මාලිමාවට චන්දේ දාන අය ඉන්නවා ද ? රට අනුරට... 😊❤🧭
@HasalaMihisara
Ай бұрын
Matg
@SLMastery
Ай бұрын
අනිව ❤❤
@ranukadilanjana3809
Ай бұрын
මම ❤
@modifiedvehiclelover225
Ай бұрын
මන් නම් පෑනකින් දාන්ට හිතන් ඉන්නේ ඔයාලත් පෑනෙන් දාන්ට හදවතින් දාන්ට ගිහින් චන්දේ අවලංගුවත් වෙයි 😂
@susanthinirosha911
Ай бұрын
pukdipan.etawadiya.hodiya.hodai.yako
@Beat-t3r
Ай бұрын
සුදු දෝනිත් දැන් ඌර්තල් වෙනවා වැඩී දැන්😅
@nimrokrish2025
Ай бұрын
මෙ කෙල්ලම තමා කෙවින්ගෙ ලව් එකට ගැලපෙනම කෙනා එච්චරයි ❤
@hasithhasith5953
Ай бұрын
මේ කතාව බලන්න එපා වෙන්නේ ගඟුලි හින්දා.මේකිගේ කොටස් අඩු කරේ නැත්තන් කතාව බලන එක නවත්තනවා
@SportsModifieldClub
Ай бұрын
මාලිමාව කට්ටිය කෝ😅😅❤❤❤😊
@shiromiweerathunga4585
Ай бұрын
❤
@patthree
Ай бұрын
අපෝ ගංගුලි වගේ ගැනූ නිසා පිරිමි කොච්චර දුක් විදිනවාද..කතාව ලියපු එකා ලස්සනට ඒ වගේ යක්ශ ගෑනු ගැන හොදටම පෙන්නලා තියනවා..ඇත්තටම කරුමයක් ඒ වගේ ගෑනු
@nishanthabanneheka
Ай бұрын
නිම්නාවිගෙයි කෙවින්ගෙයි සීන් යද්දි තනියම හිනා වේගෙන ඒ සින් එක බලලා චාටර් උනු අය තව ඉන්නවද??
@dilharalakshinidil
Ай бұрын
හැමදාම ෆෝන් එක ඇස් දෙකෙ ඔබන් බලන අය කෝ 😂😂
@සංජයලියනගේ
Ай бұрын
😂
@Songsinhala8838
Ай бұрын
මන් පුපෙන් බලන්නේ
@Ajanthaudayakumara-km1kl
Ай бұрын
මම
@crick_World1722
Ай бұрын
ඔබන් බලන්න දෙයක් නෑ ඇන්ටි 🙄
@gayanpradeep4731
Ай бұрын
Me innawa
@gayashanigunawardhana-bf2ry
Ай бұрын
ගගුලි හොදට රගපානවා.....😊
@dangapenchi5299
Ай бұрын
කැමති දෙවල් අහිමි වෙද්දි____ අකමැති දෙවල් සිදු වෙද්දි____ යුතුකම් වෙනුවෙන් සියල්ල දරාගෙන නිහඩ විමයි " ජිවිතය "_____ ❤🩹 🕊️|🤍"
@-xxx527
Ай бұрын
අනේ හෙට නම් එහෙම වෙන්න එපා
@samithnishshanka
Ай бұрын
මට පෙන්නන්න බෑ නිම්නාවිගෙ දෙමවුපියන්.
@danushlakmal6620
Ай бұрын
කලබල
@purnimagamage6022
Ай бұрын
Apo ow
@sanunethmini1548
Ай бұрын
App ow
@thunderstorm1068
Ай бұрын
අප්පෝ මේ ගංගුලි ගෑණි හින්ද ආසාවෙන් බලන කතාවත් එපා වෙනවා.. මහ මූසල චරිතයක්
@MADUWA_MUSIC_LIFE
Ай бұрын
හැමදාම ඇස් දෙකෙන් බලන සෙට් ඒක කො 🌝👀🍑
@SLMEMEKING
Ай бұрын
තාම සබ් 300 හොදේ😢😭😭
@asirithilindu4996
Ай бұрын
Mn katin balanne
@RashmikaSithum-ov5ww
Ай бұрын
මන් මොකුත් කියන් නැ😂
@SnootyMusic
Ай бұрын
මන් පුපෙන් බලන්නේ 😮❤
@Sureshdisanayaka920
Ай бұрын
Ai pukenut balana un innwda meke😅😂
@-paradigeapi2610
Ай бұрын
කාට උනත් අපිව වටින්නේ අඳුර ගත්ත මුල් කාලේ විතරයි.
@sarathkumara619
Ай бұрын
❤
@purnimagamage6022
Ай бұрын
Mm
@littlekids9937
Ай бұрын
මේ කතාවේ මංජිතව ගගුලිට බඳින්න නම් දෙන්න එපා..මොකද දැනටමත් මංජිතට වඩා බලන අපිට ගගුලි හිසරදයක් වෙලා තියෙන්නේ 😕😕😕
@ChinthakaChinthka-r1y
Ай бұрын
*maru*
@BoyK120
Ай бұрын
හෙට චන්දේ දෙන්න අකමැති සෙට් එක කෝ අපි නම් දෙන්නේ නෑ එකෙකුට චන්දේ මේ පාර ඕකුන් ගේ කයිය විතරයි දෙන උන් දීලා බලන්න බැරියා 2025 දි ඔය කොළ බෙදපු ඒවා වලින් කීයක් කරනවද කියලා 😂
@asirithilindu4996
Ай бұрын
ඒකෙන් වෙන්නේ තමන් අකමැතිම එක්කෙනෙක් පත්වෙන එක ඒ නිසා කැමැත්ත දෙන්න
@dee92813
Ай бұрын
රේස් එකේ ඉන්නේ අනුර vs සජිත් වඩා හොඳ කෙනා තෝරගන්න.
@JjJdj-n3o
Ай бұрын
Anna aka athta API hauvoth API kanava
@DilmiNimasha-t2j
Ай бұрын
අනේ ඒ.මංජිතගෙයි ගගුලිගෙයි ලව් එක නවත්තන්නකො අප්පා....ඒම නැති උනොත් බලන එකත් එපා වෙනවා😢
@rv5378
Ай бұрын
මාසයයී ඈ මේක එපාම කරනවා ඔන්න බලන්කෝ එකම තැන කරකවලා අජූත කරනවා මේකත් ඒම නොවුනොත් මේක ලංකාවේ කාලාව නෙමේ හරිද කැට තියනවා මං
@PriyanthaPriyantha-q4s
Ай бұрын
Mama asama charithe thamai kevin saha manjitha adarei godaaaaaaaak dennatama eyalata vitharak newei me kathawe hamotama adarei godaaaaaaaak ❤❤❤❤❤
@NilanthiSamankumari-zs5ds
Ай бұрын
ගන්ගුලිට මට ගහන්නමයි හිතෙන්නේ
@keerthisrimal6632
Ай бұрын
නිම්නාව්...ගියා නෙද....අම්මා කෙනෙක් වෙලාලුනෙ...සතුටින් ඉන්න හොදෙ.....
@madushanidissanayake-iz8ct
Ай бұрын
Ayyoooooo😢😢
@idunilidunil2029
Ай бұрын
කොල්ලා රට 🌚
@AnuraChandrasiri-y5q
Ай бұрын
Anee❤❤😊❤
@සංජයලියනගේ
Ай бұрын
නින්නාවිට අහු වෙනවා හැබැයි එයා නොදන්නවා වගේ රග පානවා 😢
@ThusaraMadusanka-x1n
Ай бұрын
😂 aniwaren
@Vishmsathsarani
Ай бұрын
ආයෙ මේ drama එක බලන්නෙ අලුත් ජනාධිපති කෙනෙක් එක්ක
@SayuriArtigala
Ай бұрын
මේ ගගුලිනම් සාපයක් 😂
@smithrajapaksa7820
Ай бұрын
පව්
@EnashDilneth891
Ай бұрын
ආදරෙයි හැමොටම...🇱🇰🇱🇰🇱🇰🇱🇰
@DinukaSd
Ай бұрын
මේ වගේ ජරා මිනිස්සුගෙ ඔලු කන නාට්‍ය පෙන්නන උන්ටත් පිස්සු මේව බලන ඇන්ටිලා ටත් පිස්සු ජරා මූසල කතා
@DinukaSd
Ай бұрын
👎👎👎👎👎
@DinukaSd
Ай бұрын
👎👎👎👎👎👎
@ranasinghesajitha
Ай бұрын
සිරා ..මුන් plan කරලා කරන්නේ අපේ යක්ක පුත්තුත් උඩ දාගෙන බලනවා
@kingav-ch8cu
Ай бұрын
ගගුලි නිසා අර කොල්ලගේ රස්සා නැති වෙනවා ෂුවර් 😂😂
@SLMEMEKING
Ай бұрын
තාම සබ් 294 හොදේ😭😭
@bhathiyabandara5179
Ай бұрын
ගගුලිව මිනිසුන්ට අප්පිරියා වෙන විදිහට චරිතෙ ලියන්න එපා.....උදේ අර මිනිහගෙ දවසම කනවා... බලන අපිටත් හොම්බ ට දෙන්න හිතෙනවා... තව ටිකක් ආදරනීය විදිහට චරිතෙ ලියන්න් ප්ලීස්.....
@nimalimaheshi
Ай бұрын
මොනා උනත් ලොකු බ්‍රදර්ට මංජිතයා කරන වැඩේ ආසාධාරණයි. පවු ලොකු බ්‍රදර්. ලොකු බ්‍රදර් ඔෆිස් එකේ හිටියම තමා කතාව නියම 😂❤
@rashmikaindika
Ай бұрын
ඒකනම් ඇත්ත. 😅
@SusanthaPushpakumara-q7x
Ай бұрын
Hmm❤❤❤❤
@SupunMadusanka15-pg1tn
Ай бұрын
ලොකු බ්‍රදර් චරිතේ සුපිරියක් ❤🎉😂😅🎉
@simanula9867
Ай бұрын
රට අනුරට 🎉🎉
@SulaVishu-i9h
Ай бұрын
අඩෝ මේ කතාව වගේමයි හිරි පොද වැස්සත් බලපල්ල මරු බන් 🎉
@rameshshanaka4674
Ай бұрын
හෙට අනුරට රට බාර දෙන සෙට් එකට ජය වේවා ❤❤
@benthzviewcreations
Ай бұрын
රටම අනුරට ❤ අද අනුරට කතිරේ ගහන සෙට් එක කෝ ❤🎉
@Misty_oo_x
Ай бұрын
Nimnavi ❤ kevin
@RaniFernando55.225
Ай бұрын
ලස්සනයි අදත් ❤❤❤❤ පාට. කුරුල්ලෝ. 🐦🐦🐦🐦
@ChamiCha-q5m
Ай бұрын
මෝඩයගෙ ඇඩ් නැතුව මේක බලන්න හම්බෙන එක නම් ලොකු දෙයක්
@nalinrangana8136
Ай бұрын
ගුරු පත්වීම පොඩි රස්සාවක් කියලා කියන්නේ..
@-xxx527
Ай бұрын
ගුරු
@SampathKarunapal
Ай бұрын
බුදු සරණයි හැමොටම 🙏🙏
@DasunTharaka-w6q
Ай бұрын
හැමදාමත් අරකොනට මේ කොනට යනෝ අද ඔක්කොමලා මැදට වරෙවු😂❤
@SteffarnMartiness-db5sh
Ай бұрын
බන්දුලයා සුදු ලූනු හොරා හිරේ දාන එකට ආස අය කෝ බලු මූනා
@PushpaHemalatha
Ай бұрын
මංඡිත ඔයා ගගුලිට ටිකක් තදින්ඉන්න😮😮
@sajithwickramasinghe726
Ай бұрын
හැම තැනම දැන් දේශපාලනය..මේ පාරනම් ලොකු පෙරලියක් වෙයි 💯
@rudithkavinda6895
Ай бұрын
මොනවා උනත් ලොකු බ්‍රදර් මංජිතයට ආදරෙයි❤
@NirumMadusanka
Ай бұрын
නිම්නාවී දැනගනීද සීන් එක....එහෙම උනොත් ලව් කරන එකත් නවතීද දන්නෙ නෑ...
@SLMastery
Ай бұрын
හෙට අපි හමෝම අපේ යුතුකම ඉටු කරමු අපේ අනාගතේ වෙනුවෙන් ❤️❤🧭 මේ විදපු දුක් හොදටම ඇති 😓
@tistatusyt7930
Ай бұрын
මෙහෙම ගෑනුනම් ශාපයක්🫤
@VishvaChandrasekara
Ай бұрын
වයස ආවාම ගැනු ලමයි අම්මලාගෙ කනෙන් රිංගනවා මන් ආසම නැති සීන් එක ඒක අපිටත් සහොදරියො ඉන්නවානෙ😂❤
@matarancpa2895
Ай бұрын
ගගුලි වගේ අය නම් එපා
@yash3466
Ай бұрын
මට හිටියා ගගුලි වගෙ කොල්ලෙක් අපෝ මෙ වගෙම් තමයි පට්ට කරුමයක්.එ කරුමෙන් මම ගැලවුනා
@gayanikumari7696
Ай бұрын
අම්මෝ හෙට වෙනකම් ඉවසිල්ලක් නෑ අප්ප 🤣🤣🤣
@ruwanchamara6452
Ай бұрын
අනුරට චන්දෙ දීපල්ලා සෙට් එකම❤❤❤❤❤
@susanthinirosha911
Ай бұрын
ai.anurage.pakalokud
@MonikaSing-pg6ox
Ай бұрын
මරු කතාව
@dj-deshan
Ай бұрын
හැමදාම පුපෙන් බලන අය මාව සකරබයිට් කරන්න ❤😂
@ayonikodikara9542
Ай бұрын
නියමයි .කේවින්❤❤❤❤
@SameerachandrasenaSameer-nh6gg
Ай бұрын
මංජිතයව කොන්ද පන නැති චරිතයක් කරලා😂😂
@arunasampath9687
Ай бұрын
සසරේ කරපු පිනක් ඇත්නම්, අම්මෝ මගේ එකම පැතුම ගඟුලි තලගුලි වගේ කෙල්ලෙක් නම් සෙට් වෙන්න එපා... ආයේ ඉතිං සනීප නැතිවෙනවා.
@MayuraAdeeshan
Ай бұрын
ගගුලි තල ගුලි 😂❤❤❤
@dineshkumara-fn6rw
Ай бұрын
😂
@AnuraChandrasiri-y5q
Ай бұрын
Maru eyage acting ❤😊❤
@DinanjanaSankalpani
Ай бұрын
ගගුලිනම් දැන් මල විකාරයක්🥲
@dmaduranga3507
Ай бұрын
අපි අනුරta
@مكانتي
Ай бұрын
Yess❤
@ThisaraWijesiri
Ай бұрын
Gagulith ladsanai habiy
21:38
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 97 | 2024-09-23 | Hiru TV
Hiru TV
Рет қаралды 1 МЛН
3:55
කාන්තාරෙ පාටිය 😂
SL chef bro’s
Рет қаралды 127
00:19
Wait for it 😂
ILYA BORZOV
Рет қаралды 11 МЛН
00:33
Car Bubble vs Lamborghini
Stokes Twins
Рет қаралды 38 МЛН
00:15
Motorbike Smashes Into Porsche! 😱
Caters Clips
Рет қаралды 23 МЛН
00:20
БАСКЕТБОЛИСТЫ ИГРАЮТ В НАСТОЛЬНЫЙ ТЕННИС #иванабрамов #дедищев #баскетбол #пингпонг #shorts
Иван Абрамов
Рет қаралды 6 МЛН
3:44:06
හිරු සංසාර වන්දනා | අති උත්තම කඨින මහා පුණ්‍යෝත්සවය | 2024-11-10
Hiru TV
Рет қаралды 7 М.
19:07
එයාගේ පදේට නටන සුදු පැටව් 😱😂 එයාගේ job එක| එයාට හම්බ උන තෑගී🥰- Sangeeth Dini Vlog
Sangeeth Dini Vlogs
Рет қаралды 298 М.
8:26
මෝල් හිමියන්ට ඕන විදිහට නටන්න බෑ. වී අලෙවි මන්ඩලේ ණය අරන් විතරයි | එයාලට අවසාන නියෝගය දුන්නා
Bro - බ්‍රෝ
Рет қаралды 447 М.
9:01
Teacher day. ගුරු දිනය. Sliit.
Palitha Pelellagama
Рет қаралды 11 М.
20:50
කාලෙකින් ගෙදර! Dinner date with my❤️ මං ආසම breakfast recipe එක🥣|ගෙදර ගෙවෙන දවස්🫶🏽
Shanudrie
Рет қаралды 224 М.
1:49:51
Paata Kurullo 100 Celebration Party 💜🔥 | පාට කුරුල්ලෝ සුපිරි 100 සැමරුම | Hiru TV
Hiru TV LIVE
Рет қаралды 783 М.
23:05
SALLI POKURU || EPISODE 352 || සල්ලි පොකුරු || 08th November 2024
Swarnavahini TV
Рет қаралды 448 М.
8:45
හනිමූන් එකට කඩොලානට පැන්න ඉස්සා | Dinesh Muthugala | Episode 98
You Tube Thaksalawa
Рет қаралды 9 М.
22:17
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 130 | 2024-11-07 | Hiru TV
Hiru TV
Рет қаралды 845 М.
00:19
Wait for it 😂
ILYA BORZOV
Рет қаралды 11 МЛН