අපේ ජීවිතේ අපි දකින හැටි | Q &A | Sri Lankan life in Australia with kids | Sinhala

  Рет қаралды 37,304

A mom's life in Australia

A mom's life in Australia

Күн бұрын

0:40 - බඩ අඩුකරගන්න
0:58 - මගේ Facebook group එක අත ඇරියද?
1:48 - අපි ගන්න vitamins
3:01 - මම use කරන beauty products
3:57 - බබාලා එක්ක සතුටින් වැඩ කරන්නේ කොහොමද
8:30 - දරුවෝ කියන්නේ අපේ ජිවිතේමද
11:07 - අපි දෙන්නම බබාලා එක්ක studies කරන්නේ කොහොමද
13:16 - බබාලට තාත්තගේ උකුලේ වාඩි වෙන්න එපා කිව්වේ ඇයි
17:00 - දරුවන්ට private areas ගැන කියලා දෙන්න ඕන කොහොමද
22:46 - marry කරපු අළුත ලංකාවේදී අපි ගෙදර වැඩ කරපු හැටි
38:05 - job නොකරන අම්මා කෙනෙක් වුනාම ගෙදර වැඩ ඔක්කොම තනියම කරන්න ඕනද
40:15 - job නොකරන අම්මා කෙනෙකුට තියන මානසික පීඩනය
46:20 - මම job එක අත ඇරපු එක ගැන husband හිතන හැටි
53:47 - husband වැඩට යන දවසට ගෙදර වැඩ කරගන්න හැටි
1:11:05 - husband work from home කරන දවසට ගෙදර වැඩ වෙන හැටි
1:21:40 - ඔයාගේ husband ගෙදර වැඩ කරන්නේ නැත්තම්
1:27:07 - husband ගෙදර වැඩ කරන එක මට කරන උදව්වක්ද?
1:29:08 - දරුවන්ගේ අනාගතේට අපේ හැසිරීමේ වැදගත්කම
1:31:03 - අපේ ගෙදර ගැහැණු වැඩ පිරිමි වැඩ
Hi! I'm Paba. I'm a healthcare professional (medical scientist), living in Australia with three gorgeous babies and a handsome husband. I started this channel as a way to keep a record of my babies growing up and share my motherhood experiences. On my channel, you will find videos related to motherhood, pregnancy, delivery and lifestyle. I always aim for my videos to be helpful and real. Thank you for subscribing and being part of this journey. You inspire me to keep creating content for you with every sweet comment, like, and view!
ආයුබෝවන්. මම පබා. මම වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයෙකු ලෙස මගේ ආදරනීය මහත්තයත්, දරු පැටව් තුන්දෙනත් එක්ක ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙනවා. මම මගේ චැනල් එක හරහා ගැබිනි අවදිය, දරු ප්‍රසුතිය සහ දරුවන් රැක බලාගැනීම ගැන මගේ අත්දැකීම් බෙදාගන්න බලපොරොත්තු වෙනවා. මේ වීඩියෝ වලින් ශ්‍රි ලංකාවෙත්, වෙනත් රටවල් වල ජීවත් වන ශ්‍රි ලාංකික අම්මලාටත් උපකාරයක් වේවි කියලා මම හිතනවා. ඔයාලගේ හැම කමෙන්ට් එකකින්ම, ලයික් එකකින්ම තවත් විඩියෝ කරන්න මාව දිරිමත් කරනවට ස්තුතියි.
#AmomslifeinAustralia #motherhood #SriLankanmom

Пікірлер: 215
@paba-amomslife
@paba-amomslife 10 ай бұрын
0:40 - බඩ අඩුකරගන්න 0:58 - මගේ Facebook group එක අත ඇරියද? 1:48 - අපි ගන්න vitamins 3:01 - මම use කරන beauty products 3:57 - බබාලා එක්ක සතුටින් වැඩ කරන්නේ කොහොමද 8:30 - දරුවෝ කියන්නේ අපේ ජිවිතේමද 11:07 - අපි දෙන්නම බබාලා එක්ක studies කරන්නේ කොහොමද 13:16 - බබාලට තාත්තගේ උකුලේ වාඩි වෙන්න එපා කිව්වේ ඇයි 17:00 - දරුවන්ට private areas ගැන කියලා දෙන්න ඕන කොහොමද 22:46 - marry කරපු අළුත ලංකාවේදී අපි ගෙදර වැඩ කරපු හැටි 38:05 - job නොකරන අම්මා කෙනෙක් වුනාම ගෙදර වැඩ ඔක්කොම තනියම කරන්න ඕනද 40:15 - job නොකරන අම්මා කෙනෙකුට තියන මානසික පීඩනය 46:20 - මම job එක අත ඇරපු එක ගැන husband හිතන හැටි 53:47 - husband වැඩට යන දවසට ගෙදර වැඩ කරගන්න හැටි 1:11:05 - husband work from home කරන දවසට ගෙදර වැඩ වෙන හැටි 1:21:40 - ඔයාගේ husband ගෙදර වැඩ කරන්නේ නැත්තම් 1:27:07 - husband ගෙදර වැඩ කරන එක මට කරන උදව්වක්ද? 1:29:08 - දරුවන්ගේ අනාගතේට අපේ හැසිරීමේ වැදගත්කම 1:31:03 - අපේ ගෙදර ගැහැණු වැඩ පිරිමි වැඩ
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq 9 ай бұрын
Akke babage birth weight eka wadikaragnna Baba chubby karaganna monawada pregnant kale Amma kann on kama.ewagem Baba labunta passeth babata monawada dennaona mage lokubba podikale idalama kmata horai chuttak witraforce krala tamai kewwe tamath ahemai kanawa kawata ayage aga hadanne mahath wenne.weight eka Hari
@hasinisepalika8114
@hasinisepalika8114 10 ай бұрын
ඔයා tamai අක්කා number 1 you tube er අම්මලාට 😊 harima😊 වැදගත් , කවුරුත් නොකියන දේවල් , yashoodara msharahath තෙරණිය gee පිහිටයි pawla😊tama
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
අනේ ගොඩක් ස්තුතියි. ආදරෙයි ❤️❤️❤️
@dilhanitharushika57
@dilhanitharushika57 10 ай бұрын
අක්කි මම තාම බැදලා නෑ.තව අවුරුදු දෙකකින් බදින්න ඉන්නේ.මට ගොඩක් වැදගත් ඔයාගේ අදහස්.....ගොඩක් පින් මේවා බෙදාගන්න එක ගැන...
@paba-amomslife
@paba-amomslife 10 ай бұрын
අපේ ජීවිත වලින් අනිත් අයට දෙයක් දෙන්න පුළුවන් නම් ඒක මට ලොකු සතුටක්😍😍 ❤️❤️
@dindon8849
@dindon8849 10 ай бұрын
ගොඩක් ස්තූති මගේ ප්‍රශ්න ටිකට උත්තර දුන්නා ඔයාලා. උකුලේ වාඩිවෙන එක ඇතුලුව. ඔයා කිව්වා වගේ ලංකාවේ බස් එකක යන්න බෑ නේ. එහෙම අත්දැකීම් මටත් තියෙනවා. ඒ ගැන කරපු පැහැදිලි කිරීම වටිනවා. ආදර කතාව පස්සේ කියන්න 😊. බුදුසරණයි 🙏
@paba-amomslife
@paba-amomslife 10 ай бұрын
මන් හිතන්නේ ඒක ලංකාවෙ අපි ගැහැණු හැමෝගෙම අත්දැකීම... ඒක තමයි ලොකුම දුක. මොකද ඇහුවොත් අපේ රටේ තරම් ආගම් වලට නැඹුරු අය කොහෙවත් නෑ 😢
@shashikaweerakoon438
@shashikaweerakoon438 10 ай бұрын
Apo eka aththa 😮😮😮
@DJnkl
@DJnkl 10 ай бұрын
Great 👍👍🌹🌹දැක්ක genuine cpl ekak..මිනිස්සුන්ට මේ වගේ දේවල් පැහැදිලිව කියලා දෙන්න පුළුවන් එක මාර වටිනවා.. 🌹🌹
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
❤️❤️😍😍
@SubashiniWelivita
@SubashiniWelivita 9 ай бұрын
මුලින්ම ස්තූතිය ලබා දෙනවා ඔබ දෙපලට මෙවැනි වටිනා ජීවිත කරැණු එකතු කර අප වෙත ලබා දීම වෙනුවෙන් .. ටිකක් පරක්කු වුනා මේ vedio එක අහන්න පොඩි අය නිසා වෙලාවක් තිබුණේ නැති නිසා.. අදතමා අහන්න නිදහසක් ලැබුණේ.. ඇත්තටම මම බොහෝ වටිනා දේවල් මෙය ඇසීම තුළින් මගේ ජීවිතයට ලබා ගත්තා .. නැවත වරක් ස්තූතිය ඔබ දෙපලට... සහ දරැවන් තිදෙනාටම නීරෝගි සුවය ප්‍රාර්ථනා කරමි.
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
❤️❤️🙏🙏
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 9 ай бұрын
අනේ..මම අක්කගෙ හැම video එකම බලනවා miss නොකර..මේ video දැක්කෙ අද ඒත්...ආසාවෙන් බැලුවා...අක්කා කියපු හැමදේම අපි කාට උනත් ගොඩක් වටිනවා..ගොඩාක් පිං දහසක් වැඩ අතරෙ උනත් මේ දේවල් අපි එක්ක බෙදාගන්නවට..බුදුසරණයි දෙවිපිහිටයි ඔයාලා හැමෝටම ❤❤❤🫶😘
@DileekaMaduhansani
@DileekaMaduhansani 8 ай бұрын
අනෙ අක්කි ඇත්තටම ඔයා ලස්සනයි..ඇත්තටම දරුවනට ඇත්ත කියලා දෙන්නා පුලුවන්නම් වටිනවා
@malkineththikumara1843
@malkineththikumara1843 9 ай бұрын
හරිම වටිනව අක්කෙ මේ වීඩියෝ එක.අහන්න දේවල් ,කියන්න් දේවල් ගොඩක් මතක් වෙනව.husband එක්කත් බලන්න ඕනෙ.අපේ අඩුපාඩු, දියුනු වෙන්න ඕන තැන් ගොඩයි.තාම vedio එක බලල ඉවර නෑ
@ishaniishani8791
@ishaniishani8791 10 ай бұрын
වීඩියෝ එක ගොඩක් දිග වුනත් ආසාවෙන් බැලුවා අක්කෙ. ගොඩක් වටිනා අදහස් ටිකක්. හැම වැඩක් ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා 👍👍👍
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
ඔයාටත් එසේම වේවා ❤️❤️
@jayanichandima2230
@jayanichandima2230 10 ай бұрын
ජීවිතේට හරිම වටින උපදෙස් ටිකක්❤❤
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
බොහොම ස්තුතියි ❤️
@prasadibhagya648
@prasadibhagya648 10 ай бұрын
සෑහෙන්න වටින දෙවල් ඔයාලා කිවුවෙ ..ඇත්ත ටම වටිනවා ඔයාලා කතා කරපු දේවල්..
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
❤️❤️❤️
@samanthifernando2284
@samanthifernando2284 9 ай бұрын
ඔයා ඒවෙච්ච අකරතැබ්බ කියනකොට හස්බන් හරිම සාවදානව ආදරෙන් අහන් ඉන්නවා..අපේ මනුස්සයනම් ඔහොම දෙයක් කිව්වොත් ඌත් එක්කම පලයන් කියයි..ඒයාලා වැරදි කරාට අපි පිරිසිදුවෙන්න ඕන..ඔහොම දේවල්වෙලා නැ...නමුත් නිකන් වත් කියන්න බැ..පිරිමි සමහරක් හරිම වෙනස්....ඒ අති ඔයාගේ හස්බන් හරිම විශිශ්ටයි....
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
අනේ ඇයි ඔයාගෙ husband එහෙම හිතන්නේ? පුංචි දරුවෙක් අපයෝජනය වෙන එක දරුවගෙ වරදක් නෙවෙයි නේ. 🤷🤷
@samanthifernando2284
@samanthifernando2284 9 ай бұрын
@@paba-amomslife ඒකත් මානසික ලෙඩක් වෙන්න ඇති..කොහොමත් වාසනාවට තමයි ඔයවගේ සැමියෙක් ලැබෙන්නේ..මම ඒතරන් වාසනාවන්ත නැ..🤔🤔
@piuminisansala8699
@piuminisansala8699 9 ай бұрын
අනේ අක්කා ඇත්තටම ඔයා දූට කියලා දෙනවා වගේ මමත් මගෙ දූට කියලා දෙනවා.ඇත්තටම වටිනවා ඔයාගෙ වීඩියෝ එක .මමයි මගෙ මහත්තයත් ඔයාලා දෙන්නා වගේ .ලංකාවෙනම් ඉතින් නාඩගම් තමයි ඔක්කොම .ලස්සනයි අක්කේ ඔයාගෙ වීඩියෝ එක .අයියා ඔයා හරිම හොදයි අක්කට ගොඩක් ආදරෙයි හැමදාමත් ආදරෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා .ඔයාලා හැමෝටම බුදු සරණයි ආදරෙයි ❤❤❤❤❤
@kavindirathnayaka7915
@kavindirathnayaka7915 9 ай бұрын
මමත් පොඩි කාලේ සෑහෙන්න ඔය වගේ දේවල් වලට මූන දීල තියනවා.. පවුලේ ලගම අයගෙන්.. මොක්ද මගේ අම්මා ගොඩාක් කල් ඉදල විදේශ ගත වෙලා ඉන්නේ.. මේ කතාව අහන්න කලින් ඉදලම.. මම හිතාගෙනම හිටියේ මගේ දුවෙකුට මට උන අපහසුතාවය කවදාවත් වෙන්න දෙන්නේ නෑ කියල 😢.. මේ කතාබහ ගොඩක් වැදගත්.❤❤❤
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
අම්මා තාත්තා හිටියත් පුංචි ලමයින්ට අද කාලේ ආරක්ෂාව මදි 😢😢
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 10 ай бұрын
Godak watinawa oyala kiyapuwa.aththatama okkoma baluwa,ahuwa.math daru patiyek balaporoththuwen inne,man hithan inne oya oyage daruwanwa hadana vidiyata hadanna.man ekata kamathiy.mage kiri sihinaya saba wenawamai.oyalata budusaranai.ikmanin sanipa wenna.
@paba-amomslife
@paba-amomslife 10 ай бұрын
ඉක්මනින් ඔයාගෙ ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️
@wasanasandaruwan7673
@wasanasandaruwan7673 10 ай бұрын
@@paba-amomslife godak pin
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 9 ай бұрын
ඇත්තටම ගොඩාක් වටින විඩියෝ එකාක් 👍👍👌👌❤️❤️
@nimalimadushika9777
@nimalimadushika9777 9 ай бұрын
ඇත්තම කතාව අක්කි.බුදුන්වහන්සේ ඒ කාලේ කිසාගෝතමියට නොමල ගෙයකින් අබ ඇට ගේන්න කිව්වා වගේ දැන් කාලේ අතවරයකට ලක් නොව්න කෙනෙකුගෙන් අබ ඉල්ලන්න කිව්වොත් ඒ අබනම් හොයාගන්න වෙන්නෙ නැහැ .ඒ තරම් දූශිත රටක් මේක.
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
ඒක ඇත්ත 😢😢
@nimalimadushika9777
@nimalimadushika9777 9 ай бұрын
ඇත්තමයි ලංකාවේ සම්ප්‍රදාය හරිම අමුතුයි.අක්කි කිව්වා වගේ ජොබ් එකට කොටුවිච්ච ජීවිතයක් මගෙ හබියටයි,මටයි තියෙන්නේත්.මැරිකරලා අපි දෙන්නගෙම කියලා ලස්සන ගෙයක් හදාගෙන පදිංචි වුණා.එදා ඉදන් කනක් ඇහෙන්න නැහැ දරුවො හදන්න දරුවො හදන්න කියනවා හතර අතින්.මං හිතන්නෙ මට මානසික පීඩනය දරාගන්නම බැරි තත්වයකට ආවා.වෙනදා මාර ආදරයෙන් ඉදිය අපි දෙන්නා බැන්ද දා ඉදන් රණ්ඩු වෙනවා පොඩි පොඩි දේවලට පවා ..හිනාවෙන් පිරිච්ච අපි දෙන්නගෙ මූණු එල්ලිල තිබුණෙ.ආදරය නැතිව නෙමෙයි අපිට ආව පීඩනය නිසා.අපි හදාගත්ත ගෙදරවත් අපෙ ප්‍රයිවසි එක තිබ්බෙ නැහැ .බැරිම තැන අපිත් දැන් මහරගම ගෙයක් අරන් ඉන්නෙ.අපි හදාගත්ත ගෙදර පාලුවට ගිහින් අද.විටින් විට ගිහින් එනවා ඉතිම්.අපි ආදරයෙන් හදාගත්ත ඒ දේවල් අතහැරියට අද චුට්ටක්වත් දුකක් නැහැ .මොකද අපි දෙන්නා අද මාර සතුටින්.මගෙ හබී රෑ 10ට විතර ඕෆ් වෙලා ආවත් අපි එළියට යනවා,මොනවා හරි කන්න මාව එක්කගෙන යනවා,ඇවිදින්න එක්කගෙන යනවා.වෙලාවක් කලාවක් නැහැ .මාර හැපි එකේ ඉන්නවා දැන්නම්.මමත් ජොබ් එකකට යනවා අක්කි කිව්වා වගේ ගේ ඇතුලටම වෙලා ඉන්න බැරි නිසා හොල්මනක් වගේ.හබී එන්නෙත් රෑ වෙලා නිසා.මගෙ හබීගෙන් ඒකටත් මට මාර සපෝර්ට් එකක් ලැබෙන්නෙ.❤❤❤❤මගෙ මැණික මට හරිම වාසනාවක්...හැම ආත්මයකම මගෙ මැණිකව මට ලැබෙන්න ඕන ...❤❤
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
ලංකාවේ ගොඩක් පවුල් අවුල් වෙන්නේ වටේ ඉන්න අය නිසා. එහෙම නැත්නම් ලංකාවේ සංස්කෘතිය සහ සාම්ප්‍රදායික ක්‍රම නිසා 😢😢
@amandisachethani1250
@amandisachethani1250 9 ай бұрын
Lokudoni ayya wagemai aneee❤ oyge husband ge support eka nisa oya godak sathutin akke😊❤
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
ඔව් නංගා ❤️❤️
@hasanthikasudhari7178
@hasanthikasudhari7178 10 ай бұрын
I saw you at the Mill park clinic last week but didn’t talk as I was sick and you were with your daughter. Nice explanation and I also graduated from Rmit Master of lab medicine last year december.
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
Nice to hear from you darling. We regularly go there. 🤭🤭. Sometimes once a week. 😅😅
@kalpaniranasinghe1228
@kalpaniranasinghe1228 10 ай бұрын
Beauty products gana ahanna aththe akki oya lassana nisa aththatama oya harima lassanai.natural beauty ekak thiyenawa oyata.
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
අනේ..... Thank you. ඒත් ඇත්තටම එහෙම ලොකු ලස්සනක් නම් නෑ ❤️❤️
@nilaniroyal6567
@nilaniroyal6567 10 ай бұрын
මහත්තයා ගෙ ඔඩොක්කුවෙ වාඩි වෙන්න එපා. කියන දෙයින් මට හිතෙන විදියට ලමයගෙ ඔලුවට යන්නෙ.මගෙ තාත්තගෙ ඔඩොක්කුවෙ එපා නම්.පිට පිරිමියෙක් ලග පරිස්සම් වෙන විදිහ අයෙ අමුතුවෙන් ලමයට සැරින් සැරේ කියන්න අවශ්‍ය 35:50 නැහැ .මම තවම බැදල නැහැ .ඒත් මේ දේවල් අරිම වැදගත් අපේ ජීවත වලට නම්.මාත් ඉතාලියට ආවාම තමයි තෙරැමි ගත්තෙ අපේ ලංකාවෙ ගැහැණු උයන්න විතරක් කොච්චර වෙලාවක් නාස්ති කරනවද කියල .මම මේ දේවල් බැදල ඉන්න මගෙ යාලුවන්ට යවනව.❤❤❤❤❤
@paba-amomslife
@paba-amomslife 10 ай бұрын
Thank you නංගා. එහෙම වටිනාකමක් තියනවා කියලා ඇහීමත් ලොකු සතුටක්. ❤️❤️
@hashinisilva8929
@hashinisilva8929 10 ай бұрын
මමත් මගේ මහත්තයට අක්කගේ වීඩියෝ එකේ ඒ තිබ්බ වැදගත් පණිවිඩය ඒ දවසෙම කිව්වා. ඇත්තටම හරි වටිනව අක්කේ. මමත් මගේ දුවට ගොඩක් දේවල් කියලා දෙනවා මේ වීඩියෝ බලලා.🙏🙏👍👍
@asharisewwandi2115
@asharisewwandi2115 10 ай бұрын
Akki oya godak busy chuti pataw tika ekka ehema eke mechchara time akak me video ekata ven karapu eka gena godak sathutui. Maath aussi inne Oyage video hema akakma balanava. Meeta kalinuth oyata mama comment karala thiyanava akka wish karala. Oya mage eka role model akak. A tharamata oya life eka balance karana vidiha mama follow karanava.
@saik2244
@saik2244 10 ай бұрын
Thank you akka..godak dewal tiyenawa jeewitheta araganna ❤❤
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
😘😘😘❤️❤️
@isuris5669
@isuris5669 10 ай бұрын
Godak lassana kathawak akki❤❤❤
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
Thank you නංගා ❤️❤️
@diliniindunil3982
@diliniindunil3982 9 ай бұрын
Dakapu watinama video ekak. Thanks dear
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
😍😍❤️❤️
@Vishmi122
@Vishmi122 9 ай бұрын
ඔයා ලස්සනයි අක්කේ❤❤❤
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
Thank you නංගා ❤️❤️
@DileekaMaduhansani
@DileekaMaduhansani 8 ай бұрын
අයියා හරිම නිහතමානි
@dhanushikadilhani9140
@dhanushikadilhani9140 10 ай бұрын
අක්කා තාම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
Thank you නංගා ❤️❤️
@dreamer-de1pi
@dreamer-de1pi 9 ай бұрын
Love this thinking💜..ofcourse,she's beautiful
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
Thank you ❤️❤️
@lakshanimaduwanthi1858
@lakshanimaduwanthi1858 9 ай бұрын
Godak vatina vedio lk akki thank you ❤️
@Sandya7788
@Sandya7788 7 ай бұрын
මම හිතන්නෙ අයියා අක්කා ට 😮 අක්කා කියන්නේ මොකක්ද අයියා ඔව් 😊
@lasanthamoto8192
@lasanthamoto8192 10 ай бұрын
ජෙසු පිහිටයි පවුලටම ❤ ආදරෙයි ගොඩාක් ❤ මාත් ආසම country ekka thamaii akki australia ❤
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
මෙහේ එන්න එහෙනම් ❤️❤️
@lasanthamoto8192
@lasanthamoto8192 9 ай бұрын
@@paba-amomslife ඇත්ත ටම ආසයි 😊අක්කි🙈 try krnawa 💪 ජෙසු ගේ ආදරෙන් ලැබේයි කියලා හිතනවා🙏 මන් ජෙසුට වදින හැම දවසක්ම ඔයාගේ පවුලටත් ජෙසු ගේ ආදරය ඉල්ලනවා✨️❤️
@jeewanthiharshika9468
@jeewanthiharshika9468 9 ай бұрын
Thank you for this vedio akka. If you have a chance can you do a vedio for vaccination requirements for pregnancy and new born to 3 yrs babies in Australia. Thank you😊
@pabodhagunarathne7713
@pabodhagunarathne7713 9 ай бұрын
Hi akki, so happy for you akka. Um also a japura AHS graduate.Great vedio akka.❤
@Rshani1111
@Rshani1111 10 ай бұрын
Such a valuable video ❤
@paba-amomslife
@paba-amomslife 10 ай бұрын
Thank you ❤️❤️
@malkineththikumara1843
@malkineththikumara1843 9 ай бұрын
ගෙදර වැඩ,බබාලගෙ වැඩ,හස්බන්ඩ් ගෙ වැඩ, study වැඩ, .......ඇයි ක්ලෝයිගෙ වැඩ ❤❤❤❤
@piuminisewwandi1741
@piuminisewwandi1741 9 ай бұрын
Love story eka one akkiyo ❤❤❤
@ruwanidasanayaka7980
@ruwanidasanayaka7980 9 ай бұрын
Ane akke mta godk satutui oylawa ahamben hari meet una eka . Specially doni ❤️❤️ godk cute eya . Adrei akke ❤️❤️ take care
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
අනේ.... Thank you නංගා එදා කතා කරාට. දෝනිටත් හරි සතුටුයි සිංහලෙන් කතා කරන අය දැක්කම. ආදරෙයි ❤️❤️
@SenuNimansa-nm4gd
@SenuNimansa-nm4gd 9 ай бұрын
Akki ana mn oyge videyos hmdama balanwa comment ekak nodemmata. Ana akki plz mata aniwatn mekata itthrayk dennako mn pargnt den masa ekamarak wenwa. Man night cream ekak use kramwa cartone kiyla. Man eka use krata kamk nedda. Ana kiynnako🙏🙏🙏🙏
@KodikaramuhandiramlageRanmanik
@KodikaramuhandiramlageRanmanik 9 ай бұрын
දැන් මේ බලනේ ❤❤❤❤❤❤
@saumyaharshani1384
@saumyaharshani1384 9 ай бұрын
Aththatama oya godak lassanai akkiyoo ❤❤❤ bs
@myallures3480
@myallures3480 9 ай бұрын
Adahas hodai hebei paba present krana widiha harima pandithai...
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
Sorry ඔයාට එහෙම පෙනුනා නම්. මොකද මම හොඳටම අසනීපෙන් ඉන්න අතරේ මහ රෑ කරේ වෙලාවක් නැති නිසා. (video එක සම්පූර්ණයෙන්ම බැලුවා නම් මේ දේවල් ඔක්කොම ඒකෙ කිව්වා) ඉතින් ඒ නිසා අන්තිම වෙද්දී මහන්සි වැඩි නිසා අමාරුවෙන් කතා කරේ. ඉතින් ඔයාට එහෙම හිතෙනව වෙන්න ඇති. ❤️
@nipuninayanathara4844
@nipuninayanathara4844 9 ай бұрын
Oyata lamayi innawada? Me akka mechchara weda asse me dewal kiyana ekama koyi tharam watinawada. Handa pennuwama angilla diha balanna epa. Video eke mula saha anthima akkage muna dakkama kiyanna puluwan eya harima amaruwen anthima tika karanne kiyala.
@NethukiAhinsa-nk9ie
@NethukiAhinsa-nk9ie 9 ай бұрын
මොලේ අවුලක් ද ඔයාට? එයාගෙ පණ්ඩිතකම කෙසේ වෙතත් ඔයාගෙ අමනුස්සකම නම් පේනවා මේ comment එකෙන් 😂😂
@lakishyakumaratunge2362
@lakishyakumaratunge2362 9 ай бұрын
Akka harima lassany .. ay mulinma videos wala wage lassana wela .
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
Thank you නංගා ❤️❤️
@FathimaRumaisa-i3w
@FathimaRumaisa-i3w 10 ай бұрын
Mata wayasa 65 i oyalage video ekak enakan balagana inne hari asawen balanne hithata harima sathutui
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
අනේ බොහොම ස්තුතියි ❤️❤️
@Mydreamschannel-mz5xk
@Mydreamschannel-mz5xk 8 ай бұрын
Mata akkiwai ayyawai issara idan hari dakala purudui wage,mamath issara hanwelle thamai hitiye😊
@sajithranjan6238
@sajithranjan6238 9 ай бұрын
ඔයා කිව්ව කතාව අහලා මගෙ ඔලුවම අවුල් වුනා ලංකාවේ කෙනෙක්ගෙන් ඔහොම කතාවක් ඇහුවමයි අනේ ඉතින් එයා තාත්තනේ බබාගෙ😢 එහෙම හිතද්දි husband සැක කරනවා වගෙයිනේ
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
සැක කිරීමක් ගැන නෙවෙයි මෙතැන කියන්නේ. කොහොමත් දරුවාට ආදරෙයි කියලා කරන්න පුළුවන් දේවල් වල සිමාවන් තියෙන්න ඕන නේ. දරුවට ඇත්තටම ආදරෙයි නම්, කවුරු හරි හරියට පැහැදිලි කරාට පස්සේ මේ දේවල් කරන්න තාත්තා කෙනෙක් දෙපාරක් හිතන්නෙ නෑ. මොකද එයාගෙ කැමැත්තට වඩා දරුවගෙ ආරක්ෂාව තාත්තා කෙනෙක්ට වැදගත් නේ
@Erandi-r1s
@Erandi-r1s 3 ай бұрын
Me akka kiyna kathawa atta tmy kocchra news walat kiyanwada thathla tamange lamayawa rape karapu ewa
@keshalanadeeshika7268
@keshalanadeeshika7268 9 ай бұрын
Ammo akke mara watinawa...... e tika ahuwahama oyath ekka beda ganna godaaak dewal thiyenawa mage hithe thiyena dewal tika oyata kiyanna puluwan unam kiyala hithenawa. Eth ewa me widihata comment wala danna bane. Mona unath mara watina e dewal.
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
ආදරෙයි නංගා ❤️❤️
@JaythriKiwiLankan
@JaythriKiwiLankan 9 ай бұрын
Beautiful video❤
@DileekaMaduhansani
@DileekaMaduhansani 8 ай бұрын
ඇත්තටම ඔයා ලස්සනයි
@udenipushpika-bx5zt
@udenipushpika-bx5zt 9 ай бұрын
Oya harima wasanawanthai good luck
@MkjayasekaraThilaka
@MkjayasekaraThilaka 4 ай бұрын
Kassa.nam.hodanaaa.seethala.kaleth..nee.prawesamin.❤❤❤❤❤
@harshiyapa7870
@harshiyapa7870 9 ай бұрын
Akki pana mata oygen advice ekk oni khmda mn oyta kta krnne
@harshiyapa7870
@harshiyapa7870 9 ай бұрын
Akki babala hadanna age eka hodama khmda kiynnko.akki.palaweni baba hduwe age kiyda. Adre akki god blessed hamadamat sathutinma inna
@JaythriKiwiLankan
@JaythriKiwiLankan 9 ай бұрын
You must be getting payments from the goverment for the 3 kids rite..please do a video on that
@kithsiriwijenayaka245
@kithsiriwijenayaka245 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤godaaaaak adarei oylta
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
ආදරෙයි ❤️❤️
@malkineththikumara1843
@malkineththikumara1843 9 ай бұрын
අද තමයි අක්කෙ මෙ vedio එක බලන්නෙ.තාම ඔක්කොම බැලුවෙ නැහැ.ලමයි උකුල උඩ ඉන්දගන්න එක සමාජගතවෙන්න ඕනෙ පනිවිඩයක්.මම ඔයාට ඒ ගැන කියන්නමයි හිටියෙ.අපේ සමාජෙන් ඔය සම්බන්දව එන ගටලු.හරිම අපහසු දෙයක් ඒකනම් ක්‍රියාත්මක කරන්න.අපේ පව්ල්වලම ඉන්න මිනිස්සු විවිද මත දරන අයනෙ.අපිට බැනුම් අහන්නත් වෙන අවස්තා ගොඩයි.අපේ රටේ අයගෙ බුද්දිමට්ටම හොදට තියෙන්නෙ දේවාල,කේන්දර ගැන විතරයි .
@milangikeerthisinghe5361
@milangikeerthisinghe5361 9 ай бұрын
Thank you very much ❤
@romiliabendi1829
@romiliabendi1829 9 ай бұрын
Akke mage babata vayasa 6. Man danui eyava thaniyama room ekaka nidaganna purudu karanne apitath personal life ekak ona nisa apita vena bavalath na api thun dena vithrai. Baba e unata ninda gihin paya 1.5 kin aharila ape kamareta enava saha sarin sare aharenava saha andanva. Room eke dora vahanna deneth na. Eya asa deyak aran dennam hondata nidagattot kiwath e veleta vitharai. Ane mekata mokada kaeanna puluvan
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
එහෙම නැගිටලා එන එක සාමාන්‍ය දෙයක්. එහෙම එද්දි ආයේ ගිහින් තියන්න ඕන ඉතින්. පුරුදු වෙනකම් කරන්න වේවි ❤️
@arunithilakarathna934
@arunithilakarathna934 9 ай бұрын
අවුරුදු 8babala na akki. Pcos තියෙනවා . ඒකට sinhala බෙහෙත් කරන්න ද english බෙහෙත් කරන්න ද hoda
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
ඒක නම් ඔයාලාම තමයි decide කරන්න ඕන. මොන බෙහෙත් කරත් වැඩක් නෑ ජිවන රටාව වෙනස් කරගන්න ඕන. මගේ PCOS ගැන කරපු video එක බලන්න ❤️❤️
@lasanthamoto8192
@lasanthamoto8192 10 ай бұрын
අක්කි viedo ekak krnko australia එන්න ඉන්න කෙනෙක් කොහොමද මෙහෙ හිදන් කරන්න හොද course මොනාද කියලා
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
ඒ ගැන video එකක් කරා මම හිතන්නේ ❤️
@lasanthamoto8192
@lasanthamoto8192 9 ай бұрын
@@paba-amomslife අනේ අක්කි එකේ link eka dannako please
@JaythriKiwiLankan
@JaythriKiwiLankan 9 ай бұрын
How do u manage expenses with one income when there is so much inflation?
@manjulasenanayake3693
@manjulasenanayake3693 10 ай бұрын
ආසාවෙන් අහගෙන හිටියා . ඇත්ත පුතේ . ඕවා මෙහෙ අයට ඔලුවට දාන්න බැහැ. මමත් අවුරුදු 3ක් බ්‍රිස්බේන්වලදි හිටියා . ආවාට පස්සෙ පරනවිදියමයි.😂 තුරුණුවන්ගෙ පිහිටයි හැමෝටම .පරිස්සමින් සතුටින් ඉන්න පුතේ .❤❤❤❤❤ටියා පුතේ ඇත්ත. ඕවා
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
අනේ එහෙමද? අපිත් මුලින් හිටියේ Queensland. දුව ලැබුණේ Brisbane වල ❤️❤️
@Leonicky1234
@Leonicky1234 9 ай бұрын
Akki kynwa wage dewal matath wela thynwa mage nangitath wela thynwa apiwe allanne private area allanne awith thynwa ape bappa kyne kena .. e kale api gdk baye wela gdre katath kiyanne nathuwe htye . Shock wela api denname nangitath mate wenne giye deme wela .. api mewa katha une loku wela .. ammelate kiwweth loku uname api .. bus wle yaddith apita e wge dewal wenne ghn thynwa ona tharam class yaddi..
@dilinimaheshika6790
@dilinimaheshika6790 9 ай бұрын
Adarei akke oyalata. Oyala Melbourne wala koheda inne? Api inne sydney wala. Api Australia walata lagadi move une. Mata 14 months duwek innawa. Mn akkage videos balanawa duwawa hamba wenna pregnant wela hitiya kale idan. Thank you akke oya hari hoda kenek.
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
North east පැත්තේ ඉන්නේ ❤️❤️
@piuminisewwandi1741
@piuminisewwandi1741 9 ай бұрын
Husband nan ettatma adraniya kenek. Akkige amma gena kochchara adren kara klda... ❤❤❤
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
ඔව් එයා අම්මට හරි ආදරෙයි ❤️❤️
@chathurikaprasadini4001
@chathurikaprasadini4001 10 ай бұрын
Akkage videos mama hamawelawema balanawa mama inneth newzealand wala mage 2weni baba labune mehedi.husbandunui mamai babala dennagema wada karaganne.parentslawa genna gatteth na ape wada apima karagatta.attama etakota tamai jewithe widinawa kiyala danune.akkage videos walin man godak dewal igenagatta.tawa tawa e wage videos aran enna
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
Thank you නංගා. උදවුවක් වුන එක ගැන හරිම සතුටුයි ❤️❤️
@sonaliwickckramaarachchi699
@sonaliwickckramaarachchi699 10 ай бұрын
Hi akki and aiya..❤ Mn marry karala dn masa 4k wenawa.aththatama mama husband ekka harima sathutin adaren jeewath wenawa. Mn marry karanna kalin idanma akkige videos balanawa. Aththamai mn godaaak dewal akkigen igenagena thyenawa. Mn hithuwa mn witharak hodata idala bane,mata hambena husbanduth hoda kenek wenna onane kyala. Aiya wage. Aththatama mata hodama hoda raththaran husban kenek labuna. Ithin issarahatath mn akkigen igena gaththu dewal mage jeewitheta apply krnna godak try karanawa. Specially mn amma kenek unama..Thank u for everything ❤❤❤
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
අහන්නත් සතුටුයි නංගා. ඔයාට ඔයාගෙ husband එක්ක ආදරෙන් හැමදාමත් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️❤️
@dushanthakarunarathna7184
@dushanthakarunarathna7184 9 ай бұрын
මටත් බබාලා 3න් දෙනෙක් ඉන්නේ.. මං birth control විදිහට dipo inject කරනවා.. මගේ මුලු ඇගම කලු වීගෙන එනවා.. මට පාවිච්චි කරන්න පුලුවන් හොද birth control කියන්නකො.. ස්වාභාවික ක්‍රම පාවිච්චිය හරි ගියේ නැහැ..
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. ❤️❤️
@AsanethMarasingha-kx3gu
@AsanethMarasingha-kx3gu 10 ай бұрын
Akke oya podi dennata sugar ekathu karanawada.a ganat apita kiyannko.
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
විශේෂයෙන් එකතු කරන්නේ නෑ. ඉඳලා හිටලා biscuits වගේ පැණි රස දේවල් කන්න දෙනව.
@deepikasenawirathna7027
@deepikasenawirathna7027 9 ай бұрын
Kohoma hari karala man beluwa godak Dewal igena gaththa akke math daruwo 4ta adu 3k innawa mage 2 duwa eth mage 3weniya putha hambawechcha dawase idan duwa amma gawa 1:33:47
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
❤️❤️❤️
@sigithiweera9868
@sigithiweera9868 10 ай бұрын
Great. Thank you❤
@paba-amomslife
@paba-amomslife 10 ай бұрын
You're welcome 😊❤️
@dushanthisilva3593
@dushanthisilva3593 9 ай бұрын
Akka kiyapu ara doctor Chaminda weerasiriwardana.....mamath godak video balanawa e doctorge...best👍
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
ඔව් එයා තමයි ❤️❤️
@dilshinavoda3026
@dilshinavoda3026 10 ай бұрын
Matath ehema dewal wenne aurudu 6 7.wayase idala thama adatath ehema bus ekaka ehema yanna ba thaniyama😢😢😢😢❤
@paba-amomslife
@paba-amomslife 10 ай бұрын
ඔව් ඒ වගේ දේවල් මුළු ජීවිත කාලයටම මානසිකව බලපානවා ❤️❤️
@nimeshperera4065
@nimeshperera4065 10 ай бұрын
12:21 husband ta Katha krnna dennako akki
@paba-amomslife
@paba-amomslife 10 ай бұрын
🤔🤔
@heyhogiss3721
@heyhogiss3721 10 ай бұрын
Ow ne😂
@akilasamali7148
@akilasamali7148 9 ай бұрын
Akki marry karaddi age kiyada
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
28 යි
@subodaudayanganee9810
@subodaudayanganee9810 10 ай бұрын
Akke mtth duwek inne mee kathawa godak wedagath
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
❤️❤️❤️
@SadaMali-h7q
@SadaMali-h7q 7 күн бұрын
අනෙ මටත් නමිබර්යක් දෙන්නකො මට බාබාල නැ
@nilunilu1648
@nilunilu1648 10 ай бұрын
❤❤❤❤❤❤❤❤
@paba-amomslife
@paba-amomslife 10 ай бұрын
❤️❤️
@hemamaliwijesinghe8745
@hemamaliwijesinghe8745 10 ай бұрын
❤❤❤❤❤❤
@paba-amomslife
@paba-amomslife 10 ай бұрын
❤️❤️
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq 10 ай бұрын
Babata dena formula eka mokadda akke AI ayata breastfeeding karannatte.doctor kenekgen ahalada akke formula denna ona tamange kamatttaa denna barida akke
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
මෙහේ නම් doctor ගෙන් අහන්න අවශ්‍ය නැහැ. ලංකාවේ ඉතින් ඔක්කොම ක්‍රම වෙනස් නේ ❤️
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq 9 ай бұрын
@@paba-amomslife tamange kamaththata dunnata kamak nadda akke.akke formula walata babalata sema anawa kiyanne aththada akke.
@hasinifernando5167
@hasinifernando5167 9 ай бұрын
@@PiyumiIdusha-tm5qqdoctorgen ahala denna.samahara babalata formula alergi venava...itapasse alergi vela pd doctor gvata giyama baninava.. Sema enne e formula eka babata alergi nisa..
@PiyumiIdusha-tm5qq
@PiyumiIdusha-tm5qq 9 ай бұрын
@@hasinifernando5167 doctor la baninawame babata formula denna ahanakota.kiri aduunoth aniwaryenma denna wenawane.mokadda Dr good babalata health formula.
@hasinifernando5167
@hasinifernando5167 9 ай бұрын
@@PiyumiIdusha-tm5qq lankave ehema thamai aneee... Oya kiyanna oyata kiri adui kiyala...baba adanava..ekko baba breast milk bona eka navatthuwa kiyala hri kiyanna...breast milk tharam hoda deyak daruwekta na.e unata e ammage thiyena situation eka doctorsla terum ganna one.. Mama denne NAN eka..
@MaduMadu-ti7ws
@MaduMadu-ti7ws 10 ай бұрын
අක්කේ මන් pregnant දැන් මාස 5යි මගේ vog Doctor කිවනේ බබා තාම හැරිලා නැ කියලා .මේ මගෙ පලවෙනි බබා මට ඒ ගැන කියනවද
@paba-amomslife
@paba-amomslife 10 ай бұрын
තව කල් තියෙනවා
@tharushimadu6468
@tharushimadu6468 10 ай бұрын
Masa 7 n herenne
@maheshikaweerasuriya3935
@maheshikaweerasuriya3935 10 ай бұрын
❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
❤️❤️❤️
@MadhushaSewwandiThilakarathna
@MadhushaSewwandiThilakarathna 8 ай бұрын
Oy genu lamainta thattagee odokkuwe inna ep kynwa wge puthala inna ammaltth deyak kynnko
@nadunyasantha6769
@nadunyasantha6769 9 ай бұрын
Mokada akke oyla ochchara duk widinne oya aka laga babala hadagena. Oyla anjoy krnne ne ne jiwithe. Mokakda oya jiwithe theruma ane.
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
මට නම් ජීවිතේ enjoy කරනවා කියන්නේ ආදරණීය පවුලක් එක්ක ආදරෙන් සතුටින් ඉන්න එක. 🤗
@S10702-g
@S10702-g 21 күн бұрын
Me wagey moda prashnayak ahana eke aramuna mokadda???? Hariyata Lankawe typical aunty kenek wagey. Kawadawath manussayekgen ahanna epa ai lamai langa langa hadanne, ai lamai naththe, kawadda lamai hadanne wagey prashna!!! Eka harima asheelacharai.. lankawe goda denekta thiyena harima katha puruddak!
@dishnalikarunaratne1591
@dishnalikarunaratne1591 9 ай бұрын
Why do you always compare srilanka? Srilankan people are so different now. We do meal prep and husbands helps us with lots of household things . Maybe it was not the same when you’ll were living here . Specially in rural areas. I don’t think any other country has lots of free time as srilankans to spend with there families
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
Because my audience is from Sri Lanka. And not only limited to main cities in Sri Lanka. You are lucky if you only see all the changed people. Even though I live here, thousands of people contact me through my social media platforms. So it's safe to say I still know how Sri Lankan people work and think. (and their lifestyles). That's why I said in the video, "some people has changed, but not many". And if you check the comments on my other videos you will see how our ladies suffer within their marriages due to these things. And I was born and raised in a city. And my husband was born rural and lived in Colombo. So we were not talking about rural lifestyle 😊❤️
@nipuninayanathara4844
@nipuninayanathara4844 9 ай бұрын
Do you live in a different Sri Lanka? Api inna lankawa nam thamath issara wage thamayi. Colombo wala indalath mama dakina hamoma pana yana tharam mahansiyen inne husband la udaw nokarana nisa. Anika koheda oya kiyana free time thiyenne? Paratama dawase paya 3-4k gewenawa traffic ekka.😅😅
@dishnalikarunaratne1591
@dishnalikarunaratne1591 9 ай бұрын
@@nipuninayanathara4844 so sad about your condition. Guess it’s not about the country. It’s People’s attitude and how you help each other inside the family. I am born and raised in Colombo and our fathers helped our moms a lot. My mom is still working and I’m working too. My husband helps me to look after our baby and we do meal prep from along time too. Even if we live here or in another country if someone is not willing to help he won’t. And if so-it’s are misfortune. Don’t blame the country. And don’t think everyone lives abroad are perfect
@nipuninayanathara4844
@nipuninayanathara4844 9 ай бұрын
@@dishnalikarunaratne1591 Don't worry about me. I don't have kids or a husband 😁. I was talking about other people I see. Sri Lanka is not your family. Come out from your family and see other people. Then you will realise the truth. I'm a counsellor and I know better than you about people in Colombo. If video doesn't help you, that's okay. That doesn't mean others don't get any benefit. No one is blaming the country. Don't get hurt when people are talking truth about Sri Lankan people. We are not perfect. We are a 3rd world country for a reason. (because of our people)
@dishnalikarunaratne1591
@dishnalikarunaratne1591 9 ай бұрын
@@nipuninayanathara4844 come on you might be a councilor I’m talking with experience.. haha we can’t never come out of the third world category until we have such people who always complain about the country 😂. I never said this video dosent help. We always have something to get from someone. Yes we are not perfect or any other country is perfect.
@prasadichathu3902
@prasadichathu3902 10 ай бұрын
household chores wala godak welawata pita rata inna husbandla help karanawa dakala thiyenwa. personal experience ekak thiyenawa. lankawe pirimi ge thamai wife lata support nathtthe (bahutharaya).
@paba-amomslife
@paba-amomslife 10 ай бұрын
පිටරට / ලංකාවේ කියලා නෑ ගතිගුණ සහ මනුස්සකම තමයි ඔක්කොටම බලපාන්නේ. ❤️❤️
@k.m.saumyamadushani4151
@k.m.saumyamadushani4151 9 ай бұрын
ඔයා කෙට්ටු උන හැටිත් කියන්න කෝ
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
කෑම පාලනය තමයි. අනික ඉතින් අසනීප නිසා ඉබේම කෙට්ටු වෙලා ❤️
@k.m.saumyamadushani4151
@k.m.saumyamadushani4151 9 ай бұрын
😍😍💞💞💚💚
@deepikasenawirathna7027
@deepikasenawirathna7027 9 ай бұрын
Man asai lamai 3n denawa ekata thiyaganna API eka game inne eya enawa yanawa eth ammatai eyatai dennatama eyala Deanna one ape ammatai Kiri Erika akkka man mokada karanna kiyala witharak kiyanna
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
මට ඔයා කියපු දේ තේරුනේ නෑ නංගා ❤️
@UshanWathsala-t2r
@UshanWathsala-t2r 10 ай бұрын
❤❤❤
@paba-amomslife
@paba-amomslife 10 ай бұрын
❤️❤️❤️
@DammikaJayasingha-t2o
@DammikaJayasingha-t2o 9 ай бұрын
Lasani akki oya
@maneldissanayake3551
@maneldissanayake3551 10 ай бұрын
👍♥️🌹🥰
@paba-amomslife
@paba-amomslife 10 ай бұрын
❤️❤️
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 9 ай бұрын
Oyamndakapu hodamaamma awagemaberida.subanawawasarakweva.obalasiyaludenata bs
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
බුදු සරණයි ❤️❤️
@KasuniImalsha-cg9be
@KasuniImalsha-cg9be 10 ай бұрын
❤❤❤❤❤❤❤
@paba-amomslife
@paba-amomslife 10 ай бұрын
❤️❤️
@myworldudachammi691
@myworldudachammi691 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@paba-amomslife
@paba-amomslife 10 ай бұрын
❤️❤️❤️❤️
@Sunny20028
@Sunny20028 9 ай бұрын
🥰❤‍🩹❤
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
❤️❤️
@upekshafernandoz8326
@upekshafernandoz8326 10 ай бұрын
ඩොක්ටර් චමින්ද වීරසිරිවර්දන
@paba-amomslife
@paba-amomslife 10 ай бұрын
ඔව් ඒ වෙලාවේ මට නම අමතක වුනා
@RaveenaChathurangi-tv9gx
@RaveenaChathurangi-tv9gx 9 ай бұрын
Oyaladennahariwasanawanthai
@paba-amomslife
@paba-amomslife 9 ай бұрын
😍😍❤️❤️
@heshanimarasinghe4233
@heshanimarasinghe4233 10 ай бұрын
@paba-amomslife
@paba-amomslife 10 ай бұрын
❤️❤️
@dilanialuvihare7321
@dilanialuvihare7321 10 ай бұрын
❤❤❤❤
@paba-amomslife
@paba-amomslife 10 ай бұрын
❤️❤️
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 29 М.
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.