Paba | පබා | Episode - 01 | Ransilu

  Рет қаралды 577,640

 RANSILU PRODUCTION

RANSILU PRODUCTION

Күн бұрын

Пікірлер: 382
@anushkajayawira6106
@anushkajayawira6106 Жыл бұрын
2006,2007දි ආපු ලස්සන කතා තමයි මේ දැන් ලබ්බේ කතා වගේ නෙමෙයි ඒ කාලේ ඒවා සුපිරි ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️
@dasunsm6607
@dasunsm6607 2 жыл бұрын
සමගිපුර වසන්ත සැමදා මතකේ රැදේවි,සරත් චන්ද්‍රසිරි මහතාට නිවන්සුව 😥
@Mickayel
@Mickayel Жыл бұрын
මේ මිනිස්සු මේ චරිත වල මාර widihata ජීවත් වෙනවා. මෙව්වනෙ අප්පා කතා. ❤❤❤
@chamarapetum988
@chamarapetum988 9 ай бұрын
⁣සමගිපුර වසන්ත / ලොකු අයියා (සරක් චන්දසිරි) අපිව දාලා ගියා. දැන් ලතා/ වසන්ත ,පබා,පොඩ්ඩාගේ අම්මා (රම්‍යා වනිගසේකර ) අපිව දාලා ගියා. ඔබලා එකතු කර ගිය අමරණීය මතක අප අතර සදා රැදේවි.🙏 ❤ Masterpiece ❤
@umarathnayaka641
@umarathnayaka641 Жыл бұрын
ලන්කාවෙ බිහි වුන අදත් මාර විදියට ආදරෙ එකම drama eka...පබා ආමන්ත ...මාර විදියට ගැලපෙනවා...පබාගෙ මාරම ලස්සනක් තියෙන්නේ .....
@supunchanaka7824
@supunchanaka7824 3 жыл бұрын
පොඩි කාලේ මතක් වෙනවා..ඒ අතීතෙට යන්න තිබ්බ නම් කියලා හිතෙනවා 😌❤️
@erangawijewardhana9187
@erangawijewardhana9187 2 жыл бұрын
සිරා ඕයි...මේක ඉස්සර හැමදාමත් බලන්වා..මන් බලනකොට බත් එකත් බෙදාගෙනම ඉද ගන්නෙ ටිවි එක ගාවින්.ඉස්සර අපේ ගෙදර තිබ්බෙත් කලු සුදු එකක්
@rishithadinuruwan1650
@rishithadinuruwan1650 Жыл бұрын
අම්මපා බොක්ක❤
@shaniMethuni-fc4sv
@shaniMethuni-fc4sv 8 ай бұрын
Ammo ow ... ayeth e kaleta yanna thibba nam
@nishan433
@nishan433 6 ай бұрын
Ow ane sundarai
@shehanhasara5237
@shehanhasara5237 4 жыл бұрын
දැන් තියෙන ලබ්බෙ කතා වගෙ නෙවෙයි මේවා අපේ කාලෙ සුපිරියක් තමයි♥️👍
@krishmilaseuwandi4017
@krishmilaseuwandi4017 3 жыл бұрын
Me kale itn eken thora lokayak thibbe na ..
@bsshama
@bsshama 3 жыл бұрын
Ow ane
@kumarimohamed5602
@kumarimohamed5602 3 жыл бұрын
Anada kiyanna thamatha asay
@ශෙනූ-ඵ1ඨ
@ශෙනූ-ඵ1ඨ 3 жыл бұрын
සහතික ඇත්ත ❤දැන් තියෙන්නෙ කතාද තනිකර කුනු හර්පනේ පොඩි ළමයෙක් වත් වාඩි කරන් ටීවිඋ බලන්න බෑ දැන් තියන කතා හැටියට 🤣
@Kevin_Silva_
@Kevin_Silva_ 3 жыл бұрын
Aththa
@nilnethu6702
@nilnethu6702 3 жыл бұрын
වසන්ත (සරත් චන්ද්‍රසිරි) 😥😥 ඔබට නිවන් සුව ලැබේවා!!.
@dhilmalakshani4751
@dhilmalakshani4751 4 жыл бұрын
ගොඩාක් ස්තූතියි !! මේ කතාව ආයෙත් දෙනවට..ගෙදරින් TV තහනම් කාලේ,අපි ඉස්කෝලේ යන කාලේ පබා විකාශය වුනේ..දැන් නිදහසේ රස විඳින්න ආයෙත් පබා අපිට දෙනවට ඔයාට පින් රන්සිළු..මම කැමතිම කතාව..❤
@ruwaniudeshika2871
@ruwaniudeshika2871 2 жыл бұрын
හ්ම්ම් අපෙ කාලෙ ටිවි එකකවත් තිබ්බෙ නැහැ. මෙක වෙන ගෙදරකින් තමා බැලුවේ එකත් අම්මට හොරෙන්. අනෙ එකාලෙට යන්න පුලුවන්නම්. හරිම ආදරනියයි එ කාලෙ
@dahamvijethunga8517
@dahamvijethunga8517 2 жыл бұрын
බිංදුට රඟපාන්නේ කවුද කියන්න පුලුවන්ද.........
@Sajith_lakmal_Z
@Sajith_lakmal_Z Жыл бұрын
dan blahan padm kara ubata una setahkuth na ekale kathtawa baluweth na
@dinukumari1229
@dinukumari1229 Жыл бұрын
ඒක ඇත්ත
@surangi8673
@surangi8673 Жыл бұрын
මොන නාලිකාවේද යන්නේ කීයටද
@imasharasangi8617
@imasharasangi8617 3 жыл бұрын
පොඩි කාලේ ආසම කතාව .දැන් ආයේත් බලනවා ❤️‍
@shiyangihan8506
@shiyangihan8506 3 жыл бұрын
Ekane
@anjanasiriwardana3305
@anjanasiriwardana3305 Жыл бұрын
උපේක්ෂාට කැමති හිතුන මුල් කාලේ.ඒ කතා විලාසයේ හිත් ඇදගන්න මොකකදෝ තියෙනවා ❤
@suranganisilva9802
@suranganisilva9802 8 ай бұрын
ඔව් ඇත්තම කතාව
@dinushikaathapaththu3648
@dinushikaathapaththu3648 Жыл бұрын
2023 අය කෝ. අදටත් මම නම් දැකලා නෑ පබා වගේ ආදරවන්තියක් ටෙලිඩ්‍රාමා එකක. රගපෑම මාරයි ❤
@surangamudalige2623
@surangamudalige2623 11 ай бұрын
ඇත්තම කතාව. 2024
@dilupamanori637
@dilupamanori637 7 ай бұрын
👍👍👍❤️❤️
@chamarapetum988
@chamarapetum988 9 ай бұрын
ලතා (රම්‍යා වනිගසේකර) 🙏ඔබ තුමිය සදා අප මතකයේ රැදේවි.නිවන් සුව ඔබතුමියට🙏
@gangashamali2652
@gangashamali2652 2 жыл бұрын
කොච්චර බලුවත් එපා වෙන්නෙ නති කතවක් තමයි පබා
@shashiniathapaththu7191
@shashiniathapaththu7191 3 жыл бұрын
ඉස්කොලේ හය වසරෙ හත වසරෙ ඉන්න කාලේ මේ කතාව මුලින්ම පෙන්නුවෙ ඒ කාලෙ හොරෙන් බලනවා හැමදාම දෙවනි වතාව බැලුවා ITN එකෙ උදෙ කාලෙ O/l කරලා ගෙදර ඉන්න කාලෙ දැන් මේ තුන් වෙනි වතාව බලන මේ දවස්වල 😊😊 හරීම ආදරණීය කතාවක් කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති 😍
@raneeshakulathunga3172
@raneeshakulathunga3172 3 жыл бұрын
පබා ටෙලිනාට්‍යය brand එකක්♥️♥️
@dinushikaathapaththu3648
@dinushikaathapaththu3648 Жыл бұрын
ආස හිතෙනවා අදටත් මේ කතා වලට පබා පබළු අමා ❤
@Kids-sx8pq
@Kids-sx8pq Жыл бұрын
පබා & ආමන්ත තාමත් ඒ වගේම ලස්සනයි ❤
@sehanirangila4256
@sehanirangila4256 7 ай бұрын
2024 බලන අය
@pradeepajayarathne8495
@pradeepajayarathne8495 6 ай бұрын
Ow maath aaye mula idan balana gaman
@ManishaAbishan
@ManishaAbishan 3 ай бұрын
😍🙃
@DhonAriyawathi-ju8nq
@DhonAriyawathi-ju8nq 2 ай бұрын
Mama
@UpekshaChamali
@UpekshaChamali 2 ай бұрын
😊😊
@MalkanthiMunasinghe
@MalkanthiMunasinghe 2 ай бұрын
Maath balanna patan gaththoo
@chamothnimeshka1349
@chamothnimeshka1349 Жыл бұрын
I T N දුන්නොත් කතාවක් සුපිරියක් තමයි 👍❤️❤️❤️
@vidurangaperera6917
@vidurangaperera6917 3 жыл бұрын
නිවන් සුව සරත් චන්ද්‍ර්සිරි කලාකරුවා නෙනි 😞
@chamarawijekoon7851
@chamarawijekoon7851 2 жыл бұрын
මාව මරපන් ඒ තරම් ලස්සනයි නිවන් සුව ලැබේවා වසන්ත
@m-shi111
@m-shi111 2 жыл бұрын
මේ කතාව යද්දි මං 2 වසරෙ 😁 ඒ කාලෙ එහෙන් මෙහෙන් අම්මල බලද්දි මාත් හොරෙන් බැලුවා 😁 දැන් ආයෙ මුල ඉදන් බලනවා 😌♥️
@IsuruAkalanka-ec8qe
@IsuruAkalanka-ec8qe Жыл бұрын
We are grade 4 😊❤
@thilinadissanayake9684
@thilinadissanayake9684 3 жыл бұрын
Me drama eka ape jevethe wala kotasak kiyala danenawa e tharam lassna kathawak. Mn kiyana deta ekaga nam like ekak danna
@Sugeeshwara-im
@Sugeeshwara-im 10 ай бұрын
සුපිරි කතාව 2008 4 වසරෙදි බැලුවෙ කොච්චර බැලුවත් එපාවෙන්නෑ ❤ 08/03/2024
@දුරුතු
@දුරුතු 10 ай бұрын
මන් 1 වසරෙ. පොඩි කාලෙ ඉදන්ම මේක බැලුවා 😂
@ayeshadilrukshi3576
@ayeshadilrukshi3576 3 жыл бұрын
මේ කතාව itn එකෙ යද්දි මම එකොලහේ පන්තියෙ ගෙවල් වලින් කරදරයි පාඩම් කරන්න කියලා හොරෙන් බලලා ගුටි කාපු එවත් අනන්තයි ගොඩක් ස්තුති ආපහු දුන්නට අහම්බෙන් දැක්කේ 😂😂😂😂
@TharushiApsara-m7f
@TharushiApsara-m7f 7 ай бұрын
මම පෙරපාසල් එතකොට 😅
@Nisansala-c9v
@Nisansala-c9v 7 ай бұрын
2006 math 11 wasara❤
@nithyasadhamali7358
@nithyasadhamali7358 2 жыл бұрын
දැන් තියෙන කතා මොනාද ඉස්සර අපේ කාලේ බලපු සුපිරිම කතා
@wasala408
@wasala408 Жыл бұрын
ආදරෙයි පබා කතාවට හැමදාම
@nilnethu5726
@nilnethu5726 3 жыл бұрын
අනේ මම මේ කතාව ඉවරවෙනකම්ම බැලුවා...හරිම ලස්සන කතාවක්...දැන් ආයෙත් බලනවා...💛
@chathurikasiriwardana4658
@chathurikasiriwardana4658 3 жыл бұрын
ඔයා මෙ කතාව බැලුවානම් අන්තිමට මොකද වෙන්නේ කියන්න කෝ? KZbin එකේ ඔක්කොම නෑ
@nilnethu5726
@nilnethu5726 3 жыл бұрын
@@chathurikasiriwardana4658 අන්තිමට ආමන්ත පබා රට ඉදන් ආමන්තගෙ ගෙදර එනවා.එන්නෙ එයාලගෙ බබත් එක්ක...එයාලට පුතෙක් ඉන්නවා..ආමන්තගෙ තාත්තා කැමති වෙනවා...කුශානි කියන්නෙ ධර්මසිරිගෙ නංගිගෙයි මර්වීන්ගෙයි දුව කියලා අහු වෙනවා... ආමන්තව කිඩ්නැප් කරලා හිර කරන් ඉන්නෙ එයාගෙම තාත්තා..සාරංග දිසාසේකරත් කතාවට එනවා.පස්සෙ අයින් වෙනවා..පබා ඒ කාලෙ දේශපාලනෙ කරපු නිසා ටික කාලයක් කතාවෙන් අයින් වෙලා හිටියෙ...ඒත් අවසාන කොටස් දෙකතුනෙ ඉන්නවා...ඔය ටික තමයි මතක අනේ....❤️
@dilshansadun9901
@dilshansadun9901 2 жыл бұрын
මගේ පොඩි කාලෙ මතක් වෙනව මේක බලනකොට..මං 2 වසරෙ..මෙන්න කතා...❤️❤️👍👍👌👌..මර්වින් අන්කල්ගෙ ආතල් තමයි මරු..💙💙
@MaduBandara-km1pk
@MaduBandara-km1pk 8 ай бұрын
❤❤
@w.aasanka597
@w.aasanka597 3 жыл бұрын
ඒ කාලේ ආසාවෙන් බැලුව ආයෙත් බලන්න පටන් ගත්තා. Super kathawa 👍👍🔥👌👌
@thisarusandeepa802
@thisarusandeepa802 6 ай бұрын
2024 දි බලන අය කෝ......... මම හිතන්නෙ මේකට දැන් අවුරුදු 15,16 ක් වගේ ගිහින් ❤❤
@animalceylon8543
@animalceylon8543 3 жыл бұрын
පබා පාර්ලිමේන්තු ගිය ගමන මෙසේ ආරම්බ විය🤪
@diltvjunior8629
@diltvjunior8629 2 жыл бұрын
Thank you so much Ransilu මම ඒ දවස්වල 7 වසරේ 2007 දි අපේ ගෙදර tv එකක් තිබුනේ නෑ කිට්ටුව ගෙදරකට ගිහින් බැලුවේ ඒකත් තහනම් කරා පාඩම් කරන්න කියලා දැන් ඉගනගෙන ඉවර නිසා ආයෙත් මේ කතාව රස විදින්න පුලුවන්
@w.aasanka597
@w.aasanka597 3 жыл бұрын
පබාගේ තාත්තා තමා මරු 👍👍🔥👌👌😂😂🤣🤣😄😄
@sithijanissanka97
@sithijanissanka97 4 жыл бұрын
Paba is not a teledrama it is an emotion for 90s Kids
@නමෝබුද්ධාය-ස1ථ
@නමෝබුද්ධාය-ස1ථ 5 жыл бұрын
අපෙ ගෙදර මේ කතා බැලුවේ මාව කාමරේ දාලා වහලා පාඩම් කරන්න කියලා, පොඩි අය බලන්නෑ කියලා ☹️ තැක්ස් නැවත විකාශාන කලාට දැන් මං ලොකු ළමයෙක් තනියම බලවා😘
@නිරෝෂානිරෝෂනී
@නිරෝෂානිරෝෂනී 5 жыл бұрын
ඒකනම් ඇත්ත ගුටිකාපු දවස් අනන්තය් ...ගෙදර කතාව බලන්න දෙන්නේ නැති නිසා ඉස්කෝලේ යාලුවෙක් ගේ ගෙදර යනවා..
@sujanthasanjeewa1853
@sujanthasanjeewa1853 4 жыл бұрын
Ane udauwak karanna paba kathawe 100 passe kotas tika ganna kohomada
@sujanthasanjeewa1853
@sujanthasanjeewa1853 4 жыл бұрын
Ane udawwak karanawada paba kathawe 100 passe kotas tika ganne kohomada
@shiwanianjalika1349
@shiwanianjalika1349 3 жыл бұрын
🤣🤣🤣🤣 අඩී බන් උබ නම් නියමයි ආ ..
@සිංහලේදියසේන
@සිංහලේදියසේන 3 жыл бұрын
නන්ගි පන
@malindadinesh8637
@malindadinesh8637 9 күн бұрын
මේ කතාවෙ හිටපු, වසන්ත, වසන්තගෙ අම්ම,ධර්මසිරි, බංඩාර, මයිකල්,සැන්ඩො මේ කට්ටියම ජීවතුන් අතර නෑ දැන්.....අතිවිෂිශ්ට කලාකරුවන් , නිවන් සුව ලැබේවා සියලු දෙනාටම. මේ කතාවේ පුංචි කොටසක රගපානව ශ්‍රීලාල් අබේකෝන් (කෝපි කඩේ අප්පු) එයත් ජීවතුන් අතර නෑ දැන්...
@RandiAlawatthaAlawattha
@RandiAlawatthaAlawattha 8 ай бұрын
2024 දැනුත් බලනවා ආසම කතාව❤
@nimeshlakshan9878
@nimeshlakshan9878 4 жыл бұрын
Mawa pissu wattapu darama ekak me balnne 25 parata api hemogema jivita kathawe eka kotasak kiyla hithenawa me drama eka aththtma ....... oyalatath mn hitena de hithunanam like karanna ....
@tashinanayakkara9431
@tashinanayakkara9431 4 жыл бұрын
ඇත්ත.. මං මේ ආයිමත් බලන්න ගත්ත.. කී වෙනි පාරද කියල මතක නෑ
@nimeshlakshan9878
@nimeshlakshan9878 4 жыл бұрын
Hi kohomada oyta
@internrt4
@internrt4 3 жыл бұрын
අදටත් ආසම සිංදුවක්
@AnjaleeNishadi
@AnjaleeNishadi 4 ай бұрын
මේ කතා නම් පිස්සුවක් අප්පා අමා, පබා , පබලු,බොද මීදුම් තව කොච්චර ලස්සන කතා ගියාද කවදාවත් අමතක වෙන්නෙ නැති කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති කතා මේවා❤
@shr7839
@shr7839 3 жыл бұрын
Paba asama drama ekak ❤ ayeth balanawa I.T,N eke 😊
@AmilaChathurang
@AmilaChathurang Жыл бұрын
සුපිරි කතාවක් තමයි
@දුරුතු
@දුරුතු 10 ай бұрын
ප්‍රේමලතා ❤ දක්ෂ ම නිළියක්, එයත් අද අප අතරින් සමුගත්තා. 2024/03/08
@summerhits2862
@summerhits2862 3 жыл бұрын
Atite kata hari sundarai podi kale matak una inna hamotama adarei mama balapu lassanama katawa 👍❤️❤️❤️❤️
@markjhosuaz4161
@markjhosuaz4161 4 жыл бұрын
♥️ memories... What an amazing teledrama... I think I have not missed a single episode on itn
@tharakabasnayake4927
@tharakabasnayake4927 4 жыл бұрын
Definitely yes broh . I was in grade 2 but still remember this . At that time my mom and dad alive . 😢
@dinushaekanayake4592
@dinushaekanayake4592 3 жыл бұрын
පලවෙනි මෙගා ටෙලිනාට්‍ය මන් බලපු
@marmachannel2529
@marmachannel2529 11 ай бұрын
Mama bangladeshe hebei mama buddagama mama adare srilakate....... Mama godak adare srilankate... Mama sinhala dannawa mama lankawe hitiya❤️❤️❤️🙏🙏🙏
@Ahinsa777
@Ahinsa777 5 жыл бұрын
පුදුම විදිහට හිතට දැනෙන කතාවක්. හැමෝම ඒ චරිත වල ජීවත් වුනා. කතාවක් ද කියල එක වෙලාවට බලන අපිටත් අමතක වෙනවා. ඒ තරම් තාත්වික රන්ගනයක්. අමිලගෙයි උපේක්ෂාගෙයි තිබුනේ මාර කෙමිස්ට්‍රියක්. ආදරය වගේම විරහව, පන්ති පරතරය, සමාජයේ ඉහළට එන්න සමහර මිනිස්සු ගහන යටිකූට්ටු වැඩ, සහෝදර කැක්කුම, දරු කැක්කුම, පරිත්‍යාගය, ඒ වගේම හිනා කාල මැරෙන විහිලු මේ එකී නොකී හැම දෙයක්ම තිබුණු කතාවක්. ඒ විතරක්ද මේ තේමා ගීතයේ ව්ශුවල් එක ඒ කාලේ හැටියට කොච්චර advance ද, ලොකේශන් වුනත් පට්ට (the picturization of this theme song is way ahead of that time ඒකනම් කිව යුතුමයි)
@taleT327
@taleT327 2 жыл бұрын
මර්වින් එදාට වඩා අද ආදරෙයි.පට්ට රගපෑම්.❤️🌹
@kevinlevin4525
@kevinlevin4525 2 жыл бұрын
මෙන්න කතා. දැන් යන මගුල් වල අහලකින්වත් තියන්න බෑ
@nakishabrunal6797
@nakishabrunal6797 3 жыл бұрын
ඇයි මේ වගේ කතා දැන් කරන්න බැරි. ⁣චූටි කාලෙ තමා මුලින්ම මේක itn එකේ ගියෙ. ඒ කාලෙ ඉඳන් තිබ්බ ආසාව තාමත් එහෙමයි.. දැන් බලද්දි තමා තේරෙන්නෙ ඒ කාලෙ තේරිලා තියෙන්නෙ පබාගෙයි ආමන්තගෙයි කොටස විතරයි කියල..❤️ මේක නම් කියල වැඩක් නැ.. මේකට ගහන්න කතාවක් තාමත් නැ...ඔක්කොම තාම දාල ඉවර නැති එකට නම් දුකයි.. ඉක්මනිනම ඔක්කොම දාන්න..plz 😞
@vindihansi2775
@vindihansi2775 3 жыл бұрын
Kathawa danne nathi wei neda
@nimnavi6065
@nimnavi6065 3 жыл бұрын
@@vindihansi2775 ekane appa ransilu
@s.p.k.nethminikeshala4541
@s.p.k.nethminikeshala4541 3 жыл бұрын
Aii paraka pabaa balanna asa hithunaa 😘😘😘😘
@janithdilshan5797
@janithdilshan5797 3 жыл бұрын
පොඩි කාලේ tv එක ලගින් යමින් එමින් බැලුවේ පොඩි කාලේ tv තහනම්නේ ගොඩක් තැන්කිවූ ITN ❤️😎
@siriljayawla9180
@siriljayawla9180 3 жыл бұрын
Songs
@roshanathula8478
@roshanathula8478 Жыл бұрын
2024ත් බලනබ බන්... වසන්ත දකිද්දි මාර දුකයි... මේ නළුවො එක්ක බලද්දි දැන් ඉන්න පාන්ඩේරුවන්ට පයින් ගහ ගහ එලවන්න පුලුවන්... එක එක නාලිකා වල උඩ දාන්න එන උන් අවසානෙ රගපාන්න ගද්දි උන් පෙන්නන්නෙ උන්ගෙ පඩ විතරයි.. සමගිපුර වසන්ත වගේ නලුවො තව බිහිවෙන්න වගේම ඔහුට නිවන් සුව පතනව.❤
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 7 ай бұрын
කියලා වැඩ ක් නෑ 😢
@dineshsalinda8344
@dineshsalinda8344 Жыл бұрын
"උපෙක්ෂා" බලන්න ඔනෙම නිසා තමයි "පාබා" බලන්න හුරු උනෙ😁
@internrt4
@internrt4 3 жыл бұрын
වසන්ත ලේන්සුවෙන් දාන ඇක්ෂන් එක ඉස්කෝලෙ ට්‍රයි කරනවා😂😂
@wr3dgamessl637
@wr3dgamessl637 3 жыл бұрын
මේ කතාව ඉස්සර tv එකෙන් බලද්දි මට වයස අවුරුදු 04😂
@wmt.tboy.official821
@wmt.tboy.official821 3 жыл бұрын
ආයෙත් යන්න තිබුනනම් එ අතීතයට කවදාවත් අමතක නොවෙය්.
@AshaWijesiri-ss4cw
@AshaWijesiri-ss4cw 6 ай бұрын
koi taram baluwat epa na ape kaale kata dan inna ayata harennawat ba meyala ekke adarei ❤❤❤❤
@dilharasampath7214
@dilharasampath7214 3 жыл бұрын
පබා තාමත් එ වගෙමයි
@rashedalotaibi9863
@rashedalotaibi9863 5 жыл бұрын
Paba mama me kathawa balala thiyanawa. Ath nawathath balanna hithuna sinduwa godak lassanayi.
@sashi003
@sashi003 4 ай бұрын
මේ වගේ ලස්සන කතා ආය හැදෙන එකක් නැ. මේ නිර්මානයට දායක වුනු හැමෝටම ගොඩක් ස්තූතියි. හරි ආසාවෙන් itn එකේ ගිය හැම කතාවක්ම බැලුවේ.
@IJanaki-o5f
@IJanaki-o5f 3 ай бұрын
දැන් යන ඒවා නං වැඩක් නෑ ඉස්සර කතා ටික සුපිරි
@minukumari1950
@minukumari1950 5 жыл бұрын
Godak asa kathawak paba akke Hamantha aiya.gbu.😍😍😍😍😍😍
@KalhariChethana-gm6jt
@KalhariChethana-gm6jt Жыл бұрын
අපි ආසාවෙන් බලපු කතාවක්
@sajanisiriwardhana8165
@sajanisiriwardhana8165 3 жыл бұрын
අමිල පුදුම ලස්සනයි මේ කතාවේ.ගොඩාක් තරුණයි....මම මේ drama එකෙන් තමයි අමිලට ආදරේ කරන්න පටන් ගත්තේ...මගේ ආසම නලුවා වෙලා ඉවරයි ඔයා...
@supunliyanage8429
@supunliyanage8429 3 жыл бұрын
ආයෙත් ඒ අතීතෙට ගියා...👆👍❤️😪....
@chandaniDisanayake-lm8np
@chandaniDisanayake-lm8np Жыл бұрын
මන් ආසම කතාව
@janithchanuka190
@janithchanuka190 5 жыл бұрын
Ammo pabaa 2019 ❤
@maheshibandara7400
@maheshibandara7400 7 ай бұрын
E kale mama 4 wasare ada wage mathakai meka baluwa.. ehma lassana kalayakuth thibuna ape jiwitha wala ❤❤❤❤
@ireshakolonne9365
@ireshakolonne9365 3 жыл бұрын
Samagipura Wasantha dakkama dukai... Niwan suwa lebewa😥
@shanthagunarathna4395
@shanthagunarathna4395 Жыл бұрын
කතාව නම් කතාව ❤️👍
@Naturerosaliya
@Naturerosaliya 7 ай бұрын
සරත් චන්ද්‍රසිරි ( සමගිපුර වසන්ත) රම්‍යා වනිගසේකර (ලතා ) ඔබ දෙපලටම නිවන් සුව අත්වේවා ...! 😞♥️
@sameerapoornima6764
@sameerapoornima6764 Жыл бұрын
Kohe hitiyath Ra 8 weddi TV eka issrha ...😁😁 Dan thiyn gobba ktha wage newei mewa .❤️❤️❤️..me kthwa adath minissuneg mathake thiye .adatath upekshata nama kiynne na .paba kiynne ..e wgem anith ayatath..adatath hit ekak..❤️😘😘🥺
@Dineth334
@Dineth334 4 ай бұрын
ඇයි මේ හැම එකාම කමෙන්ට් කරල තියෙන්නෙ ගෙවල් වලින් ගුටි කාගෙන බැලුවෙ කියල මල සමයම් අපේ අම්මල තාත්තල නම් එහෙම නෑ අපිත් පොඩි මේ කතා යනකොට ඒ උනාට අපිට ට්වී තහනම් කලේ නෑ අපිට නිදහසත් දුන්න කතාවක් එහෙම බලන්න මේව ලමයින්ට බලන්න දුන්නෙ නැති අම්මල තාත්තලගෙ ලමයි දැන් මහාචාර්ය වරු වෙන්න ඇති😂
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
ඉස්කෝලේ 7 වසරේ හිටියේ 2007 දි.ලොකු අක්කා විවාහ උනෙත් ඒ අවුරුද්දෙ එතකොට තමයි මේකත් පටන් ගත්තෙ,දැන් අක්කටත් අවුරුදු 14ක පුතෙක් ඉන්නවා,කාලය කොයිතරම් ගත වෙලා ද 🥺
@thisaracc4809
@thisaracc4809 3 жыл бұрын
Ranganayedi amilata hodatama galapenne upekshama thama 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@manusamarasinghe5970
@manusamarasinghe5970 3 жыл бұрын
Me kathawa yanakota mama ipadilath naha,dan nam balanawaa,dan yana magul wageda mewa,harima lassana kathawak
@ND_puppies
@ND_puppies 10 ай бұрын
Adatath asawen balanwa. 2024/ 03/12 wena niliyo sudu wenna dagalanawa eth upeksha ge natural skin eka maara lassani. Adatath eya eka maintain karanyanwa. ❤❤ itn apahu upeksha gei amila aiyagei drama ekk oni
@prasanganihettiarachchi1008
@prasanganihettiarachchi1008 6 ай бұрын
Ekane ,dan tiyana katha wageda ,mahesh ransara mahathata illimak karamuda ,e dennawa dala lassana kathawak karanna kiyala
@chamarawijekoon7851
@chamarawijekoon7851 2 жыл бұрын
දැන් තියෙන කුණුහරප වගේද බන් මේවා සුපිරි 2022.02.08 21.23p. M
@noname.2365
@noname.2365 2 жыл бұрын
මම මේ කතාව විකාශනය කරන කාලේ... 4 වසරේ ඒ කාලේ ගෙදර අය tv බලන්න දෙන්නෑ... 😃 දැන් ෆ්‍රි එකේ බලනවා...😎✋
@gayanmadushanka3865
@gayanmadushanka3865 3 жыл бұрын
සමගිපුර වසන්ත මැරුණ කියල දැනගත්තම අව්ල් ගියා..ඒ නිසා මේක අයෙ බලන්න ආවෙ
@okgril6942
@okgril6942 4 жыл бұрын
මෙක කතාව තමා හොදම
@shashikanuwan874
@shashikanuwan874 3 жыл бұрын
නිවන් සුව සමගිපුර වසන්ත අයියා,
@minu7616
@minu7616 2 жыл бұрын
සිංදුව නම් ගොඩක් ලස්සනයි 😍
@chathuwasana5556
@chathuwasana5556 3 жыл бұрын
Mata me e kale eka digata thibba Katha tika dakiddi mathaka wenne mage amma.ane duwagena enawa me tika balanna.den eya api dala gihin aurudu 11kuth una.kathawal thawama thiyanawa.eth Amma witharai neththe man gawa
@DaraniPrint
@DaraniPrint 7 ай бұрын
මේ කතාව බලන කාලෙ මම o.l කරනවා.එ අතිතය ලස්සනයි💖💖💖
@SujathaJayawardana-rf1hn
@SujathaJayawardana-rf1hn 9 ай бұрын
❤❤❤aurudu 100k parana unath hemadama ලස්සනයි
@isurueranda7006
@isurueranda7006 8 ай бұрын
ඔන්න 2024 මැයි 13 ඉදන් අපිත් පටන් ගන්නව ඒ සොදුරු අතීතයට ආපහු මුල ඉදන් යන්න, පබා ❤❤❤❤❤❤❤
@sitashrilani7282
@sitashrilani7282 5 жыл бұрын
පබාට නම් ගොඩාක් දුකයි ඒත් රයනි අම්මෝ
@gaminisarathperera3435
@gaminisarathperera3435 3 жыл бұрын
Pana
@gaminisarathperera3435
@gaminisarathperera3435 3 жыл бұрын
Hi mi
@gaminisarathperera3435
@gaminisarathperera3435 3 жыл бұрын
Hi
@dewakasupun2121
@dewakasupun2121 Жыл бұрын
2023 බලන අය කෝ
@tharindudanushka1547
@tharindudanushka1547 3 жыл бұрын
2008 රත්තරං පවුම 12000/= 2021 දිපවුමක් 94000 හාහාා.අසියාවේ අයිචර්‍යය🤣🤣
@MmPp-ol5is
@MmPp-ol5is 2 ай бұрын
Hadawathata denunu kathawak❤❤❤❤
@thiliniprabuddika1227
@thiliniprabuddika1227 3 жыл бұрын
නිවන්සුව ලොකු අය්යා.😢
@semageanuradha685
@semageanuradha685 3 жыл бұрын
ඒ දවස් වල ආසවෙන් බැලුවා
@sarangaofficial6773
@sarangaofficial6773 3 жыл бұрын
Asama drama ekak..okkoma baluwa ithuru tika one
@shiranthirathnayake9987
@shiranthirathnayake9987 4 жыл бұрын
Dan thiyena ewata wada eka lassanai. Ayama paba pennannako
@Sumudumadushan8370
@Sumudumadushan8370 Жыл бұрын
අම්මො දැන් තීන කතා වගේද ඉස්සර itn එකෙ කතා ..පිස්සුවක්..පොඩි කාලෙටයනවා 😢
@රත්නකලානිර්මාණ
@රත්නකලානිර්මාණ Жыл бұрын
දැන් තියෙන බොලද ආදර කතා වගේ නෙවෙි මෙිවා.සැබැම ආදර කතා වගේ
Paba | පබා |  Episode - 02 | Ransilu
18:33
RANSILU PRODUCTION
Рет қаралды 220 М.
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
Paba | Episode - 485 | පබා | Ransilu
15:06
RANSILU PRODUCTION
Рет қаралды 168 М.
Paba | පබා |  Episode - 08 | Ransilu
16:30
RANSILU PRODUCTION
Рет қаралды 160 М.
Bonda Meedum | Episode 01 - | ITN
17:46
ITN Sri Lanka
Рет қаралды 460 М.
SINTO || EPISODE 70 || සින්ටෝ || 15th January 2025
19:05
Swarnavahini TV
Рет қаралды 239 М.
Paba | Episode - 12
17:13
RANSILU PRODUCTION
Рет қаралды 141 М.
Tharuka - තාරුකා පලමු එකතුව
3:10:06
Nawa Cinema Films
Рет қаралды 888 М.
Paba | Episode - 24
18:24
RANSILU PRODUCTION
Рет қаралды 116 М.
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН