Pabalu | Episode 239 (2023-09-19)

  Рет қаралды 91,283

TELEDRAMA LK

TELEDRAMA LK

Күн бұрын

Пікірлер: 116
@roshanathula8478
@roshanathula8478 Жыл бұрын
අම්මෝ ප්‍රියංවදත් දෙනව නිකන් දොඹෙන් යන්න නෙ... සයුරි තමන්ගෙ දරුව කියල හිතලලු උදව් කරන්නෙ.. ඒකි අරූගෙ කරේ එල්ලෙයි කියල බයට නෙමේ වෙන්න ඇති
@rashweerasinghe4339
@rashweerasinghe4339 Жыл бұрын
ප්‍රියංවදානම් බෙනාගෙ අක්කම තමා🤣🤣🤣🤣🤣 බෙනා තව හොඳයි 🤣😂🤣🤣🤣🤣
@dasunikayashodhara1271
@dasunikayashodhara1271 Жыл бұрын
ප්‍රියංවදා මනුස්සකමට හිනා උනා.මේකලා රුව්වා
@Iresha.
@Iresha. Жыл бұрын
අයියු දැම් සයුරිගෙ පස්සේ පිස්සු 🐕 බල්ලො වාගේ ප්‍රියංවදායි අරලියායි දෙන්නම කොච්චර වට කරලා වැට බැන්දාට වැඩක් නැ😂 හසරැල් ආදරෙ සයුරිටයි එක 😍💞🤭
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
ඒක තමයි 😁😁
@ireshaherath5635
@ireshaherath5635 Жыл бұрын
Yes😍
@S_han1210
@S_han1210 Жыл бұрын
අරලියා කක්කි ගොඩක්නේ.. පස්සෙන් යන්නේ ඕම….😂
@dylanfernandez5139
@dylanfernandez5139 Жыл бұрын
අනේ ඒ කාලේත් ආසාවෙන් බැලුවා මේ කතාව තාමත් ඒ ආසව ආදරය එක වගේමයි. දුකයි මොකද දැන් ඉවරවෙන්න ලගයිනේ කතාව. ඒත් ඒ මතක වලට හැමදාම අපි ආදරෙයි.❤
@Iresha.
@Iresha. Жыл бұрын
ඇත්තටම ඔව් 💞❤
@dylanfernandez5139
@dylanfernandez5139 Жыл бұрын
@@Iresha. දැන් අපිට ඔයවගේ කතා නෑ බලන්න. ඒකයි ඒ පොඩි කාලෙට තාමත් ආදරේ පණ වගේ.
@Iresha.
@Iresha. Жыл бұрын
@@dylanfernandez5139 ඔව් එ කාලේ තිබුනු itn එකෙ කාතා මාරම ලස්සනයි කාතාව අස්සෙ ජිවත් වෙනවා වාගෙ නෙද දැම් කාතා මෙලරහක් නැ මටනම් එ වාගෙ මියුසික් එක ඇහුනාත් වමනය යන්න වාගෙ 🤭
@ireshaherath5635
@ireshaherath5635 Жыл бұрын
ඔවි අනේ😍😍😍
@yaminiyamini4200
@yaminiyamini4200 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
ප්‍රියංවදාගෙයි මේකලාගෙයි ඇක්ෂන් ටික 😂😂
@Amila9082
@Amila9082 Жыл бұрын
👍😍🤣😂
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
@@Amila9082 😂😂
@Iresha.
@Iresha. Жыл бұрын
@@Chalani.94. 🤭😍
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
@@Iresha. 😉
@Amila9082
@Amila9082 Жыл бұрын
බෙනා මාමා, මේකලා 🤣🤣😂😂😍💛🌹👍 ප්‍රියංවදාට මාට්ටු, චිං චිං නෝනා 😂😂
@Iresha.
@Iresha. Жыл бұрын
🤭🤭
@Amila9082
@Amila9082 Жыл бұрын
@@Iresha. 🤭🤭
@ruwanipriyadarshini5726
@ruwanipriyadarshini5726 Жыл бұрын
🤭😊
@Iresha.
@Iresha. Жыл бұрын
අම්මො බෙනා මාමේ 😂 බෙනා මාමා නැ කියන්නේ නිකම් කැවේ නැ වාගේ 🤭😍
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
😁😁😂❤️🔥
@ireshaherath5635
@ireshaherath5635 Жыл бұрын
😂😂😂😂😂
@Iresha.
@Iresha. Жыл бұрын
@@ireshaherath5635 😍💞
@ireshaherath5635
@ireshaherath5635 Жыл бұрын
ඒ ටයිප් එක පට්ට
@Iresha.
@Iresha. Жыл бұрын
@@ireshaherath5635 එහෙමද 🤭😍
@tharindu8996
@tharindu8996 Жыл бұрын
මේ ආදරණීය කතාව පළවෙනි පාරට බලද්දි ඉස්කෝලෙ 7 වසරේ වගේ.. ඒ කාලේ හරියට තේරුමක් නැති උනත් අම්මලා බලපු නිසා නිකන්ම බැලුනා.. ගෙදර ඔක්කොම එකතු වෙලා ඒ ගෙවුනු අතීතෙට තාමත් ගොඩක් ආදරෙයි❤ ඒ කාලේ බෙනා මාමාත් ප්‍රසිද්ධ චරිතයක් දන්නැති කෙනෙක් නෑ.. ඒ තරම් මේ ආදරණීය කතාව බලලා
@Ruwanarasooriyaarachchi
@Ruwanarasooriyaarachchi Жыл бұрын
මුලින්ම පබලු බැලුවේ 2010 එතකොට අවුරුදු 10 දැන් 23 ක් මට තාමත් ආදරෙයි ඒ අවුරුද්දට , තේරුමක් තිබ්බෙ නැතත් හසරැල් තමයී ඒ කාලේ ගොඩක් අයගේ crush එක 😂❤
@tharindu8996
@tharindu8996 Жыл бұрын
@@Ruwanarasooriyaarachchi 😁😁😅 කෙල්ලොන්ගෙ එහෙම වෙන්න ඇති නේ
@twobirdsvlogs5238
@twobirdsvlogs5238 Жыл бұрын
99da oyathh
@snowygirl3023
@snowygirl3023 7 ай бұрын
​@@Ruwanarasooriyaarachchi 😢❤hm
@dhanushikadilshani7095
@dhanushikadilshani7095 Жыл бұрын
අරලියාම තමයි අරලියාව හසරැල්ට එපා කරවගන්නෙ
@DilniKaushalya
@DilniKaushalya Жыл бұрын
ඉස්සර කතා ස්ට්‍රිප්ට් එක්කට ලස්සන අවසානයක් එක්ක ඉවර උනා ඒකට දැන් කියන්නේ ඇපි 100 කියලා ඉවර වෙද්දින් 2000 පැනලා 😢
@Amila9082
@Amila9082 Жыл бұрын
මේ අරලියයි ප්‍රියංවදයි නම් අනේ මන්දා
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
මට පේන්න බැරි චරිත දෙකක් වෙලාවට
@Amila9082
@Amila9082 Жыл бұрын
​@@Chalani.94.ඒක තමා
@Iresha.
@Iresha. Жыл бұрын
@@Amila9082 ඔව් ආනේ
@Amila9082
@Amila9082 Жыл бұрын
@@Iresha. ඒකනේ ආනේ🤭
@Nethu-dt8xq
@Nethu-dt8xq Жыл бұрын
එක නම් ඇත්ත
@AviyasONEGraphics
@AviyasONEGraphics Жыл бұрын
ඒ දවස්වල ආසම teledrama 2ක් මේ දවස්වල ආයෙ බලන මම.😌❤️ පබළු & රිදී සිත්තම් 😍🔥
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 Жыл бұрын
රිදී සිත්‍තම් යන්නෙ මොන channel එකේද plz riply 😁
@AviyasONEGraphics
@AviyasONEGraphics Жыл бұрын
@@piuyumisanjeewani6489 Randipa Media 😁
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
සමහර අතීතයේ සිදුවීම් හවස් වෙලාවට තමයි මතක් වෙන්නේ එහෙම උනාම ෆට්ට දුකයි 💔💔
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
මටත් මගෙ පලවෙනි ආදරේ මතක් වෙනවා මේ කතාව බලද්දි
@Amila9082
@Amila9082 Жыл бұрын
හවස කියලා නැහැ හැම වෙලේම මතක් වෙනවා👍 😢❤️💔
@Iresha.
@Iresha. Жыл бұрын
අතිතය මටනම් හැෆි 😍
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
@@Chalani.94. දැනිච්ච ආදරේ කොච්චර කාලයක් ගියත් හිතේ තියෙනවා මතක් වෙනවා හිටපු ගමන් දරාගන්න අමාරු දුකක් දැනෙනවා ඒ වෙලාවට නිකන් පිස්සු හැදෙන්න වගේ වෙනවා මොකද ඒ අතීතයේ මතක කොච්චර උනත් මතක් වෙද්දි හෙන අමාරුයි ලග නෑ පෙන්න නැති උනත් කොහෙ හරි කාත් එක්ක හරි හොදින් ඉන්නවා ඇති නෙද කියල හිතල ඉතින් ඉන්න වෙනවා 💔💔
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
@@Iresha. හැමොටම ඉතින් එහෙම ලැබෙන්නේ නෑ 💔💔❤️
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
මෙකලා රවපු හැට්😁
@SCD-y6l
@SCD-y6l 9 ай бұрын
හසරැල් නියමෙටම අම්මව දන්නව
@chamodyasathkumara2174
@chamodyasathkumara2174 7 ай бұрын
බෙනා මාමා තමා මරු මිනිහා😂
@shanisamaraweera2502
@shanisamaraweera2502 Жыл бұрын
මේ කතාව මාව ගොඩාක් ඈතට අරන් යනවා . මගේ තාත්තා පුදුම ආසාවකින් වැඩට ගිහින් ඇවිත් මේ කතාව බලන්න වාඩි වෙන්නෙ. එතකොට මට වයස 17 . මම තාත්තාගේ අස්සට රින්ගගෙන කතාව බැලුවෙ. ආයෙමත් මේක බලන්න ගත්තා ඒත් හැමදේම වෙනස්.මගේ තාත්තා අද එක් තැන් වෙලා එයාට අසනීප වෙලා ඉන්නෙ. මට ලොකු වේදනාවක් දැනෙනවා 😢
@mira028
@mira028 Жыл бұрын
Anee එයාට මොකක්ද තියෙන අසනීපෙ
@amilakithulgodage5550
@amilakithulgodage5550 3 ай бұрын
😢😢
@chvbn345
@chvbn345 Жыл бұрын
මේකිලගේ සමයං 😂😂😂
@ireshaherath5635
@ireshaherath5635 Жыл бұрын
හුටා😂😂😂😂බෙනා⁣ ටම හරියන බෙනි😂😂😂😂
@Iresha.
@Iresha. Жыл бұрын
🤭😂 අම්මො
@suranganisilva9802
@suranganisilva9802 Жыл бұрын
දවසේ කතාව 😊
@ireshaherath5635
@ireshaherath5635 Жыл бұрын
😂
@ireshaherath5635
@ireshaherath5635 Жыл бұрын
😂
@Saaraa237
@Saaraa237 Жыл бұрын
තව කොටස් 11 නේ ඉතින් 😢
@diludilhani2692
@diludilhani2692 Жыл бұрын
බෙනා හින්දමයි ආයෙ කතාව බලන්නෙ🥰🥰🎉
@K.WIJEWANTHA
@K.WIJEWANTHA Жыл бұрын
Nayanage rangapema athi wishishtai
@Fathi761
@Fathi761 Жыл бұрын
ඇයි අනේ දවසට එක එපිසෝඩ් එකක් දෙන්නෙ දෙකක් දෙන්නකෝ 😁😪
@HasiniUdara-fu6ho
@HasiniUdara-fu6ho 6 ай бұрын
priyanwada bayai hasaralge kare sayuri ellei kiyala 😅😅😅
@rasadiThilothma
@rasadiThilothma 2 ай бұрын
Orawapu hetii😂😂😂
@SCD-y6l
@SCD-y6l 9 ай бұрын
මරු රැවිල්ලා😂😂
@MisharaNethmini
@MisharaNethmini 13 күн бұрын
Araliya newei hasaralta galapenne sayuri 😃
@tharananiranjana4157
@tharananiranjana4157 Жыл бұрын
Good film
@oshadheealwis6533
@oshadheealwis6533 Жыл бұрын
Sayuri hassaralgen wen karawana pawa gewenna priyanwada sayurita computer course karawannai hadanne.
@arunapriyantha1468
@arunapriyantha1468 Жыл бұрын
Sauri clz eke lamai issaraha piyawanda handa hellu wenawa
@sithakamadushan5444
@sithakamadushan5444 Жыл бұрын
බෙනා 😂😂😂
@devikakumari243
@devikakumari243 Жыл бұрын
Beautiful
@kanthilka3051
@kanthilka3051 Жыл бұрын
Ara.liya..Wadyk..nee.......Hasa...ral...gon.Nam.bata.......
@chathurikawaduge3712
@chathurikawaduge3712 Жыл бұрын
අපෝ මෙ බෙනා කරන වැඩ
@MadushaSewwandi-cj9sl
@MadushaSewwandi-cj9sl Жыл бұрын
💖💖💖
@roshanathula8478
@roshanathula8478 Жыл бұрын
❤❤❤
@ajithkumara8627
@ajithkumara8627 Жыл бұрын
Hi
@HirushaHimansa
@HirushaHimansa Жыл бұрын
❣️
@Hima.535
@Hima.535 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pardeeppardeep2618
@pardeeppardeep2618 Жыл бұрын
Sandu Kohomada oyata Yalu wa eten
@saduniweranga6859
@saduniweranga6859 Жыл бұрын
❤❤❤❤❤❤❤🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹
@akilamadushi9796
@akilamadushi9796 Жыл бұрын
අරලියා නම් සාපයක් 😢😢😢
@anushaliyanage4092
@anushaliyanage4092 Жыл бұрын
Why saury father think he’s wife have to do something with that picture
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga Жыл бұрын
Hamoma issaraha lajja karanawa. Th guruwariyekda, hithiriyakda?
@pradeepkumara5292
@pradeepkumara5292 Жыл бұрын
💞💞💞💞
@TharushikasewminiSubasin-zb2kv
@TharushikasewminiSubasin-zb2kv Жыл бұрын
Araliya nm ona ekatai epa ekatai dekatma hota danwa..iya 🥲🥹
@shehansilva8293
@shehansilva8293 Жыл бұрын
🙏❤️
@PasinduDilhara-mr8pb
@PasinduDilhara-mr8pb Жыл бұрын
❤🎉
@chamithmadhushanka7371
@chamithmadhushanka7371 Жыл бұрын
❤️❤❤❤❤🤘🤘🤘🤘🤘👌😍😍😍😍💪💪💪
@ChandiMapa
@ChandiMapa 2 ай бұрын
Apo mama nam kiyatawath ohoma passen yanne na kollek ge 🫤
@aasim123aasim
@aasim123aasim Жыл бұрын
Araliya nikan kollek wage .kellek wage hesiriyanko
@nandenande8253
@nandenande8253 Жыл бұрын
balen..adaryak.labagann.be.araliyo....bena.mamo.kapatiy😂😂😂😂😂😂😂😂hasrelge.amma...hodinm.pagala.dann.lestti.adatt.lassanai
@bsshama
@bsshama Жыл бұрын
ane Amanda dannko
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
🥰🥰
@sriyanimangalika3079
@sriyanimangalika3079 Жыл бұрын
Salli nisa puthagen ahinsaka kellek hangana mehemath ammek
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga Жыл бұрын
Priyanwada guruhera thota bala karanna baha wena daruwekta. Bora diye malu baanna epa. Boru thoge daruwek bawa hithala nowei, rawatimak.
@anushaliyanage4092
@anushaliyanage4092 Жыл бұрын
No hasrel you misunderstand because you and saury keeps lies about and you talk about your dad bad men you’re same
@bandul6806
@bandul6806 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@imeshadewdiliofficial1108
@imeshadewdiliofficial1108 Жыл бұрын
@Dhanusha125b
@Dhanusha125b Жыл бұрын
❤❤❤
@Thilini-z3k
@Thilini-z3k Жыл бұрын
@malshaanuradi118
@malshaanuradi118 Жыл бұрын
❤❤
@tharananiranjana4157
@tharananiranjana4157 Жыл бұрын
Good film
@RAV5996
@RAV5996 Жыл бұрын
@pgajithkumara
@pgajithkumara Жыл бұрын
Pabalu | Episode 244 (2023-09-24)
16:36
TELEDRAMA LK
Рет қаралды 86 М.
Pabalu | Episode 259 (2023-10-09)
18:54
TELEDRAMA LK
Рет қаралды 168 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Pabalu | Episode 206 (2023-08-19)
16:32
TELEDRAMA LK
Рет қаралды 213 М.
Pabalu | Episode 234 (2023-09-14)
16:27
TELEDRAMA LK
Рет қаралды 100 М.
Pabalu | Episode 240 (2023-09-20)
16:44
TELEDRAMA LK
Рет қаралды 125 М.
Pabalu | Episode 210 (2023-08-21)
16:47
TELEDRAMA LK
Рет қаралды 110 М.
Pabalu | Episode 238 (2023-09-18)
16:53
TELEDRAMA LK
Рет қаралды 94 М.
Pabalu | Episode 204 (2023-08-17)
16:34
TELEDRAMA LK
Рет қаралды 90 М.
Pabalu | Episode 235 (2023-09-15)
16:39
TELEDRAMA LK
Рет қаралды 89 М.
Visekari | Episode 49 - (2024-12-26) | ITN
20:15
ITN Sri Lanka
Рет қаралды 265 М.
Pabalu | Episode 250 (2023-09-30)
16:22
TELEDRAMA LK
Рет қаралды 104 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН