Pabalu | Episode 244 (2023-09-24)

  Рет қаралды 86,630

TELEDRAMA LK

TELEDRAMA LK

Күн бұрын

Пікірлер: 153
@chamathka6579
@chamathka6579 Жыл бұрын
මොනා නැතත් හිමාෂයි හිමේෂියි නම් ෂෝක් කෙල්ලො දෙන්නා..😊❤
@chamaraudayanga5202
@chamaraudayanga5202 Жыл бұрын
⁣දැන් ඒ දෙන්නා නාට්‍යවල දකින්න නෑනේ.මොනවද එයාලගේ නම්
@madhushanidissanayaka-ov8ud
@madhushanidissanayaka-ov8ud Жыл бұрын
Ow e ganu lamai denna hari lassanai,,,hari priyamanapai❤❤❤
@Fathi761
@Fathi761 Жыл бұрын
ශලිනිගෙ දෙවනිමනමාලිට හිටියෙ පොඩි එක්ක්නා
@navanjanadissanayake3302
@navanjanadissanayake3302 Жыл бұрын
​@@Fathi761nam monawada
@Fathi761
@Fathi761 Жыл бұрын
@@navanjanadissanayake3302 nama mata danna nee
@dhanushikadilshani7095
@dhanushikadilshani7095 Жыл бұрын
සුදේශ් හසරැල්ට ගොඩක් ආදරෙයි මුලු ජීවිතේම ඒ නිසා දුක් විදිනවා පව් එක අතකට
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 Жыл бұрын
තමන් ආදරේ කරන කෙනාගෙ සතුට වෙනුවෙන් තමන්ට කොච්චර දුකක් හිතුනත් අත්හැරීම කියන්නෙත් ප්‍රේමය අරලියා ❤️
@shashinnawarathna5990
@shashinnawarathna5990 Жыл бұрын
හවසක වැඩ ඉවරකරලා..පහුවදාට වැඩට යන දේවල් ලෑස්ති කරලා නාලා රෑට කෑම කන ගමන් පබළු බලන එක තරම් තවත් සැනසීමක් තියනවද මේක ඉවර උනාමනම් ගොඩක් පාළු හිතෙයි.මේකෙන් පස්සෙත් මේ වගේම එ කාලෙ ITN එකේ ගිය ලස්සන කතාවක් ලෑස්ති කරන්ගන්න Teledrama lk
@piumashamalshani5863
@piumashamalshani5863 4 ай бұрын
Aththamai e tharan sanasenawa me katha
@piuyumisanjeewani6489
@piuyumisanjeewani6489 Жыл бұрын
හිමේශයි හිමේශී නම් හරිම හොදයි ❤️😁
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
කතාව ඉවර වෙද්දිනම් දුකයි ඉතින් පරන උනත් ඒ දවස්වල ගොඩක් හිතට දැනුනා මේ කතාව theme song එකේ ඉදලම ලස්සනයි ❤️❤️
@ireshaherath5635
@ireshaherath5635 Жыл бұрын
හ්ම්😢
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
@@ireshaherath5635 💔
@Iresha.
@Iresha. Жыл бұрын
හ්ම්
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
@@Iresha. 😞
@Iresha.
@Iresha. Жыл бұрын
@@supunranaweera284 ඉට පස්සේ මොකක් දායිද දන්න නැ නෙද 🥺😥
@deanmarlon
@deanmarlon Жыл бұрын
සුදේශ් ගේ දුවලා වගේ දුවලා ඉන්න එක තාත්තා කෙනෙක්ට කොච්චර ලොකු හයියක්ද..තමන්ගේ වයිෆ්ට නොකියන ප්‍රශ්නයක් උනත් ඒ දුවලට කියන්න පුළුවන්.💗💗💗💗
@dylanfernandez5139
@dylanfernandez5139 Жыл бұрын
හැමදාම ආසාවෙන් බලන්නේ අපි මේ කතාව. අරලියටනම් ඕන බලෙන්ම ආදරය ලබා ගන්න. ඒත් ඉතින් බලෙන් ලබන්න බැරි එකම දේත් ආදරයනේ. රගපැම වගේම හැමදේම විශිෂ්ට අන්දමින් කරලා තියනවා. තව කොටස් කිහිපයයිනේ තියන්නේ.😢❤
@Chathu_sugandhi_1984
@Chathu_sugandhi_1984 Жыл бұрын
මේ හසරැල් නම් අප්පා එපා වෙනවා
@BanuBinu-dl1id
@BanuBinu-dl1id Жыл бұрын
Ow muta konda pana na u sadda nathuwa inna nisane araliyath hopes tygnne kelinma kiuwanam iwaraine
@Ruwanarasooriyaarachchi
@Ruwanarasooriyaarachchi Жыл бұрын
ගොඩක් අය පබලු බලන පලවෙනි වතාව වගේ😁
@littlemermaid5921
@littlemermaid5921 Жыл бұрын
හසරැල් කොන්ද පන නැති පිරිමියෙක් .මන් සයුරි උනා නම් ඌව අතාරිනවා.
@Katharushika
@Katharushika Жыл бұрын
මේ අනුහස්ට අරලියට ඇත්ත කියන්න බැරි හැටියක් 🥲🥲 එහෙනම් මෙහෙම වෙන්නෑනේ
@Chalani.94.
@Chalani.94. Жыл бұрын
නිරේෂ්ලා වචිපරම යාලුවෙක් 😂😂 කන්න දෙනවනම් සල්ලි දෙනවනම්.
@pgajithkumara
@pgajithkumara Жыл бұрын
Ane ne ane eyata dennama oni ekai jok ekak karala maru wenne
@harshaniherath5586
@harshaniherath5586 Жыл бұрын
සයුරිට පන නෑ
@jayvidanage415
@jayvidanage415 Жыл бұрын
මම සයුරි උනානම් අරලියාට හෙල්මට් එකෙන්ම දෙකක් දෙනවා😂😂 ඒත් ඉතින් මේක කතාවක්නේ😂
@YibinShao
@YibinShao Жыл бұрын
මමත් 👍🏻
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
තව දවස් හයකින් කතාව ඉවරයි
@chandikarajapakse7228
@chandikarajapakse7228 Жыл бұрын
නිරේශුත් කැමති යි හසරැල් ට කෙලවෙන ව නම් ...ඒකයි අරලිය ට උල්පන්දම් දෙන්නෙ
@nimanthiananda7122
@nimanthiananda7122 Жыл бұрын
නිරේෂුත් හරියට බෙනා වගේ. ඌට ඕන අනුන්ගෙ සල්ලි වලින් යැපෙන්න. ඒකට හසරැල් ගෙ කරේ අරලියා එල්ලුවම හරි නේ 😅
@ErandiShanika-nx3br
@ErandiShanika-nx3br Жыл бұрын
Nireshta hadetama wada yalukama watinne.u kamathi na podi kale idala araliyath ekka ekata idala araliyata boru kiyanawata.
@chandimaabeysekara7109
@chandimaabeysekara7109 Жыл бұрын
​@@ErandiShanika-nx3brekagaii mcn. Anith un vikara dodawanawa
@ShalikaWijayalath
@ShalikaWijayalath 2 ай бұрын
​@@ErandiShanika-nx3brබොරු කරනව කියන්න බැහැ නේ... හසරැල් අරලියට ආදරෙයි කියල නැහැ කොයිම වෙලාවකවත්
@ErandiShanika-nx3br
@ErandiShanika-nx3br 2 ай бұрын
@@ShalikaWijayalath adare kiwwe nathi unata arliya nireshta wada hasarelta lengathui .eka niresuth dannawa.hasareluth sayuru hamba wenakal araliyata Len gathui.adarw kati kiyannama ona na .
@KushaniKavindya
@KushaniKavindya Жыл бұрын
අරලියාගේ helmet එකේ glass එකට cameraman ව දැක්ක අය කෝ🙂
@jayvidanage415
@jayvidanage415 Жыл бұрын
ඉන්නෝ 😂😂
@amithanjanachandrarathna7089
@amithanjanachandrarathna7089 Жыл бұрын
දැන්නෙ දැක්කෙ
@ireshaherath5635
@ireshaherath5635 Жыл бұрын
ඒක බලන්නම ආය බැලුව මම😂😂
@aravindashan2446
@aravindashan2446 Жыл бұрын
Koi hariyeda tibbe
@navanjanadissanayake3302
@navanjanadissanayake3302 Жыл бұрын
​@@jayvidanage415koi hariyeda
@arunapriyantha1468
@arunapriyantha1468 Жыл бұрын
Saurith hasarel enakal maga balanawa.eya piyanwadata oni nisa hasarelwa maga arinne....
@badluck_4u96
@badluck_4u96 10 ай бұрын
9:08 නිරේෂ් උනත් අනේ ඉතින් මාර යාලුවෙක්
@geethageethq8982
@geethageethq8982 Жыл бұрын
Ma.arliya.nm.nodakin
@noori981
@noori981 Жыл бұрын
මේ කතාව ඉවර උනාම කොහොමද දෙයියනේ ඉන්නෙ 🥲🥲🥲🥲🥲🥲
@shewethamihilipeshala
@shewethamihilipeshala Жыл бұрын
thwa 6k wage thiyenne ned😔
@relaxingmind34
@relaxingmind34 Жыл бұрын
ඒ මතකයන් එක්ක ඉන්න❤
@TharushiNuwanthika-zh3ru
@TharushiNuwanthika-zh3ru Жыл бұрын
Boda meedum blnna ❤️ eka blddinuth danenwa nikn kathawa athule innw wage 🤭😁❤️
@shewethamihilipeshala
@shewethamihilipeshala Жыл бұрын
@@TharushiNuwanthika-zh3ru Ow ITN Eke Hawasa 12-3 giy kleth bluwa🤕 Sansalai Danukayai Set Unat Psse Epa Wenwa Balann Hmdm Krdrne Un Dennt
@sathsaranikumari2672
@sathsaranikumari2672 Жыл бұрын
Thanks... ❤️
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
අරලියාට වැලි ෂෙල්ටව බලෙන්හරි බන්දලා දෙන්න තියෙන්නෙ.....
@jayvidanage415
@jayvidanage415 Жыл бұрын
නියම කපල් එක හැබැයි 😂😂
@sanetaap2542
@sanetaap2542 Жыл бұрын
යකෝ 😂😂😂😂😂😂 කොහොමද ඒක
@Nawodya-el5qp
@Nawodya-el5qp 3 ай бұрын
😂😂😂😂😂😂😂
@ShalikaWijayalath
@ShalikaWijayalath 2 ай бұрын
😂😂
@ajanthakumari8000
@ajanthakumari8000 Жыл бұрын
දැන් කෝ එක කොටසක් විතරයි දාන්නෙ සති අන්තෙ කොටස් දෙකට මොකද උනේ
@piumashamalshani5863
@piumashamalshani5863 4 ай бұрын
Mona tbaran lassana da me katha❤❤❤ keesarayk baluwath thma aluth❤
@AvishkaMadushani-ez4tw
@AvishkaMadushani-ez4tw 24 күн бұрын
🎉❤
@vinitharathnayaka8735
@vinitharathnayaka8735 Жыл бұрын
අරලිය කෙල්ලක් වගේ අදිනව මෙ කතාවෙ කොටස් වගයක් තිබ්බා කියලා මට මතකයි හැබැයි
@thilininisansala8302
@thilininisansala8302 Жыл бұрын
ow anthima tika
@sriyanamaine9540
@sriyanamaine9540 Жыл бұрын
මටත් මතකයි
@sadunhaputhanthri
@sadunhaputhanthri Жыл бұрын
අරලියා හදන්න නම් ඉතින් වැලි දාල පුකේ පාරක් අරින්නම වෙනවා
@chamarama9349
@chamarama9349 Жыл бұрын
😂😂😂
@danushimaanuradhani9850
@danushimaanuradhani9850 Жыл бұрын
😂😂😂😂
@FatmaDalal-y3o
@FatmaDalal-y3o Жыл бұрын
😂😂😂😂
@jahanvikapoor6454
@jahanvikapoor6454 Жыл бұрын
Ou eka nam hari😂
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
Okita gahapan bng.Ara dennek madata panagana gama kanava.Udin ope thaththata.
@akilamadushi9796
@akilamadushi9796 Жыл бұрын
ඊයා මෙ අරලියා සාපේ
@ishansashika1910
@ishansashika1910 Жыл бұрын
@sithakamadushan5444
@sithakamadushan5444 Жыл бұрын
ටෙලියේ ඒ කාළේ බලපු හැගිම් දැනුත් දැනේනවා අරලියා එපා වෙනවා
@vidushikalpani8433
@vidushikalpani8433 Жыл бұрын
❤ fv drama 🎉
@devikakumari243
@devikakumari243 Жыл бұрын
Lassanai ❤
@Sewwandiperera8308
@Sewwandiperera8308 Жыл бұрын
මේ අරලියානම් මහා විකාරයක්.සයුරිට පාඩුවේ ඉන්න දෙන්නෙම නෑ.
@amithanjanachandrarathna7089
@amithanjanachandrarathna7089 Жыл бұрын
Weekend eka dawsta kotas 2 gana danna nedda dan
@ravindumihisara1520
@ravindumihisara1520 Жыл бұрын
Ara Hornet ekata wada new ekea engine eka maru
@ErandiShanika-nx3br
@ErandiShanika-nx3br Жыл бұрын
Hasarelge Muna dakiddith tharahak enne.
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de Жыл бұрын
Me hasaral epa wenawane
@ddinudinesha2261
@ddinudinesha2261 Жыл бұрын
❤❤❤❤
@toshanisamitha7241
@toshanisamitha7241 Жыл бұрын
තව කොටස් ටිකයි නේද තියෙන්නේ 😢
@krishanfernando9561
@krishanfernando9561 Жыл бұрын
245 ada danna
@pgajithkumara
@pgajithkumara Жыл бұрын
මට hasaralwa penna be.
@NadikaDilhani
@NadikaDilhani 5 ай бұрын
පෞ හසරෙල් හෙම පෙත්තෙන්ම තෙලෙනව අහින්සකයා
@nipunahasakalum1992
@nipunahasakalum1992 Жыл бұрын
හැමෝගෙම ප්‍රශ්න ටික විසදෙනවා අරලියාව වැලි ශේල්ටන්ට බන්දලා දුන්නනම් king & queen වගේ ඉදී වැලි කාගෙන කසිය පාරක් පෙරාගෙන. දෙන්නගේ ලොකු වෙනසක් නැනේ 😅
@pramilaprabodhi6932
@pramilaprabodhi6932 Жыл бұрын
😂🤣🤣
@doctorkanza3396
@doctorkanza3396 Жыл бұрын
Hasarel maha ponds kenek
@sanathajayasingha4655
@sanathajayasingha4655 Жыл бұрын
Kathawata unath araliya wage gaanu mata nam pennanna baa.iiiiyaaaa.😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝😝
@ireshaherath5635
@ireshaherath5635 Жыл бұрын
Thawa කොටස් 6😢
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 Жыл бұрын
අම්මෝ ඇති..එහෙමනම් , දැන් එපාවෙලා තියෙන්නෙ.......
@ireshaherath5635
@ireshaherath5635 Жыл бұрын
අනේ නෑ...ඉවරවෙනවට දුකයි😢
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
දුකයි ඉතින් 💔
@ireshaherath5635
@ireshaherath5635 Жыл бұрын
වෙන එහෙකින් සෙට් වෙමු💐💐
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
@@ireshaherath5635 ow
@දනූ-ඳ3ඵ
@දනූ-ඳ3ඵ Жыл бұрын
අරලියා කෙල්ලෙක් වගේ අඳින්නෙ මොන කොටසෙද ????
@HARI221221
@HARI221221 Жыл бұрын
Last episode
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
🥰🥰
@madushika8063
@madushika8063 2 ай бұрын
mata araliya paw kiyalamai hithenne..🙂🙂 kohedo idan sayuri awilla e hodata thibuna yalukamath nethi kala wage hegimak mata thiyenne ane manda..😁🥀 paw araliya 2024.10.20
@nilmininilmini4251
@nilmininilmini4251 Жыл бұрын
සයුරි පව් ඉක්මනට ගිය හැටි දැක්කාම දුකයි
@pradeepkumara5292
@pradeepkumara5292 Жыл бұрын
💞💞💞💞
@slkdsl6956
@slkdsl6956 Жыл бұрын
Previously Saturday & Sunday you were released 2 episode per day,why now only one episode,
@TharushiNuwanthika-zh3ru
@TharushiNuwanthika-zh3ru Жыл бұрын
Araliya ganu pirimiy 🤣🤭
@kanthilka3051
@kanthilka3051 Жыл бұрын
Sure...ha..Hasa..ral... Araliyata......Deakata.......Deajata.,,Namilaa.....Appireyaii.....
@p.asrangith1570
@p.asrangith1570 Жыл бұрын
Nava giyata passe pettiyata monakarannada bng
@dasunikayashodhara1271
@dasunikayashodhara1271 Жыл бұрын
මේක 250 ඉවරද ඇත්තටම
@AzharAzhar-ys6wz
@AzharAzhar-ys6wz Жыл бұрын
Ow😢
@nptharaka3515
@nptharaka3515 Жыл бұрын
Okkom kotas tika dennko
@DuleekaSudarshani
@DuleekaSudarshani Жыл бұрын
Mn godak asai me kathavata,lassanai
@shanakatharanga5327
@shanakatharanga5327 Жыл бұрын
හසරැල් වගේ පොන්නයෙක් අපේ ගමෙත් ඉන්නව
@chandimaabeysekara7109
@chandimaabeysekara7109 Жыл бұрын
Ammo😂😂
@shanakatharanga5327
@shanakatharanga5327 Жыл бұрын
@@chandimaabeysekara7109 😁😁😁
@nimalidilrukshi3560
@nimalidilrukshi3560 Жыл бұрын
Meyala meke kotas gana wedi krla wge vinadi 5 k wath kathawa nane
@tharananiranjana4157
@tharananiranjana4157 Жыл бұрын
Good film
@Amila9082
@Amila9082 Жыл бұрын
🌹😍🔥👍😂🤣💛🤗🛌😴 අද බෙනා මාමා නැද්දෝ 🤔
@ruwanipriyadarshini5726
@ruwanipriyadarshini5726 Жыл бұрын
😪😪😅
@MahishaMadubashini-nu7xr
@MahishaMadubashini-nu7xr Жыл бұрын
💌💌💌💌💌💌💌💌💌💌
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga Жыл бұрын
Araliya maraya.... aththa jivithe ohoma ekiyo innawada ... ?
@SujithFernando-l8t
@SujithFernando-l8t 2 ай бұрын
Man sauri nam araliyage hombata 2 k anala.
@saduniweranga6859
@saduniweranga6859 Жыл бұрын
Araliya nam mara dial ekak😂
@DananjayaGamage-v6s
@DananjayaGamage-v6s Жыл бұрын
🎉
@nandenande8253
@nandenande8253 Жыл бұрын
.adatt.lassanai.sematam..tteruwan.saranai
@yeshinitharushika-xx9sk
@yeshinitharushika-xx9sk Жыл бұрын
Aneee episode dekk dannakooo
@pathummadawa3089
@pathummadawa3089 Жыл бұрын
❤️
@dulanidilrukshi7471
@dulanidilrukshi7471 Жыл бұрын
Thawa 6i
@sujanisadamail5725
@sujanisadamail5725 Жыл бұрын
මේ කතාවේ කොටස් කියක් තියනවා ද
@suranganisilva9802
@suranganisilva9802 Жыл бұрын
250
@SCD-y6l
@SCD-y6l 9 ай бұрын
ඇත්තටම සුදේශ්ගෙ ලමයි හොදයි රන්දිගෙ ලමයි කියල හිතන්නත් බැ
@saduniweranga6859
@saduniweranga6859 Жыл бұрын
⭐⭐⭐⭐⭐
@amidusrimal2826
@amidusrimal2826 Жыл бұрын
දාපන් හුත්තෝ සෙනසුරාදා ඉරිදා episode 2..
@chamithmadhushanka7371
@chamithmadhushanka7371 Жыл бұрын
❤❤❤❤❤❤❤👌👌👌👌👌🤘🤘🤘🤘💪💪💪😍😍😍😍
@camila-cb6fd
@camila-cb6fd Жыл бұрын
මෙහෙම යනකොට අරලියයි සයුරි සෙට් වෙයිද දන්නෑ
@jayvidanage415
@jayvidanage415 Жыл бұрын
ඔව්.එයාල අවසානෙට හොද යාලුවෝ වෙනවා නේද
@sachAlex-y4s
@sachAlex-y4s Жыл бұрын
ඔව් එයාල මේ ටිකේම ආප්ප බිස්නස් එකක් කරනවා
@sathsaranirsha2808
@sathsaranirsha2808 Жыл бұрын
Araliyata bayaida
@ireshaherath5635
@ireshaherath5635 Жыл бұрын
මම 8
@Iresha.
@Iresha. Жыл бұрын
මම අද පරක්කු 😢 😍💞
@ireshaherath5635
@ireshaherath5635 Жыл бұрын
මැණිකෝ❤❤❤❤❤ ඔයා හොදින්ද...අමිලයි මායි ඔයාව හෙව්වා
@Iresha.
@Iresha. Жыл бұрын
@@ireshaherath5635 එහෙමද හොදින් ඉන්නවා ඉතිම් ⁣එ ටිකෙම ටිකක් බිසි මැනික 😍
@Fathi761
@Fathi761 Жыл бұрын
තව කොටස් 6 ද තියෙන්නෙ දන්න කෙනෙක් කියන්ඩකෝ 😢
@dismimaheshika3770
@dismimaheshika3770 Жыл бұрын
Puka😊kaha
@chaniru....2831
@chaniru....2831 Жыл бұрын
Z
@RAV5996
@RAV5996 Жыл бұрын
@dasunikayashodhara1271
@dasunikayashodhara1271 Жыл бұрын
❤❤
@themidev
@themidev Жыл бұрын
@majedahhh2044
@majedahhh2044 Жыл бұрын
❤❤❤❤❤❤
@Travelsasa_Official
@Travelsasa_Official Жыл бұрын
❤❤❤
@ThakshiMadumali-xk2zg
@ThakshiMadumali-xk2zg Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@sampathkumara1950
@sampathkumara1950 Жыл бұрын
Pabalu | Episode 247 (2023-09-27)
16:50
TELEDRAMA LK
Рет қаралды 113 М.
Pabalu | Episode 246 (2023-09-26)
16:45
TELEDRAMA LK
Рет қаралды 103 М.
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
Pabalu | Episode 261 (2023-10-12)
19:09
TELEDRAMA LK
Рет қаралды 174 М.
Pabalu | Episode 245 (2023-09-25)
16:57
TELEDRAMA LK
Рет қаралды 98 М.
Visekari | Episode 49 - (2024-12-26) | ITN
20:15
ITN Sri Lanka
Рет қаралды 505 М.
Pabalu | Episode 256 (2023-10-06)
18:12
TELEDRAMA LK
Рет қаралды 139 М.
Pabalu | Episode 248 (2023-09-28)
16:51
TELEDRAMA LK
Рет қаралды 87 М.
Pabalu | Episode 251 (2023-10-01)
17:02
TELEDRAMA LK
Рет қаралды 138 М.
Pabalu | Episode 260 (2023-10-11)
19:51
TELEDRAMA LK
Рет қаралды 203 М.
Pabalu | Episode 235 (2023-09-15)
16:39
TELEDRAMA LK
Рет қаралды 89 М.
Pabalu | Episode 249 (2023-09-29)
17:04
TELEDRAMA LK
Рет қаралды 106 М.