KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
AVATAR First Medley - Heen Kaluware Medley (Live Performance 2024)
6:08
Kotuwa 138 (Madahasa Paana) - CENTIGRADZ (Original Video) from Crazy.lk
3:46
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
31:30
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
Padda Padda - Ravindra Meegamarachchi from DiLisiDiLisi.com
Рет қаралды 2,221,053
Facebook
Twitter
Жүктеу
1
Жазылу 6 М.
DiLisiDiLisi
Күн бұрын
Пікірлер: 1 800
@dinusahgames1515
11 ай бұрын
2024 අදටත් අහන අය කෝ මේ සින්දුව ❤🥺
@danumac3195
10 ай бұрын
බලපන් අදටත් මේ සින්දුවල තියෙන ගැම්ම❤
@delfigaming6195
10 ай бұрын
✌️♥️
@prasadsanjeewa1857
10 ай бұрын
❤
@achiniachini8594
10 ай бұрын
🙋
@nethmimaduhansi7984
10 ай бұрын
Mewa parana wenne naa❤
@Boxofficeforyou
3 ай бұрын
2024 ජන්දේ කාලේ අහන්නේ කවුද..😌❤
@DinithiSooriyadewa
3 ай бұрын
Innawa
@neelruwan6762
3 ай бұрын
ඔන්න සැප .😁💣❤🙄😘
@SLMusic-fg7mx
3 ай бұрын
Inno ❤
@fujiruzi3618
3 ай бұрын
අඩෝ මන්😂
@adhishaWeerasekara-b5k
3 ай бұрын
Me
@UDARAMUTHUUDARAMUTHU
3 ай бұрын
ඇවටාර් බෑන්ඩ් එකේ ඇමිලියා කියනවා බලලා ආපු අය මේ කොනට🥰🥰🥰🥰🥰🥰🥰 2024
@chanukakaushal7639
Ай бұрын
E whotti kiyanna kalin podi kale idan pirith wage ahuna sindu malli mewwa 😅
@spkbeats4707
Ай бұрын
@@chanukakaushal7639😂
@laserGaming-u5m
Ай бұрын
@@chanukakaushal7639 aththa
@user-wt9rs
29 күн бұрын
ඇත්ත 😩😍❤️
@user-wt9rs
29 күн бұрын
@@chanukakaushal7639😂
@donsapnamavika-kk1he
Жыл бұрын
2023 තාමත් අහනවා කොච්චර ඇහුවත් එපා නොවෙන අමරණීය සින්දු ❤🌏😘
@chamudithaavishkakohomange7472
Жыл бұрын
F
@chamudithaavishkakohomange7472
Жыл бұрын
Slide clipboard items to delete them
@chamudithaavishkakohomange7472
Жыл бұрын
😏
@chamudithaavishkakohomange7472
Жыл бұрын
Text you copy will automatically show here
@NISH-ci1nc
Жыл бұрын
❤
@chamarawellappili265
Жыл бұрын
රතු t එක ගහගෙන බයික් එක කරකවන්නෙ ඒ මම බන් අම්මෝ ඒ කාලෙ මතක් වෙද්දී පට්ට සතුටුයි බන්.
@nisindunubasara3362
Жыл бұрын
Sirada❤
@Upek_18
Жыл бұрын
YOOOOO!!!!!!!!
@happyatheists9361
Жыл бұрын
අම්මො ඒ කාලේ
@JananiJeewanthika
Жыл бұрын
මරුනෙ
@dwshdemel
Жыл бұрын
Who knows the name of the model in this song
@විමානප්රේතයා
Жыл бұрын
යුද්ධ කරාට අමතරව කලාවත් මාරම ටැලන්ට් එක්කින් ගොඩ දාගත්තු කොල්ලෙක් ❤️
@coldnovember3950
10 ай бұрын
Who is from 2024?
@pasanjayasinghe4624
9 ай бұрын
Yo man❤
@erandachathumal865
8 ай бұрын
❤
@rukshand3893
8 ай бұрын
❤
@Itspizzadough
8 ай бұрын
.
@sanjudmax2956
8 ай бұрын
2024/04/13😘😘
@VihangaGamingShow
11 ай бұрын
පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන් කෙස් රනින් තොල උරච්චි කල රතු සායම් ගාගෙන විලවුන් දිය නා සොඳින් බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල් මතින් අනේ කාලේ දැන් වනේ වාසේ කල තවුස් දැහැන් බිඳ සැණින් කෝල කොමල මුදු ලාලිත සුකුමල සරාගී අංගන සොබා.. ඇඟ වසඟ ශ්‍රියාවට වසඟ වෙලා සිත නුරාව හදවත පුරා.. සුරාමතින් දුම් උරා මුවින් ලිය පානා නැග රංගනා.. මල්සරා දුරන් හිඳ බලා හිඳී නුඹ කාර බැඳන් යනතුරා.. පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන් කෙස් රනින් තොල උරච්චි කල රතු සායම් ගාගෙන විලවුන් දිය නා සොඳින් බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල් මතින් අනේ කාලේ දැන් වනේ වාසේ කල තවුස් දැහැන් බිඳ සැණින් කාමයෙන් මත්ව සුර සැපත සොයන ගත මුනින් තලා වැතිරලා.. දහසකුත් එකක් දන නුවන් අයාගෙන සිටී නුඹට මත් වෙලා.. කඩදාසි මොණර කොළ පහස තුරුල් කර හාදු දිදී රඟ දෙනා.. ඈවරයි කෙල්ලේ දෑවරයි නුඹට සෙයිලමෙන් රුවට මිල දෙනා.. පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන් කෙස් රනින් තොල උරච්චි කල රතු සායම් ගාගෙන විලවුන් දිය නා සොඳින් බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල් මතින් අනේ කාලේ දැන් වනේ වාසේ කල තවුස් දැහැන් බිඳ සැණින් පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන් කෙස් රනින් තොල උරච්චි කල රතු සායම් ගාගෙන විලවුන් දිය නා සොඳින් බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල් මතින් අනේ කාලේ දැන් වනේ වාසේ කල තවුස් දැහැන් බිඳ සැණින් ❤🎉
@cabinup
5 жыл бұрын
2019 ත් අහනව තාම මෙව්වා❤
@vishmavishma7580
5 жыл бұрын
Aniwa 😍
@nOnAme-uy4ys
5 жыл бұрын
Aniwa ජය
@dushanthasadaruwan8186
11 күн бұрын
2024 අදටත් අසා වෙන් අහන සිංදුවක් වගේම . මේ සිංදුවලට ගහන්න අදටත් සිංදුවක් නෑ 🙂👊
@binarathathsara9835
6 жыл бұрын
208/7/10 මේ වගේ Music industry එකක් තිබුන 2009 යෙ. දැං අපේ රටේ හැදෙන සිංදු දැක්කම බඩ යනව බං. උං කරන්නෙ වීවුස් ටාගට් කරගෙන. සින්දු නම් මෙන්න සිංදු කොරයි
@viranga1013
6 жыл бұрын
aniwa bro
@isurinavodya8533
6 жыл бұрын
Eka atta
@sameerajeewantha4301
6 жыл бұрын
2019 😇😇😇
@nipuninawoda3105
5 жыл бұрын
Binara Thathsara sirawata
@omeshsandaranga7207
2 жыл бұрын
2022ත් අහනව මචන්....... ඒ ගැම්ම අදටත් ඇහුන් නැ වෙන කොහෙන්වත් 😘😍❤️
@manoj4588
2 жыл бұрын
sirawatama ❤️🔥
@ransikaayesh4198
2 жыл бұрын
Ekenma
@shenolmendis3248
2 жыл бұрын
aniwaaa
@madushankarandimal7928
2 жыл бұрын
මේ මාත්🙋♂️
@pawithramadubhashini2197
2 жыл бұрын
😘
@kavindukaize
3 жыл бұрын
2021.07.02 අද තාමත් අහනවා මේ Hits කවමදාවත් මැරෙන්නේ නැති මතක තියන සින්දු තාමත්....❤️💯🔥😘😭
@achinisaubagiya1686
3 жыл бұрын
2021.10.06
@_thashmi_silva_8703
2 жыл бұрын
Aniwa thamath balanwa 2022.04.01❤
@nirangadasuna2587
2 жыл бұрын
@@_thashmi_silva_8703 2022.06.02
@ruchiradimantha5229
Жыл бұрын
2023 kauda inne 💖🥺
@RosenGraphic
5 күн бұрын
2025 අදටත් අහන අය කෝ මේ සින්දුව ❤🥺
@DLwickzz
6 жыл бұрын
රවීන්ද්‍ර කියන්නේ ලංකාවේ යුධහමුදාවේ ලාබාලම මේජර් වරයා විදිහට වාර්ථාවට හිමිකම් කියන්නා..
@trumpsace225
5 жыл бұрын
Ys bro😊😊💪💪
@arunimaheshisenanayaka2192
5 жыл бұрын
DLwickzz eth meyawa den penna nene music industry eke
@achinthasulakshana2051
5 жыл бұрын
@Nilupul Thennakoon pako ratata adare one ekek rate anagathaya arakshawa gena hithana one ekk gotata kade yanwa tmai wesoooo.... natuwa amati kenek wela rate rajaye salli wlin gewal hadana nidan kadana ekek wth, loke palaweni parata tire seyawal uda lamai maramu nayakayek wth newei hutthoo..!!!!!
@kalanaviraj259
5 жыл бұрын
@@achinthasulakshana2051 oya samanal ponnayanta owa kiuwata wdak ne,unge oluwe guu bn
@achinthasulakshana2051
5 жыл бұрын
@Nilupul Thennakoon ubla tmai huttho lankawe weladam karanna apu thambintai hali wathu demaluntai dawa ipadunu naruma wesige puthala..🖕✋
@meghaanuranga9485
2 жыл бұрын
2007 හෝ 2008 වර්ෂයේ දී අප ආදරයෙන් අහපු සින්දුවක්. එදා මා හත හෝ අටේ වසරේ ඉගෙන ගත්තා.
@user-zu8ql5jt6z
4 жыл бұрын
ආයේ මෙහෙම කාලයක් එන්නෙ නෑ කියලා දැනෙද්දි දුකයි.2020ත් බලනවා
@phonemaster50
11 ай бұрын
රවින්ඳට මොකද උනේ කිසිම සද්දයක් නෑ ❤❤❤❤❤
@w.s.darshana9641
21 күн бұрын
පානදුරේ උතුරේ හොටෙල් එකක් හදනවා මම වැලි වගේ මැටීරියල් සප්ලයි කරන්නේ. හොඳ මනුස්සයෙක්
@auror8762
6 жыл бұрын
2019 jan ....aye kwada da me wge sindu enne 😕🤔🤟
@shasheendraliyanage6315
5 жыл бұрын
2019 February
@vvs-kuppiya
5 жыл бұрын
2019 march 😪😪❤
@sumanadasa5667
5 жыл бұрын
labana athme :(
@crazyme4669
5 жыл бұрын
2009 Apr 1
@earthclub2604
5 жыл бұрын
april2
@LM-no4sz
Жыл бұрын
දැන් අඩන කොල්ලො වගේද ඒකාලේ 2000 කොල්ලන්ගෙ ගැම්ම ❤ rly miss that era!!!
@kavishkaumal7675
6 жыл бұрын
මෙව්වානෙ බන් සින්දු දැන් තෙයෙන එව්වා මොනවද මෙව්වා අහද්දී
@oshanwiduranga7788
6 ай бұрын
2024 Anyone 😊
@pasindunipunajith2009
4 ай бұрын
😊
@MagnusTalksTech
3 ай бұрын
Yep 🦾
@shashikaboys4620
2 ай бұрын
🙃
@DinushaSrimali-j9w
19 күн бұрын
Yes
@dinowrx7608
4 жыл бұрын
2020 මැයි වලින් පස්සෙ අහන අය කවුද ඉන්නේ? Good Old Days ❤🔥
@gayanwadasinghe5470
4 жыл бұрын
July..😃
@amazingvideos550
4 жыл бұрын
Me
@hellofriends9320
2 жыл бұрын
හැම ලස්සන melodyak mix එකක් පිටිපස්සේ නිතරම ඉන්නේ Centigradz එකේ තුසිත් අයියා 😍❤️💯🥳. Respect Thusith Niroshana, the founder of T-LAB Studio ❤️💯🥳. ඒ වගේම කියන්න ඕනේ දැන් කාලේ ශ්‍රී ලංකාවේ කිසිම music video එකක මං ඔච්චර බල්ටි ගගහා රෝද සපත්තු පැද පැද wheel ගගහා වැඩ පෙන්නනවා දැකලා නෑ. ඒ අතින් ඒ කාලේ visuals and dancing පට්ට. කියන්න වචන නෑ ඒ කාලේ ගැන නම් 💯❤️🥳😍🙏. මාරම ගැම්මක් තමයි ❤️💯🥳😍🙏👍.
@mwasana6081
Жыл бұрын
දැන් කොල්ලො අඩනවනෙ 😂
@lahiruindika7650
Жыл бұрын
@@mwasana6081හොඳ ඒවා නැත්තේ නෑ, හැබැයි මෙහෙම stunt artistslaa wagee aya nm thaama dekalaa naa habaii aahh. Ehema music video thibbahama eeka wenama gemmak ❤.
@lahi-bf9jv
3 жыл бұрын
මේ විඩියො එකෙ ඇක්ට් කරන අක්ක දැන් වයස ඇති නෙද බොරු කියන්න ඔන්නෙ මන් 2001 ඉපදුනේ මේ වගේ සින්ඩු අද තමා ඇහුවෙ සුපිරි සින්දුව
@shan-mc2dq
3 жыл бұрын
😐මම 2002 පරණ ඒවට ගහන්න සින්දු නෑ D tap, 6th lane අහල බලන්න
@dileesharabasnayake6881
Жыл бұрын
ඒ කාලෙ Music videos වල රඟපාපු Modelsලත් පට්ට ලස්සනයි. දැන් ඉන්න අය වගේ නෙමෙයි.
@dwshdemel
Жыл бұрын
@@dileesharabasnayake6881 modler කවුද මෙ
@thiwankabalasooriya9701
9 ай бұрын
@@dwshdemelswarnawahini hitiye.mathaka vidihata nama madu
@dwshdemel
8 ай бұрын
@@thiwankabalasooriya9701 sampurna namak dnne ndd
@sonaltharushka6529
Жыл бұрын
2023.05.11 අදටත් අහන අය කෝ මේ සින්දුව ❤🥺
@kasunjayakodi6525
Жыл бұрын
2023/8/8❤️❤️❤️❤️
@sidathrajitha4242
Жыл бұрын
2023/08/12
@umindudhanujaya8637
4 жыл бұрын
2020 whos listening ❤️
@sanaraabeysinghe3132
4 жыл бұрын
🙌🏼🙌🏼🙌🏼♥️
@hasi001-n9t
4 жыл бұрын
I am
@චානුකරවිදු
4 жыл бұрын
🙂
@sahasiruaashinsana8959
4 жыл бұрын
Hmmmm.....❤❤
@thisaranethmina8176
4 жыл бұрын
I am
@user-gu1hc6px9z
3 жыл бұрын
වැඩි වැඩි බලාපොරොත්තු නෑ මැරෙන්න විනාඩි කීපයක් තියලා මේ සිංදු ටික අහන්න තිබ්බනම් ඇති🤭😂
@sithuminidissanayaka6977
3 жыл бұрын
😃අඩෝ ඒක😍
@sinethmashehara6519
2 жыл бұрын
UBA apaaytama yayi
@nilukshi74
2 жыл бұрын
අමරනීය සින්දු . පොඩිකාලෙ මතක් වෙනවා😍
@vidurasanka2566
3 ай бұрын
Sirawatama🤔🤔🤔🤔
@Rush956
Жыл бұрын
ඒ කාලේ බෆල් වල බේස් ටෙස්ට් කලේ මේ සින්දුවෙන් 😅❤️බෆල් දෙදරන්න වදිනවා
@yowanfernando
10 ай бұрын
කෝ මේ මිනිස්සු අප්පා ❤😢 උස්සන් ගිහින් හංගනවා වගේ 😢
@DKPRODUCTIONS_YT
3 жыл бұрын
ඒ කාලෙ ලංකාවේ hit වෙලා තිබ්බ සුපිරි සිංදුවක් ❤️තාමත් hit............. අද කාලෙ සිංදු නම් ගන්න දෙයක් නෑ........💔
@djlashaz
Жыл бұрын
❤❤❤
@frogman6569
4 жыл бұрын
ඉස්කෝලෙ රැස්වීමක මේක කියලා අම්බානක ගුටි කෑවා. 😂😂
@sithuminidissanayaka6977
3 жыл бұрын
හම්මෝ😅...
@nuwanj2368
3 жыл бұрын
Ambo yako 😂😂😂😂
@Miracleshappen2222
3 жыл бұрын
Sirwtma ?😂
@dakshithakeshan9686
3 жыл бұрын
Borune 🤪🤪🤪🤪
@channajayaneth591
2 жыл бұрын
ඕයි ඕයි 🤣🤣
@sithuminidissanayaka6977
3 жыл бұрын
2021 එකෙත් අහනවා. කොරෝනා නිසා මැරුනොත් ඉතින් අහන්න වෙන්නෙ නෑ😶
@achinthaimash2107
7 ай бұрын
Thama innwda bn
@RavishNirman-eu1jf
6 ай бұрын
උබ මැරුනාද මචං ඉතින් 😂
@isurunuwan7590
2 ай бұрын
😂😂😂😂@@RavishNirman-eu1jf
@driftkings1469
9 күн бұрын
reply na kiynne...🥲
@slMaxproductionz
3 жыл бұрын
2021 අහනවා ( 2050 ) අහන අය ඉන්නවද 😐😎
@keshaninimeshika3373
3 жыл бұрын
Aniwaren
@kaushifdoz1368
3 жыл бұрын
❤️❤️🤗
@shan-mc2dq
3 жыл бұрын
පරණ ඒවම තමයි ඕයි අහන්නෙ 😹 6th lane, D tap පවා
@nuwanmadhushanka494
3 жыл бұрын
202q1
@nuwanmadhushanka494
3 жыл бұрын
2021 Ahanawa (brigediya migamarcchi)
@HarshikaFernando-qn9nv
Жыл бұрын
Ane shoi Raveeindra aiya ge voice eka,Ara saragi angana soba kiyala kiyanakan man balan inne , cutie ❤
@lasanthasadaruwan6193
3 жыл бұрын
සුපිරි.. ඉස්කෝලේ කාලේ.. මේවා කට පාඩම් 😍😍
@sugathnishantha1370
2 жыл бұрын
mru
@dilshanvimukthi7652
Жыл бұрын
Anam aththa
@starlightms2789
Жыл бұрын
Aurudu 14k wenawa thama kata padam ♥️
@rusicreations289
2 жыл бұрын
අම්මෝ මේකට මං ආස තරමක් 😍😍😍😍😍😍😍😍😍😍රවීන්ද්‍ර ලෙජන්ඩ් කෙනෙක් හැමදාම 😍
@ShayanBandara
3 ай бұрын
Avatar band eke amelia kiyanawa ahala thamai samaharu danne mehema supiri sindu thiyanwa kiyla supiri artistsla hitiya kiyla. Padda padda, Ko enna, sapura thahanam, wenada wage adath Raveendra Meegamaarachchige supirima sindu set eka dn nihada unata e kale udinma hitiya kenek ❤
@randikarajapaksasrilanka7317
2 жыл бұрын
82 නිල් ටී ශර්ට් එක ගහලා, බයික් එක වීල් කරන්නෙ මම බන්...😍😂🤩💪 අම්මෝ ඒ කාලෙ...😎🙏😎🙏 බයික් වීල්, බැක් වීල් භීශනේ ඉතින්...🤣🤣🤣🥰🥰🥰
@paramiwijesiri8364
2 жыл бұрын
Woow
@shalitharukmal8268
2 жыл бұрын
Wow super dan married karala lamay ahema innawath ethi ❤️❤️
@randikarajapaksasrilanka7317
2 жыл бұрын
@@shalitharukmal8268 තාම සින්ගල් මචෝ..🥲😜😆😄
@randikarajapaksasrilanka7317
2 жыл бұрын
@@paramiwijesiri8364 💋💋💋😜
@shalitharukmal8268
2 жыл бұрын
@@randikarajapaksasrilanka7317 ahenam ekama bottuwe 😅😅😁❤️❤️🥰🥰
@bashithalakshan6948
5 жыл бұрын
2019 කෝ මේ පැත්තට
@bro9006
5 жыл бұрын
සිරා බන්
@yasasrasanjana3923
5 жыл бұрын
එනවා එනවා ❤️👌
@AnJiSupdates
Ай бұрын
මේ සිංදුව මුලින්ම ඇහුවෙ 3 වසරෙදි 😩❤️ scl van එකෙ යද්දි radio එකෙන්
@nameshkushantha5558
3 жыл бұрын
2030 අහන සෙට් එක කෝ.
@sithuminidissanayaka6977
3 жыл бұрын
💔🤣 එතෝට අපි ඉඳිඳ දන්නේ නෑ මේ තත්වෙත් එක්ක
@crazylove7300
3 жыл бұрын
🤣🤣🤣
@Muthu-ec9ic
Жыл бұрын
2023 anyone 👋
@menushafernando11
Жыл бұрын
Hey😅❤
@ssrupasinghe7344
Жыл бұрын
Hey 😮
@KushanRavihansa-c9v
Жыл бұрын
im in ❤
@sandunsankalpa2640
11 ай бұрын
2024😊
@CJnvrDie
11 ай бұрын
2024🫶❤️
@DinashPerera
9 ай бұрын
Maharagama "Care point " danno danithi pot eka 🤩😇
@Burny-2003
3 ай бұрын
අමේලියා sing කරනවා දැකලා ආවේ ❤
@chamaradinuksha3311
5 жыл бұрын
2019 ලයික් ☝
@achinthamadushan1568
2 жыл бұрын
යකෝ අපි පොඩි කාලේ හිත්වල තියන් අහපු සුපිරි සින්දු මෙව්වා තාම ආසයි අපේ ළමා කාලය සුන්දර කරපු මේ සින්දූ වලට 👍👍👍❤️❤️❤️
@avishkalakshan7624
3 жыл бұрын
ස්කෝලේ යන කාලේ ඉතින් කට පාඩම් තමා මේවා❤️
@thiwankabalasooriya9701
2 жыл бұрын
Ape kale songs thama ithin.patta adambarai a kale mathak weddi
@parisarakalliya
6 жыл бұрын
Thawama youtube search kara kara ahanne mee sindu... me wagee kalayak aya en naa😢
@supunchathuranga9542
9 ай бұрын
1991.නැද්ද සුපිරිය.😮😮
@sachilaraveen7974
6 жыл бұрын
2K19 😌💙
@NimalGunawardana-d1h
8 күн бұрын
2000 to 2013 ♥️ ආසයි ඕයි ඒ කාලෙට ♥️
@ayeshasewwandi3638
3 жыл бұрын
ඒ කාලේ වගේම තාමත් අහද්දී පට්ටයි ...මේවා කටේමයි ඉස්කෝලේ යන කාලේ...❤️❤️❤️❤️😍😍😍😍
@isurulakruwan7295
2 жыл бұрын
2022 කවුද අහන්නෙ තාම මේ සිංදු❤️❤️❤️😍
@dilanchathuranga_ytb
3 жыл бұрын
මේක බලල වීල් කරන්න ගිහින් .. පස්සත් බිම ඇනගෙන ගුටිත් කාපු අතීතයක් තියෙන්නෙ 😂😂😂😂😂😂😂😂
@n-imovetv2760
2 жыл бұрын
Skit digital එකේ ගොඩක් music video වල ලංකාවේ තියෙන Street racing culture එක එලියට අරන් තියෙනවා . ♥️♥️♥️🥰🥰🥰🥰🥰🥰
@maheshkumara9394
5 жыл бұрын
2019 .08 .27 මේව තමයි සින්දු.දැන් කාලේ කුනු හරුප සින්දු අහද්දි හිත සැනසෙන්නෙ නෑ.වනසෙනවා...ඒ තරම් අප්පිරියයි දැන් කාලෙ සින්දු....අදත් හෙටත් හැමදාමත් මේ සින්දු අහනව....❤❤❤❤❤❤❤
@Hansajakarannagoda
2 жыл бұрын
Mee song eke theruma balannako 😁
@ChathukaNethshan
2 ай бұрын
පරණ සින්දු අහන එක නම් දැන් පිස්සුවක් වෙලානේ❤
@sanjeewabandara2983
5 жыл бұрын
2007-2011 kale apu sindu api a/l o/l kale. Golden era bro
@Bruh-ys3sx
5 жыл бұрын
2004-2009 thamai bn hoda 2010,2011 th shape awlk ne
@kavindujayasinghe2062
4 жыл бұрын
2000-2011 best song industry in our country.Old is gold bro,never come it again 🤣🤣🤣
@akiiisvlog
Ай бұрын
Still big fan of Ravindra's 😍❤🔥
@YumethJayathilaka
3 ай бұрын
අනුර ජනාධිපති උනාට පස්සේ අහන අය කෝ ❤
@hasithadulanga5415
Жыл бұрын
Issara ova ahaddi gedarin bainava.....😀😀😍
@චාමා-ද6ජ
3 жыл бұрын
ඒ කාලේ තිබ්බ ගැම්ම... 😍❤ දැන් ඉන්න උං හිතලවත් නෑ 2021-8-22
@senirikaveesha
Жыл бұрын
Dn thiyena samahara songs wala wage kunuharpa wachana nathuwata mara lassanata e wachana tika ewata wada feel ekk mewage thiye😊
@shamafarnando5661
Жыл бұрын
දාහසකුත් නුවන් අයාගෙන සිට් නුබට මත් වෙලා❤️😘😘
@Chakraayudha
Жыл бұрын
Apple Mysic/ Spotify එන්න ඕනෙම සින්දු 😔
@uviduishal5984
3 ай бұрын
Avatar band එකේ Amelia කියනවා බලලා ආපු අය කෝ😅❤️
@KasunAnjanaWijayalath
3 жыл бұрын
School යන කාලේ පට්ට ගහපු සිංදුව ❤️❤️
@gayathriwathsalajayawardan9533
2 жыл бұрын
🥰🥰
@nimeshagayan7294
4 жыл бұрын
#2020.11.20 time 00.36 මේ පාන්දර ආහානවා කෝ බන් උබ දැන් අහන එවුන් කෝ😪🖤💚🥀
@gamingkavee297
6 ай бұрын
Mmm issara aiya dn malli 🎉
@uchihadilini9688
8 ай бұрын
කෝ අනේ මේ ගායකයෝ?? 😢දැන් තියන ජරාවල් කැලේ
@ThilanPrem
11 ай бұрын
2024 anyone?
@sl.maliya
Ай бұрын
🙃
@Pragasamarathunga
Ай бұрын
Me
@arunamadhushanka4165
Ай бұрын
Search karala gaththe❤
@ishaisha973
6 жыл бұрын
Amboo ඉස්සර asama ekaa
@onayabandaranayake7366
25 күн бұрын
රධේ කියවලා ආපු set එක මෙතනට pls...✋😎
@shanefdo9713
5 жыл бұрын
ඉස්සර derana back to back එකේ මේක යනකන් බලන් ඉන්නේ😢❤️ #oldhits🔥
@rumeshnilankarumeshnilanka6610
4 жыл бұрын
Ow bn sirawatama ❤️❤️
@dileesharabasnayake6881
2 жыл бұрын
රස රිසි ගී එකෙත් ගියානෙ.
@linkanarachchi1014
2 жыл бұрын
@@dileesharabasnayake6881 yes ammoo..e kale rasa risi gi balanna perum purana tram...
@linkanarachchi1014
2 жыл бұрын
Ammooo math ehemai....🤩🤩🤩🤩🤩 fantastic old memos...
@traveltectours6561
6 жыл бұрын
2019 me. who else .???.😋😋😋😋😋😋
@kasunwijevardana
10 ай бұрын
Pattama song ekak❤
@බණ්ඩා
5 жыл бұрын
2009 ,ආසවෙන් අහපු සින්දුවක්..
@hansi3942
Ай бұрын
අනෙහ් ඒ කාලේ චාට් ශෝ මතක් වෙනවා 😢😢😢❤❤❤❤
@nirukshadd3390
6 жыл бұрын
patta bro song eka..mn me song eka dawasata eka parak hari ahanawa...mm elaaa
@oshanipabasara5509
3 жыл бұрын
Came here after watching ‘Hitha Illana Tharu’, and I know watching this song means bringing the nostalgia 🥺🤍
@narindukariyawasam9003
3 жыл бұрын
Me too
@azamizmy5817
3 жыл бұрын
Why?does anybody sang this song in Hitha illana tharu??
@lumbiniayodya5249
6 ай бұрын
අනේ අනේ අනේ අනේ 🥺♥️
@lasanthasampathkumara7512
3 жыл бұрын
Amboo supiriyak 🤩
@nisharagayathri
2 ай бұрын
Ameliyata පිං සිද්ද වෙන්න orginal eka අහන්න අය❤❤❤❤
@saramusicvideo-x9n
4 ай бұрын
ආපුදවසේ ඉදලා අද වෙනකම් පිස්සු වට්ටපු සින්දුව ❤❤❤
@dasundilshan5178
2 жыл бұрын
ඒ කාලේ තිබුන super hit එකක් 2022 තාමත් එහෙමයි ravindra meegamarachchi ❤️🔥👌
@sangeethvimukthi4847
9 ай бұрын
2024 anyone 👊
@moon.1111.
7 ай бұрын
🙋♀️
@DIAMOND-IZY2005
7 ай бұрын
❤
@tharindujayawardhana2005
4 жыл бұрын
කෝමද සින්දුවෙ බහින සෙට් ... ♥️
@chanakajayamal3317
4 ай бұрын
Tokyo drift.. mathk krgen meek blpu ay koo..😮❤
@kalpzrathnayake6690
3 жыл бұрын
😲 අම්මෝ....ඉස්සර පිස්සු වැටිලා හිටපු සිංදු
@sandaruwangunathunga4982
3 жыл бұрын
දැන් ඉන්න එවුන් පව්. දැන් කොහෙද අහන්න පුළුවන් මේ වගෙ සිංදු
@annaperi1178
7 жыл бұрын
2018??❤️❤️❤️❤️
@anusha2967
6 жыл бұрын
🖐
@charithc4883
5 жыл бұрын
2019
@ravinduharshana5281
9 ай бұрын
මේක අහද්දී අවුරුදු 9 😢.වචනයක් මතක නෑ එතකොට.මියුසික් ලාවට මතකයි.❤ 2024
@kalhararodrigo9171
3 жыл бұрын
2021 first comment.. still love this ❤️❤️❤️
@apsaraudeni6072
3 жыл бұрын
2021 ✋😍
@shan-mc2dq
3 жыл бұрын
@@apsaraudeni6072 ❤🔥😁
@lakshikagamage1958
Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ .scl යනකාලෙත් ඇහුවා තාමත් අහනවා ❤ආසම ගායකයෙක්
@bimsaranwanninayaka726
2 жыл бұрын
ඒ කලේ සෙට් එක ඉන්නකන් මේ සිංදු එලෙසම තියෙයි 😎😘
@dineshpieris291
3 ай бұрын
#Ameliya nisa onna ada original eka search karannna hithuna .... Pisssu ahhhhh💚💚💚🔥🔥🔥🔥
@lastparadise5819
2 жыл бұрын
2022 දීත් අහනවා. මැරෙනකන්ම අහනවා 😁❤
6:08
AVATAR First Medley - Heen Kaluware Medley (Live Performance 2024)
AVATAR BAND SL
Рет қаралды 7 МЛН
3:46
Kotuwa 138 (Madahasa Paana) - CENTIGRADZ (Original Video) from Crazy.lk
crazylkvidz
Рет қаралды 836 М.
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
31:30
Қылмыскерді таптым… | QARGA 2 | 3 серия | КОНКУРС
OMIR
Рет қаралды 594 М.
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
4:10
Hituwakkarita Kiyanne (හිතුවක්කාරිට කියන්නේ) - Iraj | Nilukshi, Ranidu Lankage, Killer B | Lyrics
M Entertainments
Рет қаралды 871 М.
3:40
''කෝ එන්න ගීතයේ'' රූප රචනය වෙනුවෙන් ජීවිතය නොතකා වතුරට පැන්න යුද හමුදාවේ රවීන්ද්‍ර
Swarnavahini TV
Рет қаралды 138 М.
4:16
Kasthuri - Santhush, Ashanthi Ft
nipuni67
Рет қаралды 635 М.
4:47
Naaree (නාරී) - Chinthy | Official Music Video | Sinhala Songs | Hip-Hop | Rap Songs
M Entertainments
Рет қаралды 3,9 МЛН
3:22
PREMI Aravindayak Wela
Release - Topic
Рет қаралды 357 М.
3:49
Iraj - Sitti Maneela
IRAJ
Рет қаралды 2,2 МЛН
3:36
Ho Enna
chamaridd
Рет қаралды 8 М.
3:58
Chanchalai - Rukman Asitha ft. Meena & Chethana From www.HelaNada.com
HelaNada
Рет қаралды 898 М.
34:20
මේ අළුත්ම සෙට් එක ඈ...සැපේ නටන්න ... Bus dj 2022 | Bus dj nonstop 2022 | Dance Nonstop Sinhala 🔥🔥🔥
DJ Sandu Entertainment Mirigama
Рет қаралды 591 М.
4:47
Sarath Sande Julia Movie
Kelum Srimal
Рет қаралды 1,6 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН