පාලිත තෙවරප්පෙරුමගේ මරණය ගැන සැක සහිතයි?පොඩි පුතා හෙළි කරන කතාව Palitha Thewarapperuma | Konara Vlog

  Рет қаралды 1,083,394

KONARA VLOG

KONARA VLOG

14 күн бұрын

පාලිත තෙවරප්පෙරුමගේ මරණය ගැන සැක සහිතයි?පොඩි පුතා හෙළි කරන කතාව Palitha Thewarapperuma | Konara Vlog
Stay Connected & Subscribe to Keep in Touch for More Updates
👉 bit.ly/SubscribeKonara
Follow Me on Other Social Media;
Facebook: / konara.vlog
TikTok: / konara99
Instagram: / konara_99
#3zerostudio #konara #konaravlogs #sinhalavideo
#interviews #socialreviews #socialexperiments #srilanka

Пікірлер: 5 300
@ceyathrabygihan4234
@ceyathrabygihan4234 11 күн бұрын
කළුතර උන් ලෑස්ති වෙයල්ලා...පාලිත බොක්කා වෙනුවෙන් අනිවාර්‍යෙන් මේ පොඩිපුතා මල්ලිව පාර්ලීමේන්තු යවන්නම ඕනේ.....එකෙන්ම කැමති උන් ලයික් කරපල්ලා
@sugathpriyantha1058
@sugathpriyantha1058 11 күн бұрын
Aniwa
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 11 күн бұрын
අනේ එ් ළමයාව ඔය ගු ගොඩට දමන්න අනුබල දෙන්න එපා.😱😱😱
@sisiraranasingha5158
@sisiraranasingha5158 11 күн бұрын
@KosalaWejesuriya
@KosalaWejesuriya 11 күн бұрын
අනිවාර්යයෙන් 👍
@ayeshapussegoda1348
@ayeshapussegoda1348 11 күн бұрын
Ane eputhatavath klhiguna salakanda kaluthara ganathava
@chanakasports
@chanakasports 9 күн бұрын
ඉවර වෙනකම්ම බැලුව කවුද කැමති මෙයා පාර්ලිමේන්තුවට එනවට ❤
@ncssfamily
@ncssfamily 11 күн бұрын
පුතාගෙ සංයමය නිහතමානීකම අවයාජ බව සහ කතා කරපු දේ අසාසිටින විට නෙතට කඳුලක් ආවේ නිරායාසයෙන් මට නොදැනීමය😢. සත්පුරුෂ දරුවෙක් හැදූ ඒ මවද පියාද සැබෑම වාසනාවන්ත සත්පුරුෂ දෙමවුපියෝය. පුත නුඹට තෙරුවන් සරණයි.
@bw-blackandwhite1963
@bw-blackandwhite1963 10 күн бұрын
2024/04/24 මෙතන comment 21 k තියනවා. 90 % ට වඩා ඒ අව්‍යාජ බව හදවතින් අගය කරලා තියන බව පේනවා.ඇත්තටම ඒක අගය කලයුතුමයි❤. පුංචි ඉල්ලීමක් කරන්නද...මේ 21 k ට පුලවන් තමන්ගෙන්ම අහල බලන්න තමන් කොච්චර අව්‍යාජද කියලා ඒ අව්‍යාජ බව වපුරන්න පුංචි දුවා දරුවන්ට හුරු පුරුදු කරන්න පුලුවන්නම්.පාලිත තෙවරප්පෙරුම වැනි මහත්වරු දස දහස් ගණන් බිහි වේවි.❤❤
@shanazweerabangsa5823
@shanazweerabangsa5823 12 күн бұрын
පරම්පරා ගණනකට හම්බ කරගන්න දේශපාලකයො ඉන්න මේ රටේ මේ වගේ හොද තාත්තෙකුයි, පුතෙකුයි. මොන තරම් ආදර්ශයක් ද ?. 👍👍🇱🇰.
@SenimaInvesting
@SenimaInvesting 11 күн бұрын
අක්කරේකට ගහන්නේ ගෝනි 30 මේ කියන්නේ ගෝනි 2000 ගැන ඒ කියන්නේ අක්කර 40-60 වත්තක්.means ඩොලර් මිලියන් ගානක්. 😂 උබ හිතුවේ අක්කර 3/4 කියලද? ඕකේ ආදායම ඇති මිලියන් ගානක් මාසෙට. 😂
@RomanticHottestFunny
@RomanticHottestFunny 11 күн бұрын
​@@SenimaInvesting tho awilla balahan Yatadola waththe tiyenne .. uba hithana ewa harida kiyala.. Manussayekge මනුෂ්‍යත්වයta tenak diyan ..අක්කර ganai ආදායම hoyan nathuwa..
@englishteacher651
@englishteacher651 11 күн бұрын
Aniwaren
@SenimaInvesting
@SenimaInvesting 11 күн бұрын
@@RomanticHottestFunny ඒවා නම් අපි දන්නේ නෑ. ඔය යකා ඕව බලෙන් මිනිස්සුන්ගෙන් අල්ල ගත්ත ඒවා කියලා කොමෙන්ට් වැදිලා තිබ්බ. 😂
@sanjeewakanchana7892
@sanjeewakanchana7892 11 күн бұрын
ඕක ගෝනි නෙවෙයි කිලෝ වෙන්ඩ ඕනේ කොල්ලට වැරදුනා.. නැත්තම් අර අඩි දහයේ ලොරි තට්ටු දෙකකින් කොහොමද පොහොර උර 1000 අදින්නේ එක පාරකට.... 😂😂😂
@seventy7371
@seventy7371 12 күн бұрын
පුතෙක් හැදෙනවා නම් පාලිත තෙවරප්පෙරුම මහත්මයාගේ පුතා වගේ වෙන්න ඔනි... චරිතයක් කියලා පේන්වනවා නම්.. මිනිහෙක්ට හැදෙන්න පාලිත තෙවරප්පෙරුම මහත්මයාව ආදර්ෂයට ගන්න ඕන ...මොකද මෙලොවත් පරලොවත් ජය ගත්ත මිනිහෙක්... මාහා පොලවට බරක් නැති ...❤❤❤
@dammirathnayaka2281
@dammirathnayaka2281 11 күн бұрын
මම කෝනාරගෙ සමහර වැට සටහන් බලනව ඒ අතරින් වඩා ලස්සන වැඩ සටහන පුතා තාත්ත වගේ ඉදිරියට එන්න මෙි ලමයට වත් සහයක් දිපල්ලා කළුතර මිනිසුනේ මම මෙතුමාගේ හොද ගතිගුන නිතර දකිනව පිටරට ඉදගෙන එතුමාට අමා මහා නිවන් සුව
@shiromipriyanka5876
@shiromipriyanka5876 11 күн бұрын
Aneee. Oya. Menikak putha. Obe. Piyata. Nivan. Suva. Lebeva🙏🙏🙏🙏♥️♥️♥️
@NimeshPiris-df2mk
@NimeshPiris-df2mk 11 күн бұрын
@@shiromipriyanka5876 m
@jrchithra551
@jrchithra551 10 күн бұрын
අභිමානවත් පුතකු ලොවට දායාද කල ඔබ තුමා ට නිවන් සුව ලැබේවා
@saliyabandara7910
@saliyabandara7910 10 күн бұрын
තාත්තා වගේ කොන්ද කෙලින් තියාගෙන තීරණ ගන්න පුළුවන් හැමදේකටම ඔරොත්තු දෙන විදියට ජීවත් පුළුවන් අවංක කොල්ලෙක් පුළුවන් නම් පාර්ලිමේන්තුවට ගිහින් අහිංසක දුප්පත් මිනිස්සු වෙනුවෙන් ඔයාගේ තාත්තට බැරිවුණ දේවලුත් ඔයාට පුළුවන් විදියට කරන්න තෙරුවන් සරණයි 💐💐💐💐🙏🙏🙏🙏🙏
@AshanKumarasingha
@AshanKumarasingha 10 күн бұрын
හොර ඇමතිවරුන්ගේ පුත්තුන්ට ප්‍රභල බර අව් ප්‍රහාරයක්...නියමයි උබ දියමන්තියක්❤❤❤❤❤❤❤❤❤❤❤
@erandawijesuriya4750
@erandawijesuriya4750 11 күн бұрын
තෙවරප්පෙරුම මහතාගේ පුතා හරිම රටට ආඩම්බර දරුවෙක් ,මේ වගේ පුත්තු රටට ඉතාම අවශ්‍ය කාලයක් ,දේශපාලුවන්ගෙ දරුවො රගන රැගුම් දකිද්දි මිනිස්සු ඉන්නෙ ඉතාම කලකීරීමෙන්,මේ වගේ ශේෂ්ඨ දරුවන් ට වරදින්නෙ නෑ,පොලවෙ පය ගහපු නුඹ ලා රටට අවශ්‍ය යි,රටට වැඩ කරන්න පුතේ,නුඹ ට මිනිස්සු ඉන්න වා,තෙරුවන් සරනයි
@slonlinexshop1885
@slonlinexshop1885 12 күн бұрын
පොළවේ පය ගහලා ඉන්න නියම කොල්ලෙක්.උඹට වැරදෙන්නෑ මචන්
@anjaniwijethunga7270
@anjaniwijethunga7270 11 күн бұрын
මාරම දුකයි ඇත්තටම .අනික් ඇමතිලාගේ දරුවෝ ගැන බලද්දී ඔයානම් මාරම respect පුතෙක්.
@rouge7410
@rouge7410 11 күн бұрын
👍
@englishteacher651
@englishteacher651 11 күн бұрын
Aniwaren
@Manoj-yk2wd
@Manoj-yk2wd 11 күн бұрын
🙏🙏🙏
@swarnahiggoda8166
@swarnahiggoda8166 11 күн бұрын
@pathmi841
@pathmi841 10 күн бұрын
👍
@imeshagamage9674
@imeshagamage9674 10 күн бұрын
එතුමා මැරුනට පස්සේ මාධ්‍යයෙන් එතුමා පොඩි පුතා එක්ක හිත හොඳ නෑ කියද්දි මේ කොල්ලට මොනා හිතෙන්න ඇද්ද..😢 ඇත්ත කතාව කිව්වට ගොඩාක් ස්තුතියි. පවු මේ අහිංසකයා
@ArunaDammika-wq1yp
@ArunaDammika-wq1yp 10 күн бұрын
මේවාගේ නිර්බිත මනුස්සයෙක් අපේ රටේ ජනාදිපති උනානම් අපිත් මේ පොලවේ පය ගහලා ජිවත් වෙනවා❤❤
@sixpack3420
@sixpack3420 12 күн бұрын
කාලකන්නි පුත්තු අතරේ දියමන්තියක් දැක්කමයි.බුදුසරණයි මේ මල්ලිට තාත්ත බලගේන ඉදී මල්ලි දිහා.පාලිත මහතාට ඉක්මන් භවයකදි නිර්වානය අවබෝධ වේවා
@MangalikaMalkanthi-og5vz
@MangalikaMalkanthi-og5vz 12 күн бұрын
ඇත්තම කතාව.කලුගල් අතරෙත් මැණික් හම්බ වෙනවා.එක දුර්ලභ දෙයක්🌟
@sujeewafernando4720
@sujeewafernando4720 11 күн бұрын
ඔව් පුතේලෝකයක් වටින ඒ මිනිසත් කම ඉදිරියේ ගමනේ ඉතිරිය ඔබම බාර ගන්න............ඒ මහා පන්නරයත් අරන් .......ආසම කරපු ධ්‍යෛර්යයත් හිතට අරන් මේ ගමන ඔබ යන්න ඒ දැවැන්ත මිනිසාගේ එකම .ආදරණීය සෙවනැල්ල ඔබ මුළු මහත් ජනතාවගේ කදුළු වලින් පිදෙන ආශිර්වාදය ඔබට ඒ නම රැක ගන්න ලෝකයක් තරම් වටින පියෙකුගේ පුතෙක් ඔබේ හෙට දවස හිතනවට වඩා ලස්සනයි ඒ දැවැන්න හස්තය ඔබ සමගම වේවි නදුක් නිරෝගී අනාගතයක්ම වේවා
@innocentfernando8370
@innocentfernando8370 11 күн бұрын
උඹ නම් පුතේ තාත්තා ටත් වඩා එහාට ගිය අව්යාජ ( Genuine) කොල්ලෙක් ජය වේවා ❤ වතින්ම
@shanakaidunil8498
@shanakaidunil8498 11 күн бұрын
රටට ණය නැතුව මැරුන එකම දේශපාලකයෙක් .නිවැරදි වලට යටත්ව .💐💐💐💐
@ViduniAlwis-yc8bm
@ViduniAlwis-yc8bm 11 күн бұрын
මේ කතාව ඇහුව මගේ මහත්මයා,කියපු එකම කතාව,මට දෙයක් දැනෙනවා කවදා හෝ මේ දරුවා රටේ:නායකයෙක්:වෙයිද කියලා,එයට හේතුව,ගහට,කොළට ඇළට දොළට ආදරේ කරන පොළොවේ පය ගහලා ඉන්න,දරුවෙක් නිසා 🙏බුදු සරණයි පුතේ🙏ජයශ්‍රී🙏
@KumaWeradu-uy1jo
@KumaWeradu-uy1jo 12 күн бұрын
සමාජ මාද්‍ය වල මොනා කීවත් ඇත්තටම මේකාගේ කතාව ඇහුවම තේරෙනවා මේ කොල්ලත් තාත්තා වගේම හොද එකෙක් කියලා 😊❤
@priyanthirajapaksha8980
@priyanthirajapaksha8980 12 күн бұрын
Thatha wagema hoda puthek. 🙏🙏🙏
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 11 күн бұрын
❤🙏
@shamaliwelagedara8854
@shamaliwelagedara8854 11 күн бұрын
Ahinsaka lamayek.paw.oyath putha Samantha sawaya karala hoda kenek wenna.
@SakuniNadeesha
@SakuniNadeesha 11 күн бұрын
පාලිත තෙවරප්පෙරුමගේ සිදුවීම එන්න එන්නම ඉන්ට්‍රස්ට් වෙනවා. දැන් දැන් පාලිත තෙවරප්පෙරුම මිය ගිය ආකාරය ගැන අලුත් විස්තර එනවා. ඔහු මිය ගිහින් තියෙන්නෙ නීති විරෝධිව, ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන රැහැන් වලින් විදුලිය අරන්. සරලවම මේක ජාතික ධනය හොරකමක්. පොදු දේපළ පනත යටතේ ඇප නොදිය හැකි අපරාධමය වරදක්. ඔහු හොරාට විදුලිය අරන් තියෙන්නේ වල් ඌරන් ඝාතනය ඉලක්ක කරලා. එතන දඩමස් ජාවාරමකුත් තියෙනවා. ඒකත් නීති විරෝධි වගේම සදාචාරාත්මක විරෝධි වැඩක්. පස් පවෙන් එකක් කැඩෙනවා. වල් ඌරො ඉලක්ක කළාට මිනිහෙක් වුනත් මිය යෑමේ අවදානමක් එතන තියෙනවා. පොල් ගෙඩියක් ඇහිදගන්න එන මිනිහෙක් වුනත් උගුලට අසු විය හැකියි. පාලිත තෙවරප්පෙරුමට වුනෙත් ඒක. හොඳම වැඩේ ඒක නෙවෙයි. මේ ඉඩම පාලිත තෙවරපේරුමට අයිති ඉඩමක් නෙවෙයි. විදෙස්ගත වෛද්‍යවරයෙකුට අයිති ඉඩමක්. පාලිත තෙවරප්පෙරුම ඒක අල්ලගෙන තියෙන්නෙ බලහත්කාරයෙන්. දේශපාලන බලය සහ චන්ඩිකම පාවිච්චි කරලා. ඉඩම අයිතිකාරයාට අරන් දෙන්න ආපු රාජ්‍ය සේවකයන්ට පවා පහර දීලා එලවගෙන. නිතීවිරෝධි වගේම දැඩි සමාජ විරෝධි වැඩක්. හැබැයි මේ දේවල් එලිවෙමින් තියෙද්දි, මහ සමාජය මේ තොරතුරු රිජෙක්ට් කරනවා. ඒ දේවල් එලි කරන මිනිස්සුන්ට බනිනවා. මේ දේවල් වැරදි බව දැන දැනත්, ඒක හිතාමතාම හංගනවා. ඒකට හේතුව තමයි පාලිත තෙවරප්පෙරුම මහ සමාජයට ප්‍රොජෙක්ට් කරපු ඉමේජ් එක. පාලිත ප්‍රොජෙක්ට් කළේ සමාජයට අභියෝග නොකරන, දුර්වලයෙකුගේ ප්‍රතිරූපයක්. අර සාමාන්‍ය මිනිස්සු ඉල්ලනවා වගේ සරමක් ඇඳන්, ගස් උඩ නැගලා ඉන්න රූපයක්. එහෙම මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සු කැමතියි. තමන්ට වඩා උඩින් ඉන්න මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සු අකමැතියි. එහෙම මිනිස්සුන්ට ගහලා බිමට දාන පුරුද්දක් මහා සමාජයට තියෙනවා. හැබැයි තමන්ට වඩා යට ඉන්න (බව පෙන්වන) මිනිස්සුන්ට සමාජය ආදරෙයි. මෙතන මිනිස්සුන්ට වැදගත් පාලිත ප්‍රොජෙක්ට් කරපු බිම නිදාගන්න, අව්වේ සෙරෙප්පු නැතුව ඇවිදින, සරමක් ඇඳන් ඉන්න චරිතය මිසක් එතන පිටිපස්සෙ ඉඳන් පාලිත කරපු දේවල් නෙවෙයි. ඒවා මිනිස්සුන්ට අදාල නැහැ. මිනිස්සුන්ට අභියෝගයක් නොවී, මිනිසුන්ගේ ඊර්ෂ්‍යාවට ලක් නොවී, අනුකම්පාවට ලක් වූ නිසා ඔවුන් පාලිතට ආදරෙයි. හැබැයි පාලිත කරපු සමාජ විරෝධි වැඩ කිසිවක් නොකර, හොඳට ඇඳලා, ලස්සනට මිනිහෙක් හිටියා නම් සමාජය ඔහුට වෛර කරනවා. තමන්ට වඩා ඉහළින් ඉන්න, තමන්ට අභියෝගයක් වෙන මිනිස්සුන්ට සමාජය පහර දෙනවා. පාලිත කරපු පව් මිනිසුන් විසින්ම වසා දමනවා. ඔහු ඉතාම හොඳ, ගුණ යහපත් මිනිසෙක් විදියට බෞතිස්ම කරනවා. පාලිත එහෙම නැති බව සමහර විට ඔවුනුත් හිත යටින් දන්නවා. හැබැයි ඇමතිවරුන්ගේ විදුලි බිල් ගැන කතා කරපු මිනිස්සුම, ලක්ෂ ගානක පාලිත හොරකම් කරපු විදුලිය නොසලකා හරිනවා. පස් පව් ගැන කතා කරන මිනිස්සු, පාලිතගේ ඌරන් ඝාතනය නොසලකා හරිනවා. වෛද්‍යවරයෙකුගේ ඉඩම මංකොල්ල කෑම නොසලකා හරිනවා. ඒ සියල්ල පාලිත මහා සමාජයට එලිපිට අභියෝගයක් නොවී, ඔවුන්ගේ ඊර්ෂ්‍යාවට පාත්‍ර නොවී, ඔවුන්ගේ ජීවිතයට වඩා සැපපහසු ජීවිතයක් ගත නොකරන බව පෙන්වීම නිසයි.
@rasikanilanthi1586
@rasikanilanthi1586 11 күн бұрын
Rattharan puthek oyata bs mage puthe
@sunalikanchana4201
@sunalikanchana4201 12 күн бұрын
මේ දරුවානම් කියන්න බැරි තරම්ම නිහතමානී යි....හිතාගන්නවත් බෑ ...හරිම වැදගත් පුතෙක් ...බුදු සරනයි පුතා ..
@coderation3840
@coderation3840 11 күн бұрын
❤❤❤🇱🇰💯🙋‍♀️🙋‍♀️🙋‍♀️🙋‍♀️🙏🙏🙏👍
@thisumsinhabahu5252
@thisumsinhabahu5252 10 күн бұрын
බුදු සරණයි මගේ පුතේ.. ඔයා වගේ රත්තරන් පුතෙක් හදපු පිනම ඇති තාත්තට දිව්‍යලෝකේ ඉපදෙන්න.❤
@nadeekaroshani5494
@nadeekaroshani5494 11 күн бұрын
මහා දැවන්ත සමාජ සේවයක් කල පියෙක්, සහොදරයෙක්, රත්තරං හදවතක් ඇති මනුස්සකයෙක්.ඔබ අප සියලු දෙනා හැර දමා ගියේ නැත. වෙනත් වේශයකින් යලි අප අතරට එනු ඇත.තෙවරප්පෙරුම පුතේ ඔබ ඉතා සරල ,යහපත් ගුනගරුක දරුවෙක් .පියා ගිය මග යෑමට ශක්තිය දහිරිය ලැබවා!
@sandunthushara762
@sandunthushara762 10 күн бұрын
❤❤
@candymusic3869
@candymusic3869 12 күн бұрын
තාත්තා වගේමයි අවංක හදවතක් තියන සරල මනුස්සයෙක් අම්මත් බලාගෙන හොද සක්තිමත් ජිවිතයක් ගෙනියන්න සියළුම දෙවියන්ගේ අසර්වාදය ලැබේවා
@alnilanthi4569
@alnilanthi4569 11 күн бұрын
යාගේ අනාගතේ තාත්තා වගේම ඔයාට ලස්සන අනාගතයක් වේවා කියලා ප්‍රශ්නා කරනවා වගේ පුතේ
@alnilanthi4569
@alnilanthi4569 11 күн бұрын
තාත්තගේ අඩි පාරේ යන්න පුතේ ඔයාට කවදාක්වත් වැරදින්නේ නෑ
@HemalalithaSiriwardana-zl4be
@HemalalithaSiriwardana-zl4be 11 күн бұрын
Hela maha viruwanani ! sabema samaja sewakayanani ! nawatha ekwarak ho ipadenna me rate. dugee janaya wenuwen. inpasu obata niwansuwa ekanthai.
@sisirakumara2338
@sisirakumara2338 12 күн бұрын
පුයර බබාල වගේ තාත්ත අපිව හැදුවෙ නෑ 💪 ඒ වචනෙ තියන ශක්තිය 👍 එළම ❤️❤️❤️ නිවන්සුව දෙවිඳුන්ට 🙏
@sumuperera6195
@sumuperera6195 11 күн бұрын
කෝණාර මම හිතන්නේ ඔයා කරපු මේ වන තෙක් ඉන්ටර්ව් වලින් මම හිතන්නේ ඔයා කරපු මානුෂීයම සාදාරන ප්‍රෝග්‍රෑම් එක මේක . තවත් මේ වගේ සමාජ සේවා කරන අපේම ආදණීයන් බොහෝමයක් ඉන්නවා නැති වෙන්න කලින් අගයන්න කියලා ඉල්ලා සිටිනවා . ❤️ .. තමන්ගෙ මාතෲ භූමියට තමන්ගෙ රටේ මිනිස්සුන්ට අවංකව ආදරේ කරපු මානව හිතවාදයාණී ඔබ නිවනින් ම සැනසේවා 🙏❤️🥺
@KDM123._hea
@KDM123._hea 11 күн бұрын
අනේ දෙවියනේ මිනිසුන්ගේ බදු මුදල් අයථා ලෙස පාවිච්චි සියලුම සක්කිලි දේශපාලුවන්ට‍,රජයේ සේවකයන්ට උන්ගේ බත්බැලයන්ගේ පවුල් පිටින්ම සාප වේවා.සාප වේවා .🙏🏽 මෙවැනි මිනිසුන් තව තවත් පිං බිමේ පහළ වේවා❤
@DaisyDil
@DaisyDil 12 күн бұрын
කෝනාර කල වැඩසටහන් වලින් හොඳම වැඩසටහන. ඇත්තටම රත්ත්රන් පුතෙක්♥️
@ranjanikariyawasam4814
@ranjanikariyawasam4814 12 күн бұрын
❤❤
@user-xs6gp2xb4r
@user-xs6gp2xb4r 12 күн бұрын
මරනය සැක සහිතයි කියල දාල තියෙන එකට මොකද කියන්නේ ඒක හොද වැඩක්ද
@user-sr9tk5ej7s
@user-sr9tk5ej7s 12 күн бұрын
​​@@user-xs6gp2xb4rඒ උගෙ විවුස් වැඩිකරගන්න දාල තියෙන බලු උප්පරවැට්ටිය ඕක ඔහොම්මමයි
@user-nt3ym5et6z
@user-nt3ym5et6z 12 күн бұрын
​@@user-xs6gp2xb4rමමත් බැලුවේ ඒක තමයි ???
@ruwanindika9767
@ruwanindika9767 12 күн бұрын
🙏❤❤❤❤❤❤❤❤❤❤
@mudaligesriyani1135
@mudaligesriyani1135 12 күн бұрын
සුපිරි මොලයක් තියෙන්නෙ පුතා ප්‍රඥාවෙන් යුතුව කතා කරන්නෙ බුදු දහමට අනුව ජීවත්වන දෙවිවරු ඔබලා දෙන්නටම බුදුසරණයි 🙏
@sandunthushara762
@sandunthushara762 10 күн бұрын
නිහතමානී කොල්ලෙක් තාත්තගෙ ගේම දිගටම ගහමු පුතේ 😥🙏🙏🙏❤❤❤
@Dinu_532
@Dinu_532 10 күн бұрын
කෝනාරබ්‍රෝ ගෙ වීඩියෝ වලන් වටිනම කතාබහ මේක.පාලිත සර් වෙනුවෙන් කරපු පිනක් මේක..තාත්තා ගියපු පාරෙම යන වටින කොල්ලෙක් තෙරුවන් සරණයි ..නිවන් සුව ලැබේවා පාලිත සර්ට 🙏🙏🙏🙏🙏🙏🙏
@usercd3322
@usercd3322 12 күн бұрын
පුතේ ඔයා කතාකරන විනීත කම ඔයාට දෙමාපියන් ගෙන් ලැබුනු දේවල් තාත්තාත් එහෙමයි. අම්මත් එහෙම යි. ඔයාට දීර්ඝායු වේවා පොඩි පුතේ ❤❤❤❤
@ashokmorapitiya1209
@ashokmorapitiya1209 12 күн бұрын
❤❤❤❤❤
@manelmanele1290
@manelmanele1290 12 күн бұрын
පොඩි පුතේ ❤❤❤❤❤
@user-zn1vo4sn7f
@user-zn1vo4sn7f 12 күн бұрын
10000% attaa
@nihal81eng2
@nihal81eng2 12 күн бұрын
Harema nehathamatnei tharuwan saranai❤❤❤❤
@user-tx7rn5lj5s
@user-tx7rn5lj5s 12 күн бұрын
වෙන ඇමති වරුන්ගේ පුත්තු එක්ක බලද්දී මේ පුතා සුපිරි චරිතයක්. කතාකරන හික්මීම බලන්නකෝ. නිහතමානී සුපිරි චරිතයක්. සමාජ සේවය වගේම දරුවොත් හොදට හදලා. හොද පියෙකුගේ හොද පුතෙක්
@dominicdesilva4029
@dominicdesilva4029 12 күн бұрын
yes.
@susilayupala2959
@susilayupala2959 12 күн бұрын
Great son god bless you amen 🙏
@ranjanfernando1421
@ranjanfernando1421 12 күн бұрын
@user-ct8js1fs3w
@user-ct8js1fs3w 7 күн бұрын
සිරාවටම
@dewminiweerasinghe8960
@dewminiweerasinghe8960 10 күн бұрын
නිහතමානිකම කතාවෙන්ම පේනවා පුතේ.සියලු දේශපාලුවන්ට වගේම උන්ගේ මෝඩ පුතාලට හොද ආදර්ශයක් මෙවැනි පියවරුන් පුතනුවන්
@dsgamage7514
@dsgamage7514 10 күн бұрын
තාත්තා සමාජයට ,දුප්පත් මිනිස්සුන්ට කරපු සේවාව ඉස්සරහටත් ඒවගේම කරගෙන යන්න මේ රත්තරන් පුතටත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා🙏🙏🙏
@JasinthaAppuhami-kn7nr
@JasinthaAppuhami-kn7nr 12 күн бұрын
වැඩක් නෑ කියලා ,,ගුන ගරුක තාත්තාගේ ,,සුපිරිම සුපිරි පුතෙක් .මෙන්න දෙයියනේ දරුවෝ ❤❤
@user-wk1bn1tn9y
@user-wk1bn1tn9y 12 күн бұрын
0
@upulnishansonglane9238
@upulnishansonglane9238 12 күн бұрын
😂 දන්න තරම
@NilanthaPerera-hk8pl
@NilanthaPerera-hk8pl 12 күн бұрын
මේ තනිකර බොරු
@atthiligodagamagebhagya9066
@atthiligodagamagebhagya9066 12 күн бұрын
I​@@anur5317irisiya karanna epa!gewalawala inna kota prasna thiyenna puluwan...eth e putha horakam karala ne...honda dakmak thiyenawa...thaththa keewe raththaran puthek kiyala...podi prasna thiyenna athi...dan e lamaya wattanna epa!
@AsankaRathnayaka-ph2ug
@AsankaRathnayaka-ph2ug 12 күн бұрын
​@@upulnishansonglane9238 අපි හිතමු මේක තනිකර බොරු කියලා.ඒත් මෙයා වරායෙ කම්කරුවෙක් විදිහට වැඩ කරපු එක ඇත්තද?.වෙන ඇමති පුතාල වගේ තාත්තා සරණේ ගියා නම් ඊට වඩා හොඳ ජොබ් එකක් හොයාගන්න බැරි වෙයිද?.අනික පවුල් වල ප්‍රශ්න ඇතිවිය නොහැකිද?.මේ බූරු කොමෙන්ට් දාන උඹේ පවුලේ කවදාවත් ප්‍රශ්න ඇති වෙලා නැද්ද?.කොටින්ම උඹ මේ පුතාට වැඩිය හොඳද?.මිනිස්සුන්ට මඩ නොගහා උත්තර දීපන්....
@user-wk2ue5wk7c
@user-wk2ue5wk7c 12 күн бұрын
❤❤❤ වරෙන් මල්ලි තාත්තගෙ අඩුව පුරවන්න උඹලා වගේ සුන්දර හදවත් තමයි රටට ඕනෙ
@khanchanamalarajapaksha3253
@khanchanamalarajapaksha3253 10 күн бұрын
අනිවාර්යයෙන්ම 👍👊💪
@lakshikamaduwanthiperera
@lakshikamaduwanthiperera 11 күн бұрын
නිහතමානී ගුණ ඇති ආදර්ශමත් පුත්‍ර රත්නයක් බව කතාවෙන් වැටහුනා.පාලිත තෙවරප්පෙරුම මැතිඳුනි ඔබට නිවන් සුවය ලැබේවා!
@user-cx7lj9uz4n
@user-cx7lj9uz4n 11 күн бұрын
පාලිත තෙවරප්පෙරුම නාමය ඉදිරියට රැගෙන යන්න.ඒ නාමය රකින්න .පුතේ තාත්තා වගේම දුප්පත් මිනිස්සු එක්ක ඉන්න තෙරුවන් සරනයි ❤
@user-zr7tm3mb7y
@user-zr7tm3mb7y 12 күн бұрын
පාලිත මහත්තයා කිව්වා වගේම මොහු රත්තරන් පුතෙක්. තාත්තා කරපු සේවය දිගටම කරගෙන යන්න.ඔබවගේ අය රටට අවශ්‍යයි
@SamanthiKumari-vo2oh
@SamanthiKumari-vo2oh 12 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@skularathne138
@skularathne138 12 күн бұрын
කවුරු මොනවා කීවත් පුතේ ඔයාත් තාත්තා වගේ වෙන්න මිනිස්සුන්ට උදව් උපකාර කරන්න .
@honorhuawei3574
@honorhuawei3574 12 күн бұрын
ඔව් පුතේ ඔයාට පුලුවන් බුදු සරණයි ❤🙏
@ChandraSomaveera
@ChandraSomaveera 12 күн бұрын
ඌ​@@skularathne13816:19
@sunilbandara4462
@sunilbandara4462 12 күн бұрын
නිහතමානී රත්තරන් පුතෙක්
@rathnayaka958
@rathnayaka958 12 күн бұрын
මාරම දුකක් ඇති උනා මල්ලියේ උබගැන. තාත්තට වගේම ලස්සන පිරිසිදු ආදරණීය❤වතක් තියන කොල්ලෙක්. මම එක ඉල්ලීමක් ඉල්ලනවා ඔයාගෙන් තාත්තා වගේම ජනතාවට සේවයක් කරන උතුම් මිනිසෙක් වන්න. පුලුවන් නම් තාත්තගේ පිලිරුවක් කළුතර නගරයේ ඉදිකරන්න කියලා ආදරණීය ඉල්ලීමක් කරනවා. සදා නොමැකෙන ඒ ....පාලිත තෙවරත් පෙරුම ශ්‍රී නාමය රන් අකුරෙන් ලියවී අවසානය. මැතිදුනී ඔබ මතු බුදුවන්නට පාරමීදම් පුරත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐
@piththamanodakin6915
@piththamanodakin6915 12 күн бұрын
Gu hoganna conara tho Gu walak hadagena kapiya tho karanne me nissu vikunagena kana sakkiliyek
@MadushaRuwini
@MadushaRuwini 12 күн бұрын
❤❤❤❤❤
@user-xw8ki7rx9i
@user-xw8ki7rx9i 12 күн бұрын
පිළිරුවක් හැදීම කළුතර ජනතාව අනිවාර්යෙන් කලයුතු දෙයක්
@kumaripereraperera6915
@kumaripereraperera6915 12 күн бұрын
Guna yahapath puthek 😢Budu saranai Malli.❤
@ravindrarathnayake4019
@ravindrarathnayake4019 12 күн бұрын
එක දේශපාලුවෙකු අවසන් ගමන් ගොස් වැඩි දවසක් නික්ම යන්නට මත්තෙන් සැබෑ දේශය පාලනය කරපු උත්තමයෙක් අවසන් ගමන් ගියා. සොබාදහම මෙම මරණ දෙකෙන් පැහැදිලිවම පෙන්නා තිබෙන කරුණ මේ අහිංසක මිනිස්සුන්ට ගින්දර දෙන කාලකන්නි දේශපාලුවෝ ටිකට තේරුම් ගන්න තරම් වත් මොළයක් තිබුනොත් ලොකු දෙයක්. පාලිත තෙවරප්පෙරුම මැතිදුන් හට උතුම් අජරාමර නිවනින් සැනසීම ලැබේවා 🙏🙏🙏🙏
@ramyadayaratne421
@ramyadayaratne421 10 күн бұрын
පුතේ ඔයාට තාත්තා වාගේ සමාජයට ගොඩාක් වැඩ කිරීමට සියලු සම්පත් වැඩි දියුණු වේවා ! තෙරුවන් සරණයි 🙏
@himayabalasuriya2511
@himayabalasuriya2511 11 күн бұрын
තාමත් මතක් වෙනකොට ඇඩෙනව...ආදරනීය දේශපාලකයෙක්...ආදරනීය සමාජ සේවකයෙක් ...ආදරනීය චරිතයක් ...ඒ වගේම එතුමාගේ පුතා ගැනත් හරිම ආඩම්බරයි..මෙවැනි නායකයෙක් නැවත මේ රටේ බිහිනොවනු ඇත..ඔබතුමා ට නිවන් සුව ලැබේවා ...🙏🙏🙏😪😪😪
@amilaprabath4950
@amilaprabath4950 12 күн бұрын
අනිත් දේශපාලනය කරන අහවල් උන්ගේ පුතාලට මේ රත්තරන් පුතා කදිම ආශිර්වාදයක් ❤❤❤❤ උබට වරදින්නේ නෑ බ්‍රෝ❤️❤️❤️❤️❤️❤️❤️
@lintonberenger2485
@lintonberenger2485 12 күн бұрын
Yes you are correct indeed.
@binupanethas3072
@binupanethas3072 12 күн бұрын
හාර්ට් එකක්වත් නොදා යන්නේ කොහොමද. තාත්තාගෙම පුතා. Adare wei මිනිස්සු දවසක තාත්තට වගේම puthatath. හිත හොද කොල්ලෙක් hinda. තාත්තා වගේම. බුද්දිමත් නිහතමානී අවංක කොල්ලෙක්. ❤️❤️❤️❤️❤️
@manojqatar4147
@manojqatar4147 12 күн бұрын
❤❤❤❤❤❤❤❤
@user-ib3kt7bg7f
@user-ib3kt7bg7f 12 күн бұрын
@user-mb8cj1qs4b
@user-mb8cj1qs4b 12 күн бұрын
❤❤❤❤
@rashmikapehesara5023
@rashmikapehesara5023 12 күн бұрын
@nadeeshanelumkumari28
@nadeeshanelumkumari28 12 күн бұрын
❤❤❤❤
@VeniceCreations
@VeniceCreations 11 күн бұрын
කෝණාරගේ හොදම වැඩසටහන ඔයා මේක කියවනවා නම් මල්ලී,දිව්‍ය සැප හැර වෙනත් සැපතක් හිමි නොවේ..තාත්තා ගිය මගම යන්න❤
@marimarino6519
@marimarino6519 11 күн бұрын
පව් දෙයියනේ හොද සුන්දර මනුස්සත්වයක් පුතෙ ඔයලාට කවදාවත් වරදින්නෙ නැහැ සාධාරණ යෙන් ජිවත් වෙන මිනිස්සු ❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthakumara443
@priyanthakumara443 11 күн бұрын
සහතික ඇත්ත ...මේ මල්ලි ..වරායේ වැඩ කලා...හරිම අහිංසකයි ..
@nilanthijames1014
@nilanthijames1014 11 күн бұрын
@SLSurabro
@SLSurabro 11 күн бұрын
ඇත්තටම මෙයා කම්කරු රස්සාවක්ද කාරේ
@user-st2zr8vs6z
@user-st2zr8vs6z 11 күн бұрын
Ow කම්කරු සමානව එකක්
@dhammikaperera6736
@dhammikaperera6736 8 күн бұрын
අහිංක දරුවා. දෙවි පිහිටයි පුතේ ඔයාට
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 12 күн бұрын
අනිත් පාර්ලිමේන්තුවේ හිටපු අයගෙ ළමයි කොතන ද? ඔහු කොතනද?තවදුරටත් තෙවරප්පෙරුමලා රටට අවශ්‍යයි 👍🙏
@ashokadamayanthiwelikumbur6601
@ashokadamayanthiwelikumbur6601 12 күн бұрын
❤😢😢😢
@MadushaRuwini
@MadushaRuwini 12 күн бұрын
😢😢😢😢😢
@kosalasenavirathna1221
@kosalasenavirathna1221 12 күн бұрын
❤😢
@SherinTomy-un4hj
@SherinTomy-un4hj 12 күн бұрын
😢😢😢😢😢😢😢😢
@kamalmadusanka9562
@kamalmadusanka9562 12 күн бұрын
Ow ban namal babala inna thana 😮
@baddrakumari452
@baddrakumari452 9 күн бұрын
නියම තාත්තා කෙනෙකුගේ නියම නිහතමානී අහිංසක අවංක පුතෙක්, අහිංසක මිනිස්සුන්ගේ සේසතේම හූරන් කාලා තට්ටු ගෙවල් වල ඉදලා කෝට් ගනන් වල වහන වල යන දේශපලුවන්ගේ දරුවන් අතරේ උබ නම් මල්ලි දියමන්තියක් ,ඔයාලා වගේ මිනිස්සු තමා මේ රට පාලනය කරන්න ඕන ❤❤❤ තාත්තා ගිය පාරෙම යන්න බුදු සරණයි ❤❤❤❤
@user-hy8dw1wv9e
@user-hy8dw1wv9e 10 күн бұрын
අනේ පුතේ ඔයාගෙ කතාව නම් හරිම දුක් බරයී.ඔයාගෙ තාත්තා නැති වුනේ රටේ අවාසනාවකට ,ඉතාමත් වැදගත් ආදර්ශමත් කතාවක් ,ආදර්ශමත් පුතෙක්,පුතේ හිත හදාගෙන ඉදිරියට ම යන්න ඔයාට තාත්තා ගේ ශක්තියක් ආශිර්වාදය ආරක්ෂාව නොඅඩුව ලැබෙනව.ඒකාන්තයී.පුතේ ඔයාට තෙරැවන් සරණින් සියලු දෙවියන් ගේ ශක්තිය බලය ආශිර්වාදය ලැබේවා ,!!!!!!!👌👌👌👌💪💪💪💪💪
@sumangaleeweerakoon6228
@sumangaleeweerakoon6228 12 күн бұрын
ඔයත් තාත්තා වගේම අවංක, නිහතමානී, අව්‍යාජ,මනුස්ස කමින් පිරි,උදාර පුතෙක්.ඔයාලා වගේ දරුවො රටට වාසනාවක්,❤❤❤ කියන්න වචන නෑ ❤❤❤
@thusharalakman2826
@thusharalakman2826 12 күн бұрын
@chandrakanthist1312
@chandrakanthist1312 11 күн бұрын
තාත්තගේ අඩි පාරේ යන අව්‍යාජ මනුස්සයෙක් වෙන්න පුතේ
@sharmilroshan3203
@sharmilroshan3203 11 күн бұрын
❤❤❤
@Hema-hm4ku
@Hema-hm4ku 11 күн бұрын
@@thusharalakman2826 to
@subhanirenukarenuka9155
@subhanirenukarenuka9155 11 күн бұрын
මේ දරුවා කතා කරන විදිහෙන්ම තේරෙනවා ගුණ යහපත් බව.... අවංක,අහිංසක, රටේ රජෙක් ඔහු....නිවන් සුව!!!
@renukajayawardena6426
@renukajayawardena6426 12 күн бұрын
දේශපාලන පවුලක පුතෙකු ගෙන මෙවැනි කතාවක් රටේ ජනතාව අහන්නේ පළමු වතාවට . පොතට කලින් පිට කෙරෙයි බැලුවේ වගේ ඔයා ගැන වැරදි ආකල්පයක් මිනිසුන්ගේ හිතේ තිබුණේ. කතාවෙන් තේරුම් වනවා පුතෙ කෛරාටික කාෂ්ඨක විදිහට තාත්තා ඹයාලව හදල නැති බව. තාත්තාගේ හොඳ වැඩ ඉදිරියට කර ගෙන යාමට ඹයාට පුතේ ධෛර්යය ශක්තිය තව තවත් වැඩි වේවා. තෙරුවන් සරණින් සියලු දෙවි පිහිටෙන් හැමදාම කරන කියන සියලුම දේ සපළ වේවා 💐🙏💐🪔💐🙏💐🪔💐🙏💐🪔💐🙏💐
@bitabitadorin9881
@bitabitadorin9881 12 күн бұрын
පුතේ ඔයා හරිම උතුම් පුතෙක් තාත්තා කල උදාරසේවය ජනතාව වෙනුවෙන් කිරීමට අදිටන් කරගන්න ඔබට සියලුවිශ්ව සක්තීන්ගේ ආසීර්වාද ලැබෙනු ඇත
@anushkaperera372
@anushkaperera372 12 күн бұрын
Oya thththa gema putane ee hada oyath tiyenawa harima dukai aadara thththa kenek nati weema gana
@anomarathnayake2547
@anomarathnayake2547 12 күн бұрын
Oya hoda puthek. Thibuna gataluwa kiwwa. Hoda thatha kenek ada samajaye oya wage nihathamane thaththala adui puthe. Oyata dalada samidu pihitai
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 11 күн бұрын
මමත්
@khanchanamalarajapaksha3253
@khanchanamalarajapaksha3253 10 күн бұрын
"තාත්තා මොකුත් කරගත්තෙ නැති උනාට ගොඩාක් දේවල් කරානේ......" ඒ වචන ටික❤❤❤ හරිම ආඩම්බරයි මල්ලි ඔයා ගැන... මෙහෙම හිතෙන්නෙ කීයෙන් කී දෙනාටද? රටට ණය නැති දරුවෝ......❤❤❤❤
@pathmakumari2385
@pathmakumari2385 11 күн бұрын
තාත්තා ගියෙ ඒ ගතිගුණ සේරම පුතාට දීල කියලයි මට හිතෙන්නෙ පිංබත් ගිලින අසරණ මිනිස්සුන්ගෙ රීරීමාංශ කන බේබිලා මේ වීඩියෝ එක දකීවා මෙවන් පුතකු සමාජයට එකතු කලාට ඔබට ඒ පිනම ඇති ඔබේ සියලුම බලාපොරොත්තු ඉටුකරාවි මේ නුබේ දයාබරයා ..ප්‍රාර්ථනා බෝධියක සෙවණ ලැබේවා මැතිදුනි 🙏🙏🙏
@manikabahrain4678
@manikabahrain4678 12 күн бұрын
පව් හොද හිතක් තියෙන කිසිම අහංකාරකමක් නැති රත්තරන් පුතෙක් ❤❤❤ වරදින්නෙ නැ පුතාට ..❤
@SurprisedCaveWaterfall-kh1sx
@SurprisedCaveWaterfall-kh1sx 12 күн бұрын
අපිට තව තෙවරප්පෙරුමුණ කෙනෙකු ගැන නව බලාපොරොත්තුවක් තියලයි එතුම ගියේ. හොද දරුවෙක්. පාලිත මැතිදුන් නවතපු තැනින් පටන් ගන්න නුබ යලි ඒ මෙහෙවර. බුදු සරනයි ...❤❤❤
@user-ou5jk4ws1z
@user-ou5jk4ws1z 11 күн бұрын
❤❤❤❤
@wasanthakumara-nk6ho
@wasanthakumara-nk6ho 11 күн бұрын
@GgGh-bw5rk
@GgGh-bw5rk 3 күн бұрын
කතාව ඇහුවම හරිම දුකයි පුතේ .ඔබවැනි පුතෙක් රටට ලොකු සමිපතක්.ඔබට රත්නත්තරේ පිහිටයි පුතේ ඔබගේ පියාට නිවන්සුව පතනවා .මැනියන්ටත් දිර්ඝායුෂ ලැබෙනවා .❤❤❤
@hemamaliliyanage7299
@hemamaliliyanage7299 10 күн бұрын
ලොකු දුකක් ඇති වුනා. 😢😢 නැති බැරි අසරණ මිනිසුන්ගේ දුක හඳුනාගත් අවංක මනුස්සයෙක් අකාලයේ අහිමිවීම අපේ වගේම රටෙත් අවාසනාව. මේ රටේ කෙනෙක් ජීවිතය හැරගියාම තමා එයාගේ ගුණ වයන්න පටන් ගන්නේ. එතෙක් කරන්නේ වැරදි හොය හොයා පහර දෙන එක. පොඩි පුතා ගැන ඇත්තටම ආඩම්බරයි. ඔහුගේ ඒ අව්‍යාජ බව, නිරහංකාර බව , කතාවේ පැහැදිලිකම තාත්තාගෙන් ලද දායාදයක්. පාලිත තෙවරප්පෙරුම මහතාට නිවන් සුව ප්‍රාර්ථනා කරන අතර, තාත්තාගේ ඒ වැඩ පිළිවෙල ඉදිරියට කර ගෙන යාමට පුතාට ශක්තිය හා ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. 🙏🙏🙏 දේශපාලනය නාරාවලට නම් වැටෙන්න එපා.
@user-rp8gw9xh4v
@user-rp8gw9xh4v 12 күн бұрын
පොඩි පුතා ගැන වැරදි වැටහීමක හිටියේ. සමා වෙන්න.
@dilaranayana4201
@dilaranayana4201 12 күн бұрын
මාත් 😢
@kasunmax8130
@kasunmax8130 12 күн бұрын
හරි සමාව දුන්නා 👍
@karunadhasaappuhami4095
@karunadhasaappuhami4095 12 күн бұрын
හරිම වේදනාකාරියි මේ සැම දෙයක්ම කරගැනීමට පුතාට යෝද බල යෝධ ශක්තිය ලැබේවා😢😢
@funnyworld1472
@funnyworld1472 12 күн бұрын
තොපි කවුරු ගැනද වැරැදි වැටහීම් නැත්තේ කියපිය බලන්න
@JungleZoo4u
@JungleZoo4u 11 күн бұрын
හරි බං එල, මම පොඩි පුතා.
@user-my1to2yd1o
@user-my1to2yd1o 11 күн бұрын
ඔබාමාගේ දුව සුපර් මාර්කට් එකක වැඩ කරනවා වගේ තාත්තගේ බලය අරන් දගලපු නැති චරිතයක් ❤
@anunew6117
@anunew6117 10 күн бұрын
@srimathisakunthala5665
@srimathisakunthala5665 11 күн бұрын
ආදර්ශමත්, ආදරණීය පුතෙක්, ඔබේ ජීවීතය වාසනාවන්ත වේවා පුතේ, තෙරුවන් සරණයි 🙏🏻
@desh111
@desh111 9 күн бұрын
ඒ උනාට මේ පාලිත ඇමති පරාථකාමී වැඩී ඒ නිසාම තමන්ටවත් තමන්ගෙ පවුලෙ අයටවත් දියුණුවක් නෑනේ ඒක තේරුමක් නෑ යම් දියුණුවක් ලබාගෙන ජනාතවට සේවයක් කරානම් වටිනවා
@sandeepasanju8721
@sandeepasanju8721 12 күн бұрын
කතාකරන වචනයක් ගානෙ අයියෙ අයියෙ අයියෙ ඒ ගරුසරුබව හැදෙනවනම් මේ වගේ හැදියන් පුතේ කාටත් ආදර්ශයට ගන්න පුලුවන් දරුවෙක්❤
@user-mo6qr9yo9j
@user-mo6qr9yo9j 12 күн бұрын
පලකයෙනේ හොදට අහපල්ලා මේ දුක අහිංසක කොල්ලෙක් ඔයා ට හරියනවා අපි හිතුවේ වෙන දෙයක් සමා වෙන්න සහෝ ආදරේ
@user-wz2zm9rq4z
@user-wz2zm9rq4z 12 күн бұрын
අනේ පුතේ ඔයාට තෙරුවන් සරණයි ඔයාට යෝදබල යෝදවි‍ර්ය ලැබේවා 🎉
@kasunmax8130
@kasunmax8130 12 күн бұрын
@@user-mo6qr9yo9jහරි මං පාලකයා වශයෙන් ඇහුවා 😂😂👍
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 12 күн бұрын
"පොඩි පුතා රත්තරන් පුතෙක් " කියල තෙවරප්පෙරුම මහතා රූපවාහිනී වැඩසටහනක දී ප්‍රකාශ කලා 🙏❤🙏🙏🙏🙏😢
@TharuAsha
@TharuAsha 12 күн бұрын
ඔව්
@sandeepasanju8721
@sandeepasanju8721 12 күн бұрын
වෙන දේශපාලුවෝ න්ගෙ පුත්තුනෙ කයිවාරුවයි මේ පුතාකෙ කතාවයි අහසයි පොලොව වගේ ඒ කටහඩට හිත නිවෙනෙව
@swarnathilaka3366
@swarnathilaka3366 12 күн бұрын
ඔව් ඒක ඇත්ත මමත් ඒ වැඩසටහන බැලුවා ඒත් මෙයා කතා කරන්නේ නෑ හේතුව මැරෙන්න කලින් දැනගන්න ඕනේ කියලත් කිව්වා ඒ ගිය අවුරුද්දෙ දෙසැම්බර් 27 වැඩසටහන ගියේ නම් ඊට පස්සෙ කතා කරාද දන්නේ නෑ
@vijithaellegala4635
@vijithaellegala4635 12 күн бұрын
මචන් මිනිස්සු වෙනුවෙන් චන්දෙ ඉල්ලපන් මල්ලි❤
@MadushankaShashika-jx4rr
@MadushankaShashika-jx4rr 12 күн бұрын
❤I ❤❤❤❤ ❤❤❤❤
@DpRanasinghe
@DpRanasinghe 11 күн бұрын
පුතා මෙරටට වාසනාවක් තාත්තා ට ආඩමිබරයක් තෙරුවන් සරණයි
@DmwdDissa
@DmwdDissa 10 күн бұрын
මල්ලි උඹ අයියා කියපු වාර ගානින්ම චරිතය පැහැදිලියි..❤❤❤❤
@susiladihetti4639
@susiladihetti4639 12 күн бұрын
නියම කොල්ලේක් පාලිත මහත්තයාගෙ ගතිගුන එආකාරයෙන්ම තියෙනවා ඔබගෙ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා ❤ පාලිත මහත්තයා ඔබට නිවන් සුව ලැබේවා ❤
@swarnamalifernando2333
@swarnamalifernando2333 12 күн бұрын
පුතේ,,ඔබ ගැන අප තුල තිබූ වැරදි සියල්ල නිවැරැදි කර ගැනීම ගැන අපට සතුටක් දැනෙනවා ..ඔබ හරිම හොද පුතෙක් .ජීවිතය ගැන දැනුමක් තියෙන කෙනෙක් ..පුතේ ඔබට තෙරුවන් සරනයි ..ඔබේ ඉදිරි සියලු කටයුතු සාර්ථක වේවා ❤❤ පාලිත ,,නම් වූ සොදුරු මිනිසාණනි ඔබට අමාමහ නිවන් සුව ලැබේවා ..මේ වීඩියෝ ව ඉදිරි පත් කල මහතාණනි ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏🙏
@swarnamalifernando2333
@swarnamalifernando2333 12 күн бұрын
❤❤❤❤
@pushpamunasinghe8550
@pushpamunasinghe8550 12 күн бұрын
❤❤❤ අදරනීය පොඩි පුතටපියට වගේම යෝද බල යෝද ශක්තිය ලෙබේවා❤❤❤ තෙරුවන් සරනයි🙏
@gihanfernando9607
@gihanfernando9607 11 күн бұрын
ඉගෙනගනින් මල්ලි උගත්කම දියුනුකර ගනින් බුද්ධිමත් වෙයන්..මේ රටේ මිනිස්සුන්ට වැඩ කරන්න මේ මහපොළව සුන්දර කරන්න අවංක සිතින් වරෙන් මල්ලි..උබට ජය..🤜🤛👍
@ShanthaSampath-zq7pk
@ShanthaSampath-zq7pk 11 күн бұрын
Meya al karapu lamayek. Lankawe kollekta rekiyawak ganna dn eka madi😢
@vidushaniishara1921
@vidushaniishara1921 11 күн бұрын
අනේ බලන්නකො ඒ ලමය හරිම අහිංසක කෙනෙක්..🥺🥺 හොද තාත්තා කෙනෙක් හොද පුතෙක්.. 🩵🩵🥺
@AnomaKumuduni-gf7yk
@AnomaKumuduni-gf7yk 11 күн бұрын
තාත්තා වගේම හොඳ පුතෙක් ඉදිරියටම යන්න ලැබේවා ❤
@user-cl9we8vh8x
@user-cl9we8vh8x 12 күн бұрын
පාලිත මැතිතුමාට වගේම ඔබටත් මේ රටට විශාල සේවයක් කිරීමට ශක්තිය ලැබේවා....!!!
@user-zn6lh6pm8u
@user-zn6lh6pm8u 12 күн бұрын
Putha oaba hari ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@kanti7069
@kanti7069 12 күн бұрын
Anewaryenma❤
@chandrakanthi6921
@chandrakanthi6921 12 күн бұрын
ඔබ ට.නිවන්සුව.මානවහිතවාදියා.ෙන්නි😊😅😮🙏🙏🙏🙏🙏🙏
@yomaloshadha8818
@yomaloshadha8818 12 күн бұрын
තාත්තා උඹව තියලා ගියේ නිකන් නෙවෙයි සහෝදරයා...හොදට හිතපන්.
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 12 күн бұрын
අනිවාර්යෙන්ම ❤
@bandaindunil1409
@bandaindunil1409 12 күн бұрын
මේ රටේ මිනිස්සු ණයගැති එකම දේශපාලනඥයා ඔබ දෙවියෙක්❤❤
@PriyankaraManabandu-yd1de
@PriyankaraManabandu-yd1de 9 күн бұрын
පුතාට බුදුසරණයි .
@sureshaniherath5171
@sureshaniherath5171 10 күн бұрын
හිටියොත් හොඳට හැදී දෙවියොත් නමට වඳී කියන්නෙ මේ වගේ උතුම් මිනිසත් ගුණ ඇති මිනිස්සුන්ටමයි.❤
@manjulasenarath3419
@manjulasenarath3419 10 күн бұрын
කිසිම ලොකු කමක් නැතිව සරලව ජීවිතය ගෙවන පාලිත තෙවරප්පෙරුම පොඩි පුතා . සරලයි කියා පමිපෝරි ගහපු යහපාලන ආන්ඩුවෙ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට මෙ සරලකම පෙනෙන්නට සැලසේවා.☝💝
@AthulaJayawardena
@AthulaJayawardena 11 күн бұрын
මේ ලංකා ද්වීපයේ මෙවැනි දෑත් පිරිසිදු දේශපාලකයෙක් සහ දේශපාලන පවුලක් නැවත බිහිවනු නොමැත. පාලිත මැතිතුමනි, නිවන් සුව ලැබීමට ඔබට හේතු වාසනා වේවා. භාර්යාව ඇතුලු පුතාටත් යහපත් හෙට දවසක් උදා වේවා. ජීවත්ව සිටින්නාවූ ඔබලාට තෙරුවන් සරණේ පිහිට ආරක්ෂාව නොඅඩුවම ලැබේවා .......
@sanjeewanisilva3229
@sanjeewanisilva3229 11 күн бұрын
පුතේ ,oyawage wenas widihata හිතන අය තමයි me රටට one
@prasannakariyawasan292
@prasannakariyawasan292 11 күн бұрын
ජනතා මුදලින් වැජබේන බේබිලට මේ පුතා හොද ආදර්ශයක්.
@sanjeewasanjeewa5246
@sanjeewasanjeewa5246 11 күн бұрын
අනිවාර්යයෙන්
@wasanthipasqual7488
@wasanthipasqual7488 10 күн бұрын
බුදුසරණයි පුතේ .හරි වැදගත් දරැවෙක් හරි ආසයි කතාව අහන් ඉන්න .බුදුසරණයි පුතේ .තාත්තා ගෙ අඩි පාරෙම යන්න ...
@kppremathilake7780
@kppremathilake7780 10 күн бұрын
ලස්සන දේවල්, වටින දේවල්, හොද දේවල් .... දෙවියෝ ඉක්මනින් එයාලා ලගට ගන්නවා. නිවන් සුව ලැබේවා ඔබ තුමාට
@DonPriyankara
@DonPriyankara 12 күн бұрын
මල්ලි අපි කලුතර නොවුනත් අපේ හදවතින් ආදරය කරපු මනුස්සයෙක් අපේ රටට නැති උනෙ අපි ආදරෙයි ඔයාට අම්මට අපි ඔබ සමගයි❤❤
@nilukasamarathunge4126
@nilukasamarathunge4126 12 күн бұрын
රත්තරන් දරුවෙක් හදල තියෙනවා . තාත්තා කතා කරනකොට අපට එයාගැන දැනෙන ආදරණිය හැගීමම මේ පුතා කතාකරනවිටත් ඇතිවෙනවා. මේ කුණු දේශපාලනයට නම් එන්න එපා පුතේ. ඔයා දහිරියෙන් දියුණු වෙන්න.මේ මජර දේශපාලනයට නම් එන්න එපා. අහිංසක දරුවෙක් ඔයා. තාත්තා කොහේ හිටියත් ඔයාට ආශීර්වාදය ලැබෙනවා. තෙරුවන් සරණයි පුතේ❤
@yasasediriweera8281
@yasasediriweera8281 12 күн бұрын
ඔව් නිශ්සබ්ද චරිතයක්
@sharlysriyanthi7734
@sharlysriyanthi7734 11 күн бұрын
පුතාට අම්මත් බලාගෙන ඉදිරි අනාගතය සතුටින් ගත කිරීමට හැකියාව ලැබේවා !බුදුසරණයි !
@MalikaPalliyaguru
@MalikaPalliyaguru 2 күн бұрын
අනිවාර්යයෙන් ...❤
@hashinikaushalyapulasinghe89
@hashinikaushalyapulasinghe89 9 күн бұрын
දැනට මං දැකපු ලන්කාවෙ එකම අවන්ක හොදම දේශපාලකයා .හොදම තාත්තා කෙනෙක් ...
@ndeep7152
@ndeep7152 9 күн бұрын
රට කෑව සහ දැනට කන උන්ට ඇතුළු බබාලා හමුලට දෙවරක් බලන්න වටින සාකච්ඡාවක්,❤❤ God Bless you පුතා, තාත්තා ගැන වැඩි විස්තර ලියන්න අවශ්‍ය නැහැ ඒයා වපුරපු දේ අන්තිම දවසේ මුලු ලෝකෙටම පෙන්නුවා❤❤❤💐🪷
@deepikanilangani7837
@deepikanilangani7837 12 күн бұрын
ශක්තිමත් පුතෙක් තෙවරප්පෙරුම මැතිතුමාට ලැබුණේ ඔබතුමා තාත්ත වගේම ජන ආදර ලැබගන්න🎉🎉🎉
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 12 күн бұрын
මේක බලන ඇමති දේශපාලන පරයෝ හැදෙන්න ඕනි නැති නම් මැරෙන්න ඕනි ඕකුන් ... ඔබට හොඳ හදවතක් තියෙනවා ඒක ශක්තිමත් කරගන්න තාත්තා වගේම වැඩ කරන්න පාර්ලිමේන්තුව ට ඇවිත් බුදුසරණයි ❤
@user-lk8ue6ge6g
@user-lk8ue6ge6g 10 күн бұрын
තෙරුවන් සරනයි පුතේ ඇඩේනවා අහන්න අමාරුයි හරිම සංවේදියි නිහතමානි දරුවෙක්
@thalathapriyadarshani3752
@thalathapriyadarshani3752 10 күн бұрын
දරුවන්ට අපූරු පියෙක් ,,,,,,,,,,, ආදරණීය සැමියෙක්,,,,,,,,,දේශපාලනයට එහාගිය ,,,,,,,,,,,,,,අපූරු සමාජසේවකයෙක්,,,,,,,,,සියලු දෙනාටම මෙවැනි චරිතයකින් ගත හැකි ආදර්ශ අපමණයි........මතුභවයකදී නිවනේ සැනසීමම වේවා මැතිතුමණි 🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼
@theozoe1197
@theozoe1197 12 күн бұрын
පාලිත තෙවරප්පෙරුම ... මහා පුරුෂයෙක්..❤🙏 ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය ඉතාගරූ..පුතේ නුඹට තුණුරුවනේ පිහිටයි.
@Kumari-mv1kx
@Kumari-mv1kx 12 күн бұрын
තාත්තගෙ හොඳ ගතිගුණ සියල්ලම අරගත්ත දඩබ්බර නැති වාසනාවන්ත පුතෙක් ❤ ජයම වේවා !!! උතුරන්නම හරියන්න ඕන ❤
@user-fv4km2mv6l
@user-fv4km2mv6l 11 күн бұрын
❤💢❤
@magalingamvijaya2766
@magalingamvijaya2766 11 күн бұрын
Om shanti 🙏🕉️☸️✝️☪️🙏 good luck❤❤👍🤝👌☝️🤴
@OsheeAshiliya-uk2wr
@OsheeAshiliya-uk2wr 11 күн бұрын
❤❤❤❤❤❤
@DarmasiriSudusinghe-dr2zj
@DarmasiriSudusinghe-dr2zj 11 күн бұрын
❤️......🤍
@DarmasiriSudusinghe-dr2zj
@DarmasiriSudusinghe-dr2zj 11 күн бұрын
🤍 🤍 🤍 🤍 🤍
@user-rf6rw4op5i
@user-rf6rw4op5i 6 күн бұрын
නිහතමානී කමට ආදරෙයි රටට ඉන්න ඔන මනුස්සයො නැති වෙනව හරිම දුකයි නිවන් සුව ලැබෙිවා තාත්තා වගෙම පොලොවෙ පයගහල ඉන්න පුතා බුදුසරණයි ❤
@sagarikawickramanayaka-vj2tu
@sagarikawickramanayaka-vj2tu 10 күн бұрын
බුදුසරනයි.....ජීවිතේ දැකපු අහපු ඉතාම හොදම වැඩසටහන
@sune367
@sune367 12 күн бұрын
අපි පොතට කලින් හැමදාමත් පිට කවරෙනේ බැලුවේ... සමාවෙන්න අයියේ ඔයා ගැන තරහෙන් හිටියේ.. තාත්තා හරිම නිහතමානි කෙනෙක්... අපි හරි ආදරෙයි ඒ සමාජවාදී රත්තරන් තාත්තාට...
@allmixtv7121
@allmixtv7121 12 күн бұрын
දේශපාලන උන නැති සුපිරි කොල්ලෙක් පාලිත රටට ඉතුරු කරලා ගිහිල්ලා තියෙනවා ඒ ගැන ආඩම්බරයි නියමයි කොල්ලෝ ජය වේවා
@shriyaninarasingha5965
@shriyaninarasingha5965 9 күн бұрын
U
@Minangasilva
@Minangasilva 10 күн бұрын
හරිම සතුටුයි පුතේ දේසපාලුවන් ඉන්න කාලෙක ඔබලා හරිම උතුම් ශ්‍රෙෂ්ඨ යි. නිහතමානී ඔබට ජයෙන් ජය ලැබේවා .තෙරුවන් සරණයි . ඔබගේ පියාණන්ටත් නිවන් මඟ බොහෝ දුර නොවේවා .🙏🙏
@chithraramani-bc6eq
@chithraramani-bc6eq 10 күн бұрын
රත්තරන් පුතේ ඔයා ට, ශක්තිය, ධර්ය්‍ය ලැබේවා ❤️🙏❤️ . මෙච්චර සරල විදිහට ජීවත් වූ පියාගේ පුතනුවන් ඒ තත්වයෙන්ම සිටීම ඔබේ පියාණන් හට සතුටක් ම වනු ඇත.පුතේ ඔයාටත්,මෑණියන්ටත්,බිරිඳ ටත් තෙරුවන් සරණයි 🙏සියළු දෙවියන්ගේ ම පිහිටයි 🙏❤❤❤❤❤❤
@nilminisamarakkodi4438
@nilminisamarakkodi4438 12 күн бұрын
මෙි සමාජ තුල මෙවැනි තරුණ ලමෙක් ඉන්න එකත් සතුටක් තාත්තා වගේම මනුෂ්‍යකම් තියන තරුණ ජිවිතවල දෙවියෝ ආශිර්වාද ලැබේවා 🙏
@uniform5982
@uniform5982 12 күн бұрын
මුලින්ම හිතුනේ කෝණාරට බනින්න. මේ හදිස්සියේ මේ කොල්ලාව ආයේ වට්ටන්න හදනවා කියලා. ඒත් දැන් තේරේනවා මේ කොල්ලා වට්ටන්න බෑ. මොකද ඌ තෙවරප්පෙරුම ගේ පුතා කෝණාර ස්තූතියි මල්ලි මේ කොල්ලාට හඬක් දුන්නට .. මල්ලි උබ මාර කොල්ලෙක්. උබට වරදින්නේ නෑ. තාත්තාගේ හයිය උඹ ගාව ❤
@channasanjeewa9535
@channasanjeewa9535 11 күн бұрын
කෝනාර මල්ලි ඔයා වැදගත් වැඩසටහනක් කලේ අපිටත් කුතුහලයක් තිබුනා පොඩ් පුතා ගැන මේ කතාව සමාජගත කලාට ස්තුතියි ආදරනීය අපේ හදවතේ හිතවතාට නිවන්සුව
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 11 күн бұрын
මාර දරැවෙක් පිටරට වල දේශපාලන ඕක තමයි රත්තරන් පුතේ අනිත් දේශපාලන කරන උන් ගෙ පුත්තු දැක්කම ඔබ වැනි උන් දෙවියන් හා සමානයි අනිත් පර එවුන් මෙලොවට බිහි කරපු දේශපාලන දෙමාපියන් ට කිසිම දවසක කිසිම කෙනෙක් හොදක් ප්‍රර්ථනා කරන්නේ නැ උන්ට සාප කරනවා තාත්තලා පුතාලා එකතු වෙලා මෙ රටට කරපු විනාශයට ඔබට ජය වේවා පුතේ තාත්තා වගේ සමාජ සේවය කරන්න ඔබට තවත් ශක්තිය ධෛර්යය වීර්යය ඥානය නිරෝගී සුවය ලැබේවා තෙරැවන් සරණින් දෙවි රැකවරනින් ආරක්ෂා කෙරෙවා දීර්ඝ ආයුෂ ලැබේවා.🙏🙏🙏
@sumudurandima7613
@sumudurandima7613 12 күн бұрын
මට මෙච්චර දුක නම් පුතාට දුක කොච්චර ඇතිද ස්තුතිය කෝනාර ඔයාගේ හොදම වැඩසටහන ❤ උතුම් මිනිසානනි නිවනින් සැනසිම ලබේවා
@herathkumari
@herathkumari 12 күн бұрын
ඔයා තාත්තා ගිය පාරේම යන්න පුතා බොහොම නිහතමානී අහිංසක දරුවෙක් දේශපාලන නම් කරන්න එපා පුතේ ඔයාට ගැලපෙන්නේ නෑ තාත්තා ගේ මළ ගමට ආපු ඔය දේශපාලන කට්ටිය
@induindu8947
@induindu8947 10 күн бұрын
ඔයා පියාගේ ගමන යන්න ඔයාට පුළුවන් පියාවගෙ වෙන්න ඔයාට පුළුවන් නැති වුන පියාට අපි හැමෝගෙම ආදරය ආසිරිවාදය ඔබට තියනව ඔබත් එක්ක අපි ඉන්නවා අපි කුවේට් අපි .ඔබට වුදව් කරන්න බලාපොරොත්තු වෙනවා.පාලිත මහතාට නිවන්සුව ලැබේවා ඔබට ජය
@RuvinibindunilKumaridesilva
@RuvinibindunilKumaridesilva 10 күн бұрын
නිවනින් සැනසීම ලැබේවා ඔබේ පියාණන්ට...ඔබේ ඉදිරි ජීවිතය සාර්ථක වේවා !!
Who enjoyed seeing the solar eclipse
00:13
Zach King
Рет қаралды 90 МЛН
Surprise Gifts #couplegoals
00:21
Jay & Sharon
Рет қаралды 15 МЛН
skibidi toilet 73 (part 2)
04:15
DaFuq!?Boom!
Рет қаралды 20 МЛН
The Final Crash - The Sri Lankan Economy - EP05
34:31
Patta History
Рет қаралды 96
Who enjoyed seeing the solar eclipse
00:13
Zach King
Рет қаралды 90 МЛН