හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ කවුරුත් නොදත් සංවේදී ජීවිත කතාව.Palitha Thewarapperuma Life Story

  Рет қаралды 185,852

Siwdesa සිව්දෙස

Siwdesa සිව්දෙස

3 ай бұрын

හිටපු අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගේ කවුරුත් නොදත් සංවේදී ජීවිත කතාව.Palitha Thewarapperuma Life Story
ලොව වටා අපූරු තොරතුරු දැනගැනීමට අපේ චැනලය සමග රැදෙන්න
#Siwdesa#Siwdesanews#Srilanka

Пікірлер: 295
@chandrachandra1654
@chandrachandra1654 3 ай бұрын
අනේ 😢😢😢😢 සොඳුරු මිනිසෙක් හිනා වෙන ලස්සන....නිවන් සුවය ලැබේවා පාලිත තෙවරප්පෙරුම මහත්මයාණෙනි 😢😢😢😢😢😢
@gangahettigoda7351
@gangahettigoda7351 3 ай бұрын
අනේ පව් දෙවියනේ. ජීවිතයට සැපක් විඳපු මිනිහෙක් නෙමෙයි. මිනිසුන් වෙනුවෙන්ම උපදිලා ජිවත් වෙලා මියැදුනු මිනිසෙක්..
@padmini1542
@padmini1542 3 ай бұрын
මම ඔබතුමා ගෙ දේශපාලන පැත්තෙ නොවුනත් ජාතියට අවශ්‍ය ම නිර්භීත නායක යෙක් .ඔබතුමා ට නිවන් සුව
@nelkaperera4045
@nelkaperera4045 3 ай бұрын
මගේ පැත්තේ උගේ පැත්තේ.ඕක තමයි හෙනේ
@balasiriupajeewa803
@balasiriupajeewa803 3 ай бұрын
❤Ama Maha Niwan Suwa Lebewa Methida Obata.
@mohanmohan29
@mohanmohan29 3 ай бұрын
❤❤❤ වන සියුපාවන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවන් වැනි මිනිසුන් ඇත. එවැනි මිනිසෙකි ඔබ. 225 ක්‍ ඕනේ නෑ. ඔබ වැනි දෙන්නෙක් සිටියානම් ඇති.
@SudarmikaMunipallage
@SudarmikaMunipallage 3 ай бұрын
Mathidunobataniwansuvalabawa
@nirmalaudeni6368
@nirmalaudeni6368 3 ай бұрын
ඔබට උතුම් අජරාමර නිවන්සුවයම අත් වේවා ...😢😢😢😢😢ඔබව කවදාවත් මම චන්දේ දිලවත්..ඔබගේ ආසනෙවත් නෙවෙයි ..ඒත්..පක්ශ පාට බෙදයකින්..තොර ආදරෙයි ඔබතුමාට ..මමත් මුලු රටමත්❤❤❤❤❤❤❤❤❤❤
@sprodrigo146
@sprodrigo146 3 ай бұрын
හරිම කතාව 😢 නිවන් අවබෝධ වේවා මතු යම් බවයක.
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 3 ай бұрын
සුන්දරණීය අවංක මිනිසෙක් නිවන් සුව ලැබේවා
@AliAli-wc1dt
@AliAli-wc1dt 3 ай бұрын
පාලිත තෙවරප්පෙරුම මහතානනි ඔබ නැවත අප අතරම ඉපදේවා බුදුගුණ මහිමයෙන් එයාලෙත් අපට හමුවේවා
@upuljayarathna6245
@upuljayarathna6245 3 ай бұрын
ඔබතුමාට කළ පින් නිවන් අවබෝධය පිණිස හේතු වේවා!...තෙවරප්පෙරුම මහත්මියටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා!
@nayanapadmini1226
@nayanapadmini1226 3 ай бұрын
හොද අය ඉක්මනට යනවා 😥 නිවන් සුව ඔබ තුමාට 🙏😥🇶🇦
@wimalabandarigoda2004
@wimalabandarigoda2004 3 ай бұрын
මෙතුමා ගැන මෙහෙම විස්තර දැනගත්තාම හරිම දූකයි උතුම් නිවන් සූවයම ලැබේවා!!
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 3 ай бұрын
ම්නිස්සු න් අතර ම්නිසෙක් 🙏☝️💜️ ඒ සොදුරැ ම්නිසාට නිවන් සුව අවබෝධ වේවා !!!
@surensuranga1244
@surensuranga1244 3 ай бұрын
පව් රත්තරනේ අපි වෙනත් දිසාවක උනත් සුපිරිම චරිතයක්
@kalyanirohini1738
@kalyanirohini1738 3 ай бұрын
සෙත් කවි සේ ලගසිට සිත් සතන් සැනැස්සු කරුමේ කිම වදවෙන හිරු සදසි මිනිස්සු. කල උතුම් සේවයට හිසනමා ආචාර කරමි. දිව්‍ය ලෝකයේම ඉපදේවා ❤❤❤❤
@rolandfernando3483
@rolandfernando3483 3 ай бұрын
මේ උතුම් මිනිසාට ලැබී තිබෙන්නේ ගුනවත් භාර්යාවක්. ස්වාමි භක්තිය ඇති සුන්දර කාන්තාවක්. එය අගේ කරනවා ,
@shinestar1589
@shinestar1589 3 ай бұрын
ඇයි ද පියතුම එක සැනින් ඔබ නොඑන ගමනක් හදිසියේ ගියේ..., දරා ගත නොහැකි මා දුකක් කැ කෑ රෙයි මගේ හදවතේ ..... සියලු හදවත් පැහැර ගත් ඔබේ නිකැළැල් ආදරෙයි..., බලා ඉනු මැන දිව්‍ය ලොව හිද ඔබ‍ට අප බැදී ආදරේ..... 🙏🏾🙏🏾🙏🏾 😢😢😢😢😢😢
@user-oz1ii4my9f
@user-oz1ii4my9f 3 ай бұрын
Niwansuwa lebewa obata 😢
@anulasenevirathne7123
@anulasenevirathne7123 3 ай бұрын
සොඳුරු කැදැල්ල ක්. හරිම දුක යි. නිවන් සුව ලැබේවා ඔබතුමාට.
@wapasela
@wapasela 3 ай бұрын
ඔබතුමාට නිවන් සුව ලැබේවා, අකමැති පක්ෂයක කැමතිම දේශපාලකයා ඔබතුමයි 😪, අපි NPP
@Suseema-dz4fz
@Suseema-dz4fz 3 ай бұрын
සමාජයට අවශ්‍යම සොදුරැ මිනිසෙක්. සොබාදහම දඩුවම් දිය යුතු මිනිස්සු ඉද්දි ඇයි මෙිි වගේ හොද මිනිස්සු ඉක්මනින් මාරයා ගන්නේ😭😭😭 නිවන් සුව ලැබේවා !!!🙏🙏🙏
@priyadarshanihettiaracchi9198
@priyadarshanihettiaracchi9198 3 ай бұрын
ඔබ වැනි අයකුගේ. අගය. වැටහෙන්නේ. නිර්ලෝභීව. ගුණාත්මක භාවය වැඩි වශයෙන්. දැනෙන්නේ. මැරනට පස්සේ. වීමයි. මට. තියෙන. ලොකුම. කණගාටුව ඒත්. ඔබකල. සේවය. අතිවිශිෂ්ටයී පතන්නම්. ඔබට. සසර. කෙටි. අමාමහ නිර්වාණ. සුව අත්වේවා !
@sarojikajayamini227
@sarojikajayamini227 3 ай бұрын
ඒක නේ රබර් සෙරෙප්පු දෙකක් දාන්න පුරැදු වෙලා හිටියා නම් ජිවිතය සුරක්ෂිත වෙනවා නේ ⁣⁣⁣දුප්පත් මිනිසුන් වෙනුවෙන් පෙනී සිටි පොළොවේ පය ගහලා සෙරෙප්පු දෙකක්වත් නොදා ජිවිත් වූ චරිතයක් ප්‍රාර්ථනා කරනවා නිවන් සුව 😢😢😢😢😢😢😢😢
@sprodrigo146
@sprodrigo146 3 ай бұрын
නිවනින් ම සැනෙසෙත්වි 😢
@kanthidesilva4459
@kanthidesilva4459 3 ай бұрын
ඔබ තුමාට අමාමහ නිවන් සුවයම අත්වේවා
@samearaa8434
@samearaa8434 2 ай бұрын
අපේ ගෙදරට ආවා කරන්ට් වැඩ කරන්න මනුස්සයෙක් කකුල් දෙකේ ඒ මනුස්සයාගේ තිබ්බ රබර් සෙරෙප්පු දෙකක් සෙරෙප්පු දෙහෙකුත් දාගෙන ගේ ඇතුලේ ඇවිදින්නේ කියලා. එතකොට ඒ මනුස්සයා කිව්වා සෙරෙප්පු දෙක තිබ්බ නැත්නම් කරන්ට් එක වැදෙනවා කිව්වා ඒක නිසා තමයි කිව්වා සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්නේ මෙතුමාගේ කකුල් දෙකේ සෙරප්පු දෙකක් නැති එකෙන් තමයි කරන්ට් එක වැදුනේ😢😢😢
@nimalranasinghe1726
@nimalranasinghe1726 3 ай бұрын
කොහොම ද සනත් නිශාන්ත ගෙයි, පාලිත තෙවරප්පෙරුම අතර වෙනස ?. ජනතාවාදී නායකයාට නිවන් සුව....
@chitrathenuwara-dy9mm
@chitrathenuwara-dy9mm 3 ай бұрын
සොදුරැ මිනිසා නැවත මවි බිමට අවශ්‍යයි. ධර්මය තියෙන පවුලකම ඉපදේවා.🙏🙏
@darshanasenarath1158
@darshanasenarath1158 3 ай бұрын
පක්ෂ පාට බෙද නැති හිත හොද මිනිසෙක්. දැක්කත් ඇති ඔබ තුමාට අජරාමර නිවන් සුව 🥲
@user-pz4rg3qr6i
@user-pz4rg3qr6i 3 ай бұрын
හරිම අවංක සැබෑ ජනහිතකාමී මනුෂ්‍යයෙක් එතුමාට නිවන් සුව ලැබේවා 😥😥😥
@pushpakumari2194
@pushpakumari2194 3 ай бұрын
දෙවියන් අතරේම ඉපදේවා 😢
@kumarikumari8449
@kumarikumari8449 3 ай бұрын
මම ඉන්නේ පිටරට උනත් ඔබ තුමාගේ අකල් මරණ දැනගත් මොහොතේ ඉදලා මම ගොඩක් දුක් වෙනවා එතුමා නැති පාඩුව කියලා නිම කරන්න බැහැ ඔබ‍ට නිවන් සුවය ලැබේවා 🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😍
@shyamapriyangika2375
@shyamapriyangika2375 3 ай бұрын
දුප්පතාගේ කුස ගින්න පුරවපු ඔබ‍ තුමාට අහිංසක මිනිස්සුන්ට ❤ ආදරය කල ඔබ‍ තුමාට අජරාමර සුවය leabewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thusharicfrenando8858
@thusharicfrenando8858 3 ай бұрын
ඇත්තටම මම දේශ පාලුවන්ට කැමතී කෙනෙක් නොවේ.නමුත් මෙතුමාට මම බොහෝම ගරු කරන කෙනෙක්.වටිනා මනුස්සයෙක් රටට නැතිව ගියා.හරිම කණගාටුයී .නිවන් සුව ලැබේවා ඔබ තුමාට .🙏🙏🙏
@rohinihettiarachchi4497
@rohinihettiarachchi4497 3 ай бұрын
ඔබ තුමාගෙ මතු සසර ගමන සුවපත් වෙනවාමයි නිර්වාන සුවයම ලැබේවා
@nayaniindiketiya2187
@nayaniindiketiya2187 3 ай бұрын
පව්ලේ කෙනෙක් නැතිඋනා වගේ දැනෙන දුක.අනේ ලබන ආත්මෙවත් සැනසිලිදායක ජිවිතයක් ලැබෙිවා! අවසන ඉක්මන් බවයක නිවනින් නිවෙිවා !!!🙏🙏🙏🙏
@vipuladonmenuwelgeperera3250
@vipuladonmenuwelgeperera3250 3 ай бұрын
මිනිසුන් හතර කියා නොම කළ මිනිසෙක්, පාලිත තෙවරප් පෙරුම මහතාට ඔබට නිවන් සැප ලැබේවා 🙏🙏🙏🙏
@mallikachandrani9287
@mallikachandrani9287 3 ай бұрын
🎉නිවන්.සුවය ලැබේවා .අනෙ .අපරාදේ .නිහඬ 🌹උන.
@leelaperera1700
@leelaperera1700 3 ай бұрын
පව්ලේ කෙනෙක් නැතිවූවාටත් වැඩි දුකක් දැනෙනවා. මෙච්චර හොඳ මිනිස්සු මෙතරම් ඉක්මනින් වෙන්ව යන්නේ ඇයි. ඔබතුමා නිවන් දකිනා තුරුම මේ පින් බිමේම ඉපදී මේ උතුම් රටට සේවය සලසන්න ලැබේවා. අවසන නිවනින් සැනසේවා. එම පිංවත් මහත්මිය නිදුකින් පිං දම්හි යෙදීමට අවකාශ ලැබේවා. එතුමියටත් දරුවන්ටත් තෙරුවන් සරණයි.මේ උතුම් ම්නුෂ්‍යයා මෙලොවට බිහිකල ඒ දෙමාපියන්ටත් නිවන් දොර ඉක්මනින් විවර වේවා.
@surensuranga1244
@surensuranga1244 3 ай бұрын
අව්‍යාජ මිනිසෙක් හොද පපුවක් එහෙම අයට ආයුෂ අඩු වීම ඇත්තටම දුකක්
@sreemathilka9633
@sreemathilka9633 3 ай бұрын
ඔබ තුමා කල පින් වල බලයෙන් මාද කල පින් බලයෙන් නිවනින් නිවේවා 😢😢😢
@CeylonFoodmart
@CeylonFoodmart 3 ай бұрын
ඔහු සැබැවින්ම තෙවරක් පෙරූ මිනිසෙක්!!!❤❤❤❤
@thamindusadanjana
@thamindusadanjana 3 ай бұрын
නිවන් සුව ලැබෙිවා
@sudarshaniperera1291
@sudarshaniperera1291 3 ай бұрын
සොඳුරු මිනිසෙක්... නිවැරදි තැනක හිටියා නම් ඔබ රටට තවත් වැඩදායකවීමට ඉඩ තිබුණි...ඡ
@user-nv5sr6jy2b
@user-nv5sr6jy2b 3 ай бұрын
කළුතර ජනතාව රත්තරන් ට චන්දෙ දුන්නෙ හරි තැන හිටපු නිසාද
@ChalaniNipunika-fm2lg
@ChalaniNipunika-fm2lg 3 ай бұрын
මේ හිනාව පුදුමාකාර ලස්සනක්. හදවතින්ම පිට වෙන සිනහවක් ❤❤❤ajaramara niwan suwa labewa mage thaththe obata 🙏🙏🙏
@senarathekanayaka3160
@senarathekanayaka3160 3 ай бұрын
ඇත්තටම මාරම දුකයි.ඔබ තුමාට මෙවන් අකල් මරනයක් කිසිදාක නොමවේවා
@sandyaabeysooriya393
@sandyaabeysooriya393 3 ай бұрын
සොදුරු කැදැල්ලක් , ආදරණීය තාත්තෙක්, මජර දෙශපාලනයෙ ජනතාවගෙ දුක හදුනන ජනතාවාදී දෙශපාලකයෙක්....දෙශපාලකයන් වෙනුවෙන් ලියන්න අකමැතිවුවත්...ජිවත්ව සිටියදි ඔබතුමා ජනතාවගෙ දුක හදුනන දෙශපාලකයෙක් නිසා ...ඔබතුමා කරන ලද කුසල් බලයෙන් සසර ගමන නිවනින් සැනසෙවා !
@EasyEnglishClass-bk4hf
@EasyEnglishClass-bk4hf 3 ай бұрын
සෙරෙප්පු දෙකක් හෝ සපත්තු දෙකක් දාගෙන ඉදිමේ පුරුද්දක් නැති කමේ පල විපාකය නිසා අපිට දෙවියෙක් වගේ ඔබ නැතිවුණා 😭😭😭😭😭😭ඔබ වන් කෙනෙක් ආයේ කවදාවත් බිහි නොවන බව සහතික වශයෙන් දනිමි... ඔබ මිය ගිය දින සිට මේ දක්වා අපි ශෝකයෙන් පසු වෙමි ඔබ දිව්‍ය ලෝකයේ සිටින බව දනිමි එහි සුවෙන් සතුටින් ඉන්න සියළුම සැප සම්පත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏නිවන්සුව ඉක්මනින් ලැබේවා ♥️♥️🙏🙏
@maryantony6117
@maryantony6117 3 ай бұрын
ඔබ තුමා සෙරෙප්පු හෝ සපත්තු දෙකක් දාගෙන හිටිය නම් මේ අනතුරෙන් බේරෙන්න තිබුනා මොනව කරන්න දැන් සමාදානයේ සැතපේවා😢😢😢😢😢
@DilanSanjeewa-ey1zm
@DilanSanjeewa-ey1zm 3 ай бұрын
❤❤😢😢සුන්දර මනුස්සයෙක්
@asankaprageth4497
@asankaprageth4497 3 ай бұрын
මේ රටේ ඉන්නෙ ඔක්කොම කරුමක්කාරයෝ එනිසයි මෙවැනි දෙවියෝ අපට අහිමිවෙන්නේ
@shiranidominic9138
@shiranidominic9138 3 ай бұрын
පාර්ලිමේන්තු ඉන්න කාලෙ මම ආසම චරිතයක් කියලා මම comment කරලා මට එවිට පිලිතුරු ලබිලා තියෙනවා
@xyzo1194
@xyzo1194 3 ай бұрын
අාදරණිය පවුලක් හරිම දුකයි වේදනයි ඔබතුමාට අජරාමර නිවන්සුව ලැබේවා
@dilupakarunatilaka2473
@dilupakarunatilaka2473 3 ай бұрын
මිනිසුන් අතරහිටපු දෙවිකෙනෙක් හැමෝටම ආදර්ශයක් ඔබට සුබ ගමන් 🥲🥲🥲
@samithasck9477
@samithasck9477 3 ай бұрын
වාසනාවන්ත පින්වන්ත මනුෂ්‍යයෙක් ඔබ තුමා ...❤❤❤❤
@user-jc6yn5hj4f
@user-jc6yn5hj4f 3 ай бұрын
ඔබෙ ගුණ කියන්න හෝඩියේ අකුරු මට මදී
@SabhapathiShanthi
@SabhapathiShanthi 3 ай бұрын
රත්තරං මනුස්සයෙක් පවුලට ගමට රටට නැතිවුනා.♥️🙏♥️
@dissanayakamalimalidissana1455
@dissanayakamalimalidissana1455 3 ай бұрын
පෙනේ හදවතෙ ලස්සනම බව...... අනේ දෙවියනි ලැබෙනු බුදු බව... වනේ වන හතුරෙක්ට මුදු බව.............. දැනේ කොතෙකුත් ඔබේ අඩු බව .....නිවන් සුව අත් වේවා ඔබ තුමාට
@beautifulchannel5296
@beautifulchannel5296 3 ай бұрын
සුන්දර මිනිසෙක් ඔබගේ නික්ම යෑම ජනතාවට පාඩුවකි දේශපලකයකු වශයෙන් දුක්වවෙන්න මෙකල හිටපු එකත් සතුටුයි.❤❤❤❤❤❤
@wajiraheiyanthuduwa8543
@wajiraheiyanthuduwa8543 2 ай бұрын
ඒ සොදුරු හිනාව නම් අපිට කවදාවත් අමතක වෙන්නේ නැ .සොදුරු මිනිසුන් අප අතරෙන් ඉක්මනින් නික්ම යනවා. රටේ හිටපු සම්පතක් අහිමි වීම ගැන කනගාටුයි.අප අතර නැවත ඉපදෙන්න 🙏🙏🙏🙏❤️❤️
@h.l.malani.6278
@h.l.malani.6278 3 ай бұрын
මම පාලිත තෙවරප්පෙරුම මැතිතුමාගේ ගෙවල් කිටිටුව .මෙිවගේ රත්තරං මනුෂ්‍යයෙක් අපට නැවත හමුවන්නේ නැහැ .හරිම දුකයි විගහට අපේ අතරින් නැතිව ගිය එක .අජරාමර නිවන් සුව ලැබේවා !!!!!!!!😭😭😭😭😭😭❤️❤️❤️❤️🙏🙏
@rmSomawathi-jv5yk
@rmSomawathi-jv5yk 3 ай бұрын
Mmmmmmmmmmmmmm
@AjithAththaragama
@AjithAththaragama 3 ай бұрын
Mama,,,methumage,,,,palathewat,,,,,,UNP,,wath,,,Nowei,,Namuth,,,,,mama,,,me,,,thewarapperuma,,,,,,,mhattayagen,,,weda,,piliwelata,,,,,,Godak,,,Garukaranawa,,,,, Ush,,,phath,,,Bedayakin,,,thorawa,,,Hamotama,,,,,me,,Thuma,,, Salakanawa,,,,palitha,,,mhatthayage,,,,,,Hama,,,weda,,,Satahanakma,,,,,ama,,,Balanawa,,,, Oba,,,Thuma,,,,,mata,,,Hitenawa,,,me,,,Rata,,,wenuwen,,,,yali,,,Ipadi,,,,,,me,,Rate,,,Mha,,,purushaya,,wi,,,,,,Me,,,Ratata,,,,,Ahinsaka,,,minisunta,,,Sewaya,,karai,,,kiyala,,,,,,,,
@chinthakarathnayaka212
@chinthakarathnayaka212 3 ай бұрын
Adaraniya මනුස්සයෙක් paw.niwan suwa ලැබේවා
@asokakularathna-fk7vr
@asokakularathna-fk7vr 3 ай бұрын
​@@rmSomawathi-jv5yk🎉🎉,😂😂 WW2 see see see 3D . ,, . I'm see see see😂 2:52 2:53
@user-to2ro5yz9l
@user-to2ro5yz9l 3 ай бұрын
ආදරණීය සුන්දර මනුස්සයා නිවන් සුව ලැබේවා
@asankamadushan6791
@asankamadushan6791 3 ай бұрын
නීවන් සුව ලැබේවා .සුබ ගමන් සර්.❤️
@pubudurajapaksa8254
@pubudurajapaksa8254 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏නිවන් සුව අත්වේවා ඇමතිතුමා... පුතේ ඔයත් දේශපාලනය කරන්න... තාත්තගේ නම රැකෙන්න...
@user-hp1dh7xq4h
@user-hp1dh7xq4h 3 ай бұрын
අනේ පවු ඉතින් තමන්ගේ ගෙදර පවුල ගැනවත් හිතුවේ නැ හිත හොද මිනිස්සුන්ට ආවීස කෙටියි අජරාමර නිවන් සුවම ලැබේවා 🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏💕💕💕💕🙏🙏🙏
@user-io7dk7cf1i
@user-io7dk7cf1i 3 ай бұрын
සරත් නිසන්ත වගෙ කලකන්නියෙක් නොවෙයි තෙවරප් පෙරුම කියන්නෙ උතුම් ගුනදර්ම තියන මිනිසෙක් නිවන් සුව හදවතින්ම ප්‍රර්තනා කරමි
@user-yv8ei7cu3c
@user-yv8ei7cu3c 3 ай бұрын
ඔබ තුමා ට අමා මහ නිවන් සුව ලැබේවා
@praveenwadanambi1624
@praveenwadanambi1624 2 ай бұрын
චණ්ඩි මාමා ඔයා මාර මනුස්සයෙක් ,මම ඒක අත්දැකීමෙන් දන්නවා මං ඔයාව ගොඩක් ළගින් ඇසුරු කරා ,නැති වෙන්න කලින් දවසෙත් මට හම්බෙලා කතා කරලා ගියා එදත් මං කිව්වා චණ්ඩි මාමේ ඔයා අපිට වඩා කාලයක් ජීවත් වෙනවා කියලා ඒත් අවසනාවකට ඔයාව අපිට නැති උනා දුකයි අපි හැමෝටම ඉදිය මහා යෝධයෙක් ඔයා නිවන් සුව ලැබේවා ඔයාට ❤❤
@anushkanilukshi292
@anushkanilukshi292 3 ай бұрын
වෙන ඇමතිලාගේ wife/ළමයි වගේ නෙවෙයි.❤ මාධ්‍යවේදී යත් වෙන අය වගේ නෙවෙයි පවුල එකමුතු කරන දේවල් අහන්නෙ
@IvonMari-dj1mj
@IvonMari-dj1mj 3 ай бұрын
බුදු සරණයි ඔබට නිවන් සුව ලැබේවා ලැබේවා යහපත් මිනිසුන් හදවතට dynanawa
@user-qb8ze1nr5g
@user-qb8ze1nr5g 3 ай бұрын
අපි මෙතුමාව ඉතාලියේ ටුවර් එකක් ගේන්න කතා කර⁣ගෙන (පක්ෂයේ ප්‍රවර්ධන කටයුතු සදහ)සිටියේ 2022 වීසා රිජෙක්ට් උනා නැවත මෙතුමා මේ අවුරුද්දේ ගෙන්වන්න ගිය සතියේ මහ ලේකම් තුමා සමග කතා කලා ගරු සමාජ සේවකයානනි ඔබට සුභ ගමන් ජේසු පිහිටයි එක්සත් ජාතික පක්ෂ ශාඛාව වෙරෝනා ඉතාලිය
@user-ws5vd1sv2p
@user-ws5vd1sv2p 3 ай бұрын
This gentleman will be highly respected by me and my family & the world nation. From Loganathan London
@inokasarojini
@inokasarojini 3 ай бұрын
මේ වැන් එකේ කතාව මම හිතන්නේ අපේ අක්කගෙවෑන් එක හැප්පුන දවසේ මෙතුමා තමයි උදව් කරතිබ්බේ
@samearaa8434
@samearaa8434 Ай бұрын
හරි හොඳ නෝ කෙනෙක් හරි නීතමාන ගතිගුණය පුතාගෙන් පස්සේ පාලිත මහත්තයා හිත කලකිරීමෙන් ඉඳලා ඉපදුනොත් අපි කවුරුත් මැරෙනවා මරණේ අනිත් චයි කියන දේ මෙයාගේ හිතේ තිබුනාට හෙට දැඩි කරගන්නට බැරි නිසා තමයි ශබ්දය පානා ගමනේ යමු කියන දේ තථාගෙන හිටියේ😢😢😢 නිවන් සැප ලැබේවා
@rangasandaruwan572
@rangasandaruwan572 3 ай бұрын
නිවන්සුව ලැබෙවා ඔබ තුමාට
@IuginieWerarathna
@IuginieWerarathna 3 ай бұрын
උතුම් මිනිසෙක් .. නිවන් සුව ලබා
@swarnauggalla2522
@swarnauggalla2522 3 ай бұрын
ඔබට නිවන් සුව
@neelsiriwardhana2999
@neelsiriwardhana2999 3 ай бұрын
You are apparently very humble family but we can't bear Your demise Mr. palitha
@banduladesilva4517
@banduladesilva4517 3 ай бұрын
Anunge Duka Therena Supiri Hithahoda Manussayek. Obata Niwansuwa Labewa. 🙏🙏🙏🙏🌹🌹🌹
@afzalmulaffer7659
@afzalmulaffer7659 3 ай бұрын
He's a very good human being, and we'll miss him for sure.
@priyankarasampath1853
@priyankarasampath1853 3 ай бұрын
නිවන් සුව 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nirmalaperera7259
@nirmalaperera7259 3 ай бұрын
නිවන් දකින්න එපා දැන්ම..ඔබ ආපසු මෙහි ආ යුතුයි..!! සොදුරු මිනිසෙක් ඔබ..🙏🙏🙏
@nuwanchandana1905
@nuwanchandana1905 3 ай бұрын
Great man, proud of you, sir...❤❤❤😢😢
@shinestar1589
@shinestar1589 3 ай бұрын
ඔබ මතු බුදුවේ පියාණෙනි 🙏🏾🙏🏾🙏🏾
@kamaniroopasinghe1831
@kamaniroopasinghe1831 3 ай бұрын
Utum bosath gathi utumananta nirwana suwa ❤❤❤❤❤❤❤
@samearaa8434
@samearaa8434 2 ай бұрын
ඒ මනුස්සයාගේ තියෙන වාසනාව කියන්නේ වයස පේන්නේ නෑ හරි කඩ වසන නිවන් සැප ලැබේවා
@user-pr8cj2zg3m
@user-pr8cj2zg3m 3 ай бұрын
නිවන් සුව ලැබේවා ..!
@pradeeprohana5650
@pradeeprohana5650 3 ай бұрын
පාලිත තෙවරප්පෙරුමයි පියල් නිශාන්ත යි. වෙනස කොහොමද ?. මුන්ට තමන්ගේ වාසියට මේවා නොතේරෙන එකයි කරුමේ.
@rasikagunarathna846
@rasikagunarathna846 3 ай бұрын
❤❤❤❤ Obathumata niwan suwa ලැබේවා ...!
@amaralathaAmaralatha
@amaralathaAmaralatha 3 ай бұрын
නිවන් සුව ලැබේවා !❤
@samearaa8434
@samearaa8434 2 ай бұрын
නෝනට වැඩිය ලස්සනයි ගතගුණා හරිම හොඳයි නෝනා හරි හයින්ස් එක හොඳ කෙනෙක් පව් දෙයියනේ මේ දෙන්නා මටම පපුව පිච්චෙනවා😢😢😢😢
@chandrikasenerath9084
@chandrikasenerath9084 3 ай бұрын
මම කල්පනා කරන්නෙ..සනත් නිශාන්ත මැරුනම සහ පාලිත මන්ත්‍රී තුමා මැරුනම comments වල වෙනස.....පක්ෂයක් අදාල නැහැ ..ඒ වගේම තවතව අය ට කොහොම ප්‍රතිචාරය එයිද කියලත් හිතෙනවා. මෙතුමාට නිවන්සුව ..🙏🙏🙏
@nalaka1981dewpura
@nalaka1981dewpura 3 ай бұрын
සුගතගාමී වේවා 🙏
@chammiyastyle1478
@chammiyastyle1478 3 ай бұрын
Niwan suwa lebeewa.... maha aparadayak deiyane 😢
@wasantha38
@wasantha38 3 ай бұрын
නිවන් සුව ලැබේවා... ❤
@sumithsenarath6641
@sumithsenarath6641 3 ай бұрын
සුන්දරයි .❤
@user-tf6fp7xl5u
@user-tf6fp7xl5u 3 ай бұрын
දමිල පෙදෙසේ කල සේවාවාන්ට අපගේ ස්තුතිය 🫀හරිම දුකයි විගහට අපේ අතරින් නැතිව ගිය එක .අජරාමර නිවන් සුව ලැබේවා !🌦🌦🌦🌦🌦🌦🌦🌦
@ChintakaPatiraja
@ChintakaPatiraja 3 ай бұрын
නිවන් සුව ලැබේවා
@mangalika-ib1om
@mangalika-ib1om 3 ай бұрын
රත්තරන් හදවතක් ඇති උතුම් මිනිසා 👍👍👍👍
@linabas9007
@linabas9007 3 ай бұрын
Lassana family ekai adare karana jana gagakui dala yanna thirane kale mona hithakinda Palithaa 💔 💔💔💔 Suba gaman , nawatha enta 🙏🙏🙏 💐🌼🌻
@maryantony6117
@maryantony6117 3 ай бұрын
සමහරවිට ඔබ නැගිටීවි දුප්පත් ජනතාව වෙනුවෙන් 😢😢😢😢😢😢 සමාදානයේ සැතපේවා
@chandanaananda2303
@chandanaananda2303 3 ай бұрын
මෙවැනි මිනිසුන් 225ක් පාර්ලිමේන්තුව නියෝජනය කරානම් ලංකාව සුරපුරයක් ලෝකයේ හොඳම රට වනවා නේද? බොරුවෙන් ජීවත්වෙන ගොඩාක් නරයින් ඉන්න මේ ලෝකයේ මෙවැනි උතුම් මිනිසුන් සොයා ගැනීම ඉතා දුර්ලභය. පාලිත තෙවරප්පෙරුම මැතිතුමනි ඔබට සදා සැනසීම ලැබේවා!!!
@socelasocela1697
@socelasocela1697 3 ай бұрын
නිවන් සුව ලැබේවා ඔබ තුමාට 🙏🙏
@ramilthushantha1128
@ramilthushantha1128 3 ай бұрын
හොද මිනිස්සු අපි අතරින් සදහටම නැතිව ගිය දාට තමයි අගේ දැනෙන්නේ. මගේ ප්‍රාර්ථනාව මෙතුමා නිවන් දකින්න එපා. මෙතුමා මේ ලක් දෙරනේ නැවත ඉපදේවා.හෙට උපදින නූපන් දරුවන් පව නය කරපු මේ ලක් දෙරනට ජාතියේ පිනට නැවත ඉපදෙව්වා
@kalumdeshappriya-gs1cf
@kalumdeshappriya-gs1cf 3 ай бұрын
සුපිරි හදවතක් තියෙන කෙනෙක්
@GangaGamage
@GangaGamage 3 ай бұрын
නිවන් සුව පතනවා 🙏🙏🙏ඔබ‍ට
@sameerasampath3694
@sameerasampath3694 3 ай бұрын
අවංක මිනිසෙක් නිවන් සුව ලැබේවා 😢😢
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 36 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,2 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
2020 තිබ්බේ හොර ඡන්දයක්..!
47:07
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 36 МЛН