දඩබ්බර වීරයා පාලිත තෙවරප්පෙරුම ඔබට නිවන් සුව ලැබේවා..! /palitha thewarapperuma / niwasuwa pethum

  Рет қаралды 102,747

Kavi Viridu Lanka (Viridu Asanka)

Kavi Viridu Lanka (Viridu Asanka)

3 ай бұрын

#viriduasanka #kaviviridulanka #kavigepela #barthdayviridu
දුවට ,පුතාට,මිතුරන්ට,දෙමව් පියන්ට උපන්දිනයට විරිදුවකින් සුබ පතන්න අපට කතා කරන්න..0775325053
--------------------------------------------------------------------
ලංකාවේ අර්ථසම්පන්න සුභාවිත විරිදු වීඩීයෝ එකතුව නැරඹීමට kavi viridu lanka you tube පිටුවට එකතු වන්න👇👇👇
/ kawiasanka
------------------------------------------------------------------------
මුහුණු පොත හරහා ඉක්මනින් මා හා සම්බන්ද වීමට මාගේ ප්‍රධාන face book ගිනුමට එකතු වන්න 👇👇👇👇
/ virinduasanka0775325053
--------------------------------------------------------------------------
කවි විරිඳු ශබ්ධාගාරය ට එකතු වෙන්න
ඔබෙ හැකියාවට මනා වටිනාකමක් ගොඩ නැගෙන #කවිගෙපැලට ඔබත් ගොඩ වෙන්න එකතු වෙන්න අපි සමග👇👇
/ viriduasanka
--------------------------------------------------------------------------
ඔබේ ඕනැම දැන්වීමක් පල කරන්න...අපගේ Face Bookසමූහයට අදම එකතු වෙන්න 👇👇
groups/77370...
ඔබේ ගමට ගමේ විහාරස්තානයට
✔තෙලිදියවිල විරිදු වැඩසටහන
✔විරිඳු බණ
✔යුගාසන කවි විරිදු ගිහි පැවිදි ධර්ම දේශනාව
✔යුගාසන කාව්‍යමය ධර්ම දේශනාව
✔කුසුම් බඳුන් වෙන්දේසිය
✔හිටිවන ආදාර කවි ගායනා
✔තොරණ
✔කවි බණ විරිදු පිටපත් රවනා කරවා ගැනීමට පටිගත කිීරීමට
අමතන්න 077 53 250 53 කවි අසංක

Пікірлер: 277
@KaviViriduLanka
@KaviViriduLanka 3 ай бұрын
උපන්දිනයට විරිඳු සුබ පැතුමක්...ලස්සනට ,පිලිවලට,පොඩි මුදලකට , හදාගන්න කැමතිනම් කතා කරන්න 0775325053
@lakmalpushpakumara1522
@lakmalpushpakumara1522 3 ай бұрын
😢😮2😢😮is 😢the the 😮person 231²1😢😢😮🎉😢😢the ¹,😅×2 1:45 11❤😢2🎉😮1😢+😢,හය ඒත මාලිමාවට මාලිමාවට ජය 😂 , ය්ආ😂අ🎉😢ඒ මේත 🎉ඒ 🎉ඒ ‍යත්වයට සහෝදරයාට අ
@shiromisurangika4305
@shiromisurangika4305 3 ай бұрын
මෙතුමාගේ උපන් දිනය මේ 03 වෙනිදා නේ ඔය වගේ වටිනා විරුදුවක් කියන්න..
@AhfhsShfhandkd
@AhfhsShfhandkd Ай бұрын
Hnj nnn nnnnnnknnvcc vvvvgggvvvvbbbouuuohhhv
@AhfhsShfhandkd
@AhfhsShfhandkd Ай бұрын
H
@Helaya8282
@Helaya8282 3 ай бұрын
අනේ මරුවානෙනි 225ම දෙන්නම් අපට ආයෙත් මේ දෙවියා දෙන්නකො
@LalithWijerathna-hu1gb
@LalithWijerathna-hu1gb 3 ай бұрын
අපහු ඉපදීලා ලංකාවේ රජ වෙලා අපේ රට ගොඩනගාන්න ලැබේවා ❤❤
@geethamala7835
@geethamala7835 3 ай бұрын
😢😢😢❤❤❤🙏🏻🙏🏻🙏🏻
@ShalikaDeashappriya-up1xu
@ShalikaDeashappriya-up1xu 3 ай бұрын
ඒකටනම් හදවතින්ම ප්‍රාර්තනා කරනවා
@user-up4ho4ps9w
@user-up4ho4ps9w 3 ай бұрын
​@@ShalikaDeashappriya-up1xuඑහෙනම්.මොකටද පැරදුවේ.මේව.සේරම.ගොන්.ස්‍රි.ලංකාවේ .ගොන්.ආතල්
@ShalikaDeashappriya-up1xu
@ShalikaDeashappriya-up1xu 3 ай бұрын
@@user-up4ho4ps9w අපි නෙවෙයි පැරදුව අයට තමයි කියන්න ඕන.
@niroshoniranavira4002
@niroshoniranavira4002 3 ай бұрын
එසෙම වෙවා 😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manjulam-sd5kj
@manjulam-sd5kj 3 ай бұрын
.පාලිත තෙවරප්පෙරුම ඔබටයි මේ ගුන ගැයුම ඔබකලඑ පින මහිම අත්වේ නිවනට පිනම
@ruwanindika9767
@ruwanindika9767 3 ай бұрын
Niwansuwa labeewa 🙏❤❤❤❤❤❤🌹
@samanthalekamge2995
@samanthalekamge2995 3 ай бұрын
අපේ ලක් දෙරනේම ඉපදේවා රට ගොඩ දාන්න රජක්මවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SandyaNilanthi-ec8ix
@SandyaNilanthi-ec8ix 3 ай бұрын
බලන් හිටියේ විරිදු පද අහන්න.පාලිත තෙවරප්පෙරුම මහතාට අජරාමර වූ නිර්වාන සුවය ලැබේවා .ඔහු සිදුකරන ලද පුන්‍යකර්මවල බලමහිමයෙන් සංසාරයේ කිසිම දිනක නැවතත් මෙවන් විපතක් සිදු නොවේවා!🙏🙏🙏🙏🙏🙏🙏
@user-eo4cw5yz1y
@user-eo4cw5yz1y 3 ай бұрын
අයියේ ඔයා අද හිටියනමි කවදාවත් මේ අහින්සක මිනිස්සු දාලා යන්නෑ.ඔයා පින් කදක් 😢😢😢😢😢
@DanukaDanuka-ru9mi
@DanukaDanuka-ru9mi 3 ай бұрын
බලාපොරොත්තුවෙන්ම හිටිය වීඩියෝ එකක් නිවන් සුව ලැබේවා පාලිත තෙවරප්පෙරුම රත්තරං මහත්තයො ❤❤❤❤😢😢😢😢
@padmawati8896
@padmawati8896 3 ай бұрын
අවංක ජන නායක පාලිත තෙවරප්පෙරුම මැතිදුනි ඔබ තුමාට අමාමහා නිවන් සුව ලැබේවා
@ShanthaKumara-bj6et
@ShanthaKumara-bj6et 3 ай бұрын
❤❤ නිවන් ගිය ඒ මහාතටත් මෙය විරිදුවෙන් ගායනා කර ඔබටත් තෙරුවන් සරනයී
@thilanbalasuriya559
@thilanbalasuriya559 3 ай бұрын
මෙි මනුස්සය ව අගය නොකල කපුටන්ට හොද පාඩමි ඒත් මුන් ට තේරෙන්නෙ නැහැ වගේ ඉන්නවා
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q 3 ай бұрын
පිං. කදක්. අපට. අහිමි. උනා. පුතේ. 😂😂😂එතුමා ට. අජරාමර. නිවන්. සුව. ප ත මි. ස්තුතියි. පුතේ. අසංක. ලස්සනයි විරිදු. ටික.
@sudarmagayan5066
@sudarmagayan5066 3 ай бұрын
නිහතමානී අවංක ජන නායකයෙක් අපිට අහිමි උණා මිනිසුන් මැද දෙවියෙක් ඔබතුමාට නිවන් සුව ලැබේවා 😭😭😭🙏🙏🙏🙏🙏
@NelumUdaya
@NelumUdaya 3 ай бұрын
ඔබතුමාට නිවන් සුවය ලැබේවා රුවන්වැලි මහා සෑ රදුන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපි බුලත් සිංහල
@sriyaniabeysooriya
@sriyaniabeysooriya 3 ай бұрын
ඔබතුමා වගේ කෙනෙක් රටේ රජකමට සුදුසු කෙනෙකි අතීතයේ සාධාරණ ලෙස රට පාලනය කර ජීවත්වූ රජවරු සිහිපත් වේ ඔබට නිවන් අවබෝධ කර ගැනීමට ලැබේවා❤❤❤
@kperera5563
@kperera5563 3 ай бұрын
ඔබට කොච්චර අදරෙයිද මිනිසුන් කවි සිංදු ඔබවෙනුවෙන් ගැයෙනවා ඔබට යන්න කලින් අහන්න තිබුනානම් එතුමාගෙ අගය ❤❤❤❤😢😢😢😢
@AnnoyedBabyTurtles-ti1gw
@AnnoyedBabyTurtles-ti1gw 3 ай бұрын
Esata kadulu dun ekama jananayakaya odamai yanna putha lagata anna epa mun obata inna dunne niwan dakinna methiduni
@SpGamage-rg4ev
@SpGamage-rg4ev 3 ай бұрын
😢😢😢
@RohanaRohana-cp5lm
@RohanaRohana-cp5lm 3 ай бұрын
අනිවාර්යයෙන් ඔව්
@goonadoomix6824
@goonadoomix6824 3 ай бұрын
ඔහු දැන සිටියා ඔහුට මිනිස්සු ගුණ ගායනා කරන බව
@chandramaldeniya5489
@chandramaldeniya5489 3 ай бұрын
අපි කලුතර නෙමේ මෙතුමා ඇසින් දැකල නෑ ඒත් හරිම දුකයි video බැලුවම ඔබ තුමාට නිවන්සුව අත්වේවා මෙවන් අකල් මරනයක් යලි කවදාවත් සිදුනොවේවා
@-dhammavijayalh6qq
@-dhammavijayalh6qq 3 ай бұрын
ඔබට ධර්මාවබෝධය බොහෝ දුර නොවේවා🙏
@KomaryLm-xw1wj
@KomaryLm-xw1wj 3 ай бұрын
එතුමා හිටියනම් මේවා අහන්න ඔබ තුමන් යලී යලී අප අතර ඉපදේවා අපේ රට ගොඩ නගන්න නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭🇱🇰🇱🇰🇦🇪🇦🇪 කවිය හරිම ලස්සනයි අයියා
@a.hthilaka6346
@a.hthilaka6346 3 ай бұрын
නිවන් සුවය ලැබේවා පාලිත අය්යා ට 🙏😭😭😭
@shyamapriyangika2375
@shyamapriyangika2375 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු.......... ඔබතුමා කල පින් බලයෙන් දෙව් ලොවම ඉපදේවා ❤❤❤❤❤❤❤❤ 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@rasikahemachandra7931
@rasikahemachandra7931 3 ай бұрын
ජනාධිපති පුටුවෙ ඉන්න ඕන කෙනෙක්😢😢😢
@anandaanand4839
@anandaanand4839 3 ай бұрын
බැලුවෙි මෙිචචර පරක්කු මොකද කියල විරැදු පදයක් අහන්න නිවන් සුව ලැබෙිවා
@nelkapriyanthi460
@nelkapriyanthi460 3 ай бұрын
බලාපොරොත්තුවෙන් හිටියේ විරිදු අහන්න. නිවන් සුව ලැබේවා 🙏🙏
@user-we6vc8ki8s
@user-we6vc8ki8s 3 ай бұрын
එතුමාට නිවන්සුව ලැබේවා 😢🙏
@BathiyaHimi-hs6of
@BathiyaHimi-hs6of 3 ай бұрын
කල පින් මහිමෙන් නිවන් දකිත්වා ❤❤❤❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 3 ай бұрын
මනුෂ්‍යත්වය කියන්නේ මෙයයි ගොඩාක් ලස්සනයි ඔබගේ කවි ඔබට මොක් සුව ලැබේවා 😢
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 3 ай бұрын
මිනිස්සු හොයපු දියසෙන් හෙව්වා. අප අතරින් ගියාට පුසු තමයි.තෙරැනේ දියසෙන් ගරැ පාලිත මැති තුමාන් කියලා. පන පිටින් ඉන්න වෙලාවේ ඒ ගැන හිතුනේ නැත්තේ අපේ රටේ මිනිසුස්ගේ කර්මයට . මැතිදුනි ඔබතුමන්ට නිවන් සුවය ලැබේවා 😂😂😂🙏🙏🙏
@kwkw7563
@kwkw7563 3 ай бұрын
හරිම ලෂ්නයි විරිදු පෙල පාලිත ෂහොදරයා නිවන් ෂුවයම ලැබේවා
@UmeshikaSewwandhi
@UmeshikaSewwandhi 3 ай бұрын
හොද දේශපාලත්නයෙක් හොද මිනිස්සු ඉක්මනින් නැති වෙනවා😢❤
@upuludayashantha2647
@upuludayashantha2647 3 ай бұрын
පාලිත තෙවරප්පෙරුම ඔබට අජරාමර නිවන් සුව ලැබේවා
@igcpushpakumara7012
@igcpushpakumara7012 3 ай бұрын
මිනිහෙක් මැරෙනවනම් මේ විදිහට තමා මැරෙන්න ඕන.ජීවත් වෙලා ඉන්න අයට මේක හොද පාඩමක්.ඔබට නිවන් සුව
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 3 ай бұрын
පාලිත යන සුන්දර මිනිසා ඔහුගේ ගුණ වයන්නට මදි සිංහල හෝඩියේ අකුරු ටික නිවන් සුවම අත්වේවා
@sosokoko7466
@sosokoko7466 3 ай бұрын
ඔබතුමා ම්හිපිට දෙව්යෙක්
@somahhsomalata
@somahhsomalata 3 ай бұрын
අපේ මතුගම පාලිත අයියාට නිවන් සුව ලැබේවා
@jiahin
@jiahin 3 ай бұрын
Ratak watina Uthum minisek 🙏🙏🙏 palitha Mahatha Oba Apa atharama ipadewa 🙏🙏🙏
@pranikanilukshi6581
@pranikanilukshi6581 3 ай бұрын
ඇත්තටම රටට වටිනාකමක් ඇති උත්තරීත කෙනෙක් .කොවිඩ් කාලයේ මොනතරම් මිනිස්සුන්ට කන්න දුන්නද? රටටම දරා ගත නොහැකි පාඩුවක් ඔබගේ වියෝව.🥲 හදවතට දැනෙන උතුම් මිනිසෙක් ජනතාවට අහිමි උනා. අනිත් කිසිම දේශපාලුවෙක් මැරුණත් කිසිම දුකක් නෑ. ඒත් ඔබතුමාගේ අඩුව ජනතාවට හොඳටම දැනේවි .🥲 ඔබට අමා මහ නිවන් සුව ලැබේවා..🙏🙏🙏
@siromikuwait8511
@siromikuwait8511 3 ай бұрын
නිවන් සුව ලැබේවා පාලිත අයියා 🙏🙏🙏😪😪😪
@RanasingheG-cx2cr
@RanasingheG-cx2cr 3 ай бұрын
නිවන් සුව ලැබේවා පාලිත මහත්තය
@DULANJANAchinthakamaduranga
@DULANJANAchinthakamaduranga 3 ай бұрын
මිහිපිට දෙවියෝ කියන්නේ ඒකයි ගොඩක් දුකයි මටත් කදුළු ආවා ............සදා අමරණීය ජන නායකයා හදවතේ ඉන්නවා හැමදාම ..... අජරාමර නිවනින් සැණසේවා................!!!
@sirimasirima5665
@sirimasirima5665 3 ай бұрын
නිවන් සුවය ලැබේවා
@swarnauggalla2522
@swarnauggalla2522 3 ай бұрын
ඔබ තුමා ටනිවන් සුව
@SageethChandima-xt8cg
@SageethChandima-xt8cg 3 ай бұрын
හදවත රත්තරන් ❤❤පාලිත,ඔබ තුමාට නිවන් සුව.!!🙏🙏
@GshryRhrj-iz8wv
@GshryRhrj-iz8wv 3 ай бұрын
Palitha mahatha devi kenek me minisunge duk gana pamanai ohu hithuve nivan suva lebeva pathamu obata bs.🌺🌺🌺🌺🙏🙏❤❤❤
@rathnawathimanike2700
@rathnawathimanike2700 3 ай бұрын
නිවන් සුව ලැබේවා
@ranjanigunawardhana8961
@ranjanigunawardhana8961 3 ай бұрын
හිත හොද මිනිසා ඔබ උදර මෙහෙව්රප් කරා චන්ඩි මාමේ 🙏🙏🙏🙏ඔබ වැනි මෙවන් ලෝකේ ගන්න ඇයි දෙයියෝ ඉක්මනට මොනවා උන්ත් අප දාලා ගියා නැවත එන්න අප අතරට මං සවුදියේ ඉදන් පවනි 🙏🙏🙏🇸🇦🇸🇦🙏🙏🙏🇱🇰🇱🇰❤️❤️😭😭😭😭
@milaniaperera830
@milaniaperera830 3 ай бұрын
අපේ පාලිතමාහාතාටරටමජනතාවඔබටඅපිසදානයගැතියි
@user-xg5nn2kj8d
@user-xg5nn2kj8d 3 ай бұрын
පාලිත තෙවරප්පෙරුම මහතාට නිවන් සුව.ලැබ්වා.
@linabas9007
@linabas9007 3 ай бұрын
💔💔💔💔💔💔💔💔 Suba gaman Palitha 🙏✝️💐 Lassana viridu 🙏🙏🙏
@madusankaindika8579
@madusankaindika8579 3 ай бұрын
මම නුබේ විරිදු අහාන්නේ මීට අවුරුදු 6/7 කට කලින් ඉදලා මගේ කවි කලාවේ රජු නුබයි කිවිදුනි. පාලිත තෙවරප්පෙරුම මැතිදුනි නුබට අජරාමර නිවන් සුවය ලැබේවා.
@Wijemana1
@Wijemana1 3 ай бұрын
රටටම විශාල පාඩුවක් මැතිදුනි 🙏🏻නිවන් සුව පතමි🙏🏻
@user-rs5nr3bj3c
@user-rs5nr3bj3c 3 ай бұрын
ඵතුමාම.ඵතුමාගේ.නිවන් මග.හදාගත්තා.අපි.හැමෝටම. හොද පාඩමක්.කියාදී.සමුදුන්.ඵතුමාගේ.නිවසින්.සැනසේවා
@user-wc2po2yk9l
@user-wc2po2yk9l 3 ай бұрын
Aneeeeeee please apita palitha deviyanwa tawa 1ka sarayak ewanna maha deviduni😢😢😢😢😢😢😢
@user-cb4bt5oo9g
@user-cb4bt5oo9g 3 ай бұрын
නිවන් සුව labaewa mathyduniy🙏🙏🙏🙏
@niroshoniranavira4002
@niroshoniranavira4002 3 ай бұрын
අප මාවිබිමෙම ඉපදෙවා 😢😢😢😢😢😢❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renoreno4033
@renoreno4033 3 ай бұрын
බලන.බලන.පැත්තෙ කියවෙන්නේ ඔබගෙ.ගුන.මැතිතුමනි ලංකා.බුම්යම.අද.අඩනවා. නිවන් සුවය ලැබේවා . යලි.එන්න
@ChamindaSamarasingha-mp9zb
@ChamindaSamarasingha-mp9zb 3 ай бұрын
අජරාමර නිවන් සුව ලැබේවා 😢
@thusharicfrenando8858
@thusharicfrenando8858 3 ай бұрын
❤🙏❤️🙏❤️🙏රත්තරන් හදවත.🙏❤️🙏❤️🙏❤️..අද නිහඩයී.🙏🙏🙏😭😭😭
@user-um8rw5uf9z
@user-um8rw5uf9z 3 ай бұрын
නිවන් සුවලැබෙිවා
@user-ov3ub6ut5t
@user-ov3ub6ut5t 3 ай бұрын
නිවන් සූව ලැබේ වා 😢😢😢😢😢
@SamsungA-qk2ol
@SamsungA-qk2ol 3 ай бұрын
Niwan suwa labewa palitha mathiduni 🙏🏻🙏🏻🙏🏻😢😢😢
@user-rf4rt4dv8p
@user-rf4rt4dv8p 3 ай бұрын
අනේ මරැවානෙනි 225ම දෙන්නම් අපට ආයෙත් මෙි රටට වැඩ කල මැතිදුන් දෙන්නකෝ 🙏😢
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 3 ай бұрын
හරිම දුකයි කනගාටුයි අපේ රටේ 🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭☸️✝️🕉️☪️🇱🇰🤲🤲🤲🤲
@kamalakamala939
@kamalakamala939 3 ай бұрын
Oba.tumata.niwan.suwa.labewa.
@SanthiSanthi-ho9ef
@SanthiSanthi-ho9ef 3 ай бұрын
Me nam dewlowa deviyek ape rata ta vira rajek..giya thanaka obata diwya maliga pahala wewa suhardayaneni 🙏🙏🙏🙏🙏🙏🙏
@ranuranu529
@ranuranu529 3 ай бұрын
Obatumanta godak adare karana janatawsk innawa kiyala obatuma awasanayata kiyapu vifiyowen kiwa aeat kopsma minidun obatumanta adare kalada kiyannakeneak melivin samu gannama one matifuni kalutara samaharak janatawa kala mida kamin awasanayata paradunata desapalana jiviteat ita oerat karapusamajasatkara nisaa lowa namdesin kavi viridu sinfu haduna obatuman wrnuwen rajasampat sahita l hoda lowaka ipadi yali mahajanatawsta ufukirimata aenna matiduni niwan suwa labewaas 😪😪😪😪🙏🙏🙏🙏
@Rasthakingsl6400
@Rasthakingsl6400 2 ай бұрын
ඔබ සදා අමරණියයි පාලිත තෙවරප්පෙරුම මැතිතුමාණනී...🙏🙏🙏
@dssongs1403
@dssongs1403 3 ай бұрын
හොඳ මිනිසුන් ට ආයුශ අඩුයි කියන කතා ව සහතික ඇත්ත
@santhkumara153
@santhkumara153 3 ай бұрын
මනුස්ස කමෙ සංකේතය පාලිත තෙවරප්පෙරුම කවි ගී ලිය උනා කියන්නෙ ඒ වටිනා කම කොච්චරද...225දෙනාටත් කියන්නෙ මේ වගෙ වෙන්න කියලා..
@jinendarisaram1838
@jinendarisaram1838 3 ай бұрын
😢😢😢😢😢🙏🙏🙏🙏🙏🙏🙏ane niwansuwa lebewa methidune🙏🙏🙏🙏😢😢😢😢
@user-oy7gb4uy6o
@user-oy7gb4uy6o 3 ай бұрын
Nawata oba tuma API atarama Anna duppataga hinawata🙏🙏🙏🙏🙏
@user-sv9ou5dc6k
@user-sv9ou5dc6k 3 ай бұрын
මේවිදියට මියැදෙන්න කිසිම දේශපාලනය කරන කෙනෙකුට බෑ බලන්න මිනිස්සුන්ට කරපු සේවය මෙවන් උතුම් මිනිසකු යලිත් බිහි නොවෙනු ඇති ඔබතුමන්ට නිවන්සුව ලැබේවා
@user-ic7vd7qs5r
@user-ic7vd7qs5r 3 ай бұрын
මිනිසුන් අතර මිනිසා ඔබට නිවන් සුව
@kithsiriabeywickrama6774
@kithsiriabeywickrama6774 3 ай бұрын
සදාතනික ආදරයක් හදවත පත්ලෙන්ම රිදුමක් ඔබ නමින් ඉතිරි කර ඔබ සදහටම සමුගෙන පියාණෙනි මතු මතුත් අපි අතරම ඉපදී අපෙ රට රැක දෙන්න ඔබ සදා අමරණීය යි පියානනී❤❤❤❤
@DhonAriyawathi-ju8nq
@DhonAriyawathi-ju8nq 3 ай бұрын
Newan. Suwaya. Labewa 🌼🌼. Obathumat a ,,🙏🙏🙏🙏🌼🌼🌼🌼😢😢😢😢
@SadeepChamara
@SadeepChamara 3 ай бұрын
නිවන් සුව
@user-if6kc7sn2q
@user-if6kc7sn2q 3 ай бұрын
ඔබ දෙවියෙක් අහින්සක මිනිස්සුන්ගෙ පිනට උපන්....ඒ මිනිස්සුන්ගෙ පවටම ඔබට ඉක්මනට යන්න උනා.....පාලිත මාමෙ ඔබ නැති අඩුව ගොඩක් දැනේවි අහින්සක මිනිස්සුන්ටම...😢😢😢
@Sandra-qy2uf
@Sandra-qy2uf 3 ай бұрын
Nihatha mani ape rate konda kelin thiyagena katawath atha nopa jewath una bawa penenawa oba kala wada walin mewani Rajek wage hitapu kiyanade karapu weerayek sinhayek apata ape ratata enna ona sinhayek nathi una wadak nathi un jeewath wenawa ekai duka😭😭😭😭😭💔💔💔💔🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 Nirwana suwayama athwewa mathiduni viridu kiyapu obatath sthuthi
@user-dj3so2jr7f
@user-dj3so2jr7f 3 ай бұрын
ඔබට සුභ ගමන් sir ✨️🪷🪔🪷✨️🙏🙏🙏
@amkchandrika987
@amkchandrika987 3 ай бұрын
මේ රටේම ඉපදේවා😢😢😢😢😢😢
@talkwithnethula
@talkwithnethula 3 ай бұрын
හිත හොද දබ්බරයා
@MaheshiSankalpana
@MaheshiSankalpana 22 күн бұрын
තෙවරප්පෙරුම දෙවියන් ❤❤❤❤
@dddaddd4748
@dddaddd4748 3 ай бұрын
නිවන් සුව ලැබේවා 😢
@frenandon.g.3622
@frenandon.g.3622 3 ай бұрын
Mulu ratakma kampa una niwan suwa labewa obata mathiduni 😢😢😢😢😢😢
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 3 ай бұрын
ඔබ.තූමන්.ගැන.අහන්න.අහන්න.ඔයපින්බර.මූහූන.දකින්න.දකින්න.අපිට.ඔබතූමන්ට.ඇති.ආදරය.ගරැත්වය.එන්න.එන්නම. වැඩි.වෙනවා❤❤❤❤❤❤😢😢😢😢
@user-xt6sd5nj7j
@user-xt6sd5nj7j 3 ай бұрын
මේ තරම් දේශපාලකයෙක් වෙනුවෙන් මිනිස්සු හඬ නැගූ..යහපත් සිතුවිලි වලින් ගුණ ගැයූ දෙවැනි අවස්ථාව .මැතිඳුනි ඔබටත් ගෞරවනීය විජය මැතිඳුන් ටත් මොක්සුව හිමිවේවා .ආදරෙයි ඔබේ ඒ සුන්දර නාමයට.🙏🙏😢😢🙏🙏❤❤
@user-tv9yr6xx9d
@user-tv9yr6xx9d 3 ай бұрын
නිවන් සුව ලැබෙිවා!!
@nillunillu7724
@nillunillu7724 3 ай бұрын
Raththaran minisek..... Matanam ththatha kenek nathiunama danena duka thamai danune.... 😢😢amamaha nivan Suva thaththe.....
@user-lg4in9er1i
@user-lg4in9er1i 3 ай бұрын
හමංබකළයුතේ දනය නොව මිනිසුන්ය අවසන් ගමනයනදාට රැගෙන යන්නට.
@samanthibandara1624
@samanthibandara1624 3 ай бұрын
Ethumata niwan suwa labawa..😢😢🙏🙏🙏
@sunilrathnasiri2028
@sunilrathnasiri2028 3 ай бұрын
අයුක්ති ය අසාධාරණය වෙනුවෙන් ඉදිරිපත් වුන ඒ උදා ර ශ්‍රේෂ්ඨ මනු සත් කමට ඒ ව් රිදු සුරල් එතුමා ට උපහාර යක් වේවා !!!😢❤❤🙏😍
@user-uv5iw4dr2e
@user-uv5iw4dr2e 3 ай бұрын
Respect ❤e wage minisun me pinbime thawth pahala wewa❤niwan suwa lebewa🙏raththaran hadawthak thiyn manusssyek❤
@gayanijayasinghe6295
@gayanijayasinghe6295 3 ай бұрын
Methuma may lokayata Honda wadi, manusakama, anunta pihitai weemata death digu kerra may mathidunta niwan maga doratu wewa!
@user-oi5ey6ho1c
@user-oi5ey6ho1c 3 ай бұрын
Rest in. Peace 🕯🕯🕯😢😢✝️✝️✝️🙏🙏 thank you. Obathumata Lassani
@ishanrathu1058
@ishanrathu1058 3 ай бұрын
Niwan Suwa Lebewa...😊
@SamanBandara-uc2vv
@SamanBandara-uc2vv 3 ай бұрын
Ape thewarap peruma deviduni me lak ammage daruwo godak duk vidinawa. Asadaranakam dugiya thala pelenawa.. ape deviduni. Nawatha lak ammage daruwo rata ganna.. lankawe raja wenna.. ape pana aragena oba nawatha ipadenna..❤❤❤❤❤
@lakshmialrahbi4885
@lakshmialrahbi4885 3 ай бұрын
Niwan suwa lebewa oba thumat 😢😢😢😢😢😢
@user-gj7sb3sn5q
@user-gj7sb3sn5q 3 ай бұрын
Aja ramara niwan suwa labewa
@user-xo3ih9gq3q
@user-xo3ih9gq3q 3 ай бұрын
තෙරුවන් සරණයි
@kosalasenavirathna1221
@kosalasenavirathna1221 3 ай бұрын
palita mahata as habahin dakala natat.ratata hitiya soduruma.awankama man dakka manussakama tiyana maarama manussayek..niwansuwa obata..❤
@achinthaoshan5457
@achinthaoshan5457 3 ай бұрын
ඔබට අජරාමර නිවන්සුව ලැබේවා 😥😥😥😥😥😥😥
Heartwarming Unity at School Event #shorts
00:19
Fabiosa Stories
Рет қаралды 25 МЛН
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 40 МЛН
උන්වහන්සේ රෙද්ද ගැලවූ වගයි | viridu nalin new
2:32
Viridu Nalin විරිදු නලින්
Рет қаралды 150 М.
හිතහොඳ දඩබ්බරයා, ඔබට සුබ ගමන් palitha thewarapperuma
2:50
Aq Koilek
2:51
Algyt - Topic
Рет қаралды 167 М.
BYTANAT - ҚЫЗҒАЛДАҒЫМ
2:24
BYTANAT
Рет қаралды 348 М.
Kenjebek Nurdolday & Baller - sokpe#сокпе#сөкпе
3:10
Kenjebek Nurdolday
Рет қаралды 216 М.
Jaloliddin Ahmadaliyev - Erta indin (Official Music Video)
4:32
NevoMusic
Рет қаралды 2,5 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
Sadraddin - Taxi | Official Music Video
3:10
SADRADDIN
Рет қаралды 1,2 МЛН
Dj Jack SpaRRow - Akbar Ghalta Bahiati ( Slap Remix Arabic ) #TIKTOK
2:21
Dj Jack SpaRRow
Рет қаралды 2,2 МЛН