ඔස්ට්‍රේලියාවේ දැනට ඒජ් කෙයා වීසා දෙන PALM වැඩසටහන සහ ඉන් ශ්‍රී ලංකාවේ අපට ගත හැකි දේ

  Рет қаралды 8,955

Keerthi Kulasekara

Keerthi Kulasekara

Күн бұрын

Пікірлер
@sanathweerasooriya5246
@sanathweerasooriya5246 18 күн бұрын
Age care සම්බන්දව සර් මේ කරන පලවෙනි වීඩියෝ එක නෙවේ.එක දිගට වීඩියෝ ගනනාවක් සර් දාල තියෙනව.අනිවාර්යයෙන්ම එය අගය කල යුතුයි 🙏❤.ඔබතුමා කියන කතාව හරි,ක්ශනික නූඩ්ලස් වගේ මේක කරන්න බෑ,මාත් තාම experience හදාගන්නව කාලයක් ඉදල,vocational training authority එකේ මං කෝස් එක කරල nvq3 එක ගත්තෙ 2023,මං දැන් ඉන්නෙ english හදාගෙන යන කොටසෙ,කවදහරි ඒ වැඩේ නතර කරන්නෙ ඒ වැඩේ කරගෙන කියල හිතුවනන් ඕන කෙනෙක්ට මේක කරගන්න බැරි වෙන් නෑ...
@KeerthiKulasekara
@KeerthiKulasekara 18 күн бұрын
හරියට හරි සනත් , අපි වුණත් 2002 -2003 වගේ කාලේ අපිට වෛද්‍ය උපාධියක් තියෙනවා . මෙතැනන් එහාට කරන්න දෙයක්. නෑ ඔහේ ඉන්නවා කියලා හිටියා නම් අපි අද මේ තරම් දුරක් එන්නේ නෑ .. එහෙනම් තාමත් ලංකාවේ පොඩි ප්‍රයිවට් ක්ලිනික් එකක් දාගෙන , දෙමව්පියන්ට ඥතීන්ට ගමේ අයට උදව්වක් උපකාරයක් කරන්න වත් ආර්තික , සාමාජිය හැකියාවක් නැතිව අනවරත ජීවන අරගලයේ යෙදෙමින් ඉන්නවා. අපි හෙමින් හෙමින් පියවරෙන් පියවර , එක් එක් විභාග කරමින් සුදුසුකම් හදාගනිමින් , ඔස්ට්‍රේලියාවේ වුණත් විභාග රාශියක් කරමින් , රෝහල් , සායන රාශියක යම් ආතතියක් ඇතිව වුණත් වැඩ කරමින් ගිය ගමනේ ප්‍රතිඵල තමයි අද නිදහසේ භුක්ති විඳින්නේ .. මේවා බලන ඔබ ට තේරුම් ගන්න පුලුවන් අපේ ජීවන ගමනෙන් ම ගත හැකි පාඩම් ගොඩක් තියෙනවා.. ගොඩක් වීඩියෝ ඇතුලේ ඒ අත්දැකීම් කියවෙනවා.. හෙමින් හෙමින් යම් අරමුණක් වෙනුවෙන් ගමන් කරන්නේ කොහොමද කියලා .. ඔබ යන ගමනත් ඒ වගේ එකක් කවදා හරි සාර්ථක්ත්වයට ලංවෙන්නේ එහෙම අය තමයි
@sanathweerasooriya5246
@sanathweerasooriya5246 18 күн бұрын
@@KeerthiKulasekara thank you doctor,❤❤❤❤🙏🙏🙏🙏
@charmindaathapattu3106
@charmindaathapattu3106 19 күн бұрын
සර්, ඔබතුමාට ස්තූතියි මේ හැම විස්තරයක්ම අපිට ලබාදෙනවට..🙏🏻
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
ස්තුතියි ඔබට, ජය වේවා
@kanthir380
@kanthir380 18 күн бұрын
ඔබතුමාට පින්
@KeerthiKulasekara
@KeerthiKulasekara 18 күн бұрын
ස්තුතියි , ජයවේවා
@LalithaPushpakanthi-cu1rv
@LalithaPushpakanthi-cu1rv 16 күн бұрын
පුතෙ ඔයා ට ජය
@samvid1980
@samvid1980 2 күн бұрын
care giver NVQ level 3 tiyanwa ,,red cross cpr certification tiyanwa expereince letter tiyanwa.
@nnnimmisilwa
@nnnimmisilwa 19 күн бұрын
ඇත්තේම ගොඩක් වැදගත්
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
ස්තුතියි ඔබට, ජය වේවා
@nelumprashani9141
@nelumprashani9141 18 күн бұрын
Very important details Thanks Doctor
@KeerthiKulasekara
@KeerthiKulasekara 18 күн бұрын
Always welcome
@agorapix1826
@agorapix1826 Күн бұрын
oya managergen ahanawata wediya hodai neda department ekema search karala balana eka?
@KeerthiKulasekara
@KeerthiKulasekara Күн бұрын
Department of immigration already approved that visa , people in Sri Lanka already done the requirements . It is now at individual aged care provider ( company ) level to decide whether they would sponsor applicant who got the required qualifications , Skill assessment , English and work experience
@lasanthakad6489
@lasanthakad6489 19 күн бұрын
Thank you doctor... Very important details.
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
You are welcome
@PiumikaFernando-yr4ob
@PiumikaFernando-yr4ob 18 күн бұрын
Thankyou doctor ❤
@KeerthiKulasekara
@KeerthiKulasekara 18 күн бұрын
all the best
@nirashasiriwardana8433
@nirashasiriwardana8433 19 күн бұрын
Very important datails, doctor, thank you so much 🙏🙏❤️
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
Thank you for watching!
@shelton-yb1zt
@shelton-yb1zt 19 күн бұрын
Thank you Doctor 👍🏻
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
Most welcome!
@MihiraniMedagoda
@MihiraniMedagoda 19 күн бұрын
Doctor..I am health care worker in government hospital and l have positive skills assessment as a aged care worker.. and getting ready for english requirement...thanks for your kindness..🙏🙏
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
Thank you! ජයවේවා!
@lathikajayamanna-gv5ku
@lathikajayamanna-gv5ku 18 күн бұрын
Can you please tell me how you did the assesment ?
@SulekhaHansineeKulasundara
@SulekhaHansineeKulasundara 19 күн бұрын
Doctor, this video is so valuable for Sri Lankans like us… My Australian student visa for bachelors degree was refused in 2021. But now I have already completed government Nursing diploma & hoping for final exam results… So, thanks a lot for these suggestions Sir…❤
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
Thank you for sharing your experience , all the best
@swarnamalkanthi6248
@swarnamalkanthi6248 13 күн бұрын
Sir apita loku puhunuwak thiyenawa care givar 10 year. Apita applay karanna puluwanda.
@KeerthiKulasekara
@KeerthiKulasekara 10 күн бұрын
puluwan , skill assessment English hadagena
@prasadchinthaka3368
@prasadchinthaka3368 17 күн бұрын
thanks doctor.....
@KeerthiKulasekara
@KeerthiKulasekara 17 күн бұрын
all the best
@prasadchinthaka3368
@prasadchinthaka3368 17 күн бұрын
@@KeerthiKulasekara Doctor Mamath care giver NVQ level 3 kara mamath dan care home ekaka practice karanawa ... care giver kareema rata enna ...balanna .... nathnam mage filed eka civil Engineering ..
@sulochananawarathna5793
@sulochananawarathna5793 19 күн бұрын
Thank you, godak pin ❤❤❤
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
thanks a lot
@GVK666
@GVK666 18 күн бұрын
Sir,I am currently following the ceargiver course at Aquinas College. I hope to appear for the IELTS exam within the next four months. I have a four year old daughter.Is there any way to come on a family visa with husband and daughter.Please feel free to give advice as soon as you have time.thank you.
@KeerthiKulasekara
@KeerthiKulasekara 18 күн бұрын
yes, if you get to come on any of sec visas you can bring the family , I have done videos regarding this
@GVK666
@GVK666 17 күн бұрын
Really sir I am sincerely happy thank you very much for the reply sir. And again, thank you very much for someone like you for sharing such accurate information.....I am not perfect in English by any means but I am always trying to improve my language knowledge so I replied to you in English and if there is any deficiency I am sorry for that.
@GVK666
@GVK666 17 күн бұрын
Even now, five families of my relatives have obtained PR and are living in Melbourne, Australia.But none of them have given us a way to make these qualifications as the correct path like you.Therefore, I am grateful from the bottom of my heart that an educated and intelligent person like you is thinking about the Sri Lankan society and doing such a task.
@hirujayawardhana7105
@hirujayawardhana7105 19 күн бұрын
Doctor is there any pathway to sri lankan nurses for 482 viza .do you know any recruitment agent
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 күн бұрын
not personally , no
@SurangiPerera-f5s
@SurangiPerera-f5s 19 күн бұрын
Mama ielts genaral karala thiyanawa.5 .BEd thiyanawa early childhood and primary education .10 y exprience thiyanawa. Child care wage balanne kohomada
@jeewanidilrukshi2789
@jeewanidilrukshi2789 19 күн бұрын
thank you doctor
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
all the best
@GVK666
@GVK666 19 күн бұрын
Thank you very much sir
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
All the best
@DNFF-zl6yn
@DNFF-zl6yn 18 күн бұрын
Sir ,Sri Lanka, not included for PALM program.
@KeerthiKulasekara
@KeerthiKulasekara 18 күн бұрын
Yes, that is correct - Sri Lanka is not included in the PALM program.
@chandhiranasingha3688
@chandhiranasingha3688 18 күн бұрын
Dictator wenath rataka care givers wada karapu kenekta care givers job ekak hoyaganna puluwan da please
@KeerthiKulasekara
@KeerthiKulasekara 18 күн бұрын
sapekashawa lesiyi
@chandhiranasingha3688
@chandhiranasingha3688 18 күн бұрын
@KeerthiKulasekara thanks sir
@jemsonkamani7476
@jemsonkamani7476 13 күн бұрын
age limit,experinced.. procedure pls.
@KeerthiKulasekara
@KeerthiKulasekara 13 күн бұрын
Thank you , there were a series of videos I posted under "aged care and nursing " they cover all of this . please go to the list and watch them
@4kworld471
@4kworld471 6 күн бұрын
Doctor මගෙ වයිෆ් ඕසි වල Age Care Certificate 3 කරලා ඉන්නෙ, මේ මාසේ ඉඳන් වැඩ කරනවා, තව එයා chef certificate 4 කරලා තියෙන්නේ එයාගේ වයස හතලියයි, අපි protection bridging visa එකක ඉන්නෙ, අපිට පුළුවන්ද ඉස්සරහට මේකෙන් PR එකට යන්න. ස්තුතියි.
@KeerthiKulasekara
@KeerthiKulasekara 5 күн бұрын
ow aged care ekaka weed patan ganna kiyanna eyaata , Drivers Licences ehema aran denna
@nayaniwijerathne-uc7hu
@nayaniwijerathne-uc7hu 12 күн бұрын
Dear sir, I am currently in Australia and working as a care worker(AIN) over one year and my IELTS score is 6.5 PTE 70. But still I couldn’t secure a sponsorship. It is really hard. Please tell me a way to get a sponsorship.
@nayaniwijerathne-uc7hu
@nayaniwijerathne-uc7hu 12 күн бұрын
Can you please give me a mean to contact you.
@nayaniwijerathne-uc7hu
@nayaniwijerathne-uc7hu 12 күн бұрын
Please tell me how I can contact you.
@KeerthiKulasekara
@KeerthiKulasekara 12 күн бұрын
where are you based in ? are you on Facebook ? can contact men through Facebook "Keerthi Kulasekara"
@AchiniSewandi-h3g
@AchiniSewandi-h3g 19 күн бұрын
Balan innv sir...hri information ekk enkm❤😢😮
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
balamu idiriyedi
@AchiniSewandi-h3g
@AchiniSewandi-h3g 19 күн бұрын
@@KeerthiKulasekara 🙏🙏
@shanthiraddurage1877
@shanthiraddurage1877 11 күн бұрын
සර් කෙයාර් ගිවර් වලට වයස කීයද බලන්නේ..උපරිම
@KeerthiKulasekara
@KeerthiKulasekara 11 күн бұрын
no age limit to work , 45 for PR
@thinkphysicswithpradeepabe7398
@thinkphysicswithpradeepabe7398 17 күн бұрын
Sir my wife have completed skills assessment and english language requirements. Can you help to find a visa sponsorship for aged care. Thanks
@KeerthiKulasekara
@KeerthiKulasekara 14 күн бұрын
we are making contacts and progress will let you all know
@hashair7819
@hashair7819 18 күн бұрын
මගේ වයිෆ් දැනට ඒජ් කෙයා ඉන්නෙ ට්‍රේනින් වීසා ඔසී වල එයාට අවුරුද්දක් එක්ස්පීරියන්ස් තිබ්බාම 482 ඔහේ ඉදල ඉල්ලන්න පුලුවන් ද ඩොක්ටර් ?තාම එයා ගිහින් මාස 02යි.ඇතුලෙ ඉදන් ඉල්ලන අයට චාන්ස් වැඩී ද?
@KeerthiKulasekara
@KeerthiKulasekara 18 күн бұрын
ou , aniwaarayayenma ,ehema aya hariyata gannawa den
@srimathiliyanage8721
@srimathiliyanage8721 18 күн бұрын
Doctor, is it possible to get visa for building architects? Are there any vacancies for them?
@KeerthiKulasekara
@KeerthiKulasekara 7 күн бұрын
check with a migration agent , or check immigration website for skill shortage list
@wennuwan6651
@wennuwan6651 18 күн бұрын
Mata dan 35i sir man dan course ekak karoth mata beriweda sir
@KeerthiKulasekara
@KeerthiKulasekara 16 күн бұрын
නෑ වයස සීමාවක් නෑ , හැබැයි 35-40 වගේ වයස් වලදි එන්න පුළුවන් නම් හොඳයි 45 ට කලින්
@smartengineers541
@smartengineers541 18 күн бұрын
ohe doctorslath doren athul wenkota beheth linawade,insurance thiyanwa kiyala ahanwade,mafia karayo nadde eke
@yoshanmilinda-q3h
@yoshanmilinda-q3h 16 күн бұрын
මන් goverment හොස්පිටල් එකක attenden කෙනෙක් අවරුදු 7ක් මගේ අදුරන අය ගොඩක් ඉන්නවා මන් ඒ අයට කිඋව ඒ අය අහනව කාගෙන්ද අහන්න ඕන කියලා එයාලට පුළුවන් kiuwa letar😏එකක් නම් මට දෙන්න පොඩ්ඩක් මට කියන්නකෝ ඒ ගැන විස්තර ටිකක් සර් 🥹
@helanjayawardena8038
@helanjayawardena8038 16 күн бұрын
Sir. Mama Israel caergiver kenek vedeyata wada kala.wayasa kohomada balanne mee job walata..
@KeerthiKulasekara
@KeerthiKulasekara 16 күн бұрын
seemawak naa , PR denne 45 ta adu ayata
@helanjayawardena8038
@helanjayawardena8038 15 күн бұрын
@@KeerthiKulasekara thank u sir..pr nam oni nee.jeevath wenna amaru nisa aurudu keepayak wada karannayi oni.mata 59k dan.
@ruwankumaraadikari3845
@ruwankumaraadikari3845 19 күн бұрын
Hi, im a sl doctor who is working in papua new guinea. Can i come to aussie as gp? Amc 1 wuld be enough for that pathway? Please explain.... thank you
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
yes , there is a pathway , you will have to do a PESCI , watch my "doctors content " videos
@ruwankumaraadikari3845
@ruwankumaraadikari3845 18 күн бұрын
Thanks you..
@ShamilaShamila-sd6vy
@ShamilaShamila-sd6vy 19 күн бұрын
Dr. 😂matath aasayi farm ekaka masa 9-1 Auruddak wage palathuru waththaka hari wada karanna. Athamayi. 💪💪
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
me wa ta kattiya ennå Kodak kal yayi , raajya madihathweemak gaththoth uthsaaha karanna puluwan
@gayaniadikari9363
@gayaniadikari9363 19 күн бұрын
Thanks Dr.
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
Most welcome!
@praveensandeepc
@praveensandeepc 18 күн бұрын
Sir mm japan wla age care technical college ehka 2years scl gya dn japan wla care home ehka 3years wge work krnwa mt puluwnda australia wla care home ehkt work visa ehma hadagnn?english ehma koi wage mattmka tyenna onida??
@KeerthiKulasekara
@KeerthiKulasekara 18 күн бұрын
mage kalin karasu aged care video balanna , sampurana wisthara thiyenawa
@praveensandeepc
@praveensandeepc 18 күн бұрын
@ thank you
@KanthiBassnayaka-oo9hx
@KanthiBassnayaka-oo9hx 18 күн бұрын
බිල්ඩින් මැනෙජ්මන්ට් ස්වර්ව්ස් ටෙක්නොලොජි එන්න පුලුවන්ද සර්.
@chamodsam5537
@chamodsam5537 18 күн бұрын
Video eken 4n 3kma thiyenne IELTS karanna baya una kathawa
@KeerthiKulasekara
@KeerthiKulasekara 16 күн бұрын
e kaale kattıya English karanna adi hadi karanawa .. beka loku paaduwak eyalage idari gamanta
@maratuduwagejayami9782
@maratuduwagejayami9782 15 күн бұрын
නැව් කර්මාන්තශාලා වල පුරප්පාඩු නැද්ද doctor
@KeerthiKulasekara
@KeerthiKulasekara 15 күн бұрын
engineering field neda?
@maratuduwagejayami9782
@maratuduwagejayami9782 15 күн бұрын
Thank for reply. නැ doctor. Grinding හෝ Auto welding මම දැනට කොරියාවේ shipbuilding company එකක වැඩ කරමින් සිටිනවා
@nadikafernando5729
@nadikafernando5729 19 күн бұрын
අපේ අමුතු දොස්තර මහත්තයා
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
ස්තුතියි ඔබට, ජය වේවා
@senadeeranawarathns905
@senadeeranawarathns905 18 күн бұрын
ඔව් මෙතුමා විවිධ ක්ෂ්‍රෙත්‍ර වලින් මිනිස්සුන්ට අවශ්‍ය නොදන්න ගොඩක් දේවල් කියලා දෙනවා.ඒකම සමාජයට කරන ඉතා හොද සේවයක්.
@aluthwalasubash5038
@aluthwalasubash5038 18 күн бұрын
Doctor Mata contact karaganna puluvanda
@Samath180
@Samath180 18 күн бұрын
Sir... technician widihata enne kohomada..plz
@KeerthiKulasekara
@KeerthiKulasekara 18 күн бұрын
mona wargaye technician kenekda?
@pushpamalani8399
@pushpamalani8399 19 күн бұрын
👍👍👍
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
thank you
@Banu-2018
@Banu-2018 17 күн бұрын
මම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ Care giver course එක කරලා දැනට ඊශ්‍රායෙලය රැකියා ව කරනවා.ඒක මට හොඳ පලපුරුද්ද ක් වෙයිද මට ඕස්ට්‍රේලියාවේ Care giver apply karanna
@KeerthiKulasekara
@KeerthiKulasekara 17 күн бұрын
අනිවාර්යයෙන් , මගෙ අළුත්ම වීඩියෝ එකේ මේ කාරණය තමයි කතා කරේ ශ්‍රී ලංකාව හැර වෙනත් රටක වැඩ කරල තිබීමේ වාසිය ගැන, meka thawath idirigami piyawarak
@RodrigoDistributors
@RodrigoDistributors 18 күн бұрын
age limit pls
@KeerthiKulasekara
@KeerthiKulasekara 18 күн бұрын
usually 45 years
@chaamipriyadarshani6487
@chaamipriyadarshani6487 19 күн бұрын
ලංකාවෙ experience letters දෙනවා සල්ලිවලට ඒවා ප්‍රශ්නයක් වෙනවද?
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
ඒ වගේ වැරදි වැඩ නොකරන තැනට සමාජය හදාගන්න ඕනේ (ලියුම් ඉල්ලන අයයි , ගන්න අයයි දෙගොල්ලොම ) .. ඉන්දියාවේ අයත් එහෙම කරලා තිබ්බ අවස්ථා කියලා මෙහේ අයට ආරංචි වෙලා තිබුණා . පල පුරුද්ද නැතිව බොරු ලියුම් ගත්තට වැඩ කරන්න බැරි වෙනකොට අහුවෙනවා .. මේක හැම කේෂත්‍රයකටම අදාලයි.. අපි දන්නා ක්ෂේතයේ (වෛද්‍යවරුන් ) මෙවැනි දේවල් කරලා ආවොත් කවදාවත් ඉදිරියට යන්න , සුදුසුකම් සපුරාගන්න බැරිව ඉන්න වෙනවා.. Clean Sri Lanaka concept
@chaamipriyadarshani6487
@chaamipriyadarshani6487 17 күн бұрын
Thank you ​@@KeerthiKulasekara
@ranaweera6578
@ranaweera6578 19 күн бұрын
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
thank you
@lankaranimatharavalley9111
@lankaranimatharavalley9111 12 күн бұрын
මගේ පුතා සෝස්කෙයා ඉන්ජි නිය කරල ඉන්නේ ඕස්ට්‍රේලියාවේ රැකියා නැත්ද ඩොක්ටර්
@KeerthiKulasekara
@KeerthiKulasekara 10 күн бұрын
online hoyaganna puluwan neda?
@LalithaPushpakanthi-cu1rv
@LalithaPushpakanthi-cu1rv 16 күн бұрын
පුතෙ වයසක් තියනවද
@KeerthiKulasekara
@KeerthiKulasekara 16 күн бұрын
නෑ වයස සීමාවක් නෑ , හැබැයි 35-40 වගේ වයස් වලදි එන්න පුළුවන් නම් හොඳයි 45 ට කලින්
@malikakumari1234disanayake
@malikakumari1234disanayake 19 күн бұрын
අමුතු දොස්තර
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
ස්තුතියි ඔබට, ජය වේවා
@harshabalasooriya7543
@harshabalasooriya7543 18 күн бұрын
How can I contact you sir.
@jayankarunasinghe9220
@jayankarunasinghe9220 18 күн бұрын
Great! How can I email or contact you
@KeerthiKulasekara
@KeerthiKulasekara 18 күн бұрын
I got your email , check my reply
@dimuthubadrika58
@dimuthubadrika58 14 күн бұрын
Thank you Sir
@KeerthiKulasekara
@KeerthiKulasekara 14 күн бұрын
Thank you for watching
@vajirasenevirathne1162
@vajirasenevirathne1162 18 күн бұрын
Thank you doctor ❤
@KeerthiKulasekara
@KeerthiKulasekara 18 күн бұрын
You're welcome! Hope the video was helpful.
@nandaniranhotige9173
@nandaniranhotige9173 19 күн бұрын
Thank you Dr
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
Always welcome
@ChandralathaChandralatha-r1x
@ChandralathaChandralatha-r1x 19 күн бұрын
Thank you doctor
@KeerthiKulasekara
@KeerthiKulasekara 19 күн бұрын
you are welcome
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
Derana 360 | විජිත හේරත් | With Vijitha Herath
1:45:10
Australia's SHOCKING Decline into Poverty
10:01
Yakagewada
Рет қаралды 49 М.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН