පම්බල රා සොයාගිය ගමනක් - Pambala Raa | Travel To Drink Episode 01 | The Liquids Show

  Рет қаралды 103,741

Liquids Show by Anuradha

Liquids Show by Anuradha

Күн бұрын

Пікірлер: 338
@nalinjayathissa9376
@nalinjayathissa9376 3 жыл бұрын
දැන්නම් channel එකේ වෙන්න ඕන දේවල් වෙන්න ඕන විදියට වෙනවා කියලා තේරෙනවා.. සුභ පැතුම්
@supunsiriwardhana4815
@supunsiriwardhana4815 3 жыл бұрын
ඒ.. 😂 දෙන්නම එක වගේ මම බැලුව යාලුවා කියලත් රගපන්නෙ අනුරාධ අයියමද කියල 😂😂
@RandomVibesHub
@RandomVibesHub 3 жыл бұрын
එල කිරි වැඩක්. රට වටේ රවුම් ගහන සෙට් වලට හම්බ නොවෙන මේ වගේ තැන් උස්සලා ගන්න ඕන අනුරාධයා.. සිරාවට අද වෙනකම් හලාවත ගිහිල්ලා නෑ. මේක බැලුවම, ගිහින් රා කට්ටක් ගහලා, මාලු කැල්ලක් කාලා, ආතල් එකක් දාලා එන්න හිතුනා. මේ program එක international ලෙවල් එකට ගේන්න ඕන එකක්. එතකොට කොහොම කොහොම හරි ලංකාවෙ අපේ එවුන් ටිකත් ගොඩ යනවා.
@isharasampath7461
@isharasampath7461 3 жыл бұрын
හලාවත සෙට් එක කෝ.....
@awodyadilum9753
@awodyadilum9753 3 жыл бұрын
adde halawatha thamai
@sandunbuddika334
@sandunbuddika334 3 жыл бұрын
Yako halawatha idalath man dekke nene menva
@s.ldilshan6652
@s.ldilshan6652 2 жыл бұрын
Eth dn ravindu ayya nane 😥😥😥😥rip brother
@shineshadow407
@shineshadow407 3 жыл бұрын
කියන්න දෙයක් නෑ ❤️❤️❤️❤️💪 . අනුරාධ අයියා වැඩක් කරොත් සුපිරී. ගිලිහිලා යන කර්මාන්තයකට තමයි අයියා මේ සප් එක දුන්නෙ. මේකත් ගොඩගියොත් ලංකාව දියුණු වෙනවා ඩෙෆා. හලාවත පට්ටම ප්ලේස් එක ✌️🔥😋
@sass3013
@sass3013 3 жыл бұрын
ඉතාමත් සතුටුයි හලාවත අපේ දිස්ත්‍රික්කයේ සියලුම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා
@abeyrathnaranasingha6862
@abeyrathnaranasingha6862 3 жыл бұрын
Meka dakkama matath hituna halawathata yanna dawasaka RA tikak bonna..jayawewa mallila dennatama..
@sasankasudayanga3434
@sasankasudayanga3434 3 жыл бұрын
අම්මෝ එදා රොක්ලන්ඩ් පොල්වත්තේ රායි මයියොක්කයි ටීං වෙන්න වැදුනා😂😂😂😂😂😂 ඒ බීලා මීගමුවෙන් බියර් එකකුත් කෙලලා 😂😂😂 ඕන්නෑ ඕන්නැ
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 3 жыл бұрын
අනිවා සසා 👊
@DPANIRAN84
@DPANIRAN84 3 жыл бұрын
Thank you for sharing these details Anuradha... Wish you all the best for both Pambala Toddyz and Take Barman Home😇👍
@moshendayan9919
@moshendayan9919 3 жыл бұрын
#Take barman Home..The best bartending service.🥳 (Highly recommended.)👋
@tkpraja7753
@tkpraja7753 3 жыл бұрын
Mr. Anurada, request Mr ,Bernerd and his son Mr. Malith to start a a restaurant "TODDYS" at Galle with fully fledged toddy and bite. They can transport Toddy via Katunayaka highway up to Galle. You can have very good business since it cheaper to have bottle of Toddy than a can of Beer. I do assume that they can get a licence since this does not come under Wine stores. Further they also can get toddy tappers from Chilaw and get the stuff from Galle suberb as well. Mr. Malith seems to be a sailor before he started this business I assume.
@cricepic5281
@cricepic5281 3 жыл бұрын
අලිමංකඩ ගමිනි
@shehancroopasinghe1338
@shehancroopasinghe1338 3 жыл бұрын
එලම ආසම වැඩසටහනක්❤️. කලින් රා වැඩසටහනත් බැලුවා අගලක්වත් ස්කිප් නොකර🔥🤟
@thilankasthuriarachchi997
@thilankasthuriarachchi997 2 жыл бұрын
ගොඩාක් වටිනවා වැඩසටහනක් පම්බලට ඇවිත් කලේ අයියේ. අපේ පරණ දේවල් මේ විදිහට හරි promote කරලා ගන්න එක වටිනවා.. හලාවත ගියොත් අනිවා යනවා මේ තැනට.. ලංකාවට එන සුද්දොන්වත් එක්කන් යනවා ජයවේවා🥂
@theekshanalawrence2546
@theekshanalawrence2546 3 жыл бұрын
Madampe set eka like ekak danna
@lakmalpitiyegedara3629
@lakmalpitiyegedara3629 3 жыл бұрын
Maru ❤️❤️ Ashanaya ubath set unane ela... 👍👍
@Bilshan_Dhananjaya
@Bilshan_Dhananjaya 3 жыл бұрын
Videography Editing පට්ට මේකෙ. සුපිරි මචං
@shashikalakshansamarajeewa2231
@shashikalakshansamarajeewa2231 3 жыл бұрын
Ayyayi malli wge dena nikan
@TripPisso
@TripPisso 3 жыл бұрын
Interesting ❤️‍🔥
@freefire-xt9qx
@freefire-xt9qx 3 жыл бұрын
Yes
@freefire-xt9qx
@freefire-xt9qx 3 жыл бұрын
Alut video nada
@samjoseph723
@samjoseph723 3 жыл бұрын
ලංකාවට ආපු ගමන් පම්බල එනවා බ්‍රෝ . සුපිරි!
@lochanadeneth1811
@lochanadeneth1811 4 ай бұрын
හලාවත මීගමුව ගැම්මක් තමා
@gamunufdo1515
@gamunufdo1515 3 жыл бұрын
10 වෙනකන් ඉන්න ඕනේ රා ටිකක් බොන්න කියද්දි අනුරාධ අයියට ගිය හීන් හිනාව දැක්කෙ මන් විතරද😂
@LaiYaGamer
@LaiYaGamer 3 жыл бұрын
Patta video eka anuradha aiye 🖤🔥
@sameerapathum866
@sameerapathum866 3 жыл бұрын
ape ashaa adarei oyata❤️❤️❤️. hodata wade kranawa👌👌👌👍👍👍
@gayanhasaranga3649
@gayanhasaranga3649 2 жыл бұрын
පට්ට. Camera angle මරු
@hnbellepola123
@hnbellepola123 3 жыл бұрын
Ayiai malli wage 👍🏻
@shehanfernando8005
@shehanfernando8005 3 жыл бұрын
Niyamai. Local brands thawa thawath promote karanna. Good Luck. Ubela denna related da 😊ekama munuwara denama 😁😁
@commerce1450
@commerce1450 3 жыл бұрын
මේවානේ advertising ක්‍රමානුකූලව Marketing සුපිරි ❤
@MealsofFoodies
@MealsofFoodies 3 жыл бұрын
WOW..Wonderful and Rare place. awesome. superb restaurant. Thank you for sharing and have a good week ahead
@rishithnethmika1624
@rishithnethmika1624 3 жыл бұрын
මේවනං වටිනම video මේ දවස්ටිකේම එලියට ගිහින් කරණ video ඔක්කොම සුපිරි keep it up.
@manojniranjan1393
@manojniranjan1393 3 жыл бұрын
තම්බපු මඤ්ඤොක්ක පොඩ්ඩකුත් තිබුණනං සුපිරි 😋
@dhanushkakodituwakku6154
@dhanushkakodituwakku6154 3 жыл бұрын
අනුරාධ මචං අපිට බැරිද සීනි සිරප් එක හදන්න වතුරට සීනි දාලා උණුකරලා ගන්න. එකටම කුරදු, ගම්මිරිස්, කරාබු, එනසාල්, කරදමුංගු දාලා උනුකරලා සැර ස්පයිසි ෂුගර් සිරප් එකක් හදලා කොක්ටේල් එකට use කරන්න පුළුවන්ද. ඒකේ වරදක් තියනවා ද
@hareendraperera7562
@hareendraperera7562 3 жыл бұрын
Yaluwage phone eka kohomada Bernadge sakkuwata giye.
@Feel93
@Feel93 3 жыл бұрын
එලම බ්‍රෝ..වෙලාවක එන්න ඔන..☺😝😍😍😍👍
@sinhalauniversity2512
@sinhalauniversity2512 3 жыл бұрын
අපි නම් ගමේ කිතුල් රා බාපු ගමන් බොනව අයියෙ. රා කියන්නෙ ඉතිං බීමක් තමයි. ලොකේෂන් එක අනුව තමයි ෆීල් එක එන්නෙ. ගන කැලෑ පැත්තක අපි සෙට් වුණේ. පට්ට මේ වීඩියෝ එකත්.
@PCUser-sq7rk
@PCUser-sq7rk 3 жыл бұрын
මල්ලි, කොහොමද අලුත්ම, ලපටි කිතුල් රා, ලුණු පොඩ්ඩක් එක්ක? මේකනේ ආතල් එක, රා කියන්නේ ලයිව් ඩ්රින්ක් එකක්, බොද්දීත් පැහෙනවා. ඔය ලපටි රා බිව්වම බඩේ දී තවත් පැහිලා මහ රා වෙනවා. බීලා වෙලා යද්දී ආතල් වැඩි වෙන්නේ එකයි. බඩ ඇතුළේදී ඇල්කොහොල් පසන්ටේජ් එක ඔටෝ වැඩිවෙනවා. 100ක බිව්වම ඔටෝම 200ක වදිනවා. ඒ වගේද රස, ගමේ බයිට් වල. එලම තම. එකනේ කියන්නේ '' ලපටි රා තරුණ අයටයි ඔබින්නේ......පැසුණු රා මහලු අයටයි පෙරන්නේ.... (වචන පොඩ්ඩක් එහෙ-මෙහෙ වෙලා ඇති) කියන්නෙ, එලම තමා. මේ එක නෙවෙයි, අපි ආවොත් උඹේ ගානේ රා බොන්න පුලුවනිද? මයියොකු සහ ලුණුමිරිස් (සහ Wild Boar ) සමග? ඒ.. වැස්ස දවස්වල නම් වැඩේ අවුල් හොඳේ.... පිරිටන් දන්නේ නැහැ නේද උඹලගේ ගමේ බඩු වලට?
@sinhalauniversity2512
@sinhalauniversity2512 3 жыл бұрын
@@PCUser-sq7rk 😀😀 අපෝ නෑ. මම අඳුරන අයිය කෙනෙක්ගෙ ගෙදරක හදන්නෙ. මේ දවස්වල නම් කොළඹ. ගමේ යනව අවුරුද්දට. ආවොත් නම් ගන්න පුළුවන්. කලිං කියන්න ඕනි. මහ ගොඩ දෙනෙක්ට බොන්න නම් එහේ නෑ.
@kalugalla1984
@kalugalla1984 3 жыл бұрын
නියමයි අනුරාදය... මෙවා තමයි කරන්න ඔනෙ.....පට්ට 😋😋😋😋
@madumalkavishka1629
@madumalkavishka1629 3 жыл бұрын
Supiri kollek thama ashan .
@prasannavisvalinkam6091
@prasannavisvalinkam6091 3 жыл бұрын
Patta.. Ape deyak❤️❤️❤️❤️
@zakeerfaleel612
@zakeerfaleel612 2 жыл бұрын
අනුරාද , එල මචන් . Your going a good job bro ..
@LiquidsShowbyAnuradha
@LiquidsShowbyAnuradha 2 жыл бұрын
Thanks නානා ❤️
@tharindusandaruwan9427
@tharindusandaruwan9427 3 жыл бұрын
සුපිරි ප්ලේස් එක අයියා..💜️.
@Europe-Lanka
@Europe-Lanka 3 жыл бұрын
Ape Ashan Rathnayaka ❤️❤️❤️
@vibes3045
@vibes3045 3 жыл бұрын
වෙනද වගේම සුපිරිම වීඩියෝ එකක් ගෙනත් තියෙන්නෙ👍🍻
@sachinthadileepa9951
@sachinthadileepa9951 3 жыл бұрын
Aiyai malli wage yaku dennamaa😁👍
@sathyagaweshaka8430
@sathyagaweshaka8430 3 жыл бұрын
Wal deshapalu hattha.. me deshiya dewal vinasa kara.. ballo... ape patthe kochchra maddada.. dan eka gahak madinna.. hama ekama arakku kadippu bibi innawa.. hena gahanawa ballanta rata kanawata..
@mudithdissanayaka
@mudithdissanayaka 3 жыл бұрын
මරු අයියේ 🤘❤️ මාත් එක පාරක් පම්බල රා බිව්වා ඒක වෙනව සංස්කෘතියක් ජය අනුරාධ අයියා ❤️🤘
@wishwa33
@wishwa33 3 жыл бұрын
මාදම්පේනේ ගමේනේ බොනවනේ 👌👌🍻🍻🍺🍺
@dhanujakalhara697
@dhanujakalhara697 3 жыл бұрын
අඩ්ඩෙහ්... ගෙවල් ලඟටම ඇවිත්නේ... 😍😍
@weero
@weero 3 жыл бұрын
ela aiye .....❤️❤️❤️(WEERO MAGICIAN)
@lifeoftravel9932
@lifeoftravel9932 3 жыл бұрын
අනුරාධ අයියාගේ video එකක් කියන්නේ super තමා... ජය වේවා ♥️✔️
@sandunilsankalpa5094
@sandunilsankalpa5094 Жыл бұрын
හලාවත මිනිස්සු කොහොමත් කලා බිලා ආතල් එකේ ඉන්න මිනිස්සු ඉන්නේ 😌💯
@cricepic5281
@cricepic5281 3 жыл бұрын
Yakoo ashan
@isirarandeepa2892
@isirarandeepa2892 3 жыл бұрын
අද මන් දැක්කා ඔය බෝර්ඩ් එක පම්බලා කියලා දන්නේ නැතුව හොය හොය ඉද්දිම නොටිෆිකේශන් එක ආවේ😁
@sathyajith_lakmal
@sathyajith_lakmal 3 жыл бұрын
එක රා බූලියයි..වතුර බූලි පහයි.ඩීසි එල් .සැකරින් සමග..තව තව ජාති ..බඩ යනවා නේ...මරැද..බඩ පපුව එහෙමත් දනවද...
@damith249
@damith249 3 жыл бұрын
Ekane.. fresh ra dei 120ta 😀
@nishaboy2834
@nishaboy2834 3 жыл бұрын
Ekenma niyamai bro
@chamuddiweerasooriya7451
@chamuddiweerasooriya7451 3 жыл бұрын
Vedio එක patta quality 😍
@yeshanshanilka9464
@yeshanshanilka9464 3 жыл бұрын
Video akk ona thawa
@lktourism
@lktourism 3 жыл бұрын
අඩ්ඩේ අපේ ගම
@charithakalharidu2925
@charithakalharidu2925 3 жыл бұрын
Editing supiri
@malakad7047
@malakad7047 3 жыл бұрын
jungle punch අලුත් වීඩියෝ එකකුත් ඕන අනුරාධ අයියේ😋❤️
@lockdowntv3015
@lockdowntv3015 3 жыл бұрын
supiri pot ekak ethana...
@Gayashan1018
@Gayashan1018 3 жыл бұрын
Ade ape peththatama awilla ❤️🤗
@ashensandeep2931
@ashensandeep2931 3 жыл бұрын
රා හොය හොය රට වටේ යන්න ඕනී නෑ 😌 අපේ ගෙදර තියනවා. පිලියන්දල කිතුල්
@dulimc8524
@dulimc8524 3 жыл бұрын
A pitath tikak dennako
@arunamandy5597
@arunamandy5597 2 ай бұрын
ගන්න පුලුවංද මචං
@nipunkavinda8254
@nipunkavinda8254 3 жыл бұрын
Eka nam supirima experience ekak...
@Amasha3000
@Amasha3000 3 жыл бұрын
Weldone malli මලිත්.. 👍🍺❤️
@malithpeiris6809
@malithpeiris6809 3 жыл бұрын
Tnq akka❤
@janithkaushalye7743
@janithkaushalye7743 3 жыл бұрын
Api gahanakota oy tana oy youtube channel ek ptn argenat na bro💝
@SBoyLife
@SBoyLife 3 жыл бұрын
අම්මෝ අපේ තැනක් තමා 😍😍😍😍
@shehanl.vijekumara1348
@shehanl.vijekumara1348 3 жыл бұрын
New Concept 😍 Awesome ❤️
@fernandolakshitha971
@fernandolakshitha971 3 жыл бұрын
සුපිරි සුපිරි
@diwlala6502
@diwlala6502 3 жыл бұрын
අයියයි මල්ලි වගේ 😂😂
@lalithgunawardana1483
@lalithgunawardana1483 3 жыл бұрын
Mouthwatering .... ..... 👍👍👌👌😝😝
@besawa963
@besawa963 3 жыл бұрын
අනුරාධ අයියා මේකනම් ගැම්මක්
@cocococo7089
@cocococo7089 3 жыл бұрын
Video with true Sri Lankan flavor!
@ruwasilva3044
@ruwasilva3044 3 жыл бұрын
Ela Machan davasaka umdath ekka bonava.
@සහන්මාදව
@සහන්මාදව 3 жыл бұрын
Lankawata awith aniwaren yannama oni thanak😍😍😍
@sachin.r7621
@sachin.r7621 3 жыл бұрын
අයියයි මල්ලී වගේ 😉
@dhanushkathambugala5070
@dhanushkathambugala5070 3 жыл бұрын
සුපිරි මෙ වගෙ විඩියෝස් තමයි ඔනි
@freemedia7731
@freemedia7731 3 жыл бұрын
රතු ෆෝන් එක හැමදෙනාම සාකුවේ දාගන්නේ ඇයි ? වොයිස් රෙකොර්ඩ් කලේ ඒකෙන්ද ?
@s.aperera2558
@s.aperera2558 3 жыл бұрын
ඉස්සර ලඹු ගෙඩියෙන් හදපු ලඹු කැටේ තමා රා මදින්නා භාවිතා කලේ දැන් එකත් ප්ලාස්ටික් වෙලා. ඇත්තටම ඔය බයිට් රා වලට ගැලපෙන්නේ නැහැ සමාන්නයෙන් රා වලට යන්නේ මන්ඤක්කා සමග මිරිස් හොද්ද නැතිනම් මිරිසට හදපු ඌරුමස් හොද්ද ,ඉස්සෝ වඩේ වාගේ දෙවල්.
@rameshchathuranga9498
@rameshchathuranga9498 3 жыл бұрын
supiri ayye ❤️
@rbuddikaperera7241
@rbuddikaperera7241 3 жыл бұрын
Patta brooo....
@dulanjanbuddhika3723
@dulanjanbuddhika3723 3 жыл бұрын
නියමයිනේ aiya
@ashenneththikumra9577
@ashenneththikumra9577 3 жыл бұрын
හලාවත ❤️‍🔥
@vinurahimeshwickramarathne5357
@vinurahimeshwickramarathne5357 3 жыл бұрын
අයියා & මල්ලී වගේ
@randuladeshan2390
@randuladeshan2390 3 жыл бұрын
දැන් නම් පිරිසිදු රා ටිකක් බොන්න හොයා ගන්න අමාරැයි මේ වගේ තැන් වල. පැනඩෝල් දාපුවා තමා ගොඩක් තියෙන්නෙ
@shammihansamudannayake9289
@shammihansamudannayake9289 3 жыл бұрын
එල එල පුතා සුපිරි 👍
@PasanArunajith
@PasanArunajith 3 жыл бұрын
Eka supiri
@kusummanike60
@kusummanike60 3 жыл бұрын
Raa nam hodai arakkuwltavadiya
@tgmedias
@tgmedias 3 жыл бұрын
eka maru
@PCUser-sq7rk
@PCUser-sq7rk 3 жыл бұрын
මල්ලි, කොහොමද අලුත්ම, ලපටි රා, ලුණු පොඩ්ඩක් එක්ක? මේකනේ ආතල් එක, රා කියන්නේ ලයිව් ඩ්රින්ක් එකක්, බොද්දීත් පැහෙනවා. ඔය ලපටි රා බිව්වම බඩේ දී තවත් පැහිලා මහ රා වෙනවා. බීලා වෙලා යද්දී ආතල් වැඩි වෙන්නේ එකයි. බඩ ඇතුළේදී ඇල්කොහොල් පසන්ටේජ් එක ඔටෝ වැඩිවෙනවා. 100ක බිව්වම ඔටෝම 200ක වදිනවා. ඒ වගේද රස, ගමේ බයිට් වල. එලම තම. එකනේ කියන්නේ '' ලපටි රා තරුණ අයටයි ඔබින්නේ......පැසුණු රා මහලු අයටයි පෙරන්නේ.... (වචන පොඩ්ඩක් එහෙ-මෙහෙ වෙලා ඇති) කියන්නෙ, එලම තමා.
@alcatelu5134
@alcatelu5134 3 жыл бұрын
✌️👌👌👌✌️😁
@sinhalaya9029
@sinhalaya9029 2 жыл бұрын
චැනල් එක සුපිරි
@magicbox8990
@magicbox8990 3 жыл бұрын
අඩේ දෙන්නම එක වගේනි😂😂❤️
@commerce1450
@commerce1450 3 жыл бұрын
අයියා මල්ලි වගේ
@magicbox8990
@magicbox8990 3 жыл бұрын
@@commerce1450 😂😂
@THILINAPRADSA
@THILINAPRADSA 3 жыл бұрын
මාදම්පේ මගෙ ගම..
@jhonnydep4809
@jhonnydep4809 3 жыл бұрын
Jayawewa
@janakagayanperera
@janakagayanperera 3 жыл бұрын
රා කොච්චර වරකට ප්‍රවාහනය කරන්න පුලුවන්ද පුද්ගලික වාහනයක? ලිකර් වලට වගේ සීමාවක් තියේද ?
@dilshankumara9150
@dilshankumara9150 3 жыл бұрын
එයාලගෙන් risit එකක් ඉල්ල ගන්න පුලුවන් bro
@janakagayanperera
@janakagayanperera 3 жыл бұрын
රිසිට් එකක් තියේනම් ප්‍රමානය ප්‍රශ්නයක් නැද්ද
@lochanarandunu2334
@lochanarandunu2334 3 жыл бұрын
@@janakagayanperera බෝතල් 2යි
@janakagayanperera
@janakagayanperera 3 жыл бұрын
@@lochanarandunu2334 750ml?
@wmt.tboy.official821
@wmt.tboy.official821 3 жыл бұрын
අඩො අපෙ බොඩරෙ තමා ඇ❤
@sureshkoratuwewaththa9633
@sureshkoratuwewaththa9633 3 жыл бұрын
සිංහළ මිනිස්සුන්ට රා වල ටේස්ට් එක කියලා දෙන්න වීඩියෝ එහෙකුත් කරන්න උනා එහෙනං ඈ.... අනික ඉස්සර කාලේ පොල් කිතුල් මල් කපන්නත් ඉන්දියාවෙන් ඇවිත්ද පුරුදු කලේ...කියලා මට හිතෙනවා...
@supuntharaka8928
@supuntharaka8928 3 жыл бұрын
Bro raa walin coctaile akak danna barida🤔🤔🤔🤔
@sohanfernando2007
@sohanfernando2007 3 жыл бұрын
පට්ට අයියෙ සුපිරි ❤️‍🔥👍
@tharidushalinda4948
@tharidushalinda4948 3 жыл бұрын
Patta patta bro
@dilaan9658
@dilaan9658 3 жыл бұрын
යකෝ දෙන්නම එකම වගේ
@DD-lb3ry
@DD-lb3ry 3 жыл бұрын
Maru place eka
@artandlifedileepa
@artandlifedileepa 3 жыл бұрын
Dennama ekawagei
රා මදින්නාගේ කතාව sri lanka coconut toddy !
25:03
Liquids Show by Anuradha
Рет қаралды 165 М.
කිරි බොනවද? ගල් බොනවද?
20:59
Liquids Show by Anuradha
Рет қаралды 121 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Ozoda - Lada ( Official Music Video 2024 )
06:07
Ozoda
Рет қаралды 31 МЛН
නිල්ම නිල් පාට අලුත්ම Vodka එක | Liquids Show
13:52
තලප්පකට්ටි දවල් කෑම
9:29
Ashen Senarathna
Рет қаралды 733 М.
UAE වල Liquor මිල ගණන්  | Quick Episode
8:21
Liquids Show by Anuradha
Рет қаралды 30 М.
බික හදන හැටි.🥘
13:16
Ashen Senarathna
Рет қаралды 597 М.
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47