ආදිවාසී නායකතුමාගේ බිරිද පෙනීසිටි පළමු රූපවාහිනී වැඩසටහන - Travel With Chatura

  Рет қаралды 209,162

Travel With Chatura

Travel With Chatura

2 жыл бұрын

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නියලා ඇත්තන්ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකා කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් මියගොස් තිබේ.
පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ඊයේ (04) පස්වරුවේ මියගොස් ඇති බව වාර්තාවේ.
මීට සති 2කට පමණ පෙර හීන් මැණිකා කොවිඩ් ආසාදිතව රෝහල්ගත කර ඇත.
එමෙන්ම ඇය කලක් තිස්සේ වකුගඩු ආබාධයකට ද ගොදුරු වී සිටි බව ද වාර්තා විය.
ඇය දරුවන් 9දෙනෙකුගේ මවක වූවාය.
එතුමිය රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධයෙන් වූ පලමු අවස්ථාව බව පබිලිස් සිල්වා මතා සදහන් කලා.
ඒ හරහා අපට ආදිවාසී සමාජයේ බොහෝදේවල් දැනගත හැකි වුණා.
මෙම වැඩසටහන මා දෙරණට සම්බන්ධවූ මුල් කලයේ පටිගතකරන ලද්දකි.
මේ Travel with Chatura වැනි ලංකාවේ එක දිගට සංචාරක වැඩසටහන් වැඩිම ප්‍රමාණයක් කිරීමට මා හට වැටුණු අඩිතාලමයි.
දෙරණ yathra වැඩසටහන නිර්මාණය කලේ ද මේ ඇවදියයයි.
මේ වැඩසටහන ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතාගේ ආරාධනය පරිදි සිදුකල අතර
මෙහි නිෂ්පාදනය KC සාරංග මහතා සිදුකල අතර කැමරාකරණය ජානක හෙට්ටිආරච්චි මහතා සිදුකලා.
සොදුරු මතකයක්
ලස්සනට ඇති මං😀
#TravelWithChatura #Dambana #Mahiyanganaya

Пікірлер: 569
@Piumal_landscape
@Piumal_landscape 2 жыл бұрын
අද වෙනකොට මැණිකා මරණයට පත් උනත් , චතුර මුහුපාරා ගිය පෙනුමක් ගත්තත් , පබ්ලිස් සිල්වා මේ පේන පෙනුමෙන්ම සිටියි. ❤️ දීර්ඝායුෂ ලැබේවා...!!! ☸️❤️
@thinkerdemetri2326
@thinkerdemetri2326 2 жыл бұрын
දේශීය ආහාර බලය
@isharatewankabandara5499
@isharatewankabandara5499 2 жыл бұрын
හීන් මැණිකා මහත්මියට මේ ගෞතම බුදු පියාණන්ගේ සසුනේදීම නිවන් අවබෝධය වේවා...ලස්සන වැඩසටහනක්....තෙරුවන් සරණයි....
@shashikadilhani9418
@shashikadilhani9418 2 жыл бұрын
මේක නම් ඓතිහාසික වීඩියෝ එකක්.ඒ තරම් වටිනවා.ගොඩාක් දේවල් ඉගෙනගත්තා අපේ අක්මුල් ගැන.අනිවාර්යයෙන්ම මේ දේවල් අපේ රටේ විතරක් නෙවෙයි මුලු ලෝකෙටම පෙන්වන්න පුළුවන් අගනා දේවල්.මේ වගේ දේවල් තමා ඕනෙ.මුල ඉදල අවසාන වෙනකන් ඉගෙන ගත්ත දේවල් බොහෝමයි.චතුර අයියා ඇතුලු දෙරණ ආයතනයට තවත් මේ වගේ වටිනා,ලස්සන දේවල් අරන් එන්න හැකියාව ලැබෙන්න ඕනෙ.මේක නම් ඇත්තටම සුපිරියක් තමයි.👍🌿🍀🌿♥️
@SLking-by9nt
@SLking-by9nt 2 жыл бұрын
නිවන් සුව ලැබේවා ආදිවාසී රැජිනියනි ඔබට 🙏🙏
@gunaseeligunaseeli12
@gunaseeligunaseeli12 2 жыл бұрын
මම පුංචි කාලේ මේ වගේම පැල්පත් නිවාස වල ඉදන් මේ වගේ ම කාලබීල තියනව.මගේ ආච්චි යි සීයයි ඈත හේන් ගොවිතැන් කරන්න යනවා.බඩ ඉරිගු තලප ඔය හැම දේම මමත් කාල තියෙන වා වැඩ සටහන ඉදිරිපත් කට චතුර මහතාටත් සහභාගී වූ පබිලිස් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ටත් ශ්‍රී දළදා සමිඳුන් ගේ පිහිට ආරක්ෂාව ලැබේ වා
@TripPisso
@TripPisso 2 жыл бұрын
චතුර ඉලන්දාරියා කාලේ. ලස්සනයි 🥰✌️
@asyaosikovska6820
@asyaosikovska6820 2 жыл бұрын
අැයිදරන්නාකිවෙලාද.කොල්ලදැන්ලස්සනයි.
@sanagaming2348
@sanagaming2348 2 жыл бұрын
ade trip pisso
@bassboostedmusicofficial3453
@bassboostedmusicofficial3453 2 жыл бұрын
Ado🤘
@nethusithuvlogs3494
@nethusithuvlogs3494 2 жыл бұрын
Yes
@srimathidissanayake2967
@srimathidissanayake2967 2 жыл бұрын
@@asyaosikovska6820 À
@aselabandara3675
@aselabandara3675 2 жыл бұрын
හීං මැනිකා මෑණියන් ට නිවන් සුව ලැබේවා. අාදරණීය ගම්මානයක්.චතුර අයියා ඔයාටත් පබිලිස් මහතාටත් ඔබ කාර්ය්‍යමණ්ඩලයටත් නිරෝගි සුවවේවා.සියලු දෙවි පිහිටයි.
@indnov24
@indnov24 2 жыл бұрын
හීන් මැණිකා වැදි ආර්‍යාව නිවනින් සැනසේවා! 🙏
@malimapa2006
@malimapa2006 2 жыл бұрын
පරිසරය දකිද්දි හරිම ආසයි . මම නම් හිතුවෙ මේ අකාරුනික වයිරසයෙන් ඒ මිනිස්සු ටිකවත් බේරෙයි කියල. හරිම දුකයි එතුමියට උන විපත. අජරාමර නිවන් සුව අම්මෙ ඔයාට
@kumarirenuka1892
@kumarirenuka1892 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@priyangachathurani9433
@priyangachathurani9433 2 жыл бұрын
Anee ow
@malimapa2006
@malimapa2006 2 жыл бұрын
@Sahas Dulmina අනේ මංද කොහොම බෝ උනාද කියල . ඇත්තටම හරිම දුකයි
@sarojawelhenge26
@sarojawelhenge26 2 жыл бұрын
නුවර පෙළහරට මී පැණි අරගෙන ගිහින්.එහෙදි අසනීප වෙලා තමයි පේරාදෙණිය ⁣රෝහලට ඇතුළත් කරල තියෙන්නෙ.
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 2 жыл бұрын
තත්පරයක් නොයව බැලුව. මහා සංස්කෘතියක් හැංගිච්ච උවමනාවෙන්ම බහුතරයක් නොසලකන 💙🇱🇰
@pushpakariyawasam6105
@pushpakariyawasam6105 2 жыл бұрын
😎😎😎😎😄😄😄😄
@ramyathenuwara8552
@ramyathenuwara8552 2 жыл бұрын
.sundaram.vu.sarala.vu.nirogishakthijanaka.vu.adiwasilaththange.jeewana.ratawehi.pethikak.sema.thathparayak.noarama.beluwemi.pasubimin.ahena..nadarataweth..nidahasa.denena.gathiya..harima.sundarai.pivithurui.adiwasilaththange..paramparawata.deerghausa!.asema.mema.nimeshaya.thula.sathuta.kenda.vu..ape.acharya.pabilis.mahathatath.chathura.puthatath.sthuthi.a.wagema..semata.theruwan.saranai..dew.pihitai..matath.athanata.yanna.thibunanam?.kiyala.hithenawa.
@ramyathenuwara8552
@ramyathenuwara8552 2 жыл бұрын
.sundaram.vu.sarala.vu.nirogishakthijanaka.vu.adiwasilaththange.jeewana.ratawehi.pethikak.sema.thathparayak.noarama.beluwemi.pasubimin.ahena..nadarataweth..nidahasa.denena.gathiya..harima.sundarai.pivithurui.adiwasilaththange..paramparawata.deerghausa!.asema.mema.nimeshaya.thula.sathuta.kenda.vu..ape.acharya.pabilis.mahathatath.chathura.puthatath.sthuthi.a.wagema..semata.theruwan.saranai..dew.pihitai..matath.athanata.yanna.thibunanam?.kiyala.hithenawa.
@ramyathenuwara8552
@ramyathenuwara8552 2 жыл бұрын
.chathura.putha.thalape.gilinna.ona.kiyala.denagena.thibune.nedda?.aharawele.indan.darshaneta.oyadennage.wedawalata.hinahayanawa.ath.balanna.harima.mihiryi.
@gxhv8174
@gxhv8174 2 жыл бұрын
චතුර. ඉලන්දාරියා කාලේ හරිම ලස්සනයි
@jsdistributors5705
@jsdistributors5705 2 жыл бұрын
හෙලයේ මහා සූපවේදියානනි ඔබට දීර්ඝායුෂ
@subodhaekanayaka6452
@subodhaekanayaka6452 2 жыл бұрын
අම්මෝ චතුර අයියා ගේ එදා- අද වෙනස 😍
@pasindudilshan5032
@pasindudilshan5032 2 жыл бұрын
Hmm
@dilinidinethma6245
@dilinidinethma6245 2 жыл бұрын
ඇත්තටම ශෝයි අපූරුයි ඒ වගේම චතුර අයියගෙ වෙනස 😊 නියමයි ස්තූතියි
@navodapiyumali5185
@navodapiyumali5185 2 жыл бұрын
හීන් මැණිකා අම්මාට නිවන් සුව අත්වේවා...!!!
@santhabandara6421
@santhabandara6421 2 жыл бұрын
පරණ ඵකක් වුනාට ආශාවෙන් බැලුවා.මෑණියන්ට නිවන් සුව පතමි.අන් හැමට නිරෝගී සුවය ප්‍රාර්ථනය කරමි.
@sadhakomalimusic7115
@sadhakomalimusic7115 2 жыл бұрын
Aya ටෙලිනාට්‍යක රැගඔඈවද
@around_sri_lanka2017
@around_sri_lanka2017 2 жыл бұрын
අම්මො චතුරගේ හුරතල් පාට 😂 නිවන් සුව එතුමියට
@user-xc8ny3ci9f
@user-xc8ny3ci9f 2 жыл бұрын
iyaaaaaaaaaaaa
@dennis9691
@dennis9691 2 жыл бұрын
දෙරණෙ ඉතිං වටිනා කෙනෙකුට ඉන්නේ චතුර විතරයි එදිරිමුණිල හාන්න කලින් හරි අගේට තිබිල දෙරණ 🙏🙏🙏❤️❤️❤️
@RAJAPAKSHA12.
@RAJAPAKSHA12. 2 жыл бұрын
ලස්සනයි ආසාවෙන් ඔක්කොම tika බැලුවා
@isurumalshan2944
@isurumalshan2944 2 жыл бұрын
😂😂👍
@nadeeraheshan9151
@nadeeraheshan9151 2 жыл бұрын
ambooooo
@samanthibomaluwage1359
@samanthibomaluwage1359 2 жыл бұрын
වන්නියලැත්තන් ගේ බිරිඳ බලනවා ට වඩා චතුර බලන්න ආශාවෙන් travel with chathura බලන්නේ මන් විතරද👍
@himalibhagya1142
@himalibhagya1142 2 жыл бұрын
🙋‍♀️
@laksiribandara5892
@laksiribandara5892 2 жыл бұрын
✌️✌️✌️
@user-oh6gv1gp6x
@user-oh6gv1gp6x 2 жыл бұрын
🙋🏻‍♀️🙋🏻‍♀️
@gxhv8174
@gxhv8174 2 жыл бұрын
මමත් මීට අවුරුදු දෙකකට කලින් ලන්කාවට ගියපු ගමන් ගියා දබානට ඒ වෙලාවෙ ආදිවාසී මහ ඇත්තොයි එතුමාගේ බිරිදයි දැක්කා. එතුමියට නිවන් සුව ලැබේවා!!චතුර නම් වා වා උ
@ishan9605
@ishan9605 2 жыл бұрын
චතුර දිහා බලන් හිටපු මම😂😂😂❤️
@amandatharu9651
@amandatharu9651 2 жыл бұрын
චතුර අයියා චූටි කාලේ...😍😍
@ThissaKumara-rc3ud
@ThissaKumara-rc3ud Ай бұрын
හරි වටිනා වැඩසටහන.අපි බොහොදේ එයාලගෙ වැඩ දැනගත්තා. මෙය සන්විදානයකල හැමෝටම ස්තුතියි.
@kanthi1038
@kanthi1038 2 жыл бұрын
මම ඉපදෙන්න හිටිය කාලෙ අපෙ අම්මට රාජකාරියෙ ස්තානමාරුවක් ලැබිල මහියංගණයට ඇවිත් තියෙන්නෙ . ඒත් අපිට මෙහෙ යන්ඩ බැරිඋනා. කැම්පස් එකේදි මම මහියංගණයේ කියලා සවුත්තුව දැම්ම. ඒත් මන් ලැජ්ජ නෑ.. මම හදවතින්ම මේ අයට ගව්රව කරනවා. හරිම නැවුම් ගතියක් දැනෙනවා. චතුර මහත්මයා ස්තූතියි .
@sahashrinimsarsni8781
@sahashrinimsarsni8781 2 жыл бұрын
චතුර අයියට හැමදාම ලැබුනේ වටිනා විරල අවස්ථා❤️
@kfckfc2576
@kfckfc2576 2 жыл бұрын
Newman,suwalebewa athumeyat
@sankanishantha8233
@sankanishantha8233 2 жыл бұрын
Niyamaiìi
@lkl3975
@lkl3975 2 жыл бұрын
දෙරණෙ මේ වගේ පැරණි වැඩසටහන් KZbin එකට දෙන්නකෝ.... හරි රසවත් මතකයන්...
@sinduwa-7132
@sinduwa-7132 2 жыл бұрын
ow one
@sajithlalithya1093
@sajithlalithya1093 2 жыл бұрын
ඒක වටිනවා
@wishwagamana
@wishwagamana 2 жыл бұрын
නියමයි චතුර අයියෙ. එදා වගේම අදත් .ඔයාගෙ වැඩසටහන් ඔක්කොම වගේ බලනව.💛 .
@kalyanirohini1738
@kalyanirohini1738 2 жыл бұрын
බොහොම වටීනා වැඩසටහනක්. කොයි තරම් දේවල් වෙනස් වෙලාද අවුරුදු 15 කට. චතුරගේ සරල කමනම් වෙනස් වෙලා නැ. ඵතුමියට නිවන් සුව ලැබේවා...
@indurupasinghe876
@indurupasinghe876 2 жыл бұрын
චතුරගෙ වෙනස එදා..හුරතල් පාටයි.ලස්සනයි හරි සරලයි..කොන්ඩේ ඔයාගෙ..වැඩ සටහන ලස්සනයි ආසාවෙන් බැලුවා..
@shanakaachintha2605
@shanakaachintha2605 2 жыл бұрын
Ae dan naryek wageda
@sumanalekamge2205
@sumanalekamge2205 2 жыл бұрын
ඉතුතියි චතුර ...අවසානය වෙනකං බැලුවා ලස්සන වැඩසටහනක් ....පබිලිස් සිල්වාමහතාට දීර්ඝායුෂ .....එතුමියට අමාමහා නිවන් සුව ......
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
පබිලිස් මහතාට හා චතුර පුතාටත් ගොඩක් පින් ස්තූතියි, හොඳ වැඩ සටහනක් ❤❤🌹🌹. එතුමියට නිවන් සුව ලැබේවා 😭🙏
@maleeperera9055
@maleeperera9055 2 жыл бұрын
Nice young boy, and Mr. Pabilis thank you so much
@sl1871
@sl1871 2 жыл бұрын
හරිම අර්ථවත් වැඩසටහනක්😊💫
@udanabimsara1075
@udanabimsara1075 2 жыл бұрын
කෙල්ලො ටික ඔක්කොම ඇවිල්ල තියෙන්නෙ චතුර අයියව බලාගන්න 😂❤️
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 2 жыл бұрын
හින් මැණිකා මැණියන්ට නිවන් සුව ලැබේවා ...
@priyaniwirakoon6201
@priyaniwirakoon6201 2 жыл бұрын
මැණික නැති උනාට පස්සේනේ අපිට මේක බලන්න ලැබුනේ. මැණිකේට නිවන් සුව ! 🌸
@supunsadaruwan7832
@supunsadaruwan7832 2 жыл бұрын
නිවන් සුව ලැබේවා එතුමියට..🙏
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 2 жыл бұрын
චතුර පුතා හොද ලස්සන වැඩසටහන මම හරි ආසාවෙන් සේරම වැඩසටහන බැලුව කලාතුරකින් .දකින්නට .ලැබෙන වැඩසටහනක් ඔයාට ගොඩක් ස්තුතිය ිපබිලිස්මහතාටත් ස්තුතියි හීංමැනිකේටනිවන්සුවලැඛෙිවා
@hemauggalla2025
@hemauggalla2025 2 жыл бұрын
හරිම ලස්සනයි .නිර්ව්‍යාජ ගැමි ජීවිතේ .ඩිංගිරි මැණිකේට සසර දුකින් අත්මිදීමට හේතු වාසනා වේවා 🙏
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 2 жыл бұрын
ගොඩක් ස්තුතියි චතුර අයියේ මේ වැඩ සටහන දැන්මට
@ahasyasd9487
@ahasyasd9487 2 жыл бұрын
වටිනා වැඩසටහනක් .niyamai chathura.heen manika ammata niwan suwa labewa!
@user-wo8ks7fz2v
@user-wo8ks7fz2v 2 жыл бұрын
නිවන් සුවය ලැබේවා මෑණියනි 🙏🙏🙏
@ramyadamika9298
@ramyadamika9298 2 жыл бұрын
ලස්සනයි හරිම ආසාවෙන් බැලුවා .❤❤ නිවන්සුව ඒමැනියන්ට..
@velvetways6694
@velvetways6694 2 жыл бұрын
හරිම ලස්සනයි කටට කෙල ඉනුවා බඩගිනි යි මෙතුමිය ට නිවන් සැප ලැබෙිවා
@gangagunasinghe6885
@gangagunasinghe6885 2 жыл бұрын
චතුර ලස්සනයි ....❤️❤️❤️ නිවන් සුව ලැබේවා අම්මට 🙏🙏🙏
@sriwajiraramaya7782
@sriwajiraramaya7782 2 жыл бұрын
අමාමහ නිවන් සුව අත්වේවා මෑණියන්ට................
@TharinduLakmal.
@TharinduLakmal. 2 жыл бұрын
සොබාදහමේ චමත්කාරය කොච්චරද යන්න කියල ඉවර කරන්න බෑ 💓❣️
@travelweekly07
@travelweekly07 2 жыл бұрын
මීට ටික දිනකට කලින් දැයෙන් සමුගත් ., ආදීවාසි නායක ඌරු වලිගේ වන්නිලා ඇත්තන්ගේ ආදරණිය බිරිද හීන් මැණිකා මහත්මීයට උතුම් නිවන් සුව අත්වේවා ..!
@user-sk3mx2gr8v
@user-sk3mx2gr8v 2 жыл бұрын
ගොඩක් හොඳ වැඩසටහනක් 👌👌💟
@amalinanayekkara1164
@amalinanayekkara1164 2 жыл бұрын
නියමයි මේ වැඩ සටහන අාසාවෙන් බැලුවා චතුර ගොඩාක් කෙට්ටුයි එ් දිනවල පබ්ලිස් මහත්තයා නම් ශෝක් මොනතරම් සුන්දරද කාටවත් කරදරයක් නෑ අාදිවාසි ජිවිතයත් මරු . හින්මැනිකේ අම්මාට නිවන්සුව ලැබේවා
@piyaseelirajapaksha7661
@piyaseelirajapaksha7661 2 жыл бұрын
හරිම ලස්සනයි ...චතුර හීන්කොල්ලා..පබිලිස් මහත්මයා ඉන්න තැන රසගුලාවක් තමයි ආදිවාසී මැණියන්ට නිවන්සුව ලැබේවා ....
@nadeeshaskarunarathne2238
@nadeeshaskarunarathne2238 2 жыл бұрын
නිවන් සුව🙏
@lihiniyagodagethissa8516
@lihiniyagodagethissa8516 2 жыл бұрын
වැඩසටහනනම් නියමයි....චතුර එදා වගේම අදත් නිහතමානී........
@kaushalya6731
@kaushalya6731 2 жыл бұрын
චතුර නිකන් හැගර් එකක ටී ශර්ට් එකක් එල්ලලා වගේ😊😁😁😁😁
@arunasenanayaka1247
@arunasenanayaka1247 2 жыл бұрын
pauw yako
@Mr_Dasun
@Mr_Dasun 2 жыл бұрын
අර කිව්වත් වගේ ෂැගීගේ ඇගමයි
@user-jp8ql2hy9q
@user-jp8ql2hy9q 2 жыл бұрын
🤣🤣🤣🤣🤣
@kaushalya6731
@kaushalya6731 2 жыл бұрын
හී
@arunasenanayaka1247
@arunasenanayaka1247 2 жыл бұрын
@@kaushalya6731 ape kollonata katha hadana epa kenthi ynawa apitath ok
@sandi3049
@sandi3049 2 жыл бұрын
මාත් ගිහින් එයාල එක්ක හොදට කතා කරල තියෙනවා. මට එයාල කතා කලේ කැකුලි තියල. හරිම විනෝදයි එයාල එක්ක ගතකරපු පැය කිහිපය. ගොඩක් පිං චතුර අයියා. මේ වගේ ගොඩක් වටින දේවල් මුළු ලොකෙටම පෙන්නන එකට🤗🤗🤗🤗🤗❤️
@hithuwakkarachutikki5620
@hithuwakkarachutikki5620 2 жыл бұрын
අනෙ චතු සර් ගෙ පොඩි කාලෙ හරිම වෙනස් දැන් නමි ගොඩක් ලස්සනයි එතුමියට නිවන් සුව ලැබේවා තෙරුවන් සරණයි
@kavidudisanayake1268
@kavidudisanayake1268 2 жыл бұрын
කාලය මැව් වෙනසක අරුමේ 🖤
@siyaniseethawaka6101
@siyaniseethawaka6101 2 жыл бұрын
මෙවැනි වැඩ සටහන් දියත් කරමින් සමාජය දැනුවත් කරන චතුර මහත්මයා, පබ්ලිෂ් මහත්තයා ඇතුළු හැමෝටම බොහොම ස්තූතියි.. තෙරුවන් සරණයි 🙏🙏🙏
@abhayarawanawickramasinghe2702
@abhayarawanawickramasinghe2702 Ай бұрын
මේ අපේ පරපුරේ මුතුන්_මුත්තන්ගේ ස්වභාවික ජීවන පරිසරයේ සුන්දරත්වය නොව කටුක ගැඹුරේ ස්වභාවයයි. අපේ නෑ_සියන්ගේ මෙම ස්වභාවික පරිසරය විනාශ නොකර ඔවුන්ගේ ජීවිත සුවපත් කිරීමට කටයුතු කිරීම බලධාරින්ගේ වගකීමය.
@nationlanka200
@nationlanka200 2 жыл бұрын
ඒ කාලෙ චතුර අයිය.. "ෂැගී" වගේනි... 😁
@tharii314
@tharii314 2 жыл бұрын
මටනං Fox Mulder වගෙ...
@nationlanka200
@nationlanka200 2 жыл бұрын
@@tharii314 ඒ ලයින් එකත් ⁣තියේ ටිකක්..
@newsltv3157
@newsltv3157 2 жыл бұрын
Ammo eka
@imalkadulanjana4259
@imalkadulanjana4259 2 жыл бұрын
සිරාවටම
@TheNeta
@TheNeta 2 жыл бұрын
අම්මප
@nishawijesuriya1481
@nishawijesuriya1481 2 жыл бұрын
Dakkama hari aasai ape adiwaasi janathawage saskruthiya. Hari nidahas. Ape soba dahamath ekka badda une eyalage jeevitha hari nidahas, saralai. Sobadahame lassana wachanen kiyanna ba.
@pemahendrek5140
@pemahendrek5140 2 жыл бұрын
ස්තුතියි වැඩ සටහන ඔබතුමා ලා ට දබානේ විස්තරේ ,,,,,,,,,,හරිම අපූරු යි සුන්දර යි සොබාදහම සමග ජීවත් වෙත ආකාරය කොහොමත් ඕවා ගමේ කෑම ,,,බොහොම වටින වා ,,,,,,,,,,,,,,,,,,,,,,ආදි වාසි නායක වන්නි ලැත්තන්ගේ බිරිඳ හීන් මැණිකේ ට නිවන් සැප ලැබේ වා ,,,,,,,,,
@Mixitams213
@Mixitams213 2 жыл бұрын
චතුර අයියා කුරක්කන් කාපු හැටි දැකලා අපිටත් කන්න අාස හිතුනා.චතුර අයියා ගෙනාපු hat eka කාටදෝ දීලා ගිහින්.පබ්ලිස් සිල්වා මහතාගේ සූපවේදී දැනුම ඉතා අනර්ගයි.දීර්ගායු වේවා සූපවේදී තුමනි.
@yasithdewruwan8640
@yasithdewruwan8640 2 жыл бұрын
අම්මෝ එ් දෙරණේ ප්‍රසන්ටේසින් වල සහ චතුරගේ එදා හා අද වෙනස.. හැබැයි චතුර ගෙ සරල කම එහෙමම තමයි.. 🙂 මරු හැබයි 😂
@ijasahmed6953
@ijasahmed6953 2 жыл бұрын
Qq1
@nilnadilthushan4431
@nilnadilthushan4431 2 жыл бұрын
චතුර අයියගෙ ලස්සන😹🤩
@greedyalgorithm2725
@greedyalgorithm2725 2 жыл бұрын
Thank you for sharing 🙏
@ruwanka9611
@ruwanka9611 2 жыл бұрын
හීං මැණිකේ මෑණියනි . නිවන් සුවයම ලැබේවා.
@isharalokugamage
@isharalokugamage 2 жыл бұрын
පබිලිස් මහත්තයගෙ ප්‍රසන්ටින් ආයෙ ෆට්ට❤️🙏
@supermotogp4535
@supermotogp4535 2 жыл бұрын
Travel with පබිලිස් වගේ Nethee
@bisomenike
@bisomenike Ай бұрын
Mr Pabilis Your presenting is V intreresting .Superb
@disanthapriyadarshaka9597
@disanthapriyadarshaka9597 2 жыл бұрын
හැමෝටම බොහොම ස්තුතියි.....
@renukadamayanthi21
@renukadamayanthi21 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා බුදු සරනයි ගොඩක් ආදරෙයි පරිස්සමෙන් ඉන්න
@gayansamitha7184
@gayansamitha7184 2 жыл бұрын
හීන්මැණිකා මාතාවට නිවන්සුව ලැබේවා 🙏🙏😢😢😢
@littlesecret9846
@littlesecret9846 2 жыл бұрын
නිවන් සුව ලැබේවා 😢
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 2 жыл бұрын
නිවන් සුව ලැබේවා මෑණියන්ට
@adhikarammus
@adhikarammus 2 жыл бұрын
හුලන්කීරිය අල ගැන විස්තර හොයන්න යද්දී අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කේ ඇත්තටම හරිම අපුරුයි. චතුරටත් පබිලිස් මහතාටත් මහන්සිවුන හැමෝටමත් ගොඩක් ස්තුතියි. ආදී වාසි ජනතාවටත් හදපිරි ස්තුතිය. පබිලිස් මහතා ආදිවාසින් සමග එකතුව වැඩකරපු හැටි අගය කලයුතුයි. නිහතමානි මහත්මයෙක්. ඇත්තටම කෑම ටික දැක්කම පුදුම ආසාවක් ආවේ. තලප කාපු කාලයක් මතක නෑ.
@pilanagodapilanagoda1549
@pilanagodapilanagoda1549 Ай бұрын
තෙරුවන් සරණයි සැමටම
@SaraSara-qo5yp
@SaraSara-qo5yp 2 жыл бұрын
Tnx so much
@user-uz2wd8kz5z
@user-uz2wd8kz5z 2 жыл бұрын
සීදාදියෙන් ආපු චාතුර ඇත්තොගේ කැප් පොජ්ජ දාලා ගියේ 🍃🍁
@kalanaudagedara
@kalanaudagedara 2 жыл бұрын
අමො අමො.. චතුර අයියා.. 😍😍
@mashibandara5379
@mashibandara5379 2 жыл бұрын
Atthamai chatura watina Vidio ekak teruwan saranai
@kanthinanayakkara6202
@kanthinanayakkara6202 2 жыл бұрын
Shaaa niyamai dekkama kanna hithuna...wasa visha nethi ahara ..ape adiwasin thamai sinhala kama hariyatama pilipadinne ...
@Asa058
@Asa058 2 жыл бұрын
Ape chathura aiya ❤️👍🏆️
@mytube2710
@mytube2710 2 жыл бұрын
චතුර හූරා නොවැ මේ ඉන්නවැ කියන්නෙ 😅😅😅😅
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 2 жыл бұрын
අම්මෝ ඒ keema ටික... අනනව කියන්නේ මල් කරනව කියල .ශෝක් ඒ හාශාවත් 🙏🙏🙏🙏
@ruwanirupasinha8936
@ruwanirupasinha8936 2 жыл бұрын
Lassanai chathura oyage wadasatahan okkoma balanawa
@lalithalalitha6858
@lalithalalitha6858 2 жыл бұрын
Man ashama niwedeka chatura alvis.obata suba patun me weni weda satahan genawata.👍👍
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Great sharing chathura .🧡👍
@lalanimadushika9684
@lalanimadushika9684 2 жыл бұрын
වැඩසටහනට මම ගොඩක් කැමතියි. චතුර මහත්මය ලස්සනට ඒ කර්තව්‍ය කරනවා. ලස්සන බෞද්ධ ගම්මානයක්.ඒ වගේම අපේ ආදී වාසි නායක තුමන්ගේ නායිකාව දැක්කා. එතුමියට මේ සසර දනව්වෙන් එතෙර වෙන්න ලැබේවා ......
@nalindaranasinha5717
@nalindaranasinha5717 2 жыл бұрын
හින් මැනිකා මැතිනියට නිවන් සුව ලැබේවා...අපේ පබ්ලිස් මහත්යාටත් දිර්ගා අයුෂ ලැබේවා..◌අපේ දේ අලංකාර කරන හෙල සිරිත් විරිත් උලුප්පන චතුරටත් දෙවි පිහිටම ලැබේවා
@sanjeewanisanju6391
@sanjeewanisanju6391 2 жыл бұрын
නිවන් සුව ලැබේවා hin menika mahatttiya
@madurathnasiri9286
@madurathnasiri9286 2 жыл бұрын
අනේ ශෝක් 😘😘හිත නිදහස් වෙනවා මේක බලද්දී ..මාරම ලස්සනයි ..චතුර අය්යා ඉස්සර පොඩි එකෙක් වගේ අනේ😁😁
@wasanaboxing
@wasanaboxing 2 жыл бұрын
ජයවේවා ❤
@dumiya2173
@dumiya2173 2 жыл бұрын
නිවන්සුව ලැබේවා !
@travel_with_thusitha
@travel_with_thusitha 2 жыл бұрын
Travel nm Chatura aiya thama❤️❤️🤟
@niluhettiarachchi7265
@niluhettiarachchi7265 2 жыл бұрын
හීන් මැණිකා අම්මේ නිවන්සුව ලැබේවා ඔබට..චතුර පින් ඔබට
@irenohewa6346
@irenohewa6346 2 жыл бұрын
Kalyagewelawen seyalum dewene weyi. Ape maha rajage bereda wu heenmanekata newan suwa pabeles mahattaya samaga chatura putata lot of thank's . seyalu denatama Teruwan saranay.
@saramadal3824
@saramadal3824 2 жыл бұрын
Good.job.pablis.sir.god.bless.u.and.catura.💯👍🌲⚘
@susanthadinesh5414
@susanthadinesh5414 2 жыл бұрын
ගොඩාක් ආසවෙන් හිටියේ.හැබහින් දැකගන්න.ඒත් බැරි උනා.😓 අමා මාහා නිවන් සුව අත්වේවා. ආදරනීය අම්මේ🙏
@user-ek9sf2ve3l
@user-ek9sf2ve3l 2 жыл бұрын
නොකා හිටියත් දකිනකොටත් බඩගිනි .පෙරේතයි කොච්චි මිරිස් අම්මෝ 👏👏👏👏🙏🙏🙏🙏🙏
@Mixitams213
@Mixitams213 2 жыл бұрын
අාදීවාසී නායකතුමියට නිවන් සුව ලැබේවා!
@sakariyaa3384
@sakariyaa3384 2 жыл бұрын
බොහොම වැදගත් වැඩසටහනක්, ස්තූතියි.
@anurakwt5575
@anurakwt5575 2 жыл бұрын
නිවන් සුවය ලැබෙිවා ,,
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Finger Heart - Fancy Refill (Inside Out Animation)
00:30
FASH
Рет қаралды 27 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 4,2 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН
The Cookout | බෙන්තර  ( 10 - 10 - 2021 )
25:33
TV Derana
Рет қаралды 194 М.
කඩදොර විහාරය  | Travel With Chatura
23:33
Travel With Chatura
Рет қаралды 138 М.
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН