පාන් කොත්තු කටට රසට ❤ Pan Kottu | Bread Kottu Sri Lanka by Chammi Imalka

  Рет қаралды 814,661

Chammi Imalka

Chammi Imalka

Күн бұрын

Пікірлер: 858
@chandanamadhu2238
@chandanamadhu2238 3 жыл бұрын
Mma dawas gaanak haduwa paan koththu harima rasai e wagema lesi....thank you akke 😙😍
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
ගොඩාක් සතුටුයි නංගී 😊
@cinthiyasamad703
@cinthiyasamad703 5 жыл бұрын
දැන් නම් ඉන්නෙ පිටරට. ලංකාවට ගියාම අනිවාර්යයෙන් හදනවා.ස්තුතියි ඔයාට . කලින් දැනගෙන හිටියෙ නැහැනෙ මෙහෙම හදන්න පුළුවන් කියල .
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
හදලා රස බලන්න ...ගොඩාක් රසවත්...😊
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 5 жыл бұрын
Bittara nodammata kamak nadda
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
@@nirmalasamarasinghe2277 kamak ne dear...😊
@omandipulasinghe4901
@omandipulasinghe4901 3 жыл бұрын
Apith hadala udeta kewa.aththatama hrima rasai.
@bro9006
@bro9006 5 жыл бұрын
ගෙදර ඉතිරි වෙච්ච පාන් ටිකකින් හදලා බැලුවා😅👍රසට තිබ්බා එලtnx akkiyo
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ගොඩාක් සතුටුයි මල්ලී 😊
@kumudinibandara5213
@kumudinibandara5213 4 жыл бұрын
හරිම පැහැදිලිව දක්වලා තියෙනවා ... ස්තූතියි
@thirunistoy4958
@thirunistoy4958 4 жыл бұрын
ඇදීරි නීති නිසා මමත් හදලා බැලුව හරිම රසායි ඔයාට බොහොම ස්තුතිය
@nidahasasoyaa
@nidahasasoyaa 5 жыл бұрын
සරලයි. අගෙයි. පහසුවෙන් හදාගන්න පුළුවන් වැඩ ඇරිලා ඇවිත් වුණත්. කාර්යබහුල අයට අන්න එහෙම ඒවා තමා හොඳ. ජය !
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
@imalkamadhushani5536
@imalkamadhushani5536 5 жыл бұрын
Oya hadana widiya balala man hadapu godak kama rasata e widiyatama thibuna. Mekath hadanawa ikmaninma. Oya lassanata kiyala denawa. Thanks sister
@chadunimadhuwanthi3243
@chadunimadhuwanthi3243 4 жыл бұрын
මම හැමදාම හදනවා පාන් කොත්තු හරීම රසයි😋😋😋😋😋😋😋😋
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊
@udarakandy
@udarakandy 4 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබ තුමිය කියා දුන්නු ලෙසට මමත් හැදුව. හරිම රසයි.
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ගොඩාක් සතුටුයි 😊
@saumyasiriwardhana9212
@saumyasiriwardhana9212 5 жыл бұрын
මමත් හැදුවා ඔයාගෙ recipe එකට..රසම රසයි...අපේ උන්දැ මටත් නොතියා සේරම කාලා..😭😭😭😭
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
😂😂 එහෙම වෙන්න පුලුවන් 😂
@rukshanvloges1224
@rukshanvloges1224 5 жыл бұрын
මම උන්දැගෙන් අහල බලන්නම්කො ඇත්තද කියල
@poornimaperera1890
@poornimaperera1890 5 жыл бұрын
Ilaga dawase wadipura hadanna
@anojakumari588
@anojakumari588 4 жыл бұрын
@@ChammiImalka ko recipe eka nane
@Demi-ne3qe
@Demi-ne3qe 4 жыл бұрын
@@anojakumari588 Bread Kottu Ingredients 01). a cinnamon Stick 02). 1 small Carrot 03). 2 garlic cloves 04). Some Ginger 05). 3 Green Chillies 06). Some Curry Leaves 07). 1 Pandan Leave 08). 1/4 a Tomato 09). 1 Big Onion 10). Some Cabbage 11). 2 Eggs 12). 6-7 Bread slices 13). Some Chicken Curry 14). Some Spring Onion 15). Some Chilli Flakes 16). Some Salt 17). Some Turmeric Powder 18). Some Pepper 19). Some Chilli Powder 20). 1.5 Tbsp of Oil අව්ශ්‍ය ද්‍රව්‍ය 01. කුරුදු පොතු කැබැල්ලක් 02. කැරට් පොඩි ගෙඩියක් 03. සුදුලූනු බිකි 2 04. අමු ඉගුරු පොඩි කැබැල්ලක් 05. අමු මිරිස් කරල් 3 06. කරපිංචා අතු 2 07. රම්පෙ කොල 1 08. තක්කාලි ගෙඩි 1/4 09. රට ලූනු ගෙඩි 1 10. ගෝවා ටිකක් 11. බිත්තර 2 12. පාන් පෙති 6-7 13. චිකන් කරි ටිකක් 14. ලූනු කොල ටිකක් 15. කෑලි මිරිස් රස අනුව 16. ලුනු කුඩු 17. කහ කුඩු 18. කෑලි ගම්මිරිස් 19. මිරිස් කුඩු 20. තෙල් මේසහැඳි 1.5
@pathirajapathmasiri3916
@pathirajapathmasiri3916 5 жыл бұрын
ada dinner ekata api kawe pan koththu. mara rasai. mahaththayai duwai dennama asawen kawa. Dan lunch ekata Chiken hadana hamadama dinner ekata pan koththu thamai. thanks chammi 👍
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Godaakma sathutui dear...shooy...😊
@slweera8267
@slweera8267 5 жыл бұрын
Man me vidihata koththunam kala naha eth mevedihata koththu hadana eka lesi ape wife ta kiyala balanna one mehema koththuwak hadanna kiyala , man badala inne indonisia kenek eya anik vidihata koththuwak haduwa ekanam sirawatama patta , apeth nona lankawe kama hadanawa samaharak welawata mata kaduluth enawa kanakota ape amma haduwa wagema thamai marama rasata hadanawa ,
@chandralakshmi7485
@chandralakshmi7485 5 жыл бұрын
Oya dana hama එකක්ම balanna ආසයි .මොකද සෝබනය අඩුයි .wade vitharai.කම්මැලි na balanna.thanks
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you dear...😊
@Argitbumrah345
@Argitbumrah345 5 жыл бұрын
Ftta aaa
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
@@Argitbumrah345 ස්තුතියි ...😊
@nilukawijesekara2935
@nilukawijesekara2935 5 жыл бұрын
Chammi Imalka verse. Beautiful. We. Name. Is. Tiyensha. And. Rashmi. And. Thavisha
@sanjusrilanka3463
@sanjusrilanka3463 5 жыл бұрын
Eka ඇත්ත
@Gayan5487
@Gayan5487 5 жыл бұрын
මාත් ට්‍රයි කරලා බලන්න ඕනා..ඔයා හරිම පැහැදිලිව කියලා දෙනවා හදාගන්න ඕන විදිහ.නියමයි අක්කේ.👍👍
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාට ...හදලා රස කියන්න 😊
@Gayan5487
@Gayan5487 5 жыл бұрын
@@ChammiImalka අනිවාර්යයෙන්ම 👍👍
@dharanisilva6091
@dharanisilva6091 4 жыл бұрын
ඇත්තටම ගොඩක් පහසුයි තෙරුම් ගන්න,, සමහර අයගෙ ඉදිරිපත් කිරීම දැක්කම නොදන්න කෑම හදන්නත් බයයි !
@pethumariyarathna6730
@pethumariyarathna6730 5 жыл бұрын
නංගි ඔයාගෙ වීඩියෝ නම් super👍මේක හදල බලන්නම්...ඔයාගෙන් තමා මං මේකප් කරන්න ඉගෙන ගත්තෙ.😊ඇත්තටම ගොඩක් ස්තූතියි නංගි මේ දේවල් වලට.beauty culture පැත්තෙනුත් cooking පැත්තෙනුත් මං ආසම ඔයාගෙ channel එකට..ඔයාගෙ ගොඩක් වීඩියෝ බැලුවත් comment කලේ අද..😊thank you so much dear.. ඔයා නිසා ගොඩක් දේවල් ඉගෙන ගත්තා...🌷🌷🌷
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට ...ඔයාගෙ comment එක ගොඩාක් වටිනවා 😊😊👍
@diyonirometh8156
@diyonirometh8156 5 жыл бұрын
I use to make bread and rice (tempered/ kottu) same way when I have remaining rice for next day. Just to make something without throwing. Sometimes add remaining curries/ gravy little bit.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
It should be very tasty ...😊
@agvc1262
@agvc1262 5 жыл бұрын
hari ma rasai
@himachiekanayaka1146
@himachiekanayaka1146 5 жыл бұрын
හැම වීඩියෝ එකාක්ම ගොඩාක් වැදගත් ආසයි බලන්න.චමිමී ඔයාට ගොඩාක් ස්තූතියි පැහැදිලිව කියලා දේනවට.💖💖💖
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාටත් ...😊
@rupharupha296
@rupharupha296 5 жыл бұрын
තවම නමි හැඅුවෙ නැ මමත් අද හෙටම ඒ කැම හදනවා ස්තුතියි දැනුවත් කලාට
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ඉක්මනින්ම හදලා බලන්න ...ගොඩාක් රසයි 😊
@rivinisankala3723
@rivinisankala3723 4 жыл бұрын
Pattai
@nuwanjayasinha4083
@nuwanjayasinha4083 4 жыл бұрын
Oya ta budu saranai dewi pihitai.oya kiynaw hrima pahadili akke
@diniduwelagedara4500
@diniduwelagedara4500 4 жыл бұрын
අක්කි මාත් හැදුවා.. සුපිරියටම ආවා ඒක.. මරු... ❤️❤️❤️❤️
@sandeepakodithuwakku1958
@sandeepakodithuwakku1958 4 жыл бұрын
1.පාන් ඕනි එකක් සෙට්ද අක්කෙ? 2.වෙජිටේරියන් අයට කන්න බෑද ? 3.චිකන් නොදා හැදුවොත් අවුල්ද ?
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
1. ඔව් 2. පුලුවන් , ඒ ක්‍රමය මම වීඩියෝ දාන්නම් 👍 3. එහෙම ගැටලුවක් නෑ 😊
@sandeepakodithuwakku1958
@sandeepakodithuwakku1958 4 жыл бұрын
@@ChammiImalka thank you 😶
@dedunudilhara5751
@dedunudilhara5751 4 жыл бұрын
මාත් හැදුවා. මාර රසයි.
@lakshithalahiru5837
@lakshithalahiru5837 5 жыл бұрын
Onna mama pan kottu haduva.harima rasai. Gedara aya puduma una pan kottu hadanava kiuvama.thank you suddi😻😻😻😻😻😻😻
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Godak sathutui...hamoma sathutin rasawidinna...😊👍
@lakshithalahiru5837
@lakshithalahiru5837 5 жыл бұрын
🙏🙏🙏🙏
@nethmisasana938
@nethmisasana938 4 жыл бұрын
Boru sobana pennanne nathuwa kama hadanne oyage chanel eka witharai akke . Oyata godaaaaaak thanks .😘😘 Apith haduwa harima rasai
@ajanthajumara3198
@ajanthajumara3198 5 жыл бұрын
නියමයි අක්කා . මමත් හැදුවා . හරි රසට awa. Akki පොඩි ඉල්ලීමක් tiyenawa BOLU KUKUS kiyala lassana කෑමක් මම u tube ake දැක්කා ane akki aka හදන widiya kiyala දෙන්න . Please .
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Ah, eka godakma me ratawala janapriyai...cup cake ekak wage , eth udin pelila tiyena eka neda nangiyoo ...😊
@ajanthajumara3198
@ajanthajumara3198 5 жыл бұрын
Chammi Imalka ඔව් අක්කි ඒක tamai. මොනවාද sp kiyanne. මම වෙනත් රටක recipe එකක දක්කා . Mage දුව hari ආස උනා ඒකට. පාට මික්ස් කරලා හරි ලස්සනයි අක්කි ඒක .
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
@@ajanthajumara3198 sp kiwwe?😊
@ajanthajumara3198
@ajanthajumara3198 5 жыл бұрын
Chammi Imalka akki sp kiuwe BOLU KUKUS හදන කොට එකතු කරපු දෙයක් . මම බලපු හැම recipe එකක ma දැක්කා . මොනවාද me SP
@pliyanage7243
@pliyanage7243 5 жыл бұрын
සරලව, පැහැදිලිව කියාදෙනව, ඔබේ හිතවතුන් අපහසුතාවට පත්වෙන්නෙ නැහැ ඔබේ නාමය බොහෝ පිරිසක් නිරතුරු රැදේවා තෙරුවන් සරණයි
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ගොඩාක් ස්තුතියි ...තෙරුවන් සරණයි 😊
@c_h_a_m_oboy2162
@c_h_a_m_oboy2162 4 жыл бұрын
Oya me karana wade godak ayata watinva ape ammage wagema oyge chanal.ekth godak famous dn.arima piliwelai.
@mahelachathura4507
@mahelachathura4507 5 жыл бұрын
Akke oya nam maru niyama kottuwa tnx akke
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි මල්ලී 😊
@samitharandeniya1681
@samitharandeniya1681 4 жыл бұрын
soy source gnna beida chiken wenuwta paata enna
@dhammikaamarasinghage8385
@dhammikaamarasinghage8385 5 жыл бұрын
harima lassnai matath hadanna hithna
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
හදලා බලන්න ,ගොඩාක් රසයි 😊
@lahiruprasad8053
@lahiruprasad8053 4 жыл бұрын
අපිත් හදලා බලන්නම්කෝ... හදල කියන්නම්..
@achiniwijenayake274
@achiniwijenayake274 2 жыл бұрын
මම හැදුවා රසටම ආවා
@dimuthudimuthu840
@dimuthudimuthu840 5 жыл бұрын
Niyamayi ..pahadiliwa kiyana eka therenawa.hodata oya ge wadasatahan
@janakanjn9213
@janakanjn9213 5 жыл бұрын
මරැ
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි 😊
@d.himanshadias4877
@d.himanshadias4877 4 жыл бұрын
very goooooooood
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
Thank you 😊
@kavipramod1392
@kavipramod1392 3 жыл бұрын
Ammoo kade koththu paraadi.maarm rasine.thanks.❤❤
@jayanthinanayakkara1669
@jayanthinanayakkara1669 4 жыл бұрын
Niyamai api hadala beluwa ela rasama rasai
@shehanpathirana4789
@shehanpathirana4789 5 жыл бұрын
Download krgththa.hdanwa aniwarenma.tnx akki.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
හදලා රසත් කියන්න 😊
@shehanpathirana4789
@shehanpathirana4789 5 жыл бұрын
Ok..
@thesariganewatta9358
@thesariganewatta9358 5 жыл бұрын
I tried this receipe..must say..delicious..even my boyfriend who is not sri lankan loved it so much..he is in love with Kottu now..Thank you so much dear for the nice idea...
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
I'm so happy to hear that my dear😊👍👍
@thesariganewatta9358
@thesariganewatta9358 5 жыл бұрын
@@ChammiImalka 😊😊
@tharindudilhan1844
@tharindudilhan1844 3 жыл бұрын
Thanks akki හැමදාම me wage videos danna ♥️
@rroshan1132
@rroshan1132 5 жыл бұрын
I have no one I everyday buy food from hotels thanks for giving me this video it's worth to me may God bless you
@rathnakwt7324
@rathnakwt7324 5 жыл бұрын
නියමයි මමත් හදනවා.ඔයාට.ගොඩාක්.ස්තුතියි
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
හදලා රස කියන්න 😊
@pasindudilmith6218
@pasindudilmith6218 5 жыл бұрын
Kaden kana ewata wada rasai akkii.mama ada haduwa.lesiyen hadanna puluwanne .....thanks akkiyoo........
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ගොඩාක් සතුටුයි නංගී 😊👍👍
@nilminikumari9283
@nilminikumari9283 5 жыл бұрын
ස්තුතියි.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාටත් 😊
@chrisneeperera6373
@chrisneeperera6373 5 жыл бұрын
Rasata eti chammi oya demme pan wala watiya hariyada. Thank u oyata
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you dear ...ne, godak haiya ne...mama gaththe sandwich bread😊
@chrisneeperera6373
@chrisneeperera6373 5 жыл бұрын
Thank u dear
@thanujasenarathna5688
@thanujasenarathna5688 4 жыл бұрын
Sha niyama kamak nam lesi pahasu hadannath oyata thank you .bs
@duleepamadushanka981
@duleepamadushanka981 4 жыл бұрын
බිත්තර අනිවාරෙන් ඕනේද
@chmfernando
@chmfernando 5 жыл бұрын
ඉදිරිපත් කිරීම ඉහලයි නිහතමානී යි
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
@chamindhabalasoorya2730
@chamindhabalasoorya2730 3 жыл бұрын
රසම රසයි
@cycloneboom1110
@cycloneboom1110 5 жыл бұрын
Frozen vegetables ගන්න පුලුවන්ද? Soy sauce දාන්න එපාද ? අනේ කියන්නකෝ අනේ !
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
පුලුවන් , ඒත් fresh ඒවා නම් වැඩිය රසයි...soy sauce කැමති නම් දාන්න පුලුවන් ...මම දාන්නෙ නෑ😊
@dumindamendis3942
@dumindamendis3942 4 жыл бұрын
නියමයි.ස්තුති
@familamorine5587
@familamorine5587 5 жыл бұрын
Rasa athi kiyala hithenawa .try karala balanna ona .thanks🌹
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ගොඩාක් රසයි ...හදලා රස කියන්න😊
@yellowpenguins7989
@yellowpenguins7989 5 жыл бұрын
අනෙ චම්මි...ඩොල්පින් කොත්තුවක් හදන විදියත් කියලා දෙන්නකො.... ස්තුතියි ඔයාට
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
මම වීඩියෝ දාන්නම් dear 😊
@yellowpenguins7989
@yellowpenguins7989 5 жыл бұрын
ස්තුතියි dear...
@yellowpenguins7989
@yellowpenguins7989 5 жыл бұрын
😂😂😂😂
@susanthakumara8279
@susanthakumara8279 4 жыл бұрын
godak pehedili akka oyage video .Budusaranai
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ස්තුතියි ඔයාට ...බුදුසරණයි 😊
@priyankajayasinha2561
@priyankajayasinha2561 5 жыл бұрын
Thanks oyata nodanna dewal kiyala denawata hadala balannam
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
හදලා රස කියන්න ...😊
@dharmakathika674
@dharmakathika674 2 жыл бұрын
Okata fresh milk chuttak thibba nam supiri ,😚👌👌
@සදමාලිතාරකා
@සදමාලිතාරකා 5 жыл бұрын
මම හැදුවා හරිම රසයි චම්මි
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ගොඩාක් සතුටුයි ...😊👍
@sandunigeethika5175
@sandunigeethika5175 3 жыл бұрын
අම්මෝ ඒක කටට කෙල ඉනුවා 🤤🤤🤤
@Dhanushkadcp
@Dhanushkadcp 5 жыл бұрын
පාන් කෑලි ටික බිත්තර වල දවටලා මුලින්ම නිකන් කබලේ බැදවා වගේ ගත්තොත් හොදට තියෙයි නේ..??
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
එතකොට බිත්තර රස වැඩි වෙනවා...එහෙම කැමති නම් ගැටලුවක් නෑ 😊
@Dhanushkadcp
@Dhanushkadcp 5 жыл бұрын
@@ChammiImalka කෝ අනේ ඔයා ක්ලේපොට් රයිස් එක හැදුවේ නෑනේ තවම
@madurohini5052
@madurohini5052 4 жыл бұрын
මටත් හිතුන එහෙම රස ඇති කියල
@madumadu372
@madumadu372 5 жыл бұрын
Ada mama pan koththu haduwa harima rasai oba thumiyata sthuthiy.....
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Godaakma sathutui Madu😊👍
@madumadu372
@madumadu372 5 жыл бұрын
Chammi akke macroni recipe yak dannako mama asai hadanna plz
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
@@madumadu372 mama video daannam nangii 😊
@upemuh
@upemuh 5 жыл бұрын
Wow looks so good...vegitarian kenekta chicken gravy wenuwata pawichi karanna puluwan monawada? Ara kade thiyenne miris hodi wage eka? Eka kohomada hadaganne? Thanks chammi
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you...Mama video dannam dear...oyala kemati onama sera gravy ekak ganna puluwan ...😊
@sameeragayani1237
@sameeragayani1237 4 жыл бұрын
Aththamai akke oya harima pahadiliwa kiyala denawa.asa hithenawa balanna .godak watinawa apita.👍👍❤️💚🍔🍞
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
@නෙතුනෙතු-ඝ9ච
@නෙතුනෙතු-ඝ9ච 5 жыл бұрын
Bohoma isthuthiyi
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාටත් 😊
@venusbeautysalon901
@venusbeautysalon901 4 жыл бұрын
බොහොමයක් ස්තූතියි
@milanikotalawala7900
@milanikotalawala7900 2 жыл бұрын
Clearly explained. Thank you..
@sumalisumali624
@sumalisumali624 5 жыл бұрын
chocolate milkshake recipe eka damme naththa?
@sampathbalasooriya1272
@sampathbalasooriya1272 5 жыл бұрын
Katata kela unanawa.niyama kemak.thanks
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ...😊
@sampathbalasooriya1272
@sampathbalasooriya1272 5 жыл бұрын
Well come akka
@dulmigunasekara3063
@dulmigunasekara3063 3 жыл бұрын
Thank u akki 😍 😍😍 😍
@ChammiImalka
@ChammiImalka 3 жыл бұрын
You are welcome nanga👍
@mallydp1057
@mallydp1057 4 жыл бұрын
Ane hadala balannam oyata bohoma isstuti kothtu kanna kade yanna oni nea 👍👍👍 teruwan saranai ❤️❤️❤️
@චූටිදෝණීචූටිදෝණී
@චූටිදෝණීචූටිදෝණී 5 жыл бұрын
Thanks oyata godak Lassanai balannath asai
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you dear ...😊
@upekshasankani8237
@upekshasankani8237 5 жыл бұрын
kiyanna wachana harima pahadiliwa oya kiyala denawa akkiyooo thanks oyata
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you nangiyoo ...😊
@fathmathahmed390
@fathmathahmed390 5 жыл бұрын
Nangiyooo ape adahas yojana thamai iyaata devi pihitai namath asaven balanne godaak jathi hadanava kukul mas sikuradata uyala paan kotthu hadannam thanks nangiyooo
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
හදලා රස කියන්න අක්කේ ...බුදුසරණයි ඔයාටත් ...😊
@kevinkenal1343
@kevinkenal1343 2 жыл бұрын
Wowww
@marhabamarhaba9013
@marhabamarhaba9013 5 жыл бұрын
harema rasae waw
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Godak sthuthii ...😊
@sisirakamendra7328
@sisirakamendra7328 Жыл бұрын
Harima rasai vage adama hadanna ona
@neethaneetha2976
@neethaneetha2976 2 жыл бұрын
Oyage recipes harima hodai rasavath
@ChammiImalka
@ChammiImalka 2 жыл бұрын
ස්තුතියි ඔයාට 😊
@piyuminisansala2319
@piyuminisansala2319 5 жыл бұрын
Wow.harima rasai wage
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි නංගී ...😊
@SL-jx5jl
@SL-jx5jl 5 жыл бұрын
Piyumi Nisansal
@sadunmadusan4473
@sadunmadusan4473 4 жыл бұрын
kanna kamathima kama pan tami 🍞🍞 dan pan kotthut kanna puluwan thans akkiya.💌💌🙏🙏
@ChammiImalka
@ChammiImalka 4 жыл бұрын
හදලා බලන්න..😊
@sadunmadusan4473
@sadunmadusan4473 4 жыл бұрын
@@ChammiImalka ok 😊
@wijesinghanadeesha8364
@wijesinghanadeesha8364 4 жыл бұрын
Hodai.eunata dan apita pan kiyagena thamai yinna වෙන්නේ
@sadaminisithu2445
@sadaminisithu2445 5 жыл бұрын
බොහොම ස්තුතියි අනිවා හදලා ඔයාට කියන්නම්කො ..
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
කියන්න dear...😊
@yedunukumari1113
@yedunukumari1113 5 жыл бұрын
ස්තූතියි ඔබට.... බුදු සරණයි
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
බුදුසරණයි ඔයාටත් ...😊
@slstudy7197
@slstudy7197 4 жыл бұрын
එල අක්කෙ හදලා බලන්න ඔනේ...😋😋😋
@samithdissanayaka5846
@samithdissanayaka5846 4 жыл бұрын
කන්න පුලුවන්ද ඔක.
@spn5579
@spn5579 4 жыл бұрын
සුභ පතනවා ඉදිරියටම යන්නට හැකියාව ලැබෙන්න කියලා
@shehanmalith3291
@shehanmalith3291 4 жыл бұрын
Kalama kiyannam
@dineshmadusanka7168
@dineshmadusanka7168 4 жыл бұрын
Niyamai..👍👍
@nimaninimani1102
@nimaninimani1102 5 жыл бұрын
akki math ade heduwa. harema rasai. Thanks akki
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Godak sathutui nangiyoo ...😊
@hadinsaleem2338
@hadinsaleem2338 5 жыл бұрын
Thanks for making this video wanna try this tonight 😍😍 Really it’s looks so delicious 😋
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Thank you...😊
@marieshawaas
@marieshawaas 5 жыл бұрын
Bread kottu rasai . Hadala baluwa . Thank you
@udarajayasanka1204
@udarajayasanka1204 5 жыл бұрын
Akanam niyamai.
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි 😊
@notyhashiinotyhashii1217
@notyhashiinotyhashii1217 3 жыл бұрын
පෙති පාන් නේද ගන්න ඕන අක්කි
@sandaruperera2559
@sandaruperera2559 5 жыл бұрын
Aluth kamak,harima asawen baluwa,thanks akke.spatula 1k ganna thanak kiyannakoo?
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
Sthuthii nangii ... cake badu tiyena kada wala balanna ...silicone ekak ganna...😊
@shiromidesliva1012
@shiromidesliva1012 5 жыл бұрын
ගොඩක් ස්තුති
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
ස්තුතියි ඔයාටත් ...😊
@ranokaranoka6016
@ranokaranoka6016 4 жыл бұрын
Godak hodayi
@tisharatishara9322
@tisharatishara9322 3 жыл бұрын
රසයි අක්කේ .මාත් හැදුවා ❤️
@udeshpramindaka223
@udeshpramindaka223 2 жыл бұрын
Ros Panda gnne BN mekt
@dilhanigunarathne8837
@dilhanigunarathne8837 5 жыл бұрын
Ane mama haduwa me recipe eka..godak thanks..first time haduwe..godakma rasai...hadapu gaman disappear una....😅😅
@ChammiImalka
@ChammiImalka 5 жыл бұрын
😂😂 ගොඩාක්ම සතුටුයි dear...😊
@pradeepsadakalum8408
@pradeepsadakalum8408 4 жыл бұрын
Akki hoda kamak thanks kiyala denawat
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 1,5 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 38 МЛН
БУ, ИСПУГАЛСЯ?? #shorts
00:22
Паша Осадчий
Рет қаралды 1,5 МЛН