පිස්සු හැදෙන පාන් කොත්තු|How to make Bread Kottu-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 225,057

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

Пікірлер: 190
@disnapriyadarshani92
@disnapriyadarshani92 2 жыл бұрын
මම ආස හදන කෑම දිහා බලාගෙන ඉන්නම නෙවෙයි... ඒ පවුල ඇතුලේ තියෙන ආදරේ, සතුට, බැඳීම දිහා බලාගෙන ඉන්න ❤️❤️ බුදු සරණයි අම්මා තාත්තා සංගීත් ඔයාලා හැමෝටම 💐
@අපේතෙහස්බබා
@අපේතෙහස්බබා 2 жыл бұрын
කොත්තමල්ලි පැල කරගන්න නම් ඉස්සරලා දවසක් විතර පෙගෙන්න දාලා පස්සේ පස් උඩට ඉහින්න ඉක්මනින් පැලවෙනවා😍😍 මං හදන්නේ එහෙම ...බැදපු එක නෙමෙයි අමු කොත්තමල්ලි ගන්න ..
@deshanipathiraja4650
@deshanipathiraja4650 2 жыл бұрын
අම්මිට අපි ගොඩාක් ආදරෙයි.මගෙ අම්ම නැති උනත් දැන් අපිට ඕන කෑමක් රසට හදාගන්න ඉගෙන ගන්න පුලුවන්. කොත්තමල්ලි පැල කරගන්න මමත් ගොඩක් විදි උත්සහ කරල තියෙනව. කොත්තමල්ලි ඇට පැය 12ක් වගේ කාලයක් වතුරෙ පොගන්න තියලා ඇගිලි තුඩුවලින් හෙමින් තද කරන්න ඕන පිට පොත්ත ටිකක් පුපුරන්න. ඊට පස්සෙ ඒක තවන් දාගන්න පුලුවන්. වැහි වතුර හොඳයි කියල ගොඩාක් අය කියනව. බුදු සරණයි!
@sanathsajeewi8965
@sanathsajeewi8965 2 жыл бұрын
ඇන්ටි ට මම හරිම ආදරෙයි අවංකවමයි ඇන්ටි ගෙ හැම වචනයක්ම පිට වෙන්නෙ දීර්ඝායුෂ ලැබේවා ඇන්ටි ❤❤😘😘
@kavinduchamoth4892
@kavinduchamoth4892 2 жыл бұрын
අපෙ වයිෆ් හදන්නේ රොස් පාන් වලින් ඉට පස්සේ කිරි හොදි හදනවා කන්න පුලුවන් මාරම රසයි
@samanthafernando9235
@samanthafernando9235 2 жыл бұрын
මමත් අද තමයි පාන් කොත්තුව හැදුවේ .හරිම රසයි ඔයාලා සිය පවූලටම බුදුන් ගේ සරණයි.
@anushkarandunu9600
@anushkarandunu9600 2 жыл бұрын
බලන්නකෝ අයියගේ අම්මි කොච්චර හොදද කියලා... ගොඩාක් ලස්සනයි ආන්ටි ඔයාගේ වගාව මේ දවස්වල කොච්චර වටිනවද ඔහොම වගා කරලා ඒවගේ අස්වැන්න නෙලා ගන්න එක.. ඒ වගේම දැනෙන සතුට..
@nilanthidammika6625
@nilanthidammika6625 2 жыл бұрын
රන්වන්පාට අලුත් කොත්තමල්ලි වතුර දාල ටික වෙලවක් (6 hour)තියලා පොඩ්ඩක් තලලා තවාන් දාන්න.
@cricketLovely-u4o
@cricketLovely-u4o 2 жыл бұрын
1st.... අම්මිගෙ වගාව ගොඩක් ලස්සනයි,අපිත් ගෙදර වගා කරගෙන තියෙන්නෙ පාන් කොත්තු🤤🤤🤤🤤
@thilinilasanthika9260
@thilinilasanthika9260 2 жыл бұрын
Ammi වගාව nam සුපිරි . පාන් කොත්තුව අනිවාර්යයෙන් හදනවා .ආදරෙයි හැමදාම oyalata
@jayanianu7140
@jayanianu7140 2 жыл бұрын
අම්මාගේ ආදරේ තරම් ඇස් වලින් පේනවා..ඒ ඇස් දෙක ආදරෙන් දරැ සෙනෙහසින් උතුරනවා...❤️
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 2 жыл бұрын
රසම රස පාටයි. අම්මේ කොත්තමල්ලි ඇට රෑට පෙගෙන්න දාලා උදේට කොත්තමල්ලි ඇට ටිකක් පොඩි කරන්න. අල්ලට අරගෙන අනිත් අල්ලෙන් පොඩි කරන්න. ඊට පස්සෙ හිටවන්න. ඔයාට ගොඩක් ආදරෙයි අම්මේ. ඔයාගෙ පවුලේ සියලු දෙනාටම බුදු සරනයි.!!!!!!.🙏🙏🙏🙏🙏🙏💗💗❤️❤️❤️❤️❤️❤️
@harshana619
@harshana619 2 жыл бұрын
කිරි චීස් ටිකක් එකතු කරාම තවත් මරු👌
@rohiniamerasekara6067
@rohiniamerasekara6067 2 жыл бұрын
පැළ ටිකයි කොත්තුවයි නම් මරු.දිගටම කරගෙන යන්න ජය වේවා..!!!!😃
@dakshiladilshani7902
@dakshiladilshani7902 2 жыл бұрын
අලුත් කොත්තමල්ලි ඇට අහුරක් වතුරේ පෙගෙන්න දාලා දවස් කිපයකට පස්සේ තවාන් දාන්න. දාලා හොදට සාත්තු කළොත් ඉක්මනින් පැල වෙනවා. මම කළා ආන්ටි එක සාර්ථකයි. 👍
@chapaprabodhi1700
@chapaprabodhi1700 2 жыл бұрын
පැළ ටිකනම් මරු. කොත්තුවත් මරු.💗❤
@chandranidolamulla7732
@chandranidolamulla7732 2 жыл бұрын
කොත්තමල්ලි ඇට භාජනයකට දමා වතුර දමා පැය විසි හතරක් පොගවන්න පසුව වතුර ඉවත් කර හොදින් අතින් පොඩි කර තවාන් දාන්න පසුව වැස්ස නොතෙමන තැනක තබන්න වතුර ස්ප්‍රෙ කරන්න
@roshinipushpamali4440
@roshinipushpamali4440 2 жыл бұрын
පාන් කන්න ලොකු ආසවක් නැති මටත් අලුත් සොයාගැනීමක්😍 ආදරෙයි ඔක්කොටම❤🌸
@anjanachathu128
@anjanachathu128 2 жыл бұрын
කොත්තමල්ලි වවන්න නම් ඇට පිට්න් පැල නොකර ට්කක් වෙලා පෙගෙන්න තියලා අරන් උඩ බීජ ආවරණය බිදෙන විදියට ටිකක් තලලා සිටවන්න.
@kaveesharishmi653
@kaveesharishmi653 2 жыл бұрын
Kanna kamak bala bala iddi notification awe. Hadala balamu rasa patai. #1stcomment 🌚❤
@kumarijayasekara9763
@kumarijayasekara9763 2 жыл бұрын
Onna ayya mama thamayi issara welama baluwe Ane oyage ammige hinawa harima lassanayi ♥️♥️♥️ Mama hamadama oyage videos balanawa 😊 Oyala thundena hamadama sathutin adaren inna 💝💝♥️♥️ Adareyi oyala thundenatama ♥️♥️♥️♥️
@thanujamadushani5642
@thanujamadushani5642 2 жыл бұрын
Harima aadaraniya ammek thaththek puthek...mn ada wenakam hema video ekakma baluwa..eth first comment eka dnne ada..hamadamth sathutin inna.theruwan saranai oyalata..
@anjaleefernando7266
@anjaleefernando7266 2 жыл бұрын
කන්න කලිං පිස්සු හැදුනා පාන් කෝත්තු.😁😁😁 පාං කියාගන්න බැ පුතී ඒත් විසි කරන්නෑ කනවාමයි පාන් කෝත්තු.🍞 🍞 🍞 🍞 🍞
@niharaanthony7845
@niharaanthony7845 2 жыл бұрын
Beautiful garden...this dish is something new and hope to try soon...Thk u
@chamilaniroshani4229
@chamilaniroshani4229 2 жыл бұрын
අම්ම්ගේ අත් ගුනයනම් නියමයි 👍❤️❤️
@mypet7494
@mypet7494 2 жыл бұрын
මමත් මේ මිස් වගේම ලස්සන වගාවක් කරනවා මම ගොඩාක් ආස කරන කෙනෙක් ..මිස්ට වගේම මිස්ගෙ වගාවටත් ගොඩාක් ආසයි ....💐💐💐
@sakuni1459
@sakuni1459 2 жыл бұрын
iye re man bath walin pittu heduwa attamai hodata heduna puthata ona nisa kariyak heduwa mage ammath kiwa godak rasai kiyala pan kottuwath hetama hadanawa niweradiwa kiyala denawa godak stuthi misge hinawa harima awyajai hemadamath satutin inna බුදු සරනයි..
@adkgaming3009
@adkgaming3009 2 жыл бұрын
අනිවාර්යයෙන් me video බලනවා mai ✊✊
@tharinduahangama3202
@tharinduahangama3202 2 жыл бұрын
API me Dan haduwa, raata kanna, patta rasai, API sausages damme. Thank you bro
@DogLove459
@DogLove459 2 жыл бұрын
කොත්තමල්ලි ඇට පැය 24 ක් පෙගෙන්න තියන්න.. ඉට පස්සේ තෙත මාත්තු කරලා හරි අව්වේ පොඩ්ඩක් වේලලා හරි රෝලින් එකකින් කොත්තමල්ලි ඇටය පියලි කර ගන්න ඉන් පසුව තාවන් කරන්න
@piyumimadushika8948
@piyumimadushika8948 2 жыл бұрын
Amma kenekge aadare kochcharakda🤗🤗 ape ammawa mathak unaa..😭😭 ammawa hodin balaa ganna...❤️❤️
@inokadarshani3006
@inokadarshani3006 2 жыл бұрын
Ane oyage ammita mama godak aderi,,, adere uthirana Amma kenek😘😘😘
@suduaraliyamalar.s.799
@suduaraliyamalar.s.799 2 жыл бұрын
😆🤣🤣මාත් බලන් හිටියේ ලොකු ළුණු ගෙඩිය කපන කොට"අම්මේ ඕකත් මැදින් කපන්න කියයි කියලා "☝️ඒක අම්මත් ඇහුවො 🤣🏃‍♀️🏃‍♀️
@nimaliwickramasinghe4380
@nimaliwickramasinghe4380 2 жыл бұрын
Ane ammige වගාව කොයිතරම් lassanada..asai dakkama..ammi hadapu widiyata patis ළඟදී haduwa mam. ආදරෙයි godaak oyata..
@nimashapradeepika
@nimashapradeepika Жыл бұрын
Adaraniya amma kenek..ammata godak adare hitenawa❤
@harshanaprasanna6188
@harshanaprasanna6188 2 жыл бұрын
Sudu lunu hadana hati igena gattha thanks aiye...minchi pala kranna api kohomada hoyaganne aiye.
@thalpewithanagesomapala9382
@thalpewithanagesomapala9382 2 жыл бұрын
කොත්තමල්ලි ටිකක් අරගෙන භාජනේකට වතුර ටිකක් අරං ඒකටකොත්තමල්ලි ටික භාජනයකට දාලා දවසක් තියල වතුර පෙරා හිටවන්න
@pahanpinsara6712
@pahanpinsara6712 2 жыл бұрын
Lassanai ada wadeth sangeeth aiyya budusaranai
@lakshanikumari2028
@lakshanikumari2028 2 жыл бұрын
ආදරෙයි ගොඩාක්.....❤😘සතුටින් පරිස්සමෙන් ඉන්න.....❤😘 බුදුසරණයි.....❤😘
@MuisicHub8145
@MuisicHub8145 2 жыл бұрын
කුස්සියත් මාර ලස්සනයි
@sathminikavindiya5807
@sathminikavindiya5807 2 жыл бұрын
aiyge ammta godk adri aiye...eya hari hodib😍
@user-cb2zl9qg7x
@user-cb2zl9qg7x 2 жыл бұрын
Vary lucky boy sangeeth malli❤️❤️👍🙋
@shanikadesilva5580
@shanikadesilva5580 2 жыл бұрын
Chocolate brownies hadala dennko pls
@wonderworldc
@wonderworldc 2 жыл бұрын
අලුත් කොත්තමල්ලි ටිකක් අරගෙන ඇට දෙකට වෙන් වෙන තරමට විතරක් තලලා දවසක් පමණ පෙගෙන්න තියලා තවාන් දාන්න ආන්ටි...
@manushkadarshitha6443
@manushkadarshitha6443 Жыл бұрын
අම්මා මොනා හදලා දුන්නත් රසයි ලමයිට කන්න
@kamaludayakumara4329
@kamaludayakumara4329 2 жыл бұрын
අයියා ආදරෙයි ජය වේවා ❤️
@niharipunsara
@niharipunsara 2 жыл бұрын
අයියාගේ අම්මත් ගොඩක් හොදයි. ලස්සනයි .හරිම ආදරණීයයි. ගෙදර හැමෝට ම බුදු සරණයි .පරිස්සමින් ඉන්න. ආදරෙයි හැමෝටම.
@chathurakaushalya688
@chathurakaushalya688 2 жыл бұрын
සුදු ලුණු කපන්නත් ඉගෙන ගත්තා 🙂
@dilshaniranasinghe2688
@dilshaniranasinghe2688 2 жыл бұрын
අනේ අම්මා ඔයා ෂෝක්😘💝💗
@amalisugathapala8403
@amalisugathapala8403 2 жыл бұрын
කොත්තමල්ලි ඇට ටිකක් තලලා පැළ කරන්න අම්මි😘😘
@sudarshaniperera2237
@sudarshaniperera2237 2 жыл бұрын
දාන හැම වීඩියෝ එකම හරිම ආසාවෙන් බලනවා.. ❤️❤️❤️❤️❤
@udeninimesha5246
@udeninimesha5246 2 жыл бұрын
ලස්සනයි අම්මේ වගාව.........බුදුසරණයි හැමෝටම..අර පැල ඉගුරුනෙමේ කහ පැලනේද අම්මේ ❤❤
@uvidulokuumagiliya3193
@uvidulokuumagiliya3193 2 жыл бұрын
Mam hari ask ammaga wagawa balanna aka nisa mis nokara hamadama balanawa mamath waga karanawa Thanks you
@umeshdilanke9402
@umeshdilanke9402 2 жыл бұрын
අනේ අයියේ ඔයත් අපේ බඩ අවුස්සනවනෙ😒
@maduwa_uma
@maduwa_uma 2 жыл бұрын
ආස හිතෙනවා අප්පා ඒකට නම්
@sudathsaranga7490
@sudathsaranga7490 2 жыл бұрын
Ane ammi oyata godak adare hithenawa, daqasaka oyalawa dakala katha karanna asai... bs family ekatama
@travalvlog9565
@travalvlog9565 2 жыл бұрын
Ammitnm mn hrim adarei .lssana family ekk .budu saranai 🙏❤️
@praneethindunil7270
@praneethindunil7270 2 жыл бұрын
Harima adaraneeya paulak
@subashineperera9061
@subashineperera9061 2 жыл бұрын
මමත් හදනවා ඉක්මනටම
@prasadinisansala9885
@prasadinisansala9885 2 жыл бұрын
👍👍👍👍එ්ක මරු👌👌👌👌👌
@renukapriyadarshani8573
@renukapriyadarshani8573 2 жыл бұрын
අපිත් හදන්න ඕන රස බලන්න
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Pattai good luck 👍👍👍👍❤️❤️❤️❤️
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 2 жыл бұрын
බුදු සරණයි🙏🙏🙏🙏
@inducooray7846
@inducooray7846 7 ай бұрын
Thanks dear
@darshikakuruneru2130
@darshikakuruneru2130 2 жыл бұрын
Wow amazing
@mayuriwitharana8197
@mayuriwitharana8197 2 жыл бұрын
Ane mage katata කෙළ inuwa dakkama aniwaryen hadanawa mama hamadama parissamin satutin inna ammata godak adarey budusaranaiii
@ralakmini3364
@ralakmini3364 2 жыл бұрын
රෑ 11 ට විතර කොත්තමල්ලි වතුරට දාන්න ඊට දවස් 2කට කලින් පොර පස් හලලා වගේ අරමි පාත්තිය හදාගන්න ගෙදර ⁣ඉවත යන අලු අගුරු කුඩු කරලා කලවම් කරන්න පාත්තිය හොදට තෙමිමන්න පස් වෙනිදාට වතුර දාපු ඇට අරමි තිරු තිරු පාත්තිවල ⁣ඉන්දන්න
@rachithaharshani123harshan5
@rachithaharshani123harshan5 2 жыл бұрын
Oya hari watinawa ammaa......
@gullarmboys
@gullarmboys 2 жыл бұрын
Niyamai
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 жыл бұрын
Ammoooooo meaka patta rasayi කොල්ලෝ
@MaariStela
@MaariStela Ай бұрын
Anee. Lassana. Place ekak kohoda. Me.
@Art-fixxer
@Art-fixxer 2 жыл бұрын
Ayiye matath tikak dennako ❤️🙏🙏
@cwijesinghe5718
@cwijesinghe5718 2 жыл бұрын
කොම්පෝස්ට් samaga මතුපිට පස් kawalamkara ema පසෙහි kotththa මල්ලි ata palakaranna pala කරන්න කලින් වතුර ta දමන්න යටට යට යන ata pala කරන්න . Ata rolin pin එකකි n abara බලන්න piyali නොවූ ata pala කරන්න
@シHrsシ
@シHrsシ 2 жыл бұрын
Harima lassanai
@lakmaliperera7143
@lakmaliperera7143 2 жыл бұрын
Superb work 😊😊🙏
@IshanKumara-l8y
@IshanKumara-l8y Жыл бұрын
Niyamai aiya
@nimashamadumali2569
@nimashamadumali2569 2 жыл бұрын
Budusarani
@priyangikajayasinghe1024
@priyangikajayasinghe1024 2 жыл бұрын
Ammi shok ane Budusaranai
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 2 жыл бұрын
great 👍 ❤️
@mgprarthana6971
@mgprarthana6971 2 жыл бұрын
රාබු වලට හොදට අව්ව ඕන, නැත්නම් වැල් යනවා
@sandaliransala4530
@sandaliransala4530 2 жыл бұрын
සොයා සෝස් දාන්නම ඕනෙද
@thakshilasawindi3489
@thakshilasawindi3489 2 жыл бұрын
අදරෙයි අම්මියො
@madushasenawirathne6773
@madushasenawirathne6773 2 жыл бұрын
මම කුවේට් ඉන්නේ මල්ලි rice cooker එකේ හදන්න බැරිද
@sujeewanilmini7800
@sujeewanilmini7800 Жыл бұрын
හදලා කන්න හිතුනා
@susodiniheva3844
@susodiniheva3844 2 жыл бұрын
Thank you
@cindyaleesha
@cindyaleesha 2 жыл бұрын
Badaginiiii😑♥️
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
ජය වේවා අයියා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න හැමෝම 🖤🖤
@saumya1350
@saumya1350 2 жыл бұрын
Ammage hinave lassna❤️
@ushanisandepani9100
@ushanisandepani9100 2 жыл бұрын
සුදු ලූණු පැල කරන්නේ කොහොමද අම්මා
@mypet-io1tv
@mypet-io1tv 2 жыл бұрын
ලස්සන වගේම රස පාටයි
@rashmikamihiranga6854
@rashmikamihiranga6854 2 жыл бұрын
කොත්තමල්ලි වතුරට දාල ටික වෙලවක් තියල තලල තවාන් දාන්න ඕනේ මම හදල තියෙන්නේ
@INDIKA_EMB_1996
@INDIKA_EMB_1996 2 жыл бұрын
සුදු ලූනු වල පොත්ත පිටින් තලන්න ඕන
@jbtharushika2307
@jbtharushika2307 2 жыл бұрын
ආදරෙයි 🥰🥰🥰🥰🥰
@pushpawijesekara7840
@pushpawijesekara7840 2 жыл бұрын
ඔගොල්ලෝ දරලිප හදගාත්‍ තේ කොහොමද? මේසේ හදගත්තේ කොහොමද? සංගිත් අයියේ දැන ගැනීමට විඩියෝ එකක් දන්න කෝ. අනේ 😭😭😭😭😭😭😭😭😭😭
@mypet-io1tv
@mypet-io1tv 2 жыл бұрын
Think you ayye
@indikasandamali3137
@indikasandamali3137 2 жыл бұрын
ලුණු kola waga karapu widiha kiyanna ko
@niharipunsara
@niharipunsara 2 жыл бұрын
අයියා කොත්තමල්ලි ඇට දවසක් වතුරේ පෙගෙන්න තියලා පැළ කරන්න. සාමාන්‍ය අව්වක් ඕනි
@pradeeprandeewa7198
@pradeeprandeewa7198 2 жыл бұрын
shok aniiii😄😄
@sumudushanika8250
@sumudushanika8250 2 жыл бұрын
👌👌👌
@mohamedifthi6753
@mohamedifthi6753 2 жыл бұрын
❤️❤️❤️😊😊😊
-5+3은 뭔가요? 📚 #shorts
0:19
5 분 Tricks
Рет қаралды 13 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Chandana & Prathyaksh❤️ Unfiltered Fun | Keerthi ENT Clinic
33:04
Keerthi ENT Clinic
Рет қаралды 474 М.