පිස්සු හැදෙන පාන් කොත්තු|How to make Bread Kottu-Sangeeth Vlogs|Sangeeth Satharasinghe

  Рет қаралды 222,043

Sangeeth Dini Vlogs

Sangeeth Dini Vlogs

Күн бұрын

#sangeethvlogs #sangeethsatharasinghe

Пікірлер: 188
@disnapriyadarshani92
@disnapriyadarshani92 2 жыл бұрын
මම ආස හදන කෑම දිහා බලාගෙන ඉන්නම නෙවෙයි... ඒ පවුල ඇතුලේ තියෙන ආදරේ, සතුට, බැඳීම දිහා බලාගෙන ඉන්න ❤️❤️ බුදු සරණයි අම්මා තාත්තා සංගීත් ඔයාලා හැමෝටම 💐
@අපේතෙහස්බබා
@අපේතෙහස්බබා 2 жыл бұрын
කොත්තමල්ලි පැල කරගන්න නම් ඉස්සරලා දවසක් විතර පෙගෙන්න දාලා පස්සේ පස් උඩට ඉහින්න ඉක්මනින් පැලවෙනවා😍😍 මං හදන්නේ එහෙම ...බැදපු එක නෙමෙයි අමු කොත්තමල්ලි ගන්න ..
@sanathsajeewi8965
@sanathsajeewi8965 2 жыл бұрын
ඇන්ටි ට මම හරිම ආදරෙයි අවංකවමයි ඇන්ටි ගෙ හැම වචනයක්ම පිට වෙන්නෙ දීර්ඝායුෂ ලැබේවා ඇන්ටි ❤❤😘😘
@deshanipathiraja4650
@deshanipathiraja4650 2 жыл бұрын
අම්මිට අපි ගොඩාක් ආදරෙයි.මගෙ අම්ම නැති උනත් දැන් අපිට ඕන කෑමක් රසට හදාගන්න ඉගෙන ගන්න පුලුවන්. කොත්තමල්ලි පැල කරගන්න මමත් ගොඩක් විදි උත්සහ කරල තියෙනව. කොත්තමල්ලි ඇට පැය 12ක් වගේ කාලයක් වතුරෙ පොගන්න තියලා ඇගිලි තුඩුවලින් හෙමින් තද කරන්න ඕන පිට පොත්ත ටිකක් පුපුරන්න. ඊට පස්සෙ ඒක තවන් දාගන්න පුලුවන්. වැහි වතුර හොඳයි කියල ගොඩාක් අය කියනව. බුදු සරණයි!
@samanthafernando9235
@samanthafernando9235 2 жыл бұрын
මමත් අද තමයි පාන් කොත්තුව හැදුවේ .හරිම රසයි ඔයාලා සිය පවූලටම බුදුන් ගේ සරණයි.
@Jagathkandy
@Jagathkandy 2 жыл бұрын
1st.... අම්මිගෙ වගාව ගොඩක් ලස්සනයි,අපිත් ගෙදර වගා කරගෙන තියෙන්නෙ පාන් කොත්තු🤤🤤🤤🤤
@nilanthidammika6625
@nilanthidammika6625 2 жыл бұрын
රන්වන්පාට අලුත් කොත්තමල්ලි වතුර දාල ටික වෙලවක් (6 hour)තියලා පොඩ්ඩක් තලලා තවාන් දාන්න.
@anushkarandunu9600
@anushkarandunu9600 2 жыл бұрын
බලන්නකෝ අයියගේ අම්මි කොච්චර හොදද කියලා... ගොඩාක් ලස්සනයි ආන්ටි ඔයාගේ වගාව මේ දවස්වල කොච්චර වටිනවද ඔහොම වගා කරලා ඒවගේ අස්වැන්න නෙලා ගන්න එක.. ඒ වගේම දැනෙන සතුට..
@kavinduchamoth4892
@kavinduchamoth4892 2 жыл бұрын
අපෙ වයිෆ් හදන්නේ රොස් පාන් වලින් ඉට පස්සේ කිරි හොදි හදනවා කන්න පුලුවන් මාරම රසයි
@dhammikalaksiri3357
@dhammikalaksiri3357 2 жыл бұрын
රසම රස පාටයි. අම්මේ කොත්තමල්ලි ඇට රෑට පෙගෙන්න දාලා උදේට කොත්තමල්ලි ඇට ටිකක් පොඩි කරන්න. අල්ලට අරගෙන අනිත් අල්ලෙන් පොඩි කරන්න. ඊට පස්සෙ හිටවන්න. ඔයාට ගොඩක් ආදරෙයි අම්මේ. ඔයාගෙ පවුලේ සියලු දෙනාටම බුදු සරනයි.!!!!!!.🙏🙏🙏🙏🙏🙏💗💗❤️❤️❤️❤️❤️❤️
@Idunilasanka.com9
@Idunilasanka.com9 2 жыл бұрын
සුදු ලූණු කපන්නත් ඉගෙන ගත්තා 😊 ආදරෙයි ඔයාලට 😍😍💜️💜️
@thilinilasanthika9260
@thilinilasanthika9260 2 жыл бұрын
Ammi වගාව nam සුපිරි . පාන් කොත්තුව අනිවාර්යයෙන් හදනවා .ආදරෙයි හැමදාම oyalata
@rohiniamerasekara6067
@rohiniamerasekara6067 2 жыл бұрын
පැළ ටිකයි කොත්තුවයි නම් මරු.දිගටම කරගෙන යන්න ජය වේවා..!!!!😃
@dakshiladilshani7902
@dakshiladilshani7902 2 жыл бұрын
අලුත් කොත්තමල්ලි ඇට අහුරක් වතුරේ පෙගෙන්න දාලා දවස් කිපයකට පස්සේ තවාන් දාන්න. දාලා හොදට සාත්තු කළොත් ඉක්මනින් පැල වෙනවා. මම කළා ආන්ටි එක සාර්ථකයි. 👍
@jayanianu7140
@jayanianu7140 2 жыл бұрын
අම්මාගේ ආදරේ තරම් ඇස් වලින් පේනවා..ඒ ඇස් දෙක ආදරෙන් දරැ සෙනෙහසින් උතුරනවා...❤️
@roshinipushpamali4440
@roshinipushpamali4440 2 жыл бұрын
පාන් කන්න ලොකු ආසවක් නැති මටත් අලුත් සොයාගැනීමක්😍 ආදරෙයි ඔක්කොටම❤🌸
@chandranidolamulla7732
@chandranidolamulla7732 2 жыл бұрын
කොත්තමල්ලි ඇට භාජනයකට දමා වතුර දමා පැය විසි හතරක් පොගවන්න පසුව වතුර ඉවත් කර හොදින් අතින් පොඩි කර තවාන් දාන්න පසුව වැස්ස නොතෙමන තැනක තබන්න වතුර ස්ප්‍රෙ කරන්න
@chapaprabodhi1700
@chapaprabodhi1700 2 жыл бұрын
පැළ ටිකනම් මරු. කොත්තුවත් මරු.💗❤
@harshana619
@harshana619 2 жыл бұрын
කිරි චීස් ටිකක් එකතු කරාම තවත් මරු👌
@anjanachathu128
@anjanachathu128 2 жыл бұрын
කොත්තමල්ලි වවන්න නම් ඇට පිට්න් පැල නොකර ට්කක් වෙලා පෙගෙන්න තියලා අරන් උඩ බීජ ආවරණය බිදෙන විදියට ටිකක් තලලා සිටවන්න.
@anjaleefernando7266
@anjaleefernando7266 2 жыл бұрын
කන්න කලිං පිස්සු හැදුනා පාන් කෝත්තු.😁😁😁 පාං කියාගන්න බැ පුතී ඒත් විසි කරන්නෑ කනවාමයි පාන් කෝත්තු.🍞 🍞 🍞 🍞 🍞
@niharaanthony7845
@niharaanthony7845 2 жыл бұрын
Beautiful garden...this dish is something new and hope to try soon...Thk u
@mypet7494
@mypet7494 2 жыл бұрын
මමත් මේ මිස් වගේම ලස්සන වගාවක් කරනවා මම ගොඩාක් ආස කරන කෙනෙක් ..මිස්ට වගේම මිස්ගෙ වගාවටත් ගොඩාක් ආසයි ....💐💐💐
@kaveesharishmi653
@kaveesharishmi653 2 жыл бұрын
Kanna kamak bala bala iddi notification awe. Hadala balamu rasa patai. #1stcomment 🌚❤
@piyumimadushika8948
@piyumimadushika8948 2 жыл бұрын
Amma kenekge aadare kochcharakda🤗🤗 ape ammawa mathak unaa..😭😭 ammawa hodin balaa ganna...❤️❤️
@thanujamadushani5642
@thanujamadushani5642 2 жыл бұрын
Harima aadaraniya ammek thaththek puthek...mn ada wenakam hema video ekakma baluwa..eth first comment eka dnne ada..hamadamth sathutin inna.theruwan saranai oyalata..
@chamilaniroshani4229
@chamilaniroshani4229 2 жыл бұрын
අම්ම්ගේ අත් ගුනයනම් නියමයි 👍❤️❤️
@thalpewithanagesomapala9382
@thalpewithanagesomapala9382 2 жыл бұрын
කොත්තමල්ලි ටිකක් අරගෙන භාජනේකට වතුර ටිකක් අරං ඒකටකොත්තමල්ලි ටික භාජනයකට දාලා දවසක් තියල වතුර පෙරා හිටවන්න
@suduaraliyamalar.s.799
@suduaraliyamalar.s.799 2 жыл бұрын
😆🤣🤣මාත් බලන් හිටියේ ලොකු ළුණු ගෙඩිය කපන කොට"අම්මේ ඕකත් මැදින් කපන්න කියයි කියලා "☝️ඒක අම්මත් ඇහුවො 🤣🏃‍♀️🏃‍♀️
@DogLove459
@DogLove459 2 жыл бұрын
කොත්තමල්ලි ඇට පැය 24 ක් පෙගෙන්න තියන්න.. ඉට පස්සේ තෙත මාත්තු කරලා හරි අව්වේ පොඩ්ඩක් වේලලා හරි රෝලින් එකකින් කොත්තමල්ලි ඇටය පියලි කර ගන්න ඉන් පසුව තාවන් කරන්න
@ushanisandepani9100
@ushanisandepani9100 2 жыл бұрын
සුදු ලූණු පැල කරන්නේ කොහොමද අම්මා
@pushpawijesekara7840
@pushpawijesekara7840 2 жыл бұрын
ඔගොල්ලෝ දරලිප හදගාත්‍ තේ කොහොමද? මේසේ හදගත්තේ කොහොමද? සංගිත් අයියේ දැන ගැනීමට විඩියෝ එකක් දන්න කෝ. අනේ 😭😭😭😭😭😭😭😭😭😭
@kumarijayasekara9763
@kumarijayasekara9763 2 жыл бұрын
Onna ayya mama thamayi issara welama baluwe Ane oyage ammige hinawa harima lassanayi ♥️♥️♥️ Mama hamadama oyage videos balanawa 😊 Oyala thundena hamadama sathutin adaren inna 💝💝♥️♥️ Adareyi oyala thundenatama ♥️♥️♥️♥️
@umeshdilanke9402
@umeshdilanke9402 2 жыл бұрын
අනේ අයියේ ඔයත් අපේ බඩ අවුස්සනවනෙ😒
@tharinduahangama3202
@tharinduahangama3202 2 жыл бұрын
API me Dan haduwa, raata kanna, patta rasai, API sausages damme. Thank you bro
@adkgaming3009
@adkgaming3009 2 жыл бұрын
අනිවාර්යයෙන් me video බලනවා mai ✊✊
@harshanaprasanna6188
@harshanaprasanna6188 2 жыл бұрын
Sudu lunu hadana hati igena gattha thanks aiye...minchi pala kranna api kohomada hoyaganne aiye.
@chathurakaushalya688
@chathurakaushalya688 2 жыл бұрын
සුදු ලුණු කපන්නත් ඉගෙන ගත්තා 🙂
@sakuni1459
@sakuni1459 2 жыл бұрын
iye re man bath walin pittu heduwa attamai hodata heduna puthata ona nisa kariyak heduwa mage ammath kiwa godak rasai kiyala pan kottuwath hetama hadanawa niweradiwa kiyala denawa godak stuthi misge hinawa harima awyajai hemadamath satutin inna බුදු සරනයි..
@wonderworldc
@wonderworldc 2 жыл бұрын
අලුත් කොත්තමල්ලි ටිකක් අරගෙන ඇට දෙකට වෙන් වෙන තරමට විතරක් තලලා දවසක් පමණ පෙගෙන්න තියලා තවාන් දාන්න ආන්ටි...
@nimaliwickramasinghe4380
@nimaliwickramasinghe4380 2 жыл бұрын
Ane ammige වගාව කොයිතරම් lassanada..asai dakkama..ammi hadapu widiyata patis ළඟදී haduwa mam. ආදරෙයි godaak oyata..
@shanikadesilva5580
@shanikadesilva5580 2 жыл бұрын
Chocolate brownies hadala dennko pls
@amalisugathapala8403
@amalisugathapala8403 2 жыл бұрын
කොත්තමල්ලි ඇට ටිකක් තලලා පැළ කරන්න අම්මි😘😘
@niharipunsara
@niharipunsara 2 жыл бұрын
අයියාගේ අම්මත් ගොඩක් හොදයි. ලස්සනයි .හරිම ආදරණීයයි. ගෙදර හැමෝට ම බුදු සරණයි .පරිස්සමින් ඉන්න. ආදරෙයි හැමෝටම.
@mgprarthana6971
@mgprarthana6971 2 жыл бұрын
රාබු වලට හොදට අව්ව ඕන, නැත්නම් වැල් යනවා
@inokadarshani3006
@inokadarshani3006 2 жыл бұрын
Ane oyage ammita mama godak aderi,,, adere uthirana Amma kenek😘😘😘
@niharipunsara
@niharipunsara 2 жыл бұрын
අයියා කොත්තමල්ලි ඇට දවසක් වතුරේ පෙගෙන්න තියලා පැළ කරන්න. සාමාන්‍ය අව්වක් ඕනි
@pavithrasandamali8758
@pavithrasandamali8758 2 жыл бұрын
අයියේ කැකිරි මල් අපි පරාගනය කරන ඔනලු නේද ....🤔🤔.අම්මිට කියන්න දන්න කෙනෙක්ගෙන් අහන්න කියල ..කොත්තමල්ලි ඇට දවසක් වතුරෙ දාල තියල හිටවන්න කියල ..බුදු සරනයි ආදරෙයි ගොඩාක් සතුටින් ඉන්න 🙏🙏🙏🙏🥰🥰🥰🥰🙏🙏
@lakshanikumari2028
@lakshanikumari2028 2 жыл бұрын
ආදරෙයි ගොඩාක්.....❤😘සතුටින් පරිස්සමෙන් ඉන්න.....❤😘 බුදුසරණයි.....❤😘
@thalpewithanagesomapala9382
@thalpewithanagesomapala9382 2 жыл бұрын
සුදු ලූනු සද්ද කරන්න කියල දුන්නට තැන්කිවු
@udeninimesha5246
@udeninimesha5246 2 жыл бұрын
ලස්සනයි අම්මේ වගාව.........බුදුසරණයි හැමෝටම..අර පැල ඉගුරුනෙමේ කහ පැලනේද අම්මේ ❤❤
@madushasenawirathne6773
@madushasenawirathne6773 2 жыл бұрын
මම කුවේට් ඉන්නේ මල්ලි rice cooker එකේ හදන්න බැරිද
@uvidulokuumagiliya3193
@uvidulokuumagiliya3193 2 жыл бұрын
Mam hari ask ammaga wagawa balanna aka nisa mis nokara hamadama balanawa mamath waga karanawa Thanks you
@sudarshaniperera2237
@sudarshaniperera2237 2 жыл бұрын
දාන හැම වීඩියෝ එකම හරිම ආසාවෙන් බලනවා.. ❤️❤️❤️❤️❤
@kamaludayakumara4329
@kamaludayakumara4329 2 жыл бұрын
අයියා ආදරෙයි ජය වේවා ❤️
@MuisicHub8145
@MuisicHub8145 2 жыл бұрын
කුස්සියත් මාර ලස්සනයි
@inducooray7846
@inducooray7846 4 ай бұрын
Thanks dear
@manushkadarshitha6443
@manushkadarshitha6443 10 ай бұрын
අම්මා මොනා හදලා දුන්නත් රසයි ලමයිට කන්න
@user-cb2zl9qg7x
@user-cb2zl9qg7x 2 жыл бұрын
Vary lucky boy sangeeth malli❤️❤️👍🙋
@indikamix3997
@indikamix3997 2 жыл бұрын
සුදු ලූනු වල පොත්ත පිටින් තලන්න ඕන
@renukapriyadarshani8573
@renukapriyadarshani8573 2 жыл бұрын
අපිත් හදන්න ඕන රස බලන්න
@mayuriwitharana8197
@mayuriwitharana8197 2 жыл бұрын
Ane mage katata කෙළ inuwa dakkama aniwaryen hadanawa mama hamadama parissamin satutin inna ammata godak adarey budusaranaiii
@Drawings-Official
@Drawings-Official 2 жыл бұрын
Ayiye matath tikak dennako ❤️🙏🙏
@dilrangaanuradha9723
@dilrangaanuradha9723 2 жыл бұрын
කොච්චර වයස ලොකු උනත් අම්මට තාත්තාට එයාලගේ දරුවෝ පොඩියි
@sudathsaranga7490
@sudathsaranga7490 2 жыл бұрын
Ane ammi oyata godak adare hithenawa, daqasaka oyalawa dakala katha karanna asai... bs family ekatama
@pahanpinsara6712
@pahanpinsara6712 2 жыл бұрын
Lassanai ada wadeth sangeeth aiyya budusaranai
@rashmikamihiranga6854
@rashmikamihiranga6854 2 жыл бұрын
කොත්තමල්ලි වතුරට දාල ටික වෙලවක් තියල තලල තවාන් දාන්න ඕනේ මම හදල තියෙන්නේ
@praneethindunil7270
@praneethindunil7270 2 жыл бұрын
Harima adaraneeya paulak
@sandaliransala4530
@sandaliransala4530 2 жыл бұрын
සොයා සෝස් දාන්නම ඕනෙද
@mypet-io1tv
@mypet-io1tv 2 жыл бұрын
Think you ayye
@user-cu9vw8gr9i
@user-cu9vw8gr9i 2 жыл бұрын
Almmiyo koththa malli pala karanne kohomada dannawada kaththa malli ata tikak pegenna dala ewa aran alle tiyala kathtammal ata tikak podi karanna uda pothha gelaunama danna palawenna hode
@nimashapradeepika
@nimashapradeepika 11 ай бұрын
Adaraniya amma kenek..ammata godak adare hitenawa❤
@sathminikavindiya5807
@sathminikavindiya5807 2 жыл бұрын
aiyge ammta godk adri aiye...eya hari hodib😍
@supunmadushan5616
@supunmadushan5616 2 жыл бұрын
ආස හිතෙනවා අප්පා ඒකට නම්
@sudumanika2936
@sudumanika2936 2 жыл бұрын
Koththamalli pegenna danna peya 24 inpasu wathura perala podi kalanna athin ha den pela karanna
@travalvlog9565
@travalvlog9565 2 жыл бұрын
Ammitnm mn hrim adarei .lssana family ekk .budu saranai 🙏❤️
@susodiniheva3844
@susodiniheva3844 2 жыл бұрын
Thank you
@prasadikafernando7624
@prasadikafernando7624 2 жыл бұрын
24hrs wathure pogawala a tika chuttaak athin podi karla thawan krnna, warsha jalaya wateddi palawena gathiya wadilu. Krla balnna amme oyat
@dilshaniranasinghe2688
@dilshaniranasinghe2688 Жыл бұрын
අනේ අම්මා ඔයා ෂෝක්😘💝💗
@kaveej
@kaveej 2 жыл бұрын
අළුත් කොත්තමල්ලි ඇට වතුරේ දාලා තියලා තවානකට ඉහින්න... ඉබේම පැළවෙනවා.
@niroshirathnayake3522
@niroshirathnayake3522 2 жыл бұрын
අම්මගෙ වගාව කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ අපි ඔයාල කොච්චි කියන ඒවට නයි මිරිස් කියල කියන්නෙ
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 2 жыл бұрын
බුදු සරණයි🙏🙏🙏🙏
@rachithaharshani123harshan5
@rachithaharshani123harshan5 2 жыл бұрын
Oya hari watinawa ammaa......
@prabha6386
@prabha6386 2 жыл бұрын
koththamalli ata pegenna dala, koththamalli ata thalala palawenna danna..nikamma palawen ne
@gimhanigarusinghe8148
@gimhanigarusinghe8148 2 жыл бұрын
අදරේ පිරුණු අම්මා කෙනෙක් ඔයාට ඉන්නේ අයියේ
@cindyaleesha
@cindyaleesha 2 жыл бұрын
Badaginiiii😑♥️
@subashineperera9061
@subashineperera9061 2 жыл бұрын
මමත් හදනවා ඉක්මනටම
@nimashamadumali2569
@nimashamadumali2569 2 жыл бұрын
Budusarani
@ralakmini3364
@ralakmini3364 2 жыл бұрын
රෑ 11 ට විතර කොත්තමල්ලි වතුරට දාන්න ඊට දවස් 2කට කලින් පොර පස් හලලා වගේ අරමි පාත්තිය හදාගන්න ගෙදර ⁣ඉවත යන අලු අගුරු කුඩු කරලා කලවම් කරන්න පාත්තිය හොදට තෙමිමන්න පස් වෙනිදාට වතුර දාපු ඇට අරමි තිරු තිරු පාත්තිවල ⁣ඉන්දන්න
@cwijesinghe5718
@cwijesinghe5718 2 жыл бұрын
කොම්පෝස්ට් samaga මතුපිට පස් kawalamkara ema පසෙහි kotththa මල්ලි ata palakaranna pala කරන්න කලින් වතුර ta දමන්න යටට යට යන ata pala කරන්න . Ata rolin pin එකකි n abara බලන්න piyali නොවූ ata pala කරන්න
@kanthiedirisinghe5866
@kanthiedirisinghe5866 2 жыл бұрын
Kottamalli rayak pegenna tiyala Pala karanna
@hyperff7438
@hyperff7438 2 жыл бұрын
Nice
@gullarmboys
@gullarmboys 2 жыл бұрын
Niyamai
@priyafernando4419
@priyafernando4419 2 жыл бұрын
.sudu lunu hitawapu widiha Kiyala dennako
@darshikakuruneru2130
@darshikakuruneru2130 2 жыл бұрын
Wow amazing
@indikasandamali3137
@indikasandamali3137 2 жыл бұрын
ලුණු kola waga karapu widiha kiyanna ko
@thakshilasawindi3489
@thakshilasawindi3489 2 жыл бұрын
අදරෙයි අම්මියො
@isharikaumayangani7842
@isharikaumayangani7842 2 жыл бұрын
ජය වේවා අයියා පරිස්සමෙන් ආදරෙන් හැමදාමත් සතුටින් ඉන්න හැමෝම 🖤🖤
@champrikagallage5077
@champrikagallage5077 2 жыл бұрын
Pattai good luck 👍👍👍👍❤️❤️❤️❤️
@prasadinisansala9885
@prasadinisansala9885 2 жыл бұрын
👍👍👍👍එ්ක මරු👌👌👌👌👌
කිරියා|Kiriya - Sangeeth Vlogs|Sangeeth Satharasinghe
18:06
Sangeeth Dini Vlogs
Рет қаралды 219 М.
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 34 МЛН
Остановили аттракцион из-за дочки!
00:42
Victoria Portfolio
Рет қаралды 2,8 МЛН
Men Vs Women Survive The Wilderness For $500,000
31:48
MrBeast
Рет қаралды 94 МЛН
Teaching a Toddler Household Habits: Diaper Disposal & Potty Training #shorts
00:16
МАИНКРАФТ В РЕАЛЬНОЙ ЖИЗНИ!🌍
00:31
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 34 МЛН