pana mada kadithi geetha vichara

  Рет қаралды 107,438

Vichara tv

Vichara tv

Күн бұрын

Dear Subscribers and Fans, Welcome to our channel! We bring you the best of the musical, visual and artistic joy, including critiques of songs and lyrics, discussions, cinematic creations and events. In addition, we will bring you singers and other eminent artists who excels in playing musical instruments and contribute to the Art and musical literature. We believe that our videos and other discussions will bring you closer to better comfort and enjoyment. Enjoy the channel Vtv guys!!!

Пікірлер: 79
@hwupathumsanjeewa4499
@hwupathumsanjeewa4499 3 жыл бұрын
මේවා අපේ ආයුෂ වැඩි කරන ගීත හරිම ලස්සනයි හිත නිවෙනවා. දැන් මොනවද අහන ගීත හරිම කනගාටුයි.
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි....
@pradeeplankathilaka1734
@pradeeplankathilaka1734 Жыл бұрын
Nice
@hemanthaperera2283
@hemanthaperera2283 Жыл бұрын
අවංක, ගුණගරුක ගුරු මහත්ම, මහත්මීන්ට උපහාරයක් ම වේවා !... ඒ වගේම ධම්මික බණ්ඩාර මහතාගේ අර්ථ දැක්වීම ඉතාම විශිෂ්ටයි.. තෙරුවන් සරණයි !...
@yurajthiwanka6724
@yurajthiwanka6724 3 жыл бұрын
මගේ ජීවිතේ හමුවුණු නිහතමානීම ගොඩාක් දක්ෂතම සිංහල ගුරුවරයා... එතුමාගෙන් ඉගෙනගන්න ලැබීම මගේ ජීවිතේ ලැබුණු ලොකු භාග්‍යයක්... සර්ට නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා...
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@lak-vesiya8252
@lak-vesiya8252 3 жыл бұрын
ඉතාම හද බැඳි ගීතයක්...බොහෝ වාරයක් අසා තිබුණා....නමුත් යම් යම් වාච්‍යාර්ථය තේරුම් ගන්න හැකි වුණේ මෙම විචාරය ඇසීමෙන්... ඉතාම අගෙයි...බොහොම ස්තූතියි...තිදෙනාටම.....
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තුතියි ඔබ‍ට 🙏
@gamunu2420
@gamunu2420 2 жыл бұрын
අපේ තාත්තත් ඒ ගුරු පරපුරේ ගුරුවරයෙක් විය. ඔබ තුමා ඒ ගුරු පරපුර ගැන කින කතාව හරියටම හරි. ඒ දා අපේ පවුලට සිදුන දේ අපට අදත් ඉතා තදින් බලපාන්නේය.
@indikakumara9307
@indikakumara9307 3 жыл бұрын
පුන්චි බංඩා ගුරුපියනන්ගෙන් මමත් අකුරු ඉගනගත්තා.1984'1985වාගේකලෙදී.මම එතකොට 3 වසරේ.
@dilkatharu5455
@dilkatharu5455 3 жыл бұрын
අනේ සර් කවදාවත් අමතක වෙන්නෑ මගෙ ගුරුවරුනම් , හැම මොහොතකම මගෙ හිතේ ඉන්නවා,
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@samanthawijekumara2734
@samanthawijekumara2734 3 жыл бұрын
විශ්‍රාම යාමට ආසන්න වයසේ පසු වූ ගුරුවරයෙකු දඬුවම් මාරුවක් ලැබ කුමන ප්‍රදේශය ආශ්‍රිතව පාසැලකට දඬුවක් මාරුවක් ලබනවා ...ඒ පාසලට යන්න තියෙන්නේ ඉතා දුෂ්කර මාර්ගයක ...තරුණ ගුරුවරු සිටින ගුරු නිවහනට මේ වයසක ගුරුවරයා පැමිණීම හා එය දුටු තරුණ ගුරුවරයෙකු විසින් රචිත ගීතයක් තමයි මේ ....ඒ තරුණ ගුරුවරයා මහින්ද චන්ද්‍රසේකර මහින්ද... චන්ද්‍රසේකර මහතාගේ විචාරය මීට වඩා වෙනස් ...නමුත් bandara සර්ගෙ විචාරයත් ඉතාම රසවත්
@ruwanwijithabandara8180
@ruwanwijithabandara8180 2 жыл бұрын
අනිවාර්යයෙන්
@----Dasun---
@----Dasun--- 7 ай бұрын
කළ ගුණ මතක තිබීමත් හරිම වටිනවා❤
@priyanthikalyani6708
@priyanthikalyani6708 3 жыл бұрын
මේ වගේ හොඳ ගුරුවරයෙක් මටත් හමුවුනා A/L වලදි. ඇත්තටම මගේ ජීවිතේ ලොකු වෙනසක් උනා ඒ හමුවීම. මේ වැඩසටහන අහද්දි මට ඒ සර් මතක් උනා ඇතතටම.
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@umeshchathuwa
@umeshchathuwa Жыл бұрын
අනාගතයේ දවසක යන්තමින්හරි මිනිසුන්ගේ හිත් නිවන භාවනාවක් වන්නේ මේ සොදුරු කලාකරුවන්ගේ නිර්මාණයි.❤
@ranganakumara9732
@ranganakumara9732 Жыл бұрын
ඇත්තටම වටිනා වැඩ සටහනක්, අමිලයි.
@danueranga4528
@danueranga4528 4 жыл бұрын
සදාතනිකව රසවත් ගීතයක්. 👍👍
@musicart5182
@musicart5182 2 ай бұрын
මම o/l කරේ 2001 දි.අපට හිටියා තමරා මිස් ,එතුමිය රත්තරන් ගුරුතුමියක්. ස/අධ්‍යයනය ,ඉතිහාසය ,භූ ගෝලය,බුද්ධ ධර්මය ,මේ හතරම මිස් කරේ,හරියට වෙලාවට පන්තියට එනවා,කාටවත් විශේෂයක් නෑ ,හැමෝටම ආදරෙයි ,නීතියට තිතට වැඩ ,මට ඒ විෂයන් හතරටම A❤ අද මිස් විශ්‍රාම සුවයෙන් ඉන්නව, ආදරෙයි අපි හැමදාම ❤❤❤
@pradeepikarathnaya1889
@pradeepikarathnaya1889 3 жыл бұрын
ගීතය ට වඩා ගුරුවරුවරයාට දුන්නු අර්ථ කථනය සියලු ම ගුරුවරුන්ට ගෞරවයක් අපේ ගුරුවරු අදත් අපි ට දෙවි වරු සියලු ම ගුරුවරු ට ජේසු පිහිට පතමි
@anandasamarawickrama3470
@anandasamarawickrama3470 8 күн бұрын
"බිතු සිතුවම් රූ මෙන් පිටු නොපාව්විති " යන්නෙහි අරුත ධම්මික බණ්ඩාර දන්නෙ නැහැ. ගෙදරක මරණයක් වුණාම බිත්තියෙ තියෙන පිංතූර අනෙක් පැත්ත හරවනවා. සැළලිහිණි සංදේශයේ කියල තියෙන්නෙ සැබෑ මිතුරන් , බිතු සිතුවම් වගේ විපතකදි පිටුපාන්නෙ නැහැ කියන එකයි.
@sarathkumara7036
@sarathkumara7036 3 жыл бұрын
ඔබගේ පියානන් ගෙන් පොන්නිලව විද්‍යාලයේ දී අයනු ආයනු කියවන්න ලැබීම භාග්‍යයක් ...
@anuradulgala4946
@anuradulgala4946 2 жыл бұрын
ඇත්ත අනිවාර්යයෙන්ම ඔබතුමාගේ කථාව කලානුරුපයි වචන ගැලපිම නියමයි.
@maddumabandarasrinarayana2036
@maddumabandarasrinarayana2036 3 жыл бұрын
අපේ ගුරුවරුන් ,,සදා අමරණීයයි .....චන්ඳ්‍රසේකර මහත්තයා මෙම ගීතය පිලිබඳව විස්තරයක් කරා...මා එය මෙහි ලිවීමට කැමති නැත...සාහිත්‍ය වැඩ සටහනකට සහභාගි වෙමින්.....සියලුම දෙනාට තෙරුවන් සරණයි ..
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි..අළුත් විචාරය රස විදින්න. මිනිසා..... මරණ තුනක් kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o
@jaythriindrachapa6813
@jaythriindrachapa6813 4 жыл бұрын
Ape guruwaru ape dewiyo eka niyamata Kiya denawa me githen
@Vicharatv
@Vicharatv 4 жыл бұрын
thank you
@samidhisanulya5345
@samidhisanulya5345 Жыл бұрын
ලංකාවෙි ස්ටාලින්ල වගෙ ගුරැ හොරැ අතර.ගුරැවරැ වර්තමානයේ ඉනනවද..සර් කියන ගීතයෙ..ගුරැවරැ හිටියා ඒ කාලෙ
@stylish9759
@stylish9759 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට 🙏🙏🙏
@srimalrashmika6672
@srimalrashmika6672 2 жыл бұрын
මහින්ද සර් 22දා මේ සින්දුව විචාරය කරා එතුමාගේ පොඩිකාලේ සිදුවූ සිදුවීමක් පාදක කරගෙන ලියලා තියෙන්නේ
@commerce5630
@commerce5630 Жыл бұрын
ඔව්....
@nisithadesilva4137
@nisithadesilva4137 2 жыл бұрын
"ඕවිටිපාන ජයතිලක සර්" මේ සින්දුවට මීටත් වඩා හොඳ උදාහරණයක් නැති තරම්. බදුල්ල ධර්මදූත විදුහලේ හිටපු විදුහල්පති වරයා. මේ වැඩසටහනේ පුරක අනුශ්ත අයියා සර්ගේ හොදම ගෝලයෙක්.
@mangalamangala7502
@mangalamangala7502 3 жыл бұрын
Mage a.l sinhala sir mahenda chandrasekara sir me geerhaya liuwe adarei sir hemadamath
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@prarthanasewwandi9462
@prarthanasewwandi9462 2 жыл бұрын
හරිම රසවත් ගීතයක්❤️
@thevindurajapaksha6523
@thevindurajapaksha6523 Жыл бұрын
ලස්සන adahas❤athi sidu
@bhathiyap
@bhathiyap 2 жыл бұрын
This is amazing ............... Good Chanel ......... we like a lot - Bhathiya from UK
@rajithadl9622
@rajithadl9622 3 жыл бұрын
Kisima pahadilithawayak na oita wada hoda visthara vicharayak mn ahala tiyanawa meya hari yanna vichareta
@michaeljackson3286
@michaeljackson3286 2 жыл бұрын
ගුරු ගීතය හොදම නවකතාවක්
@weslymahanama6403
@weslymahanama6403 3 жыл бұрын
You are quite right Sir. My tribute to those unparalleled teachers!!!!!!!!!!!!!!!!
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 жыл бұрын
ස්තුතියි!
@dhamindhasilva5765
@dhamindhasilva5765 2 жыл бұрын
Tawa tawath geetha wigraha karanda oba tumata shathiya labewa
@krishantharox6727
@krishantharox6727 4 жыл бұрын
ලස්සනයි.....👍👍👍👍
@Vicharatv
@Vicharatv 4 жыл бұрын
thank you
@kunugossip6102
@kunugossip6102 4 жыл бұрын
Great ❤❤❤❤
@amithsenarathna9233
@amithsenarathna9233 4 жыл бұрын
මිට වඩා ලස්සන අර්ථ කථනයක් මං අහල තියෙනවා..
@Vicharatv
@Vicharatv 4 жыл бұрын
ස්තූතියි
@sankaasanka
@sankaasanka Жыл бұрын
Ane man asai adarei me grethayata
@Y.M.Rupasinghe-uf4qj
@Y.M.Rupasinghe-uf4qj Жыл бұрын
Mata athithaya mathakuna.
@amilakumara7103
@amilakumara7103 3 жыл бұрын
Swarnas shri bandara rathnasshri bandara shodarayoda
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතුයි අමිල මහතා.. අළුත් ගීතයක් අද දැම්මා රස විදින්න ආරාධනා කරනවා
@m.dsomadasa3459
@m.dsomadasa3459 4 жыл бұрын
ගුරුවරයෙක් ගෙ වේදනාවක් නොවු රචකයාගේ වේදනාව
@geethperera6873
@geethperera6873 4 жыл бұрын
❤👌
@Chamindapriyadarshana-q5n
@Chamindapriyadarshana-q5n Жыл бұрын
@samaniwarakapitiya3532
@samaniwarakapitiya3532 3 жыл бұрын
Kochchara ahuvath epa venne nathi geethayak. ❤❤❤❤❤❤❤❤❤❤
@weslymahanama6403
@weslymahanama6403 3 жыл бұрын
පැන මඩ කඩිති වැවු තාවුලු වැහි කාලේ පෙන්වා මග නොමග නොවැටී යන තාලේ සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කොලේ That teacher instructed us right path to follow, by preventing falling into traps in life, is still attending the school by jumping & walking through the muddy & soggy path even in rainy season, whilst the past troublesome pupils are enjoying their lives elsewhere සාමා අමර විකුණති බස් පොලේ කජු කුමාරෝද පිටු දන්දෙති එයින් මතු උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ වේවැල වටා ඉකිබිද දඩුවමක් පැතූ “Saamaa” & “Amara” are selling peanuts and cajunuts at the Bus stand by ripping the pages of schools’ books like “Kumarodaya” to use as rapping paper, and that is totally against the teacher’s wish, and for that silly action they really deserve a punishment with the cane. රන්මසු පට පිලී අභරණ උරණ වෙලා සමන් පිච්ච කැකුලිය ගෙයි මිලින වෙලා ගුරු නිවහනේ කදුලට උල්පතක් වෙලා ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා Not only the jewellery, clothing, and other belongings of the wife of this beloved teacher are abundant, the beautiful flowers like “Saman Pichcha” standing around this residence are faded away now. The loving wife of that teacher, the chief of that residence, has now become only an image and hanging on the wall, and that residence is filled with darkness, sadness, sorrow, despair, etc.,
@nadunudayanganirajapaksha3329
@nadunudayanganirajapaksha3329 3 жыл бұрын
Mama me song eka ahana wara anannthai
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි..අළුත් විචාර විඩියෝ ඒක රස විදින්න මිනිසා..... මරණ තුනක් kzbin.info/www/bejne/qaG2q2eor8uAo5o
@sithararuwandayakumara9059
@sithararuwandayakumara9059 3 жыл бұрын
💖💖💖💖🙏🙏🙏🙏🙏
@SLMusicArt
@SLMusicArt 3 жыл бұрын
😍😍😍
@ramyabandara185
@ramyabandara185 3 жыл бұрын
👍
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@nisalkanchana
@nisalkanchana 4 жыл бұрын
අපේ ලංකාවේ පොන්න හැත්ත කුණු SUBSCRIBE කලාට මේවා SUBSCRIBE කරන්නේ නෑ
@indraniamarasingha9902
@indraniamarasingha9902 3 жыл бұрын
❤❤❤❤👍
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@isurisen
@isurisen 2 жыл бұрын
♥️♥️♥️
@w.h.wimala418
@w.h.wimala418 4 жыл бұрын
👍👍👍👍
@Vicharatv
@Vicharatv 4 жыл бұрын
thank you
@dmsenithya760
@dmsenithya760 3 жыл бұрын
Ane dan mehema guruwaru na ane dan pasal wala ugannannev nikan horu neme kamba horu. 75%kma pasalwala guruwaru boru karanne . Un uganwana ewagen S ekakata wada ganna ba. Un onima ekekta S ekakatane uganwanne . Unge pafiya apita denna kni igenaganna. Nodoomakin guru horu.
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
මෙහෙම අයත් නැතුවම නොවේ
@dmsenithya760
@dmsenithya760 3 жыл бұрын
@@Vicharatv ow ithuru 25%
@warunasadaruwan6686
@warunasadaruwan6686 2 жыл бұрын
Bawanawak ❤❤❤❤❤
@warunasadaruwan6686
@warunasadaruwan6686 2 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@sarshshrestha3918
@sarshshrestha3918 3 жыл бұрын
第四题玛塔卡娅看
@Vicharatv
@Vicharatv 3 жыл бұрын
ස්තූතියි ඔබට kzbin.info/www/bejne/bp7XlXimat6qY7c
@hasharawijewardhana2804
@hasharawijewardhana2804 Жыл бұрын
මට මේ වගේවැඩසටහනක් කරන්න ඔනේ.. contact number ekk ganne komada
Relaxation Music for SPA, MEDITATION, or SLEEP || 2 Hours of Blissfulness
2:00:01
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 19 МЛН
How Strong Is Tape?
00:24
Stokes Twins
Рет қаралды 96 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Pana Mada Kadithi Song Review - පැන මඩ කඩිති ගීත විචාරය
10:11
Charumuka Rathnayake චාරුමුඛ රත්නායක
Рет қаралды 14 М.
Pana Mada Kadithi - Commerce Day 2019 (SISIRA KUMARA)
4:15
Sisira Kumara Elwalage
Рет қаралды 190 М.
Unlimited Sajeewitha - 2019.11.15 - Dhammika Bandara
1:03:15
Neth FM
Рет қаралды 206 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН