Pancha Kalyaniye Karaoke (Without Voice) පංච කල්‍යාණියේ කැරෝකේ

  Рет қаралды 11,929

Honeybirds Karaoke

Honeybirds Karaoke

10 ай бұрын

🎧🎤 𝐀𝐫𝐭𝐢𝐬𝐭 : Krishantha Erandaka
📜✍️ 𝐋𝐲𝐫𝐢𝐜𝐬 : Bandara Ahaliyagoda
🎸🎶 𝐌𝐞𝐥𝐨𝐝𝐲 : H M Jayawardane
ඔබ කොහේ සිටියත් කමක් නැත.....
ඔබ කොයි මොහොතේ සිටියත්.....
දිදුලන පද රචනා සහිත උසස් තත්ත්වයේ කැරෝකේ ගීත අපි ඔබට ලබා දෙන්නෙමු.
ඔබට ජීවිතය සතුටින් ගත කිරීමට, විවේක ගැනීමට සහ ගායන කුසලතාවය දියුණු කරගැනීමට අපට කළ හැකි උපරිමය අපි කරන්නෙමු.
ඔබ ගායනා කිරීමට කැමති කැරෝකේ ගීත අප හට ඉදිරිපත් කරන්න.
හැකි ඉක්මනින් එය උඩුගත කිරීමට අපි උත්සාහ කරන්නෙමු.
යම් දවසක අපි එකට ගී ගයමු .... එයයි අපේ දැක්ම ... 😊
තවත් දෙයක් .... අපිව ✅𝒮𝒰𝐵𝒮𝒞𝑅𝐼𝐵𝐸 කර ගීත ඔබේ මිතුරන්ට ✅𝒮𝐻𝒜𝑅𝐸 කරන්න.
👉අපගේ සේවාවන් - ඕනෑම ගීතයක කටහඬ ඉවත්කර කැරෝකේ ගීත සාදාදීම
( Voice Tag නොමැතිව ගීත ලබා ගැනීමට අමතන්න ☎️ +𝟗𝟒 𝟕𝟖𝟕 𝟗𝟏𝟓 𝟗𝟎𝟓 )
🟢𝓦𝓱𝓪𝓽𝓼𝓪𝓹𝓹 𝓖𝓻𝓸𝓾𝓹 :
👉 chat.whatsapp.com/LEC2LfyYrox...
🔵𝓕𝓪𝓬𝓮𝓫𝓸𝓸𝓴 :
👉 / honeybirdskaoke
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝
පංච කල්‍යාණියේ
සෞම්‍ය මේ රාත්‍රියේ
නින්දෙ අඩ නින්දෙ පැටලී වෙලී
මන්ද නෙතු මතම නොනිදා රැඳී
පංච කල්‍යාණියේ
සෞම්‍ය මේ රාත්‍රියේ
නීල අඹරෝරෙ පෑයූ සඳේ
චන්ද්‍ර කාන්තියට ඔච්චම් කලේ
නුඹගෙ පැහැයෙන් ද
මුහුණෙ හැඩයෙන් ද
ඉතිං පවසන්න කල්‍යාණියේ
ඉතිං පවසන්න කල්‍යාණියේ
පංච කල්‍යාණියේ
සෞම්‍ය මේ රාත්‍රියේ
නින්දෙ අඩ නින්දෙ පැටලී වෙලී
මන්ද නෙතු මතම නොනිදා රැඳී
පංච කල්‍යාණියේ
සෞම්‍ය මේ රාත්‍රියේ
නීල දිය දහරෙ පිබිදී සැලී
පාට රන් වරුණ දිලිසේ යළී
පුෂ්ප මකරන්ද
සුවඳ නුඹගෙන් ද
ඉතිං පවසන්න සුවදේහිනී
ඉතිං පවසන්න සුවදේහිනී
පංච කල්‍යාණියේ
සෞම්‍ය මේ රාත්‍රියේ
නින්දෙ අඩ නින්දෙ පැටලී වෙලී
මන්ද නෙතු මතම නොනිදා රැඳී
පංච කල්‍යාණියේ
සෞම්‍ය මේ රාත්‍රියේ

Пікірлер: 14
@ravindraabeysekare6217
@ravindraabeysekare6217 10 ай бұрын
Supiri
@malkanthisaranadewage9765
@malkanthisaranadewage9765 10 ай бұрын
Lassanai keroke oyalage
@jagathlakshman879
@jagathlakshman879 10 ай бұрын
oyage tracks mama nitharama ahanawa.. hari lassanai..apita loku udawwak oyage tracks. OBATA JAYAWEEWA
@JorgeNewton-xb2gy
@JorgeNewton-xb2gy 10 ай бұрын
SUPERE NEYAMI MATA MELTON MALAWAARACHE GE LOWASATHAPENA YAME GETHAYA DENNA
@Sriproduction969
@Sriproduction969 10 ай бұрын
Niyamai ❤️❤️❤️
@nishanwalisingha5788
@nishanwalisingha5788 10 ай бұрын
❤❤❤
@harshakumara6801
@harshakumara6801 10 ай бұрын
ලස්සනයි ❤❤❤
@samanbogamuwa
@samanbogamuwa 10 ай бұрын
Superb...❤❤❤❤❤❤
@sajith.priyantha
@sajith.priyantha 10 ай бұрын
Supiri ❤
@neelrupasinghe9817
@neelrupasinghe9817 10 ай бұрын
Rosa malta kiyanawada geethaya denna puluwanda
@kapilachandana9118
@kapilachandana9118 10 ай бұрын
❤❤❤❤
@user-jy7ub4se9d
@user-jy7ub4se9d 10 ай бұрын
😊❤❤❤❤
@honeybirdskaraoke
@honeybirdskaraoke 10 ай бұрын
╚╩══• 𝕊𝕠𝕟𝕘 𝕃𝕪𝕣𝕚𝕔𝕤 •══╩╝ පංච කල්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ නින්දෙ අඩ නින්දෙ පැටලී වෙලී මන්ද නෙතු මතම නොනිදා රැඳී පංච කල්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ නීල අඹරෝරෙ පෑයූ සඳේ චන්ද්‍ර කාන්තියට ඔච්චම් කලේ නුඹගෙ පැහැයෙන් ද මුහුණෙ හැඩයෙන් ද ඉතිං පවසන්න කල්‍යාණියේ ඉතිං පවසන්න කල්‍යාණියේ පංච කල්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ නින්දෙ අඩ නින්දෙ පැටලී වෙලී මන්ද නෙතු මතම නොනිදා රැඳී පංච කල්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ නීල දිය දහරෙ පිබිදී සැලී පාට රන් වරුණ දිලිසේ යළී පුෂ්ප මකරන්ද සුවඳ නුඹගෙන් ද ඉතිං පවසන්න සුවදේහිනී ඉතිං පවසන්න සුවදේහිනී පංච කල්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ නින්දෙ අඩ නින්දෙ පැටලී වෙලී මන්ද නෙතු මතම නොනිදා රැඳී පංච කල්‍යාණියේ සෞම්‍ය මේ රාත්‍රියේ
@DaysOfShamal
@DaysOfShamal 10 ай бұрын
❤❤❤
Was ist im Eis versteckt? 🧊 Coole Winter-Gadgets von Amazon
00:37
SMOL German
Рет қаралды 39 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 11 МЛН
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
Malani Bulathsinhala - Wasan karannata ba mage hitha ada - Karaoke without voice
3:46
RiyanC -Music Entertainments
Рет қаралды 31 М.
Pancha Kalyaniye Karaoke Without Voice Sinhala Karaoke Songs
3:03
Suraa Tracks
Рет қаралды 88 М.
Pemin Badennai - Henri Kaldeera Karoke Without Voice
2:56
PRAMUKA KAROKE MUSIC
Рет қаралды 99 М.
Sadraddin - Jauap bar ma? | Official Music Video
2:53
SADRADDIN
Рет қаралды 11 МЛН
Kobelek
4:11
6ELLUCCI - Topic
Рет қаралды 1,1 МЛН
akimmmich (feat. Turar) - UMYTTYŃ BA?| official lyric video
2:54
akimmmich
Рет қаралды 2,2 МЛН
LISA - ROCKSTAR (Official Music Video)
2:48
LLOUD Official
Рет қаралды 112 МЛН