මෙච්චර ලේසියෙන් පැණි ආප්ප හදන්න පුළුවන් කියලා මීට කලින් ඔයා දැනගෙන හිටියද?Pani Appa Rampe Karapincha

  Рет қаралды 76,538

Rampé Karapincha-රම්පෙ කරපිංචා.

Rampé Karapincha-රම්පෙ කරපිංචා.

Күн бұрын

#paniappa #rampekarapincha #snacks #paniapparecipesinhala
පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි,විනාඩි 10න් බිත්තර රොටී.
• පිටි අනාගෙන මහන්සි වෙච...
එළවළු රොටී මේ විදිහට හදුවොත්නම් විනාඩි 15න් ගෙදර හැමෝටම කන්න පුළුවන්.
• එළවළු රොටී මේ විදිහට හ...
පිටි අනන්නේ නැතිව,කැඩෙන්නේ පුපුරන්නේ නැතිව,ලස්සනට මාළු රෝල්ස් හදමුද?
• පිටි අනන්නේ නැතිව,කැඩෙ...
දියර පිටි මිශ්‍රණයෙන් විනාඩි 10න් එළවලු රොටී.
• දියර පිටි මිශ්‍රණයෙන් ...
පරිප්පු කට්ලට්අදම හදලා බලන්නමාළු කට්ලට් පරාදයි
• පරිප්පු කට්ලට්අදම හදලා...
#appa
#paniappa
#paniapparecipe
#paniapparecipesinhala
#samosa
#alasamosa
#aloosamosa
#punjabisamosa
#eveningsnacks
#snacks
#teatimesnacks
#easysnacks
#easy
#elawaluroti
#vegetableroti
#roti
#easyvegetablero
#alabonda
#alabola
#biththarabonda
#eggbonda
#rolls
#fishrolls
#fish
#fishsnacks
#eggcutlets
#eggcutlet
#fishcutlets
#cutlet
#cutletrecipe
#cutlets
#cutletrecipes
#rampekarapincha
#snacks
#eveningsnacks
#teatimesnacks
#easyrecipe
#eggrecipe
#parippurecipe
#cutletrecipeinsinhala
#cutletrecipesrilanka
#cutletrecipe
#cutlet
#cutlets
#cutletreciperampekarapincha
#parippucutlet
#parippucutlatrampekarapincha
#eggbondareciperampekarapincha
#dodolrecipesinhala
#easydodolrecipe
#dodolreciperampekarapincha

Пікірлер
@shyamadissanayake527
@shyamadissanayake527 4 ай бұрын
මම මේ විදිහට පැනි ආප්ප හැදුවා. Recipe එක හරියටම හරි. හොදටම පැනි ආප්ප ටික ආවා. පලවෙනි පර තමයි හැදුවේ. හරියටම ආවා. ඔයාට ගොඩාක් පිං. ඒ වගේම ලස්සනට රසටම පැනි ආප්ප ටික තියෙනවා. ඔයාට බොහොම ස්තූතියි.❤❤ kit kitchen
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 4 ай бұрын
අනේ ...ගොඩාක් ස්තූතියි ❤️❤️
@Manesha1991
@Manesha1991 23 күн бұрын
Thank you 🙏 මේ recipe එක මට හරියටම හදන්න පුලුවන් උනා😊
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 10 күн бұрын
අනේ හරිම සතුටුයි🥰🥰.ගොඩාක් ස්තූතියි
@nomaweerakkodi1743
@nomaweerakkodi1743 3 ай бұрын
මමත් හැදුවා . රසම , රසයි , රස , නියමයි .❤️❤️❤️❤️❤️
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
අනේ.. හරිම සතුටුයි❤️❤️
@StellaStellaindrani
@StellaStellaindrani Ай бұрын
Woow niyamai.
@TharangaWanamalee
@TharangaWanamalee 13 күн бұрын
ගොඩක් වෙලා crispy තියාගන්නෙ කොහොමද
@anulamapalagama4348
@anulamapalagama4348 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉Thank yo
@anulabathi6088
@anulabathi6088 4 ай бұрын
Thanks niyamai ❤♥️🥰🥰😋👍
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 4 ай бұрын
ස්තූතියි ❤️❤️
@anushuba1509
@anushuba1509 3 ай бұрын
Ape loku puthath asai pani appa kanna.. ❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
හදලා දෙන්න ..ලේසියි
@srilanka6284
@srilanka6284 4 ай бұрын
Mama heduva harima rasayi oyata godak thank ❤️❤️
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 4 ай бұрын
අනේ ..ගොඩාක් ස්තූතියි dear .💐
@pereraramani4527
@pereraramani4527 3 ай бұрын
Woooooow .,,,, ..!
@ShryaniDammika
@ShryaniDammika 22 күн бұрын
🎉
@SaduniSaduni-hd5dk
@SaduniSaduni-hd5dk 3 ай бұрын
Super .super nice ❤❤❤❤❤❤
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
Thank you so much
@dinithinikeshala2367
@dinithinikeshala2367 Күн бұрын
අක්කෙ උදේට හදන්න..රැට අනුවට කමක් නැද්ද
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 7 сағат бұрын
පිපිලා වැඩි වෙයි නංගියා .එහෙම නම් යීස්ට් තේ හැදි කාලක් වගේ දාන්න.
@dildedu214
@dildedu214 3 ай бұрын
Nonstick pan eke hadanakota thel.ganna onada
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
ඕන නෑ dear ..
@malikaliyange9587
@malikaliyange9587 4 ай бұрын
මම ගොඩක් ආසයි ඔයාගේ විදියෝ බලන්න නමුත් මට කන්න බෑ සිනි මට. බොහොම ස්තුතියි අපි වගේ අයටත් කෑමට සුදුසු දේවල් දෙන්න
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 4 ай бұрын
අනිවාර්යයෙන්ම ඉස්සරහට අරගෙන එන්නම් .❤️❤️
@dinithinikeshala2367
@dinithinikeshala2367 Күн бұрын
සෝස් පැන් එකේ බැරිද
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 7 сағат бұрын
පුලුවන් dear .
@rashmidethabrew3427
@rashmidethabrew3427 3 ай бұрын
❤❤❤✨✨
@jeevscreations7900
@jeevscreations7900 3 ай бұрын
Mada rasne watura... Lehesiyi wage... Haalpiti pamanak mama yoda ganne..indi aappa piti..
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
බොහොම ස්තූතියි 💐
@jayathungadp6078
@jayathungadp6078 4 ай бұрын
🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@erandidassanayake7977
@erandidassanayake7977 4 ай бұрын
❤❤
@Manesha1991
@Manesha1991 4 ай бұрын
කඩේ තියන ආප්ප පිටි පැකට් අරන් මේ විදියට හදන්න බැයිද....
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
පුළුවන්
@dinushinuwanthika4255
@dinushinuwanthika4255 3 ай бұрын
සිනි පැනි පිටිඑකට දානකොට නිවෙන්න තියලද දාන්නෙ
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
ow dear,hondatama niwnahama danna.
@ayashashiromi2838
@ayashashiromi2838 3 ай бұрын
සීනි පැනි එකට කොච්චර සීනි ප්‍රමාණයක් ගන්න ඕනේ ද
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
120g ක් ගන්න dear .
@PreethikaFernando-lk6zd
@PreethikaFernando-lk6zd 3 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@champikapriyadarshani3959
@champikapriyadarshani3959 4 ай бұрын
Thanks
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 4 ай бұрын
Welcome
@buddhikahansini7978
@buddhikahansini7978 3 ай бұрын
අක්කෙ සීනි පැණි ගන්නවනම් සීනි කොච්චර ගන්න ඕනේද?
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
ග්‍රැම් 160ක් ගන්න නංගී .
@buddhikahansini7978
@buddhikahansini7978 3 ай бұрын
@@RampeKarapincha.5708 thank you akke 💖
@senricollections838
@senricollections838 3 ай бұрын
Idi appa piti walin baida
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 3 ай бұрын
Puluwan
@rajithanaresh5647
@rajithanaresh5647 4 ай бұрын
Nice hoppers. Wheat flour is steamed or raw?
@RampeKarapincha.5708
@RampeKarapincha.5708 4 ай бұрын
Raw wheat flour
@Aysha-yz4fb
@Aysha-yz4fb 4 ай бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН