KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
බබාව බලාගෙන ගෙදරට වෙලා ලක්ෂ ගනන් ස්වයං රැකියා මගින් හොයන විදිහ.tip එක්ක,350 න් ලක්ෂ ගනන් හොයමු
15:45
ප්‍රියේ සිංදුව කරපු හැටි🦚❤️ | දවස් දෙකේ shoot එක | අපි මීමුරේ නටපු නැටුම් | අමතක නොවන දවස් | BTS🎬
29:17
Triple kill😹
00:18
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Car Bubble vs Lamborghini
00:33
ජොබ් නැතත් ගෙදර ඉදන් සල්ලි හොයමු../how to start business at home/home business/ape gedara/
Рет қаралды 66,613
Facebook
Twitter
Жүктеу
1
Жазылу 60 М.
Ape gedara
Күн бұрын
Пікірлер: 213
@ramanigamage1843
Ай бұрын
ස්තුතියි❤ඔයාට නිර්ලෝභීව හැමදේම කියා දුන්නාට ...
@siranibaby17
2 ай бұрын
මමත් ස්වයන් රැකියාවක් කරන ගමන් ඉන්නේ මට හොඳ වැදගත් විඩීයෝ එකක් ස්තුතියි ඔයාට
@ShanthiMathotaArachchi
2 ай бұрын
ගොඩක් වටිනවා ඔයාගෙ බිස්නස් Aka diyuwaewa.....ආශිර්වාද කරනවා ඔයාට ...Good blass you ...
@apegedara9382
2 ай бұрын
ස්තූතියි ❤❤❤❤
@AshikaNandani-y5d
Ай бұрын
බොහොම ස්තූතියි...හරිම වැදගත් වෙන වීඩියෝ එකක්..❤ජය වේවා😊
@sherinalles6559
Ай бұрын
❤oya kiyadunna penipathuru eka harimarasai mama heduwa thank you
@apegedara9382
Ай бұрын
හරිම සතුටුයි...ස්තූතියි comment කලාට ❤️❤️😍😍😘😘😘
@ranjanirajapaksha522
Ай бұрын
ගොඩාක් ස්තූතිය මිස්, හරිම පැහැදිලිව කියා දුන්නාට,
@apegedara9382
Ай бұрын
❤️❤️❤️
@family-pl1fh
7 күн бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි ...❤❤❤❤
@AmithaPushpa
16 күн бұрын
Oyata godak istuthi oyage vidiyos valata Mamath asawen innava sovyn rakiyavak karanna Puluvannam mata udaw karanna nangi oyava sambanda karaganne kohomada
@VisuVisu-ic1jg
Ай бұрын
Harima pahadili.oyta aneka warayak pin..itin dan api wada karana weelawai.....oyta pin sidda wena....ona...🎉🎉🎉🎉🎉🎉🎉🎉💖💖💖💖💖💖
@deepanishanthi5708
2 ай бұрын
බොහොම ස්තිතියි
@NilushaSonali-et8fb
3 күн бұрын
කල් ඉකුත් වීමේ දිනය හදාගන්නේ කොහොමද
@PiyalWickramarathna
2 ай бұрын
හොඳ පැහැදිලිව කියලා දුන්නා ජයවේවා ජයවේවා
@SarathMali
21 күн бұрын
Karunakara kiyanna thel ekata dana vitamin karal wargaya monawada.
@thamarakumari4942
2 ай бұрын
ගොඩාක් ස්තුති...❤❤❤❤❤❤
@Nishugamagekottawa
2 ай бұрын
ගොඩක් වටිනව .❤ස්තූතියි
@YamunakumariEdirisingha
20 күн бұрын
අනේ ඔයා දිනෙන් දිනම දියුණු වෙන්න ඕන. ඔයා වගේ අය නම් ඉන්නේ අතලොස්සක් විතරයි. සමහරක් කඩ තියෙනවා බිස්නස් ඒක හරියාගෙන එනකොට රිටන් දෙන්න බලාගෙන ඉන්න කුහක මුදලාලි හාමිලා ඒ අය අතර ඔයා මේ දෙන දැනුම නම් මහා මෙරක්. කුහක මිනිසුන් අතර දිදුලන් තරුවක් ඔයා dear 🥰🥰🥰🥰
@nilanthiwijerathne3246
2 ай бұрын
ස්තුතියි ඔයාට 🙏❤
@ThanujaThushari-t3j
2 ай бұрын
ගොඩාක් ස්තුතියි ❤
@sssmmm5084
2 ай бұрын
ජෙසු පිහිටයි
@apegedara9382
2 ай бұрын
ජේසු පිහිටයි ❤❤❤
@AvishkaOmayanga
27 күн бұрын
Thank you ❤
@apegedara9382
26 күн бұрын
You're welcome 😊
@ChamapapereraPerera
Ай бұрын
පාට හදාගන්න සේපාලිකා නැටි ඉස්ම ගන්න ඒක ස්වාභාවික නිසා වියදමත් නෑ. විසකුත් නෑ.❤
@achaladesilva6132
2 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි ❤❤
@apegedara9382
2 ай бұрын
❤❤❤
@suneethakumari5501
2 ай бұрын
ඔයාට ගොඩක් පිං ❤ හැම කෙනෙක්ම මෙහෙම කියල දෙන්නේ නැහැ ❤❤❤
@apegedara9382
2 ай бұрын
❤❤❤❤
@malagunasekara6998
2 ай бұрын
මේ බයිට් එක හදන්න මමත් ගොඩක් try කලා. Thanks ඔයා ඒක පැහැදිලිව කියලා දුන්නා ට.
@apegedara9382
2 ай бұрын
❤️❤️❤️
@priyadarshanikumari6344
24 күн бұрын
Thanks
@rasikadeshapriya3238
2 ай бұрын
හැමදාම වගේ සුපිරියක් තමා...❤ ඊලග පාර මගේ ඉල්ලීම ඉටු කරන්වද...🙏
@apegedara9382
2 ай бұрын
උපරිම try කරනවා...අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් කරනවා...❤️❤️
@wasanthakumariwasantha
Ай бұрын
එකට නම්ආස හිතුනා පුංචියට හදලා බලන්න ඕන
@siripalasenadheera4316
2 ай бұрын
මුලින්ම නම කිවුවනම් හොඳයි ස්තුතියි ඔබ තුමියට..
@apegedara9382
2 ай бұрын
නම කියනවා...මුලින්ම කියනව හැමදාම කරන වීඩියෝ වල අද නිකමට හිතුනා කුතුහලයක් ඇති කරන්න ඕනෙ කියලා ❤❤❤
@VisuVisu-ic1jg
Ай бұрын
@@apegedara9382❤❤🎉
@VisuVisu-ic1jg
Ай бұрын
@@apegedara9382🎉🎉🎉👍💎
@RushanthiWeerasinghe-wp5dq
Ай бұрын
thanks nangi
@RushanthiWeerasinghe-wp5dq
2 ай бұрын
Thanks nangi. Budusaranai
@apegedara9382
2 ай бұрын
බුදු සරණයි අක්කේ...❤❤❤
@rohitakumara9272
Ай бұрын
Oyata godak pin.mawaga dawal apitakiyala danawata.❤
@ranilkumara1999
2 ай бұрын
Akke oya harima nihatha maniwa.me dewal hadana vidiya kiyala denawa.oyata nirogi,wasanawantha jivithayakata suba pathanawa.budusaranai akke 🙏🤗
@apegedara9382
2 ай бұрын
ස්තූතියි නංගී...ඔයාටත් බුදු සරණයි ❤❤❤
@slbuy830
Ай бұрын
විටමින් එක ඇරලා ද තාචිචියට දාන්නෙ ...නැත්තම් කරල පිටින්ම දානවද? ස්තුතියි🎉🎉🎉ස්තුතියි
@apegedara9382
Ай бұрын
කරල ඇරල ඇතුලෙ තියන ඔයිල් එක දාන්නෙ ❤️
@praboinfo
2 күн бұрын
අක්කෙ, හදන දේ ටයිට්ල් එකේ හරි දාන්න. වීඩියෝ ගොඩාක් තියෙනකොට උවමනා වීඩියෝ එක හොයා ගන්න අමාරුයිනෙ
@apegedara9382
2 күн бұрын
ඒක නම් ඇත්ත තමයි නංගී...එහෙම දාන වීඩියෝ ගොඩක් අය ස්කිප් කරල යනවා ඒක චැනල් එකට බලපාන නිසා තමයි කුතුහලයක් තියන විදියට වීඩියෝ දාන්නෙ...mama tags වලට දානව ඔයා serch කරල බලන්නකෝ එතකොට අදාල recipe එක එනව උඩටම
@hansirandika-ob2ph
2 ай бұрын
ඉදි ආප්ප වංගෙඩියෙ යට කොටස ගලවන්න පුලුවන් ද? සමහර එවගෙ යට කොටස තදයි.
@apegedara9382
2 ай бұрын
පුළුවන් ❤❤❤
@chathurikasewwandi4939
2 ай бұрын
Thank you
@apegedara9382
2 ай бұрын
You're welcome
@kumarikumari-rr4vr
2 ай бұрын
ගොඩාක් ස්තුතියි ඔයාට ❤❤
@ShaliniSamarasingha
2 ай бұрын
Bsns Kese Wethath Kanna Maru ne...Man Hithan hitye E Kali Noodles Badala Kiyala Aneee...Oyata Thnxxxxxx...
@apegedara9382
2 ай бұрын
😍😍❤️❤️❤️
@brijetfernando9833
Ай бұрын
Tanhks❤
@ChabodaniRajarathna
Ай бұрын
Akke kal ikuth wime dinaya danne kohomada kochchara kalayak thiya ganna puluwamda
@AshenHirushan-s6w
2 ай бұрын
Thanks 🎉🎉🎉🎉🎉🎉🎉
@SenaKitchen-eu7yn
2 ай бұрын
Thank you mis 👍
@apegedara9382
2 ай бұрын
❤❤❤❤❤
@wasanthakumarakumara4190
2 ай бұрын
නංගී ආස්මී තෙල් එකටත් විටමින් කරල දැම් මා ට ක ම ක් නැද්ද, මම ආස්මී හදන්න ඉගෙන ගත්තේ ඔයාගෙන බුදු සරණයි
@apegedara9382
Ай бұрын
කමක් නෑ අක්කෙ..❤❤
@AvishkaSadaruwan-y2j
2 ай бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් අක්කේ බයිට් කොකිස් එක හදන විදිය දන්නවනම් කියල දෙන්නකො🙏🤗👍
@apegedara9382
2 ай бұрын
👍👍👍👍
@thilinibhagya5641
Ай бұрын
කොකිස් පිටි එකට මිසිස් කුඩු දාන්න.ඒ විදියටම හදන්න.
@sujeeewanilmini3049
2 ай бұрын
Bohoma sthuthi akke. ❤❤❤❤❤
@apegedara9382
2 ай бұрын
❤❤❤❤
@t.m.a.aamathatheek6459
2 ай бұрын
ගොඩක් පිං. කියලා දුන්න ට. කඩල පෙගෙන්න දාන්නේ නැතිව බැදලා ගන්න බැරිද ?කල් ඉකුත් වීමේ දිනය දවස් කීයක් දානව ද?
@apegedara9382
2 ай бұрын
එහෙම කඩල පෙගෙන්න නොදා හැදුවම ගොඩක් හයිය ගතියක් තියනවා...මාස 3ට කල් ඉකුත්වීමේ දිනේ දාන්න ❤️❤️
@PiuminisadamaliKarunathilaka
Ай бұрын
Akke me nishapadana karana patan GANA,api nishapadana karana patan GANA kalin AG office ekan awasre GANA onada
@dumindakumara5909
2 ай бұрын
Polythin වර්ගයේ mokakda
@apegedara9382
2 ай бұрын
ගේජ් 200 පොලිතීන් එක..
@dumindakumara5909
2 ай бұрын
Oyage vedio ekak එනකල් balan inne mama ❤❤❤
@apegedara9382
2 ай бұрын
❤❤❤
@priyanthakumara394
2 ай бұрын
අක්කි මටත් ආසයි මේ bati හදලා වෙළද පලට දාන්න එක කරගන්නේ කොහොමද කියන්න පුළුවන් ද ❤
@apegedara9382
2 ай бұрын
කඩ වලින් අහලා කතා කර ගන්න නංගී මුරුක්කු දාන්න පුළුවන්ද කියලා...එකකින් අහල බෑ කීපයකින් අහලා සාම්පල් දෙන්න..
@priyanthakumara394
2 ай бұрын
තකොට අක්කි නමක් දාන්න ඕනි නේද එහෙම කරගන්නේ කොහොමද මේවගේ කල් තබා ගැනීම කොහොමද
@AyeshmaNirmani
2 ай бұрын
Akkage wiyapra dinen dina diyunu wewa...apith oyagen igenagannawa wedagath dewal...man hoyala hoyala indian video ekakin thamai hoyagatte ane eyala hadana heti..oya hari lassanata pehedili kala....hadannama ona ikmanata...asa hithuna...❤❤
@apegedara9382
2 ай бұрын
❤️❤️❤️❤️
@AyeshmaNirmani
Ай бұрын
Ekata bedapu hal piti danna hoda nedda akke...Man me ada hadala balanna heduwe.😊
@chathuripriyangika-b4g
2 ай бұрын
නන්ගි මම ඔයාගෙ vedioඑක බලලා පරිප්පු වඩේ හැදුවා.කඩල පරිප්පු 500කින්.මට වියදම රු.720 ක් ගියා.වඩේ හදාගන්න පුලුවන් වුනේ 70යි.ඒ සයිස් වඩේ එකක් අපේ පැත්තේ රු.10/=.එතකොට මට ලාභය්ක් නෑනෙ.පොඩ්ඩ්ක් කියල දෙන්න්කො නන්ගා ලාභ එන විදිය්ට වඩේ හදාගන්න ක්‍රමය
@apegedara9382
2 ай бұрын
ඔයාට මුලින්ම නිසා තෙල් වල වියදම එක්ක තමයි ඔය මුදල ආවේ...හෙට බදිනකොට ඔයාට අද තරමට තෙල් යන්නෙ නැහැ මොකද තාච්චියෙ තෙල් ඉතුරුවෙලා තියන නිසා ඒකටම තව තෙල් පොඩ්ඩක් දාල ආයෙම හෙට බදින්න...අනිත් දේ තමයි වඩේ එකක් රුපියල් 10 නම් වඩේ එක ටිකක් පුංචිවට හදන්න ලොකු පෙනුම ගන්න පුළුවන් ටිකක් පැතලිවට වඩේ එක වඩලා(තුනී කරලා) හදන්න ❤️❤️
@chathuripriyangika-b4g
2 ай бұрын
@@apegedara9382 නන්ගා ඔයාට ගොඩක් ස්තූති.ඔයා ගොඩක් වෙලාවට අපේ ප්‍රශ්න වලට reply කරනවා කොයිතරම් bc උනත්.ඒක කොයිතරම් වටින දෙයක්ද අපි වගේ පොඩි මිනිස්සුන්ට.ඔයා තව තවත් දියුණු වෙන්න ඕනි🥰😘
@chathuripriyangika-b4g
Ай бұрын
Thank you නන්ගි reply කලාට
@thushisid1909
Ай бұрын
Ane mamath murukku haduwa viyadama 7kath wada giya 1kg walata ath Town aken kattiya gannewa 1kg 450 lu😢
@apegedara9382
Ай бұрын
@@thushisid1909ඒ අය මහා පරිමාණයේ මුරුක්කු නිශ්පාදන කරන අය...ඉතින් එයාලට අඩු මිලකට දුන්නා කියලා ඒක ගානක් නෑ එක වතාවෙ වැඩිපුර විකුණන නිසා..ඔයාට පුළුවන් නම් රුපියල් 10ට වගේ තනි මුරුක්කු හදල පැකින් කරල විකුණන්න බලන්න ඒ විදියත් ලාබයි ❤
@fatimasrilonka4322
Ай бұрын
ගිරින් පිස් කොහොමද බදින්නේ බුදුසරණයි
@apegedara9382
Ай бұрын
මුරුක්කු බදින විදියටම බැදල ගන්න...බැදපු ඒවත් වෙලදපලේ ගන්න තියනවා ❤
@nimeshasuwimali211
2 ай бұрын
Akke raum loku murukkuth me vidiyatama hadaganna puluwanda ❤❤
@apegedara9382
2 ай бұрын
ඔව් පුළුවන් නංගී ❤️❤️
@UdayaKumari-nc7jh
Ай бұрын
Mamath velavaka hadala balannamko.rasata thidunoth kiyannam.❤
@apegedara9382
Ай бұрын
😇😇❤️❤️❤️
@neranjalasadamali-sk2cw
Ай бұрын
මම හැදුවා එත් හයිය ට ආවෙ හයිය නැති වෙන්න මොනාද කරන්නේ කියන්න ❤
@SisiraSisira-l7w
19 күн бұрын
හාල්පිටි ගෙදර් කොටලා ගත්තොත් පිටි බැදලා ගන්න ඕනද ❤❤❤
@apegedara9382
14 күн бұрын
ගෙදර කොටල ගන්න ඒවගෙන් හැදුවම ක්‍රිස්පි ගතිය අඩු වෙනවා.. ❤️❤️❤️
@SamanthaDinusha
2 ай бұрын
Akke hal piti kiyanna sudu kekuluda.neththam idiyappa pitida
@apegedara9382
2 ай бұрын
ඉදි ආප්ප පිටි නංගී ❤️
@candikaRodigo
2 ай бұрын
ග්‍රීන් පීස් පොගවලා අරගෙනද බදින්නේ.
@jayani602
Ай бұрын
Thank you,,akke label eka hadanna mokak hari format ekak thiyeda
@apegedara9382
Ай бұрын
වීඩියෝ එකක් දාල තියනවා බලන්න නංගී ❤️
@jayani602
Ай бұрын
@@apegedara9382 link eka dannko
@dinushashyamani7038
Ай бұрын
ඉදිආප්ප පිටි වෙනුවට ගෙදර කොටපු හාල් පිටි ගත්තට කමක් නැද්ද...?
@apegedara9382
Ай бұрын
ඒව ගන්න එපා ඉදි ආප්ප පිටිම ගන්න...❤
@SamudraWijerathne
Ай бұрын
Akke meke mama නුවරඑළියේ mehe parippu welanna be a nisa kabale badala gattot hariyanne nedda❤
@AmaramalaniBandarathilake
29 күн бұрын
සාර්තක ව්‍යාපාරයක් තමයි බයිට් නිශ්පාදනය මම හිතනවා එය නිවැරදි රෙසිපියක් ජියලා.
@apegedara9382
26 күн бұрын
❤️❤️❤️😇😇😇
@UdayanganiDilrukshi-gu7ew
2 ай бұрын
බිස්නස් එකට ලෝගෝ එකක් හදාගන්නේ කොහොමද අක්කේ
@apegedara9382
2 ай бұрын
ප්‍රින්ටින් ශොප් එකකින් හදා ගන්න නංගී ❤️
@SameeraAththanayaka
2 ай бұрын
Mn kalin kara wena kenakge rejiser no ekata.magema kiyala leble ekak ganna bery una phi awit balala kiwwa kitchen eka hadan natiwa wenama tanaka karanna kiyala.
@dumindakumara5909
2 ай бұрын
1st comment mama .❤❤❤
@apegedara9382
2 ай бұрын
🤗
@dumindakumara5909
2 ай бұрын
Nangi me සීල් mechin ekak කීයටද gaththe
@apegedara9382
2 ай бұрын
මම අරගෙන නම් ගොඩක් කල් වෙනවා...රුපියල් 5000කින් වගේ ගන්න පුළුවන් ❤❤
@Gayanisamarasingha-lk4uw
2 ай бұрын
Gram gana ..kadeta dana mila. Keeyada kiyala dana ganna puluwanda..
@apegedara9382
2 ай бұрын
50g හරි 100g හරි දාන්න...50gk රු 50යි..100gක් රු 100
@NirmalaMadushani-o4m
2 ай бұрын
Ane.akke gaththa thel.akai kalarin akai kiyannako
@apegedara9382
2 ай бұрын
මම ගත්තෙ එලවළු තෙල් නංගී..පොල්තෙල් වලිනුත් පුළුවන්...කලරින් එකේ වර්ගයක් නැහැ කේක් බඩු කඩේකින් කිරලා අර ගත්තේ ලූස් ඒවගෙන්...❤️❤️❤️
@NadeekaDilani-d9o
Ай бұрын
Idiappa piti nathuwa hal piti gannawanam kabale badinna onada
@himaledirimuni7484
2 ай бұрын
Great
@WasanaSadamali-h8q
Ай бұрын
Ane shook akke
@apegedara9382
Ай бұрын
❤️❤️❤️
@akarshafernando4649
2 ай бұрын
ලේබල් එක හදන්න කලින් ප්‍රාදේශීය සභාවෙන් ලියාපදිංචි අංකයක් ගන්න ඕන ද.
@apegedara9382
2 ай бұрын
ඔව් ගන්න ඕනෙ...❤️❤️❤️
@tharangapriyadarshani79
Ай бұрын
මේකට වටානා පරිප්පු හරියන්නැද්ද
@priyanthiamlangodage8363
2 ай бұрын
Mata juice nachin akak ganna ona athin merekna akak duwa oya dannawanam mata keyanna koheyda thenney keyak weynwada keyla
@apegedara9382
2 ай бұрын
කිචන් අයිටම්ස් තියන ශොප් වල තියනවා ඇන්ටි...daraz එකෙත් ඇති ටිකක් බලන්නකෝ ❤️❤️❤️
@priyanthiamlangodage8363
2 ай бұрын
@@apegedara9382 hodae duwa thanks
@Malisworld-YouTube
Ай бұрын
Dear lable එකට ලියාපදිංචි වෙන්න ඹිනේ ද Please replied එකක් දෙන්න ස්තුතියි .
@apegedara9382
Ай бұрын
ඔව් ලියාපදිංචි වෙන්න ඕනෙ...❤️❤️
@Malisworld-YouTube
Ай бұрын
@@apegedara9382 👍
@Malisworld-YouTube
Ай бұрын
@@apegedara9382 thank you
@chinthakaprabath8573
2 ай бұрын
මාත් මුරුක්කු හදන රෙසපි එකක් හොය හොය හිටියේ... ගොඩක් ස්තූති🙏 ❤ මේ මුරුක්කු එක කොච්චර කල් තියාගන්න පුළුවන් ද
@apegedara9382
2 ай бұрын
මාසෙකට වඩා තියා ගන්න පුළුවන් ❤️❤️
@chinthakaprabath8573
2 ай бұрын
@@apegedara9382 thanks dear ❤ එතකොට ඔයාට කියන්න පුළුවන් ද ? අපි කඩල පරිප්පු 1kg වගේ කොටා ගත්තොත් කොච්චර කල් තියාගන්න පුළුවන් ද කියලා.. ගබඩා කරගන්නේ කොහොමද කියලා 🤗
@apegedara9382
2 ай бұрын
සතියක් වගේ තියා ගන්න පුළුවන්.. ෆ්‍රිජ් එකේ දාල තියා ගන්න..පරිප්පු තියා ගන්නෙ නැතුව ඉක්මනින් මුරුක්කු ටික හදා ගන්න මොකද මුරුක්කු කල් තියා ගන්න පුළුවන් නෙ...❤️❤️
@chinthakaprabath8573
2 ай бұрын
@@apegedara9382 ඔව් නේද... ගොඩක් ස්තූති ඔයාට... ❤🤗 ඔයාගෙ ව්‍යාපාර කටයුතුත් දිනෙන් දින දියුණුවට ම පත්වෙන්න ඕන.. 🙏
@MihiriMaurani
Ай бұрын
ඉදි ආප්ප පිටි දැමීම අනිවාර්ය ද ? හාල්පිටි විතරක් දාන්න බැරි ද?
@SulaniAmarasinghe
26 күн бұрын
Mamath oyage video balalala swayan rakiyawakkaranawa. Nangi oyata godak sthuthi. Oyage nambar 1k dennako
@pamodavajiramali2655
2 ай бұрын
Akke man mage gedara podiyata thunapaha business ekak karagena yanava man eka liyapadinchi karalai thiyenne man asai oya wage ohoma kama hadala wikunanna ehema karannath man liyapadinchi karanna onada naththam nikanma pack karala label karala wikunanna puluvanda
@apegedara9382
2 ай бұрын
සාමන්‍යෙන් නම් බයිට් වර්ග වලට වෙනම එකක් තියන්නෙ ඒ උනාට ප්‍රශ්නයක් නැහැ ඔයා කොහොමත් ලියාපදිංචි වෙලානෙ ඉන්නෙ ඒකටම බයිට් වර්ග හදන්න නංගී...මොකද කෑම ජාති 100ක් හැදුවොත් 100ටම වෙන වෙනම ගන්න කියලා නෙවෙයිනෙ...නේද ඔයා ඕකටම බයිට් වර්ග හදන්න පස්සෙ ටික කාලෙකින් වෙනම හදා ගන්න ❤️❤️❤️
@pamodavajiramali2655
2 ай бұрын
Thank you akke oyata godaaak pin me karana සේවයට
@indramalani-nn9df
Ай бұрын
❤❤
@balayoginithiyagarajah4679
2 ай бұрын
Weldone
@apegedara9382
2 ай бұрын
❤️❤️❤️
@ASho-td4uz
Ай бұрын
Murukku නේද 🎉
@SaminiIshara
2 ай бұрын
අපිත් ස්වංයන් රැකියාවක් වශයෙන් බිම්මල් වගාව කරනවා.මාසෙන් පලදාව ගන්න පුළුවන් .හොද රැකියාවක් .බිංදුවයි. හතයි පහයි .හයසිය විසි අටයි.හැත්ත දෙකයි.හැත්ත හත. එන්න අප හා එක්වන්න.
@K.N.Veerasinghe-ym3jt
2 ай бұрын
Mama kemathi
@apegedara9382
2 ай бұрын
❤❤❤
@SaminiIshara
2 ай бұрын
@@K.N.Veerasinghe-ym3jt කෝල් කරලා අපි එක්ක සම්බන්ධ වෙන්න
@JagathPassana
2 ай бұрын
Mamath kamathi bimmal wagawata akathuwanna puluwanda apita
@vitharanachami4001
2 ай бұрын
Thank you
@ishuuuishuu101
26 күн бұрын
ඔයාත් මගේ වයසමයි. ඒත් මට වඩා ඔයා ගොඩාක් ඉස්සරහින් ඉන්නේ. ඇත්තටම දැන් දවස් තුනක් වගේ ඔයගේ Channel එක මට හම්බෙලා මම ඔයාගේ Videos එක දිගට බලනවා ඒවා මට ලොකු Motivation එකක්. ඔයාගේ Channel එකක වටිනාකම කියලා නිම කරන්න බෑ. අනේ මේ Comment එකට අනිවාර්යයෙන් reply එකක් ඕනමයි. මේ මුරුක්කු වල Expired date එක දාගන්නේ කොහොමද? සති දෙකක් වගේද?
@apegedara9382
26 күн бұрын
නැහැ...මාස 2ක් උනත් තියා ගන්න පුළුවන් ගන්න තෙල් වර්ගෙ අනුව තමයි වෙනස් වෙන්නෙ මොකද තෙල් එක ඉක්මනින් මුඩු උනොත් තමයි තියා ගන්න බැරි වෙන්නෙ...😇😇❤️❤️❤️
@ishuuuishuu101
26 күн бұрын
@@apegedara9382 අනේ Thank you 🥰
@shashi6567
2 ай бұрын
Dear oya kohomada me hama kamak ganama igenagthte??
@apegedara9382
Ай бұрын
පුරුදු වෙලා හදල හදලම තමයි ඉගෙන ගත්තෙ...❤
@sanduninipunika3320
2 ай бұрын
කෑම බිස්නස් කරද්දි රෙජිස්ට්‍රර් වෙන්න ඕනද
@apegedara9382
2 ай бұрын
ඔව් ❤️❤️
@samankumara6871
Ай бұрын
මේ වීඩියෝ එකේ මුලදී කියනවා ඉඳිය් පිටි කියලාමැදදී කියනවා හාල් පිටි කියලාමට හරියටම කියන්න මේකේ හරියටම ගන්නෙ මොකක්ද කියලා
@apegedara9382
Ай бұрын
සමාවෙන්න පුංචි අත් වැරදීමකින් හාල් පිටි කියන්නෙ ගන්න ඕනෙ අනිවාර්යයෙන්ම ඉදි ආප්ප පිටි...හාල් පිටි වලින් හැදුවම මැද අමු වෙනවා...❤️❤️
@AvishkaOmayanga
27 күн бұрын
Expire date eka daganne kohomada akke😢
@apegedara9382
26 күн бұрын
සාම්පල් හදල බලන්න නංගී ❤️
@dushnthidileka1416
2 ай бұрын
video ekak enakam balagena hitiyee ,akke oya gaththa colouring eka mokadda kiyannako,,
@apegedara9382
2 ай бұрын
පව්ඩර් කලරින් එක නංගී...මම ලූස් ඒවා කිරලා අරන් පොඩි කප් එකකට දාල තියන්නෙ ❤️❤️
@dushnthidileka1416
2 ай бұрын
thanx akka♥♥♥
@ManelPathirana344
2 ай бұрын
❤🎉
@thilinibhagya5641
Ай бұрын
මේ කඩේ ඉඳිආප්ප පිටිද ගන්නේ...😊
@apegedara9382
Ай бұрын
ඔව්
@ElantiElan
2 ай бұрын
Mata tiranne na label aka hadaganna kohomada kiyannako
@apegedara9382
Ай бұрын
වීඩියෝ එකක් දාල තියනවා බලන්න ❤❤
@nadishaninadishani3043
Ай бұрын
Ikmanin pegenawata mokakda karanne
@apegedara9382
Ай бұрын
හොදට ක්‍රිස්පියට බැදල පැකින් කරන්න ❤️
@DiaryVerseLk
Ай бұрын
Mokakda oya use karana 🎤 eka...vedio karana phone eka
@apegedara9382
Ай бұрын
හෑන්ඩ් ෆ්‍රී දෙක තමයි ගන්නෙ...රෙකෝඩ් කරන්න ❤
@MilindaLakmal-se5zr
2 ай бұрын
Halpiti vitharak ganna puluwanda
@apegedara9382
2 ай бұрын
හාල්පිටි කියන්නෙ ඉදි ආප්ප පිටි තමයි ගන්නෙ...හාල් පෙගෙන්න දාල පිටි කොටල ගන්න එපා හදන්න බැහැ...ඉදි ආප්ප පිටි ගන්න ඒවගෙන් විතරක් හදන්න පුළුවන් හැබැයි ටිකක් හයියයි ඒවගෙන් විතරක් හැදුවම ❤️❤️❤️
@ThamaraDesilva-cm3oh
2 ай бұрын
9 @@apegedara9382
@chithramanel4351
2 ай бұрын
ඔයා කොහෙද නංගී ඔයා හරිම ධෛර්ය වන්තයි
@apegedara9382
2 ай бұрын
මම කුරුණෑගල අක්කෙ...❤️❤️❤️
@sampathpriyadharshana2178
2 ай бұрын
50g mila kiyada 100g mila kiyada
@apegedara9382
2 ай бұрын
මම දැම්මෙ 50gට රු.50ක් 100gට රු.100ක්
@rpsrajapaksha788
2 ай бұрын
ඇයි ඕකට කහ කුඩු දාන්නබැරිද
@apegedara9382
2 ай бұрын
පුළුවන් ව්‍යාපාරක් විදියට කරනව නම් හැමදාම කහකුඩු දාල හදන්න කහ වගාවක් කරන්න වෙනවා..මොකද කහකුඩු ගොඩක් අවශ්‍ය වෙනවා....ගෙදර කෑමට කහ දාල හදන්න පුළුවන් මම බිස්නස් එකක් විදියට කරන විදිය තමයි කියලා දෙන්නෙ...
@NirmalaMadushani-o4m
2 ай бұрын
Pannanko
@PiuminisadamaliKarunathilaka
Ай бұрын
Mta akkage whtsap nbr eka denako
15:45
බබාව බලාගෙන ගෙදරට වෙලා ලක්ෂ ගනන් ස්වයං රැකියා මගින් හොයන විදිහ.tip එක්ක,350 න් ලක්ෂ ගනන් හොයමු
SL fathima's life style
Рет қаралды 252 М.
29:17
ප්‍රියේ සිංදුව කරපු හැටි🦚❤️ | දවස් දෙකේ shoot එක | අපි මීමුරේ නටපු නැටුම් | අමතක නොවන දවස් | BTS🎬
Shanudrie
Рет қаралды 65 М.
00:18
Triple kill😹
GG Animation
Рет қаралды 13 МЛН
01:00
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
Super Beauty team
Рет қаралды 115 МЛН
00:12
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
Роман Magic
Рет қаралды 21 МЛН
00:33
Car Bubble vs Lamborghini
Stokes Twins
Рет қаралды 16 МЛН
9:04
මාසෙකට 60000ට වඩා මේකෙන්ම හොයන්න පුළුවන් /home business/self business/home business ideas/Ape gedara
Ape gedara
Рет қаралды 47 М.
15:08
ජොබ් නැති ගෘහනියන්ට හොද විසදුමක්..💪how to start business at home/ape gedara/swayan rakiya 2024
Ape gedara
Рет қаралды 35 М.
6:03
ඔයාලට හිතා ගන්න බැරි Kitchen Tips ටිකක් බලමුද ? | Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 56 М.
5:21
තේ වෙලාවට හදාගන්න පුළුවන් සුපිරි කෑමක් | Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 39 М.
13:25
Husband නැතුව ගෙවෙන ජීවිතේ අමාරුම දවස් | Small Business Idea at home |Living alone
My Diary
Рет қаралды 165 М.
20:40
සියලු රහස් සමග බනානා චිප්ස් නිෂ්පාදන ව්‍යාපාරයක් සාර්ථකව කරගෙනයන ආකාරය Banana Chips Business Secrets
SL Business
Рет қаралды 76 М.
6:34
අමුද්‍රව්‍ය තුනයි හදන්න එපා ඇබ්බැහි වෙනවා|🤣|Caramel milk pudding dessert recipe #milk#deasert#viral
Simple Life Recipe
Рет қаралды 118 М.
27:38
හිතූ හිතූ සේ සෙල්ලම් බෑ.. ඒවා වානා.. හරියැ..
VFM RADIO 107
Рет қаралды 3,4 М.
9:41
ගෙදර ඉදන් සල්ලි හොයන්නෙ මෙහෙමයි../home business/self business idea/Ape gedara home business/
Ape gedara
Рет қаралды 178 М.
7:00
කිලෝ දහයක් හැදුවත් දවසකින් ඉවර වෙන මැජික් එකක් | Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 144 М.
00:18
Triple kill😹
GG Animation
Рет қаралды 13 МЛН