Pansil Maluwa | පන්සිල් මළුව | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ

  Рет қаралды 32,314

Pansil Maluwa - පන්සිල් මළුව

Pansil Maluwa - පන්සිල් මළුව

Күн бұрын

Пікірлер: 218
@sandyakumari6189
@sandyakumari6189 4 ай бұрын
ආශ්චර්යය ක්..මයි ඔබවහන්සේ නම්...!නමස්කාර වේවා!දස දහස්වරක්...! ඒ මහිමය ට... ශාලිකා මහත්මිය ඉතා අනර්ඝ පූරණයකි...! වැඩසටහනේ අර්ථය අපූරුවට මතු කර ගන්නා..බොහොම පින් ඔබට...!
@IsharaWickramathunga
@IsharaWickramathunga 6 ай бұрын
ශානිකා මහත්මිය වැනි, ගිහි පිංවතියකගේ දහම් මනසිකාරයෙන් පැනනැගෙන අර්ථවත් දහම් ගැටලු ගැන ඉතාම සතුටුයි. ස්වාමින්වහන්සේ ටත් බොහොම පිං.
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@damayanthibatawala5300
@damayanthibatawala5300 4 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිවනම පුර්නයවේවා. ඔබතුමියටත් එසේම වේවා
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 5 ай бұрын
ඉතා මත් වටිනා දේශනාවක් පින් වන්ත ස්වාමීන් වහන්සේ ටත් මේ නෝනා මහත්මියටත් ගොඩාක් පින් නිදුක් නිරෝගී සුවය දීර්ගායුශ ප්‍ර්‍රාර්තනා කරන ව තෙරුවන්ගේ සරන යි
@PJ-2014
@PJ-2014 6 ай бұрын
බුද්ධඝෝෂ ස්වාමීන්වහන්සේ බඳු ඔබවහන්සේගේ පහල වීම ලංකාවේ පිනක්මයි.
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@samanmaliwatagala9007
@samanmaliwatagala9007 5 ай бұрын
සහතික ඇත්ත 🙏🏻🙏🏼🙏🏽
@SusanthaKumara-tq5yb
@SusanthaKumara-tq5yb 4 ай бұрын
ඔයා හරියට ම කිවව
@ranthilakasiriwardhane9208
@ranthilakasiriwardhane9208 3 ай бұрын
Sadu sadu sadu swameen wahanse nidukwewa nirogee wewa .me pin niwanpinisama wewa.
@SusanthaKumara-tq5yb
@SusanthaKumara-tq5yb 4 ай бұрын
රේරැකානේ ස්වාමීන් වහන්සේ නැති අඩුව,අරියධම්ම ස්වාමීන් වහන්සේ නැති අඩුව ඔබවහන්සේලාගේන් අඩුවක් නැතිවම සම්පූර්ණ උනා
@matildaweerarathna8718
@matildaweerarathna8718 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏අප සැමට උත්තම කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමක් වූ සුපින්වත් අති පූජනීය වටගොඩ මග්ගවිහාරී ස්වාමින් වහන්සේ ඇතුළු ආර්ය මහා සංඝ රත්නය ට මගේ උත්තමංග නමස්කාරයම වේවා 🙏🙏🙏තෙරුවන් සරණින් සියලු සත්වයෝ නිදුක්, නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ගායු චිර ජීවනය ම වේවා 🙏🙏🙏ප්‍රාර්ථනීය බෝධියෙන් ඉතාම ඉක්මන් භවයක සැප වූ ප්‍රතිපදාවෙන් අමා මහා නිවනින් ම නිවේවා 🙏🙏🙏මේ උතුම් ධර්ම සාකච්ඡාව ඉදිරිපත් කළ නිවේදක තුමිය ඇතුළු සහ සම්බන්ද වූ සියලු පින්වත් සත්පුරුෂ පිරිසට ද මේ අප්‍රමාණ කුසල් බලයෙන්,තෙරුවන් සරණින් සියළුම යහපතක්ම වේවා... ඉතාම ඉකමනින් චතුරාර්ය සත්‍යය අවබෝධ වීමට හේතු වේවා... 🙏🙏🙏
@leelapinnawala1055
@leelapinnawala1055 4 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට
@AnojVidura
@AnojVidura 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය.....🙏🙏🙏🙏🙏
@seethapriyadarshanee3650
@seethapriyadarshanee3650 6 ай бұрын
ඉතාම වටින ධර්ම දේශනාවක්... මෙවැනි දේශනා තව තවත් කරන්නට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය චිර ,ජීවන අත් වේවා!!!!🙏🙏🙏🙏
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@amsda1986
@amsda1986 6 ай бұрын
භාග්‍යයවතුන් වහන්සේගේ ධර්ම‌ මනා ලෙස දේශනා කිරිමක් ඉතා අගනා දේශනාවක්..අහගෙන ඉන්න ආසයි..අපගේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේටත් සාලිකා මහත්මියටත් තෙරුවන් සරණයි...
@BanduwarnaYasapalitha-d4z
@BanduwarnaYasapalitha-d4z 3 ай бұрын
බුදු සරණයි සුබ උදැසනක් සාධු සාධු සාදු
@honeybunnypanny
@honeybunnypanny 6 ай бұрын
ඉතාමත් වටිනා ධර්ම කරුණු, සියලු දෙනාටම අසන්නට සිත් පහල වේවා 🙏🙏🙏🙏🙏
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@PATHMAILLANGAMGE
@PATHMAILLANGAMGE 5 ай бұрын
සාදු සාදු සාදු ...පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ ට නිදුක් නිරොගි සුවය ලැබේවා ...සාදු සාදු සාදු ...ශාලිකා මහත්මිය ඔබ තුමියට තෙරුවන් සරනයි ..
@kumaracool9311
@kumaracool9311 6 ай бұрын
බුදුහාමුදුරුවන්ගේ ගැඹුරු දාම ඉස්මතු කරපු ඔබ වහන්සේට නිවන් සාක්ෂාත් පිණිස හේතු වේවා සාදු සාදු සාදු .
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@lilianjayasuriya7089
@lilianjayasuriya7089 6 ай бұрын
විශිඝ්ඨ පැහැදිලි කිරීමක් පින්වත් ස්වාමීන් වහන්සේට අප්‍රමාන පින් 🙏🙏🙏
@KumuduniWithanage
@KumuduniWithanage 6 ай бұрын
දන්න සමහර කරුණු නැවත නැවත දැනගැනීමට හැකියාව ඇතිවෙනව වගේම.නොදන්න කරුණු බොහොමයක්ම දැකගැනීමට හැකිවුනා.ඔබවහන්සේට මේ භවයේම සියලූම බලාපොරොත්තු ඉටුවේවා!!!!!.බොහොමයක්ම පින් ඔබ තුමියටත්.නිර්වාණය අවබෝධ වේවා.!!!😊
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
තෙරුවන් සරණයි!
@iamknoxpresley
@iamknoxpresley 6 ай бұрын
අපි පොඩි කාලෙ ඉඳලම අහන ශාලිකා මහත්මියගෙ සුපැහැදිලි හඬින් මේවැනි වැඩසටහන් තව තවත් අහන්න ආසයි, තෙරුවන් සරණයි
@SanjewaniSanjewani-d9j
@SanjewaniSanjewani-d9j 6 ай бұрын
උතුම් තුනුරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට🙏🙏🙏 සහ ශාලිකා මහත්මිය ට. නිදුක් නිරෝගී සුව ලැබේවා. තුනුරුවනට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏❤️❤️❤️
@iamknoxpresley
@iamknoxpresley 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට සහ ශාලිකා මහත්මියට
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@nimeshaperera8819
@nimeshaperera8819 5 ай бұрын
Sadhu Sadhu Sadhu 🙏🙏🙏 bohoma pin swaminvahansa.oba wahanseta nivana vadi dura noveva..🙏🙏🙏
@hansana0
@hansana0 5 ай бұрын
සාධු සාධු ! අනුමෝදන් වෙමි. 🙏. දිගටම මේ විදිහේ ධර්ම කාරණා සාකච්ඡා කරන්න අපිට ශ්‍රවණය කරන්න.
@padmamahathantila268
@padmamahathantila268 5 ай бұрын
ඉතාමත් තරුන ප්‍රශස්ත දර්ම දර ස්වමේන්වහන්සෙ නමක් මේ ස්‍රි ලන්කාවට පහලවීම අපගේ වාසනාව කි. සීලවිමල ස්වමේන්වහන්සෙ වාගේම දර්ම ය ඉතාමත් පැහැදිලි ලෙස සරලව අපට පැහැදිලි කරදෙනවා.ශාලිකා මහත්මිය ත් ප්‍රශ්න ඇසීම ඉතාමත් අපූරු වට කරනවා. මෙවන් වැඩසටහන් තව තවත් අපට ඇසේවා. තෙරුවන් සරනයි . 10:24
@dharshanasenanayake1389
@dharshanasenanayake1389 6 ай бұрын
බොහොම පින් සිද්ධ වෙනව ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේගේ පැහැදිලි කිරීමට. මම අතරමං වෙලා හිටියේ, මේ කාරණාව සම්බන්ධව. ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිර්වාණය අවබෝධ කර ගැනීමට මේ කුසලය හේතු වාසනා වේවා!!!
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
පින් සිතිවිලිම පහල වේවා...!
@chandaneeaththanayake69
@chandaneeaththanayake69 5 ай бұрын
ගෞතම සාසනයට මැනිකයි ඔබවහන්සෙ
@KusumaNawarathna-p3q
@KusumaNawarathna-p3q 3 ай бұрын
Niwedikawa dakaganna pudima Aasawakin hitiye pinwantha duwe obata Niwan maga dura nowe langai thunuruwne saranai
@thilakaratnethantirige1842
@thilakaratnethantirige1842 6 ай бұрын
Very pleasant and very resourceful Dharma Discussion. Very subtle and profound Dharma points are brilliantly explained. Obawahanseta Mage Namaskaraya !!! Sadu ! Sadu !! Sadu !!! Theruwan Saranai. Shalika Nona, you are doing a great job. Wish you all success in your life!!! Oba Thumiyata Theruwan Saranai !!!
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
May the triple gem bless you...!
@PriyanganiMedagedara
@PriyanganiMedagedara 5 ай бұрын
Ape pinata phala wuna samidun wahanse nirogiwewa deergau wewa sadu sadu sadu
@chanukatharindu4422
@chanukatharindu4422 5 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේටත්.ශනිකා නැන්දාටත්🙏🙏🙏.
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
🙏🙏
@srinathdissanayaka7902
@srinathdissanayaka7902 6 ай бұрын
සාදූ සාදූ පින් වත් ස්වාමින් වහන්සේට. මෙම වැඩසටහන කරන ශාලිකා ටත් තිරයේ පිටුපසින් සිටින සියලුම දෙන ට ඉක්මන් භවයක් දිම නිර්වාණය අවබෝධ වේවා..
@asankaprabath1749
@asankaprabath1749 3 ай бұрын
🌷🙏 ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේ කායික වශයෙන් සුවපත් වේවා . මානසික වශයෙන් සුවපත්. වේවා .🙏 නිදුකින් මේ ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ වේවා .🙏 සාදු සාදු සාදු 🙏🌷.
@renukasamaraweera7184
@renukasamaraweera7184 6 ай бұрын
සාදු සාදු සාදු 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 ඔබ වහන්සේගේ උතුම් අරමුණ මේ භවයේදීම ඉටුවේවා 🙏 ශාලිකා මහත්මියට වහ වහා සද්ධර්මය අවබෝධ වේවා 🙏
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@maheshasamarasinghe5122
@maheshasamarasinghe5122 4 ай бұрын
වටගොඩ මග්ගවිහාරි හිමියන් ඉතා වටිනා දහම් රත්කයකි.
@samanthakapugama8811
@samanthakapugama8811 6 ай бұрын
🙏🙏🙏 බුද්ධ පුත්තං නමාමහං !!! 🙏🙏🙏
@RamithaJayathilaka
@RamithaJayathilaka 6 ай бұрын
අනර්ඝ විවරණයක් 🙏 🙏 🙏 උන්වහන්සේට නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා ! උන්වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා !
@MegaDustDevil
@MegaDustDevil 6 ай бұрын
ඉතාම හොඳ ධර්මය පැහැදිලි කිරීමක්. වටගොඩ ස්වාමින් වහන්සේ නිතර ගෙන්වා ගැනීමට සුදුසුයි.
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 6 ай бұрын
නිවා සනසා දවාලමින් දහම ලොවට සදා දෙන දේකයානන්ධහන්සේටත්,සිරස මාධ්‍යටත් ජාතියේ උපහාරය🎉🎉🎉
@xavatarx8635
@xavatarx8635 21 күн бұрын
බුද්ධෝත්පාද දේශනා අහන අය මේ දේශනාව ඇහුවොත් මුලාවෙන් මිඳෙයි.
@infinitygirl1699
@infinitygirl1699 6 ай бұрын
ප්‍රඥාව අමතන දේශනාවක් 🙏🤍 බොහොම පිං
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
පින් සිතිවිලිම පහල වේවා...!
@kumudusiriwardana423
@kumudusiriwardana423 6 ай бұрын
සිතගැනපැහැදිලිකිරීම,වට්නව🎉🎉🎉
@PansilMaluwa
@PansilMaluwa 6 ай бұрын
බොහෝම ස්තූතියි!
@yohasashi4768
@yohasashi4768 5 ай бұрын
සැබැවම දකිත්වා සියලු පිං පිංඇත්තෝ. තේරුවන්සරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ස්වාම්න්වහන්ස
@harshadananjaya9980
@harshadananjaya9980 5 ай бұрын
ධර්මය නම් සත්‍ය ක්‌ මයි...❤
@chandralathaprathapage3824
@chandralathaprathapage3824 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@ic5962
@ic5962 6 ай бұрын
ආශ්චර්යයි ස්වාමින්ද්‍රයන් වහන්ස!!! 🙏🪷🙏
@KDS-c6y
@KDS-c6y 3 ай бұрын
YOU ARE THE✨✨NEXT ICON✨✨OF THERAVADA BUDDHISM ☸️ ⭐️⭐️⭐️⭐️⭐️ 💯 😌🙏🙏🙏
@SmEmdrani
@SmEmdrani 6 ай бұрын
අවසරයි අප ස්වාමීන් වහන්ස...පන්සිල් මළුවේ වැඩසටහන කරන සාලිකා නෝනා..අප ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා..ශාලිකා නෝනටත් එසේම වේවා..අප බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය..ථෙරවාදී ලෙසින් පහදලා දුන් අප ස්වාමීන් වහන්සේට..තව තවත් ප්‍රඥාව වැඩි වේවා🙏🙏🙏...!!!
@SmEmdrani
@SmEmdrani 6 ай бұрын
අපටද තව තව ථේරවාදී ධර්මය ඇසේවා ඇසේවා ඇසේවා! සාදු සාදු සාදු..අපට ධර්මය පහදලා දුන් අප ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වැඩි වැඩියෙන් අවබෝධ කරගෙන උතුම් නිවනටම මග පෑදේවා! සාධු! සාදු සාදුඅපිත් ඒ ධර්මයෙන් බිඳක් අවබෝධ කරගත්තා නම් ඒ ධර්මය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් මඟට යනතුරුම පුණ්‍ය ව්‍යාපාරයක්ම වේවා! සාධූ සාදු සාදු ..!!!
@moreendisanayaka9111
@moreendisanayaka9111 6 ай бұрын
Theruwansaranai ape hamuduruwanta
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
පින් සිතිවිලිම පහල වේවා...!
@SmEmdrani
@SmEmdrani 6 ай бұрын
🙏🙏🙏🪻🪻🪻🪻🪻🙏🙏🙏🪻🪻🪻🪻🪻🙏🙏🙏🪻🪻🪻🪻🪻🙏🙏🙏🪻🪻🪻🪻🪻🙏🙏🙏🪻🪻🪻🪻🪻🙏🙏🙏..සදු සාදු සාදු..අප ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි.
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
පින් සිතිවිලිම පහල වේවා...!
@singithiwithanage9080
@singithiwithanage9080 6 ай бұрын
අති පූජනීය ස්වාමින්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..!!! 🙏🙏🙏🌸
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 6 ай бұрын
භාවනා වට යොමු උනාම හොදට තේරුම් ගන්න පුළුවන්. තෙරුවන් සරණයි 🙏🧘
@pradeepakaluarachchi3321
@pradeepakaluarachchi3321 5 ай бұрын
ඇත්තටම ශාලිකා... ඔයාව මං දැනගත්තේ අමිල සර් ගේ යෝග වැඩසටහනින්. ඊට පස්සේ අපගේ උත්තම හසලක සීලවිමල ස්වාමින්වහන්සේ හා කළ සාකච්ඡාවකදී (පන්සිල් මලුව)ඔයාව හමූඋණා. මේ සියලු වැඩසටහන් මාගේ සිත් ගත්තා . ස්තූතියි . ගොඩක් පින්.
@armsranasinghe8175
@armsranasinghe8175 6 ай бұрын
සිත ගැන අපූරු පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@rangi6885
@rangi6885 6 ай бұрын
Wow one of the greatest and incredible program I've ever listened to THERUWAN SARANAI 🙏 Thank you so much Ms Shalika
@PansilMaluwa
@PansilMaluwa 6 ай бұрын
Our pleasure!
@AjinthaUdagepala-dl1li
@AjinthaUdagepala-dl1li 6 ай бұрын
😢.jnbbbnbnbnnn
@priyankadesilva2118
@priyankadesilva2118 6 ай бұрын
Sadu sadu budu saranai ape hamudhuruwan wahanseta saha shalika oyata
@saumyaranaweera2839
@saumyaranaweera2839 6 ай бұрын
🙏🙏🙏 අපිට දර්මය දේශනා කරන පින්වත් සුවාමින්වහන්සේටත් එයට සහය ලබාදෙන සාලිකාටත් තෙරුවන් සරනයි .
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
පින් සිතිවිලිම පහල වේවා...!
@rajikananayakkara8646
@rajikananayakkara8646 6 ай бұрын
Theruwan Saranai swameenwahansa, oba wahanse pathana bodiyakin uthum chathurarya sathyaya awabodawewa sadhu sadhu sadhu
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@ariyasiriabeysinghe4552
@ariyasiriabeysinghe4552 6 ай бұрын
ස්තූතියි..පන්සිල් මලුව අසන්නට දකින්නට සැලැස්වීම වෙනුවෙන්..ඔබතුමියට පින් සිදුවේවා
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@CharityDeA
@CharityDeA 6 ай бұрын
වෙසක් කූඩු හදලා ඒ අසම සම අග්‍ර බුද්ධිමතානන් වහන්සේගේ උතුම් ප්‍රඥාවට ආලෝකයෙන් උපහාර දක්වමු.🏵️🏵️🏵️
@btsarmygirl604.
@btsarmygirl604. 6 ай бұрын
ගරු ස්වාමින්වහන්ස ඉතාමත් විසිස්ට පෙහෙදිලි කිරීමක්. සාදු සාදු සාදු 🙏🙏🙏
@maheshasamarasinghe5122
@maheshasamarasinghe5122 4 ай бұрын
ශාලිකා, .අප වෙනුවෙන් සිය දහස් ගණනක් ගැටලු විමසමින් අපගේ දහම් ඇස පාදා ගැනීමට උපකාර කල ඔබට පිරිසිදු බුදු දහම දැකිමට හැකිවිම ගැන සතුටු වෙමි. අභිධර්මය හදාරන්න. එවිට ඔබට සියල්ල පිලිබද වැටහිමක් ලැබෙනු ඇත.
@kumaragamadevika9534
@kumaragamadevika9534 6 ай бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
ඔබට පින්බර දවසක් වේවා ...!
@UpulwilaSumana
@UpulwilaSumana 6 ай бұрын
Sadu sadu 🙏
@maleverajineprimalatha7610
@maleverajineprimalatha7610 6 ай бұрын
දාදු සාදු සාදු පින්වත් සුවාමින් වහන්සේත් සාලිකා මහත්මියටත් 🙏🙏🙏💖💖💖💖
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
ඔබට පින්බර දවසක් වේවා ...!
@wasanthathambugala7353
@wasanthathambugala7353 6 ай бұрын
obatah ikmanin magaheliweva me pin mahimayen
@priyanthimudannayake7476
@priyanthimudannayake7476 6 ай бұрын
🌹💮🌼🌸🙏 Sadhu 🌹💮🌼🌸🙏 Sadhu 🌹💮🌼🌸🙏 Sadhu Buddha Puthrayanan Wahanseta apage Namaskaraya wewa
@chandimadesilva3676
@chandimadesilva3676 6 ай бұрын
Oba wahanseta Theruwan Saranai 🙏🙏🙏
@harshakumara9950
@harshakumara9950 2 ай бұрын
🙏 ❤ 🙏 ❤ 🙏 ❤
@samadinisansala4377
@samadinisansala4377 8 күн бұрын
අවබෝධය ප්‍රත්යක්ෂ කර ගැනීම නිසා දක්ෂ ලෙස ධර්මය දේශනා කරනව. 🙏🙏🙏🙏🙏🙏🙏
@nimalipriyangani7482
@nimalipriyangani7482 6 ай бұрын
සාදු සාදු සාදු
@punchikankanamgeramani7140
@punchikankanamgeramani7140 3 ай бұрын
Mge namaskara🙏🙏
@CharityDeA
@CharityDeA 6 ай бұрын
අමා ධර්මය කියන්නේ මේ විශ්වයේ අග්‍ර බුද්ධිමතාණන් වහන්සේගේ ධර්මය. මේ අමා ධර්මය මනාකොට අවබෝධ කරගත්තොත් සියලු ප්‍රශ්න අවසන් වෙනවා. මෙලොව විතරක් නෙවෙයි, පරලොව සියලු ප්‍රශ්නත් ... 🙏🙏🙏
@nayaniebandaranayake3447
@nayaniebandaranayake3447 6 ай бұрын
Sadu sadu sadu 🙏🌸🙏🌸🙏🌸🙏
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@maleverajineprimalatha7610
@maleverajineprimalatha7610 6 ай бұрын
සාලාකා මහත්මියටත් සුවාමින් වහන්සේටත් තෙරැවන් සරනයි🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
ඔබට පින්බර දවසක් වේවා ...!
@karunarathnebanduwathi7398
@karunarathnebanduwathi7398 6 ай бұрын
Sadu sadu sadu🌹🌹🌹🌹🌹
@chandrikakumarasinghe2267
@chandrikakumarasinghe2267 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@gayanigoonawardhana8521
@gayanigoonawardhana8521 6 ай бұрын
තෙරුවන් සරනයි . 🙏🙏🙏
@sujatharowel2245
@sujatharowel2245 6 ай бұрын
සාදු සාදු සාදු !!!
@sunilxcode
@sunilxcode 6 ай бұрын
දම්සද පහන සද දිදුලන අහසට වැඩිය වගෙයි 🦢🦢 විදසුන් නුවණින් සමා සිතේ දිදුලන සිත කය වාගෙයි 🌈 බුදු වදනින් අහස උසට දම් පද දෙසුවා වගෙයි 🙏 මායා කාරී සිත මවනා ලෝකය සුනු විසුනු වුනා වගෙයි💥
@niroshahettiarachchi913
@niroshahettiarachchi913 6 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@SusanthaKumara-tq5yb
@SusanthaKumara-tq5yb 4 ай бұрын
🙏🙏🙏🙏👐
@yapakumara1880
@yapakumara1880 3 ай бұрын
❤❤❤❤❤❤
@namakelegama2574
@namakelegama2574 6 ай бұрын
Sadu sadu sadu sadu sadu ,
@singithiwithanage9080
@singithiwithanage9080 6 ай бұрын
සාධු ..සාධු ..සාධු ..🙏🙏🙏
@khp7425
@khp7425 4 ай бұрын
ථෙරවාද වටහාගත භික්ෂූන්වහන්සේලා පවා ඉතා ටිකදෙනයි ඉන්නේ.ථෙරවාදී සිවුරු පෙරවිවාට ථෙරවාදී භික්ෂුවක් වීම පහසු වැඩක් නෙවෙයි.මග්ගවිහාරී ස්වාමීන්වහන්සේටත් සාලිකා නෝනාටත් බොහෝ පින් සිදුවෙිවා.
@lankaadvertisement4644
@lankaadvertisement4644 6 ай бұрын
Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
ඔබට පින්බර දවසක් වේවා ...!
@sanjeewakarunarathna4662
@sanjeewakarunarathna4662 4 ай бұрын
🙏
@dinanjalieabeywardena3610
@dinanjalieabeywardena3610 6 ай бұрын
Sadu..Sadu..Sadu 🙏🙏🙏🙏🙏🙏
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@NiroshaDisanayake-l9j
@NiroshaDisanayake-l9j 6 ай бұрын
Sadu safu sadu sadu
@nipuna_perera
@nipuna_perera 5 ай бұрын
සාධු සාධු සාධූ!
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
ඔබට තෙරුවන් සරණයි...!
@thusharibalasuriya5174
@thusharibalasuriya5174 6 ай бұрын
මෙතෙක් මා පන්සිල් මළුව ඇසුවේ ගුවන් විදුලිය හරහාය . අද දින මා රූප මාධ්‍යයෙන් සම්බන්ධ වීමට ලැබීම මහත් භාග්‍යයකි.
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
තෙරුවන් සරණයි!
@නොදුටුමොක්පුර
@නොදුටුමොක්පුර 6 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@PansilMaluwa
@PansilMaluwa 6 ай бұрын
තෙරැවන් සරණයි!
@SandyaMalkanthi-gq2bk
@SandyaMalkanthi-gq2bk 6 ай бұрын
Sadu sadu sadu
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 5 ай бұрын
🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏
@gayanthimangalika0213
@gayanthimangalika0213 6 ай бұрын
Tharuwan sareni 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kamanisilva3710
@kamanisilva3710 6 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ආදරණීය සොයුරිය 🙏🙏🙏
@PansilMaluwa
@PansilMaluwa 6 ай бұрын
තෙරැවන් සරණයි!
@jayalakshmipushpakumari
@jayalakshmipushpakumari 6 ай бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@ravinduruwanpathirana1022
@ravinduruwanpathirana1022 6 ай бұрын
නිවේදිකාව එහෙමයි එහෙමයි කියනවා වැඩියි.
@keerthiwerappuligamage7296
@keerthiwerappuligamage7296 5 ай бұрын
matada sessantada me uthumvu darmaya avaboda vewa!
@PansilMaluwa
@PansilMaluwa 5 ай бұрын
තවත් මෙවැනි වීඩියෝ නිතරම නරඹන්න අප මෙම යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. තෙරුවන් සරණයි!
@SusanthaKumara-tq5yb
@SusanthaKumara-tq5yb 4 ай бұрын
මේ නිවේදිකාව මම දැක්කෙ පන්සිල් මලුවෙදි.එයත් හරි විශිෂ්ට විදිහට ප්‍රශ්න අහනව.ස්වාමීන් වහන්සේ අති දක්ෂ විදිහට ධර්ම චක්‍රය පවත්වනව..පුදුම විශිෂ්ට ගැලපීමක්
@amsda1986
@amsda1986 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻❤️🙏🏻🙏🏻🙏🏻❤️🙏🏻🙏🏻🙏🏻
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
LeoNata Family
Рет қаралды 15 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 1,7 МЛН
風船をキャッチしろ!🎈 Balloon catch Challenges
00:57
はじめしゃちょー(hajime)
Рет қаралды 84 МЛН
කර්මය  | ශාස්ත්‍රපති පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමින්වහන්සේ | IIT
57:59
IIT අන්තර්ජාතික ථේරවාද ධර්මායතනය
Рет қаралды 35 М.
Pansil Maluwa 24 Rajagiriye Ariyagnana Thero
56:00
Budu Bana
Рет қаралды 14 М.
Haunted House 😰😨 LeoNata family #shorts
00:37
LeoNata Family
Рет қаралды 15 МЛН